Udaya Gammanpila | පාස්කු ප්‍රහාරයේ ඇත්ත වීරයා කාදිනල්තුමා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 67

  • @shantharanaweera4741
    @shantharanaweera4741 35 นาทีที่ผ่านมา +4

    කතාව හොඳටම පැහැදිලියි.

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 39 นาทีที่ผ่านมา +7

    හොඳ.. Point එකට ගහන... ආයේ වට්ටන්න බැරි... Lawyer කෙනෙක් 😄😄... එ වගේම බුද්දිමත් 🙏🙏🌹🌹....

  • @nishanauto.6691
    @nishanauto.6691 ชั่วโมงที่ผ่านมา +9

    ඇත්ත ඇත්තටම තිත්තයි. ඉවසගෙන බලපල්ලා..

  • @BackToPastWithChamara
    @BackToPastWithChamara 2 ชั่วโมงที่ผ่านมา +7

    ඕක කිව්ව නේද ටැබ් එක උකුලෙ තියං ඉන්නකොට වද වෙනවා කියලා. ඕක වද වෙන්නෙ නැත්ද?

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq ชั่วโมงที่ผ่านมา +4

    ආදර. ජේසුනේ. මේ. ආන්ඩුවේන්වත්. පාස්කුප්රහාරයට සම්බන්ද. අයට. දඩුවම්. දේන්න. ඔබ. වහන්සේගේ. පිහිට. ලබාදේන්න. මේ. අපරාද. වේනකල්. වුනාට. පස්සේත්. කටවල්. වහන්. ඉන්න. මේ. පරික්ෂන. යටගහන්න. හදන. මේ. වගේ මිනිස්සු. න්ගේ. කටවල්. වහන්න. සදහටම. මැරිනු. මිනිස්සුන්ට. අගෞරව කරන. මිනිස්සු

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 28 นาทีที่ผ่านมา

      ආදර ජේසු... දඩුවම් දෙන්නේ ne... නේද 😄😄.. මම බෞද්ධ.🙏🙏.. අහලා තියෙන්නේ... ජේසු.. මරපු කෙනාටත් සමාව දුන්න කියලා..🙏🙏... එත් ජේසුගේ.. දහම රෝමේ ට.. ගිහින්.. රොමේන්..පෘතුගලේට ගිහින්... පෘතුගෑලෙන්..ලංකාවට.. Awata පස්සේ...ලංකාවේ.. ජේසුගේ නියෝජිතයා.... කියන්නේ.. අල්ලපියෝ.. මරපියෝ.. එල්ලපියෝ.. කියලා.... අපි අහලා තිබ්බේ eka කම්මුලකට ගැහුවම.. අනෙකත් අල්ලන්න.. කියලා තියේ කියලා 😄😄😄... අපි.. බෞද්ධ.. අපේ.. හාමුදුරුවෝ.. උපාසක.. උපාසිකාවෝ.. 2000 ක්‌ withara.. පන්සල් ඇතුලෙම මරුවා.. LTTE.... අපි.. එ අයට සමාව දීලා.. Me inne ලස්සනට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏.....එ කාලේ.. කතෝලික sabawath.. කොටිත් එක්ක... Jaffna.. Mannar. රදගුරුවරු... ජාතයන්තරයට.. කේලම් kiya kiya... කතෝලික sabawa.. නිහඩව.. Double game උන්නේ.. ඒවා වැඩක් ne.. දැන් වුණා දේ වුණා... ISIS.. අධෝමුකෙන් හිනාවෙනවා 😄😄😄🙈🙈... Cardinal..තුමා ලගේ.. අපරාදකරු සෙවීම දැකලා... 😔😔

  • @gsrgs5640
    @gsrgs5640 ชั่วโมงที่ผ่านมา +2

    මේ වැඩසටහනේ වැඩි කාලයක් කතාකලේ ගම්මම්පිල.මෙය ඔහු කැඳවූ සාකච්ඡාවක් වගෙ.මේ වාර්තාව රනිල්වත් ඉදිරිපත් නොකර; මේ ගෝතයලවා ඡන්දෙ කාලයේදීම මෙය ඉදිරිපත්කලේම බළල් අතක් ක්‍රියාත්මක වනබව පැහැදිලියි.

