I hope to go to South Korea for my master's degree. I found you when I was looking for a teacher. I appreciate your teaching style💐 Thank you sir.Keep it up!!
I just love to learn new Languages, as for today I'm fluent in 6 Languages 😊 Everyone says Korean is hard, so I thought why not give it a chance? 😅 1st lesson seems to be fine ❤ I just love ur teaching vibe sir 👍 감사합니다 🌹
Scl yana kale korean igena ganna asawak thibbath scl wedath ekka cls yanna welawak thibbe na.man issara poth balala korean igena ganna heduwa.eka tikak amarui.eka nisa me wage video man wage ayata godak wedagath.thank u sir.
thank you explaing us too well ...iam language learner but i don't have anytime to learn korean as iam already learning hindi , french , and german ...and as well as i just finish o/l but i always love leaning languages now i can fullfill it..through ur chanel..thank u
First time hodatama you tube eke teruna palaweni padama ochchara sinhalawath hodata me you tube video walin terila na .. eth korean walata asa nisada manda mechchara hodata terune ... thanks a lot sir 🤗😎
Korean යන්න කැමති අය like එකක් දාගෙන යන්න.අනේ සර් පාඩම හොදට තේරුනා,thanks 👍
❤
❤aniwaren
මේහෙම විතරක් ඉගෙන ගෙන කොරියන් එක්සෑම් ලියන්න බැරිද
❤
@@NilminiLasanthika-qq6dr class එකකට යන්න තව ලෙසි
නමෝ බුද්ධාය🙏 කොරියාවට යන්න හීනදකින මම ඇතුලව සියලු දෙනාටම ඒ සිහින දේශයට යන්නම ලැබේවා .....
Ae sirge nama mokadda
Oya koriyan giyda
🧚♀️🙏🙏🙏
😊
කොරියාවට යන්න ආසාවෙන් ඉන්න හැමෝගෙම බලාපොරොත්තුව ඉටු වෙන්න හොඳට පාඩම් කරන්න 🙏🙏🙏 All the best 😍😍😍
අනේ ගොඩාක් ස්තූතියි සර් කොරියාවට ගොඩක් ආසයි ඒ භාෂාව ඉගෙන ගැනිමේ හීනයට උදවු කරනවට
බොහොම ස්තුතියි සර්...
Ow sir, godaak thanks sir
Ow sir 💞 tank you
😘
ගොඩක් වටින වීඩියෝ එකක් ❤️
ඉගෙන ගෙන අවසන් කරපු ගමන් කොරියාවට යන්න තමයි ආසාව තියෙන්නේ ඒකට පලවෙනි අඩිතාලම සර්ගේ වීඩියෝ එකෙන් තෑන්ක්ස් සර් දිගටම කරන්න
Good dreams
same thing but im still 15 lol
Attatama... japan karanna kiyala hitan hitiye. Den korean lesi kiyala hithenawa. Thank you sir ♥️
@@deshansandeepa1757 thans ♥️❤
අක්කි ගැනුලමයිව කොරියාවට වැඩිය ගන්නෙ නැද්ද?
2024 බලන අය කො😊
🤗😪
🙋♂🙋♂
Hello ! 🥹
😢
🙂
කොරියාවට යන්න හීන දකින හැම කෙනාගෙම හීන හැබෑ වේවා .... 🙏 ❤
Mageth heenayak. Thank you
❤️
Thanks 🙏🌸💙
Hee
❤️🤗
මම මේ ක්ලාස් එකේ ඉගෙන ගත්තේ👌.cutoff mark එක 155න් තිබුනේ මට ලකුණු 170ක් තිබුනා 😍
එකෙන්ම ගොඩ ගියා👍.නුදුරු දිනකදීම සිහින දේශයට යන්න ඉන්නේ ✈️
සර්ට ගොඩක් පිං.🙏🙏🙏
Highly recommended 👌👍😍
👏👏
Oyata argument avada
@@onedayimgotheflykorea ඔව් ඇවිත් තියෙන්නේ...
