earn 500000 lkr for one month කොරියාවට ඇවිත් මාසෙට ලක්ෂ 5 ක් හොයන විදිය ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024

ความคิดเห็น • 243

  • @chandrakoumari8581
    @chandrakoumari8581 4 ปีที่แล้ว +30

    ඇත්තටම ඔයාලා ගොඩාක් පව් අනේ.මොනදේ කරත් පරිස්සමෙන් වැඩ කරන්න .බුදු සරනයි .

    • @pasichathu4883
      @pasichathu4883 2 ปีที่แล้ว +1

      අපි තමා පව් 🥲

    • @shamika7166
      @shamika7166 2 ปีที่แล้ว +1

      @@pasichathu4883 siravatama bn

  • @chathurakanchana4554
    @chathurakanchana4554 2 ปีที่แล้ว +3

    පරිස්සමෙන් මැනිකලා බුදුසරණයි 🥺❤️

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH 3 ปีที่แล้ว +16

    ගෑනු ළමයින් ට කොරියාවට ආවම හම්බෙන රැකියා ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද ?? දැන් දැන් ගොඩක් කාන්තා පාර්ශ්වයත් කොරියාවට එන්න තියෙන කැමැත්ත හා තරඟය වටින නිසා ඒක වටිනවා ගොඩක්

    • @monikakodithuwakku9133
      @monikakodithuwakku9133 3 ปีที่แล้ว +1

      අනෙ ඔව් අනෙ විඩියෝ එකක් දාන්නකො

  • @slpubudu8263
    @slpubudu8263 4 ปีที่แล้ว +2

    443 ලයික් කලා විඩියොව ෆ්ල් බැලුවා bro ඔබට ජයග්‍රහණය වේවා දිගටම ඉමු ජය
    පුලුවන් නම් මවත් subscribe කරන්න oyata ජයග්‍රහණය වේවා දිගටම ඉමු ජය ..🙏🙏🙏🙏

  • @__8513
    @__8513 2 ปีที่แล้ว +2

    අනේ අයියෙ රිප්ලයි එකක් ඕනි මේකට😭 Al වලට bio කරල 😭කොරියාවෙ university ගියොත් එහෙන් degree එක මාරු වෙනවද 😔😔

  • @sujeewanimadurasingha6295
    @sujeewanimadurasingha6295 3 ปีที่แล้ว +10

    අනේ පරිස්සමෙන් වැඩ කරන්න . සල්ලි වගේ නෙවෙයි ජීවිතේ .ජේසු පිහිටයි බුදු සරනයි

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว +1

      Sthuthii ...budusranai 🙏🙏🙏

  • @thathyaruwangi6724
    @thathyaruwangi6724 3 ปีที่แล้ว +1

    මම girl කෙනෙක්. ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාලයක කලා උපාධියක් හදාරනව. කොරියාවට එන්න ලොකු බලාපොරොත්තුවකින් ඉන්නෙ ඩිග්‍රි එක අරන් ඉවර උන ගමන්. මට දැනගන්න ඕන මොනවහරි විශේෂ රැකියා අවස්ථා උපාධියක් තියෙද්දි කොරියාවෙ හම්බවෙනවද කියල. 👈

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว +1

      Api awa widiyatanam company jobs walata thamai enna puluwan ...godak igena gena enawanam wenath krama walin enna puluwan ...

