@Siyatha FM MORNING SHOW-2021 07 13 | මෙය ස්ටාලින් ගැන නොවේ,අමුණුගම ගැන ද නොවේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 186

  • @SiyathaFM
    @SiyathaFM  3 ปีที่แล้ว +9

    බ්‍රැන්සන් මූණ VS රාවණා මූණ 😂😂 👉👉👉👉 th-cam.com/video/RLarufnNjQ0/w-d-xo.html

    • @romanticonly
      @romanticonly 2 ปีที่แล้ว

      Mawa subscribe karanna ko please ❤😘👍🙏🙏🙏

  • @dimuthukumara6218
    @dimuthukumara6218 3 ปีที่แล้ว +28

    මේ වගේ දෙයක් සල්ලි වලට වත් අහා ගන්න බෑ ඔයාට ගොඩාක් පින් අරවින්ද අයියා.. තෙරුවන් සරනයි

  • @indumadura3286
    @indumadura3286 3 ปีที่แล้ว +20

    තාත්තා උදේ 6.30 ,පුට් සයිකල් එක අරගෙන ,,අයියා වයි ,මාවයි දාගෙන හැතැප්ම 5ක් වැලි පාරේ අපිව පාසලට,දානවා,,හද්ද පිටිසර ගමක තිබ්බ ලස්සන පුන්චි ඉස්කෝල,මාරම මතක ගොඩක් තියෙනවා,උදේ පාන්දර මී හරක් පාර පුරා,මීදුම ,බක්මී ගස් යන පාරේ ,මල් පිපිලා සුවද, ඉස්කෝලේ කේලවරේ වැව,හ්ම්ම්ම්ම්ම් මාරම ලස්සනයි ,අපේ අතිතය.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +38

    කරඹ,මාදම්,හිඹුටු,කෝන්,ලාවලු,වෙරලු,අඹ,කාබරංක,පේර ඇති තරම් අපි ඇවිද ගිය පාසල දක්වා වතු අවට තිබුණා...වෙල් ඉපනැල්ල කුඩා දිය ඇලවල් දිගේ ගියා.ඇත්තමයි අරා අපි ජීවිතේ වින්ද එවුන් ලංකාවේ...අද කෝ ඒ සොබාදහම?❤️‍❤️‍🔥

  • @sadeepatheekshana8495
    @sadeepatheekshana8495 3 ปีที่แล้ว +40

    සෑහෙන අතීතයකට ගියා ❤️

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 3 ปีที่แล้ว +5

    ඉස්කෝලේ ඇතුලේ කරපු කියපු අහපු දේවල් එක්ක විඳපු සතුට..ඉස්කෝලේ යද්දි එද්දි මඟදි යාලුවෝ සෙට් එකත් එක්ක විඳපු සතුට තව එකක්..ඇයි එතකොට ටියුෂන් ක්ලාස් එකේදි..සර් එන්න කලින් සහ මැද විවේකයේදි ලබපු විනෝදය..සතුට..ඇත්තටම දුකයි මේ කාලේ පාසල් යන වයසේ දරුවන් ගැන..එයාලගේ හොදම කාලය..මුලු ජීවිතයම සතුටෙන් පුරවන මතක එකතු කරන කාලය අපරාදේ ගෙවල් වලට ඛොටු වෙන්න වුණා මේ වසංගතයක් නිසා..

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว +12

    ඇත්තටම අරා..ඒකනම් ෆට්ටම සිරා...
    කොච්චර bussy shedule එකක හිටියත් සුපිරිම ඒකාලේ ගැන මනෝලෝකෙකට අරන් ගියා.😍😍😍
    Thank you soo much...
    All the very best...both of you 👌👌👌

  • @kalpadamith6662
    @kalpadamith6662 3 ปีที่แล้ว +6

    හිතට වැදුනා කතාවක් අතීතයට අරන් ගියා 🥺♥️

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +20

    ලස්සන.මතකයක්...හැබැයි තාමත් ඔය වගේ විනෝද වෙන ළමයි ඉන්නවා...❤හැබැයි online ප්‍රශ්නේ හින්දා ඇත්තටම ළමයි phone වලට ඇබ්බැහි උනා 😢🤐

  • @plkanandarajah9157
    @plkanandarajah9157 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි මහත්තයා. සෑහෙන අතීතයකට ගියා ❤️

  • @musicbeats_hr9591
    @musicbeats_hr9591 3 ปีที่แล้ว +2

    ලස්සන කතාවක් ❤
    ඉස්කොලේ කාලේ මතකයෙන් අලුත් උනා... 🥺❤😁

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 ปีที่แล้ว +28

    ඒ කාලේ වෙනම ආතල් එකක් බ්‍රෝ....පවි පොඩි උන්....

