Proud of Siyane President and Lecturers because they have taken a right decision to take students to Umandawa where they are taught to live as Swaminwahanse says.
Yourhighness's statement that 'the people who changed the world were those who thought "out of the box" ' is 100% true. Examples are: Alon Mask, Apple founder, Facebook founder, Microsoft founder .. etc. Today, the American education system gives priority for this concept due to its success.
100% එකඟයි. මේ ක්‍රියා මාර්ගය අතිශයින් අපේ රටට අවශ්‍යය දෙයක්. 🙏
හාමුදුරුවනෙ පිං ඔබ වහන්සෙට😊😊
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
තෝ නම් තොගේ අම්මටත් හැමිනෙන පකයෙක් කමෙන්ට්. ඒක දාපු තෝ
ඔබ වහන්සේ ඉක්මනින් මේ පුණ්‍ය භුමිය භාරගන්න අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ වැඩ පිළිවෙළට දිවි පරදුවට තබා හෝ උදවි කරනවා ඔබ වහන්සේට තමයි මෙි රට බෙිරා ගත හැකි එකම එක නායකයා විශ්වය විසින් එවු දේව දුතයා ඔබයි
සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා...
දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා ...
දෙපලගේම වරප්‍රසාද සැමදා ඕනෑ වුනා...
ජනමතය නැතිව ව්යාවස්තාවට ආගම ගැටගැසුවා. ..
උතුම් දර්ශනය හැංගුවා ...
ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...
මිලදීගත් අය රැවටී ගස් වටේ කැරකුනා..
පණ්ඩිත දනා අද පෝලිම්වල හිටගත්තා...
(වසර 74ක සාසනය, සිවුර, පන්සල් , දහම් පාසැල්, පිරිත් නූල්, පාංශුකූල, බෝධි පූජා , මැටි පිළිම, නමස්කාර, පිරිත්, පින්බත් යනාදී බුදුන්ගේ කාලයේ නොතිබුනු..., බුද්ධ දර්ශනයට කිසිසේත්ම සම්බන්ධ නැති ... කුරිරු තක්කඩියන් පිරිසක් දුප්පත් අසරණයන්ට සූක්ෂමව හඳුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවල් වලින් කල හදියේ සාරංශය එයයි. )
පින්වත් අපගේ ගරු ස්වාමීන් වහන්සේ ට දිර්ගායුස ලැබේ වා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
හැමදාම උමන්දාවට බැනපු අයට හොද පිලිතුරක් ලැබිල තියෙනව,මන් කාලයක් බලන් හිටිය මේ දවස උදා වෙනකම්,ඔබවහන්සේ ට නිදුක් නීරෝගී දීර්ගායුශ ලබේවා ,🙏🙏🙏
බුද්ද කාලීන භාරතයේ හිටියා සෝවන් පලග ලැබූ කෙනෙක් දවසක් මාරයා එ සෝවන් වූ උපාසකයා ඉදිරියට ඇවිල්ලා බුදුන් වහන්සේගේ ශරීරය මවා ගෙන ඇවිදින් විකෘත්ති දහමක් දෙසුවා බුදුන් වහහන්සේ විදුහිට පෙනී ඉදලා ඒත් ඒ සෝවන් වූ උපාසකයා තේරුම් ගත්තා මේ බුදුන් වහන්සේ නෙමෙයි මාරයා බව පිටදූවේ සිරිදම්මට මාරා වේශ වෙලා තමයි සම්න්ත්රබද්ර වෙලා තියෙන්නේ අභිදර්මය බිදක්වත් නොදත් ඔබ වගේ අයට මාරාවේශය පේන්නේ නෑ ඒකයි ගැටලුව ප්‍රතිසංදිය ගැන නොදත් නුබලා භෞතිකවේදීත්වයෙක් පිටුපස යාම පුදුමයක් නෙමෙයි බුදුන් කාලේ බුදු සිරුර මවන්න තරම් මාරයා බලවත් අබුදස්ස කාලේ මාරයා කෝම බලවත් ඇතිද හොදම උදාහරනේ මාරාවේශ වූ සමන්ත්රබද්රගෙන් බලා ගන්න පුලුවන් නිවැරදී දේ දකින්න පිලිකුල් භාවනාව වඩන්න අපි බනින්නේ නැත ඔබම සොයා යන්න
Aniwaryama mamat ahamai ... dirgayousa wawa samin wahansata
Mekita mole na
අනිවාර්යයෙන්ම ඔව්, මමත් මේ දවස උදාවෙනකම් බලන් හිටපු කෙනෙක්.
