ඔබේ මුදල් පසුම්බියට වැඩියෙන් මුදල් ආකර්ෂණය කරගන්න .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #astrology #universe #horoscope
    ඔබේ මුදල් පසුම්බියට වැඩියෙන් මුදල් ආකර්ෂණය කරගන්න

ความคิดเห็น • 197

  • @amithauyangoda9490
    @amithauyangoda9490 5 หลายเดือนก่อน +36

    මා හට මුදල් ආකර්ෂණය කර දී මේ මාර්තු මස අවසන් වීමට පෙර කෝටියක මුදලක් ලබා දුන්නාට විස්ව මාතාවට අනෙක වාරයක් මුළු හදවතින්ම ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි

  • @coolmax8428
    @coolmax8428 5 หลายเดือนก่อน +48

    මගෙ ජීවිතේ දැකපු අවංක ආදරණීය කාන්තා රත්නයක්

    • @shiromekularathne1555
      @shiromekularathne1555 5 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත තමයි .

    • @jankitennakoon189
      @jankitennakoon189 5 หลายเดือนก่อน

      සහතික ඇත්ත ....miss wage hama kanthawkma hithanwanm ...❤❤❤

    • @relaxwithdarshi1528
      @relaxwithdarshi1528 5 หลายเดือนก่อน

      💐💜

    • @wasanthafernando5595
      @wasanthafernando5595 5 หลายเดือนก่อน

      L​@@shiromekularathne1555

    • @deepaperera8762
      @deepaperera8762 5 หลายเดือนก่อน

      ඹබට ගොඩක්.පින්
      විශ්නයට
      ස්තුතිය ❤❤❤

  • @darshanifernando5723
    @darshanifernando5723 5 หลายเดือนก่อน +14

    විශ්ව මතාවටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තුතියි❤🙏

  • @telenachamindhi529
    @telenachamindhi529 5 หลายเดือนก่อน +8

    මිස් කියපුවා ගොඩාක් මමත් කරා , සමහර ඒවා හරියටම හරි ගියා, තවත් සමහරක් හරිගියේ නෑ, ඒත් මන් මිස් ගැන අබඇටයක් තරම් වත් අහිතක් නෑ ,මොකද මං බුදුදහම හොදින් අදහන කෙනෙක් , ඉතින් මිස්ට ගොඩාක් ස්තූතියි , බුදුසරනයි

  • @jinetchandrik7455
    @jinetchandrik7455 5 หลายเดือนก่อน +11

    දැනුවත් කලාට ඔබතුමියටත් ව්ෂ්ව මාතාටටත් අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුතියි...
    .!!!!!

  • @sageewaigagabad200
    @sageewaigagabad200 5 หลายเดือนก่อน +10

    ස්තුති ඔබතුමියටත් ❤❤❤❤❤
    අනේක වාරයක් ස්තුති මාගෙ විශ්ව මෑණියන්ට 🙏🙏🙏🙏🙏

  • @chathunisenanayake4099
    @chathunisenanayake4099 5 หลายเดือนก่อน +19

    මම නොදැන වුණත් මිස් කියපු හැමදේම කලා..❤❤❤❤

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 5 หลายเดือนก่อน +10

    ස්තූතියි විශ්වය ❤❤❤
    තෙරුවන් සරණයි නංගා
    ඔයාටත් විශ්වයේ සියළු යහපත් ශක්තීන්ගේ ආරක්ෂාව ලැබේවා !!!❤

  • @coolmax8428
    @coolmax8428 5 หลายเดือนก่อน +9

    ජීවිතේ හදාගත්ත තරමක් හදා ගත්තෙ මේ මිස් නිසා

  • @komalravat404
    @komalravat404 5 หลายเดือนก่อน +9

    මිස් බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,❤❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,❤❤ මම කුවේට් සිට

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 5 หลายเดือนก่อน +8

    ඔබතුමිය ලස්සනවෙලා ආදරෙයි හැමදාමත්

  • @RuwanmaliRuwanmali-ng6mu
    @RuwanmaliRuwanmali-ng6mu 5 หลายเดือนก่อน +7

    ඔයට ගොඩක් පිං මිස් මමත් කියන විදියටතියලා තියනවා 🙏🙏🙏🙏

  • @PathmiChathurika-jc6gy
    @PathmiChathurika-jc6gy 5 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට ත් ඔබතුමියටත් කෝටි ප්‍රකෝටි වාරයක් හදවතින්ම❤ ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 5 หลายเดือนก่อน +10

