Vraie Cally Balthazaar | මුළු කොළඹම දම්පාට කරනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2023
  • කොළඹ මේ වෙනකොට දම් වෙමින් යනවා. අපි හිතනවා මුළු කොළඹම මාලිමාවට කියලා
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : / divainanewspaper
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_newspaper
    👉Tik Tok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #divaina #divainaonline #VraieCallyBalthazaar

ความคิดเห็น • 363

  • @chandanadenawaka807
    @chandanadenawaka807 ปีที่แล้ว +20

    කොළඹ දුක් විදින ජනතාවගේතම ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය හැකි පුරපතිනියක් බිහිකර ගැනිමට කොළඹ නගරවාසීන්ට බුද්ධිය ලැබෙිිිවා.මාලිමාව දිනවමු.

  • @vijitharajarathna693
    @vijitharajarathna693 ปีที่แล้ว +67

    සුන්දර නිහතමානී කාන්තාවක්
    මහත්මියණි ඔබගේ අතිවිශිෂ්ට ජය කොළඹ නගරයේ අහිංසක පීඩිත ජනතාවගේ ජයග්‍රහණයයි කොළඹින් මෙවර අති අතිවිශිෂ්ට ජයක් ජාතික ජන බලවේගයට ලැබෙනවා ඒකාන්තයි ජාතික ජන බලවේගයට ජයවේවා

  • @kumarakurukulasuriya9393
    @kumarakurukulasuriya9393 ปีที่แล้ว +43

    ජය පතනවා ඔබට

  • @thanujapremadasa8807
    @thanujapremadasa8807 ปีที่แล้ว +88

    නිහතමානි අවංක චරිතයක්❤️❤️❤️

  • @gjayawardena9274
    @gjayawardena9274 ปีที่แล้ว +62

    දුවේ..ඔබ අවශ්‍යදේ අවශ්‍ය අවස්ථාවේදී තේරුම්ගත්ත දිරිය දියණියකි. වැඩිහිටියෙක් ලෙස ජීවිත කාලයම පැතූ ඒ පැතුම වෙනුවෙන්ම සිපිරිගෙවල් වල පවා ලැග්ග මගේ සිහින සැබෑකරදෙන්න වෙර දරණ ජා.ජ.වේගය සමග හිටගත් ඔබට මම හිස නමා ආචාර කරමි. ජාතික ජන බලවේගයකට ජයවේවා

    • @rasikasubhashini9197
      @rasikasubhashini9197 ปีที่แล้ว +2

      ❤️

    • @VIBRANTK
      @VIBRANTK ปีที่แล้ว +3

      අපිත් ආචාර කරනවා ඔබතුමා ට මෙතෙක් කලක් අපි වෙනුවෙන් ඒ ප්‍රාර්තනාවේම හිටියට .

    • @AjithKumara-vg1fw
      @AjithKumara-vg1fw 4 หลายเดือนก่อน

      ❤නිහතමානීව කතාකරන❤ඔබටආදරේයීමම❤ආසමචරීතයක්❤මාලීමාවටජයජය ❤බුදුසරණ යීඔබට❤මේරටගොඩන්න❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mallikabuddhadasa236
      @mallikabuddhadasa236 4 หลายเดือนก่อน

      Very good decision.

  • @shriyanidemel9401
    @shriyanidemel9401 ปีที่แล้ว +23

    It is a refreshing experience to listen to you and to Harini too as Ladies representing your party. You do have a Vision and Mission and we wish you all the Very Best in your future in Sri Lanka.
    There is Hope for our beloved land and its people. A People Centered Governance voted by them, on their behalf and NPP for the People. We will stand with you. All Blessings be with NPP and Protection too to the utmost.

  • @upaliathuraliya8604
    @upaliathuraliya8604 ปีที่แล้ว +17

    එකක් පැහැදිලියි.
    පව්ඩර් බබෙක් නම් නොවෙයි. අනෙක් වැදගත් ම කාරණය බිම්මට්ටමේ ප්‍රශ්ණ හදුනාගත් ඉතා පැහැදිලි පදනමක් මත සිටගෙන සිටීම. පුරපති කම නෙවෙයි ඊට එහා වගකීමක් හෝ දැරිය හැකි හා භාර දිය හැකි ශක්තිමත් චරිතයක් බව පැහැදිලියි. ජයවේවා.

