Marshmallow Recipe in Sinhala | ගෙදරදීම ලෙසියෙන් මාෂ්මෙලොස් හදන විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • marshmallow recipe
    මාෂ්මිලෝ රෙසිපිය
    සිනි 250g ( කොප්ප 1 )
    වතුර කොප්ප 1/2 ( 120ml )
    ජෙලටින් 30g ( මේස හැදි 3 1/2 )
    උණුවතුර කොප්ප 1/2
    වැනිලා තේ හැදි 1 1/2
    කොන්පිටි
    250g White sugar ( 1 cup )
    1/2 cup Normal water ( 120ml )
    30g Gelatin ( 3 1/2 tablespoons )
    1/2 cup Hot water
    1 1/2 teaspoon vanilla
    Food coloring ( Optional )
    Cornstarch
    1. Prepare a 6 inches square tin. Grease the tin.
    2. Mix gelatin with half of the hot water and leave aside for the gelatin to blooms.
    3. mix sugar with the remaining half of the water (¼ cup) and cook over low heat until the sugar is dissolved.
    4. Continue to cook until the syrup reaches the soft ball stage*
    5. Pour it into the gelatin mix and stir until gelatin is all dissolved. Let it cool down slightly for about 2 minutes.
    6. Whisk the speed to high for 5 minutes. The mixture should be white and glossy but not too stiff.
    7. Add vanilla essence and continue to whisk for another 1 to 2 minutes
    8. add the coloring at this stage.
    9. Pour the marshmallow mix into the prepared tin and level the top with a spatula.
    10. Leave the marshmallow to set at room temperature for at least 1 hour 2.
    11. dust the uncut marshmallow block with the cornflour mix. Grease your knife and cut the marshmallow block into smaller pieces as you wish.
    12. Enjoy
    ස්තුතියි!
    ®️Bhagi Gunawardana Tennakoon
    Bhagi kitchen Facebook Fan Page link
    / bhagiskitchenbybhagi
    Bhagi Gunawardana Instagram link
    ...

ความคิดเห็น • 343

  • @fathimagafoor3589
    @fathimagafoor3589 ปีที่แล้ว +5

    Marshmallows කැපුවට පස්සෙ ඔක්කොම එකට දැම්මම ඇලවෙයිද?

  • @kanishkadissanayake567
    @kanishkadissanayake567 2 ปีที่แล้ว +5

    අක්කි මම මේක ඊයෙ රෑ හැදුවා.හරිම ලස්සනට රසට ආවා.thnak you so....much 😊

  • @isabellamae8947
    @isabellamae8947 2 ปีที่แล้ว +3

    අක්කි බීටර් එකක් නැතිනම් බ්ලෙන්ඩර් එකේ හදන්න පුළුවන් ද ?

  • @RasikaKumaripriyadrshani
    @RasikaKumaripriyadrshani 2 หลายเดือนก่อน +1

    Mama hAquva eka bituna vadiyi😢😢😊

  • @DANI94256
    @DANI94256 2 ปีที่แล้ว +5

    භාගී, මම අද marshmallows හැදුවා! ♥️ Thank you very much for the simple, quick but perfect recipe. ♥️

  • @කෑමලෝකය-ඩ8ද
    @කෑමලෝකය-ඩ8ද 3 ปีที่แล้ว +3

    මම මේ විදියට හැදුවා .ඇත්තටම හොදටම ආවා .හරිම රසයි හැබැයි පොඩ්ඩක් ඇලෙන දියවෙන ගතියක් තියනවා .මම හිතන්නේ බීට් වෙලා මදි ඇති .ඒ උනාට ගොඩක් හොද රෙසිපි එකක් බොහොම ස්තූතියි මේ දේවල් කියලා දෙනවට ❤️👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් බිට් වෙලා මදී හෝ නුල ඇදෙන පදම හරියට ආවෙ නැති උනාම ටිකක් ඇලෙන ගතියක් එනවා. බොහොම ස්තූතියි! මගේ රෙසිපිය අගේ කරනවාට ❤️🙏

  • @nandanik.jayathilaka6851
    @nandanik.jayathilaka6851 3 ปีที่แล้ว +1

    මේ ප්‍රමාණය කෑලි කීයකට සෑහෙනවද?

