Shehani cried because of the feelings any living human could get while listening to this song. Also she is a human being and there is nothing wrong about expressing one's true emotions. This song is an all time favorite. The peaceful voice of Mr. Jagath Wickramasinghe gives this song an immortal value. Well educated Mrs. Duleeka Maarapana stated the true facts about why Shehani cried. It is evident that the Hiru Channel is using Shehani's crying moment as a title, so people will eagerly watch this video to find out why she is crying? Well........that is why it's call the MEDIA and sadly that is not the way Hiru TV should accumulate the number of views for this video. The title should have being descriptive about the legendary Singer and not the audience.
කිසිම හේතුවක් නැතුව මේ සින්දුව ඇහ්ද්දි මගෙත් ඇස් වල කදුලු පිරෙනවා..හදවතට කතා කරන ගීත කියන්නෙ මේවට ❤️
ඒක කටහඩක් නෙවෙයි...ඒක දිව්ය්ර ලෝකේ වීනාවක තනුවක්........ආදරෙයි ඒ voice එකට
What a brilliant comment.... 💕 love it
මේ ගීතය ඉතා සුවිශේෂීයි!! මේ තරම් දැනෙන්නේ තවත් එක් සංවේදී හිතකට විතරයි!!
Madushanka Priyatharanga
Hm ......yes.....
අනිවාර්යයෙන්ම....
Aniwaryenma
Oya hari
Attatama ow
හිත ඇතුලේ තෙරපිලා තියෙන හැගීම් පපුව පලාගෙන ගන්න පුලුවන් මේ නිර්මාණ වලට.. ❤
Eka aththa machn ❤🥺
❤
මේ සිංදුවට අදාල වචන, තනුව, සංගීතය සහ කටහඩ යන 3ම නිවැරැදිව ගැලපිලා තියෙනව..ඒ ගැලපීම තමයි මෙකට හේතුව..සිංදුවට අපි හැමෝගෙම අවස්ථා සම්බන්දයක් නැති වුනාට ඒක අපිට දැනෙන්නෙ ඒකයි.අත්දැකීම් තියෙන අයට අනිවර්යෙන් ඇස් වලට කදුලු එනව..ආසම සිංදුවක්..❤❤
ජගත් වික්‍රමසින්හ ගේ හදවතටම කාවදින්න ගායනා කරන්න පුලුවන් හඩ අපි අගය කරනවා මදිද කියලා මට නිතරම හිතෙනවා. කිසිම කෙනෙක් සමග තරගයක් නැති එ අහින්සක හඩ. මා නුඹමද අහන හිතින් , තවත් ඔහුගේ ලස්සනම සින්දුවක්. දීර්ඝයුෂ ඔබට.
Pemwanthayin se sinasi
කවුරුත් මතක් වෙන්න ඕනෙ නෑ ඔය සින්දුවට.ඉතාමත් ලස්සන සින්දුවක්.ඒක අහන ඕන කෙනෙකුගේ ඇස්වලට කදුලක් එන්න පුලුවන් කිසිම පදනමකින් තොරව.ඒකයි රස වින්දනය.ඒක තේරුම් අරගෙන ප්‍රශ්න අහන්න රංගන.ඔයවගේ ගොං ප්‍රශ්න අහන්නේ නැතුව.
දැන් තියන සොහොන් සින්දු වගේ නෙවෙයි...මේවට තමයි...සින්දු කියල කියන්නෙ...හදවතටම දැනෙනව ❤❤❤
හැම මනුස්සයෙක්ගෙම හිතේ කාටවත් නොපෙන්වෙන ලොකු වේදනාවක්, දුකක් තියෙනවා, සමහර අවස්ථාවල මේ ගීත වල වචනත් එක්ක ඒ කථාව කියවෙනවා.
අනිවාර්යෙන් 😔😔😔😔😔
රටක ජනාධිපතිවරයා උනත් හදවතට දැනෙන සිංදුවකට ඇඩෙන එක හරි සරලයි. මොකද මිනිස්සූ කියන්නේ සංවේදී සිංදුවක්
Hi...
