මැරෙන දවස කියන අද්භූත දුරකථනයේ අභිරහස 😱| Chathur Mukham Movie Explained in Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 503

  • @InsideCinemax
    @InsideCinemax  ปีที่แล้ว +691

    මේක වගේම මෙච්චර කාලයක් inside cinemax එකේ දාපු ඒවා , ඉස්සරහට දාන ඒවා සම්පූර්ණ මගේම quality එකේ ඒ output එක බව දන්වා සිටිමි 😍🔥..
    මීට රොෂාන් ( Inside Cinemax Owner / Vocal Artist & Editor ) .. We will meet again ❤️

  • @kasunwathsala5577
    @kasunwathsala5577 ปีที่แล้ว +245

    ඔය voice එකට පුලුවන් කෙනෙක්ගෙ හිතෙ තියන ප්‍රශ්න මානසික පිඩනය අඩු කරන්න එ ඔයා පැහැදිලි කරන විදියෙ විශිෂ්ට බව නිසා හැමදාම අපි ඔයා එක්ක දිගටම ලස්සනට වැඩෙ කරන් යමු ❤️

    • @allinonegamer2126
      @allinonegamer2126 ปีที่แล้ว +1

      siraaaama kathava

    • @UNIQUECreations999
      @UNIQUECreations999 ปีที่แล้ว +1

      Ehenam roshan uba pita rata wage ngo ekak patan ganin.. siyadiwi nasaganna hithunoth cl karanna number dila thienawa.. siyadiwi nahaganna yana eka ekka katha karala un enjeewitha beragannawa 😛

    • @Lawanyastyyyyyyyyyyyyyyyyy6456
      @Lawanyastyyyyyyyyyyyyyyyyy6456 ปีที่แล้ว

      Ow ane Eka aththa🥺

    • @deepikajayasinghe998
      @deepikajayasinghe998 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @Tipper-Parking.
      @Tipper-Parking. ปีที่แล้ว

      මේක ඇත්තක් ❤

  • @sachinimadhushika7573
    @sachinimadhushika7573 ปีที่แล้ว +434

    රොෂාන් අයියාගේ කටහඬින් Film review බලන්න කැමති අය මේ කොනට....❤️😍

    • @shavindu777
      @shavindu777 ปีที่แล้ว

      📌️❤️‍🔥

    • @virajjanitha4811
      @virajjanitha4811 ปีที่แล้ว

      Ane hamadama kon wenna ba

    • @dehemiparindaya5321
      @dehemiparindaya5321 ปีที่แล้ว

      ❤❤

    • @mwrviraj27
      @mwrviraj27 ปีที่แล้ว +1

      මොන කොනටද බන් කොහෙ කොනක් ගැනද මෙ කියන්නෙ

    • @virajjanitha4811
      @virajjanitha4811 ปีที่แล้ว

      @@mwrviraj27 Ow bn video ekak danna na kon wenawa😂

  • @piumidilhani9337
    @piumidilhani9337 ปีที่แล้ว +36

    පටන් ගත්ත විනාඩියේ ඉදන්ම ත්‍රිල් එකෙන් කුතුහලෙන් බලන්න පුලුවන්
    ඒ කෑල්ලට තමයි මං ආසම❤️❤️❤️

  • @sh7599-g7q
    @sh7599-g7q ปีที่แล้ว +145

    අයියගේ ගමන ශක්තිමත්ව ඉදිරියටම යන්න අයියා.කොච්චර movie explanation chanel තිබ්බත් අයියගේ කඩහඩින් අයියගේ explanation eka තරම් වෙන කිසිම එකක් දැනෙන් නැ.අයියට ජය වේවා! 😍😍

  • @Zoe-rr3un
    @Zoe-rr3un ปีที่แล้ว +56

    කොච්චර movie review බැලුවත් අයියගෙ movie review දැන් පිස්සුවක් වෙලා 😍❤

  • @MEZAS
    @MEZAS ปีที่แล้ว +51

    මචං උබ ඉපදිලා තියෙන්නෙම මේ film review කරන වැඩේට. අපි inside cenama එකේ උනත් බලන්නෙ explain එක උබේනම් විතරයි ඇත්තටම මටනම් මාරම happy ඔයාගෙම තනි තීරන වලට film explain කරන්න පුලුවන් වෙච්ච එක ගැන.. mchn dark එක ඉක්මනින් ගේන්න පුලුවන් වෙයි නේද?.

