හිතන පතන දේ මවමු LAW OF ATTRACTION SINHALA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • තමන්ට අවශ්‍ය දේ තියන නිවැරදි සංඛ්‍යාතය mental frequency එක අල්ලගෙන් (tune) තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ලබාගන්නේ කොහොමද? Law of Attraction ආකර්ෂණයේ නීතිය, අපි හැමෝම ධනාත්මක චින්තනය Positive Thinking එක්ක පටලවාගෙන ඉන්න නිසාම හැමෝටම වගේ හරියට මේ ක්‍රමය අල්ල ගන්න බැරි වෙලා තියනවා. ඇත්තටම අපිට ඕන ඕන විදියට ජීවිතේ ඕනෑම හැඩයකට හදාගන්න පුළුවන් කියන ඇත්ත, කතා කරන්න ඕනි දෙයකට එහා ඉගෙන ගන්න සහ ක්‍රියාත්මක කරන්න ඕනි දෙයක්.
    පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
    Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
    Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
    Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
    Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!
    Website - www.nadeepa.com
    Facebook - / maayadoratuwa
    Instagram - nadeepar
    Blogger - brainhacksbyna...

ความคิดเห็น • 644

  • @sandaligamage3332
    @sandaligamage3332 3 ปีที่แล้ว +16

    ආකර්ෂණීය නීතිය ගැන කොච්චර videos තිබුනත් හරියටම මුළ ඉදලා කොහොමද අපි follow කරන්න ඕන කියලා පිළිවෙලට කියල දෙන video එකක් මං තාම හොයනව.... පිළිවෙලට කළ යුතු දේ කුමක්ද යන්න පැහැදිලි video එකක් බලාපොරොත්තු වෙමි.... ❤️❤️❤️

  • @HRN15
    @HRN15 ปีที่แล้ว +10

    නදීපා රනසින්හ මහත්මිය මා හට මුන ගැස්වූ විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා 🦋 මෙය දකින සියලුම දෙනාගෙ බලාපොරොත්තු සියල්ල ඒ ආකාරයෙන්ම ආකර්ෂනය වූවාට විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා 🦋

  • @chiranjithmalkarunarathna8608
    @chiranjithmalkarunarathna8608 3 ปีที่แล้ว +11

    මේක මැජික් එකක් නෙවෙයි..... අවශ්‍යවන්නේ නිවැරදි මග පෙන්වීමක්... ඇත්තටම ඔබ තුමියට විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා.... මිනිසකුගේ මනසක් නිවන්න ගන්න මේ උත්සාහයට.....🙏💐

  • @lin_joe
    @lin_joe 4 ปีที่แล้ว +129

    සමන්තබද්‍ර හාමුදුරුවෝ කියන්නේ ඕකමයී . ඇත්තටම මාත් ඔයා දේ කලා. මං මවපු හීන ඔක්කොම ඇත්ත උනා. ඒක මාරයී නේද. අද තමා දැනගත්තේ ඒක theory ekak කියලා. මං හැමදාම හිතනවා කොහොමද එහෙම උනේ කියලා. මේක මරු. අද ඔයාගෙ videos okkoma balanawa. 😀🙏

  • @bindyajayasekara7197
    @bindyajayasekara7197 3 ปีที่แล้ว +6

    ඉතාම හොඳ උදාහරණයක් ගත්තෙ ඔබතුමිය මේ ඇතිවීම නැතිවීම පෙන්නන්න...බුදු දහම කියන්නෙ සොබා දහම කියන එක හැමදාමත් තහවුරු උනා🙏

  • @ajithckumara
    @ajithckumara 4 ปีที่แล้ว +15

    රටේ අධ්‍යාපනයට මෙම කාරණා ඇතුළත් කර විෂය නිර්දේශයන් යාවත්කාලීන කල යුතුයි...රට දියුණු කිරීමට මිනිසුන්ගේ සිතිවිලි වෙනස් කල යුතුමයි....ඔබතුමියට ඒ සඳහා කටයුතු කිරීමට හැකිනම් එය මහත් පුණ්‍යකර්මයක් වනු නොඅනුමානයි....තෙරුවන් සරණයි.....!!!