Aedenne neththam pudumai nangiya 🍓🍓
Hi
නදීෂා සහෝදරිය සැබැවින්ම එය සත්‍යයක්
pissuda ape rate janadipathigollonge sanwedi nahara kapala thiyenne. unta adenne na. ehema wenawanam mehema ratata wennne na.
good luck ජගත් මහත්තයා .ඒක විටක බාවනාවක් තරම් දැහැන් ගත කීරිමක්
සංවේදී හදවතත් වේලාවකට මහ කරැමයක්.😣
Ekanm aththa ane
සිරාවටම
සහතික ඇත්ත
එක නම් ඇත්ත වෙලාවකට අසරන වෙනව
ATHTHA
අහන අහන හැමවෙලාවක ඇග හිරි වැටෙනවා දැනෙන් නේ මගේ විතරද😕💗
Lassana sinduwak. Man godak asai
අපි හැමෝම මොන තරාතිරමක හිටියත් ප්‍රේමය හමුවේ ගොඩක් සංවේදී වෙනවා❤️😓
Aka thama karapu lokuma modakama
හැගිම්.දැනිම්.ඇති මනුස්සයෙක්ට ගීතයක් ඇසිමේදි ඒ අවස්තාවට ගිහින් එයට සම වැදුන විට ඇතිවන හැගිම වචන වලට පෙරලන්න බෑ. ඒකටම අත්දැකිමක් එකතු වුනාම ඒක මාරම හැගිමක් වෙනවා. ඒක තමයි මනුශ්‍ය ස්වභාවය...
ඔබේ සිනා ලග නෙත නැවතුන දා
ඔබේ කතා ලග සිත නැවතුන දා
ප්‍රේමය හැදින්නෙම්..
ප්‍රේමය හැදින්නෙමි..
මේ ලෝ තලයේ...
සිතක් ලග නෙතක් ලග නතර නොවුනු කෙනෙක් ඉන්නේ බොහොමත්ම කලාතුරකින්...
මෙතුමගේ තවත් ගීතයක කොටසක් මතක් කරන්නම්..
අතිතයට පිය මනිනු බැරි
ඒ පෙම් දැහැනේ නටබුන්ද නැති
පිනි කදුලක් සේ මැකි ගිහින් හිතේ ඉතිරි වූ එකම කතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමු වේ නම්....
O
ජගත් කියන්නෙ ලංකාවෙ ඉන්න දකෂම ගායකයෙක් සංගීතඥයෙක් එයාගෙන් වැඩක් ගත්තෙ නෑ
agree
Asela Bandara .Iu@.
Asela Bandara
ජගත් ඒ අවස්තාව නොලැබුනේ ජගත්ම කරපු වැඩක් නිසා ජගත්ට වැඩ පෙන්වන්න දීපු අවස්තාව ඔහු විසින්ම නැති කර ගත්තා
Asela Bandara
A kiyanne oya godak sanwedi
Kiyalada
Manju chamalsa i didnt get u i just want to tel that singer is a talented fellow
මෙම සිංදුව එක පාරකට වඩා බලපු අදටත් බලන අය ඇති ,ඇත්තටම මගේ ඇස් දෙකටත් කදුලක් ආව,
ageth awaaaa
aneee manda ehema wenne kohomada. aththatama aduna mata
බොරු කියන්න ඕන් නෑ... ඔය සිංදුව තනියම අහද්දි මටත් ඇඩෙනවා.එකක් සිංදුව ගොඩක් සංවේදී, තව එකක් වැලලි ගියපු අතීතයක් කෙනෙක්ට මතක් වෙන්න පුලුවන්
Qw
තමන්ගෙම කියල ලෝකයක් කරගෙන කෙනෙක් හිටිය අය දන්නව සින්දුව දැනෙද්දී ඇවිස්සෙන මතකයේ වේදනාව 😔😔
හදවතට ගොඩක් දැනෙන ආදරණීය ගීතයක් ...❤️❤️❤️
මාරම ලස්සනයි ඒ සින්දුව ඒ කටහඩ කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ,,,
අද කොළබ ඇවිත් ඉන්න ගොඩක් Models ලට, ගමේ වැළලී ගිය ආදරයක් තියෙනවා....
lol kolaba kellek eki :D :D
S Kaushalya Dissanayaka ye bro
S Kaushalya Dissanayaka එකඟයි බං ඒකටනම් 💪
S Kaushalya Dissanayaka aniwa .
S Kaushalya Dissanayaka well said machan
Hats off Mr Jagath Wickremasinghe Great Singing . Very Emotional.
