අමුද්‍රව්‍ය දෙකෙන් පුළුන් වගේ මාස්මෙලෝ හරියටම හදමු/marshmallow recipe in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 158

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +8

    එනකම් බලන් හිටපු රෙසිපි එකක් . පුංචි ඉල්ලීමක් තියෙනවා . අක්කට පුලුවන් නම් ඩෝනට් 🍩 හදන හැටි කියලා දෙන්නකො . 🤗

  • @RajKumar-je7os
    @RajKumar-je7os 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි නංගි 🌹👍

  • @shyamalikaprabodini2941
    @shyamalikaprabodini2941 3 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝවක් බොහොම ස්තුතියි තෙරුවන් සරනයී

  • @renukakumuduni21
    @renukakumuduni21 2 ปีที่แล้ว

    ඔයාගේ..ගොඩක් කෑම වර්ග හදනවා අදත් මම කෙසෙල් මුව බැදුම හැදුවා

  • @l.k.ndamayanthu7365
    @l.k.ndamayanthu7365 3 ปีที่แล้ว +1

    ඇත්තටම හොඳයි ඔයාට ගොඩක් ස්තූතියි

  • @asangafernando3344
    @asangafernando3344 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතීයි 🌷🌷🌷

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว

    බොහොම ස්තූතී අක්කියෝ...මන් වෙන්දා දියර ග්ලූකෝස් දාල හැදුවෙ...ඒවා නැතුව බෑ කියලා හිතුවෙ...ඒත් අක්කා මේ හොදට හදලා....👍👍💖💐😍😍

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      මම හදන්නෙම සීනි වලින්.

    • @nirmaniayeshma5885
      @nirmaniayeshma5885 3 ปีที่แล้ว

      ඒකනේ, මන් මේ ඒවා ගන්න කඩ වහල හන්දා හැදුවෙ නෑ... හුගාක් ස්තූති ...💖💖

  • @inokatharangani9567
    @inokatharangani9567 4 หลายเดือนก่อน

    Miss meka hadala baluwa.hariyatama awa. mata meeka punchi bisnass ekak widiyata karanna asai.mehema hadala kochchara kal thiyaganna puluwan weida miss🙏

    • @rasarahasa1003
      @rasarahasa1003  4 หลายเดือนก่อน

      කල්තියාගන්න මොකුත් නොදාන නිසා දවස් කීපයක් පුලුවන්

  • @nilukshiindrashani1478
    @nilukshiindrashani1478 3 ปีที่แล้ว

    Fig eke danne nathuwa peya kiyak thiyanna oneda miss.godak wedak video ekak.e wagema harima pahadili

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      පැය තුනක් හතරක් ඇති .බොහොම ස්තූතී ❤️

  • @vithanagedayasilee7517
    @vithanagedayasilee7517 3 ปีที่แล้ว +2

    Wow thank you nanga you are very smart god bless you 🙏❤🙏

  • @studywithisu1108
    @studywithisu1108 ปีที่แล้ว +1

    ජෙලටින් 30g Kiyanne the hadi keeyakda

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      තේ හැන්දක් කියන්නෙ 5gක්

    • @studywithisu1108
      @studywithisu1108 ปีที่แล้ว

      @@rasarahasa1003 thank you

  • @geethaliyanage1063
    @geethaliyanage1063 2 ปีที่แล้ว

    Diyawenne natiwa tiyaganna pkt karanne kohomada

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 2 ปีที่แล้ว

    Me pramanayen kochchara kapanna puluwanda akke.. kade thiyena gaanata...

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      කෑලි තිහක් වගෙ පුලුවන්

  • @madumalithilakarathna868
    @madumalithilakarathna868 3 ปีที่แล้ว

    Cake tray ekak ගන්න පුළුවන් නේද nangi ..size කොහොමද කියන්නකෝ plz 💕 oyage recipe video එනකල් maga balana කෙනෙක් man ..❤

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      කේක් ට්‍රේ එකක් ගන්න පුළුවන් .මේ ට්‍රේ එක 1L

  • @pushpagamage3190
    @pushpagamage3190 3 ปีที่แล้ว

    ස්තූතියි.... හරිම පැහැදිලියි.