    ඔබතුමිය කියන දේ සත්‍යයක්. කුරුදු මුදල් පසුම්බියට දමා තියෙන එක මමත් කරල තියෙන්නෙ. ඒවා මම දැම්මේ සල්ලි කොලයකට. එය ගොඩක් සාර්ථකයි. තෙරුවන් සරණයි ඔබට. මම CYPRUS සිට

  • @chamarikumari9893
    @chamarikumari9893 5 หลายเดือนก่อน +4

    දෑසින් නොදුටුවත් කතාවෙන් පමණක් හඳුනාගත් නිහතමානී නිරහංකාර චරිතය.❤️❤️❤️

  • @user-ky3bu1cy5s
    @user-ky3bu1cy5s 5 หลายเดือนก่อน +4

    ස්තූති මිස්. මාත් සල්ලී කොලෙක ඔතලා කුරුදු කුඩු පර්ස් එකේ දාගෙන ඉන්නේ..ඒක ඉතාම සාර්තක ක්‍රමයක්.. විශ්ව මාතාවට ස්තූති ❤❤❤❤❤ මිස් ඔයාලගෙත් සියලුම බලාපොරොත්තු ඉස්ට වේවා❤❤❤ ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤

  • @sanduni21
    @sanduni21 5 หลายเดือนก่อน +5

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚
    Thank you miss ♥️🥰

  • @Tharanga-n7e
    @Tharanga-n7e 5 หลายเดือนก่อน +4

    මම කරා මිස් කුරුදු කෑල්ලක් රතු රෙද්දෙන් ඔතලා ,ඒක ඇත්තටම හරි මිස් ඔබතුමියට ගොඩක් ස්තුති ❤❤

  • @manojrathnapala3081
    @manojrathnapala3081 5 หลายเดือนก่อน +3

    ස්තුතියි මිස් ජයවේවා ඔබ තුමියට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Jayanthi-ir5qd
    @Jayanthi-ir5qd 5 หลายเดือนก่อน +2

    නිදුක් නිරොගි බාවය ලැබේවා දිර්ගායු සුව වේවා . ❤❤❤❤

  • @user-ni4sd5ub6s
    @user-ni4sd5ub6s 5 หลายเดือนก่อน +4

    විශ්වය ගැන විස්වාස කිරීමට මග කියාදුන් ඔබ‍ට ස්තුතියි මිස්. ❤️❤️❤️

  • @user-qh6sz3om8h
    @user-qh6sz3om8h 5 หลายเดือนก่อน +3

    ❤ මගෙ ආදරණිය මිස් දැකුමත් සතුටක්.❤

  • @Methusha_Rashminda
    @Methusha_Rashminda 5 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ❤ස්තූතියි ❤ ඔබ තුමිය ට❤ත් ස්තූතියි❤ ස්තූතියි❤ ස්තූතියි ❤

  • @weerakoondona5317
    @weerakoondona5317 5 หลายเดือนก่อน +2

    ❤❤❤ ඔබ තුමියට ගොඩාක් ස්තූතියි ❤❤❤ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්‍තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @hiroshihewage4692
    @hiroshihewage4692 5 หลายเดือนก่อน +5

    ❤❤❤ බුදුසරණයි මිස්

  • @deepikand5722
    @deepikand5722 5 หลายเดือนก่อน +5

    Bohoma sthuti mis obathumiyata තෙරුවන් සරණයි

  • @dharmakumari6359
    @dharmakumari6359 หลายเดือนก่อน

    මගේ සියලු පැතුම් ඉටු කර දුන් ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි❤

  • @AnushaAtthapatthu
    @AnushaAtthapatthu 25 วันที่ผ่านมา

    මිස් මේ දේ කියාදෙනවට ගොඩක් පින් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මට පිහිට වෙනවට

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 5 หลายเดือนก่อน +2

    විශ්ව මෑණියන්ගේ පිහිටයි මගේ මිස් තෙරුවන් සරණයි

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q 5 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබ තුමියට
    තෙරුවන් සරන්නයි

  • @tharakapradeeplal785
    @tharakapradeeplal785 5 หลายเดือนก่อน +1

    අද පළමුවන දිනයේ ඔබ තුමියගෙන් ලද උපදේශය ඉතා වැදගත් .ඒ හේතුවෙන් ඔබ තුමිගේ සියලු කටයුතු සාර්ථක වේවා ,සියලු සුබ ශක්තීන් ඔබ තුමිය කරා පැමිණේවා යි අපි සැවොම ප්‍රාර්ථනා කරමු .තෙරුවණ් සරණයි සියලු දෙවි පිහිටයි .💐💐💐

  • @Tharanga-n7e
    @Tharanga-n7e 5 หลายเดือนก่อน +2

    ඔබට ගොඩක් ස්තුති ,මෙවැනි වීඩීයො එකක් ගෙන ආවාට ❤❤

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 5 หลายเดือนก่อน +4

    Thank you very much.Thanks Universe !Love you forever.