  • @isurumannapperuma1059
    @isurumannapperuma1059 3 ปีที่แล้ว +3

    මේ අවුරුද්දට හදනවා අනිවාර්යයෙන්ම..👍
    Thanks Bhagi..😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      හදලා මට රස කියන්න ඔනේ ♥️🙏♥️

  • @EnudhiPerera
    @EnudhiPerera 5 หลายเดือนก่อน

    කිරිටොෆිවලට බඩු ලේස්ති කරලා ඇයි සුදු පොල් ටොෆි හැදුවේ🤣🤣🤣
    ඇත්තටම කිරිපිට් දැම්මම හරිම රස අති හදලා බලන්න ඕන.. ඔයාගේ ව්දිහට හදන එක හරිම ලේසි සුදු❤❤❤
    ආදරෙයි සුදු❤❤❤

  • @merindevisser1451
    @merindevisser1451 8 หลายเดือนก่อน

    Mage marshmallow හයි වුනා මොකද කරන්නෙ

  • @devikaperera3412
    @devikaperera3412 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි නන්ගි. මම නිර්මාංශික කෙනෙක්. ජෙලටින් භාවිතා කරන කෑමට ගන්නේ නෑ. ඒ නිසා කරුණාකරලා කියන්න පුලුවන්ද මේ රෙසිපි එක සදහා ජෙලටින් වෙනුවට ආගර් ආගර් පවුඩර් භාවිත කරන්න පුළුවන්ද? පුළුවන්නම් gram කොපමන අවශ්‍යද කියලා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අගර් අගර් ගන්න පුලුවන් අගර් අගර් ගන්නවා නම් මේස හැදි 4ක් වගේ ගන්න.

    • @devikaperera3412
      @devikaperera3412 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 බොහොම ස්තූතියි.

  • @lakshimaeshani466
    @lakshimaeshani466 3 ปีที่แล้ว +2

    Thank you නංගී recipe එකට. මන් හැදුවා. හරියටම ආවා. ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️❤️

  • @achinijayanika9575
    @achinijayanika9575 3 ปีที่แล้ว +3

    බැලුවාහම හදන්නම හිතෙනවා
    එ තරම් ආස හිතෙන විදියට කියනවා ඔයා
    කෑම හදන එක, ගෙදර ලස්සනට තියාගන්න එක කලාවක් වගේම කෙනෙකුට ආස හිතෙන විදියට දෙයක් කියලා දෙන එකත් කලාවක් 💓😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ මේ කමෙන්ට් එකට බොහොම පිං.. කෙනෙක්ව අගයන්න පුලුවන් කියන්නේත් කලාවක් එ වගේ ම ලොකු පිනක් බොහොම පිං සහ නැවතත් ස්තුතිවන්ත වෙනවා 😍♥️🙏

  • @thamaliwasala9830
    @thamaliwasala9830 2 ปีที่แล้ว

    අනේ අක්ක ජෙලටින් දාල සීනි සිරප් එක ලිපේ තියෙද්දි කරන්ට් ගියානෙ. මේක හදල ටික වෙලාවක් තියාගන්න බැරිද බීට් කරන්න කරන්ට් එක එනකම්🥺

  • @udeshimenikpura8251
    @udeshimenikpura8251 ปีที่แล้ว

    Akke sini 500g ගත්තොත් jelatin කොච්චර danna oneda

  • @nimeshanimesha8112
    @nimeshanimesha8112 3 ปีที่แล้ว +1

    අක්කේ ෆ්‍රිජ් එකේ දාන්නේ නැතිව ට්‍රේ එකේ දාලා කොහමද තියන්නේ හුලං වදින්නේ නැති වෙන්න. පොලිතීන් එකකින් වගේ කවර් කරන්න ඕනද? නැත්තං අපිට මේක ප්ලාස්ටික් බකට් එකකට දාලා වැහුවොත් හයි වෙන්නේ නැත්ද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      වහන්න ඔනා නැ ඩාලිං නිකන්ම තියන්න හොදට සෙට් වෙනවා ❤️

