මේවා නම් ජරා වැඩ | පාලකයෝ දාපු සෙල්ලම් රවී කියද්දී ඇඟත් හිරිවැටෙනවා | අනුර ඉදිරියේ රවී කිව්ව කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 460

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c 3 หลายเดือนก่อน +166

    නුබලා වාගේ බුද්ධිමත් පිරිසක් මාලිමාව සමග එක්වීම රටෙි ජනතාව වන අපටත් ලොකු ආඩමිබරයක් මාලිමාවටත් ලොකු ගැමිමක් රටට ජයක් හදමු ලස්න රටක් අපකාත් සතුටින් ඉන්න පුලුවන්.

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 3 หลายเดือนก่อน +94

    දූෂිතයන්ට දඩුවම් ලබාදිය යුතුය .ඔබතුමාලා සැබෑ වීරයෝ.ජයවේවා

    • @adsalahakoon5136
      @adsalahakoon5136 3 หลายเดือนก่อน +4

      මේවා ජාත්‍යන්තරයට ගෙන යා යුතුය් 😮

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 3 หลายเดือนก่อน +80

    රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර ඇතුළු මෙම අවස්ථාවට සහභාගීවූ සියළු ගෞරවනීය මහත්ම මහත්මීනි, ඔබලාට අපගේ ආචාරය...!!!

    • @sanathjayamanna9555
      @sanathjayamanna9555 3 หลายเดือนก่อน

      කොහොම වුනත් ශානි. රවි ගත්ත එක එච්චර හොඳ දෙයක් නෙවෙයි.

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 3 หลายเดือนก่อน

      @@sanathjayamanna9555 ඇත්ත...දූශිත දේශපාලුවන්ටත්, ඔවුන්ගේ වහලුන්ටත් ඒක කොහොමත්ම හොඳ දෙයක් නෙවෙයි.

  • @janakajayarathne7097
    @janakajayarathne7097 3 หลายเดือนก่อน +156

    ශ්‍රි ලංකාව නමැති නැව මුහුදු මංකොල්ලකාරයින් ගෙන් බේරාගන්න කාලය දැන් ඇවිල්ලා තියෙන්නේ.මාලිමාවට ජය!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @senatm7625
      @senatm7625 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @victornimalfernando8061
    @victornimalfernando8061 3 หลายเดือนก่อน +110

    ශිරාණි බණ්ඩාරනායක මැතිනියනී, කාරුනීකව ඉල්ලමි රට හරිමගට ගැනීමේ පරම චේචනාවෙන් පෙරට ඇවිත් මාලිමාවට එක්වන්න ❤️🙏

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 3 หลายเดือนก่อน +8

      ඇත්ත...
      එතුමියට අපගේ ගෞරවනීය ආරාධනය...

    • @Np1226o
      @Np1226o 3 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන් එතුමිය මාලිමාව සමඟ එකතුවිය යුතුයි ❤

    • @user-ng2ml2jm7d
      @user-ng2ml2jm7d 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤Jaya 🎉🎉🎉🎉

    • @anuradulgala4946
      @anuradulgala4946 2 หลายเดือนก่อน +2

      Yes decision action please

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම එතුමිය ඉදිරිපත් වෙන්න ඕනි . එතුමියට එයාගෙ රැකියාව කරන්න ඉඩ දුන්නෙ නෑ මහින්ද බල්ල. ඌ හිරේ යවන්නම ඕනි

  • @TaraG673
    @TaraG673 3 หลายเดือนก่อน +190

    ඔබතුමා ඇතුළු මාලිමා කන්ඩායමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ❤

  • @TaraG673
    @TaraG673 3 หลายเดือนก่อน +79

    හරියට රාජකාරිය කරන්න දුන්න නම් මේ අය නොපැකිල ඇවැසි දේ කරනවා ❤

  • @nayaniishful
    @nayaniishful 3 หลายเดือนก่อน +94

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 3 หลายเดือนก่อน +75

    රජපක්ශලාගෙ මිනිවලටත් හෙනගහන්න ඕනේ.

  • @ChamodyaSandhakalana-xd8zh
    @ChamodyaSandhakalana-xd8zh 3 หลายเดือนก่อน +25

    ඔබ තුමන්ලාගේ සහයෝගය රටට අවශ්‍යම මොහොතක ඉදිරියට පැමිණ එඩිතරව කියා පෑම ඉතා අගය කරමි. රටේ ජනතාවට යහපත් සමාජයක් අැතිකරමු. සතුටින් සිටින සමාජයක් ඔබ අප එක්ව ගොඩ නගමු. එක්ව වැඩ කරමු. මාලිමාව වටා එක්වෙමු

  • @nuwanthushara6226
    @nuwanthushara6226 3 หลายเดือนก่อน +29

    ජයවේවා රවි ⁣සෙනවිරත්න මහතා ඇතුලු සියලු පොලිස් සමුහයට..අපි නිති ගරැක රටක් හදමු...යහපත් පුරවැසියන් නිර්මාණය කරමු...

