We gratitude to you, your great parents and your whole family. You are the greatest police officer who have done the greatest service for the Sri Lankan. We hats off your honest heart. We honours to you, your parents, your children, grandchildren too ever !!! True people lover !!!
Our Great Respect for Rtd. Sr.DIG Priyantha Jayakodi. Thank You Very Much for your useful discussion Mr. Dharshana. But Dear Mr. Dharshana, We watch your channel with great interest. Please don't mixup politics in your channel. Thank you very much again and best regards.
One of the most important discussion and revelation about the hidden stories in politics. NEXT government, NPP should consider the facts of this program to trace the culprits.
Have worked together with him in the Inspectorate. Promoted to the rank of ASP together on the result of Limited Competitive Exam in the year 1998 but he is younger than I am. In brief I can say without any hesitation that he is very capable and talented. All the best for your future endeavours priyantha
මා අසා තිබෙන හැටියට අපේ රටේ සිටින ඉතාම අවන්ක නීති ගරුක නිලදාරියෙක් සහභාගි කරවාගැනීම පිලිබදව හරිම සතුටුයි.එතුමාටත් අප දැනුවත් කිරීම පිලිබ්දව ඉතාම ස්තූතිවන්ත වෙනවා.
රටේ මහජනතාවගේ අති ඉමහත් ජනාදරයට ලක්වූ නීති ගරුක පොලිස් නිලධාරියෙක්...
Obla men siyaludena sithanawanam merata sundarads
අප රදේ මේවගේ සම්පත් ප්‍රියන්ත ජයකොඩි මහාත්මයා ගොඩක් වටිනවා අපේ රටට මේවාගේ සම්පත්
සත්‍යයි, දර්ශන ඔබ තමයි ලාංකික දේශපාලන පිළිබඳ TH-cam මාධ්‍ය තුළ ප්‍රථමයෙන්ම අවතිර්ණ වූ මාධ්‍යවේදියා. ගෞරවයක් දර්ශ ඔබට. තෙරුවන් සරණයි. ජයෙන් ජය.
We gratitude to you, your great parents and your whole family.
You are the greatest police officer who have done the greatest service for the Sri Lankan.
We hats off your honest heart.
We honours to you, your parents, your children, grandchildren too ever !!!
True people lover !!!
රට ට ණය නැති වටිනා වැදගත් මිනිස්සු..❤❤
පාහර පාදඩ දේශපාලනය දේශපාලකයන් එලවා දාන්න ජනතාව පෙලගැහෙන වෙලාවක මේ සාකච්ඡාව ඉතාම වටිනවා
සුපිරිම වැඩ්ඩෙක් ....❤❤❤❤❤
මම ඉතාමත් ගරු කරන පොලිස් නිලදාරියෙක් ස්තුතියි දර්සන සහෝදරයා
👍👍
ස්තූතියි ඔබට ❤
එලම එල වැඩ සටහන මම ගොඩක් අගය කරනවා දර්ශනට "ජයවේවා "
පටන් ගත්ත ගමන්ම ලයික් එකක් දැම්මේ වැඩේ හොඳට යයි කියලා දැනුන නිසා...
Excellent !
People respect 🙏 you , Priyantha Jayakody, the great personality in police service.
VERY GOOD PROGRAM 👍 THANK YOU 🙏
ශානි අබේසේකර එක්ක interview එකක් ඕන ❤
Yessss
අනිවාර්යයෙන්ම
අනිවා…..
දිනෙන් දින ජනතාව දැනුවත් කිරිම නිසා thank දර්ශන අය්යෙ තෙරැවන් සරණයි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉතිහාසයේ ප්‍රථම වතාවට, ආණ්ඩුවත්, ප්‍රධාන විපක්ෂයත් දෙකම එකට තියලා පරාජය කරන තීරණාත්මක මැතිවරණයක්.
අපගේ අවසන් බලාපොරොත්තුව මාලිමාව පමණයි. 🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭❎
හිනා වෙන්නේ කොහෙන් ද කියල දිපන්කෝ්😂😂😂
@@krpmpannala6392ඇයි උඹ කටින් නැතුව වෙන තැනකින් හිනාවෙන්න පුලුවන් අමුතු පකෙක්ද 🤪🤪
මේ මී හරකා අර ඩෑන් පිස්සා වගේ.