  • @sesandisenilka
    @sesandisenilka ปีที่แล้ว +104

    උදේ නම් ඇත්තටම දුක හිතුනා...supernatural ලුත් දෙනවා නේද..thanks රොෂාන් අයියා💜️🥺💗

    • @gavee4565
      @gavee4565 ปีที่แล้ว +3

      ඇයි උදේ මොකෝ වුණේ.....mokkd seen ekh☹️

    • @chalanafernando9151
      @chalanafernando9151 ปีที่แล้ว +1

      ඇයි උදේ මොකද්ද උනේ ? බඩ වේලලා තිබ්බද? ටොයිලට් එකට ගියේ නැද්ද? 😅

    • @gavee4565
      @gavee4565 ปีที่แล้ว

      @@chalanafernando9151 gon katha kynnepa mth psse dkke ayya inside cinema eken ain welalu🥺pssei dkke e video ekh...kamak nh cinemax eke innwne🙈❤️

  • @saruniapsara6833
    @saruniapsara6833 ปีที่แล้ว +17

    නොට්ෆිකෙශන් එක ආව ගමන් ම ආවා බලන්න ඉතින් .😍😍❤️❤️ලස්සන ගමනක් යන්න. ඉස්සරහාට ලස්සන ෆිල්ම් ඔනෙ අපට 😍ජය වේවා.😍❤️

  • @kasunwathsala5577
    @kasunwathsala5577 ปีที่แล้ว +43

    Inside cinema එකේ වගෙම දිගටම ආදරෙන් හැමදාම අපි ඉන්නවා මොන දෙ උනත් අපි හැමොම ඔයා එක්ක ඉන්නවා ආදරෙයි කැපවිමට ❤️❤️

  • @anushafernando1377
    @anushafernando1377 ปีที่แล้ว +9

    අනේ ඔයාට ඉදිරියට යන්න සුබ පැතුම් උදේනම් ගොඩක් දුක හිතුනා කමක් නැ දුක් වෙන්න එපා හැමදාම ඔයත් එක්ක අපි ඉන්නවා ආදරෙයි හැමදාම ❤️❤️‍🔥😍

  • @SMARTTHINKING593
    @SMARTTHINKING593 ปีที่แล้ว +13

    වැඩ ටික හොදින් කර ගෙන යන්න බොක්ක හැමදාම ඔයත් එක්ක ඉන්න්ව 🤩❤️

  • @user-mx5dv6kt6g
    @user-mx5dv6kt6g ปีที่แล้ว +22

    අනේ උදේ වීඩියෝ එක බලනකොට ඇත්තටම දුක හිතුනා.ඔයාගෙ කටහඩට ඇබ්බැහි වෙලා ඉන්නෙ.ලස්සන ගමනක් යමු,අපි ඉන්නව ❤️

    • @dewmiadithya
      @dewmiadithya ปีที่แล้ว

      ඇයි දැන් මෙයා inside cinema එකේ voice කරන්නෙ නැත්තේ.. 🙄

  • @rakshithakulasara7927
    @rakshithakulasara7927 ปีที่แล้ว +8

    ඔයාලා දෙන්නා තරහ උනේ තවත් markating plan එකකට.... චැනල් දෙක promote කරගන්න කියලා හිතෙන්නේ මට විතරද? 😅 මොනා උනත් දෙන්නම සුපිරි වැඩ්ඩෝ ❤️ දෙන්නටම ආදරෙයි..

