යුද හමුදාවේ හිටපු වෛද්‍ය පැතුම් කර්නර්, ෆොන්සේකා සමඟ කෙරෙන විශේෂ සාකච්ඡාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 617

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 2 ปีที่แล้ว +138

    සරත් ෆොන් ෆොන්සේකා මැතිතුමා එදත් අදත් ඉදිරියටත් ඉතාම අවංක නිර්භීත කෙලින් කතාකරන ජනතාවගේ හද ගැස්ම හොඳින් තේරෙන අපේ රටටත් දේශපාලනයටත් වැදගත්ම පුද්ගලයෙක් .

  • @kalanayapa4603
    @kalanayapa4603 2 ปีที่แล้ว +98

    ජය වේවා..ලබන මාසේ 9 චන්දයක් ඉල්ලා රටම පාරට බහිමු

  • @drisurujeewa9640
    @drisurujeewa9640 2 ปีที่แล้ว +68

    Excellent 💐💐💐💐
    විර සරත් ෆොන්සේනාට ජය වෙවා💐💐💐💐

  • @chathurangakumara7281
    @chathurangakumara7281 2 ปีที่แล้ว +86

    ඔබතුමා තමයි අපේ තියෙන එකම බලාපොරොත්තුව. ඔබතුමාට මෙරට ගොඩ ගැනිමට අවශ්‍ය ශක්තිය දහිර්්‍යය ලැබේවා කියා මා එක සිතින් පුුාර්තනා කරනවා. ඔබතුමාට සියලුම දෙවිදෙවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා.

  • @AM-cv5nk
    @AM-cv5nk 2 ปีที่แล้ว +50

    අපේ ශක්තිය පෙන්වමු , මෙ රටින් දෙශපාලණ ත්‍රස්තවාදීන් තුරන් කරමු,අරගයට ජය වේවා, , 💪🙏❤️🇱🇰

  • @icellicell789
    @icellicell789 2 ปีที่แล้ว +54

    ඔන්න රටට අවශ්‍ය නිර්භීත මිනිස්සු
    අරගලයට ජය වෙිවා .....
    🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว

      When he gets power he'll be worse than GOTABAYA.
      Can't trust him.

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว +84

    දිනූ අභිමානය රැකගනිමු ...නොබියව ඉදිරියට යමු.❤❤❤🇮🇹🇮🇹🙏🏾🙏🏾🙏🏾❤❤❤❤🇮🇹❤🇮🇹🇮🇹🇮🇹

  • @vijithdibulvitiya8776
    @vijithdibulvitiya8776 2 ปีที่แล้ว +63

    මමත් ඇත්තටම චන්දය දේනව ඔබ දේන්නගේන් කවුරැ ⁣ඉල්ලුවත් චන්දය දේනව ජයවෙිවා ජයවෙිවා..

    • @NishaniMendisMah968
      @NishaniMendisMah968 2 ปีที่แล้ว

      මුන් දෙන්නම හොර තක්කඩි yo

    • @asokajayakody104
      @asokajayakody104 2 ปีที่แล้ว

      @@NishaniMendisMah968 තව දුරටත් මෙ රට ව්නාස කරන්න දායකත්වය දෙන්න එපා දුප්පත් මිනිස්සු ගැන මොහොතක් හිතන්න තෙරුවන් සරනයි

  • @Suresh.liyana
    @Suresh.liyana 2 ปีที่แล้ว +69

    මේක පටන් ගැනීම කරගන්න , ජනතාව හැටියට අපි සහයෝගය දෙන්න බලන් ඉන්නේ . හොද ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් සදහා අපි හැමෝම එකතු වෙමු.

  • @athuladesilva2813
    @athuladesilva2813 2 ปีที่แล้ว +78

    පොන්සේකා.. කර්නර්... ඉදිරියට යමු..🇱🇰🇱🇰🇱🇰👍🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 ปีที่แล้ว

      පැතම් කර්නර් කියන එකා ජරාපක්ෂලට කඩේ ගිය අවස්ථාවාදී කපටියෙක් 💯.
      මූට අහුවෙන්න එපා🔥🔥
      GOOD BYE

    • @anurasarathhewamanna3688
      @anurasarathhewamanna3688 2 ปีที่แล้ว

      ආර්ථික අවපාතයේ ⁣ඉදිරියටද ??🤣🤣😂😂😂🤣

  • @dixoncolvin3445
    @dixoncolvin3445 2 ปีที่แล้ว +42

    ජයවේවා කියලා ඔබ දෙපළට සුභ පැතුම් ජයවේවා අරගලයට

    • @hiranyamjjayasekera7907
      @hiranyamjjayasekera7907 2 ปีที่แล้ว

      Silver lining in the Dark Cloud covering our beloved country..Good Luck to these Leaders with A Vision to lead the Country.