  • @jesminjauffer6553
    @jesminjauffer6553 3 ปีที่แล้ว

    Oyata godak thanks
    Godak watinawa may vedio eka 👍

  • @SumuduKLS
    @SumuduKLS 11 หลายเดือนก่อน

    අක්කෙ ගොඩක් වීඩියෝ එකක් මට පොඩි ඉල්ලීමක් ජූස් හදන විදිය කියල දෙන්නකෝ❤❤❤

    • @rasarahasa1003
      @rasarahasa1003  11 หลายเดือนก่อน

      මොන ජූස් ද

  • @taniyaanjiladeseram5368
    @taniyaanjiladeseram5368 3 ปีที่แล้ว +1

    Rassne pitinma beet karanna onada?

  • @buddhikapriyadarshana445
    @buddhikapriyadarshana445 2 ปีที่แล้ว

    Beet karana cup eke butter ganna apada akke

  • @manjariranasinghe4135
    @manjariranasinghe4135 3 ปีที่แล้ว

    icing sugar nathuwa seeni blend karala ganna barida

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      පුළුවන් .නැත්තම් කෝන්ෆ්ලා දාන්න.අයිසින් ශුගර් හදන්නෙ සීනි එක්ක කෝන්ෆ්ලා මිශ්‍ර කරල 2%වගේ අනුපාතයට

  • @shehanperera1118
    @shehanperera1118 3 ปีที่แล้ว +2

    Akka daapu ට්‍ර් eke pramanaya kiiyada ml valin

  • @samadhiperera9377
    @samadhiperera9377 ปีที่แล้ว

    Akka mekata bitra nethuwa hadanna berida

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      පුලුවන් බ්ලෙන්ඩර් එකේ

  • @hasithapiumika1844
    @hasithapiumika1844 ปีที่แล้ว

    කලරින් දාන්නම ඕනෙද

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      අත්‍යාවශ්‍ය නෑ

  • @suneththralakmali8993
    @suneththralakmali8993 2 ปีที่แล้ว

    Bajaneta dala bij eke danna onada

  • @subatennakoon1407
    @subatennakoon1407 3 ปีที่แล้ว +1

    Gal muskert hadana vidiowak dannako

  • @ranasinghanadeeshani9208
    @ranasinghanadeeshani9208 2 ปีที่แล้ว

    miss sini serup dana eka nethi eka wenasa mokadda

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      වෙනසක් නම් නෑ ඉතින්.සීනි සිරප් කැමති නම් දාන්න

  • @nimesha9671
    @nimesha9671 3 ปีที่แล้ว +2

    අක්කා සීනි ප්‍රමාණය 200 g ගත්තොත් ජෙලටීන් ප්‍රමාණයත් අඩුකරන්න අවශ්‍ය ද (අපේ අම්මා පැණිරස අඩුවෙන් කන්නේ )

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      නෑ.සීනි 250g ගන්න.පදම එන්නෙ එතකොට

  • @kalhariuresha5253
    @kalhariuresha5253 3 ปีที่แล้ว

    Me pramana gattama hadanna puluwan prmane kochchara da

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      මම කිරල බැලුවෙ නෑ.ඒත් කෑලි 25ක් වගේ කපන්න පුළුවන්

    • @kalhariuresha5253
      @kalhariuresha5253 3 ปีที่แล้ว

      Thank. U akki

  • @nishanideepikabasnayaka2899
    @nishanideepikabasnayaka2899 3 ปีที่แล้ว

    Akki panapiti damata kama nada

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      තවරගන්නද පාන්පිට් දාන්න අහන්නෙ

  • @malkanthisilva6338
    @malkanthisilva6338 3 ปีที่แล้ว

    Lipen gathtagamanma beet karanawada miss

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ඔව් රස්නෙ තිබුනට කමක් නෑ

  • @gayanikaushlyakaushlya9020
    @gayanikaushlyakaushlya9020 3 ปีที่แล้ว +1

    Bitrayak ntinm khomda akkiyo

    • @anulimedagedara6979
      @anulimedagedara6979 3 ปีที่แล้ว

      බ්ලෙන්ඩර් එකේ ටිකක් වෙලා බ්ලෙන්ඩ් කරන්න ඩියර් ♥

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      බෙලෙන්ඩර් කරන්න

  • @anumalkanthi1523
    @anumalkanthi1523 3 ปีที่แล้ว

    අයිසින් ශුගර් ඕනෙමද

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      නෑ.කෝන්ෆ්ලා ගන්න පුලුවන් ඒ වෙනුවට