  • @erangapiyumi5002
    @erangapiyumi5002 ปีที่แล้ว +7

    නියමයි අයියෙ අයිය දිගටම ඕක කරන්ගෙන යන්න අපි අයිය එක්ක මොන දේ උනත් දිගටම ඉන්නව ❤

  • @gayeshikadilrukshini4057
    @gayeshikadilrukshini4057 ปีที่แล้ว +10

    ලස්සන කටහඬක්...welldone inside cinemax🌼🌼🌼🌼

  • @piyumidilhara7867
    @piyumidilhara7867 ปีที่แล้ว +9

    Inside cinemax බ්‍රෑන්ඩ් එකක් වෙනවමයි ❤️ ආදරෙයි හදවතින්ම ❤️❤️ හැමදාම අපි ඔයත් එක්ක ඉන්නව ❤️

  • @dinuu78956
    @dinuu78956 ปีที่แล้ว +27

    ආහ් අයියා... ඔය කටහඩ නැතුව වැඩක් නෑහ්. වෙන රිවිව් එකක්වත් බලන්න හිතෙන් නෑහ් .ඔයා මොන දේ කරත් අපි ඔයත් එක්ක. ඔයාට හොද ගමනක් යන්න පුළුවන් . Good luck ❤

  • @kasunwathsala5577
    @kasunwathsala5577 ปีที่แล้ว +44

    Inside cinemax නම දවසක brand එකක් වෙන්නම ඔන වස්ති වගෙ ❤️

  • @Shenalyrics...
    @Shenalyrics... ปีที่แล้ว +10

    අම්බො අද නම් ඔයාගෙ කටහඩ අහන්නමයි ආවෙ😘😘

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 ปีที่แล้ว +8

    අයියගේ කැපවීම අනිවාර්යයෙන් අගය කරන්න ඕන . මොන බාධක ආවත් ඔහොම ඉස්සරහට යමු අයියේ 😍😍 පරිස්සමෙන් ඉන්න ❤️❤️

  • @ashensrimal5898
    @ashensrimal5898 ปีที่แล้ว +45

    Dark එකේ කතාවත් අමතකයි කවදද එකේ සීසන් 3 ගේන්නේ🔥

    • @InsideCinemax
      @InsideCinemax  ปีที่แล้ว +25

      ඉක්මණටම දෙනවා සහෝ

    • @ashensrimal5898
      @ashensrimal5898 ปีที่แล้ว +4

      @@InsideCinemax ela ela 🔥

  • @Dila6443
    @Dila6443 ปีที่แล้ว +5

    100K වලට ලගයි නේ😍 supernatural S5, E4 ඉක්මනට ඕනි😍

  • @dinushanishamani2207
    @dinushanishamani2207 ปีที่แล้ว +13

    මොන තරම් move explanation චැනල් තිබුනත් ඔයාගේ වොයිස් එක නැතුව ඒවා වැඩක් නෑ .දිගු ගමනක් යන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි

  • @ShehanPrabudda2005
    @ShehanPrabudda2005 ปีที่แล้ว +19

    හම්බෝ ඒ කටහඬ ඇහුවත් ඇති 😇😇😅

  • @sashikaatapattu9315
    @sashikaatapattu9315 ปีที่แล้ว +5

    Film eka supiri. Kohomath oyage voice eken review karama onama film ekak marama lassanai. Thank you Roshana & Good Luck Inside Cinemax 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @chooty4870
    @chooty4870 ปีที่แล้ว +6

    Bro ඇයි ඔයා inside cinema එකෙන් අයින් උනෙ කියල උදෙ වගෙ වෙනම විඩියො එකකින් හරි මූවි reviwe එකකම හරි පොඩි වෙලාවක් අරන් කියන්න කො 😥💔..මොකද ඔයාගෙ කටහඩයි explanation එක නිසයි වැඩියෙන්ම ඒක බැලුවෙ ❤️