    • @menakajamila5193
      @menakajamila5193 3 ปีที่แล้ว

      Keyala wadak na... Dan Unta aaa chance aka na...

  • @dilinikariyakarawana2999
    @dilinikariyakarawana2999 2 ปีที่แล้ว

    ලගදි ඉදලා අහන්න ගත්තේ ..දැන් addict වෙලා ඉන්නේ .🙂🙂

  • @පුරවැසිවීඩියෝපෙළපොත

    මම ගුරුවරයෙක්. ඔබ කියපු ගොඩක් දේවල් කරල කැම්පස් ගිහින් ආපහු මම වගේම උන්ට උගන්වන කෙනෙක්. හැබැයි ළමයින්ට මාර්ග ගතව ඉගැන්වීම් වලට මම විරුද්ධයි. ඒ මේ ඔබ කියන කාරණය නිසාමයි. මම උන්ට ආදරෙයි.

  • @r.pisuru3982
    @r.pisuru3982 3 ปีที่แล้ว +11

    හම්ම්මෝ යන්තම් කොරොනා එන්න කලින් ඉස්කෝලේ ජීවිතය ඉවර උනෙ..........නැත්තන් මේ වගෙ ජීවිතය විදින්න වෙන්නෑ............😍😍😅

  • @Amilas-
    @Amilas- 3 ปีที่แล้ว +3

    අරා...ඔබ කියන කතාව හරියටම හරි..මම ගුරුවරයෙක්. මම විරුද්ධයි online අධ්‍යාපනයට .. මේකේ විපාක ඉදිරියට තියෙනවා අනිවාර්යයෙන් ...ඒත් මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ උන්ට තේරෙන් නෑ .... විශේෂයෙන් කලාප අධ්‍යක්ෂක , විෂය අධ්‍යක්ෂක වරුනට ...උන්ට ඕනා ප්‍රතිඵල ...ලමයිගේ ප්‍රතිඵල වලින් ''මං තමයි හොඳටම කෙරුවේ'' කියන්න. ලමයි විභාගය පාස් කෙරුවොත් ඇති මනුස්සයෙක් කරන්න උන්ට ඕනා නෑ

  • @dkacademy2981
    @dkacademy2981 3 ปีที่แล้ว +13

    මේ ඔන්ලයින් ක්‍රමවේදය නිසා ලමයින්ගෙ මානසික ආතතිය වැඩිවෙලා තියෙන්නෙ😢... තව නොබෝ කාලෙකින් ගමක් ගමක් ගානෙ මනෝඋපදේශක මධ්‍යයස්ථාන ඉදිවෙයිද දන්නෑ 🙁🙁🙁🙁😟😟😟 අපි විදපු ජීවිතේ දැන් පොඩි අයට නෑ .....

  • @aaurora4678
    @aaurora4678 ปีที่แล้ว

    Oyanam aiyye ape rate pinata pahala una announcer kenk .Mage jewethata man school yana dawswala idanma oyage katha Walin godak dewal loke gana dakka .Thankz aiyye aiyyta pin.

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +30

    ඔය ගොඩක් සංගම් වල අය කරන්නේ NGO වල ඕනැඑපාකම් පිරිමහන එක...ඒකට ළමයින්ව ඉත්තෙක් කරගෙන.
    දුකයි...මේ රට ගැන..😢❤

    • @lahiruperera8594
      @lahiruperera8594 3 ปีที่แล้ว +1

      ආන්ඩුවෙ රෙදි හෝදන්න එපා,ඔය කිසි ප්‍රශ්නයක් නෑ ටීවී නාලිකා වල ලමයින් වෙනුවෙන් අද්‍යාපනය දුන්න් නම්