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 3 หลายเดือนก่อน +20

    ඔබසියලු දෙනාමටම රටට හරි මගට ගැනීමට පුළුවන් යෝධ බල යෝධ ෂක්තිය ලැබේවා 🙏 සියල්ලන්ට ගරු කරමි.

  • @rangapeiris6905
    @rangapeiris6905 3 หลายเดือนก่อน +17

    මේ තරම් වටිනා දක්ශ, බිද්ධිමත් නිලධාරීන් ඉන්න අපේ රට කොච්චර දියුනු කරන්න පුලුවන්ද... we respect you all ❤

  • @indrajithupul6395
    @indrajithupul6395 3 หลายเดือนก่อน +112

    සියලු දෙනා එකතු වෙලා රට ගොඩ දාමු ජය වෙවා මාලිමාවට

  • @chandraniherath1043
    @chandraniherath1043 3 หลายเดือนก่อน +19

    අද ගොඩක් දේවල් ඔබතුමාගේ කතාවෙන් දැන ගත්තා. ලොකු දුකක් වගේම ලොකු කලකිරීමක් දැනෙනවා. අද මේ තිබ්බ පොලිස් සාමූහිකය රළටේ සියළු දෙනාගේ අවධානයට යොමුවිය යුතුයි.ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @udularathnayake7266
    @udularathnayake7266 3 หลายเดือนก่อน +36

    රාජපක්ක කල්ලියට සාප වේවා!!!!!!!!! උන් පස්සෙන් යනවුන්ටත් හෙණ ගහන්න ඕනැ.

  • @topmax2999
    @topmax2999 3 หลายเดือนก่อน +68

    පාස්කු පහාරයෙ මහා මොලකරැ එවකට සිටි පාලකයා රටටම සාපයක් වී සිටි මොඩ මූසලම මූසල පිස්සා යනු අද රහසක් නොවේ.

  • @User29438
    @User29438 3 หลายเดือนก่อน +64

    මේක අනුර සහෝදරයා ට කියන්න ඔවුන් දැනුවත් කරන්න පිං අයිති වෙයි🙏🙏🙏😥
    සහෝදර වරුනි මේ ගැන මිනිස්සු දැනුවත් කරන්න
    හැමෝම දැනුවත් කරන්න අනුර කුමාර සහෝදරයා ගේ ආරක්ෂාව දහස් ගුණයකින් වැඩි කරනා ලෙස එම පක්ෂයේ සෙසු අයගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ඒ වගේම අනුර ඇතුළු ජේවීපී Npp එකේ ඉදිරි පෙල නායකයො සියලු දෙනාම ආරක්ෂා වෙන්න මොකද නිල් කොල සාටක නාටක කාලකන්නි හොරු බල වියුරුවෙන් වියුරු වැටී ඇන කොටා ගන්නා තත්වයට පත් වී ඇත ඒ නිසා ජේවීපී Npp සියලු නායකයින් ආරක්ෂා වෙන්න අනිවාර්යයෙන් ආර් ප්‍රේමදාස ගාමිණි දිසානායක මැරුවෙ චන්දෙ ට සතියක් තියෙද්දි ඒ නිසා බොහොම පරිස්සම් කරගන්න .
    මිනිස්සුන්නේ ස්වේච්ඡාවෙන්ම අනුර කුමාර සහෝදරයා ඇතුළු ජේවීපී Npp එකේ සියලු නායකයින් ආරක්ෂා කරගන්න කියා රටේ ජනතාව විදිහට අපි ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමි 🙏 කුරුණෑගල සිද්ධියේ බුද්ධි අංශ නිලධාරියා ඇයි මුදා හැරියේ ඔහුව අල්ලා සියලු විස්තර හොයා බලන්න ඕන නේද අනුර ගේ ආරක්ෂාව බරපතළ ලෙස අනතුරේ කවුරුත් විමසිලිමත් වෙන්න 🙏 රට අරාජික කර නැවත 88,89 ,කර ලේවිලක් බවට රට පත් කර ජේවීපී තහනම් කරන්න පුලුවන් කියා රාජ්‍ය බුද්ධි අංශ රහසේ අනතුරු අගවනවා

    • @sampathsuranga8284
      @sampathsuranga8284 3 หลายเดือนก่อน +6

      ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් උන හොද තරුණ මොලකාර කොල්ලො ටිකක් ඉන්නව සුපිරි මොල. බයවෙන්න එපා ඒ වගේ ජීවිතයක් තුට්ටුවකට බිලිදෙන්න දැන් ඉඩ තියන් නෑ කීයටවත්. එදා විජේවීර සහෝදරයට වෙච්චි දේ ආයි වෙන්ඩ මොනම විදිහකටවත් ඉඩ තියන් නෑ. ඒ සහෝදරවරු