අනේ මංදා මටත් ඇඩුනා😥 ඔච්චර හැගිම්බර විදියට ගායනය 😥🙏
මේවා ගීත නෙවෙයි ජීවිත❤️🙏
ඇයට අතීතයේ සොදුරු ප්‍රෙමයක් සිහි කවි ඇගෙ දෙනෙතින් කදුලු වෙටුනු මොහොතක් 👍❤❤❤💕
මගේත් ඇස්වලට කදුලක් ආවා මමත් ආදරයෙන් පැරදුන හින්දා
ආදරෙ කරනවට වැඩිය හෝදයි තනියම ඉන්න එක
😥
ඔය අත්දැකීම ජීවිතයට ඕනි. සහෝ.. එතනින් තමයි තමන්ගේ ඉදිරි ගමන තීරණය වෙන්නේ.
සහතික ඇත්ත.
Aniwarwn eth....e wenakota rideika iwarai hith
ඒක ඇත්ත
ෂෙහානිගෙ හිත සංවෙීදියි ඒකයි එයාට ඇඩුනෙ මම හරි කැමති නිලියක් එයා
W
මනුශ්‍ය කඳක් ඇතුලේ මනුශ්‍ය හදවතක් තියෙනවනම් මිනිස්සු සංවේදී වෙනවා..
ගොඩක් උන්ට මනුශ්‍ය කඳක් තිබුනට හදවතක් නෑ..
හරියට හරි සහෝදරයා ❤️👍
Pala ponnayo yanna
Manilka..oya ge kathawa attha
Manilka Kodippili 😓😓💕💕☝
Kisi vidhyathmaka padanamak na e kathawatanm...
ඔය සින්දුවෙ තියෙන power 1 තමා❤❤ සංගීතයට සංවේදී මිනිස්සුන්ට එහෙම වෙනව සින්දුවට කිසි සම්භන්දයක් නැති උනත්
මගේ ආසම ගායකයා සිත් සුවපත් කරන කටහඩක් ඔහුට හිමි
මම ආසම සින්දුවක්❤️ගොඩක් හිතට දැනෙනවා🙁
කියන්න වචන නෑ ජගත් අයියේ..
ඔයාලා හැමෝටම තේරැවන් සරනයි...
ප්‍රේමය හැදින්නෙමි...
ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි.
ඒක නිකම්ම වචන ටිකක් නෙමේ..අද කාලේ කියන වාච්යාර්ථයට පමනක් සීමා වුනු ගීතයකට වඩා ව්‍යංගයෙන් කියන හිතට දැනෙන මේ වගේ ගීත ගොඩක් තියෙනවා.විරහවත් ව්‍යංගයෙන්ම දරාගන්න පුලුවන් මිනිස්සු හරි අඩුය්😌❤️
හරිම ලස්සන... ගොඩාක් සංවේදී ගීතයක්...
නිලිය ඇත්තටම අඩනවා ද නැද්ද දන්නෙ නැහැ .හැබයි ඔය ගීතය අනිවාර්යෙන්ම ඇඩෙනවා. අමරනීය ගිතයක්.
boruwata adanna be huttho ohoma..
@@sl_razor mokda hutto boruwta adanna bari 😂😂😂💔
Marketing 😂😂
ගෑනුම්ගෙ බොරුව.😂
@@sl_razor uba kello gana danna😂😂🤚
සිරසෙ මුලින් ගියේ ඉස්සර හිර ගෙදරක visual එකක් එක්ක. මාරම feeling එකක්.
සංවෙදි හිතකට දැනෙනම සිංදුවක් . 💚
ගොඩක් අදර ණිය සිනදුවක් හිත පාරනවා❤️
ඇත්තටම දුක හිතෙන සිංදුවක් 😔😔😔😔😔😔😔😔
Me wage wacahan gelapeemak thiyana adarayak thawa thiyeida kohehwath.....pissu hadenwa. Jagath wickramasinghe mahathannta gaurwa karanwa mama hemadamath puduma adarayak me voice eke.... ❤ ❤❤
මගේ දුමින්ද අයියත් ආසම සින්දුව අපේ ආදරේට මේ සින්දු ගොඩාක් ලන් උනා
එයා විතරක් නෙවෙයි සංවේදී හදවත් තියෙන ඕනෙම කෙනෙකුට ඇඩෙනවා මටත් ඇඩුනා😢😢
😃😀😂😩😓😞😫😫💓💗❤😭💓😄😃😭
RoHihi kumar
ගොඩාක් දැනෙන සින්දුවක්....😢❤❤❤
අදත් ඇහුවා. අනේ මට මේ ගීතය එපා වෙන්නේ නෑ..
පන කියලා හිතලා ආදරේ කලේ ඒත් ඒ තරමට විශ්වාස කල ආදරයම මාව රැවැට්ටුවා.
