වෙද නලාවෙන් මිනීමරණ දාමඝාතකයෙක්😱 | Antakshari Movie Explained in Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Disclaimer:
    This video provides an analysis and summary of the movie. We do not intend to promote any harmful content; the purpose is purely to discuss the film's storyline. This video is not designed to incite any negative actions or behaviors.
    All credits for the movie belong to their rightful owners. If there are any copyright concerns, please reach out to us via email at contact.insidecinemax@gmail.com.
    📞Contact us : 077 9025193 ( Nehara )
    ⭕වෙද නලාවෙන් මිනීමරණ දාමඝාතකයෙක්😱 | Antakshari Movie Explained in Sinhala | Inside Cinemax
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • Video
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • Video
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    #inside_cinemax

ความคิดเห็น • 542

  • @hashanhashan7677
    @hashanhashan7677 ปีที่แล้ว +27

    අම්මා කියන දේ අහන්නේ නැති උනාම හැමදාම ඕනේ කෙනෙකුට වරදිනවා

    • @MrBts-jg8zl
      @MrBts-jg8zl 5 หลายเดือนก่อน

      1:47 ඇත්ත 😐

    • @agaÃrcHutte
      @agaÃrcHutte 5 หลายเดือนก่อน

      බොරු කතාවක්

  • @dinethkaveesha456
    @dinethkaveesha456 ปีที่แล้ว +26

    හොල්මන් වියො එකක් දෙන්නකො හොදම එකක් මරු ඔයාගේ විඩියො ❤

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf ปีที่แล้ว +21

    අම්මෝ අදත් සුපිරියක් ඔයාගේ voice එක පට්ට ❤

  • @amilach4462
    @amilach4462 ปีที่แล้ว +19

    වෙන කොහෙන් හරි බැලුවා මේක ඒත් මේ ආකාරයේ පැහැදිලි කීරීමක් එක්ක බැලුවේ නැති නිසා බලන්න ම ඕනෙ

    • @TheBreathoftheEarth
      @TheBreathoftheEarth 7 หลายเดือนก่อน

      Inside cinemax මේ කොලිටිය කාටවත් කොපි කරන්නත් සම කරන්නත් බෑ..

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 ปีที่แล้ว +39

    අදත් චිත්‍රපටය ලස්සනයි අයියා 💖💖💖💖💖💖💖💖💖💖

  • @Nethusha22
    @Nethusha22 ปีที่แล้ว +43

    චමා ඇඩ් එක දැම්මේ නැත්තන් ඒකෙ ගතියක් නෑ..😂💕මගේ කනත් දැන් ඒකට හුරු වෙලා..😂💕අද ෆිල්ම් එකත් මරු..Hey Sinamika ෆිල්ම් එක ඕනේ රොශාන් අයියා!!!!💕🤝ප්ලීස්....

  • @sujanisujani2939
    @sujanisujani2939 ปีที่แล้ว +24

    හැමදාම වගේ සුපිරියක් තමා ඉතිම් ❤❤ ..

  • @shilpanethmi2110
    @shilpanethmi2110 ปีที่แล้ว +12

    නියමයි 😍 Thank you ❤ එකක් බැලුවා ම ඊළඟ එක එනකල් තමයි බලාගෙන ඉන්නේ ❣️

  • @N.Jeewanthi
    @N.Jeewanthi ปีที่แล้ว +10

    ලස්සනයි සුපිරියි ❤ , කටහඩට වශී වෙනව අප්ප ❤

  • @thilokademini8186
    @thilokademini8186 ปีที่แล้ว +31

    මම ආසම serial killer කතා👽❤

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 6 หลายเดือนก่อน +1

    මම ඉත්සර හරි බයයි මෙි වගේ ෆිල්මි බලන්න .දැන් ඒකට දැන් බලන්නෙ ආසාවෙන් .❤

  • @keshasamarasekara
    @keshasamarasekara ปีที่แล้ว +11

    නිකනසරලයි කියල හිතුවට මානසික රෝග කායික රෝග වලට වඩා භයානකයි තියෙනවද නැද්ද කියල හොයාගන්නත් බැ සනීප කරන්න ලේසිත් නෑ ඕනි ම වෙලාවක හැදෙන්නත් පුලුවන්. ඒ හන්දා කිසිම හේතුවක් නිසා තමන්ගේ මානසික නිදහස කියන එක නැති කරගන්න එපා අම්මා තාත්තා නිසාවත් 🙂❤

