ඔයා වරදකාරිය වෙනවා දුව, | තණමල්විල සිසුවියට පොලිසියේ ලොක්කෙක්ගෙන් ආපු රහසිගත දුරකතන ඇමතුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #Lka
    ඔයා වරදකාරිය වෙනවා දුව, | සිසුන් 21ක් හදි කළ තණමල්විල සිසුවියට පොලිසියේ ලොක්කෙක්ගෙන් ආපු රහසිගත දුරකතන ඇමතුම

ความคิดเห็น • 36

  • @shamithshiwantha3614
    @shamithshiwantha3614 26 วันที่ผ่านมา +3

    ලොක්කගෙ පයිය කපන්න ඕන 🤬🤬🤬🤬🤬🤬

  • @DineshChinthaka-t3l
    @DineshChinthaka-t3l 25 วันที่ผ่านมา

    මොකෙක්ද මේ මුන්ටත් නඩු දාන්න ඕනේ. හරියට නීතිය ක්‍රියාත්මක කරන්නැතුව මිනිස්සු වටේ යවනවාට.

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 26 วันที่ผ่านมา +5

    මුන් මේ දරුවා පිස්සු වට්ටන්න හදන්නේ..!!😢😮
    යකෝ..phone එකෙන් කතාකරල ද..?!? මේ තරම් විශාල අපරාධයක් investigation කරන්නේ ..!!?? අනේ මේ දරුවා දැන් කලින් ටත් වැඩිය, ඉතාම බරපතල විඳිය ට abuse වෙන්නෙ...😢😮😢😮!!මුන් මේ දරුවාගෙ ජීවිතය ට මොනවා හරි.. ක‍ යන්නේ..😢😢😮😮දරුවා තනි කරන්නට එපා..කව්රු කිව්වත් ...

  • @LinskiePerera
    @LinskiePerera 26 วันที่ผ่านมา +3

    ඒ පොලිෂ් මාමා බීලා වෙනම ආතල් එකක් ගන්න හදනව වගේ 🤣🤣🤣🤣

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 26 วันที่ผ่านมา +2

    මේ වගේ කාලකන්නී පොලීසියක් නීතියක් තියෙනකම් රටේ දරුවන්ගේ අනාගතය අදුරේ මූගේ වැඩතහනම් කල යුතුයි කාගෙන්ද අපි යුක්තිය ඉල්ලන්නේ හෙට ඔබේ දරුවාගේ අනාගතයත් මෙය විය හැක මේ කාල කන්නී හොර තක්කඩි දෙර්ශපාලුවෝ ඉන්නකම් මේ රටේ නීතිය බලු නීතියක් විතරයි ඇත්තටම අපිට හරිම දුකයි අහෝ බුදුන් ගේ දේශයේ පාපත්තර මුර්ගයෝ පිනුම්ගහනවා වැහිනැති හෙන නැද්ද මුන්