  • @Padmadamayanthi-ub6ij
    @Padmadamayanthi-ub6ij ชั่วโมงที่ผ่านมา +3

    සුදු ඇදුමෙන් සරසිලා මුන් සේරම කරන්නේ හොර වැඩ

  • @PiyaA1234
    @PiyaA1234 39 นาทีที่ผ่านมา +1

    මෙයා බුද්ධි නිලධාරියා වගෙ කථාව පසු ගිය රජයන් වලට කීවෙ නැත්තෙ ඇයි ඇතුලට ගිහිල්ල චන්ද ගන්න ට්‍රයි කරනවා 14 වෙනිදා දක්වා තිරගත වන 2.50 චිත්‍රපටයක් පමනයි

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi ชั่วโมงที่ผ่านมา +2

    කාඩිනල්ගේ හිගන්නාගේ තුවාලය සුව වෙන්න වගේ

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ชั่วโมงที่ผ่านมา +1

    හැමදාම මහජනතාව කලේ තමන්ගේ පක්ෂයේ කෙනෙක් වැරැදක් කරන කොට කට පියාගෙන ඉන්න එකක් එකත් වෙනත් පක්ෂයක කෙනෙක් වරදක් කලාම නින්දා අපහාස කරමින් ඒ පිළිබඳ කතා කරන හැටි අපි දකිනවා. ඒකයි මෙි රට හදන්න බැරි හැමදාම උනේ ඔිකනේ. තම පක්ෂයේ වැරදිකාරයා වැරදි කරන කොට රකින්නත් දගලන මිනිස්සු කොටසක් තමා ලංකාවෙි ඉන්නේ.....තමන්ගේ වැරදි නොසොයන අනුන්ගේ වැරදි හොයාගෙන යන පිරිසක් ලංකාවෙි ඉන්නේ.....ඒ ගැන දුකයි මෙි රට මීතොටමුල්ල කුණු කන්දටත් වැඩිය ගඳ ගහන දවස යමි දිනක උදා වන හැටි බලාගෙන ඉමු..

  • @MalaMangalika-c5e
    @MalaMangalika-c5e 2 ชั่วโมงที่ผ่านมา +9

    මෙයාට බයේ දැන් ආන්ඩුව දාලා දුවයි

  • @kantakanata9643
    @kantakanata9643 2 ชั่วโมงที่ผ่านมา +12

    කෙදිරි ගාන්නෙ නැතුව හිටපන් රිලවෝ
    උබෙි හිස් වචන අහන්න කවුරුත් නැහැ දැන්
    විශාල කරදරයක් උනානෙ මු

    • @indranichandra7458
      @indranichandra7458 2 ชั่วโมงที่ผ่านมา +1

      Hitapan balailagata ub tamai hirata yanna

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත එපා වෙනවා මේක මං පිලයා මජර බල්ලා

    • @kantakanata9643
      @kantakanata9643 2 ชั่วโมงที่ผ่านมา

      @@indranichandra7458
      උබ ගොම්මන්පිලයගෙ පුක ලෙවකන එකෙක්ද ..
      පොඩිඩක් හමිබවෙමුද ..

  • @depaanisiriyalatha5021
    @depaanisiriyalatha5021 ชั่วโมงที่ผ่านมา +10

    ගමන්පිල මහතාගේ කතාව ඇත්ත කාදිනල් ජිවත් වෙන්නෙ හිගන්නාගෙ තුවාලය පෙන්න පෙන්නා බුද්දිමත් ව උදයගෙ තර්කය හරි සනි සහ රවි පත්කිරීම වැරදියි

    • @nimaliefernando6463
      @nimaliefernando6463 38 นาทีที่ผ่านมา

      Australia කෙනෙක්ගේ හොරකම් කරලා දැන් විකාරෙන් දොඩවන්නේ දේශපාලන හොරු උන්ව හිරෙම අරින්න ඕනේ මුන දකිද්දීත් අප්පිරියයි

  • @ThejaniDissanayake
    @ThejaniDissanayake 51 นาทีที่ผ่านมา +2

    දැන් මේ වාර්තාව කිව්ව අපි ඇහුවා. අලුත් දෙයක් දැන ගත්තා. දැන් හදල ඇති වාර්තාව හරි හො වැරදි දුක් වින්ද එ ජනතාවට එය දැන ගැනීමේ අයිතියත් තියනව.

