How to Grow hair fast in sinhala🫣 කරාබු නැට්ටෙන් ඉක්මනින් කොන්ඩේ වවා ගමු👀

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Instragram ...

ความคิดเห็น • 542

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +402

    ගොඩාක් අය ඉන්නේ වට්ටන්න.කෙල්ලෙක් කොටට ඇදන් ඉන්න ඇදුමක් දැම්මාත් මාර කතා කියන්නේ .අපි අපේ කැමැත්තට විඩියෝ ෆෝටෝ දාන්නේ අපිට වඩා ඒ අයට හිත රිදෙනවා නේ.මාත් දැකලා තියනවා අක්කාට සමහර කමේන්ට් දාලා තියනවා ඒවාට මට තරහා යනවා මං නම් දානවා ඒක එයාගේ කැමැත්ත ඔයාලා කන්න දෙන්නැ නේ..මිනිස්සු කතා කියයි හැමෝටම මේ වගේ ආදරයක් ලැබෙන්නනේ පෙර පිනකට.ඉදිරියටම යමු මං ඉන්නවා පිටි පස්සෙන්.ජය වේවා .මට කොන්ඩේට සාර්ථක ප්‍රතිඵල තියෙන්නේ ඔයාගේ විඩියෝ බලලා.. ❤️😘😘😘💕💪💪💪

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +52

      thank you so much comment ekata adrei ❤❤❤

    • @ashansandeep8333
      @ashansandeep8333 ปีที่แล้ว +5

      Anivaren math siti obasamagama👫👫👯‍♀️👯‍♀️🙋‍♀️

    • @sandunichethana1507
      @sandunichethana1507 ปีที่แล้ว +7

      ඒක නම් ඇත්ත...එක එක මනුස්සයගෙ මානසික මට්ටම වෙනස්නේ..ඒ නිසා එයාලගෙ කතා ඔලුවට නොගෙන තමන් කැමති විදියට ඉන්නයි ඕනී🙃🙃🙃...අක්කිගෙ වීඩියෝ ශෝක් අක්කියෝ...💞💞💞💞💞

    • @kanchanaweerasooriya2171
      @kanchanaweerasooriya2171 ปีที่แล้ว +2

      ​@@dilkinadeera lips kalu wenawata mokak hri kinko eka nati karaganna

    • @nanjh-gi9yq
      @nanjh-gi9yq ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @dumidiakkya4386
    @dumidiakkya4386 ปีที่แล้ว +22

    මන් ඔයාගේ මේ video එක බලන්නේ බබාව නිදි කරවලා අපේ බබා ඔයගේ video balanna අපේ බබා කොච්චර ආසද කියනවනම් ඔයාගෙ කට හඩ ඇහුන ගමන් නැගිට්ටා ☺️ ඒයා හරි ආසයි ඔයාගේ video බලන්න 😍 අනේ ඔයාට පුලුවන් නම් video එකක් කරද්දී අපේ බබාගේ නම කියන්න එයා හරිම ආස වෙයී එයාගේ නම දුමිදි ආක්යා

  • @anjanaliyanage1285
    @anjanaliyanage1285 ปีที่แล้ว +10

    අක්කි නළල ළඟ කොන්ඩෙ යනවට treatment එකක් කියන්නකො..😣💔

  • @apsarasandali9561
    @apsarasandali9561 ปีที่แล้ว +12

    හැමෝම බලන් ඉන්නෙ අපිව වට්ටන්න තමා අක්කෙ . මට ත් එහෙම ඔයාටත් එහෙම අපි හැමොටම එහෙම එ ගැන හිතුවොත් අපෙ ගමන යන්න බෑ අපිට . ඔයා ගොඩාක් විකාර කරන්නේ නෑ සිම්පල් එ නිස ඔයාගෙ වීඩියෝ බලන්න ආස කට්ටිය ක් ඉන්නවා එ නිසා ඔය අව්ල් ගන්න එපා අක්කෙ ❤️ ආදලෙයි ගොඩක් මැනික ❤️🤗😘🙈

  • @himashiperera4590
    @himashiperera4590 ปีที่แล้ว +100

    මුලින්ම 36k Congratulations akka❤️ ඊයේ මන් අගිස් කැපුවා... දැන් මන් මේකත් කරලා අක්කට result කියන්නම්💗😚 ආ ඉක්මනින් සනීප වෙන්න😊💗

