පාස්පෝට් ලොක්කන්ට කට උත්තර නැති වූ මාධ්‍ය හමුව මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 414

  • @dharmapalam6989
    @dharmapalam6989 9 ชั่วโมงที่ผ่านมา +42

    මාධ්‍යවේදියන් පුනරුත්ථාපනය කළ යුතුයි, හරියට ප්‍රශ්නයක් අහගන්න පුළුවන් එවුන් දාපියෝ

    • @anandadissanayaka5329
      @anandadissanayaka5329 8 ชั่วโมงที่ผ่านมา +1

      මුන්ට දැනුමක් නෑ..... අයියෝ

    • @sandeepalakshan8269
      @sandeepalakshan8269 5 ชั่วโมงที่ผ่านมา +1

      මොක්කුද මන්දා ඇත්තටම මේ මිනිස්සු ආපු ගමන් ඔක්කොම කරන්න පුළුවන් වගේ අරුන් කතා කරන්නේ

    • @anuradissanayake3203
      @anuradissanayake3203 2 ชั่วโมงที่ผ่านมา

      ඔබ හරි මුං මොන මාධ්‍යවේදියෝද? අමු ගොඩයෝ රසතියාදු කාරයෝ. නූගත් පරයෝ.

    • @vipulakumara2313
      @vipulakumara2313 7 นาทีที่ผ่านมา

      puka dena eke seemawak thiya ganin ponnayo

  • @ChristopherSepion
    @ChristopherSepion 11 ชั่วโมงที่ผ่านมา +44

    පාස්පෝට් පෝර්ට් ගැටලුව සම්බන්ධව ඉදිරිපත්වීම ගැන මාධ්‍ය ආයතන වලට අපගේ ප්‍රනාමය .💐💐💐💐💐💐💐💐💐

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 7 ชั่วโมงที่ผ่านมา +12

    ලංකාවේ මාධ්‍යවෙදීන් ගේ හිතේ සියළුම දේවල් ඒ අය අහන පරක්කුවට පිළිතුරු දියයුතුයි කියලා.
    මුන්ට කන පල්ලෙන්න දෙකක් දෙන්න ඕනේ.

  • @priyanthaathukorala339
    @priyanthaathukorala339 10 ชั่วโมงที่ผ่านมา +50

    රනිල් ආන්ඩුව කරනකොට, මේ උගත් මාඩ්‍යවේදියො කොහෙද හිටියේ

    • @sandeepalakshan8269
      @sandeepalakshan8269 5 ชั่วโมงที่ผ่านมา +1

      සිරාවටම උන් මාස 3න් ගන්නවා කියුවේ ඒක තමයි එකෙක්ටවත් කරන්න බැරිවෙන්න හැම තැනින්ම හිර කරලා ගියපුව එකෙන් එක ලිහන්න ඕනේ මේ මිනිස්සු අරුන් කතා කරන්නේ පැය 24 වැඩේ වෙන්න ඕනේ වගේ

    • @vipulakumara2313
      @vipulakumara2313 6 นาทีที่ผ่านมา

      moka andu karath mee rate minissu duk vidinne ballo. passport 1 vath hariyata denna bari kalakanni

    • @vipulakumara2313
      @vipulakumara2313 5 นาทีที่ผ่านมา

      @@sandeepalakshan8269 puka dena eke seemawak thiya ganin ponnayo

  • @wasanthapushpakumara7223
    @wasanthapushpakumara7223 9 ชั่วโมงที่ผ่านมา +19

    මෙලෝ රහක් නැති ආයතන,ආණ්ඩුව මොක ආවත් මෙහෙම තමයි...ලොකකම නම් තියෙනව ...

  • @roshanattanayaka9628
    @roshanattanayaka9628 9 ชั่วโมงที่ผ่านมา +22

    1919 call ගන්නවට වැඩිය හොඳයි උදේම බස් එකේ නැගල passport office එකට ඇවිත් පනිවිඩයක් දැනගන්න එක..ඕකුන් phone answer කරන්නෙ නෑ..

  • @sujeewachandrasekare9947
    @sujeewachandrasekare9947 11 ชั่วโมงที่ผ่านมา +31

    මුං පට්ට සැපක් ගන්නෙ lunch room එකේ දෙක වෙනකම් කාලය මර මරා

  • @K.S.Perera
    @K.S.Perera 8 ชั่วโมงที่ผ่านมา +19

    ප්‍රශ්න ඇති කරපු එවුන් පැත්තක, මේ මාධ්‍යවේදින් ඊයේ පෙරේද ඉපදුන අයද? ඔය ප්‍රශ්න කලින් පාලකයන්ගෙන් අහන්න නොහැකි වීම ගැන නම් පුදුමයි.

    • @sandeepalakshan8269
      @sandeepalakshan8269 5 ชั่วโมงที่ผ่านมา

      සිරාවටම මුන්ගේ මූනූ ටික පෙන්නනේ නෑනේ

    • @prasannaroshansilva9016
      @prasannaroshansilva9016 49 นาทีที่ผ่านมา

      ඉස්සර බන්දුල ගෙන් හරි හාමු ගෙන් ඇහුව නම් මොනවද ඔබතුමා අහන්නේ මොනවද ඔබට තියන සුදුසු කම් මේ වගේ වෙනස් ම පැත්තකට හරවනවා නැත්තං කටවහනවා වාඩිවෙනවා

    • @K.S.Perera
      @K.S.Perera 26 นาทีที่ผ่านมา

      @@prasannaroshansilva9016 දැන් එහෙම නැති බව දන්න නිසා අකේ පුරින්න එනවා.

    • @vipulakumara2313
      @vipulakumara2313 4 นาทีที่ผ่านมา

      puka dena eke seemawak thiya ganin ponnayo

  • @sumithsenarath6641
    @sumithsenarath6641 11 ชั่วโมงที่ผ่านมา +29

    ඉලුක්පිටියගෙ ගොබිලෙක් සද්දෙට ප්‍රශ්න කරන්නෙ කියල තේරෙන්නෙ නැද්ද..

    • @sandeepalakshan8269
      @sandeepalakshan8269 5 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් ඔව් ඌට බුලත් දීලා පිලිගත්තෙත් නෑ කියලා කියවන්නේ ඔය අන්තිමට

  • @PIXELvoiz
    @PIXELvoiz 12 ชั่วโมงที่ผ่านมา +28

    මේගෑනිගෙන් ප්‍රශ්නයක් මූනට මූන බලන් ඇහුවම ඒ ගැන 1919 අහන්නලු 😂

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 11 ชั่วโมงที่ผ่านมา

      පුක ලොකු එකක් වගේ මේක

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 11 ชั่วโมงที่ผ่านมา +4

      ජංගිය ගලවන්නද 1919 ට කතා කරන්නෙ

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y 6 ชั่วโมงที่ผ่านมา

      ​@@sujeewachandrasekare9947නැ ගහන්න 😂

  • @phantomecho8732
    @phantomecho8732 11 ชั่วโมงที่ผ่านมา +34

    ඔය තග සිලින්ඩරේ කට්ටියට දාපල්ලා ... පෝලිමේ වරෙල්ලා ... ඉවසපල්ලා ...

    • @chamaramendis7505
      @chamaramendis7505 9 ชั่วโมงที่ผ่านมา

      Pala huttho yanna tho pala polime

    • @DulkithAbeywickrama
      @DulkithAbeywickrama 2 ชั่วโมงที่ผ่านมา

      මුන්ට වැඩක...😂බෑ

    • @vipulakumara2313
      @vipulakumara2313 3 นาทีที่ผ่านมา

      puka dena eke seemawak thiya ganin ponnayo

  • @RanjithHelambage-l5u
    @RanjithHelambage-l5u 9 ชั่วโมงที่ผ่านมา +11

    රාජ්‍ය නිලධාරීන් ගේ හිනා යන කතා😅

  • @priyanthaathukorala339
    @priyanthaathukorala339 10 ชั่วโมงที่ผ่านมา +26

    සද්දෙට ප්‍රශ්න අහන කෙනාගෙන් අහන්නෙ , ඔය ඉලුක්පිටියගෙ කවුද ?😂😂

    • @silvachamari
      @silvachamari 10 ชั่วโมงที่ผ่านมา

      ඔයා ජෙප්පෙක් නේද😂

    • @Wasantha1972
      @Wasantha1972 10 ชั่วโมงที่ผ่านมา +3

      @@silvachamari නෑ, ඉලුක්පිටියට ඔයා වගේ backside දෙන කෙනෙක්.