  • @kehutta
    @kehutta 3 ปีที่แล้ว +9

    ටින් බෙලෙක්ක ලට්ට පට්ට වලට පයින් ගහ ගහ ගෙදර ගිය කොල්ලො සෙට් එක කෝ බලන්න

  • @Shaveen-km7pe
    @Shaveen-km7pe 3 ปีที่แล้ว

    මේ program එක ඇබැහිවීමක් 💟

  • @dimuthusamarasekara530
    @dimuthusamarasekara530 3 ปีที่แล้ว +1

    අම්මෝ ආයෙත් ස්කෝලෙ ගියා....... මරු ඒ කතාව .....❤❤❤❤❤

  • @poornimachathurani9799
    @poornimachathurani9799 2 ปีที่แล้ว

    එක වටිනවා

  • @umeshamedhavi5633
    @umeshamedhavi5633 2 ปีที่แล้ว

    Ammo e wachana hadawathatama kaa wadinawa. Thank you both of you

  • @damjmc
    @damjmc 3 ปีที่แล้ว

    අම්මෝ අයියේ ඒක පට්ට අතීතයට එක්ක ගියා...... (ඔයා ඒ කීව දේවල් නියමයි දුක දැන් අයට ඒවා නැති එකයි) ස්තුතියි 🙏

  • @erandajanaka3790
    @erandajanaka3790 3 ปีที่แล้ว

    Patta kathawa. This is true. This is the problem of online teaching.👍.

  • @mauricedemel6142
    @mauricedemel6142 3 ปีที่แล้ว +1

    Brother, you are extremely right

  • @dilinikariyakarawana2999
    @dilinikariyakarawana2999 2 ปีที่แล้ว +1

    කොහෙන් කටට එනවද මංදා.වචන . වතුර ගලනවා වගේ කියාගෙන යනවා ..හරිම ආසයි අහන් ඉන්න .🙂🙂

  • @prasannapradeep4771
    @prasannapradeep4771 3 ปีที่แล้ว +1

    මේ කතාව නම් හැමෝම අහන්න ඕනී...
    ඒ තරම්ම වටිනවා.... ❤❤❤
    අපේ අතීත මතක ආවර්ජනය වගේම
    රටේ අනාගතය නිර්මාණය කරන්න ඉන්න අය ගැන කතා කරන නිසා...

  • @nuwanthilina9
    @nuwanthilina9 3 ปีที่แล้ว +7

    Really worried, when will our children may get that experience,.... Experience of survival...

  • @ABC-xg4vj
    @ABC-xg4vj 3 ปีที่แล้ว

    නියමයි අතීතය මතක් උනා එලඑල. ලස්සනයි ඒ කාලේ දුක හිතුනා මතක් උනාම😢😢😢😢

  • @k123rocky3
    @k123rocky3 3 ปีที่แล้ว +1

    ජීවිතේ ලස්සනම කාලේ..

  • @prasannadinesh2460
    @prasannadinesh2460 3 ปีที่แล้ว

    ඒ කතාව....හුගක් කාලයක් අතීතයට ගියා...♥️

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 3 ปีที่แล้ว

    Ahanne dubai idan bn araaa....
    Ubala kochchara ape dewal kathaakaranawada.... me ape daruwange maadya guruwaru..adarei....💓💓💓💓💓🙏

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම .සහතික ඇත්ත .අපි විදපු ලමාවිය දැන් ලමයි විදවනවා කියලයි මගේ හැගීම

  • @kvip4448
    @kvip4448 3 ปีที่แล้ว

    මේක හැම අම්ම කෙනෙක් තාත්තා කෙනෙක්ම අහන්න ඕන කතාවක්

  • @mariodilano
    @mariodilano 3 ปีที่แล้ว +1

    Best motivation speaker aravinda lokuge

  • @isuruodevice5250
    @isuruodevice5250 2 ปีที่แล้ว

    අනිවාරෙන්ම

  • @kkmixsong3026
    @kkmixsong3026 3 ปีที่แล้ว

    මම මාතර උනැල්ල ජයන්තිමහ vidyalaya ට ගිය කාලය මතක් උනා එ කාලය ඒ ගම හද්දා පිටිසර පන් බෑග් එක ඇදගෙන ගිය කාලයේ කොච්චර ලස්සනද