  • @upulkumara2339
    @upulkumara2339 2 ปีที่แล้ว +11

    අපේ රටේ වීරයා සරත් ෆොන්සේකා මහතා යුද වීරයා අපි අනාගත ජනාධිපති ඔබයි සරත් ෆොන්සේකා මහතා

  • @damai4603
    @damai4603 2 ปีที่แล้ว +40

    ජයවෙවා 🙏 ඉද්‍රිරියට යමු රට සමග ඔබසැමගෙ සහයොගය දිනු දෙසය රැකගමු ව්‍ රැවනෙ 👍❤️🙏

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 2 ปีที่แล้ว +42

    රටේ ජනපති පුටුවට සුදුසුම කෙනා රටේ ජනතාවගේ හදවතේ නායකයා👍 තෙරුවන් සරණයි🙏 දීර්ගායුෂ ලැබේවා.. ඔබතුමාට 🙏

    • @NishaniMendisMah968
      @NishaniMendisMah968 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @darshanaabegunawardana2924
      @darshanaabegunawardana2924 2 ปีที่แล้ว +1

      ගෝඨා ගෙ අනිත් එක වෙයි..😂😂

    • @anurasarathhewamanna3688
      @anurasarathhewamanna3688 2 ปีที่แล้ว

      දැන් මෙතුමට ටිකක් අවුල්වගේ හමුදාවෙ ⁣ඉන්න කොට කරවපු රාජකාරි දැන් ⁣ඉන්න අය කරවනකොට වැරදියි කියනව හමුදා සොල්දාදුවන් නොමග යවනව, බලතන්හාවෙන් මත්වෙලා දැන් මාෂල් ඔෆ් ශ්‍රී ලංකාලු, හෙට කියයි මාෂල් ඔෆ් ද වර්ල්ඩ් කියල,ඒව තමන්ම කියාගන්නව කියන්නෙ ලැජ්ජා නැතිකම,සුදුස්සන් ට ඒව දෙන්ෙන අනිත් මිනිස්සු ඒක හරියට මගේ ශ්‍රී මුඛයෙන් කියන්නෙ කිව්වගේ,

  • @kasunaruna7563
    @kasunaruna7563 2 ปีที่แล้ว +39

    පැතුම් බොහොමයක් මිනිස්සු බලන් ඉන්නේ ඔයා ඇතුළු තරුණ පරපුර ඉදිරියට ඇවිත් රටේ අනාගතය බාර ගන්න තුරැ. තවත් දුර‍ට මිනිස්සු මෝඩ කරන්න බැහැ. විශේෂයෙන් නාකි මැට්ටෝ ටික නම් දැනුවත් කරන්න ඕනේ... තරුණ පරපුර නම් සියල්ල තේරුම් අරන් ඉන්නේ... බය වෙන්න ඕනේ නෑ.. අනාගතය ඔයාලා hadai... බුදුසරණයි ♥♥♥♥

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +2

      නාකි හැමෝම වහල්ලු නෙවෙයි .ඒ වගේම තරුණ පිරිසකුත් ඉන්නවා වාසියට පක්ෂ වලට බත්බැල කම් කරන .

    • @jayban9209
      @jayban9209 2 ปีที่แล้ว +1

      @@padmajayasinghe1443 that's true

  • @aneeseetes6956
    @aneeseetes6956 2 ปีที่แล้ว +42

    අරගලයට(නිර්පාක්ශික)ජයවේවා .❤️❤️❤️

  • @barathakumaraparapevidanal2528
    @barathakumaraparapevidanal2528 2 ปีที่แล้ว +16

    ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා රට හොර දේශපාළුවන්ගේන් බේරා ගැනීම සඳහා

  • @nilangaariyawansha5923
    @nilangaariyawansha5923 2 ปีที่แล้ว +18

    හුරතල් කතන්දර නොකියා කියන්න ඕනෙ දේ කෙලින් කියන කෙලින් වැඩක් කරන ඔබ තුමා ගැන සතුටුයි ජයවේවා

  • @sarathcaldera55
    @sarathcaldera55 2 ปีที่แล้ว +84

    අරගලයට
    ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      Pathum Kerner la ge gobba wada wala results mey video eken balanna, sinhalaya modaya kaum kanna weeraya
      th-cam.com/video/EjRa4RIkpKw/w-d-xo.html

    • @padminisiyabalapitiyage2823
      @padminisiyabalapitiyage2823 2 ปีที่แล้ว +1

      රට බේරා හිරේගියා කෝච්චි පෙට්ටි වල කවි ලියා ෆොටො එක්ක ගහලාතිබුණා හරිම දුකයි ඒකයි අද රාජපක්ෂලාට දඩුවම් ලැබුණා ටිකක් නපුරුයි වගේ හදවත හොඳයි කියලා අහලා තියෙනවා රටට ආදරේ නිසා අපි ෆොන්සේකා මහතාව ජනාධිපති කරමු අරගලයට ජය සියලුම දෙනා ට දෙවි පිහිටයි 💐