@@krpmpannala6392උඹට ඕන තැනකින් හිනාවෙයන් චන්දෙන් පස්සෙ ටිකක් නැවතිලා හිතපන් 😂
225 න් එක්කෙන්ක්වත් එන්නෑ...අලුත් කෙනෙක් එයි.එච්චරයි 🙏
ස්තූතියි දර්ශන ...මෙවැනි අවංක නිළදාරීන් ගෙන්වා අපව දැනුවත් කිරීම ගැන. 👍
#ජනපීඩකආණ්ඩුවපන්නමු
ඔබ තුමාට ඉතාමත්ම ස්තුතියි .නීති ගරුක ඉතාමත්ම හොඳ මහත්මයෙක් ඔබතුමා❤❤
පොලිස් ඉතිහාසය තුල දැකපු අවංක නිර්භීත එකම උසස් පොලිස් නිලධාරියා ප්‍රියන්ත ජයකොඩි මහත්මයා ..රටට නයනැති මහත්වරු.
ඉතාමත් වැදගත් පණිවිඩයක්.
සාකච්ඡාවක් යැයි කීවොත් නිවැරදියි.
මේ ලියන මම සජිත් ප්‍රේමදාස ගේ පියා වන රණසිංහ ප්‍රේමදාස පාලනයේ රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගාතනය කරන කොට ජීවිතය බේරා ගැනීමට හැකිවූ කිහිප දෙනා අතුරින් එක්කෙනෙක් පමණයි.
රණසිංහ ප්‍රේමදාස ගේ මෙහෙයවීමෙන් රට පුරාම පාතාල නායකයන් බිහිවිය.එජාපයේ දේශපාලන මණ්ඩල වල පවා ගෝනවල සුනිල් බැද්දගානෙ සංජීව වැන්නෝ සිටි බව රහසක් නොවෙයි.
රිචඩ් ද සොයිසා වැනි දක්ෂ මාධ්‍යවේදීන් ගාතනය කරපු හැටි අමතක කරන්න එපා.ඊළගට විජය කුමාරණතුංග වැනි කලා කරුවන් ගාතනය කරපු මිනීමරුවෙක් වූ රණසිංහ ප්‍රේමදාස රටපුරාම වදකාගාර විශාල ප්‍රමානයක් ඉදිකළා.
ඒ අතර බටලන්දේ වධකාගාරය ඇඹිලිපිටිය මාතලේ සූරියකන්ද වදකාගාරය ප්‍රසිද්ධයි.ඒ වදකාගර ගැන කතා කරනකොට සුප්‍රසිද්ධ වදකය වූ රනිල් වික්‍රමසිංහ ද අමතක කරන්න බැහැ.
ඔය සියලුම දෑ දැනගත් මහින්ද රාජපක්ෂ ඊට වඩා ප්‍රබල ලෙස ඉදිරියට ම ගෙනගියා.
රටම කළු දේශපාලනයේ ආරම්භය ඔය සජිත් ප්‍රේමදාස ගේ පියා වන රණසිංහ ප්‍රේමදාස යැයි කීවොත් නිවැරදියි.
ඒත් සමගම ජේආර් ජඩවර්ධන රණසිංහ ප්‍රේමදාස සමගත් වෙනමත් ඔය කටයුතු වලට මැදිහත් උන අතර සිරිසේන කුරේ සිරිල් මැතිව් දික්වැල්ලේ පියසිරි පොලොන්නරුවේ මහින්දසෝම ගාමිණී ලොකුගේ සිරිනාද මැල් සිරිල් මැතිව් වීරසිංහ මල්ලිමාරච්චි රාජිත සේනාරත්න වැනි මිනීමරුවන් මැරයින් පාතාල නායකයන් සිටිබව ඒ යුගයේ ජීවත් වූවන් දන්නවා.
ඒ ගැන ද කරුනු සොයා බලා වත්මන් පරපුර දැනුවත් කිරීම කාලෝචිතයි.
