නාම යෝජනා දීලා එලියට ආපු රනිල් තෙරපෙද්දී හොඳටම මල පනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • නාම යෝජනා දීලා එලියට ආපු රනිල් තෙරපෙද්දී හොඳටම මල පනී
    අනුර, සජිත් පරාදයි - මොනා වුණත් රැල්ල රනිල්ට
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 809

  • @malithmaduranga4081
    @malithmaduranga4081 26 วันที่ผ่านมา +126

    මෙන්න මේ වහල් සිස්ටම් එක තමා නැති කරන්න ඕන

  • @h.s.perera2987
    @h.s.perera2987 26 วันที่ผ่านมา +154

    අපේ රටේ එක්තරා මිනිසුන් කොටසක් ඉන්නව කොච්චර ගැහුවත් සුලු වාසියට වෙනස්වන මොන්ගොල් මිනිස්සු.

    • @priyanthathilakasiri7127
      @priyanthathilakasiri7127 26 วันที่ผ่านมา +6

      උදාහරනය තමා පිටිපස්සේ ඉන්න බොරලුගොඩයා.

    • @dylansyakkaggalaravanalage180
      @dylansyakkaggalaravanalage180 26 วันที่ผ่านมา +4

      ඒකනේ යකෝ දේශපාලුවන්ගේ වරදද, අපේම මෝඩ,බූරු මිනිස්සුන්ගේම වරද නෙමෙයිද??!! බලපන් මෙදාපාරත් අපේ මෝඩ හරක් කනවා තණකොල යකෝ, ඊට පස්සේ පස්සෙන් දුන් යනවා කිය කියා දේශපාලුවන්ට විරුද්ධව උද්ඝෝෂණ, අරගල කරුවෝලු, හුක්ස් තමයි අද අරගල කරුවන් නරි රනියත් එක්ක අයියෝ යෝ යෝ ලංකාව යකෝ 😅😂🤣😅😂🤣😝😝😝😝😝😝!!!

    • @sriyanigamage9859
      @sriyanigamage9859 26 วันที่ผ่านมา +4

      හොරකම් කරපු එකට ජයවේවා ..ma වගෙ mongol ගෝනුන් ඉන්නවා tawth අපේ රටෙ

    • @sriyanigamage9859
      @sriyanigamage9859 26 วันที่ผ่านมา +1

      Sutara puncha mr been බයෙන් ඉන්නේ ...

    • @deepikand5722
      @deepikand5722 26 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

  • @R.D.J.Rohana
    @R.D.J.Rohana 26 วันที่ผ่านมา +113

    මෙච්චර රටට කෙලවිලා තියෙද්දිත් මුන් පස්සෙ යන බත් කන හරක් ඉන්නවනෙ පව් බං අපේ මිනිස්සු

    • @champaperera8487
      @champaperera8487 26 วันที่ผ่านมา +3

      සදාකාලිකව වහල් සේවය කැමති අය බහුතරයක් ඉන්නෙ

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 26 วันที่ผ่านมา +3

      1000 ක් විතර බත් ගොට්ටෝ හිටියා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 😂😂😂😂😂 😂😂. STF Police Army Navy 2000 ක් විතර හිටියා😂😂😂😂😂😂😂 😂😂 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @ajperera2592
      @ajperera2592 26 วันที่ผ่านมา +1

      නැහැ නැහැ මුං සෙරම රාජ්‍ය සෙවකයෝ ,මුං පඩිපිට මේතන ඉන්නේ කාලකන්නී😮

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 26 วันที่ผ่านมา +1

      ඔව් බන් ඉතින් බත් කන හරක්ට පාඩුවේ ඉන්න දීලා ගොපල්ලා එක්ක..යන එකනෙ ඇත්‍තේ මේ අපි වගේ රටින් එලියට 😅😅😅

    • @lalithchamindakumarakariya2447
      @lalithchamindakumarakariya2447 26 วันที่ผ่านมา +1

      Api ubalava elawala ubatai hora maintain me rata hauled horakavata gevithanthaya dakka jumper andanawa

  • @vishwawijesinghe6502
    @vishwawijesinghe6502 26 วันที่ผ่านมา +102

    පට්ට නාකි සෙට් එකක් තවත් රට කන්න ඉල්ලනවා . 😂😂😂

  • @ericfernando175
    @ericfernando175 26 วันที่ผ่านมา +83

    මුං නම් කන්නෙ අසූශූ බව සහතිකයි.