@@cnctechnology6856 hodaine..good luck .man nam eps topic exam karanne naha...korean school ekakata thama yanna inne .....mage korean akka kenek thama sponsorship ekak denne...itin avulak naha ..oyage dream hama ekakma ishta venna kiyaka prarthana karanava...oyata kawadada yanna tiyenne
Prashna kiyak awada
ආදරණීය ඇඳුරානන් වෙනුවෙන් කෘතගුණ සැලකීමක් විදියට මෙම සටහන තියන්නම්❤
මම කොරියන් class එකකට යනවා නමුත් මම ඒ class එකට ගියේ හිස් මනසකින් නෙවේ තේහන් සරසවියෙන් මූලික දැණුම අරන්...භය නැතුව හැමදේම හොඳින් ඉගෙනගත්තා..නමුත් මම යන class එකේ ගුරුවරයාට අවශ්‍ය මුදල් පමණයි..ලමුන් ගැන අවධානයක් නෑ ඔහේ උගැන්වීම් කටයුතු කරනවා.මට ඒ හැමමොහොතකම සර් ඔබ තුමාව මතක් වුනා.සර්ට ගොඩක් පිං ඇත්තටම හරි පැහැදිලි ව ඔබ තුමා නිවැරදිව කියා දෙනවා...සර් class කරනවා නම් සහභාගි වෙන්න හුඟාක් කැමති..මන් සර්ගෙ videos කීප වතාවක්ම බලනවා. ඇත්තටම මම යම්කිසි දැණුම් මට්ටමක අද ඉන්නවා නම් ඒ ඔබ තුමා නිසාම තමා...මට අවුරුදු 25 යි මගෙ එකම ඉලක්කය කොරියන් ගිහින් හොඳ ට මුදල් උපයගෙන මගෙ ඇස් දෙක වගේ ඉන්න අම්මා තාත්තා බලාගන්න එක..ඒ හීනෙට මන් අනිවාර්යයෙන් ම යනවා...ගුරුපියාණනි...තවත් දූ දරු පිරිසකගෙ දෑස් මේ විදියට පාදන්න ශක්තිය ධෛර්යය ත් නිදුක් නීරෝගි ව චිරාත් කාලයක් වැජබෙන්න ලැබේවා!!! කියලා ප්‍රාර්ථනා කරනවා..❤
Super ..
කොරියන් යන්න හීනයක් තියෙනවා කොරියන් භාෂාව ඉගෙනගන්න බලපු මුල්ම වීඩියෝ එක.ගොඩක් සතුටුයි සර් පලමු පියවර සාර්ථකයි කියල හිතෙනවා😊
කොරියාවට යන්න මාත් අසයී සර් . ගොඩක් හොදට තෙරෙන්වා .මෙ විඩියෝ එකෙන් දිගටම කරගෙන යන්න සර් ..මගෙ ලොකුම බලාපොරොත්තු ව කොරියන් language එක ඉගෙනගෙන් කොරියාවට යන්න සර්‍ර් ..දිගටම කරගෙන යන්න සර්‍ර් , බුදු සරනයී ❤️❤️❤️😍😍
Ow sir godak thanks
SIR ඔයා කියලා දෙනවා සුපිරිම තේරෙනවා නියමයි දිගටම VIDIO දාන්න.