  • @t9mrorn81
    @t9mrorn81 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට ජයවේවා ඔබ තුමා මේ රටබාර අරන් මේ දුප්පත් මිනිස්සුන්ට සහනයක් වෙන ආකාරයට රට පාලනය කරන්න ඔබ‍ට ජයවේවා

  • @sahasdulmina4783
    @sahasdulmina4783 2 ปีที่แล้ว +9

    දැනට ඇති සංවර්ධන උන රටවල් කාලෙකට කලින් අද ඉන්න තැනට පත් කරල දුන්නේ අත්දැකීම් බහුල පරිණත අධිෂ්ඨානශීලී මිනිස්සුයි.💯
    කාලෙකට කලින් ඒ රටවල් හරි පාරට දාපු හින්ද
    දැන් ඕන මන්ද බුද්ධිකයෙකුට ඇදගෙන යන්ඩ පුලුවන් 👍👍
    fපොන්සේකා මහත්තයා....
    ඔබට ජය වේවා ♥️♥️
    රටටත් ජයම වේවා☀️🌙

  • @hareendradesilva5151
    @hareendradesilva5151 2 ปีที่แล้ว +17

    හොරකම් නොකරපු අතීතයක් ඇති සියලුම යහපත් දෙනා එකතු කර ගෙන ඔබ දෙදෙනා මේ අරගලය ඉදිරියට ගෙන ගොස් යහපත් දේශයක් බිහි කරන්නට උත්සාහ කරන්න

  • @indikamahindasiri2596
    @indikamahindasiri2596 2 ปีที่แล้ว +33

    නායකත්ව මණ්ඩලයක් සාදා රාජ්‍ය බලය ගන්න මුන් එලවලා මදි වැඩ පිළිවෙලක් සිස්ටම් චෙන්ච් එකක් අපිට ඕනේ

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว +16

    අරගලයට ජය වේවා මම හරිම කැමති අපේ රටේ අවුරුදු 5. හරි සරත් ෆොන්සේකා මහත්තයා ජනාධිපති වෙනවානම්

  • @chanakalp
    @chanakalp 2 ปีที่แล้ว +95

    System change එකකට එකතුවිය යුතුම කොට්ටාශ කිහිපයක් සිටිනවා. ඔය සැවොම එකතුවුනොත් හොරුන්ට ඉඩ නෑ. ජයවේවා !!!! ශ්‍රී ලංකා මාතා.

    • @aruniaruni4718
      @aruniaruni4718 2 ปีที่แล้ว +5

      ඔව් ඒක ඇත්ත

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      Pathum Kerner la ge gobba wada wala results mey video eken balanna, sinhalaya modaya kaum kanna weeraya
      th-cam.com/video/EjRa4RIkpKw/w-d-xo.html

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว +1

      දෙන්නෙක් මේතන ඉන්නවා.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว

      @@bandularanasinghe7491 මොකක්ද පැතුම් කර්නර් ගැන මෙතැන තියෙන්නෙ .

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      @@padmajayasinghe1443 othana mouth na Army medical cops ekata yudda kalay volunteer wela liyapu potha poddak balanna 😀

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 ปีที่แล้ว +10

    ඔබ දෙදෙනාම මේ සටනේ පුරෝගාමියෝ. ඉදිරියටම යන්න. අරගලයට ජයවේවා.

  • @rohanalakmal2237
    @rohanalakmal2237 2 ปีที่แล้ว +1

    සුපිරි වීරයා sf ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏🙏🙏🙏👍👍👍👍 අනිවාර්යයෙන්ම මෙතුමා ජනාධිපති කරවීමට api katauthu kala uthumai ,ජයවේවා ජයවේවා ජයවේවා ....

  • @thilinads1
    @thilinads1 2 ปีที่แล้ว +8

    අරගලරට ඡයවේවා.අපි ඒක්ව මේ මඡර පාලනය තූරන් කරමු.

  • @niroshaperera7119
    @niroshaperera7119 2 ปีที่แล้ว +70

    අපි කැමතියි නාගානන්ද කොඩිතුවක්කු, සරත් ෆොන්සේකා, පැතුම් වැනි අය එකට එකතු වෙනවා දකින්න එහෙම වුනොත් අපි අනිවාර්යෙන්ම උදව් කරනවා රටවල් වල ඉඳලා.