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 ปีที่แล้ว +16

    කොළඹ ජනතාව ගේ දුක්ගැහැට නිමාකොට සුන්දර ජීවිතයක් ගතකිරීමට මාලිමාවට එක්වෙමු ,

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 ปีที่แล้ว +76

    ඔබේ ජයග්‍රහණය නියතවේවා.රෝසිට වඩා කෝටියක් වටින දිරිය කාන්තාවක්.ජාතික ජනබල වේගයට ස්තුති මෙවැනි අය තෝරා ගැනීමට .

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +11

    Best Wishes and Blessings to you, Vraie Cally Balthazaar!
    We need to see fresh and new faces in the Colombo Municipal Council.
    Hope you will be able to bring the expected change.

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 ปีที่แล้ว +12

    නාමික නිදහස ට තිත. .. ආඩම්බරයි.. ජයවේවා!

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว +65

    ව්‍රායි..සහෝදරිය උබට.වයඹ.ජනතාවගේ.ශුභ පැතුම් ජයවේවා

  • @amithnandana4348
    @amithnandana4348 ปีที่แล้ว +53

    නොසිතූ ජයක් මැය ලබනවා...👍👍👍👍

  • @gnanarathnesilva
    @gnanarathnesilva ปีที่แล้ว +77

    කොලඹ "" දම් රැජන ""රටට ජය......

    • @riyansikumara259
      @riyansikumara259 ปีที่แล้ว +2

      Jaya weva jaya weva 🥰💕😜💯🥰💞🙏🙏🙏🙏

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 ปีที่แล้ว +91

    ජය වේවා සහෝදරී. ජාතික ජන බලවේගය සමග රට ගොඩ නැගීමට එක්වීම ගැන සතුටුයි. කොළඹ දම් කිරීමට හැකියාව ප්‍රාර්ථනා කරනවා.🧭🧭🧭🧭❤️

  • @jayshn-n9575
    @jayshn-n9575 ปีที่แล้ว +28

    නම ත් ලස්සනයි .
    අර්නෝල්ඩ් සෙනෙවිරත්න වගේ .
    හරිණි නෝන වගේ දක්ෂ
    කාන්තාවක් ජවිපෙට ලොකු සම්පතක් . කොලබ පුරපති තුමිය ජය නියතයි .

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +74

    රට හදන බලවේගයට ජයවේවා ! මාතෘභූමියට ජයවේවා !

  • @palitharanadewa4796
    @palitharanadewa4796 ปีที่แล้ว +79

    ඔබ රටක් වටින්නෙ... සැබෑ ලෙසම, දුක්විඳින මිනිස්සු වෙනුවෙන් හඬනඟන JVP/NPP වගේ ජනතාවගේ කණ්ඩායමක් එක්ක + වීමයි සහෝදරී.🧭

  • @jayalalperera9308
    @jayalalperera9308 ปีที่แล้ว +18

    සුන්දරයි..ජයසිකුරුයි

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 ปีที่แล้ว +59

    ආදරෙයි මාලිමාවට එකතුවීම පිළිබඳව . . .

  • @mytubeb4u
    @mytubeb4u ปีที่แล้ว +8

    Wish you all the best for your brave and courageous venture into politics

  • @thusithabandara7694
    @thusithabandara7694 ปีที่แล้ว +27

    ඔබතුමිය ට ජයවේවා...හැබැයි නීතියට පලමු තැන දෙන්න...වංචා ට තිත තියන්න.....විනය හසුරුවන්න

  • @MRUSInsuranceBrokers
    @MRUSInsuranceBrokers ปีที่แล้ว +13

    congratulations ❤❤❤❤❤❤❤❤❤

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +11

    ජයවේවා ජයවේවා ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😍😍😍

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 ปีที่แล้ว +17

    ජයවේවා

  • @mediniliyanage6166
    @mediniliyanage6166 ปีที่แล้ว +25

    සුභ පැතුම්. ජයම වේවා..

