මුලු ඇගම එකම පාටක් වෙන තවත් රහසක් 🧏🏻‍♀️ ගෙදර දීම හදාගන්න පුලුවන් 😇

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Instragram ...

ความคิดเห็น • 466

  • @deefafernando6320
    @deefafernando6320 ปีที่แล้ว +60

    Thank you පුතෙ තමුන් ලස්සන විමෙ රහස් අනිත් අය සමග බෙදා ගන්න එක සහා ඒ අයටත් කියා දිමම ඇති ඔබට ලස්සන වෙන්න ජෙසු පිහිටයි 🙏💖

  • @IsharaPushpamali-cp6lo
    @IsharaPushpamali-cp6lo ปีที่แล้ว +16

    කැරට් වල බහුලව විටමින් A අඩංගු ආහාරයක්.අධික ලෙස ආහාරයට ගැනීමෙන් කාබෝහයිඩ්‍රේට් ලෙස තැන්පත් වී මහත් වීමට ඉඩකඩ වැඩි.දිනපතා කාලයක් තිස්සේ භාවිතා කිරීමෙන් සීනි මටිටමද වැඩි විය හැකිය.ඒ ගැනද මතකයේ තියාගෙන තමන්ට ගැලපෙන ප්‍රමානයන්ගෙන් භාවිතා කර ලස්සන වෙන්න හැමෝම.💕💕💕ඔයාගෙ හිත හරි ලස්සනයි නංගි.ඒ ලස්සන මූනෙන් පේනවා.

  • @nethudev24
    @nethudev24 ปีที่แล้ว +145

    කළු කෙනෙක් උනත් සුදු කෙනෙක් උනත් එයා ලස්සනයි, ඒ වගේ හැමෝම හිතනවා නම් ඔයා වගේ🥺 ඔයා හරිම හොදයි අක්කි , තව කෙනෙක් ගේ හිතට සතුටක් දෙනවා කියන්නේ ඇත්තටම ඒක ගොඩක් වටිනවා❤

    • @chanyona.4077
      @chanyona.4077 9 หลายเดือนก่อน

      මේ.. Aunt.. la wage inna, Naaki Rila tholabari moonu thiyena ape rate එකියන්ට මොනවටද oya dewal? paw. vihilu වැඩ. . Asaiyaweth lookayeth supierima Katha ma Asain kello qwama lookaye KakKussi walatama daapu kello
      තොලබරි Naaki rilavi yo. kabara Katha ගොRosu Hama, K thiyena mehe unta monawa kalath lassana karnna bee, balapan lookenma supirima lassana niliyoth kelloth inna Lassana Suranganaviyo wage kello inne Thailand Laos Myanmar Taiwan Cambodia Vietnam China Japan Korea Central Asia Bhutan Indonisia Singapore . unge passa paththa LassanaE mehe kelloknge තොලබරි naaki rila moonu walata wada. Naaki සුද්දෙක්වත් mehe kello diha nikan wath balan neth nee bn. ara kello dekala mehe kello dekkama Pilikul භාවනාව කරන්න පුළුවන්. moone paata thadiyak iluwoth naaki pilli wage penei, naaki rilaviyo.

    • @lifewithme4071
      @lifewithme4071 3 หลายเดือนก่อน

      ​@@chanyona.4077ඇයි ඔයා ශාරැක් ඛාන් ද?😂

    • @chanyona.4077
      @chanyona.4077 3 หลายเดือนก่อน

      @@lifewithme4071 Eyaa yakoo ugee katha balako, balakoo Thaii koreyan naluwo kohomada lassana kiyala. mama aththa qwe, puka nodee pala. LOL, pacha novee

  • @hansanimadusanika8477
    @hansanimadusanika8477 ปีที่แล้ว +549

    මේක ඇත්ත තමා.මාත් මාස තුනක් වගේ ඔහොම කැරට් හදාගෙන උදේම හිස් බඩ බිව්වා.මන් හැබැයි බීට් රෑට් දැම්මා. ඇත්තමයි මගේ මුලු ඇගම සුදු වුණා ඇත්තමයි ගොඩක් අය මගෙන් ඇහුවා මොනාහරි සුදු වෙන්න බොනවද කියලත් මන් කිව්වා කැරට් බීට් රෑට් තමයි රහස කියලා.