  • @ceylonnomads7545
    @ceylonnomads7545 3 ปีที่แล้ว +9

    අප නොදකින අතිශය දරුනු Covid බලපෑම් ☹️☹️☹️

  • @ireshamadumali869
    @ireshamadumali869 2 ปีที่แล้ว

    ආදරෙයි අරා

  • @deelchandim698
    @deelchandim698 2 ปีที่แล้ว

    ස්කොලේ කලෙ මතක් ⁣උනා ♥️♥️

  • @tharanganimani1816
    @tharanganimani1816 3 ปีที่แล้ว

    Great one

  • @weudadhammarama1321
    @weudadhammarama1321 3 ปีที่แล้ว

    Oyala maru

  • @rangasanjeewaperera694
    @rangasanjeewaperera694 3 ปีที่แล้ว

    සුපිරිය් අනේ අම්මෝ ඒ කලේ ලොකු වෙන්න පට්ටා ආසාවක් තිබ්බේ මෙහෙම රටක ඉන්න වෙනවා කියලා දන්නවනම් වෙලේය් ඇලෙය් ම ඉන්නවා බන් සුපිරි ඩබල😄😄😄

  • @vimukthi6536
    @vimukthi6536 3 ปีที่แล้ว +8

    හිස් මනසින් විදපු අත්දැකීම් ප්‍රශ්න පිටින් විදින්න බෑ..

  • @roselanka9004
    @roselanka9004 3 ปีที่แล้ว

    අසයි ඒ අතීතයට අයේත් යන්න තීබුනනන් 😍😍😍😍😍😍😍

  • @menakajamila5193
    @menakajamila5193 3 ปีที่แล้ว

    ❤️❤️ Ara and pas

  • @dilkemanohari
    @dilkemanohari 3 ปีที่แล้ว +2

    අනේ ඉස්කොලේ මතක් වෙනවා.......❤️❤️

  • @jagathrasi
    @jagathrasi 3 ปีที่แล้ว +2

    ඇත්තටම අරා සුන්දර අතීතය ක් ඔබ නැවත ආවර්ජනයා කලා...නුගේගොඩ බෝගහ තරම් සුන්දර තැනක් තවත් නැත...!

  • @erangadissanayake838
    @erangadissanayake838 2 ปีที่แล้ว

    මාර අතීතයකට ගියා ❤️

  • @shanthidev1277
    @shanthidev1277 3 ปีที่แล้ว

    Ara, although no any kids , l have the same problem that moves me to tears.

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 3 ปีที่แล้ว

    අතිතය සිහිනයක් පමනයි

  • @danushkalakshan5636
    @danushkalakshan5636 3 ปีที่แล้ว

    ඇත්ත කතාවක් දුකයි වර්තමානය ගැන

  • @mathrasounds1562
    @mathrasounds1562 3 ปีที่แล้ว

    Hadavathatama katha karavana niyama aiya kenek .akkatath jayaveva

  • @sachindilshan3265
    @sachindilshan3265 3 ปีที่แล้ว

    හිනවෙවී හරි කිව්වේ ගොඩක් අපිට කල්පනා කරන්න ඕනෙ දෙයක් 😋😍

  • @sandunsenanayake9359
    @sandunsenanayake9359 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @indikadayantha3365
    @indikadayantha3365 3 ปีที่แล้ว

    ඒ අතීතය පට්ටයි.

  • @kvip4448
    @kvip4448 3 ปีที่แล้ว

    අරාට දැනුත් හොදටම මදේ....දිස්නා අක්කේ ඔයා පරිස්සමින් ඉන්න....

  • @khswa910
    @khswa910 3 ปีที่แล้ว +1

    අවසාන වචන ටික ඇහෙනකොට ඇස් තෙත් උනා. ඒ වචන ටික අරත් කිව්වෙ මුලු හදවතින්ම නේද ?