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 26 วันที่ผ่านมา

      සත්තකින්ම නොදකින් මුන් වගේ කාලකන්නි

  • @desilvachandima3750
    @desilvachandima3750 26 วันที่ผ่านมา +93

    පෙලපාලි රැස්වීම් සතියක් යන කම් තහනම් කිව්වා මෙන්න මෙයා නීතිය එතනම කඩනව ඉතින් රටක් හදන්න පුළුවන් ද. ඔය ඔක්කොම සල්ලි දීල බත් පැකට් එකටයි අරක්කු කාලටයි නැතුව අවබෝධයෙන් ආපු එකෙක් නෑ..nppයට ජය ❤❤

    • @dilshanpinnawalage1807
      @dilshanpinnawalage1807 26 วันที่ผ่านมา +1

      😂 election ekan passe sathiyak yanakm jayawewa ❤

    • @asankasandun1383
      @asankasandun1383 26 วันที่ผ่านมา +7

      රටේ නීතිය අමු අමුවේම උල්ලංගනය කරපු නරියා තමයි ඔය නාකී හම්පඩයා

    • @dilshanpinnawalage1807
      @dilshanpinnawalage1807 26 วันที่ผ่านมา

      @@asankasandun1383 ranil wickremesinghe should be win ❤️❤️❤️

    • @nadee93
      @nadee93 26 วันที่ผ่านมา +1

      ​@@asankasandun1383අප්සෙට් නේද 😂

  • @kokilafernando1486
    @kokilafernando1486 26 วันที่ผ่านมา +84

    මහ බැංකු හොරා. දූෂිත දේශපාලනය අතුගා දැමීමට කාලය පැමිණ ඇත.
    බඩු මිල අහස උසට. බදු බර දරාගන්න බෑ. රටේ ණය බර වැඩි කරා.
    අපේ මාසික පඩිය වැඩි උනේ නෑ/වැඩි කරේ නෑ. දැන් ඡන්ද නිසා පඩි වැඩිකරනවලු.
    රටේ සම්පත් කුණුකොල්ලයට විකුණුවා.ගජ මිතුරන්ට හොරකම් කරන්න, බදු වංචා කරන්නට ඉඩ දුන්න මිසක් ඒවාට එරෙහිව ක්‍රියාමර්ග ගත්තේ නෑ.සමහර මිතුරන් බැංකු වලට පොලු තිබ්බ.
    දූෂිත දේශපාලනය අවසන් කරන්න එකම විසඳුම අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමූ.
    මාලිමාවට ජයවේවා!

  • @maithreechandrasekar7857
    @maithreechandrasekar7857 26 วันที่ผ่านมา +34

    රටට මෙච්චර කෙලවිලත් වහල්ලුන්ගෙ නූගත් කම . තවත් කෙලව ගනිල්ලා .

  • @oliverganegoda6018
    @oliverganegoda6018 26 วันที่ผ่านมา +64

    අන්නබෝලේ බොරලුගොඩේ කක්කා දමපු බලු සිංහයාත් ඉන්නවා 😮😮😮

  • @CJ-ot8xm
    @CJ-ot8xm 26 วันที่ผ่านมา +56

    මංදබුද්දික ගොබ්බ හැත්ත, තක්කඩින් කඩෙ යන එක පුදුමයක් නොව

  • @dayarathnakarawita
    @dayarathnakarawita 26 วันที่ผ่านมา +70

    තාමත් අඳුරේ ඉන්න එකත් මිනිස්සුන්ගෙ අයිතියක් නෙ තව දින 37 ක් තියෙනව ඇස් අරිනවනම් ඒ මිනිස්සුන්ටත්

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 26 วันที่ผ่านมา +65

    හඳක් වගේ විශාල තුවාලයකට අබ ඇටයක් වගේ පැලැස්තරයක් දාලා ලෝකෙට ලොක්කා වගේ කෑ ගහනවා... තුවාලේ ඇතුලේ පැසවලා පනුවෝ ගහලා ගඳ ගහනවා...❤❤NPP❤❤

    • @user-pq2jk1tz3s
      @user-pq2jk1tz3s 26 วันที่ผ่านมา +2

      සහතික ඇත්ත ..