  • @sameerasanjeewanaratnayake2562
    @sameerasanjeewanaratnayake2562 5 ปีที่แล้ว +6

    Law of Attraction ආකර්ෂණයේ නීතිය ඔබතුමිය හරි අපූරුවට ඉතාම පැහැදිළිව විස්තර කර දෙනවා.මෙම lesson series එක දිගටම කරන්න.The secret පොතේ සහ film එකේ කරුණු හරියටම අවබෝධ උනේ මේ video එක නිසයි.තව සුපිරිම lessons ටිකක් කිරීමට උනන්දුව ශක්තිය ලැබේවා.

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සමීර. ලංකාවේ මේ සම්බන්ධයෙන් උනන්දු අය ඉන්න එක ලොකු සතුටක්

  • @pujeniranjith4884
    @pujeniranjith4884 5 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත්...ඔබගේ දේශන මා හැහුන්කන්දෙන්නෙ කිසිදු ශබ්දයක් නැති නිස්කලන්ක මොහතක.....ඔබට ජය ගොඩාක් සතුටුයි...

  • @wijendrasomawansha9934
    @wijendrasomawansha9934 5 ปีที่แล้ว +1

    ඔබතුමියගේ සුන්දර අදහස් උපදෙස් වගේම ඕනෑම දෙයක් තේරුම් කරල දෙන අපූරුව දැක්කම මම දුටු සුන්දරම චරිතය ඔබයි මහත්මිය ස්තුතියි තෙරුවන් සරණයි

  • @pubgmaster2633
    @pubgmaster2633 5 ปีที่แล้ว +6

    ඇත්තෙන්ම අද දේශපාලනයේ ඉන්න නූගත් මිනිසුන්ට වඩා ඔයා වගේ බුද්ධිමත් අය තමයි පාර්ලිමේන්තු යන්න ඕනේ

  • @PushpaLatha-uo6gl
    @PushpaLatha-uo6gl 2 ปีที่แล้ว +6

    මම ගොඩක් දුකින් ඉන්නෙ මිස්.අහම්බෙන් ඔබ තුමියගෙ වීඩියෝ එකක් දැක්කා.අද දවසෙම ඔයාගෙ වීඩියෝ බැලුවා.ගොඩක් පිං.මට ලොකු සහනයක් දැනෙනවා.

  • @jagathkumara6242
    @jagathkumara6242 5 ปีที่แล้ว +3

    ඉතා ම ප්‍රශංසනීය යි. ඔබ නිවැරදි ම , සුරක්ෂිත ම තැනකට පැමිණ අන් හැමෝටම එතනට එන්නට අත දිගු කරන බවක් හැඟෙනවා .

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 2 ปีที่แล้ว +3

    ඇත්ත .ඔබ ඔය කියපු ඇත්ත මගේ ජීවිතය .ණය වෙලා ඔය දේ කළා .දැන් ඉතින් හොඳටම විදවනවා.ඒත් සතුටුයි .මම ඒ දේ කළා කියල .ඔබ මුණ ගැසුණු දා පටන් දැන් මම විශ්වයට ස්තූති කරනවා.මම අවබෝධයෙන් දැන් කටයුතු කරන්නෙ ඔබටත් විශ්වයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!! (චක්කංච නෙවෙයි ,චක්කංව විය යුතුය ,චක්කං =රෝදය ,ඉව /නිපාතය /අර්ථය වගේ .)