    • @isuram.979
      @isuram.979 8 หลายเดือนก่อน +1

      Best comment in this section

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +17

    අදත් ලස්සන fillm එකක් 😌❤
    Thanks inside cinemax ❤🎉😉

  • @dineshchathuranga8987
    @dineshchathuranga8987 ปีที่แล้ว +37

    අලුත් එකක් දාලා ඇතිද බලන්න ගත්තේ...බලනකොට නොටිපිය ඇවිත්😍😘

    • @Kitty-Kitty__123
      @Kitty-Kitty__123 ปีที่แล้ว

      Echchara adarayk..😹

    • @dineshchathuranga8987
      @dineshchathuranga8987 ปีที่แล้ว

      @@Kitty-Kitty__123 නැතුව මේ චැනල් එකටයි අක්කිටයි අයියටයි දෙන්නටම ඒ තරම් ආදරෙයි

    • @Tune_Everything
      @Tune_Everything ปีที่แล้ว

      මමත්...

  • @ayeshanethmini6208
    @ayeshanethmini6208 ปีที่แล้ว +7

    ටිකක් පරක්කු උනා😍.අදත් සුපිරියක්😍❤️🔥

  • @gayeshikadilrukshini4057
    @gayeshikadilrukshini4057 ปีที่แล้ว +10

    අන්ටාක්ශරී ලස්සන film එකක්.සුපිරියටම review කරලා තියෙනවා ❤
    Inside Cinemax🔥❤️

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +25

    හැමෝටම ජී⁣විතේ විඳවන්නෙ නැතුව විඳින්න ඉඩ තියෙනවනම් මේ දාම ඝාතකයෝ , හොරු, මංකොල්ල කාරයෝ බිහිවෙන එකක් නෑ .

  • @sanjanayeshan
    @sanjanayeshan ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි video එක Good luck ❤️👍

  • @nadiyatawinadiyak
    @nadiyatawinadiyak ปีที่แล้ว +10

    නියමයි ගොඩක් ස්තූතියි 🙏🙏

  • @praneethfernando7557
    @praneethfernando7557 ปีที่แล้ว +18

    ඒ කටහඬ ❤❤

  • @kusmaherath2496
    @kusmaherath2496 ปีที่แล้ว +64

    අම්මෝ බන් උබ අපිව film එක ඇතුලට අරන් යනවනේ බන්..... සුපිරියක් මේකත් රොෂාන් අය්යේ... ආදරෙයි.....

  • @amashanethmi5868
    @amashanethmi5868 ปีที่แล้ว +13

    අදත් නියමයි අයියේ ... 👌❤️‍🔥😍

  • @Themusic944
    @Themusic944 ปีที่แล้ว +9

    අද Movie සුපිරියක් 👍💯

  • @KaveeshaDinethmin-ti4wq
    @KaveeshaDinethmin-ti4wq ปีที่แล้ว +6

    අර චැනල් එක පට්ට අයියෙ දුන්න සිග්නල් එකකට දාල තියෙන්නෙ ඒකම දැනට ෆ්‍රොපිට් විගෙන එන්නෙ ❤ සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @Hiranshanith
    @Hiranshanith ปีที่แล้ว +4

