- 49
- 123 266
Agri Kegalle
Sri Lanka
เข้าร่วมเมื่อ 9 ส.ค. 2021
The agriculture sector contributes about 7.4 percent to the national GDP, out of which the fisheries sector contributes around 1.3 percent, and the livestock sector accounts for 0.9 percent. Over 30 percent of Sri Lankans are employed in the agricultural sector. Although Sri Lanka is a fertile tropical land with the potential for the cultivation and processing of a variety of crops, issues such as productivity and profitability hamper the growth of the sector.
วีดีโอ
පැළමැක්කාගෙන් වී වගාව බේරාගමු..
มุมมอง 3.8Kหลายเดือนก่อน
බීජ ප්‍රතිකාර මගින් පැළ මැක්කාගේ හානිය අවම කිරීම..
කෙසෙල් වලින් අපූරු කෑමක්.. | Agri Kegalle
มุมมอง 554 หลายเดือนก่อน
ස්වයං රැකියාවකට මග. ඉදුණු කෙසෙල් අපතේ යවන්න එපා. #කෙසෙල් #farming #agriculture #srilanka #srilankanfood #banana #bananarecipe #frittersrecipe #fritters #fritterlovers
ගොවිබිම ජයගන්නට.... | Agri Kegalle
มุมมอง 464 หลายเดือนก่อน
@agrikegalle3109 #agriculture #farming #garden #rice #paddycrop #paddycultivation
වරකා වලින් චට්නි නිෂ්පාදනය කිරීම. | Agri Kegalle
มุมมอง 774 หลายเดือนก่อน
ඉතා පහසුවෙන්, අඩු වියදමෙන් වරකා යොදාගෙන ඉතා රසවත් චට්නි නිවසේදීම සාදාගත හැක. #වරකාචට්නි #farming #agriculture #srilanka #srilankanfood #jackfruit #chutney #chutneyrecipe #chutneyrecipes #chutneylovers
බද්ධ කරන ලද ශාකයක් නිවරැදිව සිටුවමු. | Agri Kegalle
มุมมอง 1125 หลายเดือนก่อน
බද්ධ කරන ලද ශාකයක් ක්ෂේත්‍ර යේ සිටුවන නිවරැදි ක්‍රමය හා පොහොර යොදන ආකාරය මෙමගින් පැහැදිලි කරයි. #plants #environment #agriculture #farming #srilanka #avacado #budding #buddedpalnts
එක අඹ ගහක අඹ වර්ග 03 ක්.. | Agri Kegalle
มุมมอง 1195 หลายเดือนก่อน
නිවරැදිව පැල බද්ධ කරගන්නා ආකාරය මෙමගින් විස්තර කරන්නෙමු. තවත් මෙවැනි කෘෂි තාක්ෂණික දැනුම ලබාගැනීම සඳහා අප නාලිකාව සමගින් රැඳී සිටින්න. #agriculture #mango #budding #TreeBudding #mangofruit #mangotrees #srilanka #srilankanfood #culturalagriculture
නිවසේදීම ගුණාත්මකව පලතුරු ජෑම් නිෂ්පාදනය කරමු(ස්වයං රැකියාවක් ලෙසට) | Agri Kegalle
มุมมอง 4296 หลายเดือนก่อน
පලතුරු පල්ප කි.ග්‍රෑ 01 ක් සඳහා, සීනි - 0.9 kg - 01 kg පෙක්ටීන් - 10 g සිට්‍රික් ඇසිඩ්- 05 g - 07 g මෙවැනි තවත් වටිනා තාක්ෂණික උපදෙස් ලබා ගැනීමට Agri Kegalle ය ටියුබි නාලිකාව සමඟ එක්වන්න. #Jam #jamProduction #srilankanfood #srilanka
වී වගාවෙන් වැඩි අස්වැන්නක්
มุมมอง 14K6 หลายเดือนก่อน
වී වගාවට දහයියා අඟුරු භාවිතය #agriculture #farming #garden #rice #paddycrop #paddycultivation
ඔබේ ගෙවත්තටත් දේශීය අල
มุมมอง 27310 หลายเดือนก่อน
දේශිය අල හදුනා ගනිමු th-cam.com/video/1MGRw_FFxMg/w-d-xo.html
ඔය කිව පොහොර යෙදිම,මාස 4 වර්ගවලටටත් හරිද මහත්මයා
දෙවෙනි වතාවෙ වී පොගවලා වතුර බහින්න තියල නෙවෙද ඕවා දාන්නේ..
මෙික ගන්න තියෙන්නේ කොහේද
තැටි කොහෙන්ද ගත්තෙ.කීයද එකක්
Thawn gena ,පැහැදිලි කරන්න (පොහොර wedi wee thawan මාරු na)🙏
පොහොර යොදන විට ප්‍රවේශම් විය යුතුයි මොකක්ද තවාන
Perasut cramayata වගා කරන විදිya පැහැදිලි කරන්න .
ඉදිරියේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වන්න කෙටියෙන් කියන්න අපහසුයි කෘෂිකර්ම උපදේශක වරයෙකු හමුවන්න
ඔබතුමා vee වර්ග saha masa 2 1/2, 3, 3 1/2. යන කාලය සඳහා භාවිතා කරන පොහොර Vee 1/2,බුසල් 1. කොපමණද miya පැහැදිලි කරන්න .