  • @pradeepchamara3187
    @pradeepchamara3187 3 ปีที่แล้ว +2

    ඉස්සර වගෙනෑ දැන් දියුණුයි අද කාලෙ...........................
    නෑ නෑ පොඩි දරුවන් අද පාසල් ගමනේ......................
    රූප ⁣වීදුරුවට එබිලා හිදිමින් තම නිවසේ....................
    අකුරු කරනවා ඒවානම් යහමින් පිරිලා ඇත මොලයේ...............
    ඒනමුත් සමාජයේ අපමණ දැණුමක් පිරිලා ඇත්තේ..........
    එවුනට ඒවා ලබන්න හැකිවෙද සැකයක් ඇත්තේ...........
    ගේතුල සිරවී සිටිනා දරැවන් කොහොමද මෙවා ගන්නෙ...............
    මවුපිය සෙනෙහස හැමතැන ඇතිදැයි මේ දරැවන්තුල සැකයක් නැත්තේ................
    සමාජයේ ගැටෙමින් ඉන්නට කොහොමද උන් වටහා ගන්නෙ....................
    කපටිම මිනිසුන් මේ දරුවන් රවටා ගන්නට මාන බලයි මතු දවසේ..........................
    මෙව්වා නොදන්න කොලවල දැනුමින් මොල පුරවාගත් අද කාලේ දරුවෝ..................
    ⁣නොමිනිස් මිනිසුන් දෙන ලණු රහකරමින් කයිදෝ අපේ දරුවෝ.....................

  • @newchem1
    @newchem1 3 ปีที่แล้ว

    Patta

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 3 ปีที่แล้ว +1

    මං ගැනද කිව්වේ කියල හිතුනා...thanx

  • @Hidden_traveler93
    @Hidden_traveler93 3 ปีที่แล้ว

    සෑහෙන්න ඈතකට ගියා

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh 3 ปีที่แล้ว +1

    Great job 🎊👍🎉😳🇱🇰🇦🇿

  • @nalinjayampathi503
    @nalinjayampathi503 3 ปีที่แล้ว +1

    මේක තමයි ළමා කාලය ඒ කාලය බුක්ති ව්දින්න ඉක්මනින් දරුවන්ට ලැබේවා .

  • @kevinnishantha8235
    @kevinnishantha8235 3 ปีที่แล้ว

    Oooooooooooo එකනම් marai brother

  • @wishwayathra3651
    @wishwayathra3651 3 ปีที่แล้ว

    kathawa awasanaye play karana song ekath danna. cut karanna epa admin.

  • @mostalk9677
    @mostalk9677 3 ปีที่แล้ว

    අනේ මගෙත් පුංචි කාලෙ.වෙල් යාය,දෙපාව,වැට්කෙයියා මල්,මදටිය ඇට,අඹ බෝවිටියා වෙරලු නමිනං දං වගේ පලතුරු ගස් ගාව නැවතුනාම ගෙදර යන එක අමතකයි.වක්කඩවල් වල බැහැල,මාලු අල්ලගත්තා.අමුතු මලක් සතෙක් දැක්කොත් එතැන ලගා ගහනව.ඇත්ත.ඒ පරිසරය අද දරුවන්ට නෑ.

  • @nadeekasharada2043
    @nadeekasharada2043 3 ปีที่แล้ว

    Awsh එක්හ් මරු 💖💖💖😍

  • @lahiruperera8594
    @lahiruperera8594 3 ปีที่แล้ว

    පාසල් ජීවිතේ තරම් සුන්දර කාලයක් ලොවෙත් නෑ ඉතින්,ඒ කාලෙ මතකයන් කියන්න ගියොත් දවසක් මදි 😁❤

  • @molayatamacommerce577
    @molayatamacommerce577 3 ปีที่แล้ว

    පට්ට අරා

  • @4kdreammaker19
    @4kdreammaker19 3 ปีที่แล้ว

    එ අතිතේ වෙනම ලොකයකය හිටියා වගේ මතකේ දැන්

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 3 ปีที่แล้ว

    Pora Gama ga lnna dabala taruwan saranai 🙏🙏🙏

  • @chathuranga7897
    @chathuranga7897 3 ปีที่แล้ว +13

    ඔහුට මුවා වී පාසල් යන්නේ
    මං දෝ නිකමට මට සිතුනා.....