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 ปีที่แล้ว +1

    මේ විශ්ව මාතාවට ස්තුති වේවා ඔබ තුමියට බෙහෙවින්ම ස්තුති වේවා

  • @rmharunashantha865
    @rmharunashantha865 5 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි තවදුරටත් මෙවැනි පර්යේෂන සිදුකිරීමට ඹබට ශක්තිය ලැබෙිවාංංං

  • @dansinggirl7755
    @dansinggirl7755 5 ปีที่แล้ว +5

    මම ලිලානද ගමාරච්චිගේ පරිවර්තනයක් යටිසිත කියෙව්ව. ඔබගේ මේ විඩියෝවත් එක්ක සියල්ල පැහැදිලි බෝහොම ස්තුති

  • @tharupokura257
    @tharupokura257 5 ปีที่แล้ว +6

    ඔබ යන මර්ගය නිවරදියි එත් ඔබ SUBSCRIBED ඉල්ලන්න එපා එකත් ඔබගේ ආශාවක් පමනයි තෙරුවන් සරණයි දේවි පිහටයි

  • @vincesilva1128
    @vincesilva1128 5 ปีที่แล้ว +4

    You are doing a great service to the young generation. While I was in the Sri Lanka Air force I started practicing this theory and I achieved all. Keep up the good work girl. Thank you from 🇺🇸.

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 4 ปีที่แล้ว +2

    අනිවාර්යෙන් සොයුරිය දැන් ඔයාගේ වීඩියෝ බලන්න ගත්ත දවසේ ඉදලා මම ගොඩක් සතුටින් බයක් නෑ දුකක් නෑ විස්වාසයි ගොඩක් බොහොම ස්තුතියි හදවතින්ම 🙏🙏🌺🌺🌺🌺

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 5 ปีที่แล้ว +6

    ඔබ තුමිය තෝරා ගෙන ඇති මාතෘකාව ඉතාමත් හොදයි...සාර්ථක වේවා 🙏🙏🙏🙏👍👍👍😘😘😘

  • @HasiniNRajapakshe.......
    @HasiniNRajapakshe....... 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මැඩම්.ගොඩාක් ආදරෙයි.ඔබව මට මුනගැසීමම භාග්‍යක්❤❤

  • @indikaindika3456
    @indikaindika3456 2 ปีที่แล้ว +3

    මට තෙරෙන්නෙ නැහැ.මැඩම් ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා.ඔයාගෙන් ඉගෙන ගත්ත දෙවල් නිසා.උදෙ හවස ඔයාට ස්තුතිවන්ත🙏🙏 වෙනව මන්..සුබ පැතුම් ඔයාට.

  • @SLManjula
    @SLManjula 5 ปีที่แล้ว +10

    හරිම වැදගත් තෙරැවන් සරණයි

  • @piyumikahashini5569
    @piyumikahashini5569 4 ปีที่แล้ว +1

    මම ළගදී තමා මිස්ගේ වීඩියෝ බලන්න ගත්තෙ ඇත්තටම දැන් හිතන විදිය වෙනස් වෙලා බොහොම ස්තූතී

  • @lovelypaws9196
    @lovelypaws9196 5 ปีที่แล้ว +1

    මන් හරිම අසයි මේ විශය ගෙන දෙනගන්න අක්කේ..මමත් the secret,power of positive thinking, වගේ දේවල් ගොඩාක් කියවල ඉගෙනගත්තා..ගොඩක් විඩියොස් බලල ඉගෙනගත්තා.ඒත් මම තාමත් දෙනුම ගත්තට මේක මගේ ජීවිතයට apply කරගන්න නොහැකි උනා..අක්ක කිව්ව විදිහටම මම positive thinking එකයි law of attraction එකයි පටලවන් තියෙන්නේ..ඒත් අක්කගෙ මේ videos මට පටලවගත්ත දේවල් ටික ටික තේරුම් යනවා...මේක අපේ එදිනෙදා ජීවිතයට apply කරගන්න ඔන්න හෙටි කියල දෙන්න..මේ videos ජීවිතයට ගොඩාක් වටිනවා..ඒඑක නිසා නවත්තන්නේ නෙතුව දිගටම මේ වගේ videos දාන්න කියල අක්කගෙන් ඉල්ලනවා ..thnx

  • @asankakarunarathne3685
    @asankakarunarathne3685 4 ปีที่แล้ว +2

    සුපිරි මැඩමි වැඩේ.අාසයි බලන් ඉන්න.මමත් දින දින පැරදි පැරදි 2002 ඉදන් මෙික follow කරනවා.

