Meyath ithin kole wahala katha karanne .mamanam oya undial magulen salli dala ne kawadawath eth mehe idan lankawata salli daddi ape lankawe ecount ekata salli demmata passe thamai mehen eyalata salli danne .rate pawathina mila denavanam oya mokakwath nehene e madiwata badu mila thel mila oya okkoma ape kara pita dagana api sadarana wenna onada oya banku walin karanne sadarana wedakda ethakota eththa kataha karanavako boru kiyanne nethuwa
මේක තමයි උණ්ඩියල් ක්‍රමය ගැන සිංහලෙන් තියෙන පට්ටම explanation එක. සුපිරි. ❤
මම සබ් කළා
Thank you very much for your valuable admire. Mage anith video balanna.
ඉතාමත් බුද්ධිමත් විශ්ලේෂනයක්. Super .
Thank you for your valuable review. Mage anith video balanna.
හරිම හොද විස්තර කිරීමක්...අද තමයි උන්ඩියල් ක්‍රමය ගැන හරිම අවබෝධයක් ලැබුනේ..මීට පෙර උන්ඩියල් කියන වචනය අහලා තිබුනට ඒ ගැන කිසිම අවබෝධයක් තිබුනේ නෑ..ගොඩක් ස්තුතියි ඔබතුමාට ..
You are welcome, mage anith videos balanna, ewath godak prayojanawath weyi.
නියමයි උන්ඩියල් කියනඒකේ තේරම දැනගත්තෙ අදයි . බොහොම ඉස්තුත්යි සහෝදරයා .පේසු පිහිටයි.
Thank you, mage anith vide balanna, me wagema prayojanawath weyi
@@SLCommerce frtrrddsaaccxfffggffffttt📻🎶🎶🎶🎸🎸📟📠🎺📠🎺📠🖱️📠🖲️🖲️🔌💻💻💻🔌💻🖥️🖥️🖥️🖥️🖨️🖨️🖨️🖨️🖨️🎙️🎙️🎙️🎙️
හොද දැනුවත් කිරීමක්
❤ මිනිසුන් වෙනුවෙන් සේවයක් ...ස්තුතියි
You are welcome mage anith Video Balanna
අප දන්නා හැටියට වැඩි පුර ම මේ හොර වැඩේ කරන්නේ. ලංකාවේ බිස්නස් කරන පිට රටවල් වල ඉන්න මුස්ලිම් අය. අපිත්. මේ අයට සල්ලි දීලා තියනවා. පසුව තමයි දන්නේ කුවේට් වල එයා ලගේ. එක වුන්ට. වලට දාලා තියනවා. ලංකාවේ අය තමයි. අපේ ගෙදරට සල්ලි ගෙනත්. දෙන්නේ. කියලා. ස්තුතියි ඔබට අපව වැඩි පුර. දැනුවත් කිරීම ට..
Welcome mage anith video balanna.
දැනුවත් කිරීමේ වීඩියෝ ඉතා හොඳයි
Thank you, Mage Anit Video Balanna
නියම ක්‍රමයක්
හැබැයි නීති විරෝදීයි. මගේ අනිත් video බලන්න
Bohoma sthuthi godak ayata notherena dewal mehema kiyala denawata......🙏🙏🙏🙏...........
Thank you, mage anith video balanna, me wagema prayojanawarth weyi.
Theruna සහෝදරයා thanks
You are welcome
පිට රටකට TT එකකින් ගෙවන විට සිදුවන ක්‍රියාවලිය පහදල දෙනව නම් වටිනවා
ඒ වගේම පිට රටකදී ලංකාවේ Credit card එකකින් ගෙවන විට මුදල් හුවමාරු ව සිදු වන ආකාරයත් දැන ගැනිමට කැමති යි
Mage channel eke thiyanawa videsha vinimya sanchitha kiayala video ekakuyi Anayana seem kiyala video ekakui. E video 2 balanna. Oyage prashneta uththara labayi
නොදන්න දෙයක් ද්නගත්තා .ඉස්තුති .