    • @vijithapitadeniya531
      @vijithapitadeniya531 10 ชั่วโมงที่ผ่านมา +2

      Mokkuda ? Mun. madyawediyoda ?
      Iluppitiyage paththata katha karanne.
      Kalakanni madyawediyek.

    • @supundilanka9524
      @supundilanka9524 9 ชั่วโมงที่ผ่านมา +2

      කෙලින්ම රනිලගෙ කෙනෙක් පේන්නෙ නැද්ද. කලින් ඔහොම ප්‍රශ්න අහන්න උන් හිටියෙ නෑනෙ

    • @AWMP2826
      @AWMP2826 8 ชั่วโมงที่ผ่านมา +1

      නැ නැ උව ගනන් ගෙන නැ එතනට ගියාම එකයි 😂😂

  • @DhammikaPriyanath-r5v
    @DhammikaPriyanath-r5v 11 ชั่วโมงที่ผ่านมา +12

    එක මාද්‍ය කාරයෙක් ඉන්නව පරන ක්‍රමේ ඕන එකෙක්.පගාව ගන්න උන් අලුතෙන් ආව උන් නෙවෙයි.උන් ගැන කතා කරේනෑනෙ මූ ඒ කාලෙ.

  • @pradeepjy1
    @pradeepjy1 8 ชั่วโมงที่ผ่านมา +5

    අර එකෙක් හිතං ඉන්නෙ උව හැමො දැක්කම අදුනන්න ඔන කියල

  • @lakmalweeraman1472
    @lakmalweeraman1472 11 ชั่วโมงที่ผ่านมา +13

    මුන් වගෙ මොලයක් නැති එවුන් මේ පුටු වල තියන එකනෙ ලොකුම අවුල.

  • @ramyawijenarayana9380
    @ramyawijenarayana9380 11 ชั่วโมงที่ผ่านมา +14

    හරියට උත්තර දි ගන්න බැරි දෙකේ පන්තියෙ උන් වහාම ඉවත් කරන්න

  • @pawanikankanamge696
    @pawanikankanamge696 11 ชั่วโมงที่ผ่านมา +34

    ඒ මිනිස්සුන්ට දොස් කියල වැඩක් නෑ …කලින් ආණ්ඩුව කරපු ගොන් වැඩ වලට මේ මිනිස්සු මොනව කරන්නද…. 😔😔😔😒😒😒

    • @lalsenarath
      @lalsenarath 11 ชั่วโมงที่ผ่านมา +4

      ගිය ආණ්ඩුවටම අනාගන්න ඉඩ නොහැර ඇයි චන්දයකින් බලය ගත්තේ? ගත්තා නම් ගිය ආණ්ඩුවට දොස් කියා ඇග බේරා ගන්න බෑ!

    • @latinsatharasinghe975
      @latinsatharasinghe975 10 ชั่วโมงที่ผ่านมา

      මුන් කිව්වේ කොහොමද අපි ආව හැටියේ සේරම හරි ගස්සනවා කිව්වා නේ මුන් එරිලා ඉන්නේ කියපුවා කරගන්න බැරිව අනිත් එක බලනකොට දැන් හැමෝටම යන්න හිතෙන රටක් වෙලා මේක පච ඉස්ටෝරු

    • @kokilafernando1486
      @kokilafernando1486 9 ชั่วโมงที่ผ่านมา

      ​@@lalsenarath
      ජනාධිපති පත්වී තවම දින වශයෙන් ගතහොත් දවස් 45 අඩුයි. ඇමති මණ්ඩලය තුන්දෙනෙකු ගෙන් සමන්විත තාවකාලික ඇමති කණ්ඩායමක් තමයි මහ මැතිවරණය වන තෙක් කටයුතු කරන්නේ. ඒ නිසා සියලුම ප්‍රශ්න කෙටි කාලයකින් විසඳන්න අපහසුයි.
      මහ මැතිවරණයෙන් පසු සාධාරණ කාලයක් තුල මාලිමාව රජය විසඳුම් ලබාදෙන බව අපට විශ්වාසයි.
      මාලිමාවට චන්දය දුන් බුද්ධිමත් ජනතාව නම් අවුරුදු ගණනකින් හෝ මාස ගණනකින් නොවිසඳුන ප්‍රශ්න වලට මෙවැනි තාවකාලික රජයක් යටතේ ඉතාම කෙටි කලකින් විසඳුම් බලාපොරොත්තුවන්නේ නම් නෑ.

    • @vidu-l4g
      @vidu-l4g 9 ชั่วโมงที่ผ่านมา

      ​​​ඔය පටලවිල්ල තේරුම් ගන්න පුළුවන් විදියට මේ ලිව්වේ.
      පරිසමට කියවන්න.
      බලය ගන්න වෙලාව වෙද්දී අලුතින් paasport නිෂ්පාදනය තිබ්බේ නෑ.
      හේතුව : Paasport නිෂ්පාදනයට බාරදුන් අලුත් compamy එකට, මුද්‍රණය අයිතිය නෑ කියලා පරණ එක නඩු දාල.
      නීතිපති හරහා මැදිහත් වී company දෙක අතරේ එකගතාවක් ඇති කරගන තමයි 1200ක්‌ දිනකට දෙන්න පුළුවන් මට්ටමට දින 27ක්‌ තුල ගෙනත් තියෙන්නේ.
      ඒ යටතේ දැනටම 50000ක්‌ ගෙනත්. මේ මැදදී ලක්ෂයක් ගේනවා. ඒ විදියට ලක්ෂ 7.5ක්‌ ගෙන්නනවලු.
      ඔය පෝලිම ටෝකන් ගන්න පෝලිම. අඩුපාඩු ඇති. නමුත් විජිත කියපු විදියට, නඩු දෙකක්‌ තියෙද්දී විශාල පරිශ්‍රමයක් දරළලු paasport ගෙන්වා ගැනීම මේ මට්ටමට ගෙනාවේ.

    • @ayyanavodya9761
      @ayyanavodya9761 8 ชั่วโมงที่ผ่านมา +4

      ගිය ආන්ඩුවේ ගූ කාපු අයව තමයි කුද්දලා ජාරාව දීලා එවලා තියෙන්නේ ගොන් කතා කීයවන්න

  • @VAVVA_OFFICIAL
    @VAVVA_OFFICIAL 8 ชั่วโมงที่ผ่านมา +7

    හෑ.... මේ මාධ්‍යවේදීන් කොයි රටේද මෙච්චරකල් ඉදලා තියෙන්නේ.....
    අඩෝ දන්නෙත් නෑ... මේ ආණ්ඩුව පත් උනාට පස්සෙද ආවේ....

    • @vipulakumara2313
      @vipulakumara2313 3 นาทีที่ผ่านมา

      puka dena eke seemawak thiya ganin ponnayo

  • @hareesgayanrohanaparanagam9047
    @hareesgayanrohanaparanagam9047 6 ชั่วโมงที่ผ่านมา +3

    සමහර මාධ්‍ය වේදීන් ට පුදුම අමාරුවක් දැන් තියෙන්නේ මෙච්චර කල් කොහේද හිටියේ 😂😂😂

    • @DulkithAbeywickrama
      @DulkithAbeywickrama ชั่วโมงที่ผ่านมา

      මීහරක් රට යන්නැයි උඹල වගේ හිඟන්නන් ප්රශ්න නෑ. යන මිනිහයි ඕනෑකම දන්නෙ.