  • @piuminideeyamulla986
    @piuminideeyamulla986 5 ปีที่แล้ว +2

    මේ vedio 1 එනකන් බලන් හිටියෙ.Thank you...❤️❤️

  • @shyamalbandara9323
    @shyamalbandara9323 5 ปีที่แล้ว

    ඔබ තුමිය ඉදිරිපත් කරපු කරුණු ඉතා වැදගත් .අප ජීවත්වන වන ලෝකයේ පවතින ද්‍රව්‍ය පදාර්ථ මනස මූලිකාංගව සෑදී පවතිනවා .අපේ මේ අතට අසුවෙන සියලුම ද්‍රව්‍ය පදාර්ථ සෑදී ඇත්තේ මනස මුල් කරගෙනයි.මනස මුල් කරගෙන අති විශාල රූප කලාප ප්‍රමාණයක් අප විසින් ලෝකයට මුදාහරිනවා ආපෝ ,තේජෝ, වායෝ ,පඨවි, වර්ණ, ගන්ධ ,රස, ඕජා මේවා රූප කලාපයකට අයත් කොටස් වේ .මෙම එක රූප කලාපයක් බෙදිය නොහැකි නිසා අවිනි බෝග රූප කලාප යනුවෙන්ද හඳුන්වයි .මේ පිළිබඳ තවදුරටත් තොරතුරු පහල ලින්ක් එකෙන් ලබා ගන්න පුළුවන් .සියලු දෙනාටම ඒක ඉතා වැදගත් වෙයි කියලා හිතනවා
    th-cam.com/video/yGtesDo8TQY/w-d-xo.html

  • @komalravat404
    @komalravat404 2 ปีที่แล้ว +1

    ඔබතුමියට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, මම මධුෂානි කුවේට් සිට

  • @hewapatabendigehewapataben6047
    @hewapatabendigehewapataben6047 5 ปีที่แล้ว +3

    ඇත්තටම සුපිරි ඉතා ගැබුරින් හිතල තෙරුම් ගතයුතුයි

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 ปีที่แล้ว +1

    ඔය නම් මිස් මාරයි අපි කොහොම ස්තුතියි කරන්නද සල්ලි දීලවත් ඉගෙන ගන්න බැරි දෙවල් මිව මුන ගැස්සු විස්ව මාතාවට අනෙක් වාරයක් ❤❤❤❤❤ ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🦋🦋🦋🦋🦋🦋🚖🚖🚖🏠️🏠️🌺🌺🌺🌺🌺💖

  • @thusithadehigama2200
    @thusithadehigama2200 5 ปีที่แล้ว +1

    ඔබතුමිය ධනාත්මක චින්තයේ ශ්‍රිලාංකික ආර ඉතා මැනවින් හඳුනාගෙන තිබෙනවා.ඔබෙි ඉදිරිපත් කිරිම අති විශිෂ්ඨයි.එහි කිසිම ආකාරයක අඩු ලුහුඬු මට නොපෙනේ.මම ඉතාමත් කැමතියි ඔබ කිවි පරිදි "Act as if" සිතුවිලි වලින් ලඟා කරගත් දේවල් අප සමඟින් බෙදාගන්නවානමි..ස්තුතියි

    • @mahiadd
      @mahiadd 5 ปีที่แล้ว

      Me episode eke anith ewage ewa tiyenawa

  • @sameeralakmal6420
    @sameeralakmal6420 5 ปีที่แล้ว +1

    කඩ හඩ හසුරවන විදිහ පට්ට..දේවල් දැනෙන්න කියන්න පුලුවන්..👌👌

  • @sumanaperera8333
    @sumanaperera8333 5 ปีที่แล้ว +3

    බුදු දහම .නියමයී දුව .ඉක්මණින් ඊලග වීඩියෝව දාන්න.