  • @sewwandiherathsewwandihera3871
    @sewwandiherathsewwandihera3871 ปีที่แล้ว +5

    අළුතින් පටන් ගත්තු ගමනට හදවතින්ම සුබ පතනවා ❤️❤️❤️💐

  • @ravishkinimeshika
    @ravishkinimeshika ปีที่แล้ว +4

    ඒ ෆීල්ම් එක නම් සුපිරි ♥️
    ඔයාට සුබ පතනවා අයියේ 😍
    මේ වගේ ලස්සන ෆිල්ම් අයේ දාන්න ❤️

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 ปีที่แล้ว +9

    ඒ ෆිල්ම් එක නම් සුපිරි බ්‍ර්‍රො ... අන්න ඒ වගේ ඒව ට තමයි මං නම් ගොඩක් කැමති .... ස්තූතියි බුදුසරණ යි ❤🙏

  • @disnakumari825
    @disnakumari825 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් ලස්සන ට කියනව ඔයා අහන්නෙ ආසාවෙන් ... 💜️💜️💜️❤️❤️

  • @keshasamarasekara
    @keshasamarasekara ปีที่แล้ว +2

    ඒ ලෙවල් හන්දා බැලුවෙම නැ. කාලෙකින් අයියගෙ කටහඬ ඇහුවෙ. නියමයි ❤️😚

  • @Dasun_N
    @Dasun_N ปีที่แล้ว +6

    මරු ❤සුපිරි ❤පට්ට ❤ inside cinemax ආදරෙයි ❤

  • @lakshinithambugala1418
    @lakshinithambugala1418 ปีที่แล้ว +5

    අම්මෝ මේකෙත් අයියගෙ කටහඩ නෑහුනොත් එහෙම සාංකාව හැදෙයි 🥲💔

  • @mnushanthika646
    @mnushanthika646 ปีที่แล้ว +7

    කටහඬටම reviews බලන්න ආසයී....❤

  • @harshiudeshi-cp5hq
    @harshiudeshi-cp5hq 2 หลายเดือนก่อน +1

    13:50... මෙහෙම ඇප් එකක් තියෙනවා play story eke ඩවුන්ලෝඩ් කරලා බලන්නකෝ කට්ටිය

  • @dilanpubudu5109
    @dilanpubudu5109 ปีที่แล้ว +7

    ගැම්මක් තමා හැමදාම වගේ ❤️

  • @Daemont4argaryen
    @Daemont4argaryen ปีที่แล้ว +8

    අපි incide cinema පාස් කරමු හිමීට 🙂❤️❤️❤️❤️❤️❤️

    • @slcxthenuu3837
      @slcxthenuu3837 ปีที่แล้ว +1

      Na api inside cinema eke sub bassmu 😌💔

    • @Daemont4argaryen
      @Daemont4argaryen ปีที่แล้ว +3

      @@slcxthenuu3837 ඒකත් මරු හැබැයි 🙂🔨

  • @Dulara258
    @Dulara258 ปีที่แล้ว +2

    Roshan aiya nisa thamai api inside cinamax / cinama ekka ekathu wela inne...jaya wewa aiyaa❤️🥰

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +10

    ඔයාගෙ explanation එක හිංදාම මේ වීඩියෝ බලන්න ගත්තෙ . ඉස්සරහටත් එහෙමමයි . දැන් නිදහසේ , හොඳම කවුරුත් නොකරපු movies , series අපට ගේන්න . Good luck👍👍
    ❤️❤️❤️🙏🙏🙏✝️✝️✝️