    • @indrajithr2601
      @indrajithr2601 2 ปีที่แล้ว +5

      නාගානන්ද ගාවගන්න එපා 🙈

    • @nandana4003
      @nandana4003 2 ปีที่แล้ว +2

      ස'ර්, අවංකවම කියන්නෙ අපේ රාත්‍රී
      ආහාරය කිරිබත් කාක්කොචිචි ටිකක් ලුනුටිකක් දාලා තලාගෙන කන්නෙ

    • @warnchan7060
      @warnchan7060 2 ปีที่แล้ว +2

      ඇයි රන්ජන් රාමනායකත් මේ ටීම්එකට හොඳයි.

    • @meriligb
      @meriligb 2 ปีที่แล้ว

      @@indrajithr2601 හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද?

    • @eazy-eye-srilanka
      @eazy-eye-srilanka 2 ปีที่แล้ว +1

      නාගා යනු ගේම් කාරයෙක්...මතකනෙ ගියපාර මිලියන 200 කට වෙච්ච දේ🤣

  • @channaperera5744
    @channaperera5744 2 ปีที่แล้ว +18

    My congratulations mr.pathum very good you joining with SF..... we wont our strong SF...he has target to flag...

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +2

    පැතුම් බොහෝම ස්තුති මෙතුමාව සාකච්චා වට සහභාගි කරගත්තාට.හැම පකශ වලම සිටින උගත් බුද්දීමත් ‍විශේශයෙන් රටට ආදරය කරන රටේ මේ දූශිතයන් පාර්ලිමේන්තු වේ නොසිටිය යුතුමය කියා සිතන, වරප්‍රසාද චේතනයකින් තොරව රට ගොඩ දමාගන්නකම් වත් වැඩකිරීමට කැමති අය, රටට හදුන්වා දෙන්න ඔබට වීර්යය ශක්තිය නීරෝගීභාවය වාසනාව ලැබේවා🙏🙏🙏

  • @wishwaanuradha6808
    @wishwaanuradha6808 2 ปีที่แล้ว +10

    රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කැපවෙන ඔබතුමාට ජයවේවා තෙරුවන් සරණයි

  • @susanthasuzy4473
    @susanthasuzy4473 2 ปีที่แล้ว +1

    ජයවේවා අරගලයට 🙏❤️ බුදු සරණයි සර් ❤️🙏

  • @Edward-j8q5v
    @Edward-j8q5v 2 ปีที่แล้ว +38

    ඔබතුමා පසු ගිය ජනාධිපති වරනයෙන් දිනුවා නමුත් රාජපකෂ ලා එක හොරකමි කරා
    මේ රට රාජපකෂ ලා ගෙන් ගලවා ගැනිමට පුලුවන් ඔබ තුමාට පමනයි
    ඒ නිසා අපේරට ජඩ රාජපකෂ ලා ගෙන් ගලවා ගෙන සිස්ටම් change එකට පෙරමුන ගන්න👏👏👏

  • @dulanirajapakse9348
    @dulanirajapakse9348 2 ปีที่แล้ว +5

    ඔබ දෙදෙනාටම ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @Suresh.liyana
    @Suresh.liyana 2 ปีที่แล้ว +18

    මේ වතාවේ වත් නිවට නැතිව පොන්සේකා මහතා ජනාදිපති පුටුවේ ඉන්දන බලාපොරොත්තුව ඇතිව මිනිසු ගැන විශ්වාසයෙන් ඉදිරියට එන්න.

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 2 ปีที่แล้ว +2

    අරගලයට ජයවේවා .❤️
    සරත් පොන්සේකා tamai denata inna ekama awanka nayakaya.
    Aragalayenma tamai mekat patan ganna ona.

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 ปีที่แล้ว +6

    ෙමන්න රටට ona මිනිස්සු ❤️❤️❤️❤️❤️ අරගලයට ජයවේවා 👊🙏

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 2 ปีที่แล้ว +8

    අරගලයට
    ජයවේවා ❤️ ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @monicabuksh436
    @monicabuksh436 2 ปีที่แล้ว +2

    සරත් පොන්සේකා මහත්මා පැතුම් මහත්මා ඔබලා තමයි රටේ ප්‍රබලයෝ ජයවේවා

  • @sarathgunasena820
    @sarathgunasena820 2 ปีที่แล้ว +16

    සත්‍ය වාදියට සත්‍ය ලෙසම රට සංවර්ධනය කරා ගෙනයාහැකිය. 🙏🙏🙏👍👍👍❤❤

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 2 ปีที่แล้ว +2

    අරගලයට ජයම වේවා. ඔබ සියලු දෙනා අවංක පුද්ගලයින් මේ රට ගොඩ ගන්න ඔබතුමාල වගේ මිනිස්සු අපේ රටට අවශ්‍යයි

  • @knightx9405
    @knightx9405 2 ปีที่แล้ว +11

    That’s the best dou ❤️✨ Kerner and SF ❤️
    11:00 😔කාලකන්නි රාජපක්ශ පාහරයො

  • @shamenperera102
    @shamenperera102 2 ปีที่แล้ว +8

    ජයම වෙවා අරගලයට ජය වේවා

  • @garumunilalani4194
    @garumunilalani4194 2 ปีที่แล้ว +1

    ඔබතුමා එඩිතර අවන්ක කෙනෙක් එදත් අපි චන්දෙ දුන්නාඉදිරියටත් දෙනවා.ජයවේවා දිර්ගායු වේවා තෙරුවන් සරණයි.