    • @hirumalisha9225
      @hirumalisha9225 ปีที่แล้ว

      Math kapuwa akkige video ekk thibbane poyata konde kapuwm dik wenw kiyla

    • @nirunipeiris
      @nirunipeiris ปีที่แล้ว

      Math kapuwa 😁🌝

    • @tharushi9795
      @tharushi9795 ปีที่แล้ว +1

      Poyata konde kapuwama dik wenawada

    • @dilinisewwandi2075
      @dilinisewwandi2075 ปีที่แล้ว +1

      Meka nala iwarawela sprekarata kamak nadda

    • @vinodhashini2003
      @vinodhashini2003 ปีที่แล้ว

      Dik unada

  • @upekasandeepani1810
    @upekasandeepani1810 ปีที่แล้ว +13

    අක්කෙ ලිප්ස් වලට කරන්න දෙයක් කියන්නකො 🥺 ඩාක් වෙන එක නැති කරගන්න

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 ปีที่แล้ว +5

    අනේ අක්කී ඇස් වටා කළු වෙනවට treatment එකක් කියන්න

  • @chamudijayalal
    @chamudijayalal ปีที่แล้ว +3

    අක්කෙ කරබුනැටි එකටම තව කරපින්චා උලුහාල් වගේ එකතු කලාට කමක් නැද්ද

  • @nethminibenaragama567
    @nethminibenaragama567 ปีที่แล้ว +10

    මේ දැන් කරා vedio එක බලලා.මගේ කොණ්ඩේ වැවේවා.මන් හරි ආසයි මොකද මට තීන්නේ කොට කොණ්ඩයක්.😑

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 ปีที่แล้ว +21

    කරබු නැටි මම use කරලම නෑ..මේක අනිවාර්යයෙන් කරලා බලන්නම ඕනි.තැන්කියූ ❤️❤️

    • @chathudissanayaka2513
      @chathudissanayaka2513 ปีที่แล้ว

      කාරඹු නැටි උෂ්නයිද

    • @shayamalijayaweera6616
      @shayamalijayaweera6616 ปีที่แล้ว

      @@chathudissanayaka2513 ඔව් හැබැයි උෂ්නයි නිතරම නෙවෙයිනෙ ඉදලා හිටලා use කලා නම් හරි.

  • @RathnaAmaralatha
    @RathnaAmaralatha 3 หลายเดือนก่อน +1

    ඔය හැමදේම කරා මැනිකෙ එහෙත් ඔක්කොම කොන්ඩෙ යනවා තට්ටෙ තියෙන්නේ දැන් පාමිසියෙන් ගත්තා බොන්න ටැබිලට් දුන්නා ස්පේ එකක් දුන්නා එහෙත් ප්‍රතිපල නැහැ නංගී 😢

  • @Lakshikanawodya
    @Lakshikanawodya ปีที่แล้ว +21

    රට වටේට වැට බැන්දට කට වටේට වැට බදින්න බැ අක්කියො එක නිස අක්කි ඔව ගනම් ගන්නෙප 😊❤❤❤❤❤❤❤❤ඔය ගෙ විඩියොස් ලස්සනයි 🎉❤❤ආඩරෙයි අක්කියෝ..............💐💐💐

  • @danusilva8440
    @danusilva8440 ปีที่แล้ว +105

    කරාබු නැටි එක හරි යනවා. Math දැන් මාස දෙකක් ඉඳන් කරනවා මෙක සාර්ථකයි... ❤️ ❤️ ❤️

    • @madushaniwijenayake4015
      @madushaniwijenayake4015 ปีที่แล้ว +1

      Hamadama karanna onida dr

    • @madu5226
      @madu5226 ปีที่แล้ว +4

      ane karabu neti serai kyl samaharu kynw awlak wena ekak nethi weine gewata pls rply

    • @Ad-oq7ly
      @Ad-oq7ly ปีที่แล้ว

      ඔව් මේක හරියටම හරි

    • @OshaniAnuththara-x8k
      @OshaniAnuththara-x8k ปีที่แล้ว

      Akka fridge ekkak tygann oned meka nathm nikan eliye tybbt kmk.nadd

    • @sugandhisugandhi661
      @sugandhisugandhi661 9 หลายเดือนก่อน

      Meke hariyete Hari

  • @ruwankumara2269
    @ruwankumara2269 ปีที่แล้ว +6

    අක්කේ ඔයා කතා කරන විදිහ අහන් ඉන්න හිතෙනවා සෝයි අනේ💖💖 තැන්කිව් විඩියෝ එකට

  • @anjanaliyanage1285
    @anjanaliyanage1285 ปีที่แล้ว +3

    අක්කි ඔයාගෙ කොට කොන්ඩෙ දැන් තියෙන තරම් දික් වෙන්න කොච්චරක් කල් ගියද කියන්නකෝ ♥️🤗.. අනිවාර්යයෙන් කියන්න 🤗

  • @lakshanipathirana4510
    @lakshanipathirana4510 ปีที่แล้ว +27

    ඇත්තටම මේක හොද යි කරාබුනැටි ස්ප්‍රේ එක මමත් පාවිච්චි කරනවා. කොන්ඩෙ ගැලවෙන එක අඩු වෙනවා කොන්ඩෙට හොදට ඝනකමක් වගේ ශයින් එකක් එනවා

  • @pathummadushan4752
    @pathummadushan4752 ปีที่แล้ว +1

    අනේ අක්කෝ කරාබු නැටි සැර නැද්ද කොන්ඩෙට මට කිසිම තෙල් එකක් ගන්න බෑ මොනා ගෑවත් කොන්ඩෙ යනවා🥺