  • @HirushiFernando-ip9se
    @HirushiFernando-ip9se 5 หลายเดือนก่อน +3

    බොහෝම ස්තුතියි මහත්මිය

  • @user-ox2wm7zq1t
    @user-ox2wm7zq1t 5 หลายเดือนก่อน +4

    මට මුදල් ආකර්ෂණය කර මගේ බැංකු පොත මුදල් වලීන් පුරවා මාව දීනේන් අංදීන දියුනුවට පත් කෙරැ මාගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි ❤🙏🙏🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 5 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට , නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏 theruvan saranai 🙏

  • @BalasuriyaRanjith
    @BalasuriyaRanjith 3 หลายเดือนก่อน

    මෙ දේවල් කියා දුන් මිස්ටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තුතියි❤❤

  • @chandimabandara2138
    @chandimabandara2138 5 หลายเดือนก่อน

    ඔබේ ම්හිරි වදන් හිත නිවන දයාබර සිනහව.❤ ආදරණීය ඔවදන්❤ජීවිතය බොහොම සුන්දර කලා.❤පුලුවන් වෙලාවට ඇවිත් ඔබේ චැනලයේ වටයක් ගොස් ජ්විතය දිනන අයුරු ඉගෙන ගනිමි❤ 💰 💳 🏧 විශ්වය මිල මුදල් සුව පහසුවෙන් ලබාදෙනවිට ආකර්ශනය කරමින් මට අමතක නොකලෙමි ශ්‍රියාකාන්තාවනී ඔබට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 හදවතේ ගැඹුරුම තැනින් පතන්නට හීනෙන්වත් දුකක් නොවේවා 🙏 🙏 ❤ ❤ සොදුරු කුල කාන්චනාවනී ඔබට බලන දකින සියලුම දනන් ආදරෙයිනේ ඔබට❤🎉❤❤🎉🎉❤❤🎉

  • @shiromekularathne1555
    @shiromekularathne1555 5 หลายเดือนก่อน +2

    ❤❤❤ බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි . ඔබතුමියට.

  • @dulannisala6587
    @dulannisala6587 5 หลายเดือนก่อน +2

    විශ්වයට ඉස්තුයි බුදුසරණයි මිස් 🌷❤

  • @nilukakumari1834
    @nilukakumari1834 5 หลายเดือนก่อน +2

    Adaraniya weshwa mathawata esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏miss obatumiyatath esthuthi esthuthi esthuthi 🙏🙏🙏❤️❤️❤️❤️

  • @amithauyangoda9490
    @amithauyangoda9490 5 หลายเดือนก่อน +1

    මගේ ජමිත පුතාට මේ මාර්තු මස මුල් කාලය තුල මේ රටේම වැඩි වැටුපක් ගන්න රැකියාවක් දුන්නාට විස්ව මාතාවට ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි,,

    • @udayaniwickramaarachchi3620
      @udayaniwickramaarachchi3620 5 หลายเดือนก่อน

      ස්තුතියි මිස් .තෙරුවන් සරනයි .❤❤❤

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 5 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමිය ට තෙරුවන් සරණයි

  • @malathipeiris1642
    @malathipeiris1642 5 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ආදරනීය ඔබට ❤

  • @dharmakumari6359
    @dharmakumari6359 หลายเดือนก่อน

    හදවතින්ම ස්තුතියි❤❤

  • @mallikasilva2416
    @mallikasilva2416 5 หลายเดือนก่อน +2

    දැනුවත් කරාට බොහොම ස්තූතියි බුදු සරණයි.❤❤❤❤

  • @seelapathiraja12
    @seelapathiraja12 5 หลายเดือนก่อน +2

    ගොඩක්ම ස්තුතියි ඔබ තුමියට ❤❤❤❤

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 5 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි ඔබතුමියට❤❤❤❤

  • @user-iz7qh2lj4s
    @user-iz7qh2lj4s 5 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක ❤❤❤වාරයක් 🙏🙏🙏🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @pathminimalkanti
    @pathminimalkanti 21 วันที่ผ่านมา