    • @sunilaperera6491
      @sunilaperera6491 26 วันที่ผ่านมา

      සහතික ඇත්ත කතාව. Meka තේරුම් ගන්නේ නැති ගොන් හරක් තමයි මෙතැන ඉන්නේ.

  • @prasannamadumal5684
    @prasannamadumal5684 26 วันที่ผ่านมา +7

    මුන්ට ජය වේවා කියන එවුන්ට හාල් නෙවෙයි බෙදන්න ඕනි පුන්නක්කු

  • @amig4732
    @amig4732 26 วันที่ผ่านมา +4

    මෙවැනි මන්ද බුද්ධික ජනතාවක් ඉන්න රටක් පාලනය කරන්න ලේසියි

  • @weeragamini6752
    @weeragamini6752 26 วันที่ผ่านมา +48

    කාටවත් බැරිවුනාද ඩැඩාෙග කලිසම ගලවා ගන්න?

  • @rukshankeshan7750
    @rukshankeshan7750 26 วันที่ผ่านมา +5

    හොරා කන්න බලාගෙන ඉන්න හොරු රැල අයිනම් අපි රැවටෙයි ඕවට 😛😛😛😛😛😛

  • @thilakranaweera7153
    @thilakranaweera7153 26 วันที่ผ่านมา +5

    රටේ ණය බර ඩොර් බිලියනඅට 8 කින් වැඩිකරලා දැන් කියනවා රට බේරාගත්තලු. හරක් තමා වැඩියෙන් මේ වා විශ්වාඝ කරන්නේ

  • @munasinghefernando7864
    @munasinghefernando7864 26 วันที่ผ่านมา +60

    බැංකුහොරා පරාදයි .හූඌඌඌඌහුහූ

  • @asankasandun1383
    @asankasandun1383 26 วันที่ผ่านมา +6

    නාකි හම්පඩයා නටපිය තව ටික දවසක් තෝ අනිවාර්යයෙන් පරාදයි ...පරයා

  • @uvakshadissanayaka
    @uvakshadissanayaka 26 วันที่ผ่านมา +22

    තෙල් පෝලිම් නැති කරාලු තෙල් පෝලිම් ඇති කරපු උන් එක්ක නේද දැන් එකට ඉන්නේ..

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg 26 วันที่ผ่านมา +6

    මුන්ගේ සාජ්ජේ ඉවරයි ඔක්තෝම්බර් 21 පස්සේ

  • @nishanvlogs2399
    @nishanvlogs2399 26 วันที่ผ่านมา +3

    මේ බත් බැලයෝ ඉන්නකන් රටක් හදන්නම බෑ.😢😢😢

  • @neshishanaya9263
    @neshishanaya9263 26 วันที่ผ่านมา +40

    රට විකුනල කිරිබත් කන ජාතියක් යලි රැවටීම අහෝසියි 🥲🥲

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 26 วันที่ผ่านมา +34

    ඇයි මේ තෙරපෙන්නෙ වයසක මනුෂ්‍ය ට හුලං ටිකක් වැදෙන්න දීපල්ලා පව් අප්පා

  • @sarathabeysinghe5472
    @sarathabeysinghe5472 26 วันที่ผ่านมา +3

    බොරලුගොඩ සුනකය පස්සෙන්. ගිනිතිව්ව කියනකොට ජයවේවලු.