@@shanakaachintha2605 ubatai aba atayak tharam mole natthe
ස්වාමින්වහන්සේට නමස්කාර වෙවා උමන්දාව හොද ආදර්ශමත් පන්සලක් පායෝගිකව සැමදෙම කරනවා
🩸🩸🩸🩸🩸🩸🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧡🧡🧡🧡🧡🧡🧡🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි සියලුම දෙව් පිහිටයි 🙏🙏🙏🙏
ලංකාවේ සියළුම ආයතන වල වැඩ කරන අයට මේ වගේ දේශනා තියන්න අපේ හාමුදුරුවනේ !!!!!🙏🙏🙏😇😇😇💙💙💙😇😇දේශනා විතරක් නෙවෙයි ,ප්‍රායෝගිකව වැඩ කරවන්න ඕන ඒ අයව උමන්දවේ,,,මේ රට හදන්න ඕන නම් !!!! 🙏🙏🙏😇😇😇💙💙💙😇😇😇🙏🙏🙏
ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්ස ගේ.දේශ නාව.ඉතාමත්.වටිනා.දේශනයක්.තෙරුවන් සරණයි.🙏🙏🙏
ලංකාවේ සියළුම අධ්‍යාපන විද්‍යාපීඨ වල දරුවන්ට මේ වගේ දේශනා තියන්න අපේ හාමුදුරුවනේ !! ඒක නම් ""පට්ටම"" කතාව!!!!🙏🙏🙏😇😇😇💙💙💙😇😇😇🙏🙏🙏
@@නාකිපිස්සුමයිනා මේකේ කොමන්ට් වලට කොටනවට ලපයා කීයක් දෙනවද ...හොද දේ හොදයි කියන්නත් ....හරි දේ හරි කියන්නත් මිනිස්සු පුරුදු වෙන්න ඔනා...දැමදේක්කම වැරදි හොයන්නේ නැතුව.......
@@නාකිපිස්සුමයිනා ඔබට ජෙපි සරණය් 😂😂
Aniwarenma
මුළු රටම උමන්දාවක් වෙවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා......
ඉතාම වටිනාම දේශනාවක්.අහන්න ලැබිමත් වාසනාවක්.....විය යුතුම දේ .ඕකමයි අපේ .හාමුදුරුවනේ ...සාදු සාදු සාදු 🙏🙏🙏 ....
මෙන්න ජවිපෙ මයිනා ඉගිල්ලෙන්න හදනවෝ
මොකක්ද ඔය අන්තිම වීඩියෝ ව බලන්න ඕනෑකියන්න පුලුවන්ද ?
@@නාකිපිස්සුමයිනා , fake name ekakin inna smart phone pissek....JVP ekata brain wash wechcha ekek.....
අධ්‍යාපන චාරිකාව ලෙස උමන්දාව තෝරා ගත් එක ගැන හරිම සතුටුයි
ඉතාමත් හරවත් ගුනවත් පරිපූර්න දේශනාවක් රටහැදෙන්නත් මිනිස්සු හැදෙන්නත් මේ දේශනාව වැදගත්. සුවපත් වෙත්වා. 💜💜💜💐💐💐
මේක තමා තාරුණ්‍යයට ඕන Brain Wash එක.❤️🙏 100%ක් එකඟයි.🤲
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ගෙ දේසනා අහනවා උමංදාව බලන්න එන්න ව්දියක් නැහ ඔබවහන්සෙට දිර්ඝායුෂ ලැබේවා බුදුසරණයි
I am a design engineer at cisco. නමුත් මේ දවස් වල ඉස්කෝලෙ යනව හවස වැඩ ඉවර වෙලා පය්ප්ප වැඩ, electrical වයරින් වැඩ සහ architectural design ඉගෙන ගන්න. මේ කතාව මම දැනුයි ඇහැව්වෙ..වටිනා කතාවක්..
මගේ බුදුන් .❤
තෙරුවන් සරණයි හාමුදුරුවනේ !!!මටක ඉන්දනයක් ලෙස තෙල් බාවිතා නොකර උඩුගුවන් යානා නිර්නණ කිරීමට පුලුවන් හාමුදුරුවනේ.