  • @hasfernando8581
    @hasfernando8581 3 ปีที่แล้ว +1

    මමත් හැදුව හොදටම ආව . first time මම හැදුවෙ . thank you very much.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @tamarakumari6796
    @tamarakumari6796 5 หลายเดือนก่อน

    කොහෙන්ද ගත්තේ ජෙලටින් 🙏🏻

    • @paaramisilva
      @paaramisilva 4 หลายเดือนก่อน

      කඩවල් වල තියෙනවා

  • @ishanoshitha9472
    @ishanoshitha9472 3 ปีที่แล้ว +1

    Akki math haduwa🥰🥰harima rasai 🙏🙏adath hadanna yanne😊😊 Akki thankyou

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී❤️❤️❤️

  • @harandimaha
    @harandimaha ปีที่แล้ว +2

    Thank u so much for knowledge shared. May I kindly let know the ideal size of d tray for this content of mixer?

  • @lorrainabalthazaar3237
    @lorrainabalthazaar3237 3 ปีที่แล้ว +1

    මම මාෂ්මෙලො හදලා බිත්තර කෙස් එකේ දාලා හදනවා

    • @lorrainabalthazaar3237
      @lorrainabalthazaar3237 3 ปีที่แล้ว +1

      සිනි සිරප් එකට පාට දාලා බිත්තර කේස් එකට ටික ටික දාලා හදනවා ඇසක් තිබ්බ වගේ එනවා

  • @stsevwandi7818
    @stsevwandi7818 ปีที่แล้ว

    Marshmellow beat krn widihath ekka pramne wensk wenawada.. e kynne man hadanneth sugar 250 n.. habai samnya Kali 24 wage enne.. 4×6 inch box ehakata mn danne.. Mt hithenawa othana Kali godak tynw wage..ekai

  • @kithuniprashansa7091
    @kithuniprashansa7091 3 ปีที่แล้ว +6

    Thank you akki... 🤩Today I made this recipe for the first time It came out really well!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      Ane thank you so much darling 😍🥰😍

  • @nisansalasellahewa6891
    @nisansalasellahewa6891 2 ปีที่แล้ว

    මට බීටර් එකක් නැහැනෙ .බ්ලෙන්ඩර් එකෙන් හදන විදියක් නැද්ද

  • @sumuduchathurika6498
    @sumuduchathurika6498 3 ปีที่แล้ว +1

    අක්කා ...මම ඔයාගෙ fb page එකේ අව්රුදු ගානක ඉන්න යාලුවෙක් ....congratulations ඔයාට...හැමදාම video ඕන....පුළුවන් වෙලාවට ..❤❤❤❤🌹🌹🌹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! නංගී... හැමදාම මාත් එක්ක ඉන්නවාට මට ආදරෙ කරනවාට බොහොම ස්තුතියි! ..😍😍♥️

  • @madhumalwenna7068
    @madhumalwenna7068 2 หลายเดือนก่อน

    Handbeater eken barida akki

  • @salanidissanayeka850
    @salanidissanayeka850 2 ปีที่แล้ว

    Me mashmelosh aeken fondent හදන්න puluwanda ...

  • @chamariperera7305
    @chamariperera7305 3 ปีที่แล้ว +1

    දැක්ක ගමන් රස බලන්න හිතෙනවා. ස්තූතියි ඔබට
    පැණි පාටට රස පොල් කේක් එකක් හදන්න කියල දෙන්න පුලුවන්ද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      ඉස්සරහාට අනිවාර්යයෙන් ම දාන්නම් දිගටම චැනල් එකත් එක්ක ඉන්නකෝ ඩාලිං 😍

  • @methmimihara9746
    @methmimihara9746 3 ปีที่แล้ว +1

    Akk oyage fb page eke oya piliwalata wada karana hati dakala mehema video walin balanna asawen hitiye e nisamai mn balanne oyage piliwalata mn asai godak kama unat oya lassanata hadanawa 😍😍❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී මේ ආදරණීය කමෙන්ට් එකට 😍♥️🙏