  • @chathurakanchana4554
    @chathurakanchana4554 2 ปีที่แล้ว +1

    වැඩ ටික හොදට කර ගනිම් ජය වේවා

  • @maheshigayathrika5846
    @maheshigayathrika5846 2 ปีที่แล้ว +1

    පරිස්සමෙන් වැඩ ටික කරන්න 🥺.බුදු සරණයි

  • @NOOBGAMING-mp1kf
    @NOOBGAMING-mp1kf 2 ปีที่แล้ว +2

    අයියෙ ජොබ් එකට ගිය ගමන් සැලරී එක ලක්ශ පහක් ගන්න පුලුවන්ද plz reply🤗❤

  • @shiraj3844
    @shiraj3844 4 ปีที่แล้ว +3

    බුදුසරණයි අයියා පරිස්සමින් ❤️

  • @appsreview7348
    @appsreview7348 4 ปีที่แล้ว +8

    සුපිරි අයියෙ.💚

    • @dinethnimsara7330
      @dinethnimsara7330 4 ปีที่แล้ว

      මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. අද සිට ආරම්භ වූ th-cam.com/video/IBvUeMpLO78/w-d-xo.htmlඅලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.

  • @SDAcademy-l2y
    @SDAcademy-l2y 3 ปีที่แล้ว +4

    අය්යෙ ප්ලිස් ඔයගෙ නම්බරය දෙන්නකො ..අනිවරෙන් රිප්ලය් ඔනි😘

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 3 ปีที่แล้ว +3

    Parissamin vadakaranna oyalata Allah deviyan ge pihitai. 👍 Nahayata duvili yanne nathiva hodata muka awarana nitara Danna👍

  • @erandanilupul7386
    @erandanilupul7386 3 ปีที่แล้ว +4

    ඔයාව කන්ටෑක් කර ගන්න විදියක් නැද්ද විස්තර ටිකක් දැන ගන්න ආසයි😍

  • @adiannaran1487
    @adiannaran1487 4 ปีที่แล้ว +3

    Suprima supiri theruwan saranai ayya...hodin weda karan yanna

  • @rammiakka627
    @rammiakka627 3 ปีที่แล้ว +6

    පැය කීයක් වගේ වැඩද .
    පරිස්සමින් වැඩ කරන්න. බුදු සරනයි

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว +1

      Peya 12 -17 athara kalayak wed karanawa

  • @asankabandara9265
    @asankabandara9265 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ජයවේවා

  • @nawodya99
    @nawodya99 3 ปีที่แล้ว +5

    Bro engineering side eka kohomada

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว +1

    Taruwan saranai malliyo parisaman wada karana devi yanagama pehitai ma Kuwait setai ⚘⚘⚘⚘⚘⚘🇰🇼

  • @sanemgamage1283
    @sanemgamage1283 4 ปีที่แล้ว +8

    අයියෙ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ painting degree එකකට කොරියාවේ මොනවද කරන්න පුළුවන් කියන්නකො...

    • @Lifememo98
      @Lifememo98  4 ปีที่แล้ว +1

      Korean exam eka karanna oni

    • @sanemgamage1283
      @sanemgamage1283 4 ปีที่แล้ว

      @@Lifememo98 harii aiye. Thanks reply krata

    • @dinethnimsara7330
      @dinethnimsara7330 4 ปีที่แล้ว

      මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. අද සිට ආරම්භ වූ
      "Korean sarasaviya" අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.

  • @nelumlakmali2112
    @nelumlakmali2112 4 ปีที่แล้ว +2

    Part time job gana podi video ekak karanna puluwnd aiye

  • @suriyabandara74
    @suriyabandara74 2 ปีที่แล้ว +1

    පරිස්සමින් ඉන්න ජයවේවා

  • @manojindika545
    @manojindika545 4 ปีที่แล้ว +2

    Oya හොඳයි මල්ලි

  • @prathibharajapaksha8238
    @prathibharajapaksha8238 3 ปีที่แล้ว +3

    අයියෙ , කොරියන් Exam එක ලියලා web එකට නම වැටෙන්න කොච්චර කාලයක් වගේ යනවද ? Please reply

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว +1

      Pass una gaman sathiyak wage ethulatha wetenawa malli

    • @MS-pt9id
      @MS-pt9id 3 ปีที่แล้ว

      @@Lifememo98
      Results awata passe echchara ikmanata watenawada aiye

  • @chethankaushalya1192
    @chethankaushalya1192 4 ปีที่แล้ว +3

    ඇයි අයියේ videos දාන්නේ නැත්තේ දැන්

  • @rasikanuwan2140
    @rasikanuwan2140 4 ปีที่แล้ว +1

    Oya video aka topic aka thiyana de namai keyanne.. 5k hoyana hati keyanna oni.. oyage job akai dan oya pennuwe bro...