  • @methsadi8847
    @methsadi8847 3 ปีที่แล้ว

    Biter ekak nathuwa hadanna barida?😔🤗👍

    • @anulimedagedara6979
      @anulimedagedara6979 3 ปีที่แล้ว

      බ්ලෙන්ඩර් එකේ ටිකක් වෙලා බ්ලෙන්ඩ් කරන්න ඩියර් ♥

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      බෙලෙන්ඩර් එකේ පුළුවන්

  • @sethmiridrigo3868
    @sethmiridrigo3868 2 ปีที่แล้ว +1

    Bender eke hadanna barida 😔

  • @nipunisankalpani634
    @nipunisankalpani634 3 ปีที่แล้ว

    Ane akke bescut hadana vidiyak kiyannako.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      ලබන සතියෙ කියල දෙන්නම්

  • @disanayakage111
    @disanayakage111 ปีที่แล้ว +1

    👌👌👌❤️

  • @hashinijayasingha1388
    @hashinijayasingha1388 3 ปีที่แล้ว

    උණු වෙන්ම ද බීට් කරන්නෙ?

  • @sachiniperera2999
    @sachiniperera2999 3 ปีที่แล้ว

    Beat karanne unuwenmada?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ඔව් රස්නෙන්තියෙද්දි

  • @swapnavishani2357
    @swapnavishani2357 3 ปีที่แล้ว

    ජෙලටින් තේ හැඳි කීයක්ද ග්‍රෑම් 30 කියන්නෙ

  • @nilanichamlika4056
    @nilanichamlika4056 3 ปีที่แล้ว

    Niyamai akka..harima rasa paatai..

  • @leilanova5721
    @leilanova5721 3 ปีที่แล้ว +2

    Please can you make vegetarian marshmellows.😊
    Thanks for your lovely recipes

  • @anjalojemesy3628
    @anjalojemesy3628 3 ปีที่แล้ว

    👌Rasa patai eka num 😍

  • @wajiramalipriyangika3200
    @wajiramalipriyangika3200 3 ปีที่แล้ว

    Kali kapannawat bari taram tadai.soft na e ay

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      සීනි උනුවෙලා වැඩ්

  • @sadunidasunika8653
    @sadunidasunika8653 3 ปีที่แล้ว

    හයි වෙන්න හේතුව මොකක්ද?

    • @sadunidasunika8653
      @sadunidasunika8653 3 ปีที่แล้ว

      සොෆ්ට් නොවී හයි වෙන්න හේතුව

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      සීනි වැඩ් වුනාම.නැත්තම් පැනි පදම වැරදුනාම

  • @teklapriyadarshani1672
    @teklapriyadarshani1672 3 ปีที่แล้ว

    Tnx ♥♥

  • @susindusoysa1944
    @susindusoysa1944 3 ปีที่แล้ว

    Wow💖

  • @nisansalanisa
    @nisansalanisa 3 ปีที่แล้ว

    Jelly wage enne ai

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      කොයිවෙලාවටද ජෙලටීන් දැම්මම පස්සෙද

  • @subodhaniprasangika1771
    @subodhaniprasangika1771 3 ปีที่แล้ว

    Wow.

  • @MsKitty-ub8jx
    @MsKitty-ub8jx 3 ปีที่แล้ว

    Ma'am, vegetarian ayatath kanna puluwan mashmellows/kisses recipes pennanako ❤

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +2

      අගර් අගර් ගන්න ජෙලටීන් වෙනුවට

  • @ireshagunasekara6233
    @ireshagunasekara6233 3 ปีที่แล้ว

    ජෙලටින් කියන්නේ කඩේ motha jelly packet ගන්න පුලුවන්ද

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      නෑ ජෙලටීන් වෙනම තියෙනවා

  • @piyalliyanage3127
    @piyalliyanage3127 3 ปีที่แล้ว

    Niyamai nange Tanks. ...

  • @salithmadushanka7042
    @salithmadushanka7042 3 ปีที่แล้ว

    Mekata jelatinmaonad🍨

  • @thilinichanika553
    @thilinichanika553 3 ปีที่แล้ว

    Apo oka haduwa mama hari na ane.

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 3 ปีที่แล้ว +1

    ලොකු බලාපොරොත්තු නම් නෑ..මැරෙන්න කලින් ඔයාගෙ මූන බලන්න තිබුනා නම් ඇති මිස්.