  • @ashokataniya3481
    @ashokataniya3481 2 ปีที่แล้ว +1

    ඔන්න මම සතුටු වෙනවා රට වෙනුවෙන් මේ වෙලාවේ වැඩ කරනවට ඔය දෙන්නට බුදු සරණයි ඕගොල්ලෝ විශිෂ්ටයෝ මුකුළු තමයි වීර සෙබළු අගුණ තමයි වීරයෝ කියන්නේ ලංකාවේ වීර පුරන් අප්පු ගැන ඕගොල්ලන්ට සරත් ෆොන්සේකා මහත්තයත් හරි හොඳ කෙනෙක් ඔයාලට බුදු සරණයි

  • @grdbandara1627
    @grdbandara1627 2 ปีที่แล้ว +12

    අරගලයට ජය වේවා ! S F ඔබ තුමා මේ රට පාලනය කර යුතු මයි

  • @shanikaberuwala1775
    @shanikaberuwala1775 2 ปีที่แล้ว +20

    🇱🇰රට ගැන,අරගල ගැන තොරතුරු වගේම ගොඩක් දේවල් බලන්න "අලුත් සිනමා" කියලා සර්ච් කරන්න ✊✊✊

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 ปีที่แล้ว

      ඔබතුමා ගිය පාර ජනාදිපතිවරනයේදිත් මම චන්දය දුන්නට ජිල්මාට් වලින් ඔබතුමා පරාජයවුනා .මේ පාර හොඳටම සෙලසුම්කරල ජිල්මාට් වලින් පරාජයනොවි ජනදිපතිවරනයට ඉල්ලන්න ජය ගන්නවා ස්තිරය්.කොටීන්ගෙන් බේරා ගත්ත වගෙ සින්හල කොටීන්ගෙනුත් බේරාදෙන්න කියා ඉල්ලනව .බුදුසරනය් .

  • @prabathdharshana9347
    @prabathdharshana9347 2 ปีที่แล้ว +1

    අපි අපේ රට හදමු.. අනිවාර්යයෙන්ම..අරගලයට ජය වේවා..

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 ปีที่แล้ว +1

    රටේ ගොඩක් අය ආදරය දිනාගත් sf sir and පැතුම් කර්නල් sir ගොඩක් ස්තුතියි රටේ ජනතාවවෙනුවෙන් කතා කරා හැමදාමත්

  • @kapiladias9178
    @kapiladias9178 2 ปีที่แล้ว

    ඔබතුමාට හා සිය පවුලටම තෙරුවන් සරණයි!!!!!🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ra1asura
    @ra1asura 2 ปีที่แล้ว +12

    නියමයි අරගලකරැවන්ට ටියුෂන් දෙන එක....👍

  • @senaraperera8518
    @senaraperera8518 2 ปีที่แล้ว +9

    F.M. SARATH FONSEKA I SALUTE & HONOUR YOUR OUTSTANDING CONTRIBUTION TO THE ARAGALAYA🙏🙏 True leaders are rare and you are ONE🙏 Country has fallen into an abyss due to power hungry criminals. YOU ARE THE ANSWER FOR THIS CRISIS🙏 GOD BLESS & PROTECT YOU ALWAYS🙏🙏 PRAY YOU WILL BE THE NEXT PRESIDENT IN SRI LANKA 🙏💪💪

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 ปีที่แล้ว +4

    බුදුසරණයි ඔබ දෙපළ ටම පැතුම් අයියේ ලෝකෙම කම්පා වෙනවා බ්‍රිටිෂ් දරුවා ට කළ දෙය අහෝ ඒ දරුවා ගැන යමක් ලෝකේ ට ඉන්ග්ලිෂ් මාධ්‍ය ඔයා කරන්න අහෝ රට මම විදෙස් කෙනෙක් මිනිස්සු දුක්‌ වෙනවා.

  • @jdsnfj1113
    @jdsnfj1113 2 ปีที่แล้ว +12

    රට බෙිරා ගත් විරැවා සරත් ෆොන්සේකා මැතිතුමා අපි ඔබට නය ගැතියි ඉදිරියට යන දේශපාලන කරන්න සජිත් මැතිතුමා සමඟ ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබෙිවා ජෙසු පිහිට ආරක්ෂාව ලැබෙිවා ❤️🇱🇰☎️👍

  • @hhhggfc3086
    @hhhggfc3086 2 ปีที่แล้ว +1

    ඔබ දෙපලට ඔහොම ස්තුති බුදු සරණයි ජය වේවා

  • @inokagamage300
    @inokagamage300 2 ปีที่แล้ว +1

    ජයවේවා පැතුම්

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 2 ปีที่แล้ว

    අපේ රටේ දූෂිත දේශපාලුවන්ගේ බොහෝ ක්‍රියාකාරකම් හෙලිකල මේ වැඩසටහනට අපේ ස්තුතිය පුද කරමු.