  • @k.b.suneethagunawickrama4200
    @k.b.suneethagunawickrama4200 9 ชั่วโมงที่ผ่านมา +3

    කවුරුත් ඇහුවෙ නෑ ඇයි තිබුන පාස්පෝට් තොග ඉවර වෙන්න කලින් අලුත් order ක් දැම්මෙ නැත්තෙ එතුමිය.

    • @sandeepalakshan8269
      @sandeepalakshan8269 5 ชั่วโมงที่ผ่านมา

      ඒක ගිය ආණ්ඩුව කරපු ඈවොන්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් .උන්ට ඕනෙනම් ඔක්කොම කඩාකප්පල් කරන්න සභාපතිලා ලේකම්ලා අධ්‍යක්ෂකවරු හිටියා කියලා උන්ටතීරන ගන්න පුළුවන් කරමයක්ද කලින් තිබ්බේ

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 11 ชั่วโมงที่ผ่านมา +11

    ගමන් බලපත්‍රය එකම සිස්ටම් එකක් යටතේ සියලු පළාත්වලින් ගන්න වැඩපිළිවෙළක් හදන්න

    • @sunwick6857
      @sunwick6857 5 ชั่วโมงที่ผ่านมา

      එතකොට පලාත් බද්ධ මට්ටමින් හොරකම කරන්න පුලුවන් නේද

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 4 ชั่วโมงที่ผ่านมา

      ඒක තමයි වෙන්න ඕනෙ හොඳම විසඳුම. දැනට දිස්ත්‍රික් මට්ටමින් බැරි නම් පළාත් ම්ට්ටමින් හරි පටන් ගන්න ඕනෙ. මොන විකාරයක්ද? ඔක්කොම කොළඹ එන්න ඕනෙ. අනිත් එක පහසුකම් වත් නැහැ. වියදම? ඒ අතින් තමන් ඉන්න පළාතෙ නතිනම් දිස්ත්‍රික්කයෙන් ඕක ගන්න තිබුණ නම් ඔය අක්‍රමිකතාවත් වෙන්නෙ නැහැ.

    • @DulkithAbeywickrama
      @DulkithAbeywickrama ชั่วโมงที่ผ่านมา

      ආණ්ඩුවේ ඉන්න කයියගහන්න දන්න එවුන් විතරයි.මේවගේ බබානිස්ල එක්කද අනුර රට හදන්නෙ. ආණ්ඩුවේ

  • @naveendraindika7774
    @naveendraindika7774 2 ชั่วโมงที่ผ่านมา +1

    ප්‍රවීන මාදයවේදීන් සියලු නාලිකා වලින් මිදී තමන්ගේම යූ ටියුබ් චැනල් පවත්වාගෙන යන බැවින් ලංකාවට පලපුරුදු වෘත්තීයමය මාදයවේදීන් අවශ්‍ය කර තිබේ. දැනට සිදුවන්නේ නාලිකා කාර්‍යාල ලගින් යන කාට හෝ කතා කර රස්සාවක් තියනවා කැමතිද කරන්න කියලා මයික් එකක් දීලා පාරට එවන එක.සමහර ආයතන වල බලන්නේ Cv එක වෙනුවට ඔවුන්ගේ හදහන පමනි.
    එබැවින් රට තුල විශාල මාදයවේදී හිගයක් පවතී.
    ගායක ගායිකාවන් අතිරික්තයක් රටතුල ඇති බැවින් ඒ යාන්ත්‍රනය නවතා වෘත්තීයමය මාදයවේදීන් නිශ්පාදනය කලයුතුව ඇත.

  • @Harindra000
    @Harindra000 7 ชั่วโมงที่ผ่านมา +2

    ටෙන්ඩරය ගත්ත එකාට ඒකට අනුව නියමිත වෙලාවට පාස්පෝට් සප්ලයි කරන්න බැරි සීන් එකක් වගේ පේන්නෙ.
    මෙතුමිය, හදුනා නොගත් හේතුවක් නිසා; ඒක යටගහනව කියන එක මගේ පුද්ගලික අදහස!

  • @kg94837
    @kg94837 7 ชั่วโมงที่ผ่านมา +4

    දැන් මේ පාස්පෝට් ප්‍රශ්නය ඇති කලේ කවුද? රනිල් ගේ කාලේ කවුද රනිල්ගෙන් ටිරෝන් ගෙන් මේවා අහන්න ආවේ. තව පොඩ්ඩෙන් අපි ඉපදුනු රටට එන්න අපිට ඉන්දියාවෙන් වීසා ගන්න වෙනවා අර දරුවෙක් කෑගැහුවේ නැත්නම්. ඒ කාලේ කිසිම කරදරයක් නැතිව ඔන් ලයින් ගන්න තිබුනු වීසා ටිරාන් මගඩි ගහලා වෙනස් කලා. මේ කිසිම දේකට මාධ්‍ය කට ඇරියේ නැහැ. ජීවිතේ ගැනවත් නොහිතා අර දරුවෙක් කෑගැහුවා. දැන් ක්‍රම වේදයක් හැදුවා කියලා මේ කිව්වේ. ඒකෙන් කාටවත් වාසි ගන්න බැරි වෙන්න හැඳුනුම්පත් අංකය දාලා හැදුවේ කිව්වා. පහුගිය ආංඩුව පාස්පෝට් ඕඩර් නොදී කල මගඩි නිසා මේ ප්‍රශ්නය. දැන් ඉන්නේ වැඩ බලන නිලධාරිනියක්. එයාටයි, මේ ආංඩුවටයි බනිනවා ගිය ආංඩුවයි හිටපු නිලධාරියි කල කුජීත වැඩ වලට.

    • @DulkithAbeywickrama
      @DulkithAbeywickrama ชั่วโมงที่ผ่านมา

      බලය අරන් මාසයක් යනකන් හදාගන්න බෑ රජය අසමත්

  • @thilinadissanayaka5814
    @thilinadissanayaka5814 2 ชั่วโมงที่ผ่านมา +2

    මොක්කුද ඕයී මේ මාධ්‍යවේදියෝ? 😂
    පට්ට චොර 🥴

    • @vipulakumara2313
      @vipulakumara2313 3 นาทีที่ผ่านมา

      puka dena eke seemawak thiya ganin ponnayo

  • @sankakandanaarachchige1462
    @sankakandanaarachchige1462 11 ชั่วโมงที่ผ่านมา +1

    අපි කිව්වා මුන්ට මේක කරන්න බැහැ කියලා....😂😂😂

  • @hareesgayanrohanaparanagam9047
    @hareesgayanrohanaparanagam9047 6 ชั่วโมงที่ผ่านมา +4

    කෝප් කමිටුව ඇවිල්ලා වගේ.. මෙන්න මාධ්‍ය කාරයෝ පුදුම ප්‍රශ්න තොගයක්.. හිගන මාධ්‍ය වේදියොත් මෙතන ඉන්නවා 😂😂😂😂

    • @vipulakumara2313
      @vipulakumara2313 3 นาทีที่ผ่านมา

      puka dena eke seemawak thiya ganin ponnayo

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 5 ชั่วโมงที่ผ่านมา +1

    ඔය අන්තිමට කියවන මාධ්‍යවේදීයා මේක දැක්කොත් බලපන් උබට ඒ ගෑනි බුලත් දීලා වදින්න ඕනේ කියලද කියන්නේ අනේ යකෝ උබට ඕන විදියට ඒ මිනිස්සු නටන්න ඕනේ නෑ කොහොමත්🤬

  • @Harindra000
    @Harindra000 7 ชั่วโมงที่ผ่านมา +4

    සේවකයො ටිකක් තාවකාලික පදනමෙන් අරගෙන 24x7 වැඩකරල සතියෙන් මේ ප්‍රශ්ණය නිරාකරණය කරන්න පුළුවන් කම තියෙද්දි ආන්ඩුව බබ්බු නළවනව!