  • @user-gg4ks5rg9g
    @user-gg4ks5rg9g 3 หลายเดือนก่อน +23

    හදවතින්ම ස්තුතියි ඔබ සැමට මාළිමා රජයක් බිහි කිරීමට අපිත් උපරිමයෙන් දායකත්වය දෙනවා.
    සුභ පතනවා UAE සිට

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 3 หลายเดือนก่อน +47

    සාධාරණ නිතිගරුක රටක් බිහි කිරිම ඔබ සැමගෙන් ජනතාව බලාපොරොත්තු වන්නෙ...

  • @user-ot2dq5rh4i
    @user-ot2dq5rh4i 3 หลายเดือนก่อน +11

    එක්කෙනෙකුට ප්‍රශ්නයක් වුණාම කවුරුත් එකතු වෙන්න..ශානි මහතාට උදවු කළ අයට පින්.... අනේ අද ගොඩාක් කණගාටු වෙනවා අපි චන්දෙ දුන්නේ මොකුන්ටද කියලා.. බලන් යනකොට බලුම රටක් වෙලානෙ මේක ඔබතුමන්ලාගේ කතා ඇහුවම ඒ පාලකයො හිරිකිතයි...දැනට රාජකාරි කරන අය මේවා තේරුම් ගන්න..

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 3 หลายเดือนก่อน +32

    සාලිය පීරිස් මහතා ඇතුළු ඒ නීතිඥ මහතුන්ට අපේ ප්‍රනාමය

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 3 หลายเดือนก่อน +30

    රටේ නීතිය සැමට සාධාරන ඉටුවන සමාජය දැකීම කාගෙත් හදවත තුළ ලොකු බලාපොරොත්තුව. ජයවේවා මාලිමාව ට.

  • @sampathfdo6882
    @sampathfdo6882 3 หลายเดือนก่อน +38

    මොන ඡන්දය ආවත් ජාතික ජන බලවේගයට ජය නියතයි❤❤❤❤❤

  • @TaraG673
    @TaraG673 3 หลายเดือนก่อน +52

    ඉතින් බලන්න පොළව නුහුලන අපරාධ

  • @Pathirana23456
    @Pathirana23456 3 หลายเดือนก่อน +68

    රනිල් රාජපක්ෂ හැත්ත සම්පූර්ණ වග කියන්න oni බෝම්බ gahanna සැලසුම් කෙරුව රාජපක්ෂ paul රනිල් ponnaya මෛත්‍රීපාල balla පරීක්ෂණ maga අරිනවා මේක මුළු රටම දන්නවා

  • @stanleys35raja96
    @stanleys35raja96 3 หลายเดือนก่อน +17

    ඔබ. සියලුම දෙනාට ම ස්තූතියි
    නීතිගරුක සමාජයක් බිහි කිරීමට දායකත්වය දෙනවාට
    ජයෙන් ජයවේවා මාලිමාවට

  • @susilnandasiri4535
    @susilnandasiri4535 2 หลายเดือนก่อน +6

    පොලිසියෙ මහත්වරැණි.එක්වෙමු.රෙද බදිමු.නව රටක් නිර්මානය කරමු.තමතමන්ගෙ පටු අරමුණු වෙනුවෙන් සටන්වදින හොර රැල එලවාදමමු.මාලිමාව බලයට පත්කරමු❤❤❤❤මාලිමාවට ජයවේවා!!!!

  • @user-qx6ko4li5z
    @user-qx6ko4li5z 3 หลายเดือนก่อน +20

    සතුටුයි ජයවෙිවා

  • @S_han1210
    @S_han1210 3 หลายเดือนก่อน +22

    මේ කතාව අහද්දි ශානි පව් කියලා හිතෙනවා. හෙන ගහන්න ඕන රාජපක්ෂ පවුලේ කාලකන්නින්ට… ඔය කාලකන්නින්ට හෙන ගහලත් මදි.