  • @kavindiumaya3753
    @kavindiumaya3753 3 ปีที่แล้ว +1

    akke mn ada haduwa.harima rasai kade thiyen ewa wage.thank you akke.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී රස කිව්වාට ❤️❤️❤️

  • @shakirafaizal668
    @shakirafaizal668 3 ปีที่แล้ว

    Grams 30 k .. tablespoon walin kiyanna puluwandha

  • @dilinisandamali5723
    @dilinisandamali5723 ปีที่แล้ว

    මාෂ්මෙලෝ ටික හැදුවාම හදපු දවසේ හොදට තියනවා. ඊට පස්සෙ දවසේ තෙත් වෙනවා. ඒකට කරන්න පුළුවන් දෙයක් කියන්නකෝ ටික දවසක් තියා ගන්න.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      ඒ කියන්නෙ හරියට අයිසින් සිනි හරි කොන්පිටි හරි තැවිරිලා නැ කියන එක ඩියර් 😊

  • @verandabandaranaike6301
    @verandabandaranaike6301 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතයි මිස් . මම ඊයේ හැදුවා . හරියටම ආවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! මිස් කියන්න ඩාලිං මාත් ඔයාලා වගෙම සමාන්‍යය ගෘහණියක් ❤️❤️❤️

    • @verandabandaranaike6301
      @verandabandaranaike6301 3 ปีที่แล้ว

      👍

  • @MadhuDilrukshi94
    @MadhuDilrukshi94 3 ปีที่แล้ว +1

    මං අකවුන්ට් එක ඇඩ් කරගෙනම ආවා ඔයාව බලන්න.මේක ලේසි හදන්න ඕනි අවුරුද්ද ට ... 😋😋😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ මගේ හොද කෙල්ල 😍😍

  • @anurapriyankara913
    @anurapriyankara913 2 ปีที่แล้ว

    Thanks a lot for the video . Puluwannam gelatin nathuwa agar agar walin vegan mashmillow hadana hati video ekak danna puluwanda? I tried once but it didnt come well.

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 2 ปีที่แล้ว

    akki mn jelatin 30g walata sugar 500g dala wenada hadanne.ane mage athin overbeat unada koheda hariyata awe na ada.oyage recipe eka lesiy eth mokak hari una ane🥲

  • @lalithapriyangani892
    @lalithapriyangani892 26 วันที่ผ่านมา

    Thank you for the recipe

  • @ManuManu-w5t
    @ManuManu-w5t 3 หลายเดือนก่อน

    Akke mn me recipe 1n dan goda parak marshmallow haduwa. Man eka tray 1t maru karanakotama set wenwa ne. E ai. Wena recipe try karanna hithenne na. Me recipe 1t thank you so much ❤

  • @akilanimanthi2866
    @akilanimanthi2866 5 หลายเดือนก่อน +1

    Thank u for the recipe! ❤

  • @shamiladilhani9497
    @shamiladilhani9497 3 ปีที่แล้ว +1

    Mamath heduwa. Harima rasai. Lehesi pahasui. Thank you dr...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @amilasanjeewa8150
    @amilasanjeewa8150 2 ปีที่แล้ว

    Thank you අක්කේ.... ඔයා ඔක්කොම හරියට කියලා දෙනව.හංගගෙන නැතුව. මම ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තා....good luck

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී මේ අගයකරනවාට

  • @deshilawickramarathne3283
    @deshilawickramarathne3283 2 ปีที่แล้ว

    Dawas keeyak wage thiyaganne puluwanda

  • @isharawerake7442
    @isharawerake7442 3 ปีที่แล้ว

    Akkige vedio එක bala bala kara හැටියටම ආවා thnk you අක්කි
    Mn kalin හදල අවුල් una aye හදන්න hituneth naa aye අද හැදුවා hri rasi akkita thnk you හැමදේම හොඳට kiyla දෙනවට ❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏

  • @NadeeshaHiruni-p9v
    @NadeeshaHiruni-p9v ปีที่แล้ว

    Godak thada haiya gathiyk enne eid

  • @anandawithanage1186
    @anandawithanage1186 3 ปีที่แล้ว

    මේක භාවිතා කරල මාශ්මෙලෝ ෆොන්ඩන්ට් හදන්න පුළුවන් ද අක්කේ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මං උත්සහා කරලා නැ නංගී හදපු අය් ඉන්නෝ ❤️

  • @chanikadasanayake5889
    @chanikadasanayake5889 3 ปีที่แล้ว +5

    I tried this receipe. It came out really well. Thank you so much

  • @gayanigunasekara4816
    @gayanigunasekara4816 3 ปีที่แล้ว

    Me pramana walata ganna tray eke size kohomada...