    • @sunwick6857
      @sunwick6857 5 ชั่วโมงที่ผ่านมา +1

      හිස් පාස්පෝට් නැත්නම් ඒව අඟහරු ලෝකෙන්ද print කරල ගෙන්වන්නේ. මෙහෙමත් මෝඩ චූං

    • @kanthiadikari1700
      @kanthiadikari1700 3 ชั่วโมงที่ผ่านมา

      @@Harindra000 නමුත් මුද්‍රණය කරපු පාස්පෝට් නැතුව කොහොමද නිකුත් කරන්නේ...
      මේ විදිහට වත් පාස්පෝට් ඉල්ලුම් කලේ මේ ජනාධිපති පත් උනාට පස්සේ... ඉල්ලීම් කරපු ගමන් දෙන්න ඒ කම්පැනි පාස්පෝට් මුද්‍රනය කරගෙන නෑනේ...

  • @chammiperera4374
    @chammiperera4374 12 ชั่วโมงที่ผ่านมา +10

    රට ආපස්සට හරවන්න සංඥාව පාලනයට අද්දැකීම මදි

    • @athuladissanayake2262
      @athuladissanayake2262 11 ชั่วโมงที่ผ่านมา

      තොපි වාගේ ගෑස් බයියෝන්ට තමා කන්න පුළුවන් නේ😂😂😂

    • @vidu-l4g
      @vidu-l4g 9 ชั่วโมงที่ผ่านมา

      ​​​ඔය පටලවිල්ල තේරුම් ගන්න පුළුවන් විදියට මේ ලිව්වේ.
      පරිසමට කියවන්න.
      බලය ගන්න වෙලාව වෙද්දී අලුතින් paasport නිෂ්පාදනය තිබ්බේ නෑ.
      හේතුව : Paasport නිෂ්පාදනයට බාරදුන් අලුත් compamy එකට, මුද්‍රණය අයිතිය නෑ කියලා පරණ එක නඩු දාල.
      නීතිපති හරහා මැදිහත් වී company දෙක අතරේ එකගතාවක් ඇති කරගන තමයි 1200ක්‌ දිනකට දෙන්න පුළුවන් මට්ටමට දින 27ක්‌ තුල ගෙනත් තියෙන්නේ.
      ඒ යටතේ දැනටම 50000ක්‌ ගෙනත්. මේ මැදදී ලක්ෂයක් ගේනවා. ඒ විදියට ලක්ෂ 7.5ක්‌ ගෙන්නනවලු.
      ඔය පෝලිම ටෝකන් ගන්න පෝලිම. අඩුපාඩු ඇති. නමුත් විජිත කියපු විදියට, නඩු දෙකක්‌ තියෙද්දී විශාල පරිශ්‍රමයක් දරළලු paasport ගෙන්වා ගැනීම මේ මට්ටමට ගෙනාවේ.

    • @dharmapalam6989
      @dharmapalam6989 8 ชั่วโมงที่ผ่านมา +2

      @@chammiperera4374
      ඒක තමයි අපි ගේමු පරණ කට්ටියම

  • @IsuruIndika-dr4qs
    @IsuruIndika-dr4qs 10 ชั่วโมงที่ผ่านมา +2

    හරි හමන් පාලනයක් ඕනම තැනක නෑති උනාහම ආයතනයක කට්ටියක් කනවා කටිටියක් තේ බොන්න ගිහින් කටිටියක් ශොපින් ගිහින් වැඩ කරන්න කටිටිය නෑ.ඒන අහිංසක මිනිසුන් ට අවසානයේ හෙට ඒන්න කයන වදන අහන්න වේනවා😊

  • @latinsatharasinghe975
    @latinsatharasinghe975 10 ชั่วโมงที่ผ่านมา +13

    මේ නිළිය කොහෙන්ද හොයා ගත්තේ පව් අප්පා

    • @lalivith508
      @lalivith508 7 ชั่วโมงที่ผ่านมา

      මිනිස්සුන්ට කතා කියන්න එපා කට තිබුනට.
      එතුමියට ස්වභාවිකව ලැබුනු පැහැපත් රෑපයක්
      ඉලුක්පිටිය හොදට කරානේද කූරැ ගනින්න යන්න උනේ.
      ටිරාන් හොරාකාපුවා මතකනැහැ

  • @SandyaRohini-i5t
    @SandyaRohini-i5t 10 ชั่วโมงที่ผ่านมา +2

    ගිය ආණ්ඩුවේ දී ඔය ප්‍රශ්න ඇති උනේ ඔය ප්‍රශ්න කරන නෝනාල මහත්වරු කොහෙද හිටියේ 😮😮

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 12 ชั่วโมงที่ผ่านมา +17

    මෙයලාට ඩොස්කියාවැඩක් නෑ එයලා ත් මහන්සි ගන්නවා

  • @aurora8057
    @aurora8057 12 ชั่วโมงที่ผ่านมา +24

    මේ මනුසයා අපහසුතාවයට පත් කරලා වැඩක් නෑ. පසුගිය ආණ්ඩුකාලේ ප්‍රශ්න එයාට විසදන්න බෑ. එයාගෙන් ප්‍රශ්න කරලා වැඩක් නෑ. ඒ මනුස්සයත් එතන සේවකයෙක් විතරයි. පහුගිය ආණ්ඩුකාලේ ඔහොම ප්‍රශ්න අහගෙන හිටියෙත් නෑ උත්තර දුන්නෙත් නෑ නැගිටලා ගියා.

    • @ShiranRathnakumara
      @ShiranRathnakumara 10 ชั่วโมงที่ผ่านมา

      මෙයත් ඒ කාලෙ ඉඳන්ම එතන හිටිය එක්කෙනෙක් මෙයා මීට ඉස්සරත් මේ වගේ මාධ්‍ය සාකාච්ඡා වලදි ඒ කාලෙ තිබ්බ ආණ්ඩුවටත් කඩේ ගිය එක්කෙනෙක්

    • @latinsatharasinghe975
      @latinsatharasinghe975 9 ชั่วโมงที่ผ่านมา

      මෙයාට වතුර ටිකක් දීලා ඉන්න හිරවෙලා ඉන්නේ

  • @sanyaphotography
    @sanyaphotography 3 ชั่วโมงที่ผ่านมา +2

    She explained really well. Some idiot's in the audience (media pundits) need to do schooling.

  • @prasannaroshansilva9016
    @prasannaroshansilva9016 56 นาทีที่ผ่านมา

    සාමාන්‍ය මිනිසුන් ලෙස හිතන ජනපති වරයකු ඇමති මණ්ඩලයක් සිටින විට තප්පුලන එළුවන් වැනි මාධ්‍යවේදීන් පුනරුත්ථාපනය කල යුතුය

  • @lalivith508
    @lalivith508 7 ชั่วโมงที่ผ่านมา +1

    පාරිශුද්‍යයව කටයුතු කලනිසා තමයි කූරැ ගනින්නේ.

  • @mihindukulasooriya2807
    @mihindukulasooriya2807 9 ชั่วโมงที่ผ่านมา +10

    මේ ප්‍රශ්න අහන්න ඕන පැරණි ඇමතිවරයාගෙන්.

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 4 ชั่วโมงที่ผ่านมา

      කළින් කෙනා තමයි ඕව ඔය තැනට ගත්තෙ. කළ හැම දේම ජෙප්පො කඩාකප්පල් කළා. පාස්පෝර්ට් ඕඩර් කරලා දීලත් එයා ගියේ. නැතිනම් මුන් ඕකටත් මාස ගාණක් ගණීවි. VFS Global එක හැම රටකම ඔපරේට් කරනවා. අපේ රටේ විතරයි අමුතු ඒවා. ඔන්ලයින් සිස්ටම් එක දැම්ම විතරයි ඒක එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඔක්කොම අපොයින්ට්මන්ට්ස් බුක් කරලා ඒක විකුණන්න ගත්තා. ඒකටත් සිස්ටම් එකක් හදන්න භාර දීලයි ටිරාන් අලස් ගියේ. බොරු කිය කිය මින්ස්සුන්ට මඩ ගහන එකට සීමාවක් තියෙන්න ඕනෙ. මේ ඉන්න මාධ්‍යවේදියොත් නිලධාරිනියකට කථා කරන්න දන්නෙත් නහැ. අනික පාස්පෝර්ට් ආවට ගියාට එහෙම දෙන්නත් බහැ.