  • @ayeshasilva3748
    @ayeshasilva3748 2 ปีที่แล้ว +2

    ඇත්තටම මෙිවා ඉගෙන ගන්න පුදුම ආසවක් දැනෙනවා.♥️☯️

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 5 ปีที่แล้ว +2

    ඉක්මනින්ම ඊලඟ වීඩියෝ එක ඕන... ❤️❤️❤️❤️

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 4 ปีที่แล้ว +2

    ගොඩක් ..හොඳ .ජ්ව්තේට වට්නා වැඩ සටහනක් ඔබ තුම් යට ..තෙරැවන් සරනයි

  • @shaipee4401
    @shaipee4401 3 ปีที่แล้ว +4

    තේරුම් ගන්න අමාරූ theory එකක් ඒත් මන් ගොඩාක් try කරනවා 😍✌

  • @indikapriyantha4841
    @indikapriyantha4841 ปีที่แล้ว

    ස්තූතියි. කියන්න වචන නෑ යථාර්ථය අවබෝධ කිරීම අනර්ඝයි

  • @smanalathak.k7858
    @smanalathak.k7858 4 ปีที่แล้ว +1

    ඇත්තටම නංගි ඔයාගේ කතාව අහලා මගේ හිත හැදුනා නංගි ට පින් සිද්ද වෙනවා මම ඉන්නේ සවුදියේ බුදු සරණයි දෙව් පිහිටයි

  • @shenyaranmi402
    @shenyaranmi402 5 ปีที่แล้ว +3

    I think you're going to be my favourite youtuber☺💐

  • @madushankarathnayake1958
    @madushankarathnayake1958 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මිස් දළදා සමිදු පිහිටයි ඔබ තුමියට..

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 4 ปีที่แล้ว +2

    හැමෝම කියලා දුන්නට නිවැරදි අවබෝධය දෙන්නේ ඔයා විතරයි. මම ස්තූතිවන්ත වෙනවා ඔබට...

  • @baby-qb3ip
    @baby-qb3ip 5 ปีที่แล้ว +2

    ඔයා කියන කියන වචනයක්ගාන ඇත්ත . Mama oya kiyanade athvidapu , athvidimin inna kenek.. oya karana oya wede digin digata karana yanna shakthiya lebenna..

    • @amithsl9160
      @amithsl9160 5 ปีที่แล้ว

      I subscribe travel with hashi ,impressive ,keep it up

    • @amithsl9160
      @amithsl9160 5 ปีที่แล้ว

      @Hasini Suriyaarachchi mokdda hasi

  • @රසංගිකාලක්මාලි
    @රසංගිකාලක්මාලි 5 ปีที่แล้ว +3

    Vedio එකක් එනකම් බලන් හිටියේ. ස්තුතියි. මැඩම්

  • @ishasewmini8635
    @ishasewmini8635 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබතුමියට🙏🏻❤️

  • @tanglejourney3184
    @tanglejourney3184 5 ปีที่แล้ว +2

    Oyage 1 wni video 1n mn me karuna therum gththa. mta hthenne mth danawath.mge hitha dn gdak yahapath dewal wlin danawath.oyage 1 wni video 1 krana dwase mge perse eke ru 15 i miss thbune.me aththtama kthawa mge. Mn podi lmaita ntum panthi kranne.ada mge adayama dwasin dwasa wdi wnawa. Mta job 3kata interview awa me tika dwasata. Mta hthenawa mn dn hari parata awith innawa.a oya nisa.oyata.budu saranai.jesu pihitai. Hmadath sathutin inna.adarei gdak💞🙏😘🙏🙏🙏👌👌👌

  • @pubgmaster2633
    @pubgmaster2633 5 ปีที่แล้ว +2

    අක්කේ මම ඔයා ගේ මේ "Law of Attraction" වීඩියෝ ටිකම බැලුවා, ඒවා ගොඩක් හොදයි. ඉතුරු කොටස් ටිකත් ඉක්මනට ගේන්න. ඔයාටත් ඔයාගේ දුවට වගේම ඔයාගේ මහත්තයටත් තෙරුවන් සරණයි!!!
    ඔයා වගේ බිරිදක් ලබන්න, ඔයා ගේ මහත්තයා වගේම ඔයා වගේ අම්ම කෙනෙක් ලබන්න චූටි දුවත් හරිම වාසනාවන්තයි...