You are welcome,age anith video balanna
Undiel hodai ai thawath me hora sakkili haththa ta hora kannda basil pakya thawAth USD pooke gahagani
දැනුවත් කළාට ස්තුතියි
You are welcome, mage anith video balanna. Digatama apith ekka radila inna
ඔයාට ස්තූතියි නොදන්නා අය දැනුවත් කලාට...මම නම් කලින් මේ ගැන දැනන් හිට්ය...මම මුදල් ලංකාවට යැව්ව..මට නම් රිසිට් පතත් ලැබුණා .අප අතරේ 💯 ට 500ක විශ්වාසයක් තියෙනවා... කිසිම ප්‍රශ්නයක් නෑ
Thank you, මගේ අනිත් Video බලන්න.
@@SLCommerce මල්ලි ඊමෝ නම්බර් එක දෙන්න.... පණිවිඩයක් තියෙනව ඔයාගෙන් අහල දැනගන්න ඕන...
Mage FB page ekata msg ekak danna
උන්ඩියල් ක්‍රමය තුල තිබෙන විස්වාසය නෙවෙයි ප්‍රශ්නය ඒ තුලින් අපේ මාතෘ භූමියයේ ආර්ථිකයට හා සමාජයට ජාතික ආරක්ෂාවට වන හානිය..
උන්ඩියල් ක්‍රමය ඍජු හෝ වක්‍ර ලෙස ප්‍රවර්ධනය කිරීම නීත්‍යානුකූල නොවන ද්‍රෝහී ක්‍රියාවකි..
Thank you brother ♥️
You welcome, Mage anith video balanna.
උන්ඩියල් නියෝජිතයන් දෙදෙනෙකු අතර ගණුදෙනු. සිද්ධ වෙන්නේ කොහොමද?
Boho welawa ek yanne rolla. Nathnam hora business walin owa settle kara gannawa.
නීත්‍යානුකූල විදියට බැංකු හරහා එවුවම බදු වදිනවද? කොච්චරක් ද?
හොද දැනුවත් කිරීමක් හුගක් මෝඩ මිනිස්සුන්ට මේක තේරුම් කරන්න අමාරුයි. මම කුවෙට් සෑහෙන කාලයක් මේ උන්ඩියෙල් ක්‍රරමය තිබුනත් මේ මෑතකදී ඒකට. ඒජන්ට්ලා වැඩිවුනා හේතුව රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධව ඩයස්පෝරාව වගේම ජනතාවිමුක්ති පෙරමුණේ සාමාජිකයන් exchange වල වැඩකරන ලංකාවේ අයව අල්ලගෙන සල්ලි වලට වැඩිමුදලක් ගෙවා ඩිනාර් ගන්නව හැබැයි ඒ අතරමැදිය ජනතාවිමුක්ති පෙරමුණේ උනත් සල්ලි යන්නෙ ඩයස්පෝරාවෙ දෙමළ පුද්ගලයෙක් අතට ජනතාවිමුක්ති පෙරමුණ සහයෝගය දෙන්නෙ රට වට්ටන්න ඒකට මේ ගෙවල් අස්සෙ කාර් හෝදන එකෙක් පවා හවුස්මේඩ්ලාට කියනව සල්ලි යවන්න එපා අපි වැඩිමුදලක් දෙනව කියල ඇත්තටම මේ ලෝකේ කිසිම දෙයක් නොදන්න නූගත් ගෑනු ඒකට අහුවෙලා ලැට් වලං හෝදල ගන්න මුදල රටේ ත්‍රස්තවාදීන්ට දෙනව රුපියල් 10 ක් වෙනුවෙන් උන් හිතන්නෙ රට රාජපක්ෂලගෙ කියල රට අපේ කියලවත් තේරුම් ගන්න මොළයක් නැහැ රට ආපස්සට හරවන්නෙ රාජපක්ෂලට රිදවන්න නමුත් අපේම හිගන පරපුරට නේද මේ කරන්නෙ කියල තේරුම් ගන්න මොළයක් නැහැ බහරේන් ඇල්මුල්ල. Exchange වල මේ සාමාජිකයන් ඉන්න්ව මට පුලුවන් නම් ගම් ඇතුව තොරතුරු දෙන්නෙ ඔබේ දැනුවත් කිරීම කාලෝචිතයි.