හරිම වදගත් අපෙ හාමුදුරැවනේ තෙරැවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනයි ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා යහපතක්ම වේවා අපේ යතිවරයාන් වහන්සේට ....මාගේ නමස්කාරය වේවා ........🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹
Nidik Nairobi labewa
මේ motivation එක අද වර්තමානයේ මුලු ලංකාවටම අවශ්‍යයි.අනිවාර්යයෙන්ම
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ...සුපිරිම සුපිරි දේශනාවක් .....මුලු ශ්‍රී ලංකාවම උමන්දාවක්ම වේවා ...
හාමුදුරුවනේ,මම රෝමානු කතෝලික ආගමේ කෙනෙක්, ඔබගේ කතාව මගේ හදවතටම දැනුනා,ඔඛ කියනවා වගේ විවෘත කතා කරන පුතේක් හින්නේ,මගේම ප්‍රශ්න කරන පුතේක්,එයා හිතපුදේ කරනවා වගේම හිතට එන හැමදේම මගේන් හානවා,ලගදි classe දැම්මා ඉගෙන ගන්න, ඵයාට පාඩම වේගවත් කියලා ගුරුතුමියට ඛැනලා ගැහැනි කියලා ඵයාට කරන්න බැහැ කියලා,එදා මට එ mis ගොඩාක් අපහාස කරා දරුවා ගේදරින් ඔවා ඉගෙනගේන කියලා classe එනන එපා කියලා,මම ගොඩාක්ම දුක් හුනා ඇයි මගේ දරුවා අනිත් ලමයි වගේ නැත්තේ කියලා,දැන් තමයි හිතට සැනසුමක් ලැබුනේ ඔබගේ වදන් වලින්,ගොඩාක් පිං ඔබ තුමාට,good blass you!!!
ඔබ වහන්සේට නිරෝගී සුවයම ලැබේවා
ඉතා වටිනා පැහැදිලි කිරීමක්!!
ඉතාම හොද දේසනාවක් පින් සිදුවේවා ඔබ වහන්සේට
🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට ❤️🙏
හැදෙන මිනිස්සුන්ට ඉතාමත් වැදගත් දේශනයක්..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ හරිම ස්තුටුයි දෙශනාවට රට හදන්න ඔබ වහන්සේ අනුශාසනා කරනවානම් මේ රට හදන්න පුළුවන් අනිවාර්යයෙන්ම
කවුරු මොනව කීවත් ඔබ වහන්සෙ රටට අාදර්ෂයක්...ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏
ඔබ වහන්සෙ ge උතුම් සත් ක්‍රියාව ගුණවත් මිනිසුන් අගය කරනවා niyathai
👍👍♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ජීවිතයට සිසිල් දිය
බිදක් සේ හඩින්
මී බදුනක් සේ
ඔබ වහාන්සේගේ
බුඩ්දිය බෙදාදීම
සිසා
දීඝායුස ලැබේවා
තෙරුවන්ගේ සරණයි
සැබෑම යතාර්ථය මේ යඊ. ඔබ වහන්සේට බුදුසරණයි දේවී පිහිටයි 🙏🙏🙏
අපේ මල්වතු මහාවිහාරයේ.......තෙවන සඟරජ දරුවෙකුගේ .......පුනරාගමනයි..... මහා විහාරිය වංශකතාවේ.......ව්‍යංගාර්ථයෙන් ප්‍රකාශ කළ ....out of the box ......සංකල්පය ජනගත කරන්නට වෙර දරන......යතිවර පුත්‍ර රත්නයට.......දළදා සමිදු පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඉතාමත් හොද වැඩ පිලිවලක් මාර සාර්තක ස්වාමීන් වහන්සේ කෙනෙක් අනික බුද්දිමත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒත් බුදුන් වහන්සේ යන ආමන්ත්‍රණය යෙදීමට තරම් පාපයක් කරගන්න එපා .ම්න් මෙතන comment වල සෑහෙන්න දැක්කා ඒ වගේ පාපයක් කරගන්න එපා මේ ස්වාමින් වහන්සේ මාර සුපිරිම වැඩ පිලිවලක් වගේම හොදම මොලයක් තියන කෙනක් බුදුසරණයි
ඔබ වහන්සේට ,, ආයුබොහෝවේවා අපෙ හාමුදුරුවනේ 🙏💐
නමස්කාර වේවා භාග්‍යයවත් වූ ද්විපදෝත්තමයාණන් වහන්ස...