Outstanding. Very beautiful and calming down your mind by listening to this song. Great Mr Jagath wickramasinghe. USA 🇺🇸
මේ සින්දුවක් නෙවෙයි .. මේ බාවනාවක් ❤️❤️❤️
මිහිපිට දෙවිවරු.. ජයෙන් ජය
කාවින්ද්‍යා උපරිම try එකක් දෙනව අඩන්න හැබැයි හිනා යනවා 😂
ඇත්තටම හරිම ලස්සනයි
පරන මතක අවුස්සන කටහඩක්
Shehani cried because of the feelings any living human could get while listening to this song. Also she is a human being and there is nothing wrong about expressing one's true emotions. This song is an all time favorite. The peaceful voice of Mr. Jagath Wickramasinghe gives this song an immortal value. Well educated Mrs. Duleeka Maarapana stated the true facts about why Shehani cried. It is evident that the Hiru Channel is using Shehani's crying moment as a title, so people will eagerly watch this video to find out why she is crying? Well........that is why it's call the MEDIA and sadly that is not the way Hiru TV should accumulate the number of views for this video. The title should have being descriptive about the legendary Singer and not the audience.
Goosebumps🥶
Just no words to describe...such a masterpiece😇
භාවනාවක්… ඒ ගායනය….🧘♂️
සංවේදි වේගෙන ආවා දුලීකා දැක්ක ගමන් හිනා ගියා😁
සන්වේදී වේගන ආවා මේ කමෙන්ට් එක දැක්ක ගමන් හිනාගියා 😂
mth😂
Apoi 🤣🤣🤣
@@rmsumanawathi1596 ඔව් 😂
@@rmsumanawathi1596 oyage comment eka dakala mata hina giya ...:-)
හරිම දක්ශ ගායන ශිල්පියෙක් හරිම සංවේදී යි
ෂෙහානි හඬා වැටුණේ ඇයි කියල අපෙන් අහන්න එපා. ඒක ඒ වෙලාවේම ඒකිගෙන් අහන්න තිබුනනේ උඹලට.
😉😅😅🤣
අම්මෝ ඒක😂😂
Ohh shit😂
😂
හරිම සංවේදී ලස්සනම සිංදවක්
ඒ සින්දුව අහද්දී ඉබේම ඇඬෙනවා බන්💯
භාවනාවක් වගේ...👉👉😍😍😍
අවන්කෙන්ම මටත් ඇඩුන බන් සින්දුවට නෙවෙයි මේ කෙල්ල අඩනව දැකල පව් බන් එයාලත් මිනිස්සු ලන් කර ගන්න බැරි උන බලාපොරොත්තු ලංකර ගන්න බැරි උන ආදරය පරන ලව් සීන් එහෙම මතක් වෙන්න ඇති ගොඩක් දුන හිතෙනව ඇති ඒ කෙල්ලට අනේ පව් බන් 😢😢😢😢😢😢😢
😋😁😁😁😅👽
කෙල්ල පව්....
🤣🤣🤣
Ekh etta mmmm ❤️❤️
E comment eka dakala kakki barakuth awa kiypanko😂😂
සංගීතය දන්න රසවින්දනයක් තියන ඕනි කෙනෙක්ට ෆීල් වෙනවා මේ ගීත. තනිකරම භාවනාවක්. මේක තමයි සංගීතය, ගායනය කියන්නෙ ❤
❤පිස්සුවක් එ කටහඩ
ගොඩක් ලස්සන සිංදුවක් ...
අදටත් ආසම ගීතය❤
ඇයි අද කාලෙ මේ වගෙ ලස්සන සිංදු ගැයෙන්නෙ නැත්තෙ.........
මමත් ආසම සිංදුවක් අහනකොට මටත් ඇඩෙනවා...
ශෙශානි ගෙ මේ වැටෙන කදුලු වලට මේකෙ අය කොයිතරම් නම් දේවල් කියලද. රගපෑම වෘත්තීය වෙන්න ඇති ඒත් වැටෙන කදුලු වලට එහෙම කියන්න එපා. ලංකාවේ අපේ දේ අගයමු. වැරදි අඩුපාඩු තියෙන අය ඉන්නවා ඒත් හැමෝම එක මිම්මෙන් මනින්න බෑ. අපේ අම්මත්, අක්කත් නංගිත් ගැහැනියක් . අපහස කරන්න කලින් ගෑනුන්ට ඒකත් හිතමු. පිරිමින්ගේ පරම්පරාව ගෙනියන්නෙත් කවදාහරි ගැහැනියකගේ කුසින් .