Thank you, mage anith video balanna
Sar Mama.jordan.inne.mehe.rate.thiyanawada.sar plz.godak.pin
@@ranidhusandeepdilsan1326 ඔයා නීත්‍යානුකූලව බැංකුවෙන් යවන්න දැන් මුදල් ඒකකය වැඩී භය නැතුව බැංකුවෙන් යවන්න බුදුසරණයි
Wickramagekwt Wickramagekwt මේ ගැන මට කැනඩාවේ එක්කෙනෙකුත් කිව්වා, කැනඩාවෙ මිනිස්සුත් මේ කුමයට තමයි සල්ලි එවන්නෙ ලංකාවට
Uba machan, awanguard neda wada?mechchara kal hari krameta ewala, bola goda daapu rata..........thawa dikkaran hitapan....dammikai,ranilai,nandela dennai, purawalama dei thopi wage gothayanta....ubata kelawela thiyenneth jvp kaarayo hindada kiyala poddak athagaala balapan....
Dear Anton Fernando this is in correct this is not the way undial deals happens.
What is the correct way Mr. Wijesiri
superb SL commerce
Thank you
AiyeTT buying rate selling rate, od rate kiynne mokadda ewa කොහොමද accounts karanne kiyna eka gana kiyla dennako
මමත් දැන් අවුරුද්දක විතර ඉදන් ලංකාවට සල්ලි යවන්නෙ උන්ඩියල් ක්‍රමෙට තමයි..ලංකාවෙ අපේ එකවුන්ට් එකට සල්ලි වැටුනට පස්සෙ තමයි අපි මෙහෙන් සල්ලි දෙන්නෙ.එදාට යන රේට් එක අහල මෙහේ සල්ලි වලින් මේ ගාන දාන්න කියල එක call එකයි එකවුන්ට් නම්බර් එකයි දෙන්නෙ..පැයක් යන්න කලියෙන් සල්ලි දානවා.ලංකාවෙ ඉන්න කෙනෙක් තමයි අපේ එකවුන්ට් එකට සල්ලි දාන්නෙ.කිසිම අමතර වියදමකුත් නෑ...සල්ලි දාල රිසිට් එක පොටෝ එකක් ගහල එවනවා සල්ලි දැම්ම කියලා..ඊටපස්සෙ හවසට හරි පහුවදාට හරි එයාල ඇවිත් සල්ලි අරන් යනවා...අවුලක් නෑනෙ බැංකුවෙන් අපිට 55ක් ගෙවන කොට උන්ඩියල් අපිට ගෙවනව 65ක් ...😁
Meka neethi wirodi kramayak, e wagema kawadahari oyata mehe thiyena oyage salli ipayuwe kohomada kiyala investigation ekak awoth kiyanna bari wenawa
අමතර වියදම කියද සිසිර බ්‍රෝ එයාලා ගන්න.. ඒ අමතර වියදමත් ඔයා දැන් ඉන්න රටේ ඉන්න නියෝජිතයට නේද ගෙවන්න ඔනී?
උදාහරණයක් විදියට ඔයා ඉන්නෙ usa වල නම් එහෙ නියෝජිතයට මෙහේ අද rate එක අනුව ගාන rs 270 i නම්, මෙහේ ලංකාවෙ නියෝජිතයා රුපියල් 270 ක් ඔයාගෙ ලංකාවෙ බැංකු ගිණුමට දානවා, ඊට පස්සෙ ඔයා ඩොලර් වලින් 270 වේ වටිනාකමයි, තව අමතර ගානක් ගෙවනවද ... ඒ අමතර ගාන හැදෙන්නෙ එක ඩොලර් එකකට මෙච්චරයි කියලද?
අනික , බැංකුවෙන් දෙන්නෙ 260 ඉ නම් එයාල ඊට වැඩි මුදලක් ගෙවනවද?270 ක් මං කිව්ව වගේ...