🌺🌺🌺🏵️🏵️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺
Budu himiyange daham karunu hari hati nodana samana karanna epa. Ai me pau kara ganne.
I am Catholic. But I respect this thero for his sermons and practical life experiences. He is a real teacher.
Yes he is a good white washer of the bad politicians. You too accept it.
යථාර්තය අදහන ආසකරන කෙනකු උනහම හිතට හැම වෙලාවෙම පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ කිසිම දේකට කේන්ති එන්නෙ නැහැ ඒකනම් හරිම පුදුම දෙයක්
ජීවිතය විඳින්න ,හිමිවීම් අහිමිවීම් අවසානයේ ජීවිතය දිනන්නට උගන්වන තථාගත බුදු හිමියනි 🙏
ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
මේ ඔයාගේ තථාගත බුදු හිමිද? මේ හාමුදුරුවෝ කියන්නෙත් ඔයා කියන දේමයි. එයා බුදු කියල. ගව්තම බුදු සසුනේ තවත් බුදුවරයෙක්.ඒකත් ඉතින් අලුත් විදියට සිතීමක්නේ නේද. මේ හාමුදුරුවෝ කියනවා වගේ. 🤕🤕🤕
අම්මගෙ රෙඩ්ඩ.👍
@@Nalinmadushanka039 උන්වහන්සේ පිළිබඳ ව අපට දැනෙන විදියයි.
@@malaikaranaweera1855 මෙහෙම කියන්නෙ ඔයාලටවත් හමුදුරුවොන්ටවත් චෝදනා කරන්නවත් අපහස කරන්නවත් ඊර්ෂියාවටවත් නෙවෙයි. ඒ හාමුදුරුවොන්ගේ වැඩසටහන් එයාගේ lecture හොඳයි. හැබැයි එයා බුදු කෙනෙක්වත් රහත් කෙනෙක්වත් නෙවෙයි. මොකද රහත් බව ප්‍රකාශ කරන්නේ රහතන් වහන්සේ නමක් බුදු කෙනෙක් ළඟ පමණයි. අඩු තරමේ රහත් නමක් තවත් රහත් නමක් ඉදිරියේවත් ප්‍රකාශ කරන්නේ නෑ. එත් මෙයා සාමාන්‍ය මිනිස්සු ඉන්න තැන එයා රහත් කියනවා. කොහොමත් එයා මිථ්‍යා දෘෂ්ටිය සමාදන් උන භික්ෂුවක්. බුදු වදනට අනුව එයාලගේ පරලොව නිරය නියතයි.ඒ නිසා ඔයාල මේ මිත්‍යාවෙන් ගැලවෙන්න. එයා සරණ යන්න සුදුසු බික්ෂුවක් නෙවෙයි.
@@Nalinmadushanka039 බුද්ධ කියන්නෙ අවබෝධය සහෝදරයා
අලුත් රටක් හැදිය හැකි මිල කළ නොහැකි,අති ශ්‍රේෂ්ඨ කතිකාවක්. මේ රටේ සියලු පුරවැසියන් ඔබ වහන්සේගේ අනුගාමිකයන් වීම අවශ්‍ය යි. එවිට පින්වන්ත සුන්දර රටක් වේවි මේ රට.
මේ වගේ තව පිරිස් එකතු වෙලා උමන්දාවෙන් ගන්න පුළුවන් දැනුම අරගෙන ලංකාව ස්වයංපෝෂිත කරන්නට එක්වෙමු👊👊👊
තෙරැවන් සුවිමින් වහන්්ස🙏🙏🙏🙏
මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🍀🍀🍀🍀🍀🍀🍀
ලංකාවේ තවමත් ගුරු උත්තමයන් හා උත්තමාවියන් තවමත් විරාජමානය.ඔවුහු තාරුණ්‍යයට නිවැරදි මග දක්වත්.ඒකයි මෙතැනට මෙමෙ දරුවන් යොමුකර ඇත්තේ.ඔවුන්ට ද අපගේ නමස්කාරය.
