My Night Time Skincare Routine 💆🏻‍♀️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 166

  • @surangakelum5790
    @surangakelum5790 ปีที่แล้ว +12

    අක්කි ඔයා ගොඩක් හොඳයි තැන්කියු මේවා අපිත් එක්ක බෙදා ගන්නවට පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි අක්කි බල්ලොන්ගෙ වීඩියෝස් ගොඩාක් මට ඕනේ day vlog ගොඩාක් දෙන්න🖤🖤🖤🍃

  • @shawmiperera5415
    @shawmiperera5415 ปีที่แล้ว +6

    Vedio eka madiiiiiii 🥺😭,face cream ganne nadda rata 🙄,full night time routine ekak gennooooo ,parissamin bs ❤️🙏

  • @gimhaninarthana1287
    @gimhaninarthana1287 ปีที่แล้ว +1

    මං නම් කකුල් දෙකේ වැස්ලිම් ගාලා පොඩි මේස දෙකක් දානවා එතකොට ගවේන්නෙත් නහැ උදේට මේස දෙක ගලවද්දී ශෝක් කකුල් දෙක එතකොට අනික අක්කා ඔහොම මුහුණ පිහ දන්න එපා මුණ මහත් වෙනවා ඇදෙනවා 🥺 ඔයා ශෝක් අනේ ❤️❤️ ඔයා ගොඩක් ලස්සන කෙල්ලෙක් ❤️❤️

  • @Wedjvjaksnxncn
    @Wedjvjaksnxncn ปีที่แล้ว +2

    Scrub karala toner karanna oona aniwaren..scrub karama muune poses open wenwa neh.. anith eka hamadaama scrub karanna hoda naa muuna.night time routin eke oyage hamadaama scrub karanwada 🙂

  • @SanuAmare
    @SanuAmare ปีที่แล้ว +3

    අක්කා Hair extension ගැන මොකද හිතන්නේ අනිවාර්යයෙන්ම මේ ගැන කතා කරන්න මම බලන් ඉන්නවා.

  • @apsararasanjali9098
    @apsararasanjali9098 ปีที่แล้ว +3

    අක්කී ඔයා ලිප්ස් වලට කරන ට්‍රීට්මන්ට් කියලා දෙන්නකෝ ඔයාගෙ ලිප්ස් දෙක හරිම ලස්සනයි🥺❤️

  • @erandimawitharanaarachchi7831
    @erandimawitharanaarachchi7831 ปีที่แล้ว +1

    akki oya face eka wash karala towel eken pihadana kota face eka athullala pihadanna epa.face eka thetha maaththu karanna.ehema karoth skin ekata damage wenna puluwan

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +6

    රෑට තෙල් ගාන්න හොඳ නැලු අක්කා ..සෙම හැදෙනවා ලු.මාත් ඉස්සර රෑට ගාලා පහුවදාට ඔලුවේම නානවා.මට එහෙම නාලා සෙම හැදුණා.තෙල් බෝතල් වල තියෙන්නෙත් නාන්න පැයකට ,පැයභාගයකට කලින් ගාලා මාසාජ් කරලා නාන්න කියලා

    • @iwushibandara9066
      @iwushibandara9066 ปีที่แล้ว

      ඒක ඇත්ත.

    • @starbaby7308
      @starbaby7308 ปีที่แล้ว +2

      කොට්ටෙත් තෙල් ගෑවිලා මූනෙත් ගෑවිලා 🥴🥴💔

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 ปีที่แล้ว +23

    17K Subscribers♥️♥️♥️ Congratulations Akki Manika ♥️♥️♥️

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 ปีที่แล้ว +10

    👌👌 තැන්ක් ස් ඔයාට අදත් මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට ඔයාලත් පරිස්සමින් 😊❤️

  • @chathuranganinisansala9213
    @chathuranganinisansala9213 ปีที่แล้ว +3

    නියමයි නංගී මමත් කලා. කකුල් දෙකට මාරම සනිපයි. Thank you so much 💞

  • @imalikawshalya6333
    @imalikawshalya6333 ปีที่แล้ว +1

    අනිත් video එකෙන් අත්වල , කකුල් වල අනවශ්‍ය රෝම ඉවත් කරගන්න හැටි කියලා දෙන්න අක්කී.. ඔයා මොනාද කරන්නේ ඒ විස්තර ටික කියන්නකෝ

  • @nimantha8006
    @nimantha8006 ปีที่แล้ว +3

    ඔයාගේ මූණ ඔච්චර මහත් වෙන්න එක හේතුවක් තමයි ඔයි මූණ පිහිදන විදිය.2:06 උඩ - යටට මූණ පිහිදැම්මාම ඔය විදියට මූණ එල්ලා වැටෙනවා.