  • @mohamedazhar5009
    @mohamedazhar5009 2 ปีที่แล้ว +3

    Came out well.Thank you for all the recipes 😍

  • @babyayaan8354
    @babyayaan8354 ปีที่แล้ว

    Beat karanna kalin current giya ne 😢 microwave dala ganna pulwanda current awama

  • @janithapriyadarshani1916
    @janithapriyadarshani1916 3 ปีที่แล้ว +1

    ආසාවෙන් බලාපොරොත්තු වු රෙසිපි එකක් අක්කි .🤗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං 😍♥️ පුලුවන් නම් යාලුවන්ව එකතු කරන්න මගේ චැනල් එකට 😍♥️🙏

  • @himamadu2704
    @himamadu2704 2 ปีที่แล้ว

    Man me recepi ekat haduwa dr.hodat awa.bt mechra godak hadana Bari unane.

  • @dilmithathsarani8667
    @dilmithathsarani8667 2 ปีที่แล้ว

    Akki bageta beet krnna aran nawththla after 2hours walin wage aye beet krnna gththoth hariynne nadda

  • @manjulatikiri8930
    @manjulatikiri8930 ปีที่แล้ว +1

    Hi
    Yesterday i made Mashmellows with help of ur recipie very first time.
    It came perfectly
    Thanks

  • @kaviska5291
    @kaviska5291 2 ปีที่แล้ว

    Ane akke mn hduwa ,eth rose and white hduwe.layer deka mix unane demmam.mkkd krne ekt .isslm ekk dla ilga eka tika welwkind dnne

  • @ridmanidileema9489
    @ridmanidileema9489 3 ปีที่แล้ว

    Akke mashmellow recipe eken Mashmellow fondant icing eka hadannath puluwan da.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මං උත්සහා කරලා නැ ඩාලිං එත් හදපු අය ඉදලා තියෙනවා ❤️

  • @samudiperera2199
    @samudiperera2199 5 หลายเดือนก่อน

    Wooow

  • @isuridilshani3399
    @isuridilshani3399 3 ปีที่แล้ว

    මාෂ්මෙලෝෂ් හදන විදිහක් බලද්දී තමයි අක්කගෙ විඩියෝ එක දැක්කේ ඔයගෙ විඩියෝ එක ගොඩාක් ලස්සනයි ලස්සනට පැහැදිලිව කියලා දෙනවා අක්කෙ ඔයා ....ගොඩාක් වැදගත් වැඩසටහන් ගොඩාක් තියනව මන් අද තමයි දැක්කේ ඔයගෙ විඩියෝ මන් අද ඉදන් මුල ඉදලාම බලන්න ගන්නව මට ඔයාගෙ විඩියෝ බලන්න ඕන නිසා මන් ස්බිස්ක්‍රබ් කරා අක්කෙ මන් අද ඉදන් ඔයගෙ අලුත් යලුවෙක්....බුදුසරණයි අක්කෙ ඔයාට ගොඩාක් සතුටුයි ඔයාව දැනගන්න පුළුවන් උන එක....😘😘😘😘😘♥️♥️♥️♥️♥️♥️♥️🤜🤛🤜🤛🤜🤛👍👍👍👍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙන් පිලිගන්නවා මගේ චැනල් එකට අනිත් විඩියෝ ටිකත් බලලා මට කමෙන්ට් කරන්න ❤️

    • @isuridilshani3399
      @isuridilshani3399 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 හරි අක්කේ ගොඩාක් ආදරෙයි ❤❤❤❤😘😘😘😘