මේ වැඩපිළිවෙළ සමග හෑමෝම එකතු වෙන්න❤️❤️
❤❤❤ප්‍රඥාව විජ්ජාව ඉක්මවා ආලෝකය ඔස්සේ බෞතික හා ආධ්‍යාත්මික විමුක්තිය කරා මෙහෙයවන දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤මහනුවර පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
විය යුත්ත වෙමින් පවතී,,
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,,,
🙏🌸🙏💪
ඉතාම වටිනා දේශනාවක් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
නමස්කාරය වෙිවා හිමියණි
අපට ගොඩක් ආඩමිබරයි ලෝකේ මාහා දාර්සිකයෝ අතර මාහ දාර්සිකයෙක් ඒවගේම රාහතන්වහන්සේ නමක් අපේ මෙ පුංචි දුපතේ බිහිවෙචිච එකට තවමත් මම ඔබවහන්සේ සැබහින් දැකල නැහැ නමුත් ධර්ම දේසනා එකක්වත් මම මගහැරියේ නැහැ මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏
සත්‍යය කෙදිනක හෝ ජයගන්නා බව ඇත්ත වෙලා...හරිම සතුටුයි ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු
අද අපේ රටේ වියයුතු දෙයක් ඔබ වහන්සේ කරන්නේ ඇත්තටම අපේ රට ගොඩ ඔබ වහන්සේ ඇතුළු umandawe සියලුම දෙනාට sakthiya දහිරිය ලැබේවා උතුම් තෙරුවන් සරණයි🙏 අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌷🌷🌷
තෙල් නෑ කියා පොළු අරගෙන මහ පාරේ
දග.ලන ගුරු න් දෙස නොබලන් මගෙ පු.තුනෙ.
මෙවන් තැනක් ඉතා වේගවත්ව අප මව්බිමේ බිහිවීම පසුපස අප සියලු දෙනාගේ දායකත්වය යොමුකරවීමට දැඩි තීන්දු තීරණ ගත් ක්‍රියාදාමය මතුපිටින් අඳුරේ අතපතගාන යමකුට උභතෝකෝටික මානසිකත්වයක් ගොඩනැගුනද ඒ සියල්ල සඳහා ඔබ වහන්සේගේ යථාවාදී තථාකාරී ප්‍රතිඵල මතින් එවන් යමකුට විශාල මානසික සුවයක් ලබාදෙනු නිසැකයි.
ගොඩක් අය බැන්න මේ තමයි රටේ මිනිස්සු හදන්න පුළුවන් එක ම තැන බුදුසරණයි
සත්‍යත් දර්ශනයත් ,එය කියා දුන්නා. 🙏🙏🙏🌹🌹🌹
මේ ආදර්ශය ජාතියේ අනාගත මාර්ගය වේවා.. 🙏🙏🙏
යලි වැඩිය මිහිඳු මාහිමිපාණන් .🙏🙏🙏
theruwan saranai oba whansheta neduk neroge ceira jeewanaya deergayusa lebewa
ගොඩක් වටිනවා ස්වාමින්වහන්ස මේ සාකච්ඡාව ඔබ වහන්සේ කරන මේ මෙහෙවර මුලු ජාතියටම ලොකු ආදර්ශයක් තෙරුවන් සරණයි !!!
හරි ලස්සනයි niyamai
මේ විදිහෙ දේශන තමයි හාමුදුරුවනේ රටට අවශ්‍ය,අපට අවශ්‍ය.
හාමුදුරුවෝ දෙස නොබලා ගොවිතැනින් නිර්මාණ සහ ආහාර පාන නිශ්පාදන දෙස බලා බන්කොලොත් රට ගොඩ ගන්න සමගියෙන් ජාති ආගමි කුල පක්ෂ පාට අමතක කරලා සමගිවෙන්න. හාමුදුරුවෝ ඇතුලු සියලුම දෙනාටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 ස්තුතියි 🙏 🌹 ❤
විශිෂ්ටතම දේශණයක්.බැහැර කිරිමට තරම් කිසිවක් නැහැ ...
උමංදාව වගෙ මගෙ මව්බිමත් ලස්සන වේවා 🙏 ලංකාව ❤ කිවවම ,ශ්‍රී ලංකා කිව්වම අපිට ආඩම්බර වගෙම මාර ගැම්මක් එන්නෙ විශෙශයෙන් පිටරට අය ලංකාව ගැන කියන කොට 🙏🙏
පුදුම ආසාවෙන් අහන් හිටියෙ.