  • @saraamadushani1718
    @saraamadushani1718 3 ปีที่แล้ว +2

    😍

  • @hansikamadushani4417
    @hansikamadushani4417 3 ปีที่แล้ว

    bitar ekak nene

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      බෙලෙන්ඩර් එකෙන් පුළුවන්

    • @hansikamadushani4417
      @hansikamadushani4417 3 ปีที่แล้ว

      @@rasarahasa1003rasne pitin belender karanna be neda

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      @@hansikamadushani4417 ඔව් ටිකක් නිවෙනකම් ඉදල කරන්න

  • @mrkitchen8627
    @mrkitchen8627 3 ปีที่แล้ว

    නියම කෑමක් th-cam.com/channels/BfRsQVqLs20zd2IjtvcNyA.html

  • @pradeepathukorala1580
    @pradeepathukorala1580 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @srimalimadavi3401
    @srimalimadavi3401 3 ปีที่แล้ว

    💖💖💖

  • @tharangadanapala3861
    @tharangadanapala3861 3 ปีที่แล้ว

    👍👍👌👌👋👋

  • @dilakshirajapaksha5336
    @dilakshirajapaksha5336 3 ปีที่แล้ว

    👍

  • @anushapathirana3614
    @anushapathirana3614 3 ปีที่แล้ว

    Colour eka godak wadine

  • @padmakumara8318
    @padmakumara8318 3 ปีที่แล้ว +2

    බීටර් එකක් නෑනේ මිස්.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      බ්ලෙන්ඩර් එකෙන් පුළුවන්

  • @rasikahasantha5239
    @rasikahasantha5239 3 ปีที่แล้ว

    ඇත්තටම මේක හොදයි

  • @kavindaniroshan6610
    @kavindaniroshan6610 3 ปีที่แล้ว

    ජෙලටින් තේ හැදි 1යි නේද

  • @todaykitchen3368
    @todaykitchen3368 3 ปีที่แล้ว

    Tnanikara kopiyak

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 3 ปีที่แล้ว

    ❤❤❤❤❤👌👌👌👌👌

  • @sarlakmal
    @sarlakmal 3 ปีที่แล้ว

    හොඳට සොෆ්ට් එකට එනවා හැබැයි ඔච්චර උසට එන්නෑනෙ. පළවෙනි එක දාලා දෙවනි ටිකට කලරිං දාලා දානකොට පළවෙනි එකේ අස්සට යනවනෙ.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      උසට එන්නෙ මම උස ට්‍රෙ එකක් ගත්ත නිසා.පලවෙනි එක දාල දෙවෙනි එක දාන්න කලින් ටිකක් වෙලා ශීතකරනයේ තියල ගන්න

    • @sarlakmal
      @sarlakmal 3 ปีที่แล้ว

      @@rasarahasa1003 ස්තුතියි

  • @methukiliyansa2518
    @methukiliyansa2518 3 ปีที่แล้ว

    මූදු ගතිය අඩු වෙන්නෙ ඇයි

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      බීට් වෙලා වැඩ් වුනාම

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 3 ปีที่แล้ว

    👍👍👍👍💖💖💖💖

  • @anulimedagedara6979
    @anulimedagedara6979 3 ปีที่แล้ว

    ස්තුතියි නංගි. 👍👍♥. නංගි පැටියෝ ඔයා වතුර කප් 1/2 දාන්න කිව්වා නේ. රෙසිපි එකේ දාලා තියෙන්නේ වතුර කප් 1 කියලා. ටිකක් බලන්න 😘

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      ඔව් අක්කා.මුලින් කප් බාගයක් දාල ජෙලටීන් දියකරනවා.පස්සෙ සීනි එකට කප් බාගයක් දානවා.ඔක්කොම කප් එකයි

    • @anulimedagedara6979
      @anulimedagedara6979 3 ปีที่แล้ว

      @@rasarahasa1003 Thank you
      Nangi ♥♥👍

    • @champawijesinghe9442
      @champawijesinghe9442 3 ปีที่แล้ว

      @@rasarahasa1003unu wathurada danna one sini lipe thiyenakota

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      @@champawijesinghe9442 ඇල් වතුර උනත්,උනු වතුර උනත් කමක් නෑ

  • @ranjethwimalasiri587
    @ranjethwimalasiri587 3 ปีที่แล้ว

    ජෙලටින් නැතුව හදන හැටි