  • @Thehurricanevid
    @Thehurricanevid ปีที่แล้ว +5

    තව මාස දෙකකින් මේ චැනල් එකත් main channel එක පහු කරයි ❤❤❤

  • @Lakshan.0105
    @Lakshan.0105 ปีที่แล้ว +2

    පොන් පවිච්චී කරන්න ත් බයයී වගේ දැන් නම්..බුදු සරණයි බෝරෝ..🙏🙏🙏💗💗

  • @himakagimhan142
    @himakagimhan142 ปีที่แล้ว +9

    උබ එක්ක උන් තරහ වෙන්න හේතුව මේ චැනල් එක නිසා වෙන්න ඇති බන් මම නම් මුලින්ම සෙට් උනේ ඒ චැනල් එකත් එක්ක තමයි ඒත් එහෙම සෙට් වෙන්න මේ හඩ තමයි හේතු උනේ ඉතින් ඒ හඩ නැත්තම් ඒ චැනල් එක unsubscribe කරනව ඇරෙන්න ඒකෙ වෙන හඩකින් නම් රිවිවු බලන්න යන්නෙ නෑ 😌🙏

  • @hansa2001
    @hansa2001 ปีที่แล้ว +8

    Dark එකෙ අනික් season එකත් ඔනෙ.

  • @sureekahettiaarachchi7729
    @sureekahettiaarachchi7729 ปีที่แล้ว +1

    harema sathutui aiye . ape degatama oyage videos balanava 🥰🙂🙂

  • @sameeradinesh8074
    @sameeradinesh8074 ปีที่แล้ว +11

    Inside cinema එකේ thumbnail එකේ ඉදල සේරම අවුල් දැන් , අද තමයි හේතුව දැන ගත්තේ.
    Good luck bro.

  • @staywithjay
    @staywithjay ปีที่แล้ว +2

    මොන ප්‍රශ්නයක් ඔලුවෙ තිබ්බත් ඔය voice එක නිසා mind relax වෙන වාර නම් අනන්තයි ❤🌹

  • @subashini6996
    @subashini6996 ปีที่แล้ว +1

    ලස්සනයි film එක අයියේ නියමයි පොද පනිවිඩයකුත් දෙනවා සමාජෙට ...ආදරෙයි inside cinemax 💕💕💕💕💕💕💕💕💕

  • @kithminihettiarachchi5401
    @kithminihettiarachchi5401 ปีที่แล้ว +2

    නියමයි අයියෙ 👌

  • @dilshadimanjani4384
    @dilshadimanjani4384 ปีที่แล้ว +1

    මන් කැමති ම කටහඬක්. Film review කරන අනිත් අයට වඩා අහගෙන ඉන්න හිතෙන කටහඬක් 😊🙂

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +2

    Superb. All the best.go ahead👍❤👍

  • @githanipriyanka2201
    @githanipriyanka2201 ปีที่แล้ว +15

    අයියෙ pathan film එක realize වුණා.අයියගෙ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න.බුදු සරණයි.we will meet again.🤗🤗💝💖

  • @risararanudisa385
    @risararanudisa385 ปีที่แล้ว +1

    Evil dead 1 ෆිල්ම් එක දෙන්නකෝ
    ඔයා පහැදිලි කරන විදිහ
    නියමයි. ඒක හොද ෆිල්ම් එකක්

  • @user-nr8sv3ks1r
    @user-nr8sv3ks1r ปีที่แล้ว +4

    අපො මන් තරහයි හෙට ඉදන්වත් සුපර් නැචුරල් දෙන්න එක දිගට ප්ලිස්

  • @risaraautohouse3846
    @risaraautohouse3846 ปีที่แล้ว +2

    80 ගනන්වල ආව එවිල් ඩෙඩ් ෆිල්ම් එක පුලුවන් නම් දෙන්න. ඒක බලලා රෑට එළියට යන්න බයේ හිටියා කාලයක්.