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 ปีที่แล้ว +33

    සහෝදරිය ඔබ තුමිය කොලබට ආසිර්වාදයක් කොලබ ආදරනිය පුරවැසියාන්ට විමුක්තිය ගේන්නේ ආදරනිය ඔබ තුමියයි ඔබටත් කොලබ ජනතවටත් ජයවෙවා මාලිමාවට ජයවෙවා ජාතික ජනබලවෙගයට ජයවෙවා

  • @osmanjayasinghe883
    @osmanjayasinghe883 ปีที่แล้ว +12

    ජයවේවා sahodareya deulapeteye ආසනය ජනතාව jvp npp deulapeteye ආසනය ape denonawamai

  • @sayurahimal9592
    @sayurahimal9592 ปีที่แล้ว +51

    ජාතික ජන බලවේගයට ජය ❤️❤️

  • @harryherath1730
    @harryherath1730 ปีที่แล้ว +25

    මේ පාර මාලිමාවට. කොළඹටත් හරි පාර පෙන්නමු. මාලිමාවට චන්දය දීලා මේ රට සහ කොළඹ නගරය දියුණු කිරීමට අපි ජාතික ජන බලවේගය සමග එකතුව වැඩ කරමු

  • @chandrikanissanka4016
    @chandrikanissanka4016 ปีที่แล้ว +13

    Strong woman .❤️❤️❤️

  • @asokaruwandeniya821
    @asokaruwandeniya821 ปีที่แล้ว +19

    මේ දවස්වල ඔයා නිල්පාට ඇදුමින් අදින්න ඵපා.සමහර මිනිස්සු ඡන්දේ දෙන්නෙත් පාටට.අපේ දැනුම එ වගේ

  • @manojfernando4707
    @manojfernando4707 ปีที่แล้ว +14

    ඔබට ජය වේවා සොහොයුරිය

  • @BacktoCeylonAsia
    @BacktoCeylonAsia ปีที่แล้ว +13

    ජය වේවා

  • @dilankaushalya3379
    @dilankaushalya3379 ปีที่แล้ว +22

    ජයවේවා සහෝදරිය ❤🤜

  • @sanjunarendra6764
    @sanjunarendra6764 ปีที่แล้ว +20

    පීඩිත මිනිස්සුන්ගේ දුක හඳුනන මානුෂීය දේශපාලනයක නියැලෙන්න. දේශපාලන පක්ෂය අවස්ථාවක් මිස ලේබලයක් කර නොගන්න. ඔබ මාලිමාවට ආලෝකයක් මිස මාලිමාව ඔබට ආභරණයක් කර නොගන්න. ජාතික ජනබලවේගයට මාලිමාවට ජයවේවා.❤️‍

    • @geraldperera3529
      @geraldperera3529 ปีที่แล้ว

      ජාතික.ජනබලයටතමයිරටහදනක්‍රමය.නියමයි
      මාලිමාවෙන්.අපි..,එයපෙන්නමූ.ජයවෙවාnpp

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 ปีที่แล้ว +11

    Well done. Sister. Jayawayvaa N.N.P from Paris

  • @dumindaarunakumarakumara329
    @dumindaarunakumarakumara329 ปีที่แล้ว +12

    ජයවෙිවා .මාලිමාවට .

  • @sriyanikorale3587
    @sriyanikorale3587 ปีที่แล้ว +13

    Jayaweewa sahodariya❤️

  • @thilinawinlion9255
    @thilinawinlion9255 ปีที่แล้ว +9

    Niyamai👍👍👍👍👍👍👍

  • @sunilwasantha9815
    @sunilwasantha9815 ปีที่แล้ว +14

    ව්‍රායි සහොදරී ඔබට සුභ පැතුම්.ජය නියතයි.හික්කඩුව NPP.