. May Allah bless you brother ❤❤❤❤❤❤❤
වැඩ්ඩෙක්...❤
පොලිස්පති තණතුරට දැං ඕන මහත්මයෙක්..! නළුවොත් දැක්කා.. එළුවොත් දැක්කා..
😂
Dharshana, you are a valuable person to this country...who reveals the truth...thank you and blessings of tissarana...
නියමයි❤❤
Our Great Respect for Rtd. Sr.DIG Priyantha Jayakodi.
Thank You Very Much for your useful discussion Mr. Dharshana.
But
Dear Mr. Dharshana,
We watch your channel with great interest.
Please don't mixup politics in your channel.
Thank you very much again and best regards.
🎉🎉🎉 ගොඩක් වැදගත් කතාවක් 🎉🎉🎉
One of the most important discussion and revelation about the hidden stories in politics.
NEXT government, NPP should consider the facts of this program to trace the culprits.
#නාකිනරියාපන්නමු
Great Programme Dharshana. Absolutely revealing and enlightning
ජනතාව ට සාදාරන පලන්‍යක් අවශ්‍යයි
Darshana mallie, Thankyou, for this programme, Police officer who explained matters to our knowledge should be praised beyond words.
#පර්සිරනිල්බැසිල්අපාගතවේවා2024
Very valuable information and very important Great program
Keep going sir. With out few honest reporters like you we are going nowhere. We salute you.
පරිස්සමෙන් පුතේ
#සොම්භිරනිල්පන්නමු
නියම නිලධාරීයෙක්
meyat mokak hari deyak hanganawa
ඉතාම ගරු කරන නිලධාරියෙක්..ස්තූතියි සාකච්ඡාවට ..❤❤❤
Very good discussion.
ස්තුතියි මහත්තයෝ 🙏🏼
මම බොහෝම ලඟින් ඇසුරුකල උසස් පොලිස් නිල 7:25 ධාරියෙක්,පොලිස් ඉහලම පුටුවේ වාඩිවෙන්න ඉතාම සුදුසුකම් තිබුන නිලධාරියෙක්.
ඔබ දෙපළටම... 🙏 🙏
ප්‍රේම කීර්ති ද අල්විස්, රිචඩ් ද සොයිසා, සාගරිකා ගෝමස් මතක තියන නම් තව ඇති.
මේ වගේ මිනිස්සුන්වයි රීලෝඩ් ක්‍රමයට දිගටම සේවයේ තියන්න ඕන..! 💐 💐💐
බල්ලො පොලිසියට ගිහින පොලිසිය බලුවෙලා කුජීත වෙලා..
Excellent speach
🙏 ගොඩක් ගරුකරන මහාත්මයේක් ප්‍රීයන්ත ජයකෝඩි කියන්නේ
One of the best cop in Sri Lanka police, respect
නාලක මහත්තයාව කුමන්ත්‍රණ කරලා අයි කෙරුවා නාලක මහත්තයාව අයි කරපු නිසා වෙන්න ඇති සහාරන්ට බෝම්බ තියන්න ලේසි වුනේ නාමල්කුමාර නම් මහා කාලකන්නියෙක් රටට සාපයක්, ප්‍රියන්ත මහත්තයෝ රට හදන්න ඔනේ නම් මුලිම්ම පොලිසියේ ඉන්න දුෂිත අයව අයි කරන්න ඔනේ ගොඩක් පොලිසියේ අවංක නිලදාරීන් ඉන්නවා ප්‍රයන්ත මහත්යෝ ඔබතුමාට පොලිස්පති කම දුන්නා නම් හරි 🙏🙏🙏
Good news sir seapala ❤❤❤❤❤❤❤❤
මගේ රට. මගේ මිනිසුන්ගෙ ජීවිත බොහෝම සිල්ලරට ගන්නව මේ නරුමයො
Hmmmm
මාලිමාව හදන විශ්‍රාමික පොලිස් සාමූහිකයට සෙට්වෙයි වගේ ❤👍
හුඟක් හොඳයි හැබැයි අපි මාලිමාවට කියමු නීතියේ ආධිපත්‍ය පාර්ලිමේන්තු ග්‍රහණයෙන් සම්පූර්ණයෙන් මුදවාලන බවටත් නීතියට කිසි විටෙකත් කිසිම ලෙසකින් අත නොතබන බවටත්. මහජනතාව සමඟ නෛතික එකඟතාවයකට මැතිවරණයට පෙර යමුයි කියලා.... එතකොට වාචික පොරොන්දු වගේ නෙමෙයිනේ... ලේසියෙන් දිනන්නත් පුළුවන්.