  • @RiseAboveRoots987
    @RiseAboveRoots987 26 วันที่ผ่านมา +4

    ඕකව අල්ලගනින් බෙල්ලෙන්. මහ බැංකුව කැඩුවෙ මහ දවාලෙ. 😂😂😂

  • @malithmaduranga4081
    @malithmaduranga4081 26 วันที่ผ่านมา +25

    ඇයි බං මිනිස්සු මෙච්චර මෝඩ

  • @priyaga5542
    @priyaga5542 26 วันที่ผ่านมา +28

    දැන්වත් ගෙදර pala naki මහල්ලා

  • @danih.6707
    @danih.6707 26 วันที่ผ่านมา +3

    දැන් කාලේ හරි!ගු බාල්දි ලෑස්ති කරපල්ලා!අපි කක්කුස්සි වලවල් පුරවා ගන්න ඕන නෑ. ඔය ගහන්න ඕන එවුන්ට ගහන්න!නාමල් ගෙ,රනිල් ගෙ එවුන්ට එන්න දෙන්න එපා!

  • @AnuraWeerasinghe-ns6xl
    @AnuraWeerasinghe-ns6xl 26 วันที่ผ่านมา +34

    මූට වෙනම නීතියක්ද මේ රටේ තියෙන්නේ ඊයේ පොලිසිය කිව්වේ මේවා කරන්නද වෙන අයට බැහැ මෙයාට විතරක් පුළුවන් කමක් නැහැ ඉතින් උඹ තුන්වෙනියානෙ

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 26 วันที่ผ่านมา +3

    අදට හුරේ දාපියකෝ බටලන්දේ නාකි වදකයා.21පස්සේ පුච්චා මැරීමට නියමිතයි .

  • @danih.6707
    @danih.6707 26 วันที่ผ่านมา +4

    කුලියට මිනිසුන් ගෙන්වලා

  • @samanthapitigala1135
    @samanthapitigala1135 26 วันที่ผ่านมา +3

    Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක නියත ජනපති ❤

  • @nimaliperera9457
    @nimaliperera9457 26 วันที่ผ่านมา +45

    වජිර ට බංකුවක් දීපල්ලා ....
    රනිල ට මිනිස්සුන්ගේ දාඩිය ගද ඉවසන්න බැරුව ඇති බං ....😂😂😂

  • @user-kg5cd4ib5i
    @user-kg5cd4ib5i 26 วันที่ผ่านมา +2

    රනිල්ට මහ බැන්කු හොරා කියපු දිනේෂ් ඉන්නෙ උඩ 😂😂😂😂

  • @nishanvlogs2399
    @nishanvlogs2399 26 วันที่ผ่านมา +3

    පිටින් සෙනග ටිකක් ගෙනත් කොළඹ රවටන්න.පොලීසියේ සහායත් අරන්.අපි රැවටෙයි ඕවාට.😅😅😅

  • @ketakelebandara2604
    @ketakelebandara2604 26 วันที่ผ่านมา +3

    අසුචි බුදින කුක්කෝ ටික පස්සෙන් වැටිලා.. 10 දෙනෙක්ගේ චංදයක් නෑ ඔතන.. 😂

  • @NilaniAmbalangodage
    @NilaniAmbalangodage 26 วันที่ผ่านมา +29

    කාලකන්නියා තොට හෙන ගහනවා මිනිස්සුන්ට කරපු අපරාධ වලට

  • @user-gn7lk7yu9o
    @user-gn7lk7yu9o 26 วันที่ผ่านมา +23

    අපිට අනාගතය වත් ඉතුරු කරලා පල මහ බැංකු හොරා,,,,😅😅

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 26 วันที่ผ่านมา +4

    මේ ට්‍රැක්ලන්තයෙ ලොන්තපොල් ජනතාවකුත් ඉන්නවා..

  • @karuapp6083
    @karuapp6083 26 วันที่ผ่านมา +16

    Zombie a එලවා දමමු මාලිමාව ට ජයවේවා.

  • @athulasamarasekera661
    @athulasamarasekera661 26 วันที่ผ่านมา +4

    කනගාටු වෙනවන්
    ඔයා යන්න!
    පාර්ලිමේන්තුවේ තමන්ගේ චන්ද කොට්ටාශයෙන්ද පාරාජ උනා, පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට ආවා!