ඔයා කිව්ව එකේ අනිත් පැත්ත මෙහේ ඉදන් කරන්න පුළුවන් ද, ඔයාට සල්ලි ලැබුනම මෙහෙ නියෝජිතයට අපි සල්ලි දෙන විදියට..
අනික මෙක අපෙ සල්ලි වංචා කරන හොර නියෝජිතයෝ ඉන්නවද. ඔයාට එහෙම වෙලා තියෙද.. පොඩ්ඩක් කියන්නකෝ සහො ❤️
Oya ge number ekak denna
@@channanimala4665 ඒක ඇත්ත බැංකුවට සල්ලි දාන්න ගියපු හා මා අපිට ගෙවන්නෙත් ඩොලර් එකට අඩු අගයක් තව ඒකෙන් බැංකුවට ගානක් ගෙවන්නත් ඕනේ උළෙල දැම්මහම අපිට වැඩි rate එකක් දෙනවා සත පනහක් වත් ගන්නෙත් නෑ අපේ දුක්විඳලා හොයන ඩොලර් එකට සාධාරණ අගයක් එතනින් අපිට ලැබෙනවා ඒ රජයෙන් අපිට එහෙම කරන්න බැරි ඒ රජයෙන් හැම වෙලාවෙම අඩුවටම ඉල්ලන්නේ
adeee thabks brother mta tibba getluwk puluwn me wisthrath ekthu krl aphu video eka hadanna ,
ස්තුතිය යාලුවා
Thank you mage anith video balanna
එක. නියෝජිතයකු අතේ. තිබ්බ සල්ලි දුන්නහම ඔහුට එවා ලැබෙන්නේ කොහොමද
Thawa kene salli deela dollar illanawa
Good explanation for all
Thank you, mage anith video balanna
ස්තුතියි
You are welcome, mage anith video balanna
ලොකු දැනුමක් ලැබුන තැනක් yoy
Thank you, mage anith video balanna, me wagema prayojanawath weyi
Wow ❤
Thank you, mage anith video balanna
Good knowledge
Thank you, mage anith video balanna
Thanks malli jp man kawadawat dala nha undiyal jp
You are welcome,mage anith video balanna.
Thankyou so mutch ayye
You are welcome, mage anith video balanna
Ahala thibunata Ada thamai hariyatama Dana gaththee..Honda pahadili mirieemak.
1.kohomada kenek undiyal niyojithayek hoyaagannee?
2.aduma tharamin mudal deemata telepone number akakwath diyayuthuineeda? Athakota podi risk akak thiyanawa needaa?
Pls pahadili karanna.danaganeema sandahaa.thanks
Thank you mage anith video balanna, mama undiyal promote karanna adahas karanne na
Niyamai👍
Thank you, mage anith video balanna
Athokota MN internet walin ewanawa Payoneer PayPal use krala athokota ewa thahanmda ? Internet ewanne
Eka wenas, undiyal wenas
Ethakote me karanne hora deewal walate udaw kirimakne.wadiyen dena rupiyal balala
ඔව්
කලු සල්ලි සුදු කරන් ක්‍රමයක් ඕක ජවාරමක් දේශපාලනයි හොදයි අපේ පිටරට මිනිස්සුත් දැනගන්න ඔනේ රටේ තියෙන තත්වය පිළිබඳව මේ අපේ මවුබිම දේශපලඣයෝ වැඩක් නෑ අපේ රටයි වැද්ගත් එ නිසා මන් හැමොගෙන්ම ඉල්ලන්නේ ඔබගේ යුතුකම ඉටුකරන්න 🙏🙏🙏
Thank you, mage anith video balanna
Aiye pita rata inna kenekgen mage account ekata salli ganna hoda widiya kiyannko.
Banku haraha, Undiyala karana eka hoda naha
Transferwise kiynna app eka undial ekakda?
New look is amazing.
Thank you
Muge බයිලා tama mage yaluwekkge සල්ලි nethi una oya විදියට yawala.