  • @nelundeeshan708
    @nelundeeshan708 3 ปีที่แล้ว +2

    හරිම වැදගත් තෙරැවන් සරණයි ඔබතුමියට

  • @drssound5273
    @drssound5273 5 ปีที่แล้ว

    අද සමාජයට ගොඩක් වැදගත් අදහස් සමූහයක් .🌹🌹🌹🌹🌹

  • @ayeshasilva3748
    @ayeshasilva3748 2 ปีที่แล้ว +1

    හදවතින්ම ස්තුතියි විශ්වය ♥️🌍

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 ปีที่แล้ว +3

    විශ්වයටත් ඔබ තුමිය ට ත් ස්තුතියි!

  • @lakshisl5897
    @lakshisl5897 5 ปีที่แล้ว +1

    ගොඩක්ම වටිනවා අක්කේ😘👍👍 thank youuuu තෙරුවන් සරණයි

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතිවන්ත වෙමි❤

  • @samankumara8305
    @samankumara8305 5 ปีที่แล้ว

    වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි ඔබට

  • @damayanthibasnayake8458
    @damayanthibasnayake8458 5 ปีที่แล้ว +3

    Hi dear thank you oyaga kathawa ahanna ahanna asa hithanwa Budu saranai 🙏

  • @nularasahansa7332
    @nularasahansa7332 2 ปีที่แล้ว

    ඔයාගේ පැහැදිලිකිරිම නම් සුපරි අක්කේ.♥♥♥♥. Phisics වලින්ම පැහැදිලි කරා 🔥🔥🔥

  • @chandrachandrake8614
    @chandrachandrake8614 4 ปีที่แล้ว +2

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @uniteperera
    @uniteperera 5 ปีที่แล้ว +1

    Well done Nadeepa, Your service for human kind is great. I respect you.

  • @champikapathirana3862
    @champikapathirana3862 5 ปีที่แล้ว +2

    watina adahas...bohoma pin

  • @lochanaanurudhdhi4780
    @lochanaanurudhdhi4780 ปีที่แล้ว

    Bohoma pin madam.
    Godak watinawa me dewal .
    Madamtama ashirwadayakwenna onimadamge gamanata .
    ❤❤❤❤❤

  • @Dhanushks22
    @Dhanushks22 7 หลายเดือนก่อน

    Mama atharin pathara video baluwa. Dan man mula idala video tika balanna gaththa. Loku danumak labanava. Law attraction valin mata godka dewal labuna. Man vishvasa karanava. Dn meka pissuvak vela. Abbahi vela man❤

  • @magalie6364
    @magalie6364 5 ปีที่แล้ว +3

    Godak istuti oyat smma sambudu saranai

  • @ayonialmeda4816
    @ayonialmeda4816 3 ปีที่แล้ว

    අපිට මේ දේවල් උගන්වනවට ඔබ තුමියට ගොඩක් ස්තූතියි.

  • @abhialoka9001
    @abhialoka9001 5 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබතුමියට❤

  • @hansaniferdinendezhansani4367
    @hansaniferdinendezhansani4367 4 ปีที่แล้ว +2

    Great ma'am 🙏 your pronunciation also mindtouching, keep it up 👏you can change people's mind to sucssed way by your words

  • @kalyanakeerthi1397
    @kalyanakeerthi1397 5 ปีที่แล้ว +1

    ඉතා ම ප්‍රශංසනීය යි.

  • @TechieCony
    @TechieCony 5 ปีที่แล้ว +3

    ගොඩක් වටින චැනල් එකක්. Keep it up sister ❤️❤️❤️❤️

  • @thalathaliyanage535
    @thalathaliyanage535 5 ปีที่แล้ว +1

    Very well explained. This is what explained by lord budda "ashtaloka darmayen kampa noveema ' -path to nibbana.

  • @umesh8990
    @umesh8990 5 ปีที่แล้ว +2

    video eka hodata thiyanawa akke
    thanks good luck

  • @erandidesilva
    @erandidesilva 5 ปีที่แล้ว +3

    thanks for sharing your knowledge about law of attraction
    it’s a very interesting topic

    • @amithsl9160
      @amithsl9160 5 ปีที่แล้ว

      Hi erandi you can try creating a vedios like this possitiv thinking

  • @madhuruwanthi9984
    @madhuruwanthi9984 3 ปีที่แล้ว +10

    මගේ මනසේ ව්‍යාකූල බව ඉවත් කර මගේ ඉලක්ක කරා යන්නට low of attraction යොදා ගන්නේ කෙසේද?