  • @Prem.Medagama
    @Prem.Medagama 3 หลายเดือนก่อน +32

    ඉදිරි වැඩ කටයුතු අලුත් දේශපාලන ගමනකට මාලිමාවට සුභ පතනව..❤ ජයවේවා

  • @user-uh6wq9jx5p
    @user-uh6wq9jx5p 3 หลายเดือนก่อน +5

    අවශ්‍ය සියලු බුද්ධිමත් බලවේග සියල්ල මාළිමාව වටා මෙලෙස එක්රොක් වීම අපට මහත් වූ අස්වැසිල්ලක්.ජය වේවා !❣️❣️

  • @suvaniwathsalawhathsala2642
    @suvaniwathsalawhathsala2642 3 หลายเดือนก่อน +21

    ඔබෙන් මේ රටේ මිනිසුන් බලාපොරොත්තු වන්නේ සාධාරණ නීතියක් හැමෝටම ඵක හා සමානව ජීවත් වීමේ අයිතියත් අපි හිතනවා ඔබට ඵ්ක කරන්න පුලුවන් අපේ අනාගත ජනාධිපතිතුමාට ජය වේවා

  • @nissankamayadunna532
    @nissankamayadunna532 3 หลายเดือนก่อน +18

    මොනතරම් ඉ අමන ත්‍රස්ත්‍රවාදී රැල ක්ද අපි රටේ පාලනය බාර දීලා තියෙන්නෙ.ලැජ්ජ නැතුව කොර ගගහා මලමිනි වගේ එනවා රට හදන්න බලෙ ඉල්ලගෙන

  • @gauthamainduwara7975
    @gauthamainduwara7975 3 หลายเดือนก่อน +18

    ජයවේවා ජයවේවා මාලිමාවට

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es 2 หลายเดือนก่อน +7

    ඔතුමා ඇතුළු සනි අබෙිසෙකර. මාලිමා කන්ඩායමට යෝධ බල යෝධ ශක්තියක්..ජයවෙිවා මාලිමාවට

  • @upulerathnage481
    @upulerathnage481 3 หลายเดือนก่อน +11

    අනිවාර්යයෙන්ම අපි ගෙන්ගෙට යනවා ඔබලා පතන යහපත් ලෝකය නිර්මාණය කරන්න අවැසි බලය මාලිමාවට දීමට පෙළබවීම සදහා මේ රට නිදහසින් පසු රට දිනන ජනතාව දිනවන සංවර්ධිත දියුණු රාජ්‍ය කට පාරකපන මහා පෙරලිය සිදුවනවා.ඒ සදහා කල හැකි සියලු දේ කරනවා ජයවේවා !!!

  • @gayanjeewantha7543
    @gayanjeewantha7543 3 หลายเดือนก่อน +4

    මෙච්චරකල් රටට කෙල උනේ උගතුන් බුද්දිමතුන්ගේ නිහැඩියාවයි.. මේ පාරින් මේක ඉවර කරමු ❤

  • @atabeywardana5187
    @atabeywardana5187 3 หลายเดือนก่อน +24

    මේ සියල්ලටම වංදි ගෙවන්න කරපු උන් ලෑස්ති වෙයල්ලා.

  • @christeenlaity3201
    @christeenlaity3201 3 หลายเดือนก่อน +25

    මේ පරආන්ඩුව කොහොමත් ඉස්සර
    ඉදලාම කෙරැටව් රංගනයක් පමනයි
    රටහදනවා අරක කරනවා මෙකකරනවා කියකියා පාලම් පාරවල් හදහදා බාලබඩු දා ජනතාව රවටිමට
    ලක්කර හොරාකැවා උන්ගේපවුල්නඩත්තුව නම්නියෙමෙට
    උනා රාජපක්ෂකොල්ලො තුන්දෙනා නිකමො ☝ ගෙවල්වලබුදියගෙන රැකියා නොකර කසාදත්ඉහලින්ම කර
    රටේ සම්පත් බාවිතාකර මගුල්කාලා
    විශාල ව්‍යාපාර තත්තන්ඩි හොරාකාලා එවාත් උන්ට ලබාදුන්නා ගැනි ශිරන්තිඑකඑකාගේ ඉඩම් මංකොල්ලකමින් බැංකුගිනුම්පුරොගත්තා පුතන්ඩියාලා නිසා රගර්කුිඩකයා මැරැවා උන්ගේ පුත්තුන්ට මුල්තැනදෙන්න මේවාට කර්මයපලදිනවා දැන්පටන් අරන් එන්නෙ සුරසැපනේ වින්දේ දැන් බලු
    සැපත්නැතිවෙන්නයි යන්නේ රාජපක්ෂලා මුනුබුරොත් ⁣කැවේ බිව්ව කිරිටිකත් හොරාකාපුවා උන්ටත් මේපවු වල කොටසක් තියනවා ලැස්තිවෙයල්ලා පවුලම පාර්ලිමෙින්තුවේ පුතන්ඩියාලා බැදපු උන්ගේ නැදැහිතවතුන් මේසියල්ල මෙපවුවල කොටස්කරැවෝ බලමු කවුදදිනන්නෙ හොරාකාපු අමනයන්ට
    මොකද වෙන්නෙ පක්ෂදෙකක් මාරැවෙවි රටමකැවා ජනතාව හිගමන්යනකල් සත්තුසිපාවන්ට එයාලගේ වාසස්ථාන පවා අහිමිකලේ
    උබලා හොරාකන්න එවා එලිකර උබලා ගේ හිතවතුන් නැදැයන්ට අඩුවටවික්කා ඔවාසාප ඔවාපඩිසන්දෙනවා මැරෙන්න කලින් උයි වලපල්ලට ගියාටපසුයි ලේසිනැ
    ඔවා වමාරන්න උනාම හැමසෙල්ලමක්ම කලා අයියා මලෝ ගැනු උන්ගේ ලමයි දෙපක්ෂයේම හිටියේ වැඩිම හරියක් හොරැ බොහොම අතලොස්සයි අවංකඅය
    දැන්බලාහිටලගපල්ලා ජම්පරෙඇදලා
    රජකැමකාපු උන්ට හිරබත් කනවිට සැපද???? ළුනු කියද???? අහපුකාලේ මතකද අනේ මෙහෙමත් උන්නේ රටක්පාලනය කලේ ලැජ්ජයි අපට අපේ රටපාලනය කරෙ මුන්කියා හිතනවිට අපේ රට හොරැ න්ගේ අවශ්‍ය තාවල් ඉටුකරගන්නයි පාලනය
    උනේ එකයි රටමසමතලා ම උනේ
    තවතවබලයගන්න කුරුමානම අනෙද
    කියන්නෙ ලැජ්ජානහර උපතින්ම නොමැති කම මෙවාවෙන්න හේතුව
    ජානේ වැරැද්දක් 😱☝