    විස්ව මතවට ස්තුතියි

  • @user-fp1hj4bk5x
    @user-fp1hj4bk5x 5 หลายเดือนก่อน +5

    Thanks බුදුසරණයි

  • @SachiniRashmika
    @SachiniRashmika 4 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @sandykumari8421
    @sandykumari8421 5 หลายเดือนก่อน

    මැඩම් කරන කියන දේවල් කරලා ව්ස්වයේ බලයෙන් මගෙ සියල්ල ඉටුකර ගත්තා ව්ස්වයට මගෙ ස්තුතියි

  • @dularivithana3331
    @dularivithana3331 5 หลายเดือนก่อน

    ඔබටත් . ආදරණීය විශ්වයටත් ..අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤

  • @denshikajayasundara2281
    @denshikajayasundara2281 5 หลายเดือนก่อน +2

    මිස් කීව විදියට පර්ස් එක හදාගත්තා.ස්තුතියි මිස් ❤

  • @user-bp6jr2qk3o
    @user-bp6jr2qk3o 19 ชั่วโมงที่ผ่านมา

    Budusaranai godak pin ❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 5 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමියට තෙරුවන්සරනයි ❤❤

  • @pushpathantrige3031
    @pushpathantrige3031 5 หลายเดือนก่อน +2

    මම ඇත්තටම දැකලා නෑ.දවසක දකින්න කැමතියි.ඔබටදවසින් දවස ආකර්ෂණීය පෙනුමක් ලැබීමේ රහස් දැනගන්න.😊😊😊😊

  • @anomawalakulu3256
    @anomawalakulu3256 5 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි මිස්

  • @senithikusalya7578
    @senithikusalya7578 5 หลายเดือนก่อน

    ඔබතුමියටත්, ආදරණීය විශ්වයටත් ස්තූතියි ❤️

  • @gamingtetro
    @gamingtetro 3 หลายเดือนก่อน

    ඔයාගේ හිනාවට මං හරි ආදරෙයි

  • @kanchanahenakaarachchilage3405
    @kanchanahenakaarachchilage3405 5 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.

  • @induwejesundara838
    @induwejesundara838 5 หลายเดือนก่อน +1

    Weswaya mathawata oba thumiyata anika warayak sthuti sthuti sthuti ❤️ 🦋 ♥️

  • @indranigunawardane4012
    @indranigunawardane4012 5 หลายเดือนก่อน

    Thank you miss.විශ්වමාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ඔබට ලැබේවා ❤❤❤❤❤

  • @user-ww3fi1xi2q
    @user-ww3fi1xi2q 5 หลายเดือนก่อน

    ඔබ තුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nilanigunawardana2922
    @nilanigunawardana2922 5 หลายเดือนก่อน +1

    Thanks you universe and God bless you 🙏 😊 ☺️ ❤️

  • @DeepthikaRathnayaka-rc6uk
    @DeepthikaRathnayaka-rc6uk 5 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @shanthigunasena4186
    @shanthigunasena4186 4 หลายเดือนก่อน

    ඔබ ටත් විශ්වමාතාව ටත් ස්ත්‍රී තියි

  • @dilakshani553
    @dilakshani553 5 หลายเดือนก่อน

    විශ්ව මාතාවට බොහොම ස්තුතියි ❤❤❤❤❤. ගොඩක් වටින දෙයක් කියලා දුන්නාට ඔබට බොහොම ස්තුතියි ❤️❤️❤️.

  • @Danushka-nj7fx
    @Danushka-nj7fx 5 หลายเดือนก่อน +1

    Thank mother universe 💗❤️ thank you miss ❤️❤️

  • @kithsiriwl7657
    @kithsiriwl7657 5 หลายเดือนก่อน

    ඔබ තුමියට බොහොම ස්තූතියි තෙරුවන් සරණ දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤

  • @jagathkalugampitiya8231
    @jagathkalugampitiya8231 5 หลายเดือนก่อน +1

    Thank you miss thank you universe ❤❤❤🎉

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 5 หลายเดือนก่อน +1

    teruvan saranai obatumitata stuti stuti stuti miss danuvat kala nisaven hadavatinma stuti stuti stuti karami ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @anojperera944
    @anojperera944 5 หลายเดือนก่อน +1

    Thank you universe and miss 🙏🙏🙏🙏🙏🙏🙏

  • @omanquriyat8986
    @omanquriyat8986 2 หลายเดือนก่อน

    Mata me wenakal viswa mathawa labadun siyaluma dewalata viswa mathawata aneka warayak sthuthi..❤..sthuthi ❤..sthuthi ❤❤❤❤❤

  • @geethaedirisinghe3053
    @geethaedirisinghe3053 5 หลายเดือนก่อน

    දැනුවත් කලාට ඔබ තඅමියට ගොඞාක් ස්තුතියි

  • @chathurikashilpani6383
    @chathurikashilpani6383 5 หลายเดือนก่อน +2

    Bohoma sthuthi miss.....miss kiwwa widiyata math mudal nottuwak wiyadam nokara purse 1thiyan inne...eke aga ankaya 369.....

