ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තුතියි.ඔබතුමාගෙ දැනුම මේ ආකාරයට ගොවියන්ට තවත් බෙදා දෙන්න
❤
දැනුවත් කරාට ස්තූතියි
කුඹුරෙ යකඩ සාන්ඳ්‍රනය තිබුනොත් මොනවද ඒක නැති කරන්න ඕනි දේ😢
ඔබතුමා කියන විදියට පොහොර මුර තුනක් ගහලා හි දෙකක් හාලා බිත්තර වී ටික කඩෙන් අරගෙන තෙල් බෙහෙත් ටික ගහලා ඒවා ට්‍රාන්ස්පෝර්ට් කරලා අක්කරේකට වැඩ ඉවර වෙනකොට රුපියල් ලක්ෂයකට වැඩිය ගිහින් එහෙම වියදම් කරලා හරියටම කුඹුරු කරලා අපේ රටේ ගොවියෙකුට දියුණුවක් තියෙයිද තුට්ටු දෙකට වී ටික විකුණලා වී වලට සාධාරණ මිලක් ලැබේ නම් කුඹුරු ටික සුපිරි යටම කර හැකි ඔබතුමාගේ පැහැදිලි කිරීමට ස්තුතියි
Thawa ubalagee katee thiyennema rasayanika pohora...oya guu godawal danwath ain karalaa...gihin balapan kandeegama mahathaa gee kuburu yaaaya
ඔය මහත්තයා කියන විදියට කිර සම්බා වගාවේ ගස් උස ගිහින් දැන් කොටසක් වැටිලා
මාස 2.5 වි සදහා පොර යොදන විදිය කියන්න
මහත්මයා මට කියල දෙනවද අළුතෙන් අස්වද්දපු(අවුරුදු 20න් පසු )කුඔුරකට සුදුසු බිත්තර වී සහ පොහොර වර්ග
ඹබගේ ක්ෂේත්‍රයේ පස්සාම්පල පරීක්ෂාවක් කරගන්න,කන්නයට ගැලපෙන බීජ වර් ගයක් තොරා ගන්න,මේ සදහා සුදුසුම ක්‍රමය ලගම පිහිටි ගොවිජනසේවා මධ්‍යස්ථානයේ කෘෂිකර් ම උපදේශක හමුවන්න
හෙක්ටයාර ha vee busal සම්බන්ධය kiyanda...
හෙක්ටයාරයක් සදහා වැපිරීමට බුසල් 05 ක් අවශ්‍ය වේ ,ඹබගේ වගාක්‍රමය අනුව අවශතාවය වෙනස්වේ
සති 8න් පොහොර යෙදීම මාස3 වී වලට ඕනේ නෑ නේද
පස් සඅම්පඅලයක් මඅහියංගන පඅරික්ස කරගන්නේ කොහොමද
Thank you
වැදගත් පැහැදිලිවම කියල දෙන අය අතර ඔබතතුමා මුලින්ම 🖐️❤️
MOP kiyanne monada
මඩ පොහොර
පොහොර යොදන අාකාරයෙ චාටි එකක් දානවා නමි වටිනවා
වීඩියෝ එක සම්පුර් ණ යෙන් බලන්න පොහොර යොදන චාට් එක තියෙනවා
චාටි එකක් දාලා තියෙන්නනේ.
1:37 @@agrikegalle3109
2:00 2:03
ඔය විදියට පෝර දමලා ගස් උස ගියා,කිඩැවෝ ගහලා කුඹුරම ඉවරයි
මහත්මයා අප කියාදුන්දෙයට අමතරව මොනවාහරි භාවික=ත කලාද ?