    • @Lifememo98
      @Lifememo98  4 ปีที่แล้ว +1

      E job eken thamai bro 5k hoyanne ..wena ewagen nemei.....thanks brother comment ekata

  • @hasithadilshan650
    @hasithadilshan650 3 ปีที่แล้ว

    Mehem ayye wathu ehema ganna etkota life eka gida awurudu5 athi ayye

  • @chethankaushalya1192
    @chethankaushalya1192 4 ปีที่แล้ว +2

    අයියේ නිශ්පාදන වලින් exam කරලා කොරියාවට ආවොත් පඩිය කීයක් ගන්න පුලුවන්ද

    • @dinethnimsara7330
      @dinethnimsara7330 4 ปีที่แล้ว

      මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. අද සිට ආරම්භ වූ
      "Korean sarasaviya" අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.

    • @chamara3586
      @chamara3586 3 ปีที่แล้ว

      @@dinethnimsara7330 link

  • @achiniprasadika3416
    @achiniprasadika3416 2 ปีที่แล้ว +1

    අයියේ කොරියන් වල ගෑණු ළමයින්ට තියන ජොබ් කියන්නකො

  • @hasithadilshan650
    @hasithadilshan650 3 ปีที่แล้ว

    Ayye oylaa godak hoday lankawe udgosnya krnawenwta math asai food wage krnna korran wla fish scinece wageee

  • @gckchannel3515
    @gckchannel3515 3 ปีที่แล้ว +1

    ජයවේවා

  • @soduruahasa675
    @soduruahasa675 2 ปีที่แล้ว +1

    බුදු සරනයි ඔයාලට 🙏🙏 ඔයාගෙ නම්බර් එක රිප්ලයි එකක් දාන්න

  • @chandanananayakkara4040
    @chandanananayakkara4040 4 ปีที่แล้ว +1

    Machan , koreyawata ganna wayasa seemawa mokakda

  • @gaminidisanayaka3661
    @gaminidisanayaka3661 4 ปีที่แล้ว +2

    Laksha 5 wada ganna puluwanda? Nadda job ekak

  • @smackfisachiya8476
    @smackfisachiya8476 3 ปีที่แล้ว +1

    අයියා අපි මෙහෙන් Course කරලද යන්න ඕනි ජොබ් ගැන නැත්තම් language එක දැනගෙන ගියාම ඇතිද ඉතින් අපි කොහොමද ඔහෙ jobs හොයාගන්නෙ 😕 Reply plz Bs අයියා 😍❤️

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว

      Korean exam ekak thiyanawa lankawe...eka karala thamai enna oni

  • @she-kq4dv
    @she-kq4dv 3 ปีที่แล้ว +2

    Korea aawma kelinma work wlata ynnd thiyenne, korean university ekka igena gena work enna brida foreign students lata, working visa witrd dnne, plz reply

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว

      Awa gaman wedata bro

  • @sachisachi4
    @sachisachi4 3 ปีที่แล้ว

    ayiy mamath clz yanawa. Exam eka kohomada thiyenne. Kenek ekka korean walin katha karana hati kiyala dennako

  • @lahirunawarathna3794
    @lahirunawarathna3794 3 ปีที่แล้ว +1

    අයියා .ඔයා එහේ ඉඳන් ගන්න padiyen ලංකාවට බදුත් ගෙවනවාද අයියා

  • @ceylonvideohub1161
    @ceylonvideohub1161 4 ปีที่แล้ว +1

    අයියෙ ඔය වැඩ ලංකාවෙදි පුරුදු වෙලා යන්න ඕනිද

  • @chamaramadusanka2377
    @chamaramadusanka2377 2 ปีที่แล้ว

    නිෂ්පාදන category එකටද මේවත් වැටෙන්නෙ

  • @induchuty3113
    @induchuty3113 3 ปีที่แล้ว +1

    aiye student visa walin enawanm ,salli kochchara viyadama wenawda,ekata rajayen Sponsor ekk denawda