Thank you inpomation
You are welcome, mage anith video balnna
RIA & Moneygram undiyal de?
Money gram undiyal neme neda?
Franca rate undiyal kamaya tiyanawada danna kenek kiyanna
Mage anith video balanna
Koi vidiyo akeda
Franca rate undiyal kamaya karana kenekge fone nambare denawada
a good explanation
Thank you, mage anith video balanna
Niyamai
Thank you, mage anith video balanna
උන්ඩියල් කරන කෙනෙක් හොයා ගන්නේ කොහොමද
උංඩිය්ල් promote කරන එක මම මේ video එකෙන් අදහස් කරන්නේ නෑ.
Remitly and Remitbee undial da?
Eka Maru athal oi
Mage anith Video balanna
උන්ඩියල් නියෝජිතයන් ඇයි එහෙම කරන්නෙ.එයාලට තියෙන වාසිය මොකද්ද
Undiyal fee eka?
Undiyal කියනනම කොහොමද හැදුනේ ???
මේ සිස්ටම් එකට මේ වගේ නියෝජිතයෝ ඉන්නවද ????
Undi kiyanne tmil wachanayak, tamil bashawen thama meka kadila awe.
Ela my bro
Thank you, Stay along with us
අම්මා අදයි දන්නේ උන්ඩියල් මොනාද කියලා ස්තුති දනුවත් කලාට ..ඕමාන් අහස යට
You welcome, මගේ අනිත් video බලන්න.
හොදම හොදයි ගොඩක්
Thank you, mage anith video blanna
@@SLCommerce අනිවාර්යෙන්
Thank bro 😊😊
You are welcome, mage anith video balanns
Etin meka natara karanna barida
Natharakaranawanam kochchara dewal thiyenawada
උණ්ඩියල් නියෝජිතයන් ගණුදෙනු බේරා ගන්නෙ කොහොමද කියල පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි
Mama palleha reply ekala dala thiyenawa, eka balanna
thanks bro
You welcome, digatama apith ekka radila inna
මෙිකෙන් සල්ලි ලැබෙන්නේ නැති වෙන්නේ නැද්ද
hora wadak nisa awadanamak thiyenawa
Undiyal kramaya gena tawa apata getalu tienawa. Danna kenek wistara karanna
Thank you,
මොනවද දැනගන්න ඕන.අපි මෙහෙන් දාන්න ඕන සල්ලි ගාණ කියල එකවුන්ට් නම්බර් එක දීල පැයක් යන්න කලියෙන් සල්ලි දානවා..ඊට පස්සෙ සල්ලි දාපු රිසිට් එක අපිට එවනවා සල්ලි දැම්ම කියලා..ඊට පස්සෙ හවසට හරි පහුවදාට හරි ඇවිල්ල සල්ලි අරන් යනවා..සල්ලි දාන අය ගොඩාක් ඉන්නවා..එක එක්කෙනාගෙ එකේක ටේට්...මම නම් දාන්නෙ දෙන්නෙක් තුන්දෙනෙක්ට කතා කරල රේට් එක වැඩි එකාගෙන්.100%ක්ම විශේෂය.දාන්නෙ ලංකාවෙ ATM වලින් තමයි ගොඩාක්..නෝමලුත් දානව..බැංකුවෙන් අපිට 55ක් ගෙවද්දි උන්ඩියල් කාරය අපිට 65ක් ගෙව්වා...😁
@@sltvmedia3195 ඔයාව contact කරගන්න පුළුවන් ද?
Godaak Hoda pahadili kirimak
Thank you, mage anith video balanna
Korean ondiyal kena kauda
Mama me deal promote karanna video eken uthsaha karanne naha
උන්ඩ් යල් කියන්නෙ මොකක්ද කියලා හොයන කොටයි හම්බුනෙ
මාත් හෙවුවා මේ ක්‍රමේ මොකක්ද කියලා හොයනකොටයි හම්බ උනේ
දැනුයි තෙරෙන්නෙ
අපි නම් රට සල්ලී හොයන්නෙ මාර දුක් ව්දලා
ඒ හින්දා එවට වැඩ් යෙන් රැපියල් වැඩ් යෙන් ගන්න හිතුවා මැදැයි
@@sandipalakshan4341 mage anith video balanna me wagema wadagath weyi
Great 💯💯
Thanks, amge anith video balanna, Digatama apith ekkaradila ina
උණ්ඩියල් නියෝජිතයො හම්බවෙන්නෙ කොහොමද
උන්ඩියල් promote කරන එක මම මේ තුලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.