Oww mth
උත්සාහය උක් දන්ඩක් වගේලු...මහන්සි වෙන්න විභාගෙ ගොඩ දාගන්න..එන්න මේ සුන්දර රටට ❤❤
.මේ ටික පාඩම කරලා ඉතිරි පාඩම් කරගෙන යන්න මන් බලාපොරොත්තුව වෙනවා..ගොඩක් තෑන්ක් සර්❤❤❤😍
මේ වගේ ගුරුවරු තමයි දරුවන්ට ඉන්න ඕන .ඇත්තටම නියමයි සර්❤️ Good Job ❤️ හොඳට පැහැදිලි කරලා දුන්නා.වීඩියෝ එක ඉවර වෙනකන්ම ආසාවෙන් ඉගනගත්තා. සර්ට මේ වගේ තවත් දරුවන්ගේ නැණස පාදන්න හැකිවේවා. ජය වේවා සර් ❤️
Your'e the person who showed me the correct path ❤️
😍😍
හොදට කියලා දෙනවා මාත් අද ඉදන් කොරියන් ඉගෙන ගන්නවා 😋
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😃😃😃
දැන් මෙ කමෙන්ට් එක දලා අවුරුදු දෙකක් වෙනවා ඔයා කොරියන් ගියද 😍💞
ඔවු හිතන්න ඔයා දවසක කොරියාවට යනවමයි කියල ..අපේ හිත ගොඩක් බලවත් අපි හිතන දේ අපිට කරන්න පුලුවං...ජය වේවා....❤❤
ගොඩක් වැදගත් වීඩියෝ එකක් . කොරියක් හීනෙට තියන ආසාව තවත් වැඩි වෙනව මේක බලනකොට . හිතුව තරම් කොරියන් අමාරු නෑ කියල තේරෙනව මේක බලද්දි . Tnq sir 🥺❤
අපි වගේ කොරියාවට යන්න ඉන්න හැමොටම මේ Video ඒක ගොඩාක් වැදගත් 😊😊😊
සර් පැහැදිලිව සහ හොදට කියලා දෙනවා Thank you sir ❤
ඔවු ඉක්මනින් අකුරු ඉගෙන ගෙන වචන පාඩම් කරල ප්‍රස්න වලට නිවරදිව උත්තර දීලා විභාගෙ ගොඩ දාගන්න..ජය ප්‍රාර්තනා කරනව...❤
@@KoreanLanguageForSriLankanStudmath oyata jaya prarthana karanawa Jithmi495 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
කොරියන් ඉගෙනගන්න ලොකු ආසාවක් තියෙනවා මේ video එක ඒ හීනෙට ගොඩක් උදව් වෙයි. Thank you සර්
Mama deyak ahannada tharaha wenna epa ai oya korean igana ganna ochcharama asa
ඒක පොඩිකාලේ ඉදන් හීනයක් කවදාහරි හොදට ඉගෙනගෙන කොරියාවේ travel කරන එක
ඒකට හේතුවක් නෑ ඒක මගේ පොඩි කාලේ ඉදන්ම තිබ්බ හීනයක් 😇❤
මං ගොඩක් ආසයි 0/L වලට හරි A/L වලට හරි කොරියන් කරන්න ඒත් අපේ ඉස්කෝලේ කොරියන් භාෂාව උගන්වන ගුරුවරයෙක් හිටියේ නෑ
අනේ sir මම ගොඩක් පොඩි.මගේ ලොකු හීනයක් වෙලා තිබුන කොරියන් භෂාව ඉගෙන ගන්න එක .ඒකේ මුල්ම අඩිය අද sir හින්දා මම තිබ්බා.tnx sir.
Mat tama podi sir nisa godak teruna
Math podi
너보다 선생님
Dan Mata korian PULUWAN
@@kcreation840 tanks කියලා ද කියන්නේ
Korian ගිහින් ගේමක් ගහලා තැනකට යන්න බලන් ඉන්න හැමොගෙම හින ඉටත් වඩා සාර්තක වෙවා 🙏❤️❤️🩹
🥺aniwaren bn
Ekanam etta me musala rate idala vedak ne
❤️❤️❤️❤️❤️
Tanks
අනිවාරෙන් ම
පලවෙනී වතාවට කොරියන් ඉගෙගත්තා මේකේන් පලවෙනිම වතාවට හොදට තේරුනා..මේ ටික පාඩම කරලා ඉතිරි පාඩම් කරගෙන යන්න මන් බලාපොරොත්තුව වෙනවා..ගොඩක් තෑන්ක් සර්❤❤❤😍❤😍❤😍❤😍😍❤❤😍❤❤😍❤❤😍🤩
උනන්දුව උත්සාහය තියනවනම් මොනවද කරන්න බැරි...මේ ලස්සන රටට එන්න දහිරිය ශක්තිය ලැබේවා කියල් ප්‍රාර්තනා කරනව..ජය වේවා...❤
Me sirge class nadda
මම හරිම ආස බශාවක් තමයි කොරියන් බාශාව කවදාහරි study අවසන් කරලා කොරියාවට යන්නයි මගේ dream එක ඉතින් සර්ට ගොඩක් thanks ♥♥