  • @lasithananda8290
    @lasithananda8290 26 วันที่ผ่านมา +16

    🤣🤣🤣🤣කට්ටිය ඇවිල්ලා මුන් ටිකවත් චන්දෙ දුන්නොත් ඇති 🤣🤣🤣

  • @kusumlive9979
    @kusumlive9979 26 วันที่ผ่านมา +42

    අනේ..පලයන්..සමනලයා..පටිට..බොරැ..නොකියා

  • @user-et2cy9rx5x
    @user-et2cy9rx5x 26 วันที่ผ่านมา +2

    කෝ යකෝ පොලිස්පති රැස්වීම් තියන්න බෑ කිව්වා. මේක රැස්වීමක් නෙවෙයිද

  • @sujithalahakoon4399
    @sujithalahakoon4399 26 วันที่ผ่านมา +33

    රට කාපු රනියා භංග වේවා

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 26 วันที่ผ่านมา +13

    මෙ අය බලයට ආ වට පස්සේ කිට්ටු වෙන්න වත් බෑ...

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 26 วันที่ผ่านมา +2

    මෙච්චර රස්නේ තියෙද්දී මේ නාකි හිවල කෝට් එකකුත් ඇඳගෙන ඉන්නේ කොහොමද ?

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 26 วันที่ผ่านมา +21

    දෙන්නම් කියලා චන්දය හිගන අවලමෙක්

  • @JustGood-df3xg
    @JustGood-df3xg 26 วันที่ผ่านมา +2

    ඔය වයසක මනුස්සයාට නිදහසේ ඉන්න දෙන්න,ඇයි ඔහොම බැරි වැඩ කරන්න කියලා බල කරන්නෙ😢💔
    අපේ ආච්චිගේ වයසත් 72 ක් එයා නම් හුස්ම ගත්තෙත් අමාරුවෙන් හතිය නිසා.😢💔

  • @kusumlive9979
    @kusumlive9979 26 วันที่ผ่านมา +33

    මුන්ට..දෙන්න..තියෙන්නේ..පුන්නක්කු

  • @kudumagsmage2502
    @kudumagsmage2502 26 วันที่ผ่านมา +2

    නාකි සෙටි එක කට වහන් පලයන් අයියො ඔය බිම ඉන්න සෙටි එකට බොන්න දෙන්න ඔන පුන්නක්කු නොදකින් මුන් හැදෙන්න නම් නැහැ තිරිසන්නු

  • @rmgunathelaka8546
    @rmgunathelaka8546 26 วันที่ผ่านมา +1

    .මොනව.උනත්..ලැබිල.තියෙන්නෙ.වහ.ගිණි.ඇවිලෙන..පරාජිත.චන්ද.ලකුණක්..සජිත්ගෙ.ජය.සිකුරුයි..

  • @user-ip5xm9xt1k
    @user-ip5xm9xt1k 26 วันที่ผ่านมา +4

    Jaya wewa 👍👍👍👍👍👍👍👍👍

  • @kusumlive9979
    @kusumlive9979 26 วันที่ผ่านมา +33

    මෙිකට..කතා..කරන්න.කටට..පන.නැහැ

  • @evaperera1087
    @evaperera1087 26 วันที่ผ่านมา +1

    එලිමහනේ මිනිස්සුන්ගේ දහඩියත් එක්ක පැයක් ඉන්න බැරි රදල මහල්ල . ශ්‍රී ලංකාවට පුලුවන් ,ජනතාව ජයවේවා 😂😂හපොයි තව ටිකෙන් කැහැල මැරෙනවා...

  • @dild3732
    @dild3732 26 วันที่ผ่านมา +1

    මහින්දයා පස්සෙන් ගිය කප්පම් ප්‍රසන්නයා අන්න රනිල පස්සෙන් දුවනවා 😮😅😂

  • @Sixty11dy
    @Sixty11dy 26 วันที่ผ่านมา +1

    සෞඛ්‍ය ඇමතියා හිරේ ඉන්නේ ඇයි.? ණය ඔච්චර වැඩි උනේ ඇයි? බැංකු හොරා කාපු එකා එක්ක අපිට තරහා එනවා ,බැංකු හොරා ගැන උබට කොහොමද? හිතෙන්නේ?

