මේක කිව්වට පස්සේ මාව අයින් කරත් කමක් නෑ ඇතුලේ වෙච්ච කේස් ටික ආශු මාධ්‍යට ලීක් කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 944

  • @LalithaWaduge
    @LalithaWaduge 38 นาทีที่ผ่านมา +31

    මේ මහජන ආණ්ඩුව අව්රුදු 20 කටවත් ආපහු ගන්නවා බොරු ආණ්ඩුකරණයේදී අසමත් වූ ඔබ සැම ආණ්ඩු කරන හැටි විපක්ශයේ ඉදිමින් ඉගෙනගන්න ඔබ ඇත්ත තේරුම් ගැනීම හොඳ දෙයක් ස්තූතිය්

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 29 นาทีที่ผ่านมา +2

      ❤❤❤❤❤🎉🎉🎉🎉atta akai

  • @renakadilhan5054
    @renakadilhan5054 ชั่วโมงที่ผ่านมา +94

    ඔබ තුමාගෙ ඇත්ත පිලිගන්න තරම් නිහතමානීකමට මගේ ප්‍රශංසාව 🎉🎉🎉

    • @BuddikaBuddika-k5u
      @BuddikaBuddika-k5u ชั่วโมงที่ผ่านมา +6

      පැරදිච්ච හින්දා දුකට කියන කතා දින්නා නම් ඔහොම කියයිද..😅😅😅

    • @Rm-wk8wz
      @Rm-wk8wz 38 นาทีที่ผ่านมา +1

      Uba wage moods pol boruwek😀😀mewa political tricks oii

    • @renakadilhan5054
      @renakadilhan5054 30 นาทีที่ผ่านมา

      @Rm-wk8wz වෙන්න පුලුවන්. ඇත්ත කිව්වාම හොදයි කියන්න ඕනා. වැරැද්දට වරදි කියන්න පුලුවන් වෙන්න ඕනා. 👍

    • @UserKGFJohnson
      @UserKGFJohnson 12 นาทีที่ผ่านมา +1

      මමනම් කියන්නෙ රනිල් හා සජිත් දෙදෙනාම නායකයක කම්න් අයින් වී අලුත් නායකයෙක් රැගෙන එන්න .

    • @sanathwickramaratne1051
      @sanathwickramaratne1051 8 นาทีที่ผ่านมา

      ​@@BuddikaBuddika-k5uඔකට තමා කියන්නෙ කපන්න නොහැකි අත සිබිම කියලා

  • @manorikularathne9457
    @manorikularathne9457 ชั่วโมงที่ผ่านมา +104

    ආපෝ කිසිම සහයෝගයක් ඵපා .ඒ අයට රට කරන්න දීලා පින් සිද්ධ වෙයි ඔයාලා ගෙදර ඉන්න

    • @boxplots5024
      @boxplots5024 ชั่วโมงที่ผ่านมา +3

      මුන්ට දැන් කරන්න පුළුවන් දෙයක් නෑ.
      සොබාදහම පවා ලංකාවට ආශීර්වාද කරන්න පටන් අරං...

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr 2 ชั่วโมงที่ผ่านมา +169

    නෑ...... නෑ ...... උඹලට කවදාවත්ම
    මේ පාඩම ඉගෙන ගන්න බෑ ..
    බෑ..... බෑමයි.

    • @Lakeylove
      @Lakeylove 2 ชั่วโมงที่ผ่านมา +7

      ඒක ඇත්ත.මුන් හැදෙන්නෙම නෑ.

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 ชั่วโมงที่ผ่านมา +6

      ඇත්ත යකො කුරිරු සතුටක් එන්නෙ බන් 😂😂😂😂 මේක පච කෙලින්නෙ හැදෙනව කියල

    • @Navinda_Wickramasuriya
      @Navinda_Wickramasuriya ชั่วโมงที่ผ่านมา +3

      මුං ඔක්කොම හොරු , එහෙම නැත්නං හොරුන්ට උදවු කරපු උන්. මුංව කවදාවත් විස්වාස කරන්න එපා.