    හැමදාමත් වගේ සුපිරි ෆිල්ම් එකක් 💓ජය බෝ❤‍🔥❤‍🔥

  • @arielstatus6845
    @arielstatus6845 ปีที่แล้ว +28

    Inside cinemax කියන්නෙ අපිට ගොඩක් වටින chanel එකක්
    ❤️🧡💛💚💙💜️💖💖💌
    👇💌
    👇

  • @nimdine5190
    @nimdine5190 ปีที่แล้ว +2

    හරිම ලස්සන කතාවක් ආසම නලුවෙක් ආසම චැනල් එකක් good luck 🎉

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 ปีที่แล้ว +16

    අදත් ලස්සනයි කතාව ගොඩක් ❤❤❤

  • @dasunrusiru3355
    @dasunrusiru3355 ปีที่แล้ว +7

    සුපිරි සුපිරි 💗💗💗

  • @vgamage1234
    @vgamage1234 ปีที่แล้ว +20

    Supernatural episode එකකුත් ඕනි 🤗

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +8

    සුපිරියක් තමා ඉතින් ❤️❤️👌

  • @anjanajanith1081
    @anjanajanith1081 ปีที่แล้ว +15

    Horror තමයි ආසම 😌❤️

  • @shani8442
    @shani8442 ปีที่แล้ว +11

    Congratulations රොශාන් bosss 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @binurajanith0000
    @binurajanith0000 ปีที่แล้ว +8

    Niyamai ayye man asama katha දාම ඝාතක කථා😍❤️

  • @NadeeshaKumari-bx5dk
    @NadeeshaKumari-bx5dk 10 หลายเดือนก่อน

    අදත් සුපිරියක්...ඔයාගේ voice එක නිසාමයි ආසාවෙන් බලන්නේ අයියේ..හැමදාම බලන් ඉන්නවා ඔයා වීඩියෝ දානකල්..😊❤

  • @ශානිකාකුමාරි
    @ශානිකාකුමාරි ปีที่แล้ว +2

    හැබැයි හොදට තේරේනවා කියන විදියට සුපිරි ජයවේවා සහෝ

  • @chamilahemanthi1021
    @chamilahemanthi1021 ปีที่แล้ว +15

    කරුණාකර චමා චමා විතරයි 😢ඒක නැතුව පාළුයි 😡අදත් කතාව නියමයි 🥰

    • @47evil92
      @47evil92 ปีที่แล้ว

      Plyn ponnyo ynna😂

  • @sapuninuwanthika1888
    @sapuninuwanthika1888 ปีที่แล้ว +46

    Inside cinemax කියන්නෙ ඉතිම් සුපිරියක් තමයි 🔥❤️

  • @pudumakatha69
    @pudumakatha69 ปีที่แล้ว +29

    අලුත් එකක් එනකල් බලන් හිටපු මන් වගෙ කට්ටිය කොයි.......🙋🙋🙋

  • @pannapnna1581
    @pannapnna1581 ปีที่แล้ว +19

    මන් මේ කතාව අද බැලුවා වෙන චැනල් එකකින් 🥰🥰

  • @pmwarnasuriya7453
    @pmwarnasuriya7453 ปีที่แล้ว +10

    නියමයි අයියේ 💪💪💪💪

  • @bromusic4049
    @bromusic4049 ปีที่แล้ว +42

    ලස්සන ආදර කතාවක් තියෙන ලස්සන film එකක් ඕන..😌♥

  • @chandimaudayangi2023
    @chandimaudayangi2023 3 หลายเดือนก่อน

    ඔයාගෙ පැහැදිලි කිරීමට ගොඩක් කැමතියි 😊😊😊😊

  • @YOru461
    @YOru461 ปีที่แล้ว +15

    The Nun Film එක දෙන්නකෝ please ❤️🥺

  • @sesandisenilka
    @sesandisenilka ปีที่แล้ว +11

    දාම ඝාතකයෙක් කිවුවත් මතක් වෙන්නේ එකම එක්කෙනයි😢❤...කොච්චර serial killer film,tv series බැලුවත් බාරම්වයි,මවුස් සීරිස් එකයි අමතක වෙන්නේ නැති අය මේ කොනට❤😊..thank you inside cinemax 🎉😊...supernatural ලුත් ඉක්මනට දානකල් බලන් ඉන්නවා❤🎉😊