    • @NiroshanUpul-s1w
      @NiroshanUpul-s1w 2 ชั่วโมงที่ผ่านมา

      ​@@anuradhaabhayawardhana3860palq pala pimpi ponnaya uba බොරු kiyanna epa pakaya..අවුරුදු 2,k thisse giya ආණ්ඩුවේ un heminunada ubath එක්ක nodanna hutthawal kiyanna epa gon pakaya 😂😂😂ubala wage guu kana horikada wasalaya

    • @NiroshanUpul-s1w
      @NiroshanUpul-s1w 2 ชั่วโมงที่ผ่านมา

      ​@@anuradhaabhayawardhana3860tiran alasge ate lewa kapan naki pakaya nodanna huttawal නොකියා 😂😂😂

  • @Tarindu-q3g
    @Tarindu-q3g 10 ชั่วโมงที่ผ่านมา +4

    ඔයට කලින් පාස්පෝර්ට් එකේ ලොක්කෙවත් අපි දැනං හිටියද නිදහසේ වැඩ කරන්න අවස්ථාව දීලා තියෙන්නේ ඒකයි පැතූ වෙනස❤

    • @sajithdilan5064
      @sajithdilan5064 10 ชั่วโมงที่ผ่านมา

      Anee lokkage muuna balanna nam uba patthuwe.hondata bala ganin.api paspoat ganna pathuwe.thopaa bariyaawa kiyanna naa.giya aanduwa bariyaawa kiyanawa.ehenam thopaa Maha aun ahuwee koo Dan paspoat poolin,iwarai need a,dawase 3n iwara kalaa needa.ahuwa need a.ekath giya aanduwan da ahuwaa gonooo

    • @Tarindu-q3g
      @Tarindu-q3g 10 ชั่วโมงที่ผ่านมา +1

      @ කමෙන්ට් එකේ අදහසවත් තේරුම් ගන්න බැරි උන් එක්ක මොන සංවාදද🥲

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 4 ชั่วโมงที่ผ่านมา

      එයා මොන තරම් ප්‍රෙස් වලට ඇවිත් තියෙනවද? ඔන්ලයින් වැඩ පිළිවෙළ කඩාකප්පල් ක්ළෙත් අපේ මිනිස්සුම තමයි. එකපාර අපොයින්මට්ස් ගොඩාක් දාල අනිත් ඒව විකුණන්න ගත්තා. 40000/= වගෙ ගණන් වළට ගියා.ඉතින් ඒවට අළුත් සිස්ටම් එකක් ඉම්ප්ලිමන්ට් කරද්දි තමයි ආණ්ඩු වෙනස් උණේ. මේකට කාටවත් බණලා වැඩක් නැහ. මේ අයත් දැන් දවස් හතලිහක් පැනලා. මේව දෙන්න විධියක් හදන්න කාලෙ වැඩිත් එක්ක් ඇති.

    • @Tarindu-q3g
      @Tarindu-q3g ชั่วโมงที่ผ่านมา

      කලින් හිටපු කෙනාගෙ නම මොකක්ද

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 12 ชั่วโมงที่ผ่านมา +7

    ඔන් ලයින් කරන කොට පෝලිමේ නැති වෙනව තමයි
    එතකොට
    වේටින් ලිස්ට් වැඩි වෙනව නේ
    දෙකම එකයි

    • @V1234gam
      @V1234gam 12 ชั่วโมงที่ผ่านมา +1

      පෝලිමේ යන්නමයි ආස නේද...? පෝලිමේ නොගිහින් online book කරාම කොහොමද waiting list වැඩි වෙන්නෙ...? උඹලා වගේ උන් එක්ක රටක් හදන්න පුලුවන්ද බන්...😂😂

    • @priyankaramarasinghe1146
      @priyankaramarasinghe1146 11 ชั่วโมงที่ผ่านมา

      @
      හරකෝ
      මම කිව්වෙ ප්‍ර්ස්නෙ විස්දිලා නෑ කියල
      ප්‍ර්ස්නෙ හන්ගන එකයි විදන එකයි 2ක්
      පය බරවායට උබ අබුඩ ගැහුවට අපි රෝග නිදානය හොයල රෝග කාරකයට බෙහෙත් කරනව්
      බොල බූරු වො
      හරි විදිහ
      පාස්පෝට් ප්‍රින්ට් කරන එක වැඩි කරල ඒ සමගම ඔන්ලයින් දෙන එක
      මැට්ටො

    • @priyankaramarasinghe1146
      @priyankaramarasinghe1146 11 ชั่วโมงที่ผ่านมา

      @@V1234gam
      උබ වගෙ ගොනෙකුට මොකට ද පාස් පෝර්ට්
      නව සිලන්තෙ ගිහින් රට තණකොළ කන්න ද

  • @chandanasenanayaka4247
    @chandanasenanayaka4247 9 ชั่วโมงที่ผ่านมา +2

    හොරාකන්න ඕනි වුනාව රටට හෙනගැහුවත් කමක්නෑ තව විලිලැජා නැතිව උත්තර දෙන්නත් ඇවිත් 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @indikakularatne5339
    @indikakularatne5339 8 ชั่วโมงที่ผ่านมา +1

    Great work Media

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy ชั่วโมงที่ผ่านมา

    මිනිස්සු වැඩි වැඩියෙන් රට යන්න ලෑස්ති වුණේ මේක ඉන්න බැරි රටක් කරපු නිසයි මේ තදබදය ඇතිවුණේ ඒකයි දැන් රට හැදෙනවා මිනිස්සු කලබල වෙන්න එපා අපිත් ගෑණු දරුවෝ දාලා ගිහිල්ලා පුදුම දුකක් වින්දේ ඒ හේ හිතන තරම් සුරසැප නෑ ඒ දුක දන්නේ අපි විතරයි

  • @upuljayatilake953
    @upuljayatilake953 11 ชั่วโมงที่ผ่านมา +2

    අඩුම ගානේ online system එකක් දාගන්න බැරිඋනා මිනිස්සු පොලින් වල දවස් ගණන් රස්තියාදු කර කර හිටිය.

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 2 ชั่วโมงที่ผ่านมา

    පාසාපෝට් පෝලිම වැඩි උනේ රට එපා වෙන අය වැඩිවීම නීසා බව තේරෙන්නෙ නැද්ද?