  • @user-xg2oe5xu4l
    @user-xg2oe5xu4l ปีที่แล้ว +1

    නොටිපිකේශන් එක දැක්ක ගමන් ආවෙ.දිගටම මේ චැනල් එකෙන් යමු ..❤️❤️❤️❤️

  • @rumeshkelum2385
    @rumeshkelum2385 ปีที่แล้ว +3

    අම්මෝ ඒ හඩ අහුවත් ඇතී

  • @lakithsenadheera6101
    @lakithsenadheera6101 ปีที่แล้ว +6

    This is the vocal I love ❤️

  • @randuvishmika6959
    @randuvishmika6959 ปีที่แล้ว +2

    Aneee mama oka dennaa kiyla godaqaqak kal aiyat🥺 baluwata therune na danui therune😍

  • @ruvinikanchana3053
    @ruvinikanchana3053 ปีที่แล้ว +2

    Oyge kthawa mru ..film ekm blanw wge review ekt..congratulations issrhtat me wge krn ynn digtm ❤❤

  • @srijayanath5395
    @srijayanath5395 ปีที่แล้ว +2

    අලුත් ගමනට සුබ පතනවා සහෝ...👉♥️ ......පුළුවන් නම් dark season 3 එකත් කරන්න කියලා ඉල්ලනවා ...🙏✌️

  • @tehananurada4066
    @tehananurada4066 ปีที่แล้ว +3

    අදත් සුපිරියක්❤️

  • @dilakshishani65
    @dilakshishani65 ปีที่แล้ว +4

    Count down film එක මතක් උනා.🤔😍

    • @awishaaqeewn
      @awishaaqeewn ปีที่แล้ว +1

      ඔව් මටත් මුලින් හිතුවේ ඒක කියලා..ඒථ් දෙකම එකම සීරියස් තමයි ..කවුන් ඩවුන් එකේ ඇප් එකක් මේක ඵෝන් එකක්😅.....මොනා උනත් පට්ට

  • @tharukatharuka7798
    @tharukatharuka7798 ปีที่แล้ว +1

    පෝන් එක පාවිච්චි කරන්නත් බය හිතුනා ඔන්න පළවෙනි පාරට..😐 The ring horror move එක review කරන්න බැයිද ..හී

  • @saneesh_dilmina
    @saneesh_dilmina ปีที่แล้ว +3

    Phone eka අල්ලන්නත් බයයි වගේ 😅

  • @mobilegameplay8084
    @mobilegameplay8084 ปีที่แล้ว +1

    Oya supiriyata thumbnail eka hadanawa inside cinema eketh hitiyana hodayi edit supiri

  • @ashensrimal5898
    @ashensrimal5898 ปีที่แล้ว +10

    අනේ ඇයි මේ ඉන්දියාවේ කතාම දාන්නේ හොද හොලිවුඩ් මුවි ටිකකුත් දාන්නකෝ පුලුවන් නම් ඊලග විඩිඔ එකන් the matrix ගැන review එකක් දාන්නකෝ

  • @chandulacreations8959
    @chandulacreations8959 ปีที่แล้ว +2

    ගැම්මක් අයියේ ....beast movie එක ගේන්න කෝ විජේගේ ❤️🙃🙃🙃✨️please

  • @dahamchandhimal4995
    @dahamchandhimal4995 ปีที่แล้ว +6

    අයියෙ supernatural දෙනෝ නේද🤤

  • @hashan1
    @hashan1 ปีที่แล้ว +2

    Supiriyak❤

  • @adheelivevlog
    @adheelivevlog ปีที่แล้ว +7

    Supernatural ♥️😁

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 ปีที่แล้ว +3

    ඒ කටහඬ ඇහුවත් ඇති ❤️

  • @asanasan9148
    @asanasan9148 ปีที่แล้ว +1

    Mama ahanne oyage voice eke ewa witharai❤️

  • @anojaperera7495
    @anojaperera7495 ปีที่แล้ว

    Ekanam niyamai. Oyage katahada nisa thawath lassanai

  • @kaveeherath356
    @kaveeherath356 ปีที่แล้ว +3

    මම රොෂාන් අයියගෙ channel එකේ reviews විතරමයි බලන්නෙ... පොඩි request එකක් කරන්න තියෙනවා... පුළුවන් නම් Korean thriller movies ,TV series reviews කරන්න...