    • @Eshi302
      @Eshi302 ปีที่แล้ว +14

      ඇත්තටම ඒක හොඳයි ද

    • @hansanimadusanika8477
      @hansanimadusanika8477 ปีที่แล้ว +37

      @@Eshi302ඔව් ඇත්තමයි කැරට් බීට් රෑට් කියන්නේ ස්භාවික ග්ලුටතයෝන් කියලා මන් අහලා තියෙනවා.මගේ ඇග ඇත්තටම ගොඩක් සුදු වුණා හිතාගන්න බැරි තරම් අනිවාර්යයෙන්ම එක දිගට මාස 3ක් බීලා බලන්නකෝ ඔයාටම වෙනස තේරෙයි.මටනම් මාසයක් වගේ යනකොට හොදටම තේරුණා සුදු වෙලා කියලා.

    • @hansanimadusanika8477
      @hansanimadusanika8477 ปีที่แล้ว +21

      @@MKRWRITER මන් හැමදාම බිව්වා.මේ අක්කි වගේ ඒකට දෙහි ටිකකුත් දාගන්න මට ඒක කියන්න අමතක් වුණා.

    • @muthuhewage5137
      @muthuhewage5137 ปีที่แล้ว +9

      තාමත් බොනවද..බොනකම් විතරයිද ඒ පාට තියන්නෙ

    • @Nethmini487
      @Nethmini487 ปีที่แล้ว +12

      පෙරලද බිව්වේ🤔🤔

  • @gdhjjrsyvls2024
    @gdhjjrsyvls2024 ปีที่แล้ว +5

    Ane nangi body ekei face ekei sun tan yawaganna puluwan bleach neti hoda creams dekak kiyannako

  • @isharamadushani914
    @isharamadushani914 2 หลายเดือนก่อน +1

    අනේ අක්කි plz reply කරන්නකෝ.මන් කහ ඩ්‍ර්න්ක්, වෙනිවැල් ගැට ඩ්‍රින්ක් බොනවා.එතකොට අක්කී මේ ඩ්‍රින්ක් සතියට එක එක දවස් වලට මාරු කර කර බිව්වට කමක් නැද්ද අක්කි

  • @PushpaKumari-nm9vc
    @PushpaKumari-nm9vc ปีที่แล้ว +3

    මේක රෑටත් තියන් බොන්න පුළුවන් ද අක්කා පාඩම් කරන්කොට
    එතකොට රිසාල්ට් අඩු වෙයිද

  • @ashiaishu5375
    @ashiaishu5375 ปีที่แล้ว +15

    අයියා රට ගිහින් කොච්චර
    කල් ද .අයියා යද්දි දුක හිතුන් නැද්ද කියන්නකො අනෙ

  • @krishaerandi1945
    @krishaerandi1945 ปีที่แล้ว +2

    නංගි ලොරියල් වයිට් ෆෆෙක්ට් cream එක ගෑවම අලුහම් වගේ පැල්ලම් මුණේ එනවද
    පොඩ්ඩක් කියන්න

  • @malkanthiihalage92
    @malkanthiihalage92 ปีที่แล้ว +2

    meka aniwaren udetada bonna oni. hawasata wage bonna puluwanda ane danna kenek puluwannm kiyanna

  • @පිස්සුකොල්ලා-ඝ2ඟ
    @පිස්සුකොල්ලා-ඝ2ඟ 7 หลายเดือนก่อน +3

    කුරුළෑ වලට මොකක් හරි විසදුමක් කියන්නකෝ අඩු කරගන්න

    • @nandasiriwikramaarachchi8726
      @nandasiriwikramaarachchi8726 17 วันที่ผ่านมา