සියලු සුබ වාදී මිනිස්සුන් මාලිමාව වටා එකතු වී මේ රට නැවත මේ ඉන්න පර සක්කිලි හැත්තගෙන් ගලවා ගත යුතුයි
හොද කතාවක් ❤
Mr.Priyatha what he said 1000000% true about the Dharshana 👍👍👍👍👍👍👍 Mr.Dharshana is the best journalist
හොද සාගච්ජාවක්
හොද සංවාදයක්
Nice program 👍 👏
Have worked together with him in the Inspectorate. Promoted to the rank of ASP together on the result of Limited Competitive Exam in the year 1998 but he is younger than I am. In brief I can say without any hesitation that he is very capable and talented. All the best for your future endeavours priyantha
අද පවතින විකෘත තත්වයේ මුලාරම්භය 1978ටේ මහ ඡන්දය එක්සත් ජාතික පක්ෂය ඉතා ඉහලින් දිනූ ප්‍රතිඵල එළි වුණ වහාම, පාර්ලිමේන්තුව රැස්වෙන කම් නොසිට JR ජයවර්ධන ඒ මන්ත්‍රීවරු ගෙන්වා ඡන්ද කොට්ඨාස ක්‍රමය අහෝසි කර ලැයිස්තු ක්‍රමය ගෙනවිත් ප්‍රජාතන්ත්‍රවාදය නැතිකර ඡන්ද දායකයාට තමන් විසින් තම ගමේ කෙනෙක් තෝරා පාර්ලිමේන්තුවට යැවීමට තිබුන හැකියාව නැති කිරීමයි.
අද 77 හැවිරිදි මා එය දුටුවේ මහත් කම්පණයෙකුනුයි.
ඔය තරුණයන් මේ ගැන සිතා බලන්න. මට නම් තියෙන්නේ මරණය තෙක් බලා සිටීමයි.
හරිම වැදගත් පාඩම් ඉගනගන්නවානම්......
2024 අවසන් වෙන විට ඔබතුමාගෙ සේවය නැවත අවශ්‍ය වෙයි.?
ඔබට ලොකු වැරදීමක්...ව්‍යවස්ථා දායක සභාවේවත් පාර්ලිමේනතුව ත් කොහෙද උගත්තු මැටිමෝල්ලු මිසක්...
Take care Darshana
එතුමා වැඩසටහන් කරනවා හොදයි පුියන්ත ජයකොඩි මහත්තය අසවෙන් බලන්නේ
Mr dharshana well Mr piriyantha jayakody samaga saakkatchawa ❤ very good brave police officer god bless him and you jayawevwaa
Excellent
ජය වේවා ප්‍රියන්ත මහත්මයා ..කෝටි දොලහේ මංකොල්ලය ඇල්ලුව හැටි මතක් වෙනවා
Priyantha sir obathumaagey denuma Ratatata need❤ maalima pakshayata joint wenna sir
රෙස්පෙක්ට් සර්.. නියම පොලිස් කාරයෙක්.. ❤❤❤
මෙවැනි යූ ටියුබ් චැනල් තව තව බිහි වේවා
❤❤❤Kuwait සිට
Priyantha you are very good policeofficer.Pls.think about your health.