  • @shanakawijayaratne11
    @shanakawijayaratne11 2 ปีที่แล้ว

    ජයවෙවා ඔබ තුමාට ,අරගලයට ජයවෙවා ❤️❤️❤️, රනිල් රාජාපක්සලා විනාස වෙවා .

  • @nirmalafernando969
    @nirmalafernando969 2 ปีที่แล้ว +9

    ජයවේවා

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +14

    ඉතාමත් ගෞරව කරනවා අපේ රටෙ යුද්ධය අවසන් කලා
    විනයක් ඇතිව රටක් කරන්න පුලුවන්
    ඵදා අපි සහායෝග දුන්නා.. අදත් මම
    හිතන්නෙ ඵදා ඔබතුමා දිනුවා කියලා

  • @shyamacooray3422
    @shyamacooray3422 2 ปีที่แล้ว +1

    Thank you doctor good news and message god bless අරගල යට ජය

  • @v.pubuduamarasinghe2052
    @v.pubuduamarasinghe2052 2 ปีที่แล้ว +28

    වටින කතාබහක්

  • @malikawp969
    @malikawp969 2 ปีที่แล้ว +4

    ඔබලට ජයවෙිවා👍👍👍👍👍💪💪💪💪🙏🙏🙏🙏❤❤❤❤

  • @maalikk6964
    @maalikk6964 2 ปีที่แล้ว +2

    ජෙනරල්තුමාසමග එකතුවිය යුතුම කෙනා බව විදෙස් යාලුවෝ මට කිව්වා අද ඒ අදහස කුියාත්මක වීම ගැන හරිම සතුටුයි . තව මේක බැලුවෙත් නෑ. සතුට වැඩි කමට දැක්ක ගමන් සුබ පතන්න හිතුනා

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ปีที่แล้ว +7

    පුතා , අපේ වැඩිහිටියන් වහල්,නිවට නියාලූ මානසිකත්වයන් මුදාගැනීමෙන් නිවහල් මානසිකත්වය ට පරිවර්තනය කරනට මෙතුමා ගේ උපරිම සහය ලබා ගන්න .
    රට වෙනුවෙන් දරැණු ම කැප කිරීම කල ,මෑත යුගයේ one and only වීරයා .

  • @bertyamarawansanuwarapaksh4297
    @bertyamarawansanuwarapaksh4297 2 ปีที่แล้ว +6

    අවංකවම මෙතුමා මොනවා උනත් අහිංසක මිනිස්සුන්ට නම් යහපතක් කරයි.

  • @nimaliperera9457
    @nimaliperera9457 2 ปีที่แล้ว +8

    සජියව දාල එන්න ...
    අවංක මිනිස්සු ටිකක් එක්ක එකතු වෙමු..
    ආදරෙයි සැබෑ වීරයාට ..
    කමල් ගුණරත්න ගොබ්බයෙක් ....
    තාරුන්‍යට... සහයෝගය දෙන්න ....
    ස්තූතියි ...
    පොහොට්ටු හැත්තට සාප වේවා ......❤️❤️❤️❤️

  • @Arrow-2002
    @Arrow-2002 2 ปีที่แล้ว +43

    පොහොට්ටු සක්කිලි ටික අරගලේ ඉස්සරහින් හිටපු එවුන්ට ලොකු මඩ කැම්පේන් එකක් කරගෙන යනවා. එව්වට සැලෙනවද යකෝ අරගලකරුවෝ 💪💪💪💪

    • @Taeshi_4444
      @Taeshi_4444 2 ปีที่แล้ว

      Nene nene

    • @Arrow-2002
      @Arrow-2002 2 ปีที่แล้ว +1

      @@Taeshi_4444 ඒකනේ කියන්නේ 😄😄😄😄

  • @ලෝකයේන්ඒපිට
    @ලෝකයේන්ඒපිට 2 ปีที่แล้ว +8

    සැබැ මනුස්සත්වයට තැන ඒන දිනය වැඩි ඇතක නැ ජයවේවා සත්ඵතුල පිහිටා සිටින්න ජයවේවා

  • @dr_demel
    @dr_demel 2 ปีที่แล้ว +5

    ජයවේවා 💪ජයවේවා 💪ජයවේවා 💪

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 2 ปีที่แล้ว +1

    මම නම්.අදත්.ඔබතුමාට ගොඩාක් ආදරෙයි අපිට.වැරදුනේ.2010.මමනම්.අදත් කියන්නෙ.අපේ.රටට මේ.හෙනය.ගැහුවෙ.ඔබ.තුමා.එදා.වැඩි.චන්දෙන්.දිනුවා.රාජපක්ෂ හොරකරල.ඔබතුමාගේ.චන්දය හොරකම්.කලා.අන්න.ඒ.ශාපය.තමයි.අපි.අද.විදවන්නේ.අපිනම්.ඔබතුමාට අපේ.චන්දය දුන්න .අපි ඔබට.එදා.වගේම.අදත් ඔබට.ගරු.කරනවා❤️🙏🙏