      Kurula walata mee pani kurudu kudui mixture ekak hadala rata kurula thiyena than wala gala payak withara idala hodala harinna masayak withara hariyatama magaharinne nathuwa karama kurula acne ehemath nathi wenawa mn kara eka aththatama sarthakai udeta komarika ganna ekath godak hodai kurula walata

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp หลายเดือนก่อน

    හිස් බඩට බොන්න ඕනද.ඒ වගේම කැරට් බීට් රූට් දෙකම එකට දාලා හදලා බිව්වම හොදයිද

  • @Duliduli123
    @Duliduli123 7 วันที่ผ่านมา

    හැමදාම බොන්න ඕනිද. උදේට හිස් බඩටද බොන්න ඕනි අනේ කියන්නකො

  • @ashiaishu5375
    @ashiaishu5375 ปีที่แล้ว +3

    නපුරා මට reply කරෙ නැ කලින් video එකෙත් message එකක් දැම්මා

  • @SenuriHimaya-rw3sy
    @SenuriHimaya-rw3sy ปีที่แล้ว +18

    අනේ අක්කි ඔයා හරි ශෝයී අනේ. මේ මම බලපු ඔයාගෙ පලවෙනි වීඩියෝ එක... ඇත්තටම පට්ට ❤️😍

  • @dinithisathsarani5383
    @dinithisathsarani5383 9 หลายเดือนก่อน

    අක්කි අනේ ඔයා ඔය විදියට ස්කින් එක එකම පාටට ගත්තෙ කොහොමද අනේ අක්කි ප්ලීස් කියන්නකෝ🥺🙏

  • @Lilly2254
    @Lilly2254 ปีที่แล้ว +16

    කව්ද ඒයි මේ cute රෝසමල..... 😳😳😳😳 එයා...... 😍😍😍😍😍

  • @shehanihashinika
    @shehanihashinika ปีที่แล้ว +3

    අක්කෙ ඔයා කොහෙද මම කැමැති අක්කලා ගෙදර එන්න අනෙ රිප්ලයි කරන්න ප්ලිස් ...

  • @ThiliniprasangikaThilini-wt1tt
    @ThiliniprasangikaThilini-wt1tt 4 หลายเดือนก่อน

    His bada bonama oneda wena වේලාවක biwwot resalt නැද්ද pls reply

  • @hashinithikshana2385
    @hashinithikshana2385 25 วันที่ผ่านมา +2

    ඔයා lollia use කරනවා නේද පියුමි හංසමාලි feed back දාලා තිබ්බා ඔයා ඒක අතේ තියන් 4to එහෙම දාලා තිබ්බේ 😁😂

    • @RukshaPrabuddhika
      @RukshaPrabuddhika 17 ชั่วโมงที่ผ่านมา

      Ou mth dkk ek 😁🤭

    • @hashinithikshana2385
      @hashinithikshana2385 2 ชั่วโมงที่ผ่านมา

      @@RukshaPrabuddhika බොරුව තනිකර 😂

  • @Isu_19
    @Isu_19 ปีที่แล้ว +14

    Carrot wala Beta carotene nisa akkee. Orange coloure ekk enne hamta . Mn biology kle. Apit ugannpu siruth kiwwaa.
    Bola cream gann epa bn. Carrot gediyk kanna kpn kyl 😂
    natural beauty vitamin ekk thmii beta carotene 🥳
    Carrot bona eka nawattuwoth ayeth cream wage thmiii itim. ❤️
    Natural nisa aththtam meka hodaii math carrot loverr kenk ithim 😁 🤗❤️❤️

    • @maneeshamanohari3581
      @maneeshamanohari3581 ปีที่แล้ว

      Ethkt meka bila nathara Kara gmn aye thibuna colour ektama envada

    • @NawodyaSomasiri-tt7wv
      @NawodyaSomasiri-tt7wv ปีที่แล้ว

      Ape bio sirth kiyanawa..kellane padam karaddi kadachoru noka carrot alayak kanna..padam karana gaman gotu kola 2 3k hapa hapa inna kiyl