  • @ajithperera9478
    @ajithperera9478 3 ปีที่แล้ว

    සහතික ඇත්ත මල්ලී

  • @kapilssampsth4088
    @kapilssampsth4088 3 ปีที่แล้ว

    සින්දුව හරි ලස්සනයි
    සින්දුව ගැනම කතා කලානම් වටිනව

  • @kavishka5231
    @kavishka5231 3 ปีที่แล้ว +1

    5:15 ඔය කිව්වේ මන් ගැන 😇😇😇 පොඩි කාලේ ඔහොම්මමයි තනියෙන් life

  • @mayurasudarsha5726
    @mayurasudarsha5726 3 ปีที่แล้ว

    මගේ ස්කෝලෙ කාලේ ආයෙ මතක් කරා. මන් ඔය හැන අත්දැකීමක්ම ලබල තියෙනව. හැබයි ස්කොලෙ කාලෙ කොච්චියෙ ගිහින් නෑ

  • @menakajamila5193
    @menakajamila5193 3 ปีที่แล้ว

    Apa online thibba sobahadahamth akka......paw Dan inna Aya...bath kawata Walak dakka nathi UN INNA ratak sir Maka... Dan inna ayata aaa experience aka naha

  • @shanakapraboda277
    @shanakapraboda277 3 ปีที่แล้ว

    Lassana katavak☺️

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se 3 ปีที่แล้ว

    අපිව එහෙම් පිටින්ම අතීතයට ගෙනිහින් අ ත ඇරිය වගේ දැනුනා.

  • @danushkadesilva9203
    @danushkadesilva9203 3 ปีที่แล้ว +2

    අර ගොං චමුදිතයා මුරලි ගෙන්නලා නටපු නාඩගම ගැන කතා කරන්නකො අරා pls

  • @lahirusadaruwan1071
    @lahirusadaruwan1071 3 ปีที่แล้ว

    Watinama kathawak araa pess❤️❤️🔥🔥

  • @wishwadissanayaka1042
    @wishwadissanayaka1042 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @harshitv4071
    @harshitv4071 3 ปีที่แล้ว

    😍😍...

  • @breeze6918
    @breeze6918 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @Thusi84
    @Thusi84 3 ปีที่แล้ว

    Oyage Prashnema tamai matath tiyenne. Man kohomada mage puthawa man wage hadaganne kiyana ekai, mage duwawa man wage evungen parissam karaganne kiyana ekai.

  • @ProMusic-e3n
    @ProMusic-e3n 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @pradeepchannaka7491
    @pradeepchannaka7491 3 ปีที่แล้ว +5

    ඇත්තමයි.අර+වින්ද අතිතය ......උන් අර+විඳවන අරැමය අරවින්ද...

  • @wickramarachchi1821
    @wickramarachchi1821 3 ปีที่แล้ว +1

    අපිනම් ටික්කෝ කියල කතා කලේ නෑ අපේ ලගම නෑයෙක් විදිහට කතා කලේ බාප්පල .කියල

  • @kaveeshjayasinghe6858
    @kaveeshjayasinghe6858 3 ปีที่แล้ว

    මමත් ඒ කාලෙට ගියා....

  • @nilankasandamali9087
    @nilankasandamali9087 3 ปีที่แล้ว

    ❤️❤️🌹🌹

  • @challengefuture8090
    @challengefuture8090 3 ปีที่แล้ว

    Amoooooo 😢duka hithuna.eakale ayeth enawanam kiyala.

  • @kapilapushpakumara5499
    @kapilapushpakumara5499 3 ปีที่แล้ว

    👌👌👌👌👌👌

  • @sriyanfernando3990
    @sriyanfernando3990 3 ปีที่แล้ว

  • @anulailesinghe1406
    @anulailesinghe1406 3 ปีที่แล้ว

    ඒකනෙ දේශපාලුවෝ ඉස්කෝලේ කියපු නැති එකේ පාඩුව බොරු කියපුවහම පච වෙන හැටි ඉගෙනගෙන නෑ

  • @vihangaanthony5164
    @vihangaanthony5164 3 ปีที่แล้ว

    එහෙම බලනකොට අපි මරා වාසනාවන්ත මිනිස්සු නේ

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 3 ปีที่แล้ว

    😀👍🏻

  • @sarathsunil4266
    @sarathsunil4266 3 ปีที่แล้ว

    අරා අයියා අර යාලුවා වාසුදේවය නෙවෙයිද?😁😁
    ඒ මිහිරි අතීතය දැන් නැද්ද?..