අමුද්‍රව්‍ය දෙකෙන් විනාඩි 10න් මාශ්මෙලෝ හදමු❤️ How to make Marshmallows

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • අමුද්‍රව්‍ය දෙකෙන් විනාඩි 10න් මාශ්මෙලෝ හදමු❤️ How to make Marshmallows

ความคิดเห็น • 134

  • @aroshadithyan8573
    @aroshadithyan8573 ปีที่แล้ว +17

    අනේ නංගි ඔයා ගොඩක් කාලෙකට පස්සේ. කොහොමද ඔයාට. බබාලා දෙන්නම හොදින්ද. මන් කලින්නුත් මැසේජ් කරා ඇයි වීඩියෝ පරක්කු කියලා. කොහොම හරි ඔයා වීඩියෝ ගෙනවනේ. ගොඩක් සතුටුයි නංගි. ඉක්මනින්ම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. පරිස්සමින් ඉන්න. බුදුසරණයි. Deepika

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว +9

      ගොඩක් ස්තුතියි .. ගොඩක් කාලයක් ගිහින්තුන් තවමත් මගේ එක්ක ඉන්නවට❤️❤️

    • @aroshadithyan8573
      @aroshadithyan8573 ปีที่แล้ว +2

      @@WarunisKitchen ඇයි වීඩියෝ නැත්තේ කියලා දුක් උනා හරිම සතුටුයි නැවතත් ආවට

  • @piyumirajapaksha9657
    @piyumirajapaksha9657 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️
    මේ මාශ්මෙලෝ එක ෆොන්ඩන්ට් හදන්න භාවිතා කරන්නත් පුලුවන්ද ??

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว

      ඒ වීඩියෝ එකත් කරන්නම්❤️

  • @shukriyaaroos7050
    @shukriyaaroos7050 ปีที่แล้ว +6

    Finally your back after soo long!!
    Happy to view your recipes💪
    All the best 💞

  • @lorna1025
    @lorna1025 ปีที่แล้ว +4

    So happy to see you back again.I love your recipes.

  • @dnd4411
    @dnd4411 ปีที่แล้ว +1

    ගොඩාක් කාලෙකින් වීඩියෝ එකක් දාල .සමහර පරන වීඩියෝ අයින් කරලා නේද වරුනි .ඕන වෙලා හෙව්ව 😊

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว

      ඔව් ගොඩක් කාලෙකින් ..ඔයාට ඕන මොන වීඩියෝ එකද

  • @dinuthmisenara8320
    @dinuthmisenara8320 ปีที่แล้ว +1

    බලා ගෙන හිටියෙ අක්කා විඩියො දානකම්

  • @udulashammi-7838
    @udulashammi-7838 5 หลายเดือนก่อน +1

    Ana akki oya keyala dena recipes varadenna na Thank you so much ❤❤❤❤❤

  • @every77
    @every77 ปีที่แล้ว +1

    අහ්.අක්කා වීඩියෝ එකක් දාලා 😀

  • @dilakshishani65
    @dilakshishani65 ปีที่แล้ว +3

    අම්මෝ ගොඩ කාලෙකින් අක්කා.❤️

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว +1

      ඔව් නංගි.. ගොඩක් busy una ❤️

  • @genesispallie8767
    @genesispallie8767 ปีที่แล้ว +1

    ගොඩක් කාලෙකට පස්සේ akka 😃😃😃

  • @chalaniupeksha2087
    @chalaniupeksha2087 ปีที่แล้ว +1

    🥺 godak kalekin akki...oyage recipes harima clear ❤️😘

  • @nimesha9671
    @nimesha9671 ปีที่แล้ว

    අම්මෝ වරුණි අක්කි ඔයා ගොඩාක් කාලේකින් නේද. ඒත් මම හැමදාම හිතුවා ඔයා ඇයි නිහඩව ඉන්නේ video කරන්නේ නැද්ද කියල. කාලේකට පස්සේ හරි ආවනේ. ඒ ගැන සතුටුයි😊. හැමෝම හොදින් ඉන්නවා නේද.අපිට හොඳ videos ටිකක් ගේන්න හොදේ😅

  • @yohanlakmal1537
    @yohanlakmal1537 ปีที่แล้ว

    Ammoo dakka kal. E unata mm oyage video balala me lagadi dawasaka kiriya haduwa. Amataka unenam na oyawa.

  • @nadeekalpani7165
    @nadeekalpani7165 ปีที่แล้ว

    ජෙලටින් ගන්නකොට පැකට් නැතිව loose ගත්තට කමක් නැද්ද ?