    • @ranukamperera2500
      @ranukamperera2500 38 นาทีที่ผ่านมา

      සාධාරණ බයක් තියනවා නේද 😂😂😂

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 26 นาทีที่ผ่านมา

      Mun boru wa danne me kuuru kama

  • @ranjandevapriya1725
    @ranjandevapriya1725 48 นาทีที่ผ่านมา +16

    බලේ තියනකොට මොළේ නැහැ මොළේ තියනකොට බලේ නැහැ. ඔබ තුමා ගේ මේ කතාවට respect

  • @surangaabeysinghe1458
    @surangaabeysinghe1458 2 ชั่วโมงที่ผ่านมา +131

    බල්ලොත් එක්ක ලැග්ග එවුන් එක්ක මේරටේ ජනතාව නෑ කියලා ඔප්පු කෙරැවා

    • @nadee93
      @nadee93 ชั่วโมงที่ผ่านมา

      තොගේ චචන වලින් තේරෙන්නේ බ්ල්ලෝ එක්ක ලැගල තියෙන්නේ තොපේ මහ උන් කියලා . ඒකයි ඔහොම

    • @lianfamily2050
      @lianfamily2050 ชั่วโมงที่ผ่านมา +1

      @@nadee93Mu Ube puke ariyada😂

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 25 นาทีที่ผ่านมา +1

      ​@@nadee93thopilat hora kewada hawlata

    • @antonkapilakumardunuweerag9932
      @antonkapilakumardunuweerag9932 17 นาทีที่ผ่านมา +1

      ​@@nadee93මුත් ඒ ජාතියේ ද කොහෙද? තද වෙලා තියෙන්නේ.

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx 13 นาทีที่ผ่านมา

      ​@@nadee93උබත් බල්ලො එක්ක ලගින එකෙක් නේද..

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 2 ชั่วโมงที่ผ่านมา +147

    ඔබ අද තමයි ඇත්තක් කීවේ.ඒකට ස්තුතියි.

    • @FOWSULAMEEN-y1c
      @FOWSULAMEEN-y1c ชั่วโมงที่ผ่านมา +1

      komada oya oyage une

    • @NishanPriya-cx3fq
      @NishanPriya-cx3fq ชั่วโมงที่ผ่านมา +2

      බල්ල එක්ක පයි කොටවපු එක්කෙනා නේද මේ

    • @wijayaweeraDasanayaka
      @wijayaweeraDasanayaka ชั่วโมงที่ผ่านมา +2

      පරාජයෙන් පස්සේ යථාර්ථය තේරුම් අරන් තිබීම ගැන සන්තෝසයි.

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 2 ชั่วโมงที่ผ่านมา +152

    ජනතාව උබලට හික් ගෑවෙන්න😂🤣 දීලා තියෙන්නේ 😂

  • @clintonwithana3465
    @clintonwithana3465 45 นาทีที่ผ่านมา +11

    සහොදරයා
    ඔයාගේ කථාව අගය කරන ගමන් දෙයක් කියන්න ඕනෙ, NPP එක කරන විදිහ බලා ඉන්න , එතකොට තේරෙවි ඔයාලා තව දුරට අවශ්ෂ නැ කියලා. 😊

  • @JyathilakaBasnayaka
    @JyathilakaBasnayaka 2 ชั่วโมงที่ผ่านมา +153

    යකෝ රනිල් කරපු දෙයක් කියපන්. අසීමිත බදු ගැහුවා ඌ සැපවින්දා මිනිස්සු බලුදුක් වින්දා.ඒකනේ ඇත්ත

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ชั่วโมงที่ผ่านมา +3

      💯✅💯✅💯✅💯✅💯✅🫣😭

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา +2

      Aniwa

    • @chandanigunasekara2746
      @chandanigunasekara2746 2 ชั่วโมงที่ผ่านมา +4

      Tho ada jeewath wenneth ethuma nisa

    • @nelsin5040
      @nelsin5040 2 ชั่วโมงที่ผ่านมา

      @@chandanigunasekara2746 pala huththo yanna

    • @youdecide5344
      @youdecide5344 2 ชั่วโมงที่ผ่านมา +8

      @@chandanigunasekara2746අම්මට සිරි එහෙමද? දාර වහලෙක් නේද

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 ชั่วโมงที่ผ่านมา +124

    ❤ මාලිමාවට මුලින්ම බලය දුන්න හම්බන්තොට තිස්ස සහෝදර සහෝදරියන්ට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰

    • @kalidragon1
      @kalidragon1 ชั่วโมงที่ผ่านมา +1

      එකෙන්ම ස්තුතියි හැමෝටම තිස්ස මහාරාමෙ තරුනයෙක් විදියට ආඩමිබරයි ඉදිරියටත් සහෝදරයො වගේ ඉදිමි දීපු නොදීපු හැමෝම

  • @RanganathThilakarathna
    @RanganathThilakarathna 2 ชั่วโมงที่ผ่านมา +67

    මොලේ තියෙනකොට බලේ නෑ බලේ තියෙනකොට මොලේ නෑ

    • @Rm-wk8wz
      @Rm-wk8wz 19 นาทีที่ผ่านมา

      Mewa marisi ban mun thakkadi

  • @rexfernando4712
    @rexfernando4712 33 นาทีที่ผ่านมา +6

    බොහොම ස්තූතියි කිසිම උදව්වක් අවශ්‍ය නෑ. ඔයාලා ඔහොම පැන්ෂන් යන්න

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 ชั่วโมงที่ผ่านมา +25

    ඇත්ත කතා කරන ඔබට බොහොමයක් ස්තූතියි !!!