  • @justtry3905
    @justtry3905 ชั่วโมงที่ผ่านมา +6

    ඇත්ත කාදිනල් තමයි හැම ච්න්දයකදී ම මේ ප්‍රහාරයේ වාසිය ගත්තෙ . හැම ජනාධිපති ම එළවලා , වෙනත් මොකක් හො රහසිගත අවශ්‍යතාවක් කාදිනල් ගේ තියෙනවා .

  • @somasiriguruge8936
    @somasiriguruge8936 ชั่วโมงที่ผ่านมา +1

    මට පෙනෙන දේ නම් හුඟ දෙනෙක් භඳ පෙන්නනකොට ඇඟිල්ල දිහාව බලන්නෙ. සමහර විට හොරට නිදාගන්න එකා නැගිට්ට වන්න බැහැ වගේද දන්නෙත් නෑ.😮😮😮

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 49 นาทีที่ผ่านมา +4

    රවි..ශානි..සිරිල්..කාදිනල්..රිමාන්ඩි කෙරුවානමි මෙි සියලුම විස්තර දැන ගන්න පුලුවන් වගෙයි පෙනෙන්නේ෴

  • @akilaweerakoon7150
    @akilaweerakoon7150 ชั่วโมงที่ผ่านมา +7

    ජෙප්පන් මඩ ගහන එක නතර කරලා මේ මතු කරන ප්‍රශ්න වලට පිලිතුරු දෙනවාකො

    • @GayanPadmakumara
      @GayanPadmakumara 47 นาทีที่ผ่านมา

      මු ඇමති වෙලා ඉන්නකොට පෙනුනේ නැද්ද ඕව දැන්ද ඔකාට පෙන්නේ මේවා

  • @shantharanaweera4741
    @shantharanaweera4741 46 นาทีที่ผ่านมา +2

    එක් නලුවෙකුගේ වලං හොදපු කෙනා කවුද....

  • @kandula7568
    @kandula7568 ชั่วโมงที่ผ่านมา +1

    මේකග ගහන්නෙකෙබර අරගලේනිති වේදීන්මේ කෙබර වලටපිලිතුරු දුන්නා හෝද හොදමඩේ දාන්න එපා

  • @kvtfernando7009
    @kvtfernando7009 2 ชั่วโมงที่ผ่านมา +3

    Utube කාරයින්ට හොද වෙළද භාණ්ඩයක් හමුවෙලා .. මාකට් කරල හොද ආදායමක් ලැබෙන්නා සේම , ගම්මන්පිලද නොමිලේ චන්ද ප්‍රචාරයක් කපටිකමින් ලබාගෙන තිබෙනවා.. දෙගොල්ලන්ටම ජය වේවා , ජනතාවට හැමදාමත් පරාජය ..........

  • @lalalwis7679
    @lalalwis7679 2 ชั่วโมงที่ผ่านมา +7

    හිටපන් 14වැනිදාට පසු දින උබෙ හිරේ

  • @Padmadamayanthi-ub6ij
    @Padmadamayanthi-ub6ij ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපතිතුමනි මේ පාස්කු ප්‍රහාරය ඉක්මනින් විසදන්න දැන් මේක ඇහිලා ඇහිලා එපා වෙලා මුන්ට කට වහගන්න හැකි ඉක්මනින් මෙය ඉවර කරන

  • @SamanSaman-ii1ti
    @SamanSaman-ii1ti 2 ชั่วโมงที่ผ่านมา +1

    චන්දෙට...කලී...කයන්නෙ
    කියන්න...කීයන්න...තීබනෙ

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama ชั่วโมงที่ผ่านมา +3

    මේ චන්දෙන් පස්සෙ ඔය පාස්කු ප්‍රහාරය විසදෙනව අනිවාර්යයෙන් මාලිමාවට ජයවේවා 💐👏👏👏...