තව අවුරුදු ගානක් ගියාත් මේක මාරම වටිනවා...දිගටම විඩියෝ දන්න සර්...ගේමක් ගහන්න ඉන්න හැමෝටම හරි යන්න ඕනේ ❤
අනේ සර් ගොඩක් වටිනවා. මම කොරියන් ක්ලාස් ගැනැ අහුවා කෝස් එක 35000ක් කියන්වා, අනේ මේ කියලා දෙන විදිහට 35000ම ඉතිරියි ,හොදටම ඔලුවට වදිනවා, සර්ට වැඩි වැඩියෙන් ම හරියන්න ඕනි දරුවන්ට මේ දේවල් කහටක් නැතිව කියලා දෙනවට, බුදුසරණ යි , දලදා සමිදු පිහියයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
anivryan bn
Koriyan yanna basawa witharada ona rakiya puhunuwak awasya nadda
Ane oya me sirge clz giyda....mamath korien krnna aswen inne...poddk eee gena kiynna puluwda...khmd ekta apply krnne kiyla
මටනම් අවුරුදු පහළොවයි ඉගෙන ගන්න ගමන් කොරියන් භාෂාවත් ඉගෙන ගන්නවා සර්ගෙන් තමයි කොරියන් භාෂාවට මුල් පියවර තිබ්බේ ගොඩක් බලාපොරොත්තු තියෙනවා🥰
Me too mn nm igen ganna patn gatta gamn thama mulika piyawara sir thami 😍
Me too
@@legendff3993 අම්මෝ ලෙජන්ඩ් නේද ගැම්මක් ඇහ්.
@@dananjanikulasuriya5971 කවුද
me sirge serama vidio ganne khmda
සිහින දේශයට යන්න තියෙන අසාව තවත් වැඩ් උනා 🥰🙂 සර්ගෙ විඩියෝ වලින් තමයි මුල්ම පියවර තිබ්බේ ගොඩාක් ස්තුතියි සර් 🙏
මම ගොඩක් ආසා වෙන් හිටියේ කොරියානු භාෂාව ඉගෙන ගන්න. මේකෙන් මට හොඳට තේරුනා. Thank you sir.
You like bts
@@slgamingshow9057 No more.
@@dewmi.986 why ?
@bts army Because I love them.not like haha 😎🤗
සතුටුයි හොදින් පාඩම් වැඩ කරන්න ඔබේ සිහිනය සැබෑ වේවා...❤
නමෝ බුද්දාය ......කොරියාවට යන්න සිහින දකින රට වාසී සියලුම ලමයිගේ සිහින සැබෑ වේවා .......සර්ට සතර වරම් දෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා නමෝ බුද්දාය ...❤️🙏🙏🙏🙏🙏🙏
හොදටම තේරුම් ගන්න පුලුවන් එක පාරින්ම. තෑන්ක්ස් සර් 💗💗
ඔව්👍
පළවෙනි පාඩමෙන්ම නොදන් වෙනත් භාෂාවක් පිළිබදව යම් අවබෝධයක් ගත්තා,ඇත්තටම ගොඩක් වටිනවා සර්,ස්තූතියි සර්🙏
Thanks 👍 I like soom class
මේ භාෂාව ඉගෙන ගන්න එක පට්ට ආතල් ❤ ඔයාටත් කොරියාවට එන්න ලැබෙන්න කියල ඉත සිතින් ප්‍රාර්තනා කරනව ජය වේවා..
Class nadda sirgee
කොරියාට යන්න ආස කරන හීන දකින මම ඇතුලු සියලු දෙනාට සිහින දේශයට යන්න ශක්තිය ලැබේවා.සර්ගේ විඩියෝ හොදට තෙරෙනවා.😊♥️ බුදු සරණයි 🙏
I hope to go to South Korea for my master's degree. I found you when I was looking for a teacher. I appreciate your teaching style💐 Thank you sir.Keep it up!!
I found Girl who doing her master degree in korean university , She is from Gampola .. I wish you all success ..
2021 මේ video එක බලපු අය මේ කොනට 👇
Me too
🙂
Me toooo ❤️❤️❤️❤️❤️
Meee
1
කොරියාවට යන්න හීන දකින හැමෝටම එ හීන වලට පියාඹන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා!