  • @shivikamadushani7200
    @shivikamadushani7200 ปีที่แล้ว +2

    කොහොමද අක්කේ ඔයාලා හැමෝම හොදින් නේද 💞

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว +1

      Ow🥰ඔයාලට කොහොමද

    • @shivikamadushani7200
      @shivikamadushani7200 ปีที่แล้ว +1

      @@WarunisKitchen හැමෝම හොදින් අක්කේ දූ දැන් කී වසරේද 💕

  • @dahamdi9631
    @dahamdi9631 ปีที่แล้ว +1

    Hi akki goda kalenkin...... kohomada oyata

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว

      හොදයි නංගි...ඔයාලට කොහොමද ❤️

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 ปีที่แล้ว +1

    After long time ❤️❤️ හරිම පැහැදිලි, හදලා බලන්න ඔනේ.

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @marianrodrigo3371
    @marianrodrigo3371 ปีที่แล้ว

    ගොඩක් දවසකින්.මම ඔයාගෙ ලිපේ හදන පොල් කේක් එක නිතරම හදනවා. මම හදන්නේ අවන් එකේ. එක හරිම රසවත් 👍

  • @samadithennakoon2980
    @samadithennakoon2980 ปีที่แล้ว

    ආසාවෙන් බලාගෙන හිටියෙ විඩියෝ එකක් එනකල්...👍👍

  • @shanthiherath8654
    @shanthiherath8654 ปีที่แล้ว

    නංගා කාලෙකට පස්සෙ. ඔයාල හොදින් නේද..♥️♥️

  • @shafaakram6689
    @shafaakram6689 ปีที่แล้ว +1

    Hi akke 1st comment mage
    Komada oya ondin innawada

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️ඔව් හැමෝම හොඳින්

  • @shenilahakeem192
    @shenilahakeem192 ปีที่แล้ว +1

    1st view

  • @bhagyadivaratne1293
    @bhagyadivaratne1293 ปีที่แล้ว

    Oyage බබාලා 2dakinnath asai

  • @iroshajayamali95
    @iroshajayamali95 ปีที่แล้ว +1

    First comment goda kalekin ne akke balan idia viedio ekak danakam ❤️❤️

  • @purnikaushalya
    @purnikaushalya ปีที่แล้ว

    අනේ අක්කා ❤ ගොඩාක් කාලයකින්. අසාවෙන් හිටියේ ඔයා විඩියෝ දානකන් ❤❤

  • @thiliniisanka6256
    @thiliniisanka6256 ปีที่แล้ว

    1 comment එක මගෙන් 🥰🥰
    අක්කා ගොඩ කාලෙකින් අයෙත් ආවට thank u අක්කේ ❤️❤️, ඔයාගේ video නැතුව ලොකු අඩුවක් දැනුනා, අයෙත් ලේසි රස කෑම අරන් එන්න අපිට, බුදුසරණයි 🙏

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว +1

      Thanks nangi❤️❤️දිගටම රෙසිපි ගේන්නම්❤️

  • @bjayanthy2961
    @bjayanthy2961 ปีที่แล้ว

    After long time nice to see you always iam flowing your recipes very easy to do thank you

  • @UththaraThantriwatta
    @UththaraThantriwatta ปีที่แล้ว

    අනෙ...සෑහෙන කාලෙකින්...🥺❤

  • @rinoshan3155
    @rinoshan3155 ปีที่แล้ว

    Godaak kaalekata passe video ekak aran ewith. Me wagema nitarama videos daanna akke

  • @nandikalalani3049
    @nandikalalani3049 ปีที่แล้ว +1

    😍😋❤️

  • @dinugamage9549
    @dinugamage9549 ปีที่แล้ว

    Godak dawas awith baluwa ai new videos naththe kiyala.oyage recipies godak hadanawa mama .hamdeykm niyametama enawa.sathutui ayeth apata me dewal kiyala denawata.good luck akki❤️💐💐