  • @Hashinilakshika-rr6tx
    @Hashinilakshika-rr6tx 2 หลายเดือนก่อน

    අක්කි දැන් කොන්ඩෙ වැවෙන්න රයිස් වතුර හොදයි කරපිංචා හොදයි කියනවානෙ අක්කි මට කියන්නකො ඔයා කොන්ඩෙ දික් වෙන්න ගාන තෙල් එක කියන්නකො අක්කි ප්ලීස් මගේ කොන්ඩෙ ගොඩාක් ගිහින් තියෙන්නෙ මොනා කරත් වැවෙන්නෙ නෑනෙ

  • @nuwanindrajith3286
    @nuwanindrajith3286 ปีที่แล้ว +4

    අක්කි කරාබු නැටිවලින් හදන් එක හැමදාම ගැවට කමක් නැද්ද නැත්නම් එක දවසක් අැරඅැර ගැවට කමක් නැද්ද කියන්නකෝ

  • @sheranginathasha4182
    @sheranginathasha4182 ปีที่แล้ว +5

    මමත් මේ tips ටික කරා exam නිසා එක කරන්න බැරි උනා ආයේ පටන් ගන්නවා 😊🌺

  • @kumarikuwait2359
    @kumarikuwait2359 ปีที่แล้ว +6

    ඇත්තටම කරාබු නැට් වලින් මගේ කොන්ඩේ ගොඩක් වැවුනා මම අවුරැද්දක් කොන්ඩේ ගානව කොන්ඩේ වැවෙන්න වැවෙන්න මම අග්ගිස්ස කපනවා කොන්ඩේ පොඩ්ඩක් යන්නේ නෑ 🙏🙏🙏

    • @kingqveenlove7967
      @kingqveenlove7967 ปีที่แล้ว +1

      මේක හැමදාම කරන්න පුලුවන් ද නැත්තම් සතියකට දවස් දෙකක් තුනක් වගේද කියන්න කෝ ලොකූ උදව්වක්

    • @kumarikuwait2359
      @kumarikuwait2359 ปีที่แล้ว +1

      @@kingqveenlove7967 ඔව් ඇත්තටම ගොඩක් හොදයි දවස් දෙකක් ගානකොට කොන්ඩේ යන අඩුවෙනවා දවස් 3 එක පාරක් ගාන්න හැමදාම ඕනි නෑ ගාලා නාන්න ඕනි නෑ කිසිම ගදක් එන්නේ නෑ අනික කොන්ඩේ මහත් වෙනවා වැවෙනවා කොන්ඩේ ලස්සනට එනවා මම දැන් අවුරැද්දකට වැඩී ගානව ගොඩක් හොදයි ඔයා හතර පස් පාරක් ගාලා බලන්න කොන්ඩේ යන එක සම්පූර්ණයෙන් නවනිනවා 😍

    • @dunishkaharshani2732
      @dunishkaharshani2732 ปีที่แล้ว

      @@kumarikuwait2359
      Kal tiya ganne kohomada.. plz reply karanna

    • @dunishkaharshani2732
      @dunishkaharshani2732 ปีที่แล้ว

      @@kumarikuwait2359
      Naanakota shampoo demmata kamak nedd

    • @adithyapriyanka1861
      @adithyapriyanka1861 ปีที่แล้ว +1

      ගාන ෂැම්පු එකත් කියන්නකෝ

  • @piyumihansika7166
    @piyumihansika7166 7 หลายเดือนก่อน +6

    මම දිගට තිබ්බු කොන්ඩෙ කොටටම කපාගන හැමෝටම හොරෙන් දැන් කට්ටියගෙන්ම බැනුම් අහ අහ අක්කිගෙ කොණ්ඩෙ දික් වෙන විඩියො බලනව 🙂👍

  • @bhagyadisanayakemudiyansel4132
    @bhagyadisanayakemudiyansel4132 ปีที่แล้ว

    අනේ අක්කි මගෙ කොණ්ඩෙ දිගට තිබ්බා මන් ලේය කරා දැන් ගොඩක් කොටයි තාම දවස් දෙකයි ලේයර් කරලා.ඔයාට කොච්චර කල් ගියාද කොණ්ඩෙ මෙහෙම වවා ගන්න.අම්මි බනිනවා හොඳටම 😭😒අක්කි reply ekk denko 😭

  • @ParamiHashani
    @ParamiHashani ปีที่แล้ว +2

    අක්කි කොණ්ඩේ ගොරොසු නැතුවෙන්න හොඳ දෙයක් කියන්නකෝ🥺

  • @Ad-oq7ly
    @Ad-oq7ly ปีที่แล้ว +6

    මේ ක්‍රමය හරියටම හරි.මාත් කාලයක් කලා වෙන වීඩීයෝ එකක දැකලා.ඔයාගේ වීඩියෝ බලන්න ගත්තෙ මං ළගක ඉඳන් ❤.මේක සුපිරි.මගෙ Baby hairs ආවා නළලෙ ,බෙල්ලෙ යට ටිකේ එහෙම ❤