හැමෝටම සුභ අනාගතයක් වේවා! 😊🇰🇷✈️
බොහොම ස්තූතියි සර් අපිට මෙහෙම කොරියන් උගන්නවට....හරිම ආසාවෙන් ඉගෙන ගන්න පුලුවන්....සර් පැහැදිලිව කියල දෙනවා....සර්ට බුදු සරනයි....🙏
Mata asayi Korean
❤️❤️❤️❤️❤️❤️
I just love to learn new Languages, as for today I'm fluent in 6 Languages 😊 Everyone says Korean is hard, so I thought why not give it a chance? 😅 1st lesson seems to be fine ❤ I just love ur teaching vibe sir 👍 감사합니다 🌹
මගේ පලවෙනි පියවර තිබ්බ ඒ ලස්සන පාසල. තෙහාන් සරසවි.. ඒ ඉගනගත්ත දේ අද මට මාරම හයියක් උනා. Thank you sir.. ❤🙏🙏🙏❤🇰🇷
සර්ට ගොඩක් පිං..ජීවිතේ දිනන්න හීන දකින අපිට ඒ පාර පෙන්වනවට 🙏🙏🙏🙏
මම කොරියන් යන්න ඉන්නේ ඒ සඳහා Exam එකට මම සුදානම් වෙන්න ඉන්නේ. අනේ ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි මේ වටිනා දේවල් ලබා දෙනවට. ඉගෙන ගන්න ගොඩක් උදව්වෙනවා ❤
අත් අද තමයි පළවෙනි වතාවට මේ සර්ගේ වීඩියෝ එක දැක්කේ මට කියන දේවල් හොඳටම තේරුනා කොරියන් ඉගෙන ගන්න ආසාව තවත් වැඩි වුනා
අනේ සර් මම ගොඩක් ආසාවෙන් හිටියේ කොරියන් භාෂාව ඉගෙනගන්න.මේක මට අත දෙනවා ඒ භාෂාව ඉගෙනගන්න.සර්ට ගොඩක් ස්තූති.🙏🙏
බොහොම ස්තූතී සර්❤ ආසාවෙන් ඉගන ගන්නෙ . අද පලවෙනි ලෙසන් එක කලා. බොහොම ස්තූති
මේ විදිහට උගන්වන්න හැම ගුරුවරයෙකුටම බෑ..හරිම ආසාවෙන් බලාගෙන හිටියේ..හරිම වැදගත් විදිහට පැහැදිලි කරනවා..තෙරුවන් සරනයි සර් 🙏🙏🙏
හොඳටම පැහැදිලියි..ඉගෙනගන්න ආස හිතෙනවා මේ සර් උගන්වනකොට..බුදුසරණයි සර්..
අනිවාර්යයෙන් හොඳට ඉගෙනගන්න පුලුවන් දිගටම බැලුවොත්..
Scl yana kale korean igena ganna asawak thibbath scl wedath ekka cls yanna welawak thibbe na.man issara poth balala korean igena ganna heduwa.eka tikak amarui.eka nisa me wage video man wage ayata godak wedagath.thank u sir.