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว +1

      Man danna widiyatanam 15 lak walata wada yanawa..rajayen sponsor karanne

  • @mallikamallika9212
    @mallikamallika9212 3 ปีที่แล้ว

    අයියෙ ඔයා ඒහෙ කොරියන් භෂාවෙන්ද කතාකරන්නෙ

  • @dilwithshami4860
    @dilwithshami4860 4 ปีที่แล้ว

    Girlsla ta korean enawa kiyanne loku hinayak.web eke inna arenna wena karanna deyak ne.බුදුසරණයි aiya.parissamata inna

    • @singinglanka..9750
      @singinglanka..9750 4 ปีที่แล้ว

      Priyangika Shamali.. Wasanawath tikak tiyenna ona itin..

  • @lakshansagara9486
    @lakshansagara9486 4 ปีที่แล้ว +2

    Ela ❤️ BS

  • @nalinthusahara3157
    @nalinthusahara3157 4 ปีที่แล้ว

    Reply බලාපොරොත්තු venv.a rata gena vissharayak akkai

  • @mrboyka7989
    @mrboyka7989 4 ปีที่แล้ว +2

    Bs parissamin Inna 🥰

  • @buddhikaruwan9732
    @buddhikaruwan9732 4 ปีที่แล้ว +3

    අයියේ අවුරුදු 18 කොරියාවට ආවැහකිද

    • @machinistshort
      @machinistshort 4 ปีที่แล้ว

      මටත් 18 මම exam එක කාල ඒත් එන්න බෑ කීවා තාම

  • @shalithaimeshan8901
    @shalithaimeshan8901 4 ปีที่แล้ว +2

    Vibahage liyala kochchara kal yavida koriyan enna

  • @laktvtv
    @laktvtv 4 ปีที่แล้ว +2

    නියමයි

  • @sidanthamudalige9069
    @sidanthamudalige9069 3 ปีที่แล้ว +1

    රස්නේ කාලෙට තවත් අමාරු එති. පරිසමෙන් bs

  • @rasiththaruka2238
    @rasiththaruka2238 2 ปีที่แล้ว

    5 හොයල කීයක් ඉතුරු කරන්න පුලුවන්ද

  • @Naddatec
    @Naddatec 2 ปีที่แล้ว +1

    💪💪❤❤❤

  • @nishanthatv2390
    @nishanthatv2390 4 ปีที่แล้ว +1

    කොරියාවේ මුදල් වලින් 1000ක් කියන්නේ ලංකාවේ මුදල් වලින් කියක් වෙනවාද මචන්.

    • @sanjuwhs1286
      @sanjuwhs1286 4 ปีที่แล้ว +1

      කොරියන් වොන් 1 = ලන්කාවෙ රුපියල් 0.16
      වොන් 1000 = රුපියල් 100 ආසන්නව

  • @rcdahanayaka7551
    @rcdahanayaka7551 4 ปีที่แล้ว +2

    Aiye mata kiyanawada api exam eka illanna ona kohenda kiyala mn dannathinisa ahanne mama wadipurama iganaganne thaniyama wadi විස්තරයක් mn danna aiye

    • @Lifememo98
      @Lifememo98  4 ปีที่แล้ว +1

      Malli exam ekata kalin korean ugannana class ekakta giyama exam thiyana dawasa wage hema wistharayakma denawa...

    • @dinethnimsara7330
      @dinethnimsara7330 4 ปีที่แล้ว

      මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. අද සිට ආරම්භ වූ
      "Korean sarasaviya" අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.