  • @maleegamage7282
    @maleegamage7282 11 ชั่วโมงที่ผ่านมา +2

    යකූ උත්තර නැහැ කෙදිරි ගානවා

  • @politicswithhemapriya
    @politicswithhemapriya 9 ชั่วโมงที่ผ่านมา +1

    පඩි නැතුව වැඩ කරන අකාර්යක්ෂම අය වගේ පේන්නේ

  • @GihanindikaMudalphatarah-fy9ey
    @GihanindikaMudalphatarah-fy9ey 10 ชั่วโมงที่ผ่านมา +15

    මේකෙ ⁣පාස්පෝට් හදාගන්න ඉන්න අය හිතන්න මේ ප්‍රශ්නය මෙච්චරකල් රට පාලනය කරපු අය ඇති කරපු ප්‍රශ්නයක් මිසක් මේ ආණ්ඩුව ඇවිත් ඇති කරපු දෙයක් නෙවෙයි අන්තිමට පාලනය කරපු ආණ්ඩුවෙන් හිටපු අධ්‍යක්ෂකව රිමන් වෙන තැකට වෙනකල් වැඩ කලා මමත් පාස්පොට් අලුත් කරගන්න බැරිව දගලන එකෙක් ඇත්තම කතාව මෙතන ලොකු ප්‍රශ්නයක් තියනව මේක ඉක්මනින් ඉවර කරන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේක ජාත්‍යන්තරය එක්ක බැදුනු දෙයක් හැදුනුම්පත වගේ නෙවෙයි අනික මේක හැකි ඉක්මනින් දෙනව කියන්නෙත් රජයට වාසි මිසක් පාඩුවෙන දෙයක් නෙවෙයි එහෙම එකේ මේ ආණ්ඩුව මේක මෙහෙම මගහරින්නෙ නැහැ ඇත්තටම ඔන කෙකෙක්ට තේරෙනව ආයතනයට කට උත්ර නැතිවෙලා තියන්නෙ ඉල්ලුමට සැපයුම දීගන්න බැරුව ඔක සපයන්න පරක්කුයි කියන්නෙම මුද්‍රණ අපහසුතාව මට හිතෙන හැටියට මේ ආණ්ඩුව පත් කරන්න ජන්දෙ දුන්න තමයි මම හිතනව මේ ප්‍රශ්නයට ආණ්ඩුව 1% වත් වග කිව යුතු නැහැ මේ ඇතිවෙලා තියන ප්‍රශ්නයට ජනතාව ඉවසීමෙන් කටයුත කල යුතුයි මාධ්‍යවේදීන් ජනතාව කුපිත නොකළ යුතුයි හේතුව අපේ රටේ අනන්‍යතාවයක් පිටරටකින් ආනයනයකරල දළදා මාලිගාව වගේ සිද්ස්ථන වගේම ප්‍රසිද්ධ ඉස්ථාන මුද්‍රණයකොට බෙට්ටෙ කැටයම් කපන්නාක්සේ ජනතාව ගොනාට ඇන්දවීම පසුගිය රජයෙන් වගකිව යුතුයි පාස්පොට් වෙනස් කරනවනම් පරන පාස්පොට් එක නිකුත් කරන්න තිබුන අලුත් එක ප්‍රමානවත් ආකාරයට දෙනකම්වත් මේව ආණ්ඩු පෙරලෙනබව දැන දැන කෘතිමව ඇති කරපු ප්‍රශ්න

    • @sirimal3170
      @sirimal3170 9 ชั่วโมงที่ผ่านมา

      @@GihanindikaMudalphatarah-fy9ey රෙද්ද ද ජාත්‍යන්තරය එක්ක බැදිල තියෙන්නෙ. කයිය විතරයි මුන්ට කරන්න බෑ

    • @sandeepalakshan8269
      @sandeepalakshan8269 5 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත තෙල් ප්‍රශ්නයත් මේ වගේ අඩු කරන්න හැදුවට අඩු කරන්න බෑ උන් ගහලා තියෙන ගිවිසුම් එක්ක

    • @VijithaSamankumara
      @VijithaSamankumara 4 ชั่วโมงที่ผ่านมา

      එහෙනම් විජිත හේරත් විසදුවේ ලන්කාවේ පාස්පොට් ගටලුව නොවෙයි ද

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 4 ชั่วโมงที่ผ่านมา

      ඔය මහත්මයා කියන එක පිළිගන්නවා විජිත හේරත් ඇවිත් පොර ටෝක් නොදුන්න නම්. එයා පාස්පෝර්ට්ස් ඔක්කොම ආවට පස්සෙ දවස් තුණෙන් පෝළිම් ඉවරයි කියලා කිව්වෙ. මේක කරන්න පුළුවන්.ෆොරීන්මිනිස්ට්‍රි එකෙත් ආව බැක්ලොක්ස් ගොඩ දැම්මෙ පැය 24 දම්මල වැඩ කරවලා.
      මේ අයට බැහැ. මෙකැනිසම් එක්ක් විතරයි ඕනෙ.

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 12 ชั่วโมงที่ผ่านมา +22

    ගිය ආන්ඩුවේ ප්‍රස්න ඕව

    • @shadydudu9431
      @shadydudu9431 12 ชั่วโมงที่ผ่านมา +4

      ප්‍රශ්න විසදන්න ආවා නම් ඇයි ගිය ආන්ඩුවට දොස් කියන්නේ

    • @LaLalani-u2d
      @LaLalani-u2d 12 ชั่วโมงที่ผ่านมา +3

      Ubalaa aawee mokatadha yakuu😅😅😅

    • @V1234gam
      @V1234gam 11 ชั่วโมงที่ผ่านมา

      ​@@shadydudu9431උන් අවුරුදු ගාණක් හදපුවා මුන් මාසෙන් දෙකෙන් විස‍ඳන්න ඕන නම් උඹලටත් තිබ්බෙ අනික් උනට නොදී මාලිමාවට චන්දෙ දෙන්නෙ...🤷

    • @V1234gam
      @V1234gam 11 ชั่วโมงที่ผ่านมา +4

      ​​@@LaLalani-u2dඋඹලගෙ හිටපු මහ එකාලා මෙච්චර දවසක් පාස්පෝට් එකත් එක්ක ජිල් බෝල ගැහුවද ..?😂

    • @athuladissanayake2262
      @athuladissanayake2262 11 ชั่วโมงที่ผ่านมา

      ​@@shadydudu9431පොඩ්ඩක් ඉවසපන් ඉතුරු කරලා නෙමේ නේ කාලා යන්නේ

  • @raviperera1769
    @raviperera1769 10 ชั่วโมงที่ผ่านมา +2

    පාස්පොට් එපා උඹලා මෙහෙ ඉන්න ඕනෙ 😂

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 2 ชั่วโมงที่ผ่านมา

    මේකට වග කියන්න ඕන ටෙන්ඩර් එකට නඩු දාපු එවුන්.

  • @bennavaratne9815
    @bennavaratne9815 12 ชั่วโมงที่ผ่านมา +3

    You should have a more effective supply system fir the passport.
    You should fine tune the passport issue time to final printing time
    You must operate the passport 24 hours the printing

  • @nishanvlogs2399
    @nishanvlogs2399 8 ชั่วโมงที่ผ่านมา

    මුන්ට කොහොමත් පඩිනේ මුන් ස්තීරයිනේ ඒකයි උන්ගේ වේලාවෙන් උන් වැඩ.මේ සේරම ඇතුලේ උන් එකතු වෙලා කරන ප්‍රමාද කිරීමක්.පිටින් හොරාට මුදල් අරන් මුන් සේරටම බෙදෙන ක්‍රමයක් ඇතුලේ ක්‍රියාත්මකයි.🎉😢

  • @chamodyaedi2407
    @chamodyaedi2407 ชั่วโมงที่ผ่านมา

    ඔයා මිස් හිනාවෙවි උත්තර දීල හරියන් නෑ මේවට...

  • @vidu-l4g
    @vidu-l4g 9 ชั่วโมงที่ผ่านมา +1

    1200ට සීමා වෙලා තිබීමට හේතුව විදියට ඇමතිවාරය කිව්වේ, මුද්‍රණය කම්පනිය දවසකට කරනන්නේ ඒ ප්‍රමාණය කියලා

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 10 ชั่วโมงที่ผ่านมา +1

    මාධ්‍ය සදාචාරය මරු...