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei ปีที่แล้ว +5

    සුපිරි Inside cinemax 🔥❤

  • @sashikaatapattu9315
    @sashikaatapattu9315 ปีที่แล้ว +4

    Ada film ekath supiri. Kohomath oya gena hama film ekama godak lassanai godak asawen balanna puluwan film. Good Luck Inside Cinemax 👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +13

    Supernatural episodes ikmantama one ❤️‍🔥😍

  • @HasiniNimansha-j2b
    @HasiniNimansha-j2b ปีที่แล้ว +6

    මෙයාගෙ films බලලම දැන් දාමඝාතකයා කවුද කියලා guess කරන්නත් පුලුවන් 😅

  • @subashitharuka8411
    @subashitharuka8411 ปีที่แล้ว +35

    Epsod ගොඩක් තියන දාමඝාතන කොරියන් ෆිල්ම් එකක් ඕනේ 😇

  • @musicdragonofficial
    @musicdragonofficial ปีที่แล้ว +2

    මමත් කැමති දාමඝාතකයෙක් වෙන්න. ඒ නමේ අමුතු ගැම්මක් තියෙනවා

    • @nimesha5897
      @nimesha5897 ปีที่แล้ว +2

      පින් සිද්ද වෙයි ලංකාවෙන් යන්න 🙏🙏🙏🙏

    • @සඳුන්-ග2ග
      @සඳුන්-ග2ග ปีที่แล้ว +1

      මොන වගේ අයද මරන්න බලාපොරොත්තුව

    • @musicdragonofficial
      @musicdragonofficial ปีที่แล้ว +2

      @@සඳුන්-ග2ග මයින්ද මාතියා වගේ අය සහ කුඩු කසිප්පු වගේ ගහන එවුන්

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +8

    ලස්සනයි අදත් ❤❤

  • @Amila-wm7sd
    @Amila-wm7sd 9 หลายเดือนก่อน +1

    සුපිරි කතාවක් 😊😍

  • @MrRemi-2.0
    @MrRemi-2.0 ปีที่แล้ว +38

    කොරියන් movies දිගටම ඔින කෝ අද චමා චමා නැ නේ ❤❤😅😅

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +1

    Kiyanna wachana naa .REview eka supiri Ayye ❤❤🤗🤗

  • @nandikamadarasinghe8507
    @nandikamadarasinghe8507 ปีที่แล้ว +324

    දිගට ම මේව බලලා දාම ගාතකයෙක් වෙන්න හිතෙනව 😅

    • @hasharanethmini5084
      @hasharanethmini5084 ปีที่แล้ว +16

      Pissud😶😶😳😳

    • @nandikamadarasinghe8507
      @nandikamadarasinghe8507 ปีที่แล้ว +9

      @@hasharanethmini5084 ඇයි අනෙ මාස ගානක ඉදලා මේ දාම ගාතක film තමා බලන්නෙ 😜 මේ ලස්සනයි නම ඔයා ගෙ💛

    • @Lily3979
      @Lily3979 ปีที่แล้ว +8

      Lol I thought the same thing 😂

    • @nandikamadarasinghe8507
      @nandikamadarasinghe8507 ปีที่แล้ว +4

      @@Lily3979 😂😂😜

    • @sunethradasanayaka2155
      @sunethradasanayaka2155 ปีที่แล้ว +6

      Pissuda

  • @anjanajanz3296
    @anjanajanz3296 ปีที่แล้ว +3

    අවසාන වචන ටිකට මම ගොඩක් අාසයි.

  • @sachiniperera6866
    @sachiniperera6866 ปีที่แล้ว +3

    අයියා ආපහු the call korean movie පුළුවන් නම් දෙන්නකෝ 😫❤️

  • @Sickomaster4426
    @Sickomaster4426 ปีที่แล้ว +32

    අද කතාවත් ලස්සනයි කියන අය කෝ

  • @nilanthirathnayaka6846
    @nilanthirathnayaka6846 ปีที่แล้ว +23

    සුභ අලුත් අවුරුද්දක් වේවා කොල්ලෝ.. සියලු කටයුතු සාර්ථක වෙන්න ඕන..❤️ ජය..