    • @Dahamiapeksha112
      @Dahamiapeksha112 ปีที่แล้ว

      Ow ape sirth kiwwa ane, aye bona eka nwththuwma kalin patama enwa

  • @SuloSaje
    @SuloSaje ปีที่แล้ว +1

    Akki mn me dws vl diat krnw oka biwma mhth vnwd akki awlk nethi veida oka biwoth..kerat vl sini tiyn nisa

  • @keshansameru1901
    @keshansameru1901 11 หลายเดือนก่อน +1

    akki oka aurudu15 adn 16 ayata pawichchi karanna barida😞

  • @DhammikaPrasad-t5v
    @DhammikaPrasad-t5v 9 วันที่ผ่านมา

    මාස කීයක් වගේ බොන්න ඕනේ ද

  • @kavindyafrenando9560
    @kavindyafrenando9560 ปีที่แล้ว +2

    Akki mahath wenna monahari kiyannako plzz 🥺

  • @thathsaranithalagala8796
    @thathsaranithalagala8796 27 วันที่ผ่านมา

    අක්කී LUMI glutathione එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

  • @srb1125
    @srb1125 ปีที่แล้ว

    Akki dehi danne blender karala iwra wela anthimtd???

  • @chathurikamadhushani7998
    @chathurikamadhushani7998 ปีที่แล้ว +1

    Miss globe competition ekak thibba Colombo hilton eke. Oyatath sahabagi wenna thibbane.

  • @nipunifernando122
    @nipunifernando122 ปีที่แล้ว

    Akki mulu agama sudu wenna thawa monada karannee
    Cream anan manan nathuwa
    Anith video ekath ikmanin aran enna

  • @Kawi34579
    @Kawi34579 ปีที่แล้ว +2

    Akke niyapothu wawaganna treatment ekk kiyala video ekk dannawada please 🥺❤️

  • @anurakumara9111
    @anurakumara9111 8 หลายเดือนก่อน

    Aurudu 14ka kenek biuwata kamak nadda please riply karanna

  • @nadeekasamanmalee9590
    @nadeekasamanmalee9590 ปีที่แล้ว

    Oya use krna beauty product monwda.

  • @DineshaArunika
    @DineshaArunika 9 หลายเดือนก่อน

    Wadipura hadala frige eke dala biwwata kamak fadda

  • @piumikotuwegedara2216
    @piumikotuwegedara2216 ปีที่แล้ว

    Beet root wage ewa digtma gththma seeni mattamata aulk wen ndda. Mm kiynne seeni wadi neda ewage

  • @sanjeewaniamarasinghe5914
    @sanjeewaniamarasinghe5914 ปีที่แล้ว +2

    Sudu venna body lotion ekak kiyanna dr

  • @GAMINGYUMA
    @GAMINGYUMA ปีที่แล้ว +23

    ඔව්..මේක හරි ඇති..මොකද මම කැරට්,බීට්,වට්ටක්කා ,රට ඉදි දාලා ජූස් එක බිව්වා..හරිම ලස්සන කලර් එකක් එනවා..දෙහි දාන්න..අනිවාර්යයෙන් බිංදු ටිකක්

    • @Nethmini487
      @Nethmini487 ปีที่แล้ว

      කොච්චර කාලෙකින්ද රීසාල්ට්ස් ආවෙ? හැමදාම බිව්වද🤔

    • @sadeurasanga5131
      @sadeurasanga5131 ปีที่แล้ว +1

      වට්ටක්කා අමුවෙන්ද

  • @chalaniwathsala13
    @chalaniwathsala13 10 หลายเดือนก่อน

    Ane mekata aththatam sudu wenawada akkiyoo reply plz

  • @senalimanchanayaka6751
    @senalimanchanayaka6751 ปีที่แล้ว

    Kettu kenekta unath dehi dana aka awulk nethida

  • @imadhuekana
    @imadhuekana ปีที่แล้ว +5

    කැරට් බීටී රූට් වගෙ කොල පාට එලවලු... කැරට් කොහෙද අඩේ කොල...