  • @MyPassion_jm
    @MyPassion_jm 26 วันที่ผ่านมา +1

    නාකින්ට ඉක්මනට මළ පනිනවා හොදම නිදසුනක් මේ අද දින මූට මළ පැනලා බනිනවා දැක්කේ මං වීතරද 😂😂

  • @ranjithelvitigala2885
    @ranjithelvitigala2885 26 วันที่ผ่านมา +19

    රනිල්.දිනල.බවරයි.ජන්දතියන්න.දෙයක්නැනැ.නැනැ

  • @user-qm4tb6vc3b
    @user-qm4tb6vc3b 26 วันที่ผ่านมา +1

    මාලිමාව ට ජයවේවා

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 26 วันที่ผ่านมา +2

    කෙල වෙච්ච රට ගොඩනැඟුවෙ රනිල්.❤❤

  • @raniheen281
    @raniheen281 26 วันที่ผ่านมา +11

    සමනලයාට බංග වෙවා රනිල්ට බංග වෙවා පවු අනේ දැන් පිංනට අරින්න වනන්තරේට

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 26 วันที่ผ่านมา +1

    රනිල් ඔයා Apau ලංකාවේ ජනාධිපති වෙලා ..ඉතුරු ටිකත් විකුණන් කන්න
    ගෑනි එක්ක රට සවාරි යන්න ..
    ඔක්කොම විකුණලා ඉවර වුණාම ..රට ඉන්දියාවක් කරලා උඹ ගෙදර palayan

  • @amila8926
    @amila8926 26 วันที่ผ่านมา +1

    සීයේ ඔයා කොටේ ඇද්දට බොහොම ස්තූතියි ඒ කෙන් ඔයාගේ සිහිනෙන් හැබෑ කරගත්තන දැන් ඇති යන්න නැත්තං ඔයාට ලොවෙත් චන්දකින්නන් ජනාධිපති වෙන්න බෑ

  • @sujithdilanka4444
    @sujithdilanka4444 26 วันที่ผ่านมา +1

    නියත ජනාධිපති ..අනුර බොලව්❤

  • @rohanaamarasingha6069
    @rohanaamarasingha6069 26 วันที่ผ่านมา

    තන කොල හරකුනට පමනක් අයිති කෑමක් නොවන බව ඔප්පු කරපු මේ පිරිසට ජය වේවා

  • @NimalAttanayake
    @NimalAttanayake 26 วันที่ผ่านมา +12

    මාතලේ ප්ලාස්ටික් බෝනික්කාට බෑ...එ.ජා.ප.යට නායකත්වය දෙන්න.....

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 26 วันที่ผ่านมา +22

    දැන් වයසට ගිහින් නේද

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 26 วันที่ผ่านมา +19

    මේ නම් අනියවාරෙන්ම අසූචි කන වහල්ලු සෙට් එකක්ම තමයි මේ වගේපන්දම් අල්ලන්නෙ. මුං අන්දන්නෙ ජනතාව නොවෙයි මුංවමයි මොඩ කමට පාවලා දීගෙන දඟලන්නෙ. මුං බලයේ ඉන්න නිසානෙ මේ පාදඩ කප්පකම් ඔක්කොම කරවගන්නෙ බලමු 21 ක් වෙනිදායෙන් පස්සෙත් මේවගේ කරන්න පුලුවන් නම් නෙ හොඳ. මේකෙ වැඩිහරියක් බේබද්දො වෙන්න ඇති ඉන්නෙ. මුනුත් කොහොමත් බේබද්දොනෙ. ජාඩියට මූඩිය.

  • @SenaratneEdirisinghe-The-pv5pt
    @SenaratneEdirisinghe-The-pv5pt 26 วันที่ผ่านมา +2

    සීයා විසි,තිස් වතාවක් පැරදුනු වාර්තාව තවත් වරක් අලුත් කරන්නයි සැරසෙන්නේ. මේ වතාවෙ අලුත් කරන එකක් තමයි. ඊට පස්සේ ඉතින් මහ උළු ගෙදර. මාලිමාවට ජයවේවා! මව්බිමට ජයවේවා!