  • @ramishashehan4372
    @ramishashehan4372 3 ปีที่แล้ว

    අයියෙ මම ඉන්නෙ 10 වසරෙ මගෙ බලපොරොත්තුවත් එන්න , ඉදිරියට කොරියන් එන්න o/l ඕනද . කොරියන් එන්න මොනවද ඔන කියනවද . ඉදිරියට මම o/l fel උනොත් එන්න බැරි වෙවිද ?
    ඉදිරියට එ කියන්නෙ 2026 වගෙ වෙද්දි සාමාන්‍ය පෙල බලපාවිද ?

    • @ramishashehan4372
      @ramishashehan4372 3 ปีที่แล้ว

      අයියෙ ඔයා කොරියන් ගිහින් අවුරැදු කියක් වෙනවද , ඔයගෙ දැනට පඩිය කියද හරියටම ,. අනේ කියන්නකො

    • @ramishashehan4372
      @ramishashehan4372 3 ปีที่แล้ว

      අනිවාරෙන් reply එකක් දාන්න

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว

      Oya kohoma hari o/l pass wenna...ita passe a/L karanna ...monade karannath hodata igena ganna oni

  • @koreanapiseteka8636
    @koreanapiseteka8636 3 ปีที่แล้ว +1

    අවුරුදු 19 එන්න පුලුවන්ද?

  • @dmskumara2791
    @dmskumara2791 3 ปีที่แล้ว +1

    අනෙ මටත් එන්න ආසයි කොරියාවට කොහොමද එන්නෙ

  • @travelwithhiruwa9202
    @travelwithhiruwa9202 4 ปีที่แล้ว +1

    MN mepara A/L කොරියාවට enna monad karanna ooni..

    • @dinethnimsara7330
      @dinethnimsara7330 4 ปีที่แล้ว

      මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. අද සිට ආරම්භ වූ
      "Korean sarasaviya" අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.

  • @madusankakarunarathne4985
    @madusankakarunarathne4985 4 ปีที่แล้ว +1

    කොරියන් exam එක ලියල කොච්චර කලක් යනවද අයියෙ යන්න

    • @sanjuwhs1286
      @sanjuwhs1286 4 ปีที่แล้ว

      exam ලියලා පාස් වෙන්න මුලින්ම ඊටපස්සෙ ඔයාගේ නම මෙහේ වෙබ් එකට ඇතුල් වෙනවා..අවුරුදු දෙකක් වගේ යනවා agreement එකක් එන්න

  • @binojkrishantha4981
    @binojkrishantha4981 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏thanks

  • @dularanuwantha6676
    @dularanuwantha6676 4 ปีที่แล้ว +1

    අපිටත් එන්න පුලුවන්ද අයියා

  • @lahirusandaruwan4119
    @lahirusandaruwan4119 4 ปีที่แล้ว +1

    Aiye...anee prashneyak ahuwata kamak nadda mama...aiye aththatama ooonama kenekta koreawata awith maseta laksha 5 k hoyanna puluwanda...aiyage akamaththak naththan aiya maseta uparima keeyak hoyanawada kiyala kiyanna puluwanda aiye...

    • @lahirusandaruwan4119
      @lahirusandaruwan4119 4 ปีที่แล้ว

      Aiye apiwa aiya inna field ekata nathuwa wena field ekakata watunoth ehema...ධීවර අංශෙ හරි...ඉදිකිරීම් අංශේ හරි...එහෙම උනොත් මොකද වෙන්නෙ අයියේ...ඒත් ලක්ශ 5 ක් හොයන්න පුලුවන්ද...ප්ලීස් රිප්ලයි කරන්න අයියා

    • @Lifememo98
      @Lifememo98  4 ปีที่แล้ว +1

      Hema company ekema be malli..ita wada hoyana aya inmawa...mama masata 5 wage gannawa komath 4 - 5 athara ganna puluwan

    • @lahirusandaruwan4119
      @lahirusandaruwan4119 4 ปีที่แล้ว

      @@Lifememo98 anee ehemda aiyee...ethakota apiwa adu padi dena company ekakata watunoth ehema ee gaana hoyanna baa needa aiyee...mata thiyena ekama prashne eekai aiyaa...thanks aiyaa reply kalaata

    • @madura9329
      @madura9329 4 ปีที่แล้ว

      10% ජොබ් වල වගේ තමයි ලක්ෂ පහක් ගන්න පුළුවන් . අනිත් ඒවායි තුනක් වගේ තමයි ගන්න පුළුවන් .ධීවර ඊටත් වඩා අඩුයි.