හා
සුපිරිම ගායකයෙක්.සංවේදී සින්දුවක්
puduma lassanak supirii
ප්‍රේමය ..පිවිතුරුයි..එ උත්තරිතර උතුම් ප්‍රේමය අපිට අහිමී වී ගියාම අපි පිටතට නොපෙනී හැමදාමත් ඇතුලතින් හඩනවා..ඒ වාගේම තවම නොලැබුණ හදවත බලාපොරොත්තුව හිදින්නේ ඒ ප්‍රේමය නම් ඒ හැගිමට අපි සමවැදි විදිමින් විදවමින්ද අපි ඒ ලේස සුසුම් හේලනවා හඩනවා ...එවැන් උතුම් නිර්මල ප්‍රේමය හරියටම කැටයම් වු ගිතයක් තමයි මේ...ඉතින් ...
ඔබේ සිනා ලග නෙත නැවතුන දා
ඔබේ කතා ලග සිත නැවතුන දා
ප්‍රේමය හැදින්නෙමී
ප්‍රේමය හැදින්නෙමී
මේ ලෝ තලයේ
කුමටද උපමා ඉතිහාසය උන් ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා
ඉමක් නිමක් නැති පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා ...
🥺❤️ !
😭😭😭😭 මටත් ඇත්තටම හිතට වැදුනා
මේ ගීතය ඇත්තටම හදවතට
කතාකරන ගීතයක් කිසිම හේතුවක් නැතුව උනත් නෙතට කදුලක් එනවා මම දන්නැහැ කියන්න ගීතය අහපු දවසෙ ඉදලා අද දක්වාම හදවත හන්ඩනවා අපි හැමෝටම ජීවිතයේ කවදා හෝ දවසක දැනුවත්ව හෝ නොදැනුවත්ව ආදරයේ විරහව දැනිලා තියනව අන්න ඒක තමයි හේතුව ඉතාමත්ම සුන්දර පදමලාවක් සහා අති සුන්දර ගායනයක්
සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්..
Mara voice eka❤️
❤ කදුලු බිංදුව වැටෙන්නෙ. එ කෙල්ලටත් නොදැනීම. 1:35
💯💯☝️👌❤️❤️❤️ ඒකනම් තදින්ම දැනුනා😔😔
මේක අමුතුම ගීතයක් ආයි ඒ කටහඩ පිස්සුවක්❤
කතන්දර නම් කාටත් කියන්න පුළුවන් . ඒත් සින්දු කියන්න හැමෝටම බෑ . ඒකයි මේ ගීත පරම්පරා ගණනාවක් අහන්නේ .
Really really nice voice thanks
කැමතිම සිංදුව
සමහර කමෙට් දැක්කාම පුදුමත් හිතෙනවා බං.. මට පෙන විදියට මෙතන රගපැමක් නෑ මෙ කෙල්ල මෙතන අයාසයකින් හිනා උනාට කදුලු අවේ ස්භාවිකවයි!! නළු නිලියෝ කියන්නෙත් මිනිස්සු බං කොයිතරම් බොරු අටෝප තිබ්බත් උනුත් යම්තාක් දුරටවත් සංවෙදි මනුස්සයෝ..!! මෙවගෙ ලස්සන සිංදුවක් අහද්දි ඔනෙම කෙනෙක්ගෙ දැසට කදුලක් නාවත් මොහොතකටවත් හිත සංවෙදි නොව්නා නම්.. එක උන්ගෙ ජාතකෙ වැරැද්ද..
ekagai... mata theruna widiyata nam shehani kiyanne honda kenek. methana andilla boruwak da nadda kiyana eka nam mata sure kiyanna ba. eth mama hithanne na boruwak kiyala. meya tika kalekata kalin birthday ekata asarana lamainta treat ekakuth deela thibuna. anith eka kenek andana gaman hina wenne eya andanawa kiyala anith ayata pennanna one nathi nisa. anith eka boruwata andanne niliyo withrak nemei ne
ඇත්ත සමහර comment දැක්කම පුදුමි තමි ඔයාලගේ කතව ඇත්ත. මෙවන් සංවේදී ගීතයකට කදුලක් එන්න තරම් ය සංවේදී ඒ එන කදුල හංගන්න ඇය හිනාවෙන බවක් මට පෙන්නේ සංවේදී හිතකට මෙම හිතය ඇති කදුලක් උනන්න. තව තමන්ගේ පළමු හදවතට වැදුන ආදරය නැති උණු ආදරයක් උනත් මැවී පෙන්න පුළුවන් සංවේදී ගීතයක්
anee gon pakoo ubata peanne nadda mun me pada shoo ekata adanwa kiyala
කලාකාරයෝ කියන්නේ ටිකක් නෙවෙයි ගොඩක් සංවේදී මිනිස්සු
අනිවාර්යයෙන්
කවුරු උනත් හිනා වෙලා සතුටින් වගේ ඉදියට..හිත් ඇතුලේ ගිනි ඇවිලෙනවා ඒව වහගෙන හිනා උනාට...ඒ හන්ගන් ඉන්න දේවල් මේ වගේ සින්දුවකින් එලියට එනවා...😒
ගොඩක් සංවේදී ගීතයක් නිසා සංවේදී අයට වැඩියෙන් දැනෙනවා
th-cam.com/video/dR2qVCdnHyg/w-d-xo.html
Gihan Madush
Really
It's True.