  • @ashenudula1809
    @ashenudula1809 ปีที่แล้ว

    අම්මෝ සෑහෙන කාලෙකින්...♥️

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 ปีที่แล้ว

    Wow akki Welcome back... dan nam digatama videos one🥰🥰🥰

  • @dineshawhg1290
    @dineshawhg1290 ปีที่แล้ว

    Godak kalekin akke,,harima sathutui akke vediyo ekak dammata

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 ปีที่แล้ว +1

    Omg so nice to hear your voice after a loooooonnnnggg time

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว

      Thank you ❤️❤️❤️❤️❤️

  • @dilmaliliyanage4403
    @dilmaliliyanage4403 ปีที่แล้ว

    ඔයා ගොඩාක් කාලෙකින් ❤️

  • @Msmrzng
    @Msmrzng ปีที่แล้ว +1

    Beater ekk naththn kohomada krnn

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว

      බ්ලෙන්ඩර් එකේ පුලුවන් නංගී ❤️

    • @Msmrzng
      @Msmrzng ปีที่แล้ว

      @@WarunisKitchen ❤

  • @sethmidinelka404
    @sethmidinelka404 ปีที่แล้ว

    Aneeeeeee akkiii godaaaaaaaaaak kalekin nedaaaa meee.... oyge issara recipe thama balanwaaa akkiyoooo ee thram asai ewataa thawa aluth recipe dennaa puluwan welawata ❤

  • @srimathijkp9917
    @srimathijkp9917 ปีที่แล้ว

    ගොඩක් කාලෙකින් දුව.

  • @sheharakavindi
    @sheharakavindi ปีที่แล้ว +1

    Woww beautiful and delicious 😋

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว

    Ammo goda kaleki akke digatama video oni ❤️❤️❤️

  • @jayanthakumari772
    @jayanthakumari772 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි නංගී......

  • @tharupeiris3070
    @tharupeiris3070 ปีที่แล้ว +1

    After long time Akkaaa😘😘

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 ปีที่แล้ว

    අනේ කාලේකින් ... ❤

  • @anjalimendis3790
    @anjalimendis3790 ปีที่แล้ว

    Ane akki oya koheda hitiye mechchara kal

  • @roshensilva8315
    @roshensilva8315 ปีที่แล้ว

    පැහැදිලිවම

  • @raveeshasewwandi9308
    @raveeshasewwandi9308 ปีที่แล้ว

    ඔයා වීඩියෝ එකක් දැම්මෙ ගොඩ කාලෙකින්නෙ

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว

      ඔව් නංගී ❤️ටිකක් busy una mama❤️

  • @MashupLibrary
    @MashupLibrary ปีที่แล้ว

    Hammoooo after a long time akki.. welcome back 😀😀😀😍😍

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 ปีที่แล้ว

    Wellcome after long time

  • @funycat5134
    @funycat5134 ปีที่แล้ว +1

  • @nishanthagonapola6913
    @nishanthagonapola6913 ปีที่แล้ว

    Thank you so much. Babala denna balanna asai.

  • @wishmithilinika6496
    @wishmithilinika6496 ปีที่แล้ว

    Akkige video nethuwa paluwen hitiye.kohomada bala dennama hodin ennawa neda.digatama recipy genna akkiyooo.akki Dane gewal Wala,wedding Wala hadanna rasa parippu curry eka hadanna heti Kyla denkooo.

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว

      අනේ...ඔන්න ආයෙත් ආවනේ❤️

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 ปีที่แล้ว

    1st comment .ගොඩක් කලෙකින් අක්කා awiila😊😊😊♥️♥️♥️

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි .. ගොඩක් කාලයක් ගිහින්තුත් තවමත් මගේ එක්ක ඉන්නවට❤️❤️

    • @ashadulanjalee1884
      @ashadulanjalee1884 ปีที่แล้ว

      @@WarunisKitchen අක්කී බබට දැන් වයස කීයද

  • @rmunweerasinghe1112
    @rmunweerasinghe1112 ปีที่แล้ว

    After long time

  • @hebachan753
    @hebachan753 ปีที่แล้ว

    Welcome back darling after long time really I missed ur lovely recipes

  • @ImashikaImashika-fj7ph
    @ImashikaImashika-fj7ph ปีที่แล้ว

    Mmmm yamiiiiiiiii

  • @thareenkalindu-sp4jx
    @thareenkalindu-sp4jx ปีที่แล้ว

    For, f

  • @wasanapriyadarshani4041
    @wasanapriyadarshani4041 ปีที่แล้ว

    Hugak kalelin oyage vedio ekak. hamadamath balan hitiya nangi oyage babala Dan lokuth ethi. hemadama apith ekak inna. Hamadamath yahapathakma wewa. duru rataka hitiyah api oyalata adarai. hugak kalayak bala n hitiya oyage vedio ekak enakam. subapathum.