මෙික කොහෙන්ද ගන්නේ
කපිල සර් ගොඩක් මහන්සිවෙනවා ,ස්තූතියි ඔබතුමාට
ස්තුතියි
කරදහයියා පසට යටවිය යුතුද ?පසට උඩින් ඉහගෙන ගියාම අතිද?
පොරූ ලෑල්ලෙන් සකස්කිරීමට ඉස්සෙල්ලා ඉහින්න එවිට යට වෙනවා නැත්නම් හෝදගෙන යනවා පස තුල තියෙන්න ඕන
ස්තුතියි මහත්මයා ..
ස්තුතියි
වටිනා පැහැදිලි කිරිමක්.
👍
👍
👍
මිපිටිෙය් number ekak danawada goyam sitawana machine ekak ganna
පොහොර බාවිතයේදි වර්‍ර්ටකෝ කවලම්කර ඉසීමෙන් මෙය මගහරවා ගන්න පුලුවන්ද
මොකක්ද
බීජ ප්‍රතිකාර කලත් පැල මැක්කා ඉන්නවා.
නිවැරදි මාත්‍රාව නිවැරදි ලෙස වී බීජවලට ලැබුනද යන්න සිතිය යුතුව ඇත
Las 1ak kiyanne akkara kiyakda
ලාස් 16අක්01ට
👍
මසෙන් ගහන පොහොර මොනවද?
maa wapurana awasthaawee dahaiyaa a!guru paatthi walatha yeduwaa wathura bandaama okkoma seedii uda paavii giyaa
පැරසුට් තැටි ගන්න තැන්ක් තියෙද?
කොහෙද ප්‍රදේශය කොපමණ ගන්නද
@kapilakumarage3886 දෙහිඅත්තකණ්ඩිය ,,,,,,,ගොඩක් අයට අවශ්‍ය ය්යි,,,,,මගෙ අක්කර 3
@@SujikaDeMel දියත ගාඩන් ගම්පහ ,හේලිස් වැනි ආයතනවල තියෙනවා
Duburu pela kidewata beheth kiyanna pulwanda sr
මම මාවනැල්ල.සර් පැරිශුට් තැටි ගන්න තියේද?කියක් වෙනවද?
❤
Man vee wagawa hariyata egene gatte obathumagen.respect
බොහොම ස්තුතියි
❤️
👍
කෘශිකර්ම උපදේශක 😅😂😂😂, ඉන්නවද , ඉන්නවා අපේ බදුමුදල්ගිල ගිල. නෙදකින්... ඕකුන් මොකටද , බිරුවටනෙ පඩිදිදීතියාගන්නෙ
ස්තූතියි
Mamath kegalle palatee ambepussa kotasayee denuwatkalaata godaak lstutiyi
ස්තුතියි
👍
❤
හෙකටයාර් 1 ක් යනු අක්කර දෙක හමාරකි..දැන් පොහොර සහනාධාරය හෙක්. 1 ක කට රුපියල් 25.000.දහසකි අක්කර භාගයක ට රුපි. 5.000 දහසකි............. දැනුවත් වේ. යයි සිතමි.....
❤❤❤❤❤❤
දින 07 යොදන්න හොද වල් නාශක සදහන් කරන්න පුළුවන් ද මහත්මයා
සැටන් ප්ලස් තෘණ පලල් පත්‍ර පන් සියල්ලටම හොදයි තියෙන වල් කාන්ඩ අනුව වල්නාශකය තෝරා ගන්න
V වගාව සඳහා කුකුල් පොර හොඳ නැද්ද
හොදයි ලාස්1ප්‍රමානයට 50kg පමණ
පඳුරු දැමීම සඳහා දින ගණන සඳහන් කළේ පැල සිටවූ දා සිටද? තවන් දැමූ දින සිටද? වැපුරූ දින සිටද? පැහැදිලිව කියන්න පුළුවන් ද
දින14සිට දින 40දක්වා
ඉතාමත්ම වටිනවා පැහැදිලි කිරීම.
@@AmilaAmila-m1r ස්තුතියි
Keep it up 🤍💪
👍
❤❤❤❤🙏🙏🙏
කුඹුරෙ යකඩ සාන්ඳ්‍රනය තිබුනොත් මොනවද ඒක නැති කරන්න ඕනි දේ😢
බොහෝ දේ කිරීමට ඇත අපේ වීඩීයෝවක් ඇත එය බලන්න
👍👍👍👍👍
වැලි සහිත කුබුරු වලට හොඳ වී වර්ග මොනවද
මහත්මයා වැලි සහිත කුඹුරු වලට සාමාන්යෙන් අපි වී වගාව නිර්දේශ කරන්නේ නැහැ. වැලි සහිත නිසා ජලය රඳා පවතින්නේ නැහැ. එම නිසා වී වගාව සදහා සුදුසු නොවේ.
Ethakota apita pol thama hitawanna wenne
Dasiya vee anuradhpurta hoda monwada?
Ampare kuburu wala godak wali thiyenne bola samba, pokuru samba, rathu wee hodai
කීරි සම්බා හොදයි
👍
❤❤
❤
Very clear thank you
ස්තූතියි.! තවත් මෙවැනි කෘෂි තාක්ෂණික දැනුම ලබා ගැනීමට අප සමග රැදී සිටින්න.
Sir Kiri toffee,pol toffee wage rasakavili Kal thiyaganna puluwan preservatives monawada Puluwannam reply ekak denna sir
විස්තර දැනගැනීමට 0776200335 අංකයට අමතන්න.
Las kiyada akarayata?
ලාස් 20 = අක්කර 01
16 යී.