  • @mavirowi2230
    @mavirowi2230 ชั่วโมงที่ผ่านมา +31

    දූෂිත, මජර, හොර, තක්කඩි දේශපාලුවන්ට හා එම දේශපාලනයට තිත තැබූ අනුර සහෝදරයාට අපේ ප්‍රණාමය ❤❤❤

  • @nimalr5111
    @nimalr5111 ชั่วโมงที่ผ่านมา +25

    පාඩමක් ඉගන ගන්න නෙවේ මේ වගේ එවුන් සදහටම දේශපාලනයෙන් අයින් වෙන එක තමයි රටට සහ ජනතාවට කරන ලොකුම සේවය

  • @Liyanage-s4q
    @Liyanage-s4q 43 นาทีที่ผ่านมา +7

    හදවතින් කතාකරන හොද කතාවක්

  • @Nell-g8c
    @Nell-g8c 2 ชั่วโมงที่ผ่านมา +32

    දැන් ඉතිං කරකියාගන්න දෙයක් නැති නිසා.. පෙරළුනු පිට හොඳයි කියනවා.. වගේ දෙයක් වෙන්නෙ 😅😅😅

    • @MR-wn5yi
      @MR-wn5yi ชั่วโมงที่ผ่านมา

      අනේ ඉතිං වෙච්ච දේට මක්කොරන්නද?

    • @NishanPriya-cx3fq
      @NishanPriya-cx3fq ชั่วโมงที่ผ่านมา

      එකෙන්ම එක තමා ඇත්ත

  • @firedges1762
    @firedges1762 ชั่วโมงที่ผ่านมา +16

    ආශු කියන්නේ සර්පයෙක්.. තමන්ට ඕන වෙලාවට හැව අරින..

    • @Hasantha-j4n
      @Hasantha-j4n นาทีที่ผ่านมา

      Anewaran mugana awadanan innaona.

  • @TargetMediaNetwork
    @TargetMediaNetwork ชั่วโมงที่ผ่านมา +27

    ඔබලා ඉගෙන ගන්න යන පාඩම අපි කලින් කිව්වා. ඒත් අහුම්කන් දුන්නේනැහැ

  • @SwarnaKumarasingha-nn6ck
    @SwarnaKumarasingha-nn6ck ชั่วโมงที่ผ่านมา +13

    ඔබගේ ,හදවතින් අවංකව නිරායාසයෙන් ම කතා කරන ආකාරය ගැන හරි මසතුටුයි ඔබගේ සැබෑ රූපය දුටුවේ අද තමයි..

  • @naseemshakf8794
    @naseemshakf8794 ชั่วโมงที่ผ่านมา +73

    ඔබගේ,අවංකභාවයට ස්තුතිය .අද තමයි ඔබගේ වැදගත්ම කතාවක් දැක්කේ විපක්ෂ නායකයකු ලෙස.

    • @Ekanayake-bu8ze
      @Ekanayake-bu8ze ชั่วโมงที่ผ่านมา

      😄😄😄😄

    • @BuddikaBuddika-k5u
      @BuddikaBuddika-k5u ชั่วโมงที่ผ่านมา +1

      බැරි වෙලාවත් දිනුවනම් එහෙම ඔය කතා කියයිද..😅😅😅

    • @Rm-wk8wz
      @Rm-wk8wz 19 นาทีที่ผ่านมา +1

      Ane ubala wage modayo mun me marisiya danne kapatikama

  • @තිනෙත
    @තිනෙත ชั่วโมงที่ผ่านมา +10

    අර කියන්න වගේ කසාද බදින්න අත්දැකීම් ඕනෙද. අනේ එයා හදපු රටේ තමයි අපේ දරුවන් ට බිත්තර යක්වත් කන්න නැතිවුනේ.

  • @GoldandSilver350
    @GoldandSilver350 ชั่วโมงที่ผ่านมา +26

    මේ වගේ විවෘතව හැමදාමත් කතාකරන්න පුලුවන්නම් කොච්චර හොඳයිද...❤❤❤

  • @LalithaPadmini-o3x
    @LalithaPadmini-o3x 2 ชั่วโมงที่ผ่านมา +36

    මේ කතාව ඇතුලෙ ඇත්තටම ඉරිසියාව නැහැ
    යමක් ඉගෙනගෙන තියනව සහ ඇත්තට වැරදි පි
    ලිගැනීමත් වටිනව නමුත් මේ පුද්ගල රජයක් නොව මහජන ආන්ඩුවක් ඒ නිසා බලය වැඩියි

  • @thejagunasekara6190
    @thejagunasekara6190 ชั่วโมงที่ผ่านมา +8

    ජනතා වට ස්තුතියි මේ අයගෙ මොළේ පෑදුවට.🎉🎉🎉

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana ชั่วโมงที่ผ่านมา +21

    ස්තුතියි, අවංක කතාකිරීම ගැන,

  • @ChamithMadusanka-oe8dw
    @ChamithMadusanka-oe8dw 2 ชั่วโมงที่ผ่านมา +58

    එ කතාව නං අගය කරනවා අපි.