  • @jeevanimahanama3781
    @jeevanimahanama3781 2 ปีที่แล้ว +1

    Thank you Bhagi..my marshmallows came out very well 😋 😊

  • @anuththarakavindi5495
    @anuththarakavindi5495 3 ปีที่แล้ว

    Mama ada heduwa. Eth anthimta eka godak haiya una. Ai ehama wenneh? Tray ekata dgnnwth ba. Eka gdaak alenawa. Kothanada werdila thynneh 😥

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      නුලට ඇදෙන පදමට වඩා ලිපේ තියලා වෙන්න ඔනා නැත්තම් එහෙම වෙන්න විදිහක් නැ ඩියර්

  • @shanurajapakshe1172
    @shanurajapakshe1172 3 ปีที่แล้ว

    Akki man haduwa.harima rasai.kaden gatta wage thma.gedara ayath asawen kawa.oyta bohoma sthuthi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @wasanaweerasinghe9114
    @wasanaweerasinghe9114 3 ปีที่แล้ว

    maath marshmallows hduwa akkige recipe ek blala..hariytm hri giyaa.. akki mt kisses hdna recipe ekak ona..video ekakuth krnn oyaa.. best of luck akkii..love you.. 🌼🌼

  • @ishikawj7038
    @ishikawj7038 ปีที่แล้ว +1

    Thank you so much for this amazing recipe

  • @shiromim7194
    @shiromim7194 3 ปีที่แล้ว

    tray eke size eka kohomada

  • @anusllanka
    @anusllanka 2 ปีที่แล้ว

    Koi tharam ට්‍රේ akakda ona me tharam kali kapa ganna

  • @nipunivasana7186
    @nipunivasana7186 3 ปีที่แล้ว

    Akke me mashmellow walin fondant icing aka hadaganna puluwanda.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මං try කරලා නම් නැ ඩියර් එත් හදලා තිබුනු අය හිටියා. ❤️

  • @hasinianuththara2335
    @hasinianuththara2335 3 ปีที่แล้ว

    Thnx akki...♥️ mn heduwa marshmallows lassnt rasata awa..😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @beehoneyshome9175
    @beehoneyshome9175 3 ปีที่แล้ว

    Beat karaddima set wela wage awane..tray ekata daaddi hy wela. mokada danne na..beat wela wadi welada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      නුලට ඇදෙන ප්‍රමාණය වඩා ලිපේ තියලා රත් උනාම එගෙම වෙනවා

  • @sathsarajayadi99
    @sathsarajayadi99 6 หลายเดือนก่อน

    Wow that came out really well .... ❤ thank you.. can i add some salt?

  • @dhanaraliyan1807
    @dhanaraliyan1807 3 ปีที่แล้ว

    Meka aliye kochchara kaalayak thiyaa ganna puluwanda dear pekat karala thiyenawa nam. please reply ekak daanna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මාසයක් තියාගන්න පුළුවන්. හොදට සිල් වෙන්න තිබුනොත්

  • @piyumidayarathne1051
    @piyumidayarathne1051 3 ปีที่แล้ว

    Mixture එක set කරන Tray එකට දාගන්න බැරි තරමට ගණ වුනා. ⁣හේතුව මොකක් වෙන්න පුලුවන්ද dear?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      එ කියන්නේ නුල ඇදෙන ප්‍රමාණයට වඩා ඔයා උණු කරලා ඩියර් එතකොට තමයි එහෙම වෙන්නේ.

    • @piyumidayarathne1051
      @piyumidayarathne1051 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 Thanx a lot

  • @beatricezain8234
    @beatricezain8234 3 ปีที่แล้ว

    Oyage video eka nobaluwath man like kara oya hodin hamadeyakma kiyala dena nisa.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️

  • @kumudikaranmuthu4209
    @kumudikaranmuthu4209 3 ปีที่แล้ว

    මමත් හැදුවා හරිමරසයි ලේසීයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම පිං රස කිව්වාට ❤️❤️