  • @chakrawrthilagegamini8978
    @chakrawrthilagegamini8978 ปีที่แล้ว +13

    Jaya 🇱🇰🙏🙏 Jaya 🇱🇰🙏🙏

  • @dineshperera2599
    @dineshperera2599 ปีที่แล้ว +13

    Congratulations 💐

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 ปีที่แล้ว +18

    බුද්ධිමත් කාන්තාවක් බව කතාවෙන්ම පෙනෙනවා. අපිත් මේ වතාවේ ඔබලා සමගයි .

  • @joealexander651
    @joealexander651 ปีที่แล้ว +14

    🧭🧭🧭🧭🧭🧭👍👍👍👍👍👍 good luck sister you can do this for our country 1000000%

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 ปีที่แล้ว +13

    පුන්සද වෙලා ඔබ කොළඹට පායනවා
    අරනලු ලොවක් හෙට උදයේ පිබිදෙනවා,

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 ปีที่แล้ว +7

    ජයවේවා 👍👍👍👍❤️❤️🙏🇱🇰🇱🇰🇱🇰

  • @champikaherath808
    @champikaherath808 ปีที่แล้ว +16

    ජයවේවා npp.

  • @miltonjayaweera3070
    @miltonjayaweera3070 ปีที่แล้ว +9

    Jayawewa

  • @lahirulk
    @lahirulk ปีที่แล้ว +8

    කොළබ නගර සභාව ජය ගැනීමට නම් දෙමළ මුස්ලිම් නියෝජනය තවත් මාධ්‍ය ඉස්සරහට ගෙනල්ලා දෙමළ මාධ්‍යයෙන් NPP පණිවිඩය මිනිස්සු අතරට ගෙනියන්න ඕන. NPP එකට ජය

  • @maithreechandrasekar7857
    @maithreechandrasekar7857 ปีที่แล้ว +14

    සෑම අංශයක් පිළිබඳව විශිෂ්ට දැනුමක් ඇති උගත් නැනවත් නිහතමානී කාන්තාවක් ...මෙවන් අය තමයි රටට වැඩදායක අවශ්‍ය අය ජාතික ජනබලවේගය වටා එක්වෙමු ....ජයවේවා ....

    • @manathungasilva6113
      @manathungasilva6113 ปีที่แล้ว

      Great Lady, we all must cast our vote to JVP only
      Jayavewa 🌷🌷🌷🌷🌷🌷

  • @dayarathnarupasingha8516
    @dayarathnarupasingha8516 ปีที่แล้ว +8

    Good vision with great dedication

  • @anuruddaanu1674
    @anuruddaanu1674 ปีที่แล้ว +3

    ඔව් අපිට ලොකු විස්වාසයක් තියෙනව ඔයාල gena කොලබ ලස්සනට දම්පාට කරන්නට එක්වෙමු මේ ව්‍රායි සහෝදරිය සමග ❤️❤️🙏

  • @samanudaya5590
    @samanudaya5590 ปีที่แล้ว +9

    Sahodarya oba නිහතමානීව jayakgrhanya kar යාමට පුළුවන් jvp ජයවේවා ජයවේවා

  • @anurarathnayake3461
    @anurarathnayake3461 ปีที่แล้ว +8

    Wish you all the best ..

  • @appuhamisir
    @appuhamisir ปีที่แล้ว +53

    NPP එකට සුබ පැතුම්... ❤

  • @anurauggalla4069
    @anurauggalla4069 ปีที่แล้ว +4

    අපේ ආදරණිය සුබ පැතුම් !!! ජයවේවා !!!❤️👍

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 ปีที่แล้ว +2

    කොලබ දම්පාට රැජින ඔබටත් කොලබ ජනතාවටත් ජයවෙවා මාලිමාවට ජයවෙවා ජාතික ජනබලවෙගයට ජයවෙවා

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 ปีที่แล้ว +7

    නමේ තේරුම ශක්තිය නම් ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා නිරතුරුවම ජාතික ජනබලවේගයට ජයවේවා 👍👍🧭🧭🌹🌹