  • @pradeepNishantha-cz3ro
    @pradeepNishantha-cz3ro 10 ชั่วโมงที่ผ่านมา +13

    රනිලා හැදුවා කියපු රටනම් උන් මේකට වග කියන්න ඕනේ පෝලිම් ඇති කරේ උන්

  • @sunethchandi5242
    @sunethchandi5242 10 ชั่วโมงที่ผ่านมา +3

    අද රෑ ගෙදර මිනිහ ඉවරය් ගැස්නිගෙ😊

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 12 ชั่วโมงที่ผ่านมา +4

    අලුත් සිස්ටම් එකට පොලිම ටිකක් දිගයි.🤕🤔

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 11 ชั่วโมงที่ผ่านมา

      පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද ජැක් එකක් ගහගෙන ඉන්න හොඳ ලලනාවකට,

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 11 ชั่วโมงที่ผ่านมา

      @sujeewachandrasekare9947 ❤️🤔👍

  • @kumarahgas1810
    @kumarahgas1810 3 ชั่วโมงที่ผ่านมา

    මම ඉන්නේ කටාර් මාස 4 වෙනවා තාම නැ මම පුදුම අපහසුතාවට ලක්වෙලා මේ රටේ අයිඩින්ටිය දෙන්නෙ නැ Helth caad එක ඉවරයි ඒක නැ බැංකු කාඩ් එක බ්ලොක් කරලා එම්බසියට කිවම උන්ට ගානක් නැ මොනවා හරි මගුලක් කරලා මේක ඉවර කරපල්ලා මිනිස්සු අපහසුතා වලට ලක්නොකර පාස්පොර්ට් එක අලුත් කරන්න දැනට 60000.00 විතර වියදම් මේ ආයතන සුද්ද කරන්න ජනාධිපති තුමනි මෙවුන් මේවා වවාගෙන කනවා එම්බසියට කොල් කලාට ආන්සර් කරන්නේ නැ ගිහිල්ලා කිවට ඇවිත් නැ එච්චරයි එතනින් එහාට මුකුත් අහන්න බැ විසදුම් නැ

  • @warnafernando6081
    @warnafernando6081 4 ชั่วโมงที่ผ่านมา

    ඉදිර්යේදී කරනවා කියලා ඔය විදිහට රනිලුත් හැමදාම ජනතාව රැවට්ටුවා, මෙයත් කරන්නේ ඒකම තමයි. නමුත් හැමදාමත් දුක් විදින්නේ ජනතාවයි.

  • @jayalaljayalal9477
    @jayalaljayalal9477 10 ชั่วโมงที่ผ่านมา +1

    කොමෙන්ට් කරන උනුයි කන්තෝරු උනුයි නොදන්න එකම මගුල ඇයි මිනිස්සු රට හැර දාල යන්නෙ කියල

  • @UvaisMohammed-wh4sh
    @UvaisMohammed-wh4sh 2 ชั่วโมงที่ผ่านมา

    Try to issue p.p all the district

  • @nishansl4773
    @nishansl4773 5 ชั่วโมงที่ผ่านมา

    ඔතන මම වැරදි දෙයක් දකිනවා.පාස්පෝට් ගන්න එන අයගේ ප්‍රශ්න ඇතුලටම එනකන් විසඳන්නේ නැතුව.ඔය ආයතනයේ මහත්වරු පෝලිමට ඇවිත් පෝලිමේ ඉන්න අයගෙන් විමසා ඒ අයට අංක ලබා දෙන්න.එතකොට පුළුවන් වෙනවා අද දෙන අයට අද දෙන්නත් ලබන සතියේ දෙන අයට නැවත කැඳවීම් කරන්නත්.මම පිටරටවල්වලදී දැකල තිබෙනවා පොලිම තුළට පැමිණ අවශ්‍ය ලියකියවිලි නිවැරදිද නැද්ද යන්න පරීක්ෂා කරනවා.අනික මම දැක්ක තවත් වැරදි දෙයක් තමයි පොලිසිය යොදාගන්නවා. මේක හරිම වැරදි දෙයක්.මේවා බලන්න ඉස්සරහට ඔය ආයතනය මහත්තුරු එවන්න.මේ ප්‍රශ්නය වෙබ් එක අරහත් විසඳන්න පුළුවන්. හරියටම ඩොක්ටර් කෙනෙක් චැනල් කරනවා වගේ කරන්න පුළුවන්.අද දවසේ අංක ඉවර උනහම ඊළඟ දවසට එන විදිහට හදන්න පුළුවන්.හදිසි අවශ්‍යතා අයට කාර්යාලයට කැඳවන්න.

  • @SarathLiyanage-nr6mr
    @SarathLiyanage-nr6mr 10 ชั่วโมงที่ผ่านมา +1

    අනේ නෝනා පසුගිය රජය කිව්වේ ඔක්තෝබර් 15 වෙනිදා වෙනකොට මෙය ඉවරවෙනවා කියලා .

  • @JLenora
    @JLenora 12 ชั่วโมงที่ผ่านมา +9

    මෙච්චර හොදට රට ගොඩ දාගෙන එද්දි ඇයි කට්ටිය රට දාල යන්නෙ? විස්වාස නැතිද?

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 11 ชั่วโมงที่ผ่านมา

      මේ වගේ එවුන් නිසා

    • @Pasinduchathu96
      @Pasinduchathu96 10 ชั่วโมงที่ผ่านมา +1

      අනුර පට්ට විශ්වාස නිසා අප්පා😂😂😂

  • @nishanvlogs2399
    @nishanvlogs2399 8 ชั่วโมงที่ผ่านมา

    මුන් එක්කෝ එළියට ඇවිත් මිනිස්සුන්ට තේරුම් කරලා හදිසි අවශ්‍යතා ප්‍රමුඛස්ථානය කරලා අනිත් අයට හැකි ඉක්මනට දින වෙන්කරලා දෙන්න.

  • @ShiranRathnakumara
    @ShiranRathnakumara 10 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත කතාව කතා කරන්න බැරි මේ වගේ නිලධාරීන් මේ ආයතන වලට වැඩක් නැහැ. මොකද මුං ඔක්කොම කරන්නේ හැම දෙයක්ම හංගන එක හැමදාම

  • @nishanvlogs2399
    @nishanvlogs2399 8 ชั่วโมงที่ผ่านมา

    පාස්පෝට් ආයතනය පුද්ගලීකරණය කළ යුතුයි.මුන්ටත් සැප දීමනා අඩු කළ යුතුයි.කාර්යක්ෂමතාවය අනුව වැටුප් ලැබෙන ක්‍රමයක් සැකසිය යුතුයි.

  • @IsuruIndika-dr4qs
    @IsuruIndika-dr4qs 10 ชั่วโมงที่ผ่านมา +2

    1919 ගන්න හදලා හදලා ලෙඩ වේනවා පූදුම කාර්යය බහුල තාවයක් ඊට පස්සෙ 1990 කතා කරන්න වේනවා

    • @sampathabeywardana2915
      @sampathabeywardana2915 10 ชั่วโมงที่ผ่านมา

      @@IsuruIndika-dr4qs 👉🏻🧠👈🏿🎓™✍🏻🤝🏻😎🤣🔃💰

  • @DulkithAbeywickrama
    @DulkithAbeywickrama 2 ชั่วโมงที่ผ่านมา

    ආණ්ඩුවේ එවුන් වගේ මුනුත් මහපොළොවෙ නෙමෙ ඉන්නෙ

  • @harsha92251
    @harsha92251 3 ชั่วโมงที่ผ่านมา

    Npp ආණ්ඩුවක් yatathe රාජ්‍ය යාන්ත්‍රණයේ meeta වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා.... ❤npp ජයවේවා

  • @lahiruwanigasooriya8558
    @lahiruwanigasooriya8558 6 ชั่วโมงที่ผ่านมา

    අඩේ පට්ට කෑල්ලක් ඈ...😅😅😅

  • @dilshardnizam1942
    @dilshardnizam1942 7 ชั่วโมงที่ผ่านมา

    The journalist were not able to question the Rajapaksha's or Ranil this way. They only open their mouth for others