Oyage kathawa aththa thama
@eer
ඇත්තටම සර් කියලා දෙන විදිහට හොඳට තේරුම් ගන්න පුළුවන් මේහේම කියලා දෙනවට සර්ට ගොඩක් පින්❤🙏🙏
ගොඩක් වටින වීඩියෝ එකක් සර් කියන දේවල් හොදට තේරෙනවා හැමදේම එකින් එක පැහැදිලි කරලා දෙනවා දිගටම වීඩියෝ ඕනී සර් ❤️😊
මුල්ම වතාව කොරියානු අකුරු නිර්මාණය වෙන හැටි ඉගෙන ගත්ත.හොවටම තේරුම් ගියා. ස්තූතියි...🙏
👍
Are you an bts army me too ✋ 💜
කොරියන් භාෂාව පලවෙනියටම ඉගෙන ගත්තේ මේ වීඩියෝ එකෙන් සර් හරිම පැහැදිලිව කියලා දෙනවා, හොඳට තේරුණා, සර්ට ගොඩක් පිං
සර්ගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤😊 ස්තූතියි
Thank you sir. පලවෙනියටම අදයි කොරියන් ඉගෙන ගන්න ගත්තේ. හොදට තෙරෙන්න sir කියලා දෙනවා.ගොඩාරියක් ස්තූති සර්ට. කොරියන් හීනයේ පලවෙනෙ අඩිය මේ.ගොඩාරියක් ස්තුති සර්ට .🌹🌹🌹
පලවෙනි වතාවට කොරියන් ඉගෙන ගන්නවා ආසාවෙන් ෆිල්ම් වලිනුත් ඉගෙන ගෙන තියේ ඒ උනාට මේක නිකම් ක්ලාස් එකේ ඉදන් ඉගෙන ගන්නවා වගේ
Thank you sir
ඔයාගෙ හීනෙ සැබෑ වෙන්න කියල ප්‍ර්‍රාර්තනා කරනව ජය වේවා....❤
Sirge Number ekak denkoo
Sir online clz karnwda
ඇත්තටම හරිම සතුටුයි.. හොදටම තෙරෙනවා කියලදෙන විදියට.. බොහොම ස්තුතියි සර්.. ජය වේවා ❤
O/L වලට Korean කරනවා.sir ගෙ veidio වලින් Scl එකේ කියලා දෙන දේවල් තවත් හොදට තේරැම්ගන්න පුළුවන්.Tnx sir👍❤ kamsamnida son-sen-nim
O/L wlt korean krl ita passe reasalt awama ayeth korean exam eka krnnd thiyenne
ගොඩාක් ස්තූතියි සර් මම තාම පොඩී දැන් ඉදලම කොරියාවේ යන්න සූදානම් වෙන්න හිතුන එක ඇත්තටම හොද තීරණයක් කියලා හිතුනා සර් කියලා දෙන විදියට හොදටම තෙරුනා හිමින් හිමින් ඉගෙන ගන්නවා ඉගෙනීම අවසන් වුන ගමන් කොරියා යන හීනෙ මූලික අඩිතාලමට උදවු කරාට සර්ට නැවතත් ස්තුතියි 🙏🙏🙏👌👌😊😊😊😊😊😊😊😊😊
හරිම පැහැදිලිව ලස්සනට කියල දෙනව.ජයවේවා සර් ..බුදු සරණයි ..ලොකු පිනක් කරගන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත ගොඩදාන්න උදව් කරල.ඔබ තුමාට ඒ පිනම ඇති
Thankyou Sir. මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. සර් කියලා දෙන එ්වා පැහැදිලි හොඳට තේරෙනවා. කොරියන් බාශාව ඉගෙන ගන්න හරි ම අාසයි.ගොඩක් ස්තූතියි සර්.☺😊😊
2024 විභාගය ලියලා කොරියන් යන්න ආසාවෙන් ඉන්නවා.... සර්ගෙ පාඩම් ලොකු ශක්තියක්.... බුදු සරණයි 🙏🙏🙏
Clz ekakata yanawad
@@ashanierandi9382 clz thiyana thanak dannawada
මාත් 😊😊😊❤❤
Math ehem ❤
Mamat 2024 exam liyana inne ma sir ga onlin clss teyada
අනිවරයෙන් සර්තක වේවා ඇත්තමයි හරිම ආසාවෙන් අහන් ඉන්න ආසයි අපෙ දුප්පත් දරුවන්ට වාසනාව ලැබේවා
ගොඩක් හොඳට සර් උගන්නපු දේවල් තේරුනා. ගොඩාක් ස්තූතියි. 💜️
Niyamama pilivalai s aramba kra iganaganda avasan wenakan s ekka innava .budu saranai s ta
thank you explaing us too well ...iam language learner but i don't have anytime to learn korean as iam already learning hindi , french , and german ...and as well as i just finish o/l but i always love leaning languages now i can fullfill it..through ur chanel..thank u
සර් කියලා දෙන ඒවා හොදටම තේරෙනවා සර් .සර් ට පිං අපෙ මේ හීන හැබෑ කරන්න කරන කැපවීමට ❤
ගොඩාක් හොඳයි ..හොදටම තේරුම් ගියා..👍 ස්තුති යි ❤️🙏
I am Sri lankan but I am a south korean in the bottom of my heart and I love South Korea ❤️ That's why I came here to learn this very well.
Anuway ❤ nice to see your comments hear..