  • @user-pe6lx7fr6m
    @user-pe6lx7fr6m 26 วันที่ผ่านมา

    රන්න-පොනිල් මුත්තා ගෙදර දැක්කවීමට පිලිවෙතින් පෙලගැහෙමු.
    ලොල්ලා එලවීම ප්‍රථම රාජකාරිය කරගනිමු

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. 26 วันที่ผ่านมา

    රට ගිනි තියල ,වනසලා හොර දේශපාලුවෝ රට භාරගන්න බෑ කියද්දි ,,,කොන්ද කෙලින් තියාගෙන රට බාරගෙන ආර්ථිකය ගොඩනගපු නායකයාණෙනි ඔබතුමාට ජයෙන් ජය වේවා🙏🙏🙏

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 26 วันที่ผ่านมา +1

    ගෙදරක යතුරක් වත් භාර නොදී යන වයස ඉන්න සීයා කෙනෙක්ට රටක් භාරදෙන්න දගලන ගොබ්බ රෑනක්...😂😂😂😂

  • @smaduraliyanage880
    @smaduraliyanage880 26 วันที่ผ่านมา +2

    රට බංකොලොත් කරපු, උසාවියෙන් ඒ බව නිගමනය කරපු සෙට් එක පහුගිය අව්රුදු දෙකේ හිටියේ ඔයත් එක්ක...
    දැන් ඔක්කොම පැන්නේ ඔයාගේ ඔඩොක්කුවට.. ඔයා ඒ රට කාපු සෙට් එකේ අනාගතය සුරක්ෂිත කරනවා කිව්වා නේද..
    රටේ තියන ඉතුරු සම්පත් ටික විකුනන්න චන්දෙ දෙන්න කිව්වෙ නෑනේ
    දැන් බලනකොට අපිනේ රට බංකොලොත් කලේ...

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u 26 วันที่ผ่านมา

    මේ මෝඩ මිනිස්සුටිකට මේ රට තවත් විනාස කරන්න ඉඩදෙන්න බැහැ මෙවැනි මෝඩයන්ට කුනු කානුවත් සැපයි කියන එවුන් ටිකක් මෙතන ඉන්නෙ මුන්ට ඔක්කොටම හොද පාඩමක් උගන්වමු 21 ක් වෙනිදට පුනරුදයට ජය නියතයි

  • @nihalsanjeewa4552
    @nihalsanjeewa4552 26 วันที่ผ่านมา +10

    නියත පරාජය

  • @jayawickramaug2735
    @jayawickramaug2735 26 วันที่ผ่านมา

    ජයවේවා කියනගමන් තමුන්ගෙ ගෙදර් අය ගෙවන් දුක්බර ජීවිතය මතක්කරගනිල්ල

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 26 วันที่ผ่านมา +2

    Samanela yata bangawewa muthamai rata vinasa karapu kalakanni eakek🤮🤮🤮🤮

  • @SamanRodrigo-wz1tv
    @SamanRodrigo-wz1tv 26 วันที่ผ่านมา

    අනිවාර්ය රනිල් මැතිතුමා ජය නියතයි ලක්ෂ 80 වැඩි යෙන් ගන්නවා

  • @nawarathnasakalasooriya4030
    @nawarathnasakalasooriya4030 26 วันที่ผ่านมา +10

    දිනේස්ට වැඡ්ඡ නැද්ද අරගලයට මෙ රට පත්කලේ කවුද

    • @Slkguy89
      @Slkguy89 26 วันที่ผ่านมา

      ගෝඨා, කබිරාල්, මුදල් ඇමති බැසිල්

  • @user-pe6lx7fr6m
    @user-pe6lx7fr6m 26 วันที่ผ่านมา

    රන්න-පොනිලා එලවමු
    රන්න-පොනිලා එලවමු
    හැමෝම පිලිවෙතින් පෙලගැසෙමු

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 26 วันที่ผ่านมา +1

    ඔයා ෂෝක් අපි අනුර ජනාධිපති කරල .ජාතික ජනබල වේගයේ රජයක් පිහිටුවනව. ඔයා කියන්නෙ රට බංකොලොත් කලේ අපි කියලද.