  • @naveensenanayake8550
    @naveensenanayake8550 5 ปีที่แล้ว +4

    මට මේ වීඩියෝ එක බලද්දි විශේශත්වයක් දැක්කෙ නෑ මොකද මේ දේවල් මම පෞද්ගලිකව අත්විදපු නිසා. දන්න නිසා. අනිත් අයට කොහොමද දන්නෙ නෑ.
    බුද්ධ දර්ශනයේ එක පැතිකඩක් ඔයා ඔයාගෙ විදිහට විග්‍රහ කලා.
    ධනාත්මක චින්තනය මනෝවිද්‍යාත්මකව පහදා දුන්න.
    වචන හරිම පැහැදිලියි. Confidence එක තියෙනව ඔයාගෙ.
    ඒවගේම ඔයා මේ ජීවිතය, සමාජය, විශ්වය, යථාර්තය තේරුන් අරන් ඉන්නව. අන්න ඒකට මම අගය කරනව. තවත් හොද වීඩියෝ කරන්න. ඔන්න මමත් සබ්ස්ක්‍රයිබ් කරා. පුලුවන්නම් like, dislike button එක හදාගන්න. ඒක පෙන්නන්නෙ නෑ අපිට. ඒකෙන් ඔයාගෙ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න පුලුවන්. 🙂

  • @neranjadesilva4126
    @neranjadesilva4126 5 ปีที่แล้ว +1

    Thank you Nadeepa for educating people with your profound knowledge in Law of Attraction. The way you explain it is really nice and very clear to anybody. Thanks

  • @hansikathilini9736
    @hansikathilini9736 4 ปีที่แล้ว

    Thank you miss.. yaluwek thamai positive thinking kiyana wachaneth mulinma kiyala dunne.. mn eta passe eka passe duwanna patan aran... missge video flow karanawa miss asawen eka athhadabalanwa❤

  • @fffff7043
    @fffff7043 5 ปีที่แล้ว +2

    Theruwan saranai oyata thawa thawath danuma wadi wewa apata yamak danaganeema pinisa

  • @thapanthasaroja7149
    @thapanthasaroja7149 5 ปีที่แล้ว +1

    සුපිරියි කෙල්ලේ... thanks. Goooooood luck 😘😘😘😘😘

    • @thapanthasaroja7149
      @thapanthasaroja7149 5 ปีที่แล้ว

      ඔබට පුලුවන් සිත අමුතු ලෝකෙක තනි කරන්න. තනි උනා සිත අමුතු ලෝකෙක..
      ඔබේ හැකියාව සමාජ සුභ සිධ්ධිය උදෙසා භාවිතා කරන්න.. ඔබට ජය.

  • @ඉෂාන්සූදු
    @ඉෂාන්සූදු 5 ปีที่แล้ว +2

    ස්තූතියි මිස් ඔබට තෙරුවන් සරණයි

  • @lovelypaws9196
    @lovelypaws9196 5 ปีที่แล้ว +2

    ඊලග විඩියෝ එක එනකන් මග බලන් ඉන්නවා..

  • @thisaradasun4603
    @thisaradasun4603 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි 🙏

  • @tamaradesilva3177
    @tamaradesilva3177 4 ปีที่แล้ว +2

    Dear madam , I respect you...thank u very much🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤

  • @anuththaraperera7034
    @anuththaraperera7034 4 ปีที่แล้ว +1

    Oyage programs godak vadagath jeevitheta akki godak pin

  • @Europe_Gihan
    @Europe_Gihan 5 ปีที่แล้ว +2

    Hi sister. My name is Gihan, born in Sl and raised in Europe. I have just subscribe to your channel. I have studied Lord Buddha's dharma by myself.