  • @anojamalkanthi2955
    @anojamalkanthi2955 9 หลายเดือนก่อน

    Inside cinemax කියන්නේම බ්‍රුන්ඩ් එකක් ❤️❤️❤️

  • @muthumihir7085
    @muthumihir7085 ปีที่แล้ว +2

    අයියෙ කොරියන් දාමඝාතක ඒවා ඕනි🥺

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +39

    ආවා ආවා රොශාන් බලන්න...ලස්සනයි ෆිල්ම් එක...ආදරෙයි ❤🙏

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br หลายเดือนก่อน

    හැමෝටම මේක බලලා දාම ගාතකයෙක් වෙන්න හිතෙද්දි මට විතරද දාම ගාතක අබිරහස් කතාවක් ලිය්න්න හිතෙන්නේ 😅🎉

  • @crazyhubby9461
    @crazyhubby9461 9 หลายเดือนก่อน

    මේවා මන් දිගටම බැලුවොත් දාමඝාතකයෙක් වෙයි මන්...මොකද මහත්තයා බැන්නත් මට බිහිසුණු අදහස් එන්නේ...😁😁😁😁😁

  • @bowalasanghathilakahimi418
    @bowalasanghathilakahimi418 ปีที่แล้ว +1

    ගැම්මක් කොල්ලො♥️♥️♥️🤗🤗🤗

  • @anjana-9045
    @anjana-9045 ปีที่แล้ว +19

    අම්මෝ ඇති යන්තම් අර චමා චමා මගුල නෑ 😂

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +9

    අලේයි 😊❤

  • @vihagasathsara9987
    @vihagasathsara9987 ปีที่แล้ว

    සුපිරියක් තමා අයියේ

  • @SL1k4499
    @SL1k4499 ปีที่แล้ว +9

    ❤❤❤ සූපිරියක් අයියේ....❤

  • @virajjanitha4811
    @virajjanitha4811 ปีที่แล้ว +1

    Supiri vedio eka jayawewa..

  • @piyumidilhara7867
    @piyumidilhara7867 ปีที่แล้ว +2

    ඔන්න දාපු විනාඩි 5න් ආවෝ ❤️❤️❤️❤️

  • @tharukatharuka7425
    @tharukatharuka7425 ปีที่แล้ว +6

    සුපිරියී අයියේ 🙃❤
    supernatural ඔනී හි හී

  • @janithchanuka9261
    @janithchanuka9261 10 หลายเดือนก่อน

    සුපිරි.....✨️
    දන්න කෙනෙක් කියන්නකෝ සුපිරි Serial killer movie කීපයක්

  • @charugunawardana-tb5ic
    @charugunawardana-tb5ic 10 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤

  • @sahanbro1682
    @sahanbro1682 ปีที่แล้ว +3

    අලුත් මූවී එකක් එන්න තියනවා "The Last Voyage Of Demeter" කියලා. මේක ඔරිජිනල් ඩ්‍රැකියුලා මූවී එකේ "Demeter" කියලා කියවෙන නැවක්. හැබැයි ඩ්‍රැකියුලා මූවී එකේ මේ නැව ගැන ලොකු සීන් එකක් නෑ. මේ මූවී එකේ තියෙන්නේ ඩ්‍රැකියුලා සීන් එක වෙන කාලේ මේ නැවට වෙච්ච කතාව. මේ මූවී එකත් ආපු ගමන් ඕනේ. හැබැයි මේකට කලින් "Bram Stoker's Dracula" මූවී එක ගේන්න. එතකොට කට්ටියට ලොකු idea එකක් ගන්න පුලුවන්.