  • @udaramadushan8838
    @udaramadushan8838 2 ปีที่แล้ว +1

    ❤️👊

  • @malithmendis10
    @malithmendis10 3 ปีที่แล้ว

    Ayye koreawe electric job thiyanawada..

  • @gamagevlog3323
    @gamagevlog3323 4 ปีที่แล้ว +2

    අර ඇල්පිටියෙන් කොරියාවට ගිය කමල් මල්ලි නේද කුණු අදින්නේ

    • @Lifememo98
      @Lifememo98  4 ปีที่แล้ว

      ඒයාද ටිකක් එයත් වගේ නේද....

  • @dilinapiyumal7720
    @dilinapiyumal7720 3 ปีที่แล้ว +2

    Apita karana tiyana wada monwada oha

  • @sadunisaduni2786
    @sadunisaduni2786 3 ปีที่แล้ว

    Ayye kellanta thora ganna thiyena job tikak kiyannako koreanwala

  • @anuradakumara8683
    @anuradakumara8683 3 ปีที่แล้ว

    Attatama patta asai

  • @Film-552
    @Film-552 2 ปีที่แล้ว +1

    Aiye oyage whstapp ndr eka dnnko

  • @madusanka232
    @madusanka232 4 ปีที่แล้ว +2

    අයියේ kotiyawata yana kiyak vithara yanawada kiyannako

    • @Lifememo98
      @Lifememo98  4 ปีที่แล้ว

      කොරියාවට යැවීම සම්පූර්ණ රජයෙන් කරන නිසා අපිට ටිකට් එකටයි විදේශ සේවා ගාස්තු,වීසා ගාස්තු වගේ ඒව තමයි ගෙවන්න ඕනෙ...උපරිම ලක්ෂ 2 වගේ යයි ..එකත් 1.50 විතර long එකක් ගන්න පුලුවන් ..

    • @madusanka232
      @madusanka232 4 ปีที่แล้ว

      @@Lifememo98 kohetada අයියේ yanna oni

    • @madusanka232
      @madusanka232 4 ปีที่แล้ว

      අයියේ විභාගයෙන් pas wenna onined

    • @madusanka232
      @madusanka232 4 ปีที่แล้ว

      Aiye oyage nombare dennako

    • @dinethnimsara7330
      @dinethnimsara7330 4 ปีที่แล้ว

      මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. අද සිට ආරම්භ වූ
      "Korean sarasaviya" අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.

  • @pk8172
    @pk8172 4 ปีที่แล้ว

    අයියේ කන්නාඩි පාවිච්චි කරන එක ප්‍රශ්නයක්ද job apply කරන්න?

    • @dinethnimsara7330
      @dinethnimsara7330 4 ปีที่แล้ว

      මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. අද සිට ආරම්භ වූ
      "Korean sarasaviya" අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.

  • @kapilasamarasinghe4613
    @kapilasamarasinghe4613 3 ปีที่แล้ว +1

    අයියේ අපිට ආවොත් අපිට ඕන කොම්පැනියකට යන්න බැරිද

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว

      Puluwani malli.company 3 wenakan puluwan ..hebei ekama company eke inna eka thami godakma wasi....visa awrudu 10 inna puluwan ..
      Maru kaloth awrudu 4 masa 10 i...