    • @dilkiimasha4444
      @dilkiimasha4444 ปีที่แล้ว

      සතියකට කී පාරක් වගේ මේක කරන්න ඕනිද

    • @kaveeshasewmini3225
      @kaveeshasewmini3225 9 หลายเดือนก่อน

      ​@@dilkiimasha4444සතියට දෙපාරක්

    • @InnocentCatfish-np3sq
      @InnocentCatfish-np3sq 8 หลายเดือนก่อน

      Konde dik unada. Mahath wenne nadda konde

    • @GihanPriyadarshana-zu3uo
      @GihanPriyadarshana-zu3uo 3 หลายเดือนก่อน

      ​@@kaveeshasewmini3225dan konde mahathaida

  • @SEMVideos-u3m
    @SEMVideos-u3m ปีที่แล้ว

    අක්කෙ ඔය කරාබුනැටි වතුර එක කොච්චර දවසක් තියාගන්න පුලුවන්ද . Please reply karanna akkiyoooo🥺🥺🥺🥺

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +9

    පරිස්සමින් කරන්න මේක කරන අය ලිපේ තියද්දීන් වතුර විසික් වෙනවා පොඩි කරද්දීන්.හැමදාම කරාට කමක් නැද්ද

  • @nimashasewwandi7453
    @nimashasewwandi7453 ปีที่แล้ว

    අනේ අක්කි ඔයාගේ ඉස්සර කොණ්ඩේ නිකන් කර්ලි ගතියට නේ තිබිලා තියෙන්නේ කොහොමද ඔහොම සිල්කි ගතියට කොණ්ඩේ හදා ගත්තේ කියන්නකෝ plzz plzz🥺🥺

  • @tharinduavishka7152
    @tharinduavishka7152 ปีที่แล้ว

    අනේ අක්කි මගෙ කොන්ඩෙත් දිගයි ටිකක් . ඒත් මේ tips කරන්න බෑ කොන්ඩෙ හැඩ වෙනව . කොන්ඩෙ ගොතල තිබ්බත් හැඩ වෙනව

  • @Killer-.-boy
    @Killer-.-boy ปีที่แล้ว +6

    මං ඕන තරම් hair clips බලලා තීනවා ඒත් විශ්වාසයක් ඇතිවුනේ ඔයාගෙ hair clips ගැන විතරයි😍දිගටම vidieo ඕනී good luck akki🥺😍plzzzzz akki almond oil hoda oliolive oil ganne kohomada plzz reply oniii🥺

  • @sampathpathirana3661
    @sampathpathirana3661 ปีที่แล้ว

    Mage wif karanawa.... mekata guava kola ekathu karata kamak nedda ... plzzz repli oniiii. Bs... jaya wewa....

  • @Killer-.-boy
    @Killer-.-boy ปีที่แล้ว +1

    Akki plzz armond oil ganne kohomada kiyannko plzzzzzzzzz ane🥺hoda olive oil hoyaganne kohomda plzzzzzzz reply oniiiiiiiiiiiiiiii🥺

  • @nayomi8153
    @nayomi8153 ปีที่แล้ว +5

    අක්කියෝ😁සුබ පැතුම්😍...අනේ මටත් කොන්ඩේ දිග් කර ගන්න ඕනි .. මන් අක්කි ගේ vedio ලඟදි ඉඳන් බැලුවේ...අක්කි කියන දේවල් ඔක්කොම කරලා බලනවා ...දිග් උනොත් කියන්නම්කෝ❤️වැලැන්ටයින් වලට දෙන්න දෙයක් කියන්නකෝ...මට එයාට වෙනස් දෙයක් කරන්න ඕනි

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +16

    හායි අක්කී....ගොඩාක් වටින video එකක් මේක නම් ...thank you akki..මටත් ඔයාගෙ ගානට වගේ කොන්ඩෙ දික් කරගන්න ආසයි..මේ දවස් වල tretment කරන ගමන් ඉන්නේ😊😘😍

    • @sesandisenilka
      @sesandisenilka 10 หลายเดือนก่อน +1

      රිසාල්ට් තියෙනවද?😊

  • @HirushiNimsara-f5l
    @HirushiNimsara-f5l 8 หลายเดือนก่อน

    අක්කේ රීබෝන් කරපු කොන්ඩෙකට ඕක යූස් කරාට කමක් නැද්ද.ප්ලීස් කියන්නකෝ

  • @saurithishara99
    @saurithishara99 ปีที่แล้ว +1

    Thanks akkiyo . අක්කෙ ඔයාගෙ නියපොතු වවාගන්න මොකක්වත් නැද්ද

  • @disnaramanayaka9516
    @disnaramanayaka9516 ปีที่แล้ว

    හොස්ටල් වල ඉන්න අචයට මේක කරන්න කල් තියාගන්න පුළුවන් වෙයිද ටොනර් එකක් විදිහට යුස් කරන්න