  • @rasangaify
    @rasangaify 2 ชั่วโมงที่ผ่านมา +44

    දැං නේ තෙරුම් අරං තියෙන්නෙ 😅😅

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 ชั่วโมงที่ผ่านมา +1

      නෑ නෑ කලින්ම දන්නව මුන් තවත් බොරුව කරන්නෙ කරන්න දෙයක් නැතිකමට දැන් ඔය හොද කියම්නෙ

  • @amilajeewantha8150
    @amilajeewantha8150 2 ชั่วโมงที่ผ่านมา +18

    මහාචාර්යවරයා ට දැන් තමා මොලේ පෑදිලා තියෙන්නෙ..

  • @Namaliperera-l3o
    @Namaliperera-l3o ชั่วโมงที่ผ่านมา +18

    NPP එෙක් උද්දච්ච අය නැහැ .එයාලා ෙස්රම ඡනතාවාදින්

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 33 นาทีที่ผ่านมา +2

    ඔබතුමා මේ මිනිස්සුන්ට කියපුවාට ලගදීම පලදෙනවා බුදුබන සත්‍ය නම්.

  • @kamanigunasekara4639
    @kamanigunasekara4639 53 นาทีที่ผ่านมา +3

    දැන් එක එක දේවල් යෝජනා ඉදිරිපත් කර හොද මිනිසුන් වෙන්න හදනවා.මූට පන්න පන්න ගහන්න ඕනෙ මේ මුන්ගෙන් අහන්න දෙයක් තවත් තියනවද ලැජ්ජාවක් නැති කාළකණ්ණි

  • @nadarajahsundraraja685
    @nadarajahsundraraja685 2 ชั่วโมงที่ผ่านมา +17

    නිකන් පුටු රත්කරලා මහජන දේපල කොල්ල කාපු කාලය අහවරයි.

  • @SisiraWewagama
    @SisiraWewagama ชั่วโมงที่ผ่านมา +5

    මුන්ගෙ මොලේ හැදුවට අනුර ට පිං

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 30 นาทีที่ผ่านมา +1

    මෙයා මිනිස්සුන්ට කරන අපහාසයට ලගදීම පල දෙනවා.මෙයා මහාචාර්ය උනාට බුදුබන ඉගෙනගෙන නෑ

  • @ceylonuk6250
    @ceylonuk6250 ชั่วโมงที่ผ่านมา +8

    අනුර සහෝදරයාට ජය ජය ....... ❤❤

  • @isnyilyas7634
    @isnyilyas7634 ชั่วโมงที่ผ่านมา +8

    බල්ලන්ට බිඡ්ඡ පෙන්වපු එකාට මොන කතාද.

  • @Tan-xc6um
    @Tan-xc6um ชั่วโมงที่ผ่านมา +7

    රනිල කියන්නෙ මිනී maruwek batalanda 15000 k විතර maranna nayakatwaya දුන්න komisamak dala නීතියෙන් දඬුවම් දෙන්න ඕනෑ

  • @user-bg4lt5zq2m
    @user-bg4lt5zq2m 2 ชั่วโมงที่ผ่านมา +9

    ඔච්චර බුද්දිමත් රනිල්ට අලියා අමතක වෙලා ගෑස් සිලින්ඩරේ බදාගන්ඩ හිතුනෙ මොකෝ .

    • @AriyarathnaVidanage
      @AriyarathnaVidanage ชั่วโมงที่ผ่านมา

      Pohottuwe unge chanda ganda ne.

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 ชั่วโมงที่ผ่านมา +12

    පලපුරුද්ද හොරකමට,දූෂණය ට.රනිලත් විකුණුව මිසක් මොන මගුලක් කලාද?