  • @priyapd9383
    @priyapd9383 3 หลายเดือนก่อน +6

    අපේ මව්බිම බේරගන්න.ඉදිරියට පැමිණි ඔබ සැමට ස්තූතියි.දිනේවා මාලිමාව.❤

  • @MiltonPerera-rh7zu
    @MiltonPerera-rh7zu 3 หลายเดือนก่อน +9

    යූක්තිගරූකසමජයක්සෑදිමටමාලිමාවවටරොක්වනඹබසෑමට මගෙග්‍යරවනිය නමස්කාරය.යූක්තිගරරූකසමාජයක්ජාතිකජනබලයටපූලූවන්ජයවෙවාnpp

  • @user-zv5uh1yj2v
    @user-zv5uh1yj2v 3 หลายเดือนก่อน +17

    ත්‍රිවිධ හමුදා හා පොලිසිය සාමාජිකයන් ලක්ෂ පහක් හිටියොත් ඒපව්ල්වලින් චන්ද හතරක් වැටුනොත් කීයක් එකතු වෙයිද අනික් ටික අපි දාමුද

  • @ChangeVneed
    @ChangeVneed 3 หลายเดือนก่อน +7

    හොද මිනිස්සු එකට එකතුවෙනවා. ලංකාව ලස්සන රටක් වෙනවා. සත්තයි❤

  • @S_han1210
    @S_han1210 3 หลายเดือนก่อน +31

    ඔය රාජපක්ෂලාට තවමත් ඡන්දේ දෙනවනම් උන්ටත් ගහන්න ඕන. ඕකුන් මේ රට කෑවේ. ගොඨාභයලව මහජන මුදලින් නඩත්තුවත් නතර කල යුතුයි.

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 หลายเดือนก่อน

      ගෝඨා බල්ල විතරක් නෙවෙයි හෑම හොරාගෙම පැන්ෂන් නවත්වන්න ඕනි

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh 3 หลายเดือนก่อน +3

    ඇග සීතල උනා සෙනග දැකලා ඔබ සහ ශානි මැතිතුමා ඇතුලු සියලු දෙනාට නිදුක් නිරෝගි දීර්ඝායු වෙිවා අනුර සමග මෙි රට බෙිර ගන්න පැමිනි සැමට 🙏🙏🙏 ශිරාණි මැතිනියනි ඔබ අවැසිම මොහොතයි 🙏 එන්න අපේ දරැවන් වෙනුවෙන් අපිට තව ටික කාලයයි ජීවත් වෙන්න තියෙන්නෙ ඒකෙන් පුයෝජන ගමු pleas

  • @eksilananda6819
    @eksilananda6819 3 หลายเดือนก่อน +13

    පොලිසියේ අයට මොලේ පැදෙනකො විස්ශ්‍රාම ගිහිල්ලත් ඉවරයි කමක් නැ දැන්වත් හොදතැනක් අරගෙන දැනට ඉන්න අයට ඔය දේසනය දෙන්න දේසපාලුවෝ රකින එක නවත්තන්න තව කාලෙකින් ඒ අයත් මෙහෙම දේසන දෙන්න තියන්න එපා