Follow කරනවා කොහොම හරි.
💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Onna ape umandawe swamin wahanse wisheshen samanthabadra swamin wahanse....mesaa Lassa na manpethak..wadapiliwlak egenaganna..daruwane...aragalayak wenna jiwithe me widihata jayaganna theruwan saranai...obawahanseta niduk nirogi suwa labewa.bs
මගේ පිනකට මුන්වහන්සෙගේ ධර්මය අහන්නට ලැබුනේ🎉🎉🎉🙏🙏🙏
100% එකගයි
Proud of Siyane President and Lecturers because they have taken a right decision to take students to Umandawa where they are taught to live as Swaminwahanse says.
Oba wahansege devanagari ithama kalochithai meaning weda satahan siyaluma pasal sema ayathanayaka pewathviya uthui oba wahanseta fireguard lebewa
ලංකාවෙ හැම ආයතනයක්ම මේ විධියට දැනුවත් කළොත්,මුළු රටම ලෝකයේ බබළවන්න පුළුවන්.
ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ ආරම්භ කළ මේ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මුළු රට පුරාවටම දියත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
Wonderrful! These were fere fantastic..wery peacefull and hopefull.thank u 💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏👑️👑️👑️👑️👑️👑️
ඇත්තටම ඇත්ත
ස්වාමීන් වහන්සේගේ දේශනාව ඉතාමත්ම විශිෂ්ටය.
ශ්‍රී ලංකාවේ සියලුම දූ දරුවන්ට කුඩා කාලයේ සිටම Independent ව ජීවත් වීමට පුරුදු කළ යුතුය.
ජර්මනියේ සිට මම ස්වාමීන්වහන්සේට නිරෝගීභාවය එක සිතින් ප්‍රාර්ථනා කරමි.
Ammo ba ape demawupiyanta ehema hariyanne na
මම අහපු හොදම දේශනය❤️ මේවා දිරවන් නැත්තේ ඉතින් බ්‍රදර් චාල්ස්ගෙ බන අහපු උන්ට තමයි😀, බුදු සරණයි හාමුදුරුවනේ ❤️❤️❤️
මගේ නමස්කාර වෙිවා ඔබහන්සෙට🙏🙏🙏
ආසාවෙන් ගොඩ කාලයක් බලාගෙන ඉඳපු තත්වය දැන් ඇති වෙමින් යනව. හරිම සතුටුයි. උමන්දාවට බැනපු අය අද හොඳ කියනව. හරෙන්ද්‍ර අයිය තමයි මේකට වැඩි දායකත්වයක් දුන්නෙ.
I always see Umandawa as a global University 🎓 .
දෙකෝටි විසිලක්ෂයක් මිනිස්සු උමන්දාවට ඇවිත් ඉගෙන ගන්න ඕනේ. සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලෙ ආදිවාසින් සැමදෙනාම එකතුවී පන්සල් පල්ලි කෝවිල් වල වගාවන් කරලා ලංකාව ම උමන්දාවක් කල යුතුයි . ලංකාව වට සියලුම ජය ලැබේවා 🙏 🌹 ❤
Exactly, he is telling the truth and that’s what we all have to do.
අපෙ හාමුදුරුවනේ ඔබවහන්සෙට බොහොම පින් අපේ රටේ පරිපාලනයේ ඉන්න සියලුදෙනාටම උමන්දාවට ගෙන්නලා ඔයටික කියා දෙන්න ගෝත්‍රික ගතිය නැතිකරන්න තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Yourhighness's statement that 'the people who changed the world were those who thought "out of the box" ' is 100% true. Examples are: Alon Mask, Apple founder, Facebook founder, Microsoft founder .. etc. Today, the American education system gives priority for this concept due to its success.