  • @Kajana-vp3rr
    @Kajana-vp3rr 6 ชั่วโมงที่ผ่านมา

    තනතුරු ගත්තට පසු මහපොළොවේ උඩම පය තබන්න 😂😂

  • @shehangamlath127
    @shehangamlath127 7 ชั่วโมงที่ผ่านมา

    ක්‍රිමවේදය අලුත් කරල පාස්පෝට් පොලිම තිබ්බ විදියට තියාගෙන යන්වා😂😂

  • @anandadissanayaka5329
    @anandadissanayaka5329 8 ชั่วโมงที่ผ่านมา

    මැඩම් නියමයි..... 🙏🏻

  • @latinsatharasinghe975
    @latinsatharasinghe975 9 ชั่วโมงที่ผ่านมา

    1919 නෙවෙයි අපි 1990 ට ගැහුවම නම් ඉක්මනින් ප්‍රතිචාර ලැබෙනවා 1919 නම් මෙ ලෝකේ සම්බනධ වෙන්නේ නැහැ

  • @yukthipalihakkara7797
    @yukthipalihakkara7797 ชั่วโมงที่ผ่านมา

    මුන් මාධ්‍යවේදීයො නෙමෙයි. මාධ්‍ය මැරයො.
    ඌත් එක්ක කතා කලෙ නෑ කියල හිත රිදිලා😂😂

  • @devendrachelliah
    @devendrachelliah 6 ชั่วโมงที่ผ่านมา

    ප්‍රට්‍ර ෙව සයිස් එක. පිටරට වල ෙබාස්ලා හිට ෙගන තමයි පිලිතැරැ ෙදන්ෙන. රැජිනියක් වාෙග්

  • @charlesanthony-hn7qt
    @charlesanthony-hn7qt ชั่วโมงที่ผ่านมา

    "Uthach Wasiyan Gon Galete Patewanu.Pothu Matheya Wethinte Mahajane Gauraweye"

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 9 ชั่วโมงที่ผ่านมา

    දෙපාර්තමේන්තුවෙ දුරකථන ආන්ස්වර් කරන්නෙ නැහැ😂😂😂😂හොදයිද වෙනස????

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 9 ชั่วโมงที่ผ่านมา

    Meya thama Hondatama kare. Hondatama ahagatta redi left, thank you for the music and Athal given by the media Teams.

  • @k.b.suneethagunawickrama4200
    @k.b.suneethagunawickrama4200 9 ชั่วโมงที่ผ่านมา

    පාස්පෝට් දෙන ක්‍රමභවෙදයෙ කිසිම වෙනසක් නැතුව appointment දෙන විදිය විතරක් වෙනස් කරාම ප්‍රශ්නෙ විසදෙනවද හලො....

  • @Kumari-uv5fn
    @Kumari-uv5fn 12 ชั่วโมงที่ผ่านมา +10

    ඇයි මේ මිනිස්සුන්ට ඉවසන්න බැරි

    • @dinushabandu3996
      @dinushabandu3996 12 ชั่วโมงที่ผ่านมา

      මිනිස්සුන්ට ඉවසන්න බැරි තෝ වගේ අනික් මිනිස්සු ජෙප්පන්ට ෆුක දෙන්නේ නැති නිසා කියලා මතක තියාගනිං

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 3 ชั่วโมงที่ผ่านมา

    මැඩොම් මැඩොම් කියන්නෙ ඇයි බූරුපුතේ 👩

  • @Azr900
    @Azr900 6 ชั่วโมงที่ผ่านมา +2

    පාස්පෝට් පෝලිම පැය 24න් විසදනව කිව්ව අනුර දැන් මොකද කියන්නේ? ඡන්දෙ ගත්තෙ මොනතරම් බොරු කියලද? 56 රැවටුණා 😂

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 13 ชั่วโมงที่ผ่านมา +7

    😂😂😂😂😂😂😂 එතුමිය ගේ කාඩ්කුඩු අනේ අපෝයි 😂

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 11 ชั่วโมงที่ผ่านมา

      අද නම් ජංගියති ගැලවෙන්න ඇති බාලසූරියගෙ

  • @harshaperamunugama9209
    @harshaperamunugama9209 8 ชั่วโมงที่ผ่านมา

    These are inefficient government servants. She acts like she has started work only after the new NPP government came in to power. Stupid to the core .

  • @Arjun-z1q2z
    @Arjun-z1q2z 8 ชั่วโมงที่ผ่านมา

    මුන් එල්වල අලුත් නිලධාරී පත් කරන්න ඕන.දේශපාලුවො පිස්සු කෙලිද්දි ඇස්කන් පියාගෙන හිටියා

  • @essentialessential8968
    @essentialessential8968 8 ชั่วโมงที่ผ่านมา

    පට්ටසැපක්තියනවා.කියලා.ෙම්කි..ට

  • @NishanthaGamage-uf5zq
    @NishanthaGamage-uf5zq 12 ชั่วโมงที่ผ่านมา +1

    අපිත් ඡන්දය dunne maalimawata තමයි eth me wage ගෑනු රජයේ ehala තනතුරු වලට ඇවිත් ragapaanna නෙමෙයි. පරණ un මෙහෙම වුණේ නැහැ

  • @Rawlins.24
    @Rawlins.24 12 ชั่วโมงที่ผ่านมา +6

    ඔව් මේවා පසුගිය ආන්ඩුව අතපසූවීම් වලින් වෙච්චි ප්‍රශ්නවලට පවතින ආන්ඩුවට මුහුනදීමට සිදූවී ඇත ...හදිස්සී කට්ටීයට තියෙන බලපත්‍ර ටික ලබාදීම කල යුතුයී.....

  • @rpsruwanpathirana852
    @rpsruwanpathirana852 2 ชั่วโมงที่ผ่านมา

    මුන් නානව උද්දච්ච කම

  • @arun2002
    @arun2002 18 นาทีที่ผ่านมา

    RMV Custom ID Passport Okkoma hora guhawal

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 9 ชั่วโมงที่ผ่านมา

    ඕක ඇතුලේ ඉන්න ඔක්කෝම හොරු 😂😂😂

  • @nadunmadusanka-ry7qh
    @nadunmadusanka-ry7qh 12 ชั่วโมงที่ผ่านมา +2

    1919 වැඩ නැත

  • @PIXELvoiz
    @PIXELvoiz 12 ชั่วโมงที่ผ่านมา +9

    මිනිහෙක්ට පාස්පොර්ට් එක ගන්න විදියක් නැහැ ජනාදිපති ෆුල් බිසී රැස්වීම් තිය තියා

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 12 ชั่วโมงที่ผ่านมา +7

      Tomorrow Anura will come to your home and give you a passport.
      Are you Sajith supporter?

    • @V1234gam
      @V1234gam 12 ชั่วโมงที่ผ่านมา +5

      ඔන්න රනිලගෙ කෙරුවාව...මෙච්චර දවසක් තටඹලා තියෙන්නෙ online booking එකක් දාගන්න system එකක්වත් හදාගන්න බැරුවනේ 😂😂 ඒ වුනාට හදන්නෙ අනික් අයට ව්‍යවස්ථාව උගන්වන්න 😂😂

    • @chanakawijeweera1594
      @chanakawijeweera1594 11 ชั่วโมงที่ผ่านมา +6

      දැන් තේර්නවා හිටපු අය system හදලා නෑනේ ???? ලැජ්ජයි නේ අනුරට බැනලා වැඩක් නෑ කාටද බනින්ඩ ඔනේ කියලා මොලෙන් හිතලා බලන්ඩ

    • @RathnayakeAbeysinghe-vw1rl
      @RathnayakeAbeysinghe-vw1rl 11 ชั่วโมงที่ผ่านมา +2

      අනුර ඇව්ත් ඔයාට වැඩේ කරලදේවි කතාකරන්නකො ...ඔයාලගෙ කට්ටිය එහෙමනෙ කලේ...

    • @V1234gam
      @V1234gam 11 ชั่วโมงที่ผ่านมา +1

      @@PIXELvoiz අනික ඉරිසියයි නේ...මොකද වෙන එක පක්ශෙකට හරි හමන් විදියට රැස්වීමක්වත් සංවිධානය කරගන්න් බෑනේ 🤣🤣