  • @SulochanaAbeysekara
    @SulochanaAbeysekara 27 วันที่ผ่านมา

    හැම වාක්‍යක්‌ම ඉවර කරනකොට හරිද හරිද කියනව.. ඔයා ශෝක් අක්කෙ. 💗

  • @kanishkamaduwanthi1019
    @kanishkamaduwanthi1019 ปีที่แล้ว +1

    අක්කි මන් ඔයාගේ ටිප්ස් ඔක්කොම කරා ඒත් කොන්ඩේ නම් වැව්නෙ නැහැ 😔 ඔයාගේ කොන්ඩේ වැවෙන්න කොච්චර කල් ගියාද කියන්නකො අක්කි 😔😢 මන් කොන්ඩෙට ට්‍රීට් කරන්න අරන් දැන් අවුරුද්දක් විතර උනා ඒත් වැවෙන්නැ 😭

    • @ashirandeep9695
      @ashirandeep9695 ปีที่แล้ว

      Samahara koda waraga tiyenwa monwa gawath wawa gnna amarui lesiyen wawenne nh 🥲

  • @chuchilife
    @chuchilife ปีที่แล้ว

    Akki mm aluth oyage channel ekata.eth chuti deyak kiyanna da.oya camera eke laga vadi ethakota eye cantak eka ahaka balan ennawa vage.e nisa eka hadaganna .😊lassanae oya

  • @daglasfernando8267
    @daglasfernando8267 ปีที่แล้ว +2

    වීඩියෝ එක කොට වැඩියි හලෝ..😫දිග day vlog එකක් ඕනේ...🥲

  • @tharukadisasekara2628
    @tharukadisasekara2628 ปีที่แล้ว

    හාල් එකයි ම්වෙකෛ දෙකම කරන්න එපාද??මොකක් හරි ඖලක් වෙයිද අක්කි🙂🤞🥺

  • @nethmikavindya463
    @nethmikavindya463 ปีที่แล้ว +16

    හී හී මං තමයි පළවෙනියා...♥️♥️

  • @dimalkakulasinhe5790
    @dimalkakulasinhe5790 ปีที่แล้ว +46

    අම්මෝ ඔන්න ආවෝ 🥺🖤 කෝ බලන්න අක්ක කරල තියෙන හැම skin care and hair care හැම එකම හරල හොද resalt ආව අය like ekka දාන් යන්ඩෝ🤭🖤😗

    • @nalakabandara5161
      @nalakabandara5161 ปีที่แล้ว +1

      ඒවගෙන් හොද result තියෙනවා ❤️🌹😍😘

    • @MalaniFernando-w1z
      @MalaniFernando-w1z 5 หลายเดือนก่อน

      Q​@nalakabandara5161 😢 8:56 @@nalakabandara51618:56

  • @lakshikapriyangani9788
    @lakshikapriyangani9788 ปีที่แล้ว +1

    මේක හදන්න ගෙදර හිදින රන් තැබිලි තෙල් හොද නැද්ද 🤔

  • @monikahinliyadda6777
    @monikahinliyadda6777 ปีที่แล้ว +45

    ගොඩක් ස්තුති අක්කියො මෙ වගෙ tips අපිට කියා දෙනවට...🤗❤️😘

  • @ayeshaudayangani6336
    @ayeshaudayangani6336 5 หลายเดือนก่อน

    අක්කි මම පොඩි ලමයෙක් මම ගන ගාන එක හරියන්නෑ😢 මෙක ගෑවොත් හරියයිද????😮

  • @navi_6856
    @navi_6856 7 หลายเดือนก่อน

    අක්කේ මගේ කොණ්ඩෙ දිගට වැවෙනවා හැබැයි කොණ්ඩෙ මහත නෑ😢

  • @hansanipoornima2090
    @hansanipoornima2090 ปีที่แล้ว

    හාල් වතුරෙන් කරන එකෙ ලින්ක් එක දන්නකො.මට හොයගන්න අමාරුයි 🥺

  • @TharinduSandeepa-gs6nc
    @TharinduSandeepa-gs6nc 9 หลายเดือนก่อน

    Akki mekata konde dik wenna kochchara kal yanawada..❤

  • @hajeewan8257
    @hajeewan8257 ปีที่แล้ว +1

    Puwanda mageth konde poddai tikak digata oni ath eka kohomada karanne

  • @Sadu0309
    @Sadu0309 9 หลายเดือนก่อน

    අක්කි ඉස්සොරි වලට බෙහෙතක් කියන්නකො 😢

  • @naduMadu4112
    @naduMadu4112 ปีที่แล้ว +12

    අම්මු අක්කි නම් හලිම හුරතල් 😍❤ කතා කරන විදිහ ලස්සනයි ගොඩාලියක් 😊

  • @tharukahesh3011
    @tharukahesh3011 ปีที่แล้ว

    මං ගොඩක් ආසාවෙන් බලන චැනල් එකක් .ඔයා දවසින් දවස ඔයා දියුණු වෙන්න ඕනා.ගරහන අය දිහා බලන්නම එපා.ලස්සන වීඩියෝ දාන්න අපි ඉන්නවා ඔයා එක්ක