    • @Mathiya1
      @Mathiya1 ปีที่แล้ว +1

      Dannadda ithm Daan venva duun venv

  • @oshinioshini8124
    @oshinioshini8124 9 หลายเดือนก่อน

    Akki mata hoda fec crem 1 kiyanna ko 🙄❤️

  • @RohanMihira
    @RohanMihira 9 หลายเดือนก่อน

    Pata diga kalayak thiyenawada?

  • @PabaluPoornima
    @PabaluPoornima 9 หลายเดือนก่อน

    Akki dehi,naran onamada

  • @everlyanne7345
    @everlyanne7345 4 หลายเดือนก่อน

    Oya camerawa langata enawa wadi. Poddak pitipassata wela video eka kara nam hondai

  • @chamodiwijayabandara
    @chamodiwijayabandara ปีที่แล้ว

    Akkiyo naran gediya demmama eke ata tike nisa thiththa rasa enne ne neda.

  • @MadhuwanthiIresha
    @MadhuwanthiIresha 5 หลายเดือนก่อน +1

    ඕක පාවිච්චි කරන්න පුලුවන් අවුරුදු කීයක අයටද

  • @faznyfazny2425
    @faznyfazny2425 ปีที่แล้ว

    Can we drink it daily

  • @malithidilshara1640
    @malithidilshara1640 9 หลายเดือนก่อน

    අක්කි මේක හමදාම උදේට බොන්න ඕනෙද😊

  • @damithu9049
    @damithu9049 ปีที่แล้ว +4

    akki oya use karana cream eka mokadda

  • @navindudasun375
    @navindudasun375 ปีที่แล้ว +3

    අක්කේ මුණේ තෙල් ගතිය තියාගන්නේ කොහමද

  • @kosaladilrukshi922
    @kosaladilrukshi922 ปีที่แล้ว +1

    Ana bn ubage oya boru huratale tamai.mulu vidio ekama kanne.eka poddak adu kara ganin

  • @sanjanakaushan4125
    @sanjanakaushan4125 ปีที่แล้ว

    Akki pregnat wela innakota oka us karanna hoda natda

  • @RathnasiriKumara-b2h
    @RathnasiriKumara-b2h ปีที่แล้ว +2

    අක්කෙ මගෙ තොල වටෙ කලුවෙනවා. අනිත් ටික රෝසයි වටෙ ටික විතරක් කලුයි ටිකක් වැඩියෙන්.ඒකත් අර රෝස පාටම කරගන්න විදියක් නැද්ද අක්කෙ

  • @dilrukshijayamanna8759
    @dilrukshijayamanna8759 หลายเดือนก่อน

    කැරට් බ්ලෙන්ඩර් කරලා පෙරලා නෙමෙයී ද ගන්නේ

  • @janithkavinda4037
    @janithkavinda4037 ปีที่แล้ว

    Ane akke karat juice eka hadagattata bonna ba ane appiriyai

  • @gamingmadu1800
    @gamingmadu1800 ปีที่แล้ว +1

    ඕකට විටමින් c පෙත්තකුත් දැම්මද කමක් නැද්ද..

  • @mohamedshameer9987
    @mohamedshameer9987 ปีที่แล้ว +1

    Eathakota kothanin patan ganne kiyala therenne na

  • @shiromasanthini9161
    @shiromasanthini9161 หลายเดือนก่อน

    kurula wlata kadala pete sudu hal pete kasthure kaha ganna wathura wala kawalm karla

  • @suamalidananjani4899
    @suamalidananjani4899 2 หลายเดือนก่อน

    ඔයාගෙ ඇත්තටම oi උපන් සුදු da නංගී.