  • @thamashahiranthi9962
    @thamashahiranthi9962 ปีที่แล้ว +4

    නියමයි 👌

  • @Revanmax
    @Revanmax ปีที่แล้ว +3

    වාව් සුපිරියක් 🚀🖤

  • @sanjaya4689
    @sanjaya4689 ปีที่แล้ว +1

    ලෝගෝ අලුත් කරානම් එල මචන් අලුත් විදියටම පටන් ගමු අදුර ගන්න අමාරුයි දෙක පැටෙලෙනවා♥️

  • @user-yd1zi7bp1f
    @user-yd1zi7bp1f ปีที่แล้ว +1

    Aiye super nathural ekath oni hode balanna asama serious ekak eka 🥺❤️

  • @nethunerhu3467
    @nethunerhu3467 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadunihansathika2438
    @nadunihansathika2438 ปีที่แล้ว +5

    E කටහඬ ❤️❤️

  • @roshimadilshi8771
    @roshimadilshi8771 ปีที่แล้ว +2

    දැන් තමයි බලන්නේ 🥺❤

  • @MR.SITHIJA17
    @MR.SITHIJA17 ปีที่แล้ว +1

    දිගටම මේ චැනල් එක කරමු

  • @user-bf3bf4le5h
    @user-bf3bf4le5h ปีที่แล้ว

    හරිම පැහැදිලියි කටහඩ , ලස්සනයි film eka ❤

  • @chamishkadilshani5398
    @chamishkadilshani5398 ปีที่แล้ว +2

    Favorite you tube precenter ❤

  • @trend850
    @trend850 ปีที่แล้ว +3

    100k ගහමු ඉක්මනට❤

  • @hasithasabee2810
    @hasithasabee2810 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️❤️❤️❤️

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +2

    හැමදාම අයියත් එක්ක ඉන්නවා ❤️🙂

  • @chamindasanjaya6942
    @chamindasanjaya6942 ปีที่แล้ว +1

    එල බ්‍රදර්

  • @VinuVicky211
    @VinuVicky211 ปีที่แล้ว

    අපි හැමදාමත් අයියා එක්ක ඉන්නවා 😍❤️ 100k ganna thawa tika dawasai 🥺❤️❤️❤️

  • @sakmalhansakadissanayaka1924
    @sakmalhansakadissanayaka1924 ปีที่แล้ว +2

    Love storiyak genwko ayye 😇❤️

  • @thesadu_15
    @thesadu_15 ปีที่แล้ว +3

    Adath patta

  • @vishmikawijethunga145
    @vishmikawijethunga145 ปีที่แล้ว +1

    Aiya karana hama wdkma hriynn oni api innw oyth ekka🤗🥰

  • @threemixyt7412
    @threemixyt7412 ปีที่แล้ว +2

    😍😍😍❤️Adarei hode

  • @saumyakumarasinghe3639
    @saumyakumarasinghe3639 ปีที่แล้ว +1

    මම නම් malayalam movies වලට අනිත් ඒවට වඩා ආසයි..මොකද මගේ ක්‍රෂ් එක කේරලවල ඉන්න මලයාලම් එක්කෙනෙක්...🙈🙈♥️

  • @slffhero2951
    @slffhero2951 ปีที่แล้ว +1

    Adare ban ubata❤

  • @sandalikariyawasam5241
    @sandalikariyawasam5241 ปีที่แล้ว +2

    Best explanation ever ❤🙌

  • @Ashani972
    @Ashani972 ปีที่แล้ว +1

    Maru ayye❤❤❤💝💝🌹🌹🌹🌹🌹🌹😍😍

  • @gayathrikoushalya2620
    @gayathrikoushalya2620 ปีที่แล้ว +1

    මාරයි කතවත් මරු මරු ☺️😃

  • @mpsxyasiya7078
    @mpsxyasiya7078 ปีที่แล้ว +1

    Ammo supiri🙂