මට ඉන්දියාවේ කෙනෙකුට ඉන්දියන් රුපියල් 2000 ක්යවන්න ඕන කොහොමද යවන්නේ
බැංකුව හරහ යවන්න, උන්ඩියල් promote කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැ.
Super
Thank you, mage anith video balanna
Thank you
You are welcome, Mage anith video balanna
Agents la denna kohomada passe money transfer kaganne
Continuos process ekak nisa bohowelawata ona wenne na. Ehema ona unath leagal business ekaka priceadu wadi krala yawanna puluwan. Nathnam gold widihata arn hari cash notes widihatama athe aran hari yawanna puluwan. Samahar welawata newswala ahenne rathaean ekka hari foreign notes ekka hari sakakaruweku allai kiyala me wage dewal thama.
❤
Thank you, mage anith video balanna
oya kamaya nathara karanna barida
Nathara karanawanam lankawe kochchara dewal thiyenawada?
Ow. Ape 🇱🇰 tතවත් kelewena eka tama. මෙහෙම wenne. Mun tamai රටට kelawenakal inna un.
Tax eka poddak adu karaanan minissu bank eken yawai
Tax walata wada hora business karana aya thamaa meka wadiyenma use karanne
@@SLCommerce ow eewa ithin nawathanna baha , oya jobs karana aya wath ewana eka wadi wei tax adu karoth
👍👍👍👍👍
Thank you, mage anith video balanna
Mannam dala නැහැ dannat නැහැ
Good, mage anith video balanna
Who Cares
ඉක්මනට කියන්න . අනවශ්‍ය දෙවල් එපා
Thank you, ,මම ඊලග video වලින් මේක හදා ගන්නම්
👍👍👍👍👍👍👍
Thank you
අනේ යන්න අනේ ..අපට ලැබුනට පස්සෙ තමයි සල්ලි එයාලට අපි සල්ලි දෙන්නෙ
Thank you
@@korean_language_hub_sl හාකො ...හාකො...🤣🤣 මම වග කියනව මගේ ලමයි ගැන
@@korean_language_hub_sl රට විරුවො කොරෝන හැදුන වෙලාවෙ කෑගහල කිව්ව ගෙන්න ගන්න කියල .කෝ කී දෙනෙක් පිටරට මැරුනද. හිත් පිත් නැති කාලකන්නි න්ට රට බාර දුන්නම ඔහොම තමයි. මම මගේ ජීවිතේම ලංකාවට ඩොලර් එවපු කෙනෙක් . අදටත් එහෙමයි. ඔයා මට හොද නරක තේරුම් කරන්න ඕන නෑ. ඔය බත්කන දේශපාලන හරක් ටික එලවන්න සහය දෙන්න රටට. අපිට නැතත් අනාගතේ බාරගන්න ඉන්න දරුවන්ට සෙතක් වෙයි
@@priyanisilva8763 ඔයා koheda
@@priyanisilva8763 ඔයාගේ නම්බර් එක එවන්නකෝ
රටේ විදේශ සංචිත වලට මේකෙන් අඩු වැඩියක් වෙන්නේ කොහොමද ?
හිතන්න මෙහෙම මම ඉන්නේ විදේශ රටක,මගේ බැංකු ණයක් ගෙවන්න තියනවා, මම මේ රටේ ඉන්න මගේ මිත්‍රයෙක් ට කියනවා මට සල්ලි යවන්න ඕන කියල එයා මට කියනවා එයාගේ ලංකාවේ බැංකු ගිණුමෙන් මට අවශ්‍ය මුදල මට දේනම් ඒ මුදලට සමාන මේ රටේ මුදල් වලින් ඔයා මට එක ගෙවන්න කියල, සරලව මේකත් උණ්ඩියල් තමයි නේ ද ?