  • @pubudusoyza2466
    @pubudusoyza2466 26 นาทีที่ผ่านมา +1

    පාඩමක් ඉගනගත්ත නෙමෙයි. ජනතාව පාඩමක් ඉගැන්නුවා ඔහෙලට. වරද පිළිගන්නවානම් එකට අපි ගරු කරනව

  • @anuruddhikagamage3154
    @anuruddhikagamage3154 ชั่วโมงที่ผ่านมา +8

    අවුරුදු ගානක් උබලා අහින්සක මිනිස්සුන්ට දීපු පිඩනය තමයි ඔය සුනාමියක් වෙලා අපහු අවෙ.දැන්වත් දැනගනිල්ල මේ රටේ මිනිසුන්ගෙ බලය

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 44 นาทีที่ผ่านมา +2

    මූන්ට මෙන අනාගතයක් ? පේනව නේද කතා කරන විදිය මූන් කැමති නැ රටට හොද්දක් වෙනවානම්. ඌබල රටට කරපූ මගූලක්ද නැ පලයන් තෙලෙන්ඡ වෙලා

  • @madhushanisansala
    @madhushanisansala 2 ชั่วโมงที่ผ่านมา +21

    ඇයි රනිල් රට හොඳ කලාද?එයාල සැප සම්පත් වින්දා

    • @ranukamperera2500
      @ranukamperera2500 32 นาทีที่ผ่านมา

      අපරාදෙ 2022 ම අනුරට රට බාරගන්න තිබ්බා 😂

  • @deepasenaathukorala5140
    @deepasenaathukorala5140 52 นาทีที่ผ่านมา +1

    ආයෙත් අමුතු රගපාන ගතියක් වගේ .????අව්ලක් නැහැ ජනතාව සීරුවෙන්

  • @KarunawathiLiyanaarachchi
    @KarunawathiLiyanaarachchi 2 ชั่วโมงที่ผ่านมา +7

    ගෙදර යන උන්ට ගෙදර යන්න දෙන්නේ නැත්තේ මේ මාධ්‍යවේදීන් .අපි ගෙදර යැව්ව.

  • @nuwanperera8140
    @nuwanperera8140 ชั่วโมงที่ผ่านมา +9

    පපෝ..තොපි පාඩම් ඉගෙන ගන්නකොට අපිට කෙලවිලා ඉවරයි .

  • @chandrasirihettiarachchi5618
    @chandrasirihettiarachchi5618 2 ชั่วโมงที่ผ่านมา +18

    ඇත්ත කියන්නේ දැන් ස්තුතියි.

  • @Lakeylove
    @Lakeylove 2 ชั่วโมงที่ผ่านมา +7

    කුහක කම පැරදිලත් හැදිල නෑ.පදින්නෙත් ආණ්ඩුවට අයිති පර්මිට් එකෙක් ගත්ත වාහනයක් 😂😂😂

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 ชั่วโมงที่ผ่านมา +6

    අතින් කාල හරක් බලන්න පුලුවන් නම් තමා මීට පස්සේ මන්ත්රීලා වෙන්නේ.ඒ නිසා ඔයාලා දේශපාලනයට ආයේ ඵන්නේ නැහැ.ඒක ෂුවර්.

  • @ashokaindrajith8839
    @ashokaindrajith8839 ชั่วโมงที่ผ่านมา +4

    එහෙම ඕනි නෑ ත්‍රීවීලර් වල ගිහින් පුලුවන්ද 🐕 මහත්තයො ඔයා කලබල වෙන්න එපා එයාලා ගැලපෙන වාහන පාවිච්චි කරයි

  • @nauzadzad8910
    @nauzadzad8910 2 ชั่วโมงที่ผ่านมา +15

    ජනතාව අතුගාලම දැම්ම තිත්ත ඇත්ත

  • @Shan_one_and_only
    @Shan_one_and_only 2 ชั่วโมงที่ผ่านมา +24

    දැන් බල්ලට කටට දීගෙන බල්ලගෙ පයියත් උරාගෙන බල්ලා එක්ක බල්ලො ගගහ හිටපන් 😂

    • @ChandraLatha-k9o
      @ChandraLatha-k9o 2 ชั่วโมงที่ผ่านมา +6

      😂😂😂

    • @ajithgunarathna5766
      @ajithgunarathna5766 2 ชั่วโมงที่ผ่านมา +6

      බල්ලෙක්ට කටට දීල දඩාවතේ යන බැල්ලියෙක්ට ගහපු එකම මිනිහ

    • @thusithawijeggp6415
      @thusithawijeggp6415 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q ชั่วโมงที่ผ่านมา +1

      මෙතනට අනවශ්‍ය කතාවක් ඒක.

  • @KithsiaKuma
    @KithsiaKuma ชั่วโมงที่ผ่านมา +11

    උපලා තාම මහපොලොවෙ දේශපාලනය තේරෙන්නෙ නැ..