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 5 หลายเดือนก่อน +1

    Budusaranai mis mama mathara obathumiyata bohoma isthuthi nodath karunu bohomayak dana gaththa budusaranai

  • @Nuwan589
    @Nuwan589 5 หลายเดือนก่อน +2

    Thank you 💵💱💲💰

  • @upulsingharage4731
    @upulsingharage4731 5 หลายเดือนก่อน

    මාව කෝටිපතියෙක් බවට පත් කරාට මේ උතුම් විශ්ව මාතාවට ස්තූතියයි

    • @chamilakumari2046
      @chamilakumari2046 หลายเดือนก่อน

      මෙික ඇත්තක්ද,අනේ කියන්නකෝ❤❤❤❤❤

  • @ChamariDarshika-hm6hx
    @ChamariDarshika-hm6hx 5 หลายเดือนก่อน +1

    Shuthi miss ❤❤❤ veshwayata sthuthi..sthuthi.sthuthi.❤❤❤

  • @sudunishanthi9002
    @sudunishanthi9002 5 หลายเดือนก่อน +2

    Bohoma sthuthi 🙏

  • @dammikaliyanage
    @dammikaliyanage 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි

  • @malachandani-qz5go
    @malachandani-qz5go 5 หลายเดือนก่อน +1

    Thank You So much for your kindness ! ...

  • @tharudeepa2081
    @tharudeepa2081 2 หลายเดือนก่อน

    ඔබතුමියට ගොඩක් ස්තූතියි 🙏

  • @RoshaniGomez
    @RoshaniGomez 5 หลายเดือนก่อน +1

    ස්තූතියි ප්‍රසංසා vawa

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 5 หลายเดือนก่อน +1

    Great Great advices Thank U so much Dear for ur very useful video 🙏🙏🙏🥰😘

  • @KumariKumari-xj7cb
    @KumariKumari-xj7cb 5 หลายเดือนก่อน +3

    Budusareni miss

  • @chathurinijayoda4550
    @chathurinijayoda4550 5 หลายเดือนก่อน +1

    Adarei obathumiyata , dakkath pin patai ❤

  • @disnasilva1995
    @disnasilva1995 5 หลายเดือนก่อน +1

    Sthuthi obathumiyata theruwan saranai devipihitai

  • @TharanganiPushpamala-is2ug
    @TharanganiPushpamala-is2ug 5 หลายเดือนก่อน +1

    Thank you miss mama oyat harima kamati oybagn iganagt day bohomi❤🎉🎉

  • @kaushalyaahettiarachchi8790
    @kaushalyaahettiarachchi8790 5 หลายเดือนก่อน +2

    ආදරෙයි මිස්..❤️

  • @chandimakumari8313
    @chandimakumari8313 5 หลายเดือนก่อน +1

    Thanks miss danuwath karata ❤

  • @user-mx8oz6cw9h
    @user-mx8oz6cw9h 5 หลายเดือนก่อน

    තේරුවන් සරනයි ඔබ තුමියට 🙏🙏🙏

  • @ireshahikkaduwa7815
    @ireshahikkaduwa7815 5 หลายเดือนก่อน +1

    Tanks you miss❤and universe❤❤❤❤

  • @ishasewmini8635
    @ishasewmini8635 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මිස්.තෙරුවන් සරණයි🙏🙏🙏

  • @aroshyahampath4899
    @aroshyahampath4899 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🎉

  • @user-mj1cq8mk4j
    @user-mj1cq8mk4j หลายเดือนก่อน

    ගොඩක් ස්තුති මිස්❤️

  • @nranjalaniroshaniniroshani128
    @nranjalaniroshaniniroshani128 5 หลายเดือนก่อน +1

    Thank you miss. God bless ❤❤❤❤

  • @MadushaniHerath-ir2cv
    @MadushaniHerath-ir2cv หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මිස්🙏