    • @kapilasamarasinghe4613
      @kapilasamarasinghe4613 3 ปีที่แล้ว +1

      @@Lifememo98 අපිට මුලින් අවුරුදු 4i 10i කට යන්න පුලුවන්ද

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว +1

      @@kapilasamarasinghe4613 ow malli palaweni visa kalaya 4/10 i

    • @kapilasamarasinghe4613
      @kapilasamarasinghe4613 3 ปีที่แล้ว

      @@Lifememo98 tnx aiye

    • @kapilasamarasinghe4613
      @kapilasamarasinghe4613 3 ปีที่แล้ว

      @@Lifememo98 mkd aiye ekhm company eke inn eke wasiya

  • @pethut9094
    @pethut9094 4 ปีที่แล้ว +1

    Aiye ohe job ekak karanna kalin work experience oneda.?

    • @dinethnimsara7330
      @dinethnimsara7330 4 ปีที่แล้ว

      මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. අද සිට ආරම්භ වූ
      "Korean sarasaviya" අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.

  • @shainianushka998
    @shainianushka998 4 ปีที่แล้ว +2

    Apita karanna thiyana weda monada ohe

  • @fazaljunaid932
    @fazaljunaid932 4 ปีที่แล้ว +2

    18n koriyan යන්න පුලුවන්ද

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว

      Exam karala pass unoth 18 enna puluwan

  • @saradhamadhuwanthi8933
    @saradhamadhuwanthi8933 4 ปีที่แล้ว +3

    Girls t thiyen job monwd ???❤️

    • @Lifememo98
      @Lifememo98  4 ปีที่แล้ว

      girls lata karanna puluwan weda thiyenne ,,hema widiyema weda thiyanawa

    • @dinethnimsara7330
      @dinethnimsara7330 4 ปีที่แล้ว

      මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. අද සිට ආරම්භ වූ
      "Korean sarasaviya" අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.

    • @dinethnimsara7330
      @dinethnimsara7330 4 ปีที่แล้ว

      මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. අද සිට ආරම්භ වූ th-cam.com/video/IBvUeMpLO78/w-d-xo.htmlඅලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.

  • @sadunsadun8411
    @sadunsadun8411 3 ปีที่แล้ว

    ඔයා එද්දි දන්නවද ප්ලෙන්ටින් කම්පනියකට එන්නෙ කියල

  • @mohdkwy660
    @mohdkwy660 4 ปีที่แล้ว +1

    Ane matath chans akak aran dennako

  • @korealanka509
    @korealanka509 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @වටපිට-ළ2ඥ
    @වටපිට-ළ2ඥ 4 ปีที่แล้ว

    Aiye mama exam eka pass mata thawama awe nane puluwannam chans ekak aran dennako...

  • @saumyasuraji6560
    @saumyasuraji6560 4 ปีที่แล้ว +1

    Mata enna awashyai.mn kalin kuweit,dubai unne.wisthara tikk denna sahodaraya

    • @Lifememo98
      @Lifememo98  4 ปีที่แล้ว

      Enna puluwan ..issaralama exam karanna oni...ita passe poeottu lekane inna one...mama kalin video ekak karala thiyanawa eka balanna

    • @dinethnimsara7330
      @dinethnimsara7330 4 ปีที่แล้ว

      මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. අද සිට ආරම්භ වූ
      "Korean sarasaviya" අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.

  • @suranjan4464
    @suranjan4464 4 ปีที่แล้ว +1

    exam eken marks kiyak gattada

    • @dinethnimsara7330
      @dinethnimsara7330 4 ปีที่แล้ว

      මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. අද සිට ආරම්භ වූ
      "Korean sarasaviya" අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.