  • @dilkasayanjalee4978
    @dilkasayanjalee4978 ปีที่แล้ว

    අක්කේ ෆ්‍රිජ් එකේ දාන්නෙ නැතුව කල් තියාගන්න පුලුවන්ද

  • @mudaligesenarathnamudalige1749
    @mudaligesenarathnamudalige1749 ปีที่แล้ว

    මම ගොඩාක් ආස කරන හුරතල් වැඩ වලට.හාල් වතුර ට්‍ර්ට්මන්ට් එක කරනව.

  • @vithanageashanirandika4579
    @vithanageashanirandika4579 ปีที่แล้ว

    අක්කේ උණු වතුර රත් කලෙ නැහැ නිවිවා තිබූ වතුර පමණක් ගත්තේ එය කමක් නැද්ද

  • @PawaniShiranthika
    @PawaniShiranthika 2 หลายเดือนก่อน

    Akke me oil eka hadagena dawas kiyak thiyaganna puluwan da

  • @SanuAmare
    @SanuAmare ปีที่แล้ว +8

    ඇත්ත අක්කා කරාබු නැටි ඇත්තටම හුඟාක් හොඳයි කොණ්ඩේට, කොණ්ඩේ හුඟාක් ඝන වෙනෝ කරාබු නැටි වලට, අපේ අම්මා මං පුංචි කාලේ ඉඳන්ම අද වෙනකනුත් තෙල් එකට කරාබු නැටි දාලා හදලා තමයි කොණ්ඩේ ගාන්නේ මගේ කොණ්ඩේත් දණහිසට ඇබින්දක් විතර පහළට දිගයි,💛🙃

    • @ireshamaduwanthirathnayaka3543
      @ireshamaduwanthirathnayaka3543 ปีที่แล้ว +2

      අනේ තෙල් එක හදන විදිය කියන්නකෝ...මගේ කොන්ඩේනම් දිගයි... ඒත් මහතනෑ

    • @SanuAmare
      @SanuAmare ปีที่แล้ว

      @@ireshamaduwanthirathnayaka3543 අනේ මං ඔයාට Rply කළා, Rply එක පෙන්නන්නේ නෑනේ..💛

    • @ireshapabasara6776
      @ireshapabasara6776 ปีที่แล้ว

      Kohomada kiyala kiyannako dr puluvannam WhatsApp msg ekak daanna plz

    • @SanuAmare
      @SanuAmare ปีที่แล้ว

      @@ireshapabasara6776 Num 1k dennko mn mzg 1k dannam, mekata rply dammata eka pennanne naa...🙃

    • @supunrohitha3979
      @supunrohitha3979 ปีที่แล้ว

      කොහොමද hadanne

  • @hansiishu7258
    @hansiishu7258 ปีที่แล้ว +12

    අනේ ඔයා හරි ශෝක් අප්පා 🥰

  • @RumeshKumara-g4r
    @RumeshKumara-g4r ปีที่แล้ว

    Akkiyo hal wathura ekai karabu neti wathura ekenui hodatama pathipala thiyena eka mokakda hal wathura ekada

  • @gawrisewwandi6859
    @gawrisewwandi6859 ปีที่แล้ว +1

    Akke mune Kalu lapa walata cream ekak kiyannako.. plz..

  • @dinushadilrukshi7654
    @dinushadilrukshi7654 ปีที่แล้ว

    අක්කෙ, මේක තම්බන්නෙ නැතුව හදා ගන්න බැරිද? 🙂

  • @dilansajith8259
    @dilansajith8259 ปีที่แล้ว

    Math oka karano hodai eth man unu wathure rath karanna ra wathurata dala udeta kondeta gahano 😊

  • @nilukaherath1195
    @nilukaherath1195 ปีที่แล้ว

    අක්කි අර ලූනු වලින් හදපු එක මාසෙකට කීපාරක් කරන්න ඕනිද

  • @NikiAdithya-pg7cq
    @NikiAdithya-pg7cq ปีที่แล้ว

    Akki ara aiyata kettu wennnaa gaththa neda bonna ekak eke video ekak gennako hodai da kiyala

  • @DulangaRamanayaka
    @DulangaRamanayaka หลายเดือนก่อน

    Nangi meka hadala kochcara dawash tiya ganna puluwanda

  • @sandamaliwickramasinghe5149
    @sandamaliwickramasinghe5149 ปีที่แล้ว

    Akke konde mahath wenna karann deyak kiyannko plzzzzz😊

  • @hansanakeshari2678
    @hansanakeshari2678 ปีที่แล้ว +2

    ඔන්න අක්කි මම තමයි පලවෙනියටම බලන්නේ මටත් comment එකක් ඔන 💖❤අාදරෙයි ❤💖❤💖

  • @ThiliniRupasena
    @ThiliniRupasena ปีที่แล้ว

    Nangi...oyage vidiyo mn balanawa...oyaa hari nihathamaani daruwek...hitha hoda geenu lamek...mata චූටි puthaala 3denek innawa...niwun dennay..loku puthay...okkoma puthaala...asay oya ekka kathaa karanna...nmbar eka denna puluwanda....budusaranay