  • @sugathwijedasa6746
    @sugathwijedasa6746 2 ชั่วโมงที่ผ่านมา +10

    Thanks මොලේ පාවිච්චියට අරගෙන

  • @chandanakumara938
    @chandanakumara938 ชั่วโมงที่ผ่านมา +6

    මේ මිනිහගේ හිතේ තියෙන කුහකකම 3whl කතාවෙන් එලියට ආවා

    • @rupasinghe2464
      @rupasinghe2464 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම

  • @SarangaMadushanka-v5o
    @SarangaMadushanka-v5o 48 นาทีที่ผ่านมา +1

    ඔබේ කපටි කම කියලා මට නම් හිතන්නේ

  • @maintenancesolutions763
    @maintenancesolutions763 2 ชั่วโมงที่ผ่านมา +16

    ඇයි අනේ මෙ ම්නිසුන් නැවතත් මෙ මාධ්‍යයෙන් උඩ දාන්නේ...🙉🙀

    • @padmasirigamage6404
      @padmasirigamage6404 2 ชั่วโมงที่ผ่านมา +1

      Yes it's true

    • @donna2630
      @donna2630 ชั่วโมงที่ผ่านมา +1

      Moda harak thama innawa.munta harinam madaya thahanam karanna ona

    • @vijayanthiiddawela5240
      @vijayanthiiddawela5240 ชั่วโมงที่ผ่านมา

      දන්නෙ නෑ.

  • @miltonellawala7798
    @miltonellawala7798 ชั่วโมงที่ผ่านมา +2

    සත්‍ය කතාකලාට..ස්තුතියි…

  • @judefernando5176
    @judefernando5176 ชั่วโมงที่ผ่านมา +7

    බලය තියෙද්දි නැති කතා දැන් නං කියයි බණ😂

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 28 นาทีที่ผ่านมา

    උගතුන් ගේ "වටිනාකම "
    පෙන්වීම ගැන ඔබතුමා
    අගය කරමි බුදුසරණයි

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 ชั่วโมงที่ผ่านมา +9

    උඹල පජෙරෝවල,අලුත් ආණ්ඩුව ත්‍රී වීල් වලද යන්න ඕන.

    • @Ushaniperera123
      @Ushaniperera123 ชั่วโมงที่ผ่านมา

      ජරාම කුහකයෝ ටිකක්

    • @vijayanthiiddawela5240
      @vijayanthiiddawela5240 ชั่วโมงที่ผ่านมา +1

      කියලා වැඩක්නෑ. අලුත් ආන්ඩුව එයාලා හරියට කරයි නේද?

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමා කියන ඒ කතාවත් හරි
    මාලිමාවට උපදෙස් දෙනවා වෙනුවට සජබයට උපදෙස් දෙන්න

  • @mallikabandara4349
    @mallikabandara4349 2 ชั่วโมงที่ผ่านมา +7

    ප්‍රභූ පවුල් මාරුවෙන් මාරුවට රට කාබාසීනියා කරලා ණය කන්දක ගිල්ලූ බව ඒ ප්‍රභූන්ට මතක වෙලා, ණය බරත් අනුරගේ කරේ ගහලා, දැන් වැඩ කරලා පෙන්වන්ට කියලා අභියෝග කිරීම හරිම මුග්ධයි. ආශු, ඔබ වැනි උගත් බුද්ධිමත් කෙනෙක් තව දුරටත් ඔය කුණු ගොඩේ ලැගිය යුතුද​?ඔබේ අවබෝධය අගය කරනවා.

  • @SS-of1eo
    @SS-of1eo ชั่วโมงที่ผ่านมา +7

    තව අවු. 25ක් 30ක් වත් උඹලට බලාගෙන ඉන්න වෙනවා....මාලිමාව පරද්දන්න.

  • @inuera
    @inuera ชั่วโมงที่ผ่านมา +3

    ඔයාලා අලියා හදාගෙන එන්න එතකොට කැපුවත් කොළ කියලා වෙනසක් වෙන්නේ නැති ටික මැරිලා යයි වර්තමාන සමාජයේ අලියාට තැනක් එන්නේ නැහැ සුවර්

  • @niroshgreshan304
    @niroshgreshan304 19 นาทีที่ผ่านมา

    ඇත්තටම දැන් කරන්න පුලුවන්නේ පාර්ලිමේන්තු සංඛ්‍යාව 125බස්සන්න රටේ යල්පැනගිය නීති වෙනස් කරන්න

  • @NandaDasanayaka-y6v
    @NandaDasanayaka-y6v 2 ชั่วโมงที่ผ่านมา +9

    ගුණාත්මක විපක්ෂයක් හිටියම ඇති ප්‍රමාණාත්මකව අඩු වුනාට ඒක ප්‍රශ්නයක් නෙමේ.වැඩේ කියන්නෙ ඔය විපක්ෂෙ ගුණාත්මක කියන කොටසට දෙන්නෙක් තුන්දෙනෙක් අයිතිවෙයි.වෙන කවුරුත් නෑ.