  • @tharushiweerasinghe5337
    @tharushiweerasinghe5337 ปีที่แล้ว +1

    මං අහල තියෙනව තෙල් ගොඩාක් වෙලා ඔලුවෙ තියෙන්න හොද නැ කියල.කෙස් මුල් දියවෙලා ගැලවෙනව කියල.

  • @Twinkiiee
    @Twinkiiee ปีที่แล้ว +2

    Akki...saffron use krala result ekak ganna bari da😓...puluwn nm full body whitening method ekak kiyannko🥺

  • @kdlive1554
    @kdlive1554 ปีที่แล้ว +3

    ඉලග විඩියො එක යටිපතුල්.ස්ක්‍රබ් කරන විදියෙ එකක්.දානොද අක්කෙ..අදරෙයි.ඔයාට..ඔය විතයි මෙච්චර ලෙසියෙන් අපිට කරගන්න පුලුවන් විදි පෙන්නන්නෙ.💙

  • @punsaralakshani3164
    @punsaralakshani3164 ปีที่แล้ว +5

    Akki ice cube 1 gaanna oona scrub eken passe needa? Scrub karata passe muune open una pauses wahala skin 1 tight karanna needa ice cube 1 gaanne.🙄🤔

    • @I_am_Ashvini
      @I_am_Ashvini ปีที่แล้ว

      Ow ehema thamai harima de.toner ekak wage thamai ice use karanne.

  • @menuhansikahansika1026
    @menuhansikahansika1026 ปีที่แล้ว +3

    කොන්ඩේ මාහතට දිගට වවාගන්න විදිහ කියන්නකෝ. කොන්ඩ් තුනී මගේ

  • @ThusharaThushara-gn1bq
    @ThusharaThushara-gn1bq หลายเดือนก่อน

    මාත් මේ වැස්ලින් එක යූස් කරනවා හොද රිසාල්ට් තියෙනවා❤❤❤

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +2

    Coffee scrub eknam godak hodai.math krnwa.tawa man yogat add karanawaa.satiyak vitara muna maarama clear oka karama.❤🤗

  • @madhumekala708
    @madhumekala708 ปีที่แล้ว

    Akkiyo oyata niyapothu wawaganna sudu luunui dehi walinui hodata masaj karanna oka karanna kalin unuwathurin kakule agili pirisidu karaganna

  • @madushikamadu466
    @madushikamadu466 ปีที่แล้ว +1

    video walata dana effect eka mokadda nangi?

  • @sandalitharaka3167
    @sandalitharaka3167 ปีที่แล้ว +2

    Akki ohoma adala karala muna pihidan epaa..ethkt munaa adenwa .mn danna dee kiwwe akkii..❤️❤️

  • @sajiwaindika9572
    @sajiwaindika9572 ปีที่แล้ว +1

    Akkiyo aniwaryenma peni ekathu karannama oneda
    Coffee,sugar,water mixed karala witharak hadaganna beda mokada mage face ekata peni match wenne na akkiyoo
    Ane plzz reply me....😍🥰❤️

  • @hansithilini9672
    @hansithilini9672 ปีที่แล้ว +1

    අයිස් ගන්න ඔන ස්ක්‍රබ් එක හරි පැක් එක හරි දැම්මට පස්සේ.පැක් එක දන්න කලින් උනුවතුරින් උන මුන හොදන්න.