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh ปีที่แล้ว

    අනේ මගේ කොන්ඩේ මහතට දිගට තිබ්බා අනේ කොන්ඩේ යනවා ගොඩාක් 😢😢

  • @මාශි-ජ6ග
    @මාශි-ජ6ග ปีที่แล้ว

    කරපින්චා තෙල් හදද්දි කරාඹුනැටි දාන්න හොද නැද්ද අක්කි අවුලක් නැද්ද කුරුදුපොතු කරාඹුනැටි එහෙම

  • @seuwandiseuwandi2333
    @seuwandiseuwandi2333 ปีที่แล้ว

    ඔව් එදා මන් බය උනා මගෙ ෆෝන් එක කැඩිලා කියලා අනේ අනේ අක්කෙ ඔයා අපිව බයත් කරනවා

  • @sandalividanapathirana5929
    @sandalividanapathirana5929 ปีที่แล้ว

    Mekatama vitamin e karalak add karata kamaknadda....?

  • @madhukadevindi4172
    @madhukadevindi4172 ปีที่แล้ว

    mama inne rata mehe wathura wlata mage konde sahenna yanawa oya treetnant aka hariyaida nangiyoooooo

  • @prasadidinidi5935
    @prasadidinidi5935 ปีที่แล้ว +8

    ඇත්තටම මේ කොන්ඩෙට කරන සත්කාර මාත් කරනවා අක්කි ඔයාගේ වීඩියෝ බලලා මගෙත් කොන්ඩෙ දිගයි ඒත් කොන්ඩෙ යනවා.. මාත් ප්‍රතිපල කියන්නන් අක්කියෝ සතියකින් විතර 😍😍🤗❤️❤️ ආදරෙයී 💕💕💕💕😘😘

  • @netcore8659
    @netcore8659 ปีที่แล้ว

    Danduff valata monava hari ganna deyak kiyala dennakooo

  • @deepikand5722
    @deepikand5722 5 หลายเดือนก่อน

    Goda watinawa nangi ratawala gewalwala wadakarana apita tel tikak gala kondeta sathtu karaganna welwak na nanne ra degodahariye itin mewage dekin apita pahasuwen puluwan taramin kes walata sathtuwak karaganna kiya dunnata godak sthuti oyata mehe waturawalata konde yanne guli pitin nangi oya dannawa nam hoda vitamin ekak.kiyanna තෙරුවන් සරණයි

  • @sachiniwijethunga7380
    @sachiniwijethunga7380 ปีที่แล้ว +1

    Math me treatment eka karanawa.hodatama results tyanawa meken.hishori nati wenawa konde yana ekat adu wenawa dik wenawa wagema aluth kes gas gedenawa..bestma treatment ekak meka

  • @_dulakshi_rajakaruna_
    @_dulakshi_rajakaruna_ ปีที่แล้ว +38

    මගෙ යන කොන්ඩේ ගනන් කරනවට වඩා ලේසි අක්කෙ ඔලුවෙ තියෙන කොන්ඩේ ගනන් කරන එක ඒ තරම් යනවා 🥺🥀

    • @dulakshisewmini5666
      @dulakshisewmini5666 ปีที่แล้ว +3

      දෙයියනේ මගෙත් එහෙමයි 💔 දුලක්ෂි කියන නමේ අව්ලක් ද 😒💔

    • @Mathiya1
      @Mathiya1 ปีที่แล้ว +2

      Stress hindth ehm venva chuttak rest karanna🌝💕

    • @rashmijayakodi
      @rashmijayakodi ปีที่แล้ว

      th-cam.com/video/pw-QuVoY2UU/w-d-xo.html

  • @mixtube9812
    @mixtube9812 ปีที่แล้ว

    Dawasata ki parak krnna onada kiyala kiuwe nhne akki

  • @ushanisandunika763
    @ushanisandunika763 7 หลายเดือนก่อน

    Akki meka gala ilaga dwsa wenakam thiyala aye oil gala nawata kmk ndda

  • @sasa__sasa_755
    @sasa__sasa_755 ปีที่แล้ว +1

    Doctor kenek wage kiyanawa doctor kenekuth neme

  • @shehandananjaya3138
    @shehandananjaya3138 ปีที่แล้ว

    Oya pavichchi karana shampo eka kiynnako

  • @riyana0756
    @riyana0756 ปีที่แล้ว +1

    Shampoo use karata kamaneda

  • @liaana_03
    @liaana_03 ปีที่แล้ว +1

    Akke...මේ treatment එක කරාට පස්සේ ඔයාගේ ඔලුව රිදෙන්න එහෙම අරන් නැද්ද?😢

    • @asankamnc
      @asankamnc ปีที่แล้ว

      මං දවස් 4ක් කලා කොන්ඩෙ වැටෙන එක අඩු උනා.ඒත් ඔලුව කැක්කුම් එනව.😥

  • @chamodiwijayabandara
    @chamodiwijayabandara ปีที่แล้ว +1

    Meka aniwren karala balanna oni.😘 issori walata behethakuth hoya hoya hitiye.thank you akke video ekata 😍😘