  • @romeshw7060
    @romeshw7060 3 หลายเดือนก่อน +20

    AKD🤝🇱🇰🤝NPP ජයවේවා✌🇱🇰✌✊

  • @deepaldayawansha5934
    @deepaldayawansha5934 3 หลายเดือนก่อน +19

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @keerthisenevirathna8274
    @keerthisenevirathna8274 3 หลายเดือนก่อน +15

    සත්‍ය මෙයයි.
    ජයවේවා

  • @pathmasirisir2738
    @pathmasirisir2738 3 หลายเดือนก่อน +25

    ශිරාණි බංඩාරණායකත් නගින්න ඕන වේදිකාවක්...npp

    • @user-pm4st1jv6s
      @user-pm4st1jv6s 3 หลายเดือนก่อน

      Niyami😂😂😂😊😊😊

  • @glu377
    @glu377 3 หลายเดือนก่อน +20

    මේවා අහද්දී ඇඟේ ලේ රත්වෙනවා, රට හරි මගට යවන්ඩ පුලුවන් මාලිමාවට විතරයි

  • @upul1684
    @upul1684 2 หลายเดือนก่อน +1

    නිවැරැදි මගට පැමිණි සියළුම නිලධාරීන්ට ස්තුති වේවා

  • @b.k.leelaratne7277
    @b.k.leelaratne7277 3 หลายเดือนก่อน +11

    ජයවේවා .❤

  • @hmpremadasa1093
    @hmpremadasa1093 3 หลายเดือนก่อน +6

    ඹබතූමාට බුදු සරනයි

    • @parakum1827
      @parakum1827 3 หลายเดือนก่อน

      රන්ජන් ගේ ගෙදර කුස්සියේ වලන් හෝදපු ශානි අබේසේකර නේද දැන් ජෙප්පොත් එක්ක එකතු වෙලා තියෙන්නේ තව අඩු ඉබරහිම් නානා සහෝ පමණයි කටගැස්ස්මට

  • @newnn1268
    @newnn1268 3 หลายเดือนก่อน +12

    හරි නීතියක් රටට ගෙනෙමු!!!මාලිමාවට ජය

  • @KuMari-mi9be
    @KuMari-mi9be 3 หลายเดือนก่อน +8

    මේ කතාව රටම ඇසිය යුතුයි

  • @upulshantha694
    @upulshantha694 3 หลายเดือนก่อน +10

    පොලිසියේ දක්ෂ බුද්ධිමත් නිලධාරීන් මෙන්න NPP ජයවේවා ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ranjithbandara9658
    @ranjithbandara9658 3 หลายเดือนก่อน +4

    ජයවෙවා මාළිමාවට

  • @Adminedu423
    @Adminedu423 3 หลายเดือนก่อน +12

    හොරුන්ට කඩේ යන උන් කලබල වෙලානේ..

  • @ajithranasinghe6472
    @ajithranasinghe6472 3 หลายเดือนก่อน +16

    Malimawata jayawewa ❤

  • @user-ot2dq5rh4i
    @user-ot2dq5rh4i 3 หลายเดือนก่อน +4

    මේ වා හෙලි කිරීමට...ජනතාව දැනුවත් කිරීමට අවස්ථාව ලැබීමම කොතරම් වටීද?

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 3 หลายเดือนก่อน +9

    NATIONAL PEOPLE'S POWER 🧭 ජයවේවා 🙏🇱🇰

  • @namakna6922
    @namakna6922 3 หลายเดือนก่อน +16

    ඔබ සැමටත් මාලිමාවටත් නිසැක ජය

  • @user-wv9pd7yx4y
    @user-wv9pd7yx4y 3 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවේ‍වා තව තවත් මිනිසුන්ට බුද්දිය පහල වේ‍වා මේ‍ රට බේ‍රා ගැනීමට❤🎉

  • @pb3636
    @pb3636 3 หลายเดือนก่อน +24

    ඕක කලේ ගෝටාභය.
    එකයි ඌ බය වෙලා නිලදාරීන් මරු කලේ

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 หลายเดือนก่อน

      ඔව් ඔව්.. ඒක හිතාගන්න පුළුවන් .

  • @romeshw7060
    @romeshw7060 3 หลายเดือนก่อน +11

    AKD🤝🇱🇰🤝NPP ✌🇱🇰✌✊

  • @user-st7up7od2n
    @user-st7up7od2n 3 หลายเดือนก่อน +10

    Malimawata ජයවේවා

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 3 หลายเดือนก่อน +3

    ජය වේවා ❤

  • @anuruddhathushara8422
    @anuruddhathushara8422 3 หลายเดือนก่อน +10

    මේවා අහද්දි පුදුම කලකිරිමජ් දැනෙන්නේ ...😢😢

  • @ngjijayasena4119
    @ngjijayasena4119 3 หลายเดือนก่อน +7

    සුද්දෙක් පාදඩයෙක් නොමැතිව සැමට සාධාරණ නීතිය ක්‍රියාත්මක වන රටක් මහජනයාගේ වෛරයට නොව ආදරයට ලක්වන පොලිස් සේවයක් අපගේ පැතුම

  • @Janka-c9f
    @Janka-c9f 3 หลายเดือนก่อน +10

    රට නිවරදි මගට...