  • @qqxx2189
    @qqxx2189 3 ปีที่แล้ว

    අනේ ජුජුබිස් හදනහැටිපෙන්නන්නෙකා

  • @ridmanidileema9489
    @ridmanidileema9489 3 ปีที่แล้ว

    Man me recipe eka heduwa akke. Taray ekata dannath kalin ganakama una. Vinadi 5 k wath beat karanna une ne. Ikmanata gana unane.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      රෙසිපි එකේ විදිහට හැදුවා නම් එහෙම වෙන්න දෙයක් නැ ඩියර් කමෙන්ට් පොඩ්ඩක් කියලා බලන්නකෝ ගොඩාක් අය හදලා තියෙනවා සිනී නුල ඇදෙන තැන දී හෝ බිට් කරන තැන් වැරදීලා ඇති එකයි වර්දින්නේ නැත්තම් මේ රෙසිපිය හිතලා හදන්න දෙයක් නැ හරි ම. ලේසි රෙසිපියක්

  • @isuriabeysinghe6111
    @isuriabeysinghe6111 3 ปีที่แล้ว

    Akka man oyge recipe ekata haduwa. Lassanata awa. Tnx akka ♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී 😍😍

  • @akilawick4710
    @akilawick4710 3 ปีที่แล้ว

    Man Ada haduwa akki.harima lesiyen hadagathta.thanks akki.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! අගයකරනවාට ❤️😘

  • @QueenBee-se6zx
    @QueenBee-se6zx 2 ปีที่แล้ว +1

    thank you so much..today I made .. really well❤

  • @manushiireshika4374
    @manushiireshika4374 3 ปีที่แล้ว +1

    Video eka download kara thama baluwe na e unata comment kara...😁👍❤️😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ! බොහොම ස්තුතියි! 😍🙏😍

  • @nimesham881
    @nimesham881 3 ปีที่แล้ว

    Akki man ada meka haduwa. Ane kade ewa wagema awa. Man isselama thamai masmelos haduwe. thank you oyata me wage lesiyenma kema hadanna kiyala denawata.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @fasrincj8156
    @fasrincj8156 3 ปีที่แล้ว

    Akki mn me vidihatama haduwa but poddak diyavenawa ey a ?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      නුලට ඇදෙන ප්‍රමාණයට ඇවිල්ලා එහෙමත් නැත්තම් බිට් වෙලා මදී

  • @shanu7594
    @shanu7594 3 ปีที่แล้ว

    Hi dr.... ජෙලටින් 30g තේ හැදි වලින් කොයිතරම් ප්‍රමානයක්ද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මං පහල රෙසිපියේ දීලා තියෙනවා ඩියර් ❤️

  • @dilminishadi6126
    @dilminishadi6126 3 ปีที่แล้ว

    Meka hadagena dawas kiyak wage tiygnna puluwand

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මාසයක් තියාගන්න පුළුවන්

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    Such a simple recipe.Love it 💗💗💗

  • @shamaliwatthaladeniya4506
    @shamaliwatthaladeniya4506 3 ปีที่แล้ว

    Mehema haduwa hodatama awa harima rasai kal tiyaganna bane ekata monada karanna one

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      කල් තියාගන්න පුලුවන් කොන්ෆලවර් පිටි වෙනුවට අයිසින් සිනි වලින් කොට් කරන්න ඩාලිං හොදට වැහෙන භාජනයක දාන්න

  • @hirunikaushalya2654
    @hirunikaushalya2654 3 ปีที่แล้ว

    Kochara kal thiya ganna puluwanda

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 3 ปีที่แล้ว

    Akki anek resipy wala oita wada gana wenna beet karanawa. Man ehema haduwama hai wenawane

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනෙක් රෙසිපි ගැන නම් මං කියන්න දන්නේ නැ ඩාලිං 😍

  • @alskperera6404
    @alskperera6404 3 ปีที่แล้ว

    Mamath adha hadhuwa. Hodhata awa. Oyata godak sthuthi. ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @hirublacky8317
    @hirublacky8317 3 ปีที่แล้ว +1

    Thankyou for this excellent video . I made it yesterday & it was amazing and tasty. . Thankyou . We want more videos. God bless you ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      Thank you so much darling ❤️❤️❤️