  • @irunidiwyanjalee2467
    @irunidiwyanjalee2467 ปีที่แล้ว +1

    Waslin hair oil eka ganna tanak kiyannako danna kauruhari

  • @lashikaru123
    @lashikaru123 ปีที่แล้ว

    Akki mn lagath oya oil ekm thiynw..hebai kal penl..eka gnn hodid..kiynnko..plz reply krnnko 🙏

  • @keshasamarasekara
    @keshasamarasekara ปีที่แล้ว +1

    අක්කේ කොහොමද කොණ්ඩෙ ගරට නැතුව තියාගන්නෙ 😓 අනේ උත්තරයක් ඕනි

  • @kalaniSaubagya-m6o
    @kalaniSaubagya-m6o ปีที่แล้ว +1

    ඇත්තටම akki mara ලස්සනයි oyge video 😊❤

  • @hashanihimasha8657
    @hashanihimasha8657 ปีที่แล้ว +3

    Ane me dawswl youtube ek palui 💑 kisim deyk bln hithene na 😒🌸dmoth ithin oy thama🥺🥂 lv you ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmah🦋🌷🐣

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +1

      ane adrei 😍😍🥰🥰🥰🥰

  • @umashipathirana5488
    @umashipathirana5488 ปีที่แล้ว +1

    Ane akki nahaya depaththei nikata udai kalu venvt aduru venvt krnn hoda treatment ekak hari cream ekak hari kiynnko😕

  • @sanjeewaniamarasinghe5914
    @sanjeewaniamarasinghe5914 ปีที่แล้ว

    Injection type white venna body lotion kynna dr

  • @dumidiakkya4386
    @dumidiakkya4386 ปีที่แล้ว

    Chuti bolyak ane hri hurathal thank you kiyala denwata godak dewal 😘😘😘 mage wayase oya 😘😘😘☺️

  • @kaushalyagamage8872
    @kaushalyagamage8872 ปีที่แล้ว

    Vesline hair oil gtte kohenda

  • @navodyakaluarachchie8776
    @navodyakaluarachchie8776 ปีที่แล้ว

    Thnq akka.. thol kalu wenawata mokada krn akka

  • @mishelnimasha9293
    @mishelnimasha9293 ปีที่แล้ว

    Akke oyge konde rebonding krlda thiyenne....ochhraa silky ai hair eka

  • @dinalisachintha3651
    @dinalisachintha3651 ปีที่แล้ว

    Akkiyooo oyage vedio ekata thank u sooo much akkiyoo ice cube eka munata ganakota eka Parama gana hoda nathda

  • @tharushiamarasinghe3565
    @tharushiamarasinghe3565 ปีที่แล้ว

    අක්කා මී පැනි වෙනුවට රෝස වතුර ගන්න බැරිද?

  • @NethmiPehasarani-ib8si
    @NethmiPehasarani-ib8si 4 หลายเดือนก่อน

    Low budget night pack ekak kiyannakoo

  • @Sanchi212
    @Sanchi212 ปีที่แล้ว

    Unu wathurata lunu kata, shampoo tikak dehi pethi tikak dala thmai hri nm kakul walta treatment krnna one

  • @dildilru2564
    @dildilru2564 ปีที่แล้ว

    Akki scrub krala toner karanna one nadda

  • @ChathurikaPriyadarshanee
    @ChathurikaPriyadarshanee 5 หลายเดือนก่อน

    Akki as yata kalu wenwata mnwda hoda kynnko..plz

  • @hashinideshani1176
    @hashinideshani1176 ปีที่แล้ว

    Akkke man u tube videos walata comments danne na Eth oyage ekata dammama hithuna oyawa dakidith sathutak danennawa oyage Kath Baba hamadema harima adaraniyayi adareyi akke 😘

  • @chathurikadineshi6006
    @chathurikadineshi6006 ปีที่แล้ว

    Oil eka kohenda gatte dr

  • @nilukshidilrukshi2925
    @nilukshidilrukshi2925 ปีที่แล้ว +2

    Akki kakul atha ehm welenwt treatment ekk kiynnk ane 😒

  • @sitharakossinhalavithanage214
    @sitharakossinhalavithanage214 ปีที่แล้ว

    Oya aththtma egyptian cream aka use krnwada nthn pramote krnwada plz aththa kiynna. Mtath gnna hithuna a cream aka eth bayai bleching cream akakda kiyla plz kiynnko

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 ปีที่แล้ว

    Vaslin eka kiyada.