  • @anuruddharoopasinghe1288
    @anuruddharoopasinghe1288 นาทีที่ผ่านมา

    හොරුන්ගෙන් දූශිතයින්ගෙන් නරි ඔවදන් ඕනිම නෑ. 3% හිටිය පක්ශය ජනතාවගෙ පපුවටම කාවද්දල ජනතාව නිවැරදි දිශාවකට යොමුකලේ මාලිමාවේ ජේශ්ඨ නායකත්වයට මාගේ හදපිරි ප්‍රණාමය❤

  • @d.ramanayake5607
    @d.ramanayake5607 2 ชั่วโมงที่ผ่านมา +4

    අදවත් බොරුව පැත්තකට දමල ඇත්ත පැවසීම ගැන සතුටු වෙනව. අපට මතවාදීව ගැටළු තිබුණත් හොඳක් තියේනම් හොඳයි නොකියන්න තරම් අපි කුහක නෑ.

  • @somasiriha1617
    @somasiriha1617 ชั่วโมงที่ผ่านมา +7

    😢ඔයාල ආපහු එනව බොරැ.

    • @ranukamperera2500
      @ranukamperera2500 31 นาทีที่ผ่านมา

      එකක්වත් නැතිව තියෙද්දිත් ජනාධිපති උනා කියලා හො.ම.ත.යු 😂

  • @bwsisirakumara5912
    @bwsisirakumara5912 2 ชั่วโมงที่ผ่านมา +9

    තොපි කවදාවත් පාඩම් ඉගෙන ගන්නෙ නැ .වව්ලෙක් වගේ එල්ලිලා ඉදල බලපං පුලුවන් ද කියල .හොඳ උපදේශකයෙක් නෙව.

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 ชั่วโมงที่ผ่านมา +1

    ගෝටා ගෝ හෝම්වගේ වෙන්නෙ කොහොමද අපේ මිනිස්සු තැලිලා පොඩිවෙලා හොඳට පදම් වෙච්ච බුද්දිමත් මිනිස්සු මේ රට හදලා තමා පස්ස බලන්නේ ඔය රනිල් වගේ මිනිසුන් ගේ අතේ රුපියල පවා උදුරාගත්තට සහන දීගෙන ලස්සන ගමනක් යනවා අනුර සහොදරයා ඇතුළු පිරිස❤

  • @gjhhcjv5268
    @gjhhcjv5268 ชั่วโมงที่ผ่านมา +5

    ඉතාම වටිනා කතාවක් අප සියල්ලන්ම පුරවැසියන් ලෙස එක් වෙමු.

  • @Gagana4899
    @Gagana4899 16 นาทีที่ผ่านมา

    ඇත්ත පිළිගන්න නිහතමානීකමක් තියෙන්න ඕන.සතුටූයි ඔබ ගැන

  • @ashokaindrajith8839
    @ashokaindrajith8839 ชั่วโมงที่ผ่านมา +4

    දැන් ඉතින් බල්ලෙක් ගහගෙන ආතල් එකේ ඉන්න පුලුවන් නෙ ඔබතුමාට

    • @rupasinghe2464
      @rupasinghe2464 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

  • @deborahtilakaratne7433
    @deborahtilakaratne7433 ชั่วโมงที่ผ่านมา +2

    දැන් වත් ඇත්ත කතා කරාට ස්තුතියි,

  • @arunagamage7654
    @arunagamage7654 ชั่วโมงที่ผ่านมา +4

    UNP එකට නැවතත් පාලන බලය ගන්න බැහැ

    • @nimaliperera9457
      @nimaliperera9457 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් ....unp කියන්නේ අමු කුහකයෝ .ංං

  • @JosephSylvester-ud7mc
    @JosephSylvester-ud7mc ชั่วโมงที่ผ่านมา +2

    Thanks for being honest, and YES AKD will remain as the President for many decades to come and so will the party Malimawa.
    Wish you Good Luck!

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw ชั่วโมงที่ผ่านมา +3

    Nothing is permanent.... Everything is temporary... For both winners and the defeaters..😂😂😂 If anyone do good to the country, citizens will vote...😂😂

  • @ArunaRoshan-w1v
    @ArunaRoshan-w1v 18 นาทีที่ผ่านมา

    එය ඉතාම හොද අදහසක් ලංකාවේ නිස්පාදනය

  • @d.shanthamendis7647
    @d.shanthamendis7647 ชั่วโมงที่ผ่านมา +4

    Why you didn't use that AC tree wheel

  • @KumariSilva-s2t
    @KumariSilva-s2t 20 นาทีที่ผ่านมา

    ඒ නිහතමානී කමට ස්තූතියි

  • @psathya6345
    @psathya6345 2 ชั่วโมงที่ผ่านมา +4

    හොද නරක, හරි වැරැද්ද නොව ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයේ මහජන කැමැත්තය.