  • @chathuranga508
    @chathuranga508 ปีที่แล้ว +6

    චමා චමා නැති නිසා කැවෙ නැහැ වගේ 🤣💔

  • @rishanibaggya6177
    @rishanibaggya6177 ปีที่แล้ว +3

    ඔයානම් පිස්සුවක් අයියේ

  • @thilinishaniya4348
    @thilinishaniya4348 ปีที่แล้ว +7

    Thank you ❤

  • @nishanimmfernando5205
    @nishanimmfernando5205 ปีที่แล้ว +41

    දාම ඝාතන = බාරම් මුලින්ම මතක් උනේ එයාව

  • @sujeeSugath
    @sujeeSugath 8 หลายเดือนก่อน

    👍 එල

  • @Animal-Loving-Girl
    @Animal-Loving-Girl ปีที่แล้ว

    දාම ඝාතකයෙක් හරි මානසික ලෙඩෙක් හරි වෙයි වගේ මාවත් මෙහෙම ගියොත් 😂😂 Good job 😊

  • @kawshalyanavodi6921
    @kawshalyanavodi6921 ปีที่แล้ว

    Dhaama gaathakayek nam baaram thamai. Mekath supiriyak thamai ❤️

  • @NuwanThusitha-x9i
    @NuwanThusitha-x9i 7 หลายเดือนก่อน

    නියම වැඩසටහනක් .

  • @Thinkingsongs
    @Thinkingsongs ปีที่แล้ว

    මේවා බලලා මටත් අපරාද ගැන හොයන්න හිතෙනවා 😎

  • @anushadisna8005
    @anushadisna8005 ปีที่แล้ว +17

    ගේම් ගැන මෙලෝ දෙයක් නොදන්න මමත් ගිහින් ටෙලිග්‍රෑම් ඇඩ් වෙලා ගිය පයින්ම ලීව් උනා😂😂

    • @ramyalathakumari7931
      @ramyalathakumari7931 ปีที่แล้ว

      Mokada mahana wannada hadanna

    • @anushadisna8005
      @anushadisna8005 ปีที่แล้ว

      @@ramyalathakumari7931 ඇයි එහෙම ඇහුවෙ

  • @madushadeshan8186
    @madushadeshan8186 ปีที่แล้ว +1

    Roshan ayyage Voice ekanam nice....

  • @AnjanaMadhusara
    @AnjanaMadhusara ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤උබ මගෙ එක බ්ම්❤❤❤❤❤😂❤

  • @tharindunijanz800
    @tharindunijanz800 ปีที่แล้ว +4

    Love you inside cinemax 😘😘

  • @chamikasandeepa7469
    @chamikasandeepa7469 ปีที่แล้ว +1

    සුපිරි 👊☺️

  • @dilshankavinda-zb1hs
    @dilshankavinda-zb1hs ปีที่แล้ว +1

    පට්ට ❤️

  • @danusdb8750
    @danusdb8750 ปีที่แล้ว

    මිනිමැරුම් එවාම එපා ඉතින් 😢 වෙනස් ඒවත් දාන්න 🥺❤

  • @민호K
    @민호K ปีที่แล้ว

    නියමයි ❤

  • @Dinu2797
    @Dinu2797 10 หลายเดือนก่อน

    Superb review ❤aiya voice eken vitharai review set wenne.

  • @dilinithushara3808
    @dilinithushara3808 ปีที่แล้ว +1

    අනේ අයියෙ " two weeks" korean drama එක දෙන්නකෝ ...

  • @Sickomaster4426
    @Sickomaster4426 ปีที่แล้ว +5

    පුලුවන් නම් horror movie එකක් දාන්න

  • @disnakumari825
    @disnakumari825 ปีที่แล้ว

    මරූ...අදත් ...❤

  • @BulathsinhalageDeuminiShauhara
    @BulathsinhalageDeuminiShauhara ปีที่แล้ว

    දාම ගාත්ත කේස්ම ගේන්න එපා අයියෙ 🎉🎉🎉කලින් වගේ එක එක විදිහෙ ෆිල්ම් ගෙන්න❤

  • @kingkush5363
    @kingkush5363 ปีที่แล้ว +2

    Thawath supiriyak ona kiyana aya me konata 🥰❤❤

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 3 หลายเดือนก่อน

    Mata marana one .ganuwa rawattana perimi.unwa.marana. One Akka gana. ❤