  • @SeminiEM
    @SeminiEM ปีที่แล้ว

    Akki ara vaseline hair tonic eka kohend ganne

  • @sakunthaladilhani-fm1vh
    @sakunthaladilhani-fm1vh ปีที่แล้ว

    Harima lassanai nango oyaaaa..aadareiiiii...

  • @shara003
    @shara003 ปีที่แล้ว

    Vaseline hair tonic eka gaththe kohenda

  • @vihanginurada2007
    @vihanginurada2007 ปีที่แล้ว

    Vaseline oil eka ganna thanak kiyannako

  • @sithuniimasha220
    @sithuniimasha220 ปีที่แล้ว +1

    My lovely princess 🙏🎂❤️🙂😘 comment danna kammali ane akkiya 😊 comment dmme nathi unta hamadama dana pamawa balanoo ❤😊🇱🇰

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      ane adrei petiyo 😍😍😍😍

  • @fantasylife9131
    @fantasylife9131 ปีที่แล้ว

    Akki under arms, leg wax krna ekada hoda.

  • @The_beauty_Studio46
    @The_beauty_Studio46 ปีที่แล้ว

    Vesline oil eka gena poddak kiynnko

  • @hirunishali2460
    @hirunishali2460 ปีที่แล้ว

    Akki mekka hemadama karana onida

  • @Samadhi12344
    @Samadhi12344 ปีที่แล้ว

    Akki vaseline ake oil aka gatte kohenda

  • @salanifernando8063
    @salanifernando8063 ปีที่แล้ว

    Thank for your

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +1

    ඇල් වතුරටද ලුණු දාන්න ඕනි.නැත්නම් මද රස්නේ උණු වතුරට

    • @Shenuurathnayaka
      @Shenuurathnayaka ปีที่แล้ว

      මද රස්නේ වතුර නේද හොද.මම අහලා තියෙන්නෙ එහෙමයි

  • @t___u___t__u6673
    @t___u___t__u6673 ปีที่แล้ว +1

    ඔයා කොහොමද මහත් වෙන්නෙ 🥺

  • @ashanashan923
    @ashanashan923 ปีที่แล้ว +1

    කකුල් සෝදන්න ඇල් වතුර නේද ගන්නේ අක්කි

  • @nethmidahamsa5652
    @nethmidahamsa5652 ปีที่แล้ว

    Akkage vedio kochchara baluwath epawenne na

  • @dilkisanjula7421
    @dilkisanjula7421 ปีที่แล้ว

    Oy use krn cream mnwda akki face ekt

  • @evonbeats
    @evonbeats ปีที่แล้ว

    Veslin ganne kohend

  • @ilmamuzny4677
    @ilmamuzny4677 ปีที่แล้ว

    Pls gv a solution I have rashes on my legs pls sis

  • @vindya718
    @vindya718 ปีที่แล้ว

    Akke e vaslin eke namai price ekai awannko

  • @shehanikaushalya8573
    @shehanikaushalya8573 ปีที่แล้ว +1

    Oya katha krnna vidih maru ane harim shoi❤️😍

  • @sadufernando2942
    @sadufernando2942 ปีที่แล้ว +1

    උනු වතුරද අක්කා ගන්න ඕනේ

  • @dulnishehara7987
    @dulnishehara7987 ปีที่แล้ว

    Akki oy use krpu bam ek lips wlt hod ndd

  • @lakshani6
    @lakshani6 ปีที่แล้ว +1

    coffee wlt pimple enw

  • @sithuminifernando1316
    @sithuminifernando1316 ปีที่แล้ว +5

    Akki oya nm maru harima shok😍

  • @hirunimadushanki4971
    @hirunimadushanki4971 ปีที่แล้ว

    Akke muna pihadaddi ochchar thadata muna pihidnwda.. ahka hoda ne neda

  • @dananjaniherath4217
    @dananjaniherath4217 ปีที่แล้ว

    Akki khmd...❤️💖😍p inna budu sarani...