  • @arjunacha2727
    @arjunacha2727 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @lamiya8433
    @lamiya8433 4 ปีที่แล้ว

    ela

  • @nilanthalakshan1132
    @nilanthalakshan1132 4 ปีที่แล้ว +1

    Ala 🙏👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @mr.whitewoshhomes2484
    @mr.whitewoshhomes2484 4 ปีที่แล้ว +2

    Tc brother 🙏👌

    • @Lifememo98
      @Lifememo98  4 ปีที่แล้ว

      Thanks brother ..tc 👌👌🙏🙏

  • @rcdahanayaka7551
    @rcdahanayaka7551 4 ปีที่แล้ว +1

    සුපර්

  • @navodmadanayaka6962
    @navodmadanayaka6962 4 ปีที่แล้ว

    Contact kara ganna puluwan kohomada ayye..?

  • @ashiliyangolla9275
    @ashiliyangolla9275 3 ปีที่แล้ว +1

    aiye graphic disiner wala jobs thiynwad🙄🤔🤔🤔🤔🤔🤔🤔

    • @chamikarusith132
      @chamikarusith132 3 ปีที่แล้ว

      Ou matath ek gen dengnn oni.

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว +1

      E wage job nam nehe malli...manufacturing company thamai thiyenne....

  • @nalinthusahara3157
    @nalinthusahara3157 4 ปีที่แล้ว +1

    Korean yanna O/L onimad?exame pass venna lakunu kiyak onid?oyge gob akt aply krnne komad?girls lata thiyen veda mnd?

    • @Lifememo98
      @Lifememo98  3 ปีที่แล้ว

      Sorry rply parakku unata...koreawata enna exam ekak thiyanawa eka karanna oni. .girls ta karanna pluwan widiye weda thamai eyalata hambenne..company eken company ekata weda wenas. O/l one nehe

  • @hettiarachinimme8575
    @hettiarachinimme8575 4 ปีที่แล้ว +2

    Bs oyla hemotama hodin wedakrnna diyunu wenna

  • @vihangaprasan3025
    @vihangaprasan3025 3 ปีที่แล้ว

    Neyamai ayye

  • @sajithmunaveera8045
    @sajithmunaveera8045 3 ปีที่แล้ว

    අනෙ අයියෙ පුළුවන් නම් වස්ටැප් නම්බරෙ දාන්නකො

  • @hasithadisanayaka6781
    @hasithadisanayaka6781 3 ปีที่แล้ว

    Apitath enda puluwanda saho

  • @keshanbro7639
    @keshanbro7639 4 ปีที่แล้ว

    Budu kattak ne genak gahamu enna ona kohoma hari

  • @dilankumara705
    @dilankumara705 4 ปีที่แล้ว +2

    Me aurude kattiya ganwada ayye

    • @Lifememo98
      @Lifememo98  4 ปีที่แล้ว

      Me awrudde gannawa malli ara lede hinda kattiya godak gani

    • @dilankumara705
      @dilankumara705 4 ปีที่แล้ว

      @@Lifememo98 thanks ayye mage lokuma hine korea apiwa encourage krnwt goodak thanks

  • @slraymond7674
    @slraymond7674 3 ปีที่แล้ว

    Gud job

  • @shainianushka998
    @shainianushka998 4 ปีที่แล้ว +1

    Man girl kenek .......... man godak asai korean yanna .......... eth enna puluwan weida

    • @Lifememo98
      @Lifememo98  4 ปีที่แล้ว

      Girls latath enna puluwan...godak bara weda ne ..hebei koreawa kiyanne wegen weda karanna ratak..

    • @dinethnimsara7330
      @dinethnimsara7330 4 ปีที่แล้ว

      මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. අද සිට ආරම්භ වූ
      "Korean sarasaviya" අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.

  • @roshansandeepa4671
    @roshansandeepa4671 4 ปีที่แล้ว

    අයියෙ ලක්ශ 5ට වඩා හොයන්නත් පුලුවන්ද

    • @dinethnimsara7330
      @dinethnimsara7330 4 ปีที่แล้ว

      මුල සිට සරලව ඉක්මනින් කොරියන් භාෂාව ඉගෙනගන්න. අද සිට ආරම්භ වූ
      "Korean sarasaviya" අලුත්ම යූ ටියුබ් චැනලය සමග එකතුවෙන්න.