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 ปีที่แล้ว +8

    පුලුවන් තරම් මෙයාවම ගෙන්වන්න

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +50

    හිත ගිය තැන මාලිමාව

    • @NEILJPEREIRA
      @NEILJPEREIRA ปีที่แล้ว +4

      A perfect solution for our burning problems - the NPP. Viva

  • @georgefernando6426
    @georgefernando6426 ปีที่แล้ว +7

    NPP / JVP ජයවේවා!!!... 👍👍❤❤

  • @elondare8990
    @elondare8990 ปีที่แล้ว +1

    අලුත් බලාපොරොත්තුවක සුවඳ දැනෙනවා. හරි සතුටුයි. ඒ වගේම මල්ලිගේ interview style එකත් හරි සුන්දරයි. කතා කරන කෙනාගේ ගවුරවය රැකගෙන අදාළ ප්‍රශ්න ගොඅදක් ටික වෙලාවක් ඇතුලේ අහපු හැටි අපුරුයි. Good Job .

  • @smbandara7915
    @smbandara7915 ปีที่แล้ว +17

    ඔබවේ.....ලන්කා... රාජිනිය.......

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 ปีที่แล้ว +12

    ජයවේවා NPP

  • @nihalperera8913
    @nihalperera8913 ปีที่แล้ว +3

    Wow our country amazing talanted lady🌷 Almighty god blessing you Abadanley ,,, we need your work becourse our children ,and people need good life ,,,,, 🙏🙏🙏🙏❣️❣️🌷🌷🌷🌷🙏🙏,,

  • @mangalikaweththasinghe636
    @mangalikaweththasinghe636 ปีที่แล้ว +6

    ජයවේවා සොයුරිය

  • @jayathilakark6403
    @jayathilakark6403 ปีที่แล้ว +11

    අගනගරයේ අනාගත පුරපති තුමියනි, ව්‍රායි සහෝදරිය,
    දශක ගණනාවක දූෂිතයින්ගේ බොරුවෙන් සාපලත් දේශයේ සුවහසක් බිඳුණු හදවත් තුළ හෙට උදාවන ලෝකය පිළිබඳව අල්ප මාත්‍රයක හෝ අපේක්ෂාවක් ගොඩනඟා ගැනීම උදෙසා ඔබ වැනි උදාර කාන්තා රත්නයක් වර්තමානයේ නීතිය යුක්තිය සාධාරණය සොයා යන ගමනේ පෙරගමන් කරු හැටියට දකින ජාතික ජන බලවේගය සමඟ අත්වැල් බැඳ ගැනීම බහුතර ජනතාවගේ ප්‍රණාමය පුද කරනු කැමැත්තෙමු
    කාන්තාවක් මවක් සමාජ සේවිකාවක් හැටියට ඔබ ලබා ඇති පන්නරය දහසක් දුක් පීඩා විඳින කොළොම්පුර ජනතාවගේ ජීවන ගැටලු විසඳා ගැනීමට ඔබෙ මැදිහත්වීම ඉතාමත්ම අගය කොට සලකමි
    ප්‍රථම වතාවට ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳ ගෙන සිටින සුවහසක්වූ දකුණේ ජනතාව ඔබටත් කොළඹ පුරවර ජනයාටත් මාලිමාවටත් ජයෙන් ජයම පතමි

  • @wowranuka5267
    @wowranuka5267 ปีที่แล้ว +8

    Jayama pathanawa 🚩🚩

  • @anandaathapathu6359
    @anandaathapathu6359 ปีที่แล้ว +7

    Jayawewa!

  • @winslowcandappa4044
    @winslowcandappa4044 ปีที่แล้ว +9

    Gratitude is the best attitude good luck and god bless you ........

  • @waruniekanayake2227
    @waruniekanayake2227 ปีที่แล้ว +22

    Well done Lady 👏

  • @pasanwicky
    @pasanwicky ปีที่แล้ว +13

    Npp ❤. This young presenter is doing the programs well asking good questions and giving the opportunity to answer.

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 ปีที่แล้ว +22

    Congratulations, sister! You sure can make a huge change to how our capital city is run with the full backing of NPP.