First time hodatama you tube eke teruna palaweni padama ochchara sinhalawath hodata me you tube video walin terila na .. eth korean walata asa nisada manda mechchara hodata terune ... thanks a lot sir 🤗😎
this is my first time of joining to a korean lesson. it's so easy to absorb this language quickly with your teaching style. thank you sir.
Yes
Harsha
This is my first time of joining to a Korean lesson. it's so easy to absorb this language quickly with your teaching style. Thank you sir
I wish you all success ..❤
ගොඩාක් ස්තූතියි සර් ලොකු උදව්වක් හීනයක් තිබුනා කොරියන් බාෂාව ඉගෙන ගන්න ❤️❤️❤️
yes
සර් කියලා දෙන දේ හොඳට තේරෙනවා.ඒ වගේම පුංචි දෙත් ලස්සනට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට කියලා දෙන්වා. ගොඩක් ස්තුති සර් ❤️🙏
හරිම පැහැදිලිව ලස්සනට කියලා දෙනවා
ජය වේවා💪💪👍
සර් ඔයා කියල දෙන විදිහ ගොඩාක් හොදයි.....😍❤❤
Hm 😀😀🤗
සර් කියලා දෙන විදිහට හොදට තේරෙනවා සර්.... ගොඩක් පිං සර්ට... තව තවත් මේ වගේ ලස්සනට උගන්නන්න සර්ට ශක්තිය ධෛර්යය වේවා....❤❤
සර් මගේ ලොකු හීනයක් කොරියාවේ යන එක....එකේ මුල්ම අඩිය සර් නිසා මම අද තිබ්බා....සර්ට ගොඩක් පින්
සර් ඇත්තෙන්ම කියාදෙන හැම දෙයක්ම ඉතා ම ඉක්මනින් මතක හිටිනවා.ස්තූතියි!
මුල්ම වතාවට බලපු වීඩියෝ එක බාශාව ගැන දැනගන්න.හොද ගුරුවරයෙක් ආස හිතුන ඉගනගන්න.බුදු සරනයි ඔබට🙏
සර්ට ලොකු හැකියවක් තියනව බොක්කටම දැනෙන්න කියලා දෙන්න පුලුවන්
ඔව් 👍
2018 අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් මේක...සර් ගෙ ඉගැන්වීම් නම් ❤❤❤
Sir ta ගොඩක් pin.niyameta පැහැදිලිවම කියල දෙනවා.බුදුසරණiii
ගොඩක් ස්තූතියි සර් අපිට මේ වගේ සරලව මුල සිට පාඩම් කියලා දෙනවට
2025 අය කෝ 😁🇰🇷❤️
😊
ඕ
❤
Innawa
2025 kohomada exam dena ganne
❤❤ ලස්සනට අපිට තේරුම් ගන්නම උගන්වන මෙවගේ ගුරුවරුන්ට තෙරුවන් සරණයි.❤.. අනිත් අයටත් share කරන්න. ගොඩක් ස්තුතියි සර්.
අපිට කොරියාවට යන්න අවස්තාව ලැබේවා♥️♥️♥️
මහන්සි වෙලා පාඩම් වැඩ ටික හොදින් කරන්න..ජය වේවා..❤
Mage ambition ekata yanna me භාෂාව godak වැදගත්.
Thanks you sir
සර්ට ගොඩක් පින් මේ වගෙ හොඳින් තේරේන vidiyata පඩම හැම දෙම හොඳින් කියලා දෙනවට 😍😍😍
හොඳට කියලා දෙනවා ගොඩක් ස්තූති සර් 😊❤
ගොඩක් හොඳට තේරෙනවා උගන්නන විදිය❤🌹
හරිම පැහැදිලිව කියලා දෙනවා, ඉගෙන ගන්න ආස හිතෙනවා, thank you sir❤
තවත් කියන්න දෙයක් නෑ! හිතේ තියන හැමදේම කට්ටිය කියල ඉවරයි! ඒක නිසා කෙටියෙන්ම මෙහෙම කියන්නම් ( 💐 Thank you soo much sir!! 🙏🙏)
ම්ම් ඔව් මාර විදියට තේරෙනවා ඇත්තටම ගොඩක් හොදයි 😊
Thank you sir.
i'm grade 10 student. i love korean language. when i'm see this videos i'm started to learning korean langugage. for that thank you so much sir.