  • @surangapushpakumar6100
    @surangapushpakumar6100 2 ปีที่แล้ว +3

    අනේ පැතුම් සහෝදරයා පොන්සේකා වත් එක්ක තවත් හොඳ බුද්ධිමත් මිනිස්සු ටිකක් හොයාගෙන ඊළඟට එන්න පෙරමුණට ප්ලීස්

  • @susigodagampola2646
    @susigodagampola2646 2 ปีที่แล้ว

    ඔබ දෙපලට අරගලයට ජයවෙිිවා බුදුසරණයි ජේසු පිහිටයි

  • @ruthmathew130
    @ruthmathew130 2 ปีที่แล้ว +2

    ඔබ ගේ අදහස් වලට අපි ගරු කරනවා .තරුණ දරැවන්ට ඉඩ දිය යුතුයි .

  • @sumithamarasingha5530
    @sumithamarasingha5530 2 ปีที่แล้ว +16

    ඔබතුමා යුද්ධය නිමාකරපු කලයේදී මම සමග මේ පලාත් වල මිනිස්සු ඔබ
    තුමාව ගනන් ගත්තෙ නෑ
    ගොබෙල් නියායට හසුවෙලා
    හිටියේ අපිට සමවන්න.........

    • @grashanthiwijekularatne9080
      @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +1

      සමාව ඉල්ලීම දේව ගතියක්. එම දේව ගතිගුන උපයෝගීකරගනිමින් මෙතුමා ජනාධිපති කර රටේ නීතිය ස්තාපිත කිරමු. නාගානන්ද කොඩිතුවක්කු මහතා හා නීතිවේදීන් සාදාඇති ජනසම්මත වියවස්ථාව ජනමතවිචාරයෙන් ජනතාව ගේ චන්දයෙන් සම්මත කරමු. දේශපාලුවන් කවදාවත් වියවස්ථා සංශෝධනය ජනතාව ගේ පාරමාදිපත්‍ය වෙනුවෙන් නොව දේශපාලුවන් ගේ සුකවිහරනයටම පමනි. රාජපක්ශ සාටක පවුල හා හෙන්ච්‍යියලා අතුගා දමමු. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @Lakmaliperera2024
    @Lakmaliperera2024 2 ปีที่แล้ว +11

    මෙි සමාජය ගැන තෙරැන් ගන්න අමාරැයි රද හොදයි කියන කෙනා එ කටින්ම හෙට නරකයි කියනවා අරගලය ගත්තෝත් අරගලය පටන් ගත්තැ කලේ මාර හොදක් කිවුවෙ දැන් බලද්දි එම මිනිස්සු අරගලය බල්දු කරලා කතා කරනවා අරගලයක් කරේ ජනතාවගේ දුක දැකලා දුක නොදකින පිරිසක් ඉන්නවා තරැණයන්ට හොද දැනුමක් තියනවා

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 ปีที่แล้ว +3

    ඔබ දෙපල එකතුවෙන එක අපට සතුටුදායක හේතුවක්

  • @lillyd3016
    @lillyd3016 2 ปีที่แล้ว +4

    දැනට යම් බලාපොරොත්තු තබා ගත හැකි දෙපලක්

  • @isuruherath7281
    @isuruherath7281 2 ปีที่แล้ว +1

    The bitter truth of Srilankan politics is reflecting throughout the discussion, which is a most relevant fact for prove that, the politics is the baddest game on the earth. That's a truth for geo politics of developed countries as well. We had to accept this unfortunate today because both of our internal and external political misleads just for satisfaction of their greedy limitless desires, regardless of how wonderful country is Srilanka which is the mother country of all of us whether wherever you are in the world as Srilankans... And specially highly appreciated both of you, our hero gentlemen's, for the honest dedication and put your comfortable zone totally at a risk, for the protection of our mother country as first, without chanting that like bladdy Rajapaksa and doing something else. Great combination too... Best of luck for you our true heroes 🇱🇰🇱🇰🇱🇰

  • @antonyfernando7163
    @antonyfernando7163 2 ปีที่แล้ว +5

    අරගලයට ජයවේවා

  • @user-nc2zi2mm2u
    @user-nc2zi2mm2u 2 ปีที่แล้ว +7

    අරගලයට ජය 💪💪

  • @dilipedirisinghe843
    @dilipedirisinghe843 2 ปีที่แล้ว +9

    This man should be the next President of our country...