  • @Olga-on3st
    @Olga-on3st ปีที่แล้ว +6

    Jaya wewa.I am also barger

  • @adikarisan3676
    @adikarisan3676 ปีที่แล้ว +5

    You are capable of achieving people goals.all the best

  • @keyansamantha7681
    @keyansamantha7681 ปีที่แล้ว +5

    ජයවේවා ජයවේවා ජය නියතයි එකම විසදුම JVP NPP

  • @wasanthakumara4752
    @wasanthakumara4752 ปีที่แล้ว +18

    ඔබට ජය ලැබුනොත් රටටත් ජය ලැබෙයි.npp ජයවේවා

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 ปีที่แล้ว +23

    කොළඹ දම් වුනොත් අනිත් ප්‍රදේශ ගැන කුමන කතාද

  • @pradeepsrimal501
    @pradeepsrimal501 ปีที่แล้ว +6

    💙💙💙

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 ปีที่แล้ว +5

    ව්‍රයි ඔයා සුපිරි

  • @kalanadanushka3942
    @kalanadanushka3942 ปีที่แล้ว +5

    ජයවෙිවා අක්කෙ

  • @kanthiperera537
    @kanthiperera537 ปีที่แล้ว +6

    බලමු.ඔයාලටත්...චන්දෙ..දීලා

    • @riyansikumara259
      @riyansikumara259 ปีที่แล้ว +3

      JVP Dinavamu Horu pannamu 🥰🙏💞🥰💯💯💕💕

  • @sugathvikrama9821
    @sugathvikrama9821 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ තෝරාගෙන තිබේන තැන හරියටම හරි ආදරෙයි ඔබට ජයවේවා ජයවේවා රට හදන්න

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 ปีที่แล้ว +5

    ඔබ ගන්නා උත්සාහය ට ස්තුතියි

  • @rohankotelawala7080
    @rohankotelawala7080 ปีที่แล้ว +5

    Yes you are the next mayer OF colombo, NEXT Npp jaya,

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 ปีที่แล้ว +6

    ජාතික ජන බලවේගයට ජය වේවා රටේ එකම පැතුම ඔබයි

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 ปีที่แล้ว +12

    💖💖💖💖

  • @tissavijepala8508
    @tissavijepala8508 ปีที่แล้ว +9

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭 jaya wewa NPP

  • @thusithadesilva8858
    @thusithadesilva8858 ปีที่แล้ว +4

    Jayawewa sahodari

  • @priyanthajayasinghe1473
    @priyanthajayasinghe1473 ปีที่แล้ว +35

    කොළඹ ආලෝකය රායී

  • @asokasri3081
    @asokasri3081 ปีที่แล้ว +1

    Best of luck. God bless you. Right time for right person 👍👍👍👍👍👍👍👍

  • @johndeer1473
    @johndeer1473 ปีที่แล้ว +10

    Npp jayawewa

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 ปีที่แล้ว +3

    Victory to npp. Victory to people. Hail the purple queen of npp. Cally is an asset to the npp. Your enthusiasm zeal and love for service to the common masses are commendable. And your fluency both in Sinhala and English stands you in a good stead.

  • @percywick7005
    @percywick7005 ปีที่แล้ว +12

    Npp jvp👍❤ja

  • @dumindawijesinghe6179
    @dumindawijesinghe6179 ปีที่แล้ว +8

    ජාතික ජනබලචේගේට ජය වේවා

  • @user-yz1cq7dw7d
    @user-yz1cq7dw7d ปีที่แล้ว +18

    මුලු කොලබම දම්

  • @srilanka7254
    @srilanka7254 ปีที่แล้ว +2

    කොලඹින් ඔබ තුමිය පැහැදිලිවම ජයග්‍රහනය කල යුතුමයි. ඒකාන්තයෙන්ම ජය ගන්නවාමයි.

  • @anandakumara2595
    @anandakumara2595 ปีที่แล้ว +6

    🙏🌷✔️✔️😁

  • @mohamadnafais4136
    @mohamadnafais4136 ปีที่แล้ว +22

    රටේ අනාගතය සුරැකිය හැක්කේ ජාතික ජන බලවේගය ප්‍රමුඛ කණ්ඩායමකට පමණයි