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 26 วันที่ผ่านมา

    යකො කලිසම හදා ගනිං රට හදන්න කලින් අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට ජයවෙවා ජයවෙවා ජයවෙවා බැංකු හොරා රට ඉවරයි

  • @vikingheavenseaandearth7175
    @vikingheavenseaandearth7175 26 วันที่ผ่านมา

    මෙි යන මිනිස්සු තමන්ගේ වාසියට ගෑණී උනත් වෙන උන්ට දෙන ජාතියේ අය රටට කෙලවුනත් මුංට ගානක් නෑ මුන් රටටම සාපයක්

  • @RadleyLowrance
    @RadleyLowrance 26 วันที่ผ่านมา

    බොරලුගොඩ සුනඛ වංසත් ඉන්නවනේ . මේක රටට මොනාද කරපු හොඳ .පිනට කකා හිටපු එක තමා .

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 26 วันที่ผ่านมา +1

    මෙවැනි වැඩසටහන් තුලින් ලැබෙන ඡන්දත් ලැබෙන්නේ නැහැ.

  • @sampathnishantha7549
    @sampathnishantha7549 26 วันที่ผ่านมา

    ඔතන කට්ටිය හිටියට ඡන්දෙ දෙන්න නෑ බං මාලිමාවට ජය වේවා ❤❤❤ N.P..P

  • @pasindu2117
    @pasindu2117 26 วันที่ผ่านมา

    IMF එකෙන් ණය ගන්න කොට කිරිබත් කන බුද්ධිමත් මිනිස්සු

  • @kumariliyanage3896
    @kumariliyanage3896 26 วันที่ผ่านมา

    මාලිමාවට ජය වේවා 🎉❤Npp ජය වේවා මාලිමාවට කෝට්යක්

  • @sujithkumara4350
    @sujithkumara4350 25 วันที่ผ่านมา

    ඇඩෙනවා.බලන්න අගමැටි.අත්පුඩිත් ගහනවා.ජය ජය ජයවේ චීලංකා.

  • @PriyaniKorale
    @PriyaniKorale 26 วันที่ผ่านมา

    Jayawewa
    Jayawewajayawewa

  • @sagarikaperera6819
    @sagarikaperera6819 26 วันที่ผ่านมา

    රජ්ජුරුවෝ උඩයි උඩයි මිටි කොල්ලෝ බිමි බිමයි. ඕක තමයි උන් හැමදාමත් බලාපොරොත්තු වෙන්නෙ. උන්ගෙන් යැපෙන සමාජයක්. මාලිමාවට ජයවේවා 🧭🧭

  • @RadleyLowrance
    @RadleyLowrance 26 วันที่ผ่านมา

    මුන්ගේ පස්සෙන් යන බත්කර හරක් දැක්කම ලැජ්ජ හිතෙනවා .

  • @user-uf3jo4fp3s
    @user-uf3jo4fp3s 26 วันที่ผ่านมา

    රනිල් ජනාධිපති ට. චන්දය දෙන හැමෝම ඇවිත්

  • @krishakrisha510
    @krishakrisha510 26 วันที่ผ่านมา

    රනිල් වික්‍රමසිංහට බයයි ජය වේවා

  • @RadleyLowrance
    @RadleyLowrance 26 วันที่ผ่านมา

    කවුද හොරා මමයි හොරා කවුද හොරා අර්ජුන් හොරා අනිත් තොරා මමයි හොරා .

  • @maheshniroshananapawala1846
    @maheshniroshananapawala1846 26 วันที่ผ่านมา +13

    බත් කන හරක් නැහැ කිවුවට මෙි උමිබෑ කියන්නෙ😅😅😅

    • @PradeepDarshana-fm3ul
      @PradeepDarshana-fm3ul 26 วันที่ผ่านมา

      Kawda kiyanne harak bath kannh kiyala. harak bath kanawa

  • @chandaniewickremasinghe-mi5mb
    @chandaniewickremasinghe-mi5mb 26 วันที่ผ่านมา

    ඔතනට ඇවිත් ඉන්න අයට ඩොලර් ගැන අවබෝධයක් තියෙනවද දන්නේ නෑ.

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 26 วันที่ผ่านมา

    කියන තරමට වැඩ කරානම් මේ sri ලංකාව දිව්‍ය ලෝකයක් . අපි නොදන්න රනිල් 😂😂