  • @ranjithpremanath8486
    @ranjithpremanath8486 ปีที่แล้ว

    Akke dehi dala biuwama kettu weida. Mn gdk kettu kenek

  • @IshanPushpakumara-ug6su
    @IshanPushpakumara-ug6su ปีที่แล้ว

    Karat cream 1 hadana vedeya danawada

  • @squarish5117
    @squarish5117 ปีที่แล้ว +10

    මුලු ඇගම එක පාටක් කරම්නගිහින් කලු පාට උනාම 🙂

  • @geethmamadhubashini7888
    @geethmamadhubashini7888 11 หลายเดือนก่อน

    අක්කේ ඔයා ගාන ක්‍රීම් මොනවද😢

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj ปีที่แล้ว +1

    Carat dhigatama bonna epa
    Organic nowena nisa add karana rasayanika pohora thampath wenwa carat ala wargayak nisa
    Adhikawa vitamin A thiyenawa shariraye anawashya widiyata thampath wenawa eka hodana asa penimata
    Diyawadiyawa hadenna ida kada wadi,
    Maath kaalayak biuwwa diyawadiyawath haduna. 😢

  • @kavishanetmini
    @kavishanetmini ปีที่แล้ว

    Meka hadala peranna one nadda dr

  • @sandunionlinevideo2355
    @sandunionlinevideo2355 ปีที่แล้ว

    Lunu danne nadda akke..mn davsak bonna gaththa bonna bane..aul vahe😁

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +22

    හිස් බඩ බොන්න ඔනිද... දවසෙ උදේ ඔනි වෙලාවක බොන්න බැරිද අක්කි 🥺

    • @hiru8529
      @hiru8529 ปีที่แล้ว +1

      Ane math eka prashnayak

    • @cantacviewonchannle
      @cantacviewonchannle ปีที่แล้ว

      😁😊

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 ปีที่แล้ว

      හිස්බඩ බොන්න තමයි කියන්නේ...ඒ උනාට මට නම් බොන්න බේ වමනෙට එනවා...😃

  • @achinichathundiya9774
    @achinichathundiya9774 ปีที่แล้ว +1

    Ane thx akki 😘😘 mata ara vidiyo eka hambunna eke link eka danna bada ❣️❣️ adalei akki pana 😍😍😍😘😘❤️

  • @Haziyaa
    @Haziyaa ปีที่แล้ว +3

    හාවෙක් වෙයිද 🥲

  • @xtratelecom1035
    @xtratelecom1035 ปีที่แล้ว +2

    මමත් මේ විදිහට හදලා බොනවා හැබැයි මමනම් මේක පෙරලා ගන්නේ රොඩු වගෙ තියෙනකොට බොන්න අප්පිරියයි

    • @yumyy38107
      @yumyy38107 ปีที่แล้ว +1

      Result tiyed

    • @xtratelecom1035
      @xtratelecom1035 ปีที่แล้ว

      @@yumyy38107 හ්ම් ඇත්තටම හොදයි

    • @sachinihansika5816
      @sachinihansika5816 ปีที่แล้ว

      දවස් කියකට සැරයක්ද බිවේ

  • @anushkasen2142
    @anushkasen2142 ปีที่แล้ว +2

    Akki digaaa day vlog ekak dnnnakooooooo 🥲🥺

  • @benchgaming-qz6jw
    @benchgaming-qz6jw หลายเดือนก่อน

    කැරට් නිකන් කෑවොත් අවුල්ද 🤔

  • @nethz73
    @nethz73 ปีที่แล้ว +46

    අක්කි ඇත්තටම පාට වෙලා වෙනදටත් වැඩිය ග්ලෝ ලුක් එකක් තියනවා😍❤️.
    අක්කී කැරට් බොද්දි පෙරලා බොන්න මොකද මට ඩොක්ටර් කෙනෙක් කිව්වා අපි කැරට් බ්ලෙන්ඩර් කරාම රොඩ්ඩ ඉතුරු වෙන්නෙ වතුරට ඔක්කොම යුෂ එනව කියලා ඒ යුෂ ගිතරක් බොද්දි ඇගට උරා ගන්න ප්‍රාමනය වැඩී ඉක්මනට රිසාල්ට් එන එකත් වැඩී කියලා. ඒත් අර රොඩ්ඩ එක්ක බොද්දි දිරවන්නත් අමාරුයි ඇගට උරාගන්න ප්‍රමානයක් පොඩි ප්‍රමානයකින් අඩුයි කියලා.🥰❤️❤️

    • @disaraperera
      @disaraperera ปีที่แล้ว

      Dear satiyata keeparak oya biwwada

    • @nethz73
      @nethz73 ปีที่แล้ว +5

      @@disaraperera සතියට දවසක් දෙකක් බොන්නෙ. හැමදාම බොන්න හොද නෑ සීනි වැඩි වෙනවා..