උමංදාව දවසින් දවස දියුණු වෙනවා.❤
ඔබ හරි
@Sudaththa Thilakasira ඔබ කියනජාතියෙනම් ඇයි මෙතරම් මහා ජන ගගක් එන්නේ වැඩ කරන්නේ ඔබ ඔය තරම් දාර්මික නම් මිනිස්සු දහ දෙනෙක් අරන් වැඩක් කරලා පෙන්වන්න මඩ කරියො
මම උසස් පොලිස් නිලදාරියෙක් ඉස්සර ඔබ වහන්සේට බැන්නා.බැන බැන ඔබවහන්සෙගෙ සේරම වැඩසටහන් බැලුවා. ආයෙත් බැන්නා.ටික ටික මම ඔබවහන්සෙට ඇබ්බැහි උණා.දැන් මම ඔබවහන්සෙට ඇබ්බැහි වෙලා.මමත් ඔය මඩහපොල වලව්වෙ සාමජිකයෙක්.ඒකත් දැන් හොටලේකට විකුණලා නැන්දා. එයා රට ගිහිල්ලා.වලව්වත් නෑ. ඉඩම් ටිකක් තියනවා. ඒක මට උමන්දාවට දෙනවා.මම ඊයෙ පෙන්සන් ගියා.මම ලගදීම එනවා උමන්දාවට ඔබවහන්සේව හමුවෙලා මේවා එකලාසයක් කරන්න.සමහර විට මගේ ඉදිරි ජීවිත කාලය උමන්දාවෙ ගතවෙයි...
හරියටම හරි
මේ තමයි විය යුත්තේ ❤❤පින් වන්ත ස්වාමින් වහන්සේ ට නිවන් මග ම ලැබේවා ගොඩක් ආඩම්බරයි මේ දිහා බලන්න තරුණ ළමයි අසිහියෙන් ජිවත් වෙන්න එපා බුදුසරණයි
Greatest speech heard about education in Sri Lanka 🙏 We also previleged to hv a holistic education during our childhood
ම්හින්න්දා ගමනය ..❤
සිතට රැවටෙනබව තේරැමි ගත්තානමි පුශ්ණය ඉවරයි .සිත මායාකාරයෙක් නමි මායාව හදනහැටි අල්ලගත්විට මායාවට රැවටෙන්නෑ .එවිට පුශ්ණය ඉවරයි .
Pin sidu weewaa...haamuduruwanee..mee jaathika mehewarak
සිරි සමන්තභද්‍ර බුදුන් වහන්සේගෙන් ජීවත්වන ක්‍රමය අසා සාර්ථක වීමට ශක්තිය ලැබේවා.
සිරි සමන්තභද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා 💐💐💐🙏🙏🙏
Me hamuduruwange prathipaththi walata mama harima kamathi, mageth thiyenne a adahasmai theruwan saranai ape hahuduruwane🙏🙏🙏🙏🙏🙏
මාගේ නමස්කාරය සමිදුනි🙏🙏🙏❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ.ඔයරාජ්යසේවකයන්නදෙසනාකරන්න.බෝඩ්උස්සලාපඩිවැඩීකරගන්නඵකනවත්වන්නකීයලා.දේසපාලුවෝ.සහ.රාජයසේවකයාඅපේරටකෑවා
ඔබ වහන්සේට තව තවත් දිරිය ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ වේවා කියන වචනයක් වචනයක් පාසා තියෙන්නෙ ඇත්ත සත්‍ය දේවල් ඔබ වහන්සේට පහළ වෙලා තියෙන ඔය දැනුම ඔය ලංකාවේ ඉන්න පාර්ලිමේන්තුව ඉන්න එක හරකෙකුට වත් පිහිටලා තිබුණ නං අද ඔය ලංකාව සුරපුරයක් දැන්වත් ඔබවහන්සේ නායකත්වයෙන් මේ රට ගොඩගන්න පිරිස රැස් කරමු ඔබ වහන්සේ නායකත්වය දෙන්න නිධානයක් උඩ ඉඳන් හිඟා කන මිනිස්සු වෙලා අපි මේක ගෝඨාභය කරපු දෙයක් නෙවෙයි මීට අවුරුදු හැත්තෑ තුනක් තිස්සේ හිටපු කාලකන්නි කාලකන්නි පාලකයෝ කරපු වැඩක් අන්තිමට ගෝඨාභය ඔතන හිර වුණා එයත් හොඳයි කියනවා නෙමෙයි හරක් ගාලකට තවත් හොද කෙනෙක් ගියාම එයත් හරකෙක් වෙනවා
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා !
ඔබ වහන්සේ ට තෙරුවන් සරණ යි ..
බුදුසරණයි හාමුදුරුවනේ ...
කොස් ගෙඩියේ හැම මදුලක්ම හදන්න ඔබ වහන්සේට් හැකි වේවා