එහෙම බැලුවම රටවල් දෙක අතර මුදලක් හුවමරු වෙලා නැහැ ,එතකොට විදේශ සංචිත රටවල් දෙකේම ඒ විදියටම තියනවා
එතකොට රටට විදේශ විනිමය එන එක නතර වෙනවා. ආනයන කරන ඉන්ධන ඖෂධ වගේ දේවල් වලට ගෙවන්න විදේශ මුදල් සංචිත හැදෙන්නේ නෑ. රට ඇතුලේ තියෙන රැපියල් කඩදාසි වලින්ම රෝලක් යන්නේ
උන්ඩියල් ගැන දන්නේ නැතුව කතා කරලා වැඩක් නෑ. මේ වීඩියෝ එකෙත් හරියට උන්ඩියල් ගැන කියලා නෑ. අදාල රටේ කෙනා රුපියල් දාන්නත් එයා රුපියල් හොයාගන්නෙ කොහොමද කියල බලන්න වෙනවා. ඉතින් මේ හැමදේකටම දේශපාලකයෝ සම්බන්ධයී.
How can i find ajent
We are not promote this
Api yawanne ACCOUNT NO: YATA. EATH MAMA BANK YANNE NEHA.
Mehe inn a undial kena oyage account ekata salli genan danawa eth banku throug transfer karanne na
Meyath ithin kole wahala katha karanne .mamanam oya undial magulen salli dala ne kawadawath eth mehe idan lankawata salli daddi ape lankawe ecount ekata salli demmata passe thamai mehen eyalata salli danne .rate pawathina mila denavanam oya mokakwath nehene e madiwata badu mila thel mila oya okkoma ape kara pita dagana api sadarana wenna onada oya banku walin karanne sadarana wedakda ethakota eththa kataha karanavako boru kiyanne nethuwa
Methana kole wahala gahala na, Danna de thama video eken kiyala dunne, ita wada deyak dannawanam danna, sathutin baragannawa
Keta kramaya
ඔව්
Video එකෙන් භාගයක් යනකන් උන්ඩියල් කියන්නෙ මොකක්ද කියලා අවශ්‍ය ම දේ කියන්නෙ නැ. ඒක හදාගන්න . ප්‍රේක්ෂකයෙක් බලන් ඉන්නෙ අදාල විෂය කියනකම්. වෙන වෙන බයිලා නැතුව
Thank you ilaga video waladi e ganath awadanaya dennam
Aye thiyeda
prashnaya pahadili na
@@SLCommerce kalin neveththuvaneda aye salli danna puluvanda
@@sandunkeshan6933 Undiyal kawadath, Kohoma karath thahanam
💜💜💜💜💜💜💙💙💙💙💙💙💙💙
Thank you, mage anith video balanna
බ්‍රෝ ඔයා පිටිපන නේද
Ow
😀👍👍👍👍👍😀👍
Thank you, Digatama apith ekka radila inna
.
හොර වැඩේ දැනගත්තා
සන්තෝසයි, මගේ අනිත් video බලන්න
😪😪
Mage anith video balanna
😄😄😄😄😄
Is this incorrect ?
කැරි වැඩ ප්‍රොමෝට් කරන්න එපා
Mama promote kale na, explain kala vitharayi.
ftt ,kawru hri undiyan kenk contact kr gnna number ekk dnna or location ekk dnnko
Undiyal promote kirimak api sidu karanne na
ඔයාව contact කරගන්න පුළුවන් නම් හොඳයි. Number එකක් දාන්න පුලුවන් ද?
Mage FB page ekata msg ekak danna
@@SLCommerce නම තියෙන්නෙ කොහොමද brother?
SL commerce
❤❤
@@buddikafernando756 thanks mage anith video balanna
❤️❤️❤️❤️❤️
Thank you, mage anith video balanna