Ayubowan Mr.Pryantha.🙏
Very very geart person with good ability towards crime
Respect ❤❤
❤❤❤❤❤❤❤❤❤
Great
දර්ෂණ, ප්‍රියන්ත ජයකොඩි වගේ අවංක එඩිතර පොලිස් නිලධාරියකු සමග සාකච්ඡා කරමින් රටේ සිදුවී ඇති සැගවුනු කාරණා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ගැන මගේ ප්‍රසාදය පළකරමි.75 වසරක ලංකා ඉතිහාසයේ ( මම 72 වසරැති කෙනෙකි ) දේශපාලුවන් සහ උන්ගේ හෙන්චයියන් විසින් සිදුකරණ ලද භයානක විනාශයන් ඉදිරියටත් සිදුවීම නතර කිරීම සදහා ද අපේ ඉදිරි පරපුරට රටක් ඉතිරි කිරීම සදහද ඔබ සැමට කලහැකි උපරිමය සිදුකිරීමට අවැසි ශක්තිය සහ පන්නරය නොඅඩුව ලැබේවා කියා පතමි .
❤❤❤ sir
මට මතකයි මා ලේක්හවුස් මාණ්ඩලික වාර්තාකරුවෙකුව සිටි 1970 දශකයේ මා හොඳින් දැන සිටි එවකට කොළඹ අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි (පසුව නියෝජ්‍ය පොලිස්පති) රාමචන්ද්‍ර සුන්දරලිංගම් මහතා ඒ කාලයේ ඉන්දියාවේ සිට ජාවාරම්කරුවන් ලංකාවට මත්ද්‍රව්‍ය ගෙනා අන්දම විස්තර කල හැටි. ඔහු රන් ත්‍රිකෝණය (Golden Triangle) ගැනත් සඳහන් කලා. මේ සියල්ල ඒ දිනවල මම ඔබ්සව පුවත්පතට වාර්තකලා. ඔහු උතුම් මිනිස් ගුණාංග වලින් පිරිපුන්ව සිටි නිලධාරියෙක්.
කවද හෝ සිස්ටම් චේන්ජ්එකක් උනෝත් මේ වගේ නීති ගරුක කෙනෙක් තමයි පොලිස්පති දුරයට 100 නෙවෙයි 200 සුදුසුකම් තියෙනවා විතරක් නෙවෙයි මේ මහත්තුරුන්ගෙන් රටට හොද සේවාවක් සහ අදර්ශයක් ගන්න ලැබේවා යි මම ප්‍රර්ථනා කරමු හැමෝම 🤙👍
225 ම ඉවර වෙලා , අලුත් මූණක් අලුත් දෙයක් ලැබෙයි 🙏
මෙතුමා දක්ශ නිලධාරියෙක්
Oba thuma wage awankama police niladarin ta we'da geth wewi oba thumata. Bs Jordan.
💕💕💕🙏
Good
Respect Gentalman ❤ Oba wani mahathwarun nawatha sawayata gatha youthei. Ma rata hadaganna
Super
පන්නල මරපු අහිංසකයා ගැන මොකද කියන්නෙ ප්‍රයන්ත මහත්තයෝ එක ගැනත් කියන්න ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❎🧭❎🧭❎🧭❎🧭❎ NPP
මගුල තමයි මාලිමාව,,,
@@krpmpannala6392රනිල් මහින්ද ගෝටා ගේ වැඩ කොහොමද.ගෝටාට විපාක හේතු වට ඵලය බුද්ධියක් තිබේනම් තේරැම් යයි විශ්වාස කරමි.
👍👏💪❤️
මත්ද්‍රව්‍ය ආනයනය, බෙදාහැරීම සහ භාවිතා කිරීම කියන අදියර 3 තුනෙන් අද ක්‍රියාත්මක වෙන යුක්තියේ මෙහෙයුමෙන් මර්ධනය කරන්නෙ තුන්වෙනි අදියරයි. අනිත් උන් ඉහලම සහ දෙවන මට්ටමේ දේශපාලකයන්ගෙ ආරක්ෂාව යටතේ ඉන්නව.
මෙතුමාගේ ප්‍රයෝජනය රටට ගත යුතුයි.
❤❤😊❤
මාලිමාවට ජයෙන් ජයම වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මං ඉතාමත්ම ගරු කරන පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු විශිෂ්ඨතම නිලධාරියෙක්..
😍😍
Jayewewa darsanha aiya ❤❤❤❤❤
❤