  • @user-ok8ll2re2s
    @user-ok8ll2re2s 3 หลายเดือนก่อน +16

    මාලිමා රජයක් යටතේ සත්‍ය හෙලිකරමු

  • @user-sj8to1oh4c
    @user-sj8to1oh4c 3 หลายเดือนก่อน +5

    අනිවාර්යෙන්ම තරාතිරම නොබලා වංචා දුෂණ කරපු උන්ට දඩුවම් දෙන්න ප්‍රසිද්දියේ එල්ලුම් ගහ ආයෙත් සක්‍රිය කරන්න

  • @user-im3fw8uw8y
    @user-im3fw8uw8y 3 หลายเดือนก่อน +6

    මෙවන් මහත්තුරැ පොලිිසියේ හිටියද ......කියලත් හිතෙනවා..රාජකාරිය හරියට කලා නම් පෙන්ෂන් ගියත් ජනතාව සලකාවි.

  • @donudumullage9538
    @donudumullage9538 2 หลายเดือนก่อน +1

    ජය වෙවා. මාලිමාවට අපි ඔබ සමගයි ❤❤❤❤

  • @TaraG673
    @TaraG673 3 หลายเดือนก่อน +14

    Oh no 700 officers
    What a bloody government

  • @uwrodrigo1140
    @uwrodrigo1140 3 หลายเดือนก่อน +19

    සෝබිත ස්වාමින් වහන්සේගේ සිහිනය සැබැ වන හැඩයි. දෙවි පිහිටයි

  • @samankumara4964
    @samankumara4964 3 หลายเดือนก่อน +1

    අපි හිතුවෙ මේ රට ගොඩ ගන්න බැරිවෙයි කියල , දැන් ඒක වෙනස් කරන්න පුළුවන් අපි එකතුවෙමු ❤❤ මාලිමාවට එකතුවෙන්න හැමෝම , රටට ආදරෙයි නම් 🙏🙏🙏🙏

  • @srimalistore6602
    @srimalistore6602 2 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️ හදමු මගේ රට ආඩම්බරයි......මහත්වරුනි නෝනාවරුනි....ඔබසැමට දිර්ඝායුස....

  • @surindarathnayaka4246
    @surindarathnayaka4246 3 หลายเดือนก่อน +14

    හොරුන්ට බන්දු උන කෙනාට දැන් කලිසමෙ චූ යනවා ඇති

  • @palithaperera2944
    @palithaperera2944 3 หลายเดือนก่อน +2

    මේ රටේ නීතිය රජ කරවන්නට ඔබතුමන්ලාට ධෛර්ය හා ශක්තිය ලැබේවා! 👍🙏❤️

  • @u.gkapila8432
    @u.gkapila8432 3 หลายเดือนก่อน +2

    ජයවෙවා ❤❤❤❤ මාලිමාවට ජයවෙවා

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 3 หลายเดือนก่อน +9

    මම ඇඩුව ඇති වෙන්න ,එකක් දුකට එකක් ,සතුට ට

  • @user-ox7fu6wx6y
    @user-ox7fu6wx6y 3 หลายเดือนก่อน +7

    මාලිමාවට ජනතාවට නීතියට ජයවේවා !

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb 3 หลายเดือนก่อน +1

    .රටේ පැහැදිලිවම නීතිය ඉහළින් තිබිය යුතුයි අනිවාර්යයෙන් ,අපිත් කලින් කඩේ ගිය පක්ෂ වල හුඟක් දුරට නීතිය කියන්නේ පාලකයge කැමැත්ත පරිදි සියල්ල සිදු වුණා ,පැහැදිලි ඇත්ත කතාව ,
    අපිත් බලනවා අනිවාර්යයෙන් oyalage ආණ්ඩු කොහොමද කරන්නේ කියලා ,e වෙනුවෙන් අපිත් පවුල් පිටින් ඉදිරියේ සියලු ඡන්ද මාළිමාවට දෙනවා ,
    මොකද ජනාධිපති ඡන්ද විතරක් දීලා බෑනේ ,පාර්ලිමේන්තු මැතිවරණ ඇතුළු ඡන්ද දීලා බලනවා ,👍👍👍
    යමක් කරන්න මේ රට ගොඩ ගැනීමට ❤

  • @devappriyathennakoon182
    @devappriyathennakoon182 3 หลายเดือนก่อน +3

    අද තමයි තේරුණේ පොලිසිය
    බලුවෙලා තියෙන්නේ ඇයි කියලා.