    • @Nethmini487
      @Nethmini487 ปีที่แล้ว

      ​@@nethz73ඔයා එහෙම බීලා පාට වෙනසක් උනාද🤔

    • @rashmitharuka7937
      @rashmitharuka7937 ปีที่แล้ว +1

      @@nethz73 කොච්චර ප්‍රමාණයක් බොන්න ඔනිද? වතුර දැම්මට කමක් නැද්ද

  • @ruvininisansala3740
    @ruvininisansala3740 ปีที่แล้ว +25

    තැන්කිව් සුදූ ❤🌸 දිගටම මේ වගේ Tips ගේන්න හාද

  • @pushpakalyani2922
    @pushpakalyani2922 ปีที่แล้ว

    ස්තූතියි.. මේක හැමදාම බිව්වා ම. කෙට්ටු වෙනවද

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp หลายเดือนก่อน

    අනේ මහත් වෙන්න හොදම දෙයක් ලේසිම දෙයක් කියන්න කෝ

  • @sandaminiranasinghe3460
    @sandaminiranasinghe3460 ปีที่แล้ว +4

    අක්කියො උදේට කිරි එක නැතුව ඕක බිව්වොත් කමක් නැද්ද

  • @arundathinishadi716
    @arundathinishadi716 ปีที่แล้ว +1

    Akki mekata kettu wenawada🥺kettu kenekt bonna hod nadda

    • @gayaninisansala5027
      @gayaninisansala5027 ปีที่แล้ว

      අනෙ ඔව් මටත් දැන ගන්න ඔන එක 🥺

    • @benchgaming-qz6jw
      @benchgaming-qz6jw หลายเดือนก่อน

      කෙට්ටු අය ලස්සනයි 🙂👌

  • @Mrmalishasulakshanabandara-p2d
    @Mrmalishasulakshanabandara-p2d 20 วันที่ผ่านมา

    මාලුත් විකුණනවානේ අක්කියෝ.😂😁💐

  • @minhamishma8434
    @minhamishma8434 ปีที่แล้ว

    Akki pimple walata mokak Hari kiyannakooo

  • @UthpalaSewwandi-zy3tf
    @UthpalaSewwandi-zy3tf ปีที่แล้ว

    Kettu wenne na neda? kettu knk mn thawa kettu weida?

  • @Lalisa_fanclub537
    @Lalisa_fanclub537 ปีที่แล้ว +3

    අක්කේ ඕක පෙරලද use කරන්නේ.වකුගඩු වලට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද නිකන්ම බ්ව්වාම.

    • @sheynis__4038
      @sheynis__4038 ปีที่แล้ว

      Ai perala biwwe nathnam, wakugadu walata prashna wenwd?

    • @Lalisa_fanclub537
      @Lalisa_fanclub537 ปีที่แล้ว

      @@sheynis__4038 මටත් ඒක තමා දැනගන්න ඕන.මොකද ඒකෙ පොඩි පොඩි කෑලි තියෙන නිසා.

    • @Lalisa_fanclub537
      @Lalisa_fanclub537 ปีที่แล้ว

      @@sheynis__4038 මගේ සැකය නැති කරන්න ඕන මට.දන්න කෙනෙක් පිළිතුරක් දේවි කියලා බලාපොරොත්තු උනේ.මම දන්නෙ නැති දෙයක් ගැන මගෙන් අහන්න එපා.මම හිතන දේ වැරදි වෙන්න පුළුවන්.