  • @indikapremarathna5043
    @indikapremarathna5043 5 ปีที่แล้ว +1

    YOU are great. It's like an American inspiration video.

  • @AluthgamaApi
    @AluthgamaApi 5 ปีที่แล้ว

    ගොඩාක් හොද අර්ථවත් කතාවක්. ගොඩාක් පිං

  • @disnasooriyaarachchi3195
    @disnasooriyaarachchi3195 5 ปีที่แล้ว +3

    😘😘😘 thanks for ur motivational Words

  • @hdj29
    @hdj29 3 ปีที่แล้ว

    LAW OF ATTRACTION GANA HARIYATAMA HOYANNA ONE KIYALA HITHA HITHA INNA WELAWE..MISS GE VIDEO SERIES EKA HAMBUNA..LAW OF ATTRACTION VIDEO SERIES IS SO MUCH VALUABLE FOR ALL THE PEOPLE..APPRRICIATE YOUR HARD WORK MISS!!

  • @neranjidhanushkidesilva6715
    @neranjidhanushkidesilva6715 4 ปีที่แล้ว

    Bohoma gamburu abidharmaya oba itha saralawa pahadili karala dila tiyenawa. Obata Theruwan Saranai 🙏

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 5 ปีที่แล้ว +7

    වැඩකට නැති ටෙලි නාට්ටය වලට වඩා මෙවා හොදයි

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 ปีที่แล้ว

    Thank you very much. wish you more courage for doing of further good videos in future

  • @dhanushajayasooriya8079
    @dhanushajayasooriya8079 5 ปีที่แล้ว

    You Are Srilankan Wonder Women, Captain Rana.. Good Luck

  • @indikamabulage1695
    @indikamabulage1695 5 ปีที่แล้ว +1

    You are doing a great job.Thank u very much .

  • @priyankainduruwa5646
    @priyankainduruwa5646 3 ปีที่แล้ว +2

    Thank you. really interesting . Inspirational .

  • @ashiniliyanage7472
    @ashiniliyanage7472 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ❤😊

  • @tharakamanoj6622
    @tharakamanoj6622 5 ปีที่แล้ว

    Niyamay.. digatama karagena yanna..👍👍

  • @sajeewachandimalperera9464
    @sajeewachandimalperera9464 5 ปีที่แล้ว

    Thank you, really appreciate, please upload more videos and help to people in our mother land to be motivated and energetic in their chosen fields. We can raise our county this way if people can change their thinking fashion by using these described technics.

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 4 ปีที่แล้ว

    ❤️ ස්තූතියි ඔබට . තෙරුවන් සරණයි .

  • @madhujayaweera6801
    @madhujayaweera6801 5 ปีที่แล้ว +1

    Lassana pawl jeewithayak gatha karanawa athi meyanam💝💝💝💝

  • @rukshanikarawita1799
    @rukshanikarawita1799 5 ปีที่แล้ว +1

    ජීවිතේ වැදගත් තීරණ කීපයක්ම දැන ගැනීමට සහ නීතිමය කටයුත්තක් සඳහා ඔබගේ සහය ලබා ගැනීමට අවශ්‍යයි.ඔබ හමුවිය හැකි ආකාරයක් හෝ දුරකනත අංකයක් ලබා දෙන්න

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  5 ปีที่แล้ว

      ස්තුතියි.කරුණාකර මගේ Nadeepa Ranasinghe face book පිටුවට message කරන්න. 👍

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 5 ปีที่แล้ว +3

    පුදුමයි මටම උන
    දෙයක් වගේ 5000 වල්
    අතට එද්දි 100 . 500 .
    1000 .ගනං ගත්තේ නෑ නිකං දුන්න අන්තිමේ පොඩි සල්ලි
    නැති නිසා අර පන්දාහ
    වල් මාරු කරන්න උනා අන්තිමට දැන්
    බිස්නස් මොකුත්ම
    නෑ දැන් රැකියාවක්
    කරන්නෙ දැන් ඒ
    වැටුප බැලන්ස් කරන්න උපරිම උත්සාහ ගන්නව.
    පුදුමයි. ඉස්තූතී...ම්