  • @NalenSrinath-vu8lp
    @NalenSrinath-vu8lp 9 หลายเดือนก่อน

    අක්කේ රෑට ⁣ගාලා නිදා ගත්තට කමක් නැද්ද

  • @nadu.S.Bandara
    @nadu.S.Bandara ปีที่แล้ว +9

    මේක සාර්තක ක්‍රමයක්...මාත් ටික දවසක් කරා ඒත් මට හතිය තියෙන නිසා අමාරුයි සෙම වැඩි උනා මගේ....නැත්නම් ඇත්තටම මේ ක්‍රමේ හොදයි🙂👌
    මන් නම් මේක කරේ කරාබු නැටි ටිකක් ඇරන් වතුරට දාලා දවසක් තියලා....එතකොටත් ඔය පාට එනවා....

    • @Mathiya1
      @Mathiya1 ปีที่แล้ว

      *ඔයාට කියන්න පුලුවන්ද සතියට දවස් කීයක් විතර ඔයා මේ treatment එක කරාද......? ඒ වගේම කොච්චර කාලයක් ගියාද කොන්ඩේ වැවෙන්න....?*

    • @nadu.S.Bandara
      @nadu.S.Bandara ปีที่แล้ว

      @@Mathiya1 හැමදාම වගේ කරන්න....

    • @shashishashi....794
      @shashishashi....794 11 หลายเดือนก่อน

      Ane matath sema thiynw a kiyanne apita Meka karanna barida. Mona treatment akak wath karanna ba okkotoma kalin sema hadenawa😢😢😢😢

  • @RinasShafina-dj6ks
    @RinasShafina-dj6ks ปีที่แล้ว

    2 years ta wadi babekta meka use karnna puluwnda

  • @H.TAyesha-yq4uc
    @H.TAyesha-yq4uc ปีที่แล้ว

    Akke mge konde thaba patai kalu kra gann widiyak nadda akke

  • @kasunigamage9336
    @kasunigamage9336 ปีที่แล้ว

    හදපු කොන්ඩ, හදන්න ඉන්න කොන්ඩවලට මේක කරාට කමක් නැද්ද..

  • @priyangidisanayaka3572
    @priyangidisanayaka3572 ปีที่แล้ว

    MAth meka kara ඇත්තටම hodai.mage kotama kota chuti කොණ්ඩය k thibune.dannam digai.konde yana ekath adui..tnx nangiyo.godak adarei..budu saranai oyata

    • @UdayanganiAbeykoon-qz7ke
      @UdayanganiAbeykoon-qz7ke 4 หลายเดือนก่อน

      කොච්චර කාලයක් giyada konde digwenna kiyanna ko

  • @Keshiyashalomi-yg4ur
    @Keshiyashalomi-yg4ur 7 หลายเดือนก่อน

    අක්කි ඕක පොල්තෙල් එක්කට මික්ස් කලොත් එහෙම හොදයිද

  • @DedunHansika
    @DedunHansika ปีที่แล้ว

    Akki keshawaradani heya pek eka hodayida

  • @raviniperera7293
    @raviniperera7293 ปีที่แล้ว

    Mn konde relax karala thiyenne. Meka karoth prashnayak wennadd?😢

  • @MeenuLakshani
    @MeenuLakshani 4 หลายเดือนก่อน

    ඇත්ත මම මේක අදබැලුවෙ කරලා බලන්නම් කරලා හරි ගියොත් අනිව අක්කි ඔයාට ගොඩක් තැන්ක්ස් හෙතුව මම අසයි දිග හොන්ඩෙකට 😘❤️

  • @sudubole4340
    @sudubole4340 ปีที่แล้ว

    Ethakota akke Nala Kesha Hari komarika Hari thel gewata kamak nedda kiyannako akke

  • @jayanikoralawannaku1957
    @jayanikoralawannaku1957 ปีที่แล้ว +2

    අක්කේ වැක්සින් බීන්ස් තිබ්බා බියුටි පැරා පේජ් එකේ

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +1

      ane petiyo mata page eka instragram ekata ewnna puyda

    • @jayanikoralawannaku1957
      @jayanikoralawannaku1957 ปีที่แล้ว +1

      බියුටි පැරා කියලා fb එකේ සින්හලෙන් ටයිප් කරලා බලන්න අක්කේ

  • @NilukaindukumariGunarath-nm4fu
    @NilukaindukumariGunarath-nm4fu ปีที่แล้ว

    Akke sudu polthel oda nathda ...