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි .. ගොඩක් කාලයක් ගිහින්තුන් තවමත් මගේ එක්ක ඉන්නවට❤️❤️

  • @nilukakumari9824
    @nilukakumari9824 ปีที่แล้ว

    Ane godak kalekin

  • @chathurikasamanmali5853
    @chathurikasamanmali5853 ปีที่แล้ว

    Ammo goda kalekin waruni akki ..adarei godaakk..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි .. ගොඩක් කාලයක් ගිහින්තුන් තවමත් මගේ එක්ක ඉන්නවට❤️❤️

  • @thanujajavigoda3695
    @thanujajavigoda3695 ปีที่แล้ว

    Omg, after a long time. Nice to see you back😍

  • @nilankacosta925
    @nilankacosta925 ปีที่แล้ว

    😊😊

  • @wageeshaperera8181
    @wageeshaperera8181 ปีที่แล้ว

    සැහෙන කාලෙකින් දැක්කේ

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว

    Ammo godak kalekin vedio akak awit.balanta kalinma comment akak damma.❤🥰

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි .. ගොඩක් කාලයක් ගිහින්තුන් තවමත් මගේ එක්ක ඉන්නවට❤️❤️

  • @sularisubashini7668
    @sularisubashini7668 ปีที่แล้ว

    Haneee godak kalekin chooti baba dn loku wela wage amma tikk free wela inne

  • @Amashi31
    @Amashi31 ปีที่แล้ว

    අනේ aunty කාලෙකින් video එකක් දාල ❤

    • @Amashi31
      @Amashi31 ปีที่แล้ว

      ඔන්න මුලින්ම ආවෙ මං 😁

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว

      ඔව් පැටියෝ❤️😂ඉතිං කොහොමද

    • @Amashi31
      @Amashi31 ปีที่แล้ว

      @@WarunisKitchen හොදයි , ඔයාලට 🤗

  • @dilankasubashinie3244
    @dilankasubashinie3244 ปีที่แล้ว

    ගොඩ කාලෙකින් අක්කි❤😊

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว

      ඔව් නංගී ❤️❤️

  • @kavee5767
    @kavee5767 ปีที่แล้ว

    Gdk kaalekin ned 🥲

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว

      ඔව් නංගි❤️❤️

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ❤️😘

  • @devidaksha2620
    @devidaksha2620 ปีที่แล้ว

    Ai videos damme naththe godak auruddak vitara. Ane digatama videos danna akki.
    Sathutin hodin parissamen inna
    Budusaranai!!

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි .. ගොඩක් කාලයක් ගිහින්තුන් තවමත් මගේ එක්ක ඉන්නවට❤️❤️

    • @devidaksha2620
      @devidaksha2620 ปีที่แล้ว

      Api hamadama innawa oya ekka. Godakma dewal igena gatta oyagen. ❤❤

  • @hashanimadushika5413
    @hashanimadushika5413 ปีที่แล้ว

    Akka goda kalekin 😍

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว

      අනේ ඔව් නංගි❤️

  • @damithasankafans7781
    @damithasankafans7781 ปีที่แล้ว

    Adde kalekin

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @hansi8479
    @hansi8479 ปีที่แล้ว

    Thank you

  • @GJ53732
    @GJ53732 ปีที่แล้ว +2

    ගොඩක් කාලෙකින් ආදරයෙන් පිළිගන්නවා. ❤️❤️❤️

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි .. ගොඩක් කාලයක් ගිහින්තුන් තවමත් මගේ එක්ක ඉන්නවට❤️❤️

    • @GJ53732
      @GJ53732 ปีที่แล้ว

      ඔව් ඔයාගෙන් තමයි මම ගෙදර අයිස් ක්‍රීම් හදන්න ඉගෙන ගත්තෙ. ඒක නිසා මම අයින් කරේ නැහැ.

  • @subanimadu121
    @subanimadu121 ปีที่แล้ว

    Thank you sister

  • @dinumsilva1901
    @dinumsilva1901 ปีที่แล้ว

    Thank you

  • @madushahashinihemachandra9492
    @madushahashinihemachandra9492 ปีที่แล้ว

    Super

  • @asankachandrapriya7618
    @asankachandrapriya7618 ปีที่แล้ว

    Mechchara kal koheda hitiyeeeee

  • @dineshikamunugoda3190
    @dineshikamunugoda3190 ปีที่แล้ว

    Ammooo akke kalekin...

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @hashivlogs7570
    @hashivlogs7570 ปีที่แล้ว +1

    Ammo sehena kalekin akki oya...
    Recipe godak oni apita aye...💐💐💐😍😍

  • @indunilsl3470
    @indunilsl3470 ปีที่แล้ว +1

    Good to see you back. ❤️. We need more vedios from you.❤️

  • @seetharanjani7745
    @seetharanjani7745 ปีที่แล้ว

    Ammo ethi යන්තම් oya නැවත දකින්නට lebuna.පුදුම සතුටක් .