  • @nethmidharani6254
    @nethmidharani6254 2 ปีที่แล้ว +46

    පැතුම් උගත් බුද්ධිමත් තරුණයෙක්.
    අඩු පාඩුත් ඇති.නිර්පාක්ෂික අරගලය්
    නායකත්වයේ ලක්ෂණ පැවතියේ ඔහුට පමණයි
    මම ශාන්ත ජයලත් කියලා කෙනෙක්

    • @Arrow-2002
      @Arrow-2002 2 ปีที่แล้ว +7

      සිර කතාව නායකයෙක්ගේ පෙනුමක් තිබ්බේ මුට විතරයි. ආණ්ඩුවේ බත්බැලයෝ ඒ බව දැනගෙන ක්ෂණික මුට මඩගහල මිනිස්සුන්ගේ හිතේ මුන් ගැන තරහක් ඇති කරා. අපේ මීහරක් ඉතින් ආණ්ඩුවේ උන් දුන්න ටොපි හොදට ඉරුව.🤬🤬🤬🤬

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +2

      ඇයි ඔබ ගැහැණු නමක් පාවිච්චි කරන්නෙ .

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd 2 ปีที่แล้ว +1

      @@padmajayasinghe1443 😁

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 ปีที่แล้ว

      පැතම් කර්නර් කියන එකා ජරාපක්ෂලට කඩේ ගිය අවස්ථාවාදී කපටියෙක් 💯.
      මූට අහුවෙන්න එපා🔥🔥
      GOOD BYE

    • @jjayantha6869
      @jjayantha6869 2 ปีที่แล้ว

      @@sahasdulmina4783 🤣🤣🤣🤣

  • @rodz8926
    @rodz8926 2 ปีที่แล้ว

    ජයශ්‍රි....🙏🙏🙏🙏

  • @anjeloperera5823
    @anjeloperera5823 2 ปีที่แล้ว +1

    We like both of you and many more professionals to be in the next parliament.

  • @Donoughmore1933
    @Donoughmore1933 2 ปีที่แล้ว +2

    Thank you Son for your discussion with Field Marshal Fonseka…… Today our people need a genuine and caring leader like Field Marshal Fonseka….

  • @dpsremixlk
    @dpsremixlk 2 ปีที่แล้ว +12

    වචන දෙකක් නෑ
    SF😍 SF😍
    SF😍 SF😍
    SF😍 SF😍
    💪නිර්පාක්ෂික අරඟලයට✌

  • @harshafernando2508
    @harshafernando2508 2 ปีที่แล้ว +3

    THANKS LOT WE CAN CHANG ARAGALAYATA
    JAYAWEWA SRILANKA NEED YOU WE WANT
    YOUR HELP RESPEKT YOU KNOW WHAT PEOPLE
    NEED WE ARE WITH YOU EVER TACCAR
    GOD BLESS. BEST WISCHES FROM SWITZERLAND.

  • @athasmohamed1011
    @athasmohamed1011 2 ปีที่แล้ว +6

    Obathumage Thanathura janathawage ❤️💪. Galawandebe

  • @tilakakarunapala401
    @tilakakarunapala401 2 ปีที่แล้ว +5

    අරගලයට ජය වේවා .

  • @udayangamarawanagoda4492
    @udayangamarawanagoda4492 2 ปีที่แล้ว +12

    ඇත්තටම රට හදන්න වෙහෙසෙන නායකත්වයන්, ජය වේවා!

  • @කල්පනීකල්පනී-ද4ඛ
    @කල්පනීකල්පනී-ද4ඛ 2 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤👍👍👍

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 2 ปีที่แล้ว +4

    අරගලයට ජය වේවා 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @athasmohamed1011
    @athasmohamed1011 2 ปีที่แล้ว +6

    Saluut 💂💂💂 U ARE CAPTAIN OF US FOR EVER. IF ANYONE CAN SAY ANYTHING WE DONT BORTHERD

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 2 ปีที่แล้ว +3

    You are a real leader ,we respect you

  • @duleekasandamali8989
    @duleekasandamali8989 2 ปีที่แล้ว +6

    අරගලයට ජය වේවා

  • @prasadrannulu8376
    @prasadrannulu8376 2 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @pasanwicky
    @pasanwicky 2 ปีที่แล้ว +2

    SF, NPP/Anura, Pathum, Singularity Sri Lanka,new young and experienced professionals combination is what we want.

  • @ahmedram7542
    @ahmedram7542 2 ปีที่แล้ว

    ඔබතුමා තමයි අපේ බලාපොරොත්තුව අරගලයට ජයවේවා