  • @sithuniimasha220
    @sithuniimasha220 ปีที่แล้ว +3

    Aaaaaa congratulations akki 😊 subsla 17 k

  • @madushadulmini4003
    @madushadulmini4003 ปีที่แล้ว

    කෝපි කුඩුයි සීනී වලන් ස්ක්‍රබ් එක හදාගන්න බැයිද අක්කා 🙄

  • @pasiduheshanmahindapala5290
    @pasiduheshanmahindapala5290 ปีที่แล้ว

    Mageth eewage shuti niyapoththa

  • @dilkisanjula7421
    @dilkisanjula7421 ปีที่แล้ว

    Kakul suduwna treatment ekk kiynnko

  • @lithumedis5909
    @lithumedis5909 ปีที่แล้ว

    akkiyo ochchra thada krla muna pihidanna hoda nh

  • @nilupulitathsarani1472
    @nilupulitathsarani1472 ปีที่แล้ว +2

    තැම්කිව් අක්කියේ.....ඔයා ගොඩාක් නිහතමානි 😘😘😘😘 අක්කි...ආදරෙයි ගොඩාක් 😘😘😘

  • @dilrangisenarathna5662
    @dilrangisenarathna5662 ปีที่แล้ว

    Ane akkiyo mulu agtama ekama patakata gandeyak kiyanko 🥺

  • @chathurangabandara8787
    @chathurangabandara8787 ปีที่แล้ว

    Akke skin pahapth krgnn bodylotion ekk kynnko

  • @Nethmini487
    @Nethmini487 ปีที่แล้ว

    අක්කා කේන්දර විස්වාස කරනවද🥺

  • @chathu131
    @chathu131 ปีที่แล้ว

    Akki oya 4n ekenmada thambnail eka danne

  • @sandalitharaka3167
    @sandalitharaka3167 ปีที่แล้ว

    Akki oya ochchr sudu une khmd ❤️

  • @hansiweerasooriya2895
    @hansiweerasooriya2895 ปีที่แล้ว

    Hot water ekata ලුණු dalada kale

  • @chamuwimalaweera5803
    @chamuwimalaweera5803 ปีที่แล้ว +1

    Vaseline hair oil 1 ගත්තෙ කොහෙන්ද

  • @HaraniDidulangani
    @HaraniDidulangani ปีที่แล้ว

    කියන්න දෙයක් නම් නෑ ෆට්ට ඔයාහ් 🌚💜

  • @kaushadhifonseka4013
    @kaushadhifonseka4013 ปีที่แล้ว

    පැනි නැත්තම් කමක් නැද්ද

  • @nethmihiruni5
    @nethmihiruni5 ปีที่แล้ว

    Akki gana shampoo eka mokkd

  • @nalumbaba214
    @nalumbaba214 ปีที่แล้ว

    😊😙

  • @ChamilaPriyadarsan
    @ChamilaPriyadarsan 4 หลายเดือนก่อน

    Ada rata mama anavamai oya kiyanne aththada kiyala

  • @saduuuuuuu102
    @saduuuuuuu102 ปีที่แล้ว

    Thnku akki mnike

  • @jithmanamindi
    @jithmanamindi ปีที่แล้ว +1

    ♥️♥️

  • @رجبرجب-ل3ظ
    @رجبرجب-ل3ظ ปีที่แล้ว

    පැනි මොනවද මී පැනිද

  • @sithusithu1141
    @sithusithu1141 ปีที่แล้ว

    මී පැනිද දාගත්තේ අක්කියෝ

  • @tharakiishara1551
    @tharakiishara1551 ปีที่แล้ว

    Coffee ගෑවා දැනුත් මූනේ 😁

  • @gayanikaushalya6832
    @gayanikaushalya6832 ปีที่แล้ว +1

    අනේ ශෝයී අක්කී ඔයා 😍❤️

  • @chathurikaudayangani5362
    @chathurikaudayangani5362 ปีที่แล้ว

    Mewa ganne kohenda nanga

  • @januwabeywickrama4456
    @januwabeywickrama4456 ปีที่แล้ว

    Cutie 🧚🧚

  • @tuwininishadi8985
    @tuwininishadi8985 ปีที่แล้ว

    ❤🌹

  • @anuruddikadilrukshi3467
    @anuruddikadilrukshi3467 8 หลายเดือนก่อน

    Kata hada wenas wela wage