    • @ishuweerasingha6810
      @ishuweerasingha6810 ปีที่แล้ว

      Ithim api carrot kawa kiyala mokuth wenne nahane eth dirawanna amarui ekai

  • @sakeenafaizar7762
    @sakeenafaizar7762 ปีที่แล้ว

    Aththatama oya Hari cute ane. Man 1st time ekata oyage video ekak baluwe. Aththatama hugak watinawa. ❤️❤️

  • @hashanihimasha8657
    @hashanihimasha8657 ปีที่แล้ว +7

    My favorite youtuber @dilki nadeera 😚💕

  • @HashiniMalsha-fi2ov
    @HashiniMalsha-fi2ov ปีที่แล้ว +1

    හිස්බඩද , උදේටද බොන්න ඕනේ

  • @vineethasadaruwansadaruv-wx3rn
    @vineethasadaruwansadaruv-wx3rn 11 หลายเดือนก่อน

    බීට් රූට් ජූස් එකත් දාන්නකො

  • @MajulaABUBAKA-ht3vk
    @MajulaABUBAKA-ht3vk 2 หลายเดือนก่อน

    හැම දාම බොන්න හොඳයි ද

  • @anuanu9660
    @anuanu9660 ปีที่แล้ว

    Akke hemadama bonna onidaa plz kiyannakoo🙏

  • @mihirimadurangi6516
    @mihirimadurangi6516 ปีที่แล้ว

    Meka aththa..eth karot kiyanne godak thel gahala hadana elawaluwak neda

  • @anushirangani8005
    @anushirangani8005 ปีที่แล้ว

    Ane Akki blender 1k naththm mokada krnn oni

  • @kpopmix23
    @kpopmix23 ปีที่แล้ว +2

    අක්කේ මේක හදලා ෆ්‍රිජ් එකේ දාලා තියලා බොන්න හොදයිද ?

  • @BandaraBasnayaka-ps8mz
    @BandaraBasnayaka-ps8mz 7 หลายเดือนก่อน

    😮Ane akke liptick waga gana vdiyo ekk krnnko plz akkee

  • @annann1343
    @annann1343 5 หลายเดือนก่อน

    Oka aththa eth ekmanata mahath wela sini anawa ..akath mathaka thiya ganna

  • @menolisachindra4156
    @menolisachindra4156 ปีที่แล้ว

    Akki thol kalu wenawata karanna deyk kiynnko

  • @disnakanthi8140
    @disnakanthi8140 ปีที่แล้ว +1

    Upppppppsssss maalu yanawa neda Kisi prasnayak na rata Inna apita maalu maalu sound ekath niyamai

  • @Roshini-w5r
    @Roshini-w5r 2 หลายเดือนก่อน

    Hamadama bonna onida?😊😊😊

  • @dilinimalsha9502
    @dilinimalsha9502 ปีที่แล้ว

    අක්කියො මහත් වෙන්න මොනා හරි කියන්නකො

  • @thilinikaushalya8926
    @thilinikaushalya8926 9 หลายเดือนก่อน

    අක්කේ මහත් වෙන්න මොනවද කරන්න ඕන

  • @pererasewmini5376
    @pererasewmini5376 ปีที่แล้ว +31

    අනේහ් සුදු අක්කි බෝලේ ආදලෙයි ගොඩක් ❤❤❤😘😘😘

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +4

      adrei 🥰🥰🥰

    • @ChamayaSathsarani-ff3wy
      @ChamayaSathsarani-ff3wy ปีที่แล้ว

      @ dilkinadeera මේකට ඇත්තටම සුදු වෙලා ලස්සන වෙනවද අක්කියෝ... ඔයා නම් ගොඩක් හොදයි

  • @ravishnasenevirathna4689
    @ravishnasenevirathna4689 หลายเดือนก่อน

    කොන්ඩෙ වැවෙන්න විදිහක් දන්නෙ නැහැ ද

  • @chalanikumari3213
    @chalanikumari3213 ปีที่แล้ว

    අක්කි ඔයා මොනාද ගන්නේ ක්‍රිම් එක