  • @AsokaPriyangika
    @AsokaPriyangika ชั่วโมงที่ผ่านมา +1

    ඔයාලා පිළිගන්න ඕනි මහා උන් පැන්නට පොඩි උන් පනින්නී නෑ කියලා

  • @mhammedmusammil7370
    @mhammedmusammil7370 ชั่วโมงที่ผ่านมา +3

    දැන් ඉතින් ඔලුව බේරගන්න ඕනෑම දෙයක් කතා කරයි රට හොරාකාල බංකොලොත් කරපුවුන් නියම පලපුරුද්දක් ඇතිවුනේ අනුර සමග කණ්ඩායමට කාගේ කාගෙත් දැණුම උපදෙස් අවශය නැතිබව දැනගන්න හිතේ අමාරුව හුගක් දැනෙන බව අපට දැනෙනවා බය වෙන්න එපා ජනතාව විශ්වාස කරලයි ඡන්දය දුන්නේ

  • @DisnaJayathissa
    @DisnaJayathissa ชั่วโมงที่ผ่านมา +2

    ඉගෙන ගන්න දැන්වත්, මහජන බලය ගැන. ඒ වගේම විනයානුකූල දේශපාලන විද්‍යාව ගැනත් ඉගෙන ගන්න NPP එකෙන්වත්.

  • @nimalherath3950
    @nimalherath3950 ชั่วโมงที่ผ่านมา +6

    අයින් වෙයන් සුනඛාචාර්ය

    • @rupasinghe2464
      @rupasinghe2464 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 53 นาทีที่ผ่านมา

    දැනගන්න.මෙික.අනුරඅතුලුඅය..පසුකරන්න.මාලිමාවෙි.ඉන්නඅයටවඩා.ගුනාත්මක.පිරිසක්.බිහිවෙන්නඔිනි..එතෙක්රට. මාලිමාවටතමයි.

  • @rupalanarol3158
    @rupalanarol3158 2 ชั่วโมงที่ผ่านมา +6

    හොරකම සහ මැරකම උද්දච්චකම

  • @dhammikajayasinghajayasing8176
    @dhammikajayasinghajayasing8176 13 นาทีที่ผ่านมา

    වජීරයී,සාගලයයී ඉන්නතාක්කල් එක්සත් ජාතීක පක්ෂයට ගොඩ ඒමක් නැහැ..

  • @Kumari-uv5fn
    @Kumari-uv5fn 2 ชั่วโมงที่ผ่านมา +8

    දැන්නමි උපදෙස් දෙන්නමි ඕන තරමි 😊😊

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 ชั่วโมงที่ผ่านมา +2

    දැන් ඕවා ගිහින් කියන්න කොන්ඩේ බැදපු චීන්නුන්ට.දැන් ඉන්න තරුණ පරපුර ඔය කවි කිව්වට රැවටෙන්නේ නැහැ.

  • @vijithakumara17
    @vijithakumara17 ชั่วโมงที่ผ่านมา +4

    උබ ගිහින් බලු පැටියෙක් හදාගෙන edapan..

    • @rupasinghe2464
      @rupasinghe2464 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @KBCwijerathna
    @KBCwijerathna ชั่วโมงที่ผ่านมา +1

    මහා චාර් ය උනාට උන්ට මො ලේනෑ

  • @lakshmandahanayake
    @lakshmandahanayake ชั่วโมงที่ผ่านมา +3

    😂😂😂😂😂ඔබලාට ආයේ ජනතාව කිසිම මොහොතක දේශපාලනයට කිසිම අවස්ථාවක්‌ දෙන්නේ නම් නෑ ආයේ ඔබලාට දේශපාලනය බඩ යන්නම දුන්නා මේ රටේ සියළුම ජනතාව 🤣🤣🤣🤣🤣🤣🤣🤣දැන් ඉතින් ගෙදරට වෙලා වෙන දේවල් බලාගෙන ඉන්න පුරුදු වෙයල්ලා 😂😂😂😂😂😂😂ජනතාව නම් රනිල්ට කිසිම ගව්රවයක්‌ දෙන්නේ නෑ 😂😂😂😂😂

  • @AshokaThilakarathna-vl1ch
    @AshokaThilakarathna-vl1ch 3 นาทีที่ผ่านมา

    අලියා විතරක් ඇද්ද අතට මොකද වෙන්නේ මාලි මාවට ජයවවේවා

  • @tissakarannagodage1346
    @tissakarannagodage1346 ชั่วโมงที่ผ่านมา +2

    බව් බව් බව් බව්
    බුහ් බුහ්
    බව් බව් බව් බව්
    බුහ් බුහ්
    බආව්ව්ව්ව්ව්ව්ව්
    තේරුණා තේරුණා

    • @rupasinghe2464
      @rupasinghe2464 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 15 นาทีที่ผ่านมา

    ඇත්ත ඇති සැටියෙන් දැකිම සතුටට කරුනක්