Love u shehani
WishwaRajindu Liyanagama Yes of course.We love shehani
Lassanai
Gihan Madush tgfbdb
හදවතට hodain දැනෙනවා...👌👌👌👌👌👌
එක පාරක් නෙවෙයි සිය දහස් වාරයක් ඇහුවත් ඇඩෙන සින්දුවක් මේක ☹️
සාහිත්‍ය කියන්නෙ මේකට...ගීයකින් පුලුවන් මනුස්ස හදවතක් මොහොතකට නතර කරන්න උනත්...මේ වගේ සින්දු අහද්දී චිත්ත රූප පවා මැවිලා අපිව වෙන ලෝකෙකට අරන් යන්න පුලුවන්..අද කාලයේ සින්දු එක්ක බැලුවම...හිතගන්න බෑ කලාවට මොකද උනේ කියලා..දුකයි ගොඩක්..😔
ලස්සයි අැතටම අැටුනා මගේ නංගි දාලා ගිහින් අවුරැදු දේකයි මේ සිංදුවට මට අැටුනා
මට දැනෙන්නේ මේක රගපෑමක් කියලා,හැබැයි ඒ රැවැට්ටීමට මං ආසයි.මොකද එහෙම රැවටීම් වලට මන් love කරපු හින්දා.
මට දැනෙන්නේ මේ කෙනගේ අසරණ බව,සෑම විටම හොයන අනෙකාගේ අවදානය,ඒ තුලින් ගොඩනගන ගොඩයන ජීවිතය.
මම කිහිපවරක් මේක බැලුවා,ඇය දන්නවා මේක ඇයට ලැජ්ජාවක් බවත්,නමුත් ඒ තුලින් ගොඩනැගෙන අනුකම්පාව.ඇය ඒ නිසා එකට ඉඩ දෙනවා.
ඇත්තටම මේ වගේ මිනිස්සු අවස්ථාවදිව අනෙකා භාවිතා කරනවා.ඒක ඔවුන්ට කුඩා කල සිට හුරුවන දෙයක්.
මේකේ අවසානය මන් දන්නේ නෑ.මොකද මන් මමත් ඒක තෙරුම් ගන්නවා.
මට හිතෙන්නේ මේ ලොකේ ගැන සියල්ල දැනගෙන මිනිස්සුනව තමන් වෙනුවෙන් use කරනවා.මට දැනෙන විදියට වේලවක ස්වභාව දරමය තෙරුම් කරවනවා එහෙම තමන්ට මේකේ පාලනයක් නැති බව.එතනදි ඇය ඇයම මරා දමාගෙන ජිවිතය ගැට ගහගන්නවා.
ඒ තරම්ම මිහිරියාවක්❤️❤️❤️
කියන්න වචන නෑ. ඒ වචන වලට බලයක් තියෙනව කියල දැනෙනව ❤️
0:45 තත්පරෙන් කඳුළු එනවද එහෙම 😂
මගට ඇවිත් තිබුනේ
කමෙන්ට් බලපුවහම මිනිස්සුන්ගෙ හැටි හිතාගන්න පුලුවන්
Ow ahana katth mthakyan mawenwa dan sindu newine thiynne kathndarane thiynne ...supiri
Harima lassana song eak budu saranayi
2024 අහනවා ඒ හඬ භාවනාවක් ❤
Niyma sinduwak.mama nuwan jayasinghe.pothuhera
Obe sina laga netha nawathunu da
Obe katha laga sitha nawathunu da
Premaya hedinnami ......
Premaya hedinnami.......
Most best songs....i loveit song
Saks
O