  • @SgSudusingha
    @SgSudusingha 2 หลายเดือนก่อน +1

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @user-um9yb8gj4l
    @user-um9yb8gj4l 2 หลายเดือนก่อน

    ඔබ සැමට සියළු දෙවි රැකවරණ ලැබේවා ! යහපත් සමාජයකට මාවත හෙලකිරීමට අනුරකුමාර මහතාට යෝධබල යෝධශක්තිය ලැබේවා ! ! !

  • @user-nm7kh7ol9k
    @user-nm7kh7ol9k 2 หลายเดือนก่อน +1

    ඔබතුමන්ලා වගේ බුද්ධිමත් අය අනුර කුමාර දිසානායක මහතා සමග එකතුවීම ගැන ලොකු ආඩම්බරයක් අපේ ලංකාව හොරුන්ගෙන් බේරගෙන හොර තක්කඩියන් ගෙදර යවලා ඔබතුමාලා වගේ අවංක නායකයන් එකතු කරගෙන අපේ ලස්සන රට ගොඩ ගන්න හැමෝම එක එකතුවෙලා මාලිමාව දිනවමු මාලිමාවට උදව් කරමු රට වෙනුවෙන් මොන පක්ෂයේ හිටියත් කමක් නෑ පක්ෂ පාට බලන්න එපා රට වෙනුවෙන් හැමෝම එකතුවෙන්න අපේ ලස්සන රට හොර තක්කඩින්ගෙන් බේරගන්න හැමෝම එකතුවෙමු මාලි මාවට මල්ලි මාවට ජය වේවා

  • @ranjanekotugalage7343
    @ranjanekotugalage7343 2 หลายเดือนก่อน +1

    අනුර කුමාර අනාගත ජනාධිපති තුමා ඇතුළු සියලුම දෙනාට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @sakusaku4787
    @sakusaku4787 3 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය නියතයි 🧭🧭🧭💪💪💪❤❤❤ හදවතින්ම අපි මාලිමාවට ❤

  • @kariyawasammunumullage6430
    @kariyawasammunumullage6430 2 หลายเดือนก่อน

    ස්තාපිත නීතිය සමගින් රට පෙරට ගෙනයමු. . .මාළිමාවට ජය......සහභාගීත්වයට මගේ ගෞරවනීය අචාරය පිරිනමනවා ❤❤❤❤❤

  • @bernarddesilva9222
    @bernarddesilva9222 2 หลายเดือนก่อน

    Very good That You Explained Real Truth to The Citizens of This Country. Otherwise people of this Country couldn’t have known.

  • @user-bo5zt9de9j
    @user-bo5zt9de9j 3 หลายเดือนก่อน +2

    How great speech of you sir.looking forward for a new sir Lanka

  • @user-jo7re5ln1h
    @user-jo7re5ln1h 3 หลายเดือนก่อน +2

    A GREAT SPEECH WITH FULL RESPECT TO YOU AND YOUR COLLEAGUES WHO WORKED SO HARD WITH HONESTY TO BÙILD THIS COUNTRY BUT TODAY THIS TIME HAS COME THE MAJORITY OF THE CITIZENS FROM AROUND THE WORLD IS THERE TO SUPPORT YOUR TEAM NPP......❤❤❤❤

  • @TaraG673
    @TaraG673 3 หลายเดือนก่อน +7

    Respect Mr Shani Oh no 700 officers
    What a bloody government Abeysekara and all the other officers and lawyers who was with him

  • @uwrodrigo1140
    @uwrodrigo1140 3 หลายเดือนก่อน +9

    මමත් මාලිමාවට

  • @upul1684
    @upul1684 2 หลายเดือนก่อน +2

    මෙතෙක් කාලයක් මම කාලකන්නි රාජපක්ෂලාට දීපු චන්ද ගැන පසුතැවෙනවා😢😢😢

  • @GayanPradeep-nl5nz
    @GayanPradeep-nl5nz 3 หลายเดือนก่อน +1

    දැන්නම් හොදටම තේරෙනව මේ රට ගොඩ ගන්නනම් එන්න ඕන අනුර සහෝදරයා ඈතුලු මාලිමාව පාලනයක් විතරයි කියල,,මේ එක්වෙන හැමෝම එක්වන්නෙ එකම එක පොදු අරමුණක් වෙනුවෙන් ..රටේ හැමෝම එකතු උනොත් මොනවාද කරන්න බැරි ...ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේ රට හදමු...මාලිමාවට ජය වේවා ..