ඇත්තටම ගොඩක් හොදට පැහැදිලි උනා.සර්ට බොහොම ස්තූතියි ජය වේවා ❤️❤️
කියන වචන හරිම Clear, කියන දේවල් හොදට හැහැදිලියි, අහන් ඉන්න හරිම අාසයි, කිසිම කම්මැලි කමක් දැනෙන්නෙ නෑ , ජය වේවා.!👍👍👍
Help ekk karanna puluwanda
Eka aththa 🥺
Thanks for giving this precious knowledge to others in such a easy way of multimedia. Our sincere great fullness to you sir.
Yes sir doing well happy to see your comment ❤ be happy always
කොරියානු සිහිනයට පළවෙනි පියවර තිබ්බේ සර්ගෙ මේ වීඩියෝ එක බලලා මට විනාඩි පහක්වත් ගියේ නෑ ස්වර ටික පාඩම් කරලත් ඉවරයි දැන් තාම වීඩියෝ එක බලන ගමන් මට පට්ට සතුටුයි සර් සර්නම් මරුවට කියලා දෙනවා සුපිරි වැඩ්ඩෙක් මම පට්ට ආසාවෙණ් දැන් මේ වීඩියෝ එකේ ඉතුරු ටික බලන්නේ❤️😚
Sir ගොඩක් පැහැදිලි
👇👍👍
ඇත්තටම කොරියන් යන එක තමා හිතේ ලොකුම උඩින් ම තියන හීනේ. ගොඩාක් ස්තූති සර්.අද එයට මුල් අඩිය ඔබගෙන් ඉදිරියට තැබුව. ඉතාමත් පැහැදිලී.🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි සර් ඔබට. ❤️❤️❤️❤️
ඔයාගෙ ගමන සාර්තක කරං මේ සුන්දර රටට එන්න ලැබෙන්න කියල ඉත සිතින් ප්‍රාර්තනා කරනවා ජය වේවා ❤
බුදු සරනයි ඒ හීනය සියලුම දෙනාගේ සාර්තක වෙන්න ඕන ...තෙරුවන් සරනයි හොදට පාඩම් කරන්න..❤
"එන්න මා පසුපස යන්න මා පසු කර"
බුදු සරණයි සර් ❤️🙏
Thank you so much sir for this.this is very useful
හින හැමෝටම තියෙනව ඒකට යන්න ඕනි නම් වැඩ කරන්නම වෙනව වැඩ නොකෙරුවොත් ඒ හීනය දවසක ඔයාගෙන් සදහටම ගිලිහී යනව මමත් මෙච්චර කාලයක් මගෙ හීනය වෙනුවෙන් මහන්සි උනේ නෑ ඒත් මේ දැන් ඉදන් උපරිම මහන්සියෙන් වැඩ කරනව දවසක තැනකට ගිහින් තමාගෙ හීන වලට යන්න උත්සහ කරන මිනිස්සුන්ට උදවු කරනව ගොඩාක් ස්තූතියි සර් මගේ හීනයට යන්න පලමු පියවර තිබ්බට කොරියන් හීනය දවසක සැබෑ කරගන්නවාමයි💗💗💗🙂😚 මන් වගේම කොරියන් හීනයට මහන්සි වෙන හැම කෙනෙක්ටම ඒ හීනෙට යන්න හම්බවෙන්න ඕන 😇😇💕
Thank so much .this vedios are very very useful for me.keep it up and do more and more vedios for us sir.your teaching pattern was very nice.👍
Sir can i know ?i watched your vedios ,is this enough for my knowledge ,is that want to join another class for that?
සරලව කියාදෙනwa sir. තෙරුවන් සරණy
සාර්ට බුදු බව අත් වේනවා සර් ❤️❤️❤️ සර් ලස්සනට පාඩම මුල ඉදන් කියා දෙනවා ගොඩාක් ඉස්තුති සර් ❤️❤️❤️
I like to learn languages .What you teach is easy to understand. Thank you sir 😊💕
ගොඩක් වැදගත්❤️
ස්තූති ඔබට✌️