    • @fathimahamna2577
      @fathimahamna2577 53 นาทีที่ผ่านมา

      Payiya

    • @rajinifonseka2075
      @rajinifonseka2075 46 นาทีที่ผ่านมา

      ජයම වෙයි.බලන් හිටපන්.😂

  • @manjuladissanayake7976
    @manjuladissanayake7976 5 นาทีที่ผ่านมา

    අනෙ ජෙසුනෙ අපට වෙන කාදිනල් තුමෙක්ව ලබාදෙන්න!!!!!

  • @SamanSaman-ii1ti
    @SamanSaman-ii1ti 2 ชั่วโมงที่ผ่านมา +3

    ගවූභක්..ඇද...ගනී

  • @zongmobile5521
    @zongmobile5521 35 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @ranjikakumu7700
    @ranjikakumu7700 7 นาทีที่ผ่านมา

    දැන් ද මේ හාදයට මේව මතක් වෙලා තියෙන්නේ? හරිම පුදුමයි.අවුරුදු කීයක් ගත උනාද?කලින් ආණ්ඩුව දැනුවත් කළේ නැද්ද?

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 41 นาทีที่ผ่านมา

    පුශ්න අහන්නේ පිස්සෙක්෴යකෝ කියන දේ තේරුමි අරන් පුශ්න කරපන්..෴

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 32 นาทีที่ผ่านมา

    අනේ මෙයාව හොස්පිටල් දාන්න

  • @marianjayasinghe7181
    @marianjayasinghe7181 44 นาทีที่ผ่านมา

    CAN YOU TELL US FUNCTUNS ABOUT YOUR COMPANY PIVITURU HOLDINGS PTY LTD !! WHAT KIND OF BUSINESS YOU ARE DOING USING THIS COMPANY !!

  • @benjaminbenjamin2171
    @benjaminbenjamin2171 2 ชั่วโมงที่ผ่านมา +1

    Why this guy always crying Jesus's watching all politician's

  • @samanudaya5590
    @samanudaya5590 2 ชั่วโมงที่ผ่านมา +1

    Athkota tho keyanne pasku perharya kale rwei sahnila keyalada

  • @sarathwickramarathna1127
    @sarathwickramarathna1127 2 ชั่วโมงที่ผ่านมา +1

    Mun wage kalakanni wada satahan walata Ganna Epa

  • @Dilani-z6d
    @Dilani-z6d 51 นาทีที่ผ่านมา

    Mu pessu keyawanawa Mu tamai pasku Paharay Mola karu 21:29

  • @PrabashMadushnaka
    @PrabashMadushnaka 19 นาทีที่ผ่านมา

    Oya utiub chanal karaya gammanpilage akek

  • @nandanisenanayake4425
    @nandanisenanayake4425 55 นาทีที่ผ่านมา

    PALA..KARI..HUTHTHIGE
    PUTHA..THO..LAGADEEMA
    WALIKADA.
    SAMAL..CANADA.

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 ชั่วโมงที่ผ่านมา

    Neddakin para balla den kale kanna borywata wate yanawa munwa ikkanata ath adanguwata ganna paukara ballonnwa 🤮😡

  • @Pathmini-j3v
    @Pathmini-j3v ชั่วโมงที่ผ่านมา

    No Good.ok

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 2 ชั่วโมงที่ผ่านมา

    Aiyo, pissath ekka mona interviewda

  • @user-dimuthu
    @user-dimuthu ชั่วโมงที่ผ่านมา

    me yaka boru kiyannee

  • @samanudaya5590
    @samanudaya5590 2 ชั่วโมงที่ผ่านมา

    Athkota miharko aurdu 5 thissey joliseeyat me denna athadaguwta ganna thibunne thopikatwahagen hitiya magulata nikan pachwenne nathiwe hipan