  • @chathurirodrigo9956
    @chathurirodrigo9956 3 ปีที่แล้ว

    මමත් හැදුවා. හරිම රසයි.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @ruvenijayawardana4327
    @ruvenijayawardana4327 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතිය් අක්කෙ. අක්කගෙ උපදෙස් හරිම පැහැදිලියි .. ❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී ❤️

  • @samurdikaluarachchi5163
    @samurdikaluarachchi5163 3 ปีที่แล้ว +1

    Thank you for sharing . Turned out really good. Kids loved it

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 3 ปีที่แล้ว

    බාගී, වැඩට ගිහින් රෑ වෙලා ගෙදර එන අපි වගේ අයට , රෑට කෑම හදන එක හරි වෙහෙසකර දෙයක් . ඉතින් ඉරිදා දවසට හදල , ෆ්‍රිජ් එකේ දාගෙන , අවශ්‍ය වෙලාවට රත් කරල ගන්න පුළුවන් , කෑම ජාති ගැනත් වීඩියෝ එකක් කරන්න . ඔයාගෙ ලිපිත් තියෙන්නෙ . මම කියන්නෙ රොටි ජාති, කල් තියාගන්න පුළුවන් කෑම වගේ ඒවා ගැන . ගොඩක් ස්තුති

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් ❤️❤️

  • @ruwanitharanga3035
    @ruwanitharanga3035 3 ปีที่แล้ว

    Akki man eye heduwa.tikak vithara soft madi wage.beet karanakotath vinadi 8n wage hari giya.e ei..suger padama mdida.wedida....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      සිනි එක ගොඩාක් උණුවෙලා වැඩි වෙන්න ඇති. නැත්තම් එහෙම වෙන්න බැ ඩියර්. ලොකු අමාරැ රෙසිපි එකක් නෙමෙයි. සිනි උණුවෙන පදම බලාගත්තාමයි බිට් කරන පදමයි තමයි බලන්න තියෙන්නේ..

    • @ruwanitharanga3035
      @ruwanitharanga3035 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ane thanks akkiyo.man aya hadala kiyannam

  • @sandalivishwani6482
    @sandalivishwani6482 3 ปีที่แล้ว

    Oyage කටහඬ Sweet

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @studywithisu1108
    @studywithisu1108 3 ปีที่แล้ว

    අනේ අක්කේ ජෙලිටින් ඕනමද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් ජෙලටින් ඔනාමයි

  • @vajirafernando7367
    @vajirafernando7367 3 ปีที่แล้ว

    Dawas keeyak eliye thiya ganda puluwanda.fridgeeke nodama.thanx

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      ෆ්‍රිජ් දාන්න එපා. එලියේ හොදට හුලං වදින්නේ නැතුව තියනවා නම් මාසයක් තියාගන්න පුලුවන්. ❤️

  • @krismisathyanga5238
    @krismisathyanga5238 3 ปีที่แล้ว

    Mamath haduwa harima rasai.ganata awa. thanks

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @isharamanamendra7058
    @isharamanamendra7058 ปีที่แล้ว

    Akki man oyagen balagena godak mashmillows haduwa cake decorate walata..mara rahai thank u.. mata podi deyak dana ganna one akki mata shop ekakata order ekak awa ane ewa dawas 7k yanakota pus kala.. mekata api kal thiya ganna citric acid wge danawada? E kochchara pramanayakda? Ane akki mata kiyala dennakooo.loku udauwak

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      නංගී කල් තියාගන්න නම් මං කරන්නේ ශීතකරයේ දාපු එක. කොන්පිටි හොදට දාන්න තෙත ආවාම තමා නරක්වෙන්න බලන්නෙ හුලං වදින්න් තියගන්න එපා නංගී ❤️

  • @shanurajapakshe1172
    @shanurajapakshe1172 3 ปีที่แล้ว

    Oya hamdema pahadiliwa kiyala denawa.thanks akki❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @shanithaumeshi6315
    @shanithaumeshi6315 3 ปีที่แล้ว

    Beetarenma nathuva karanna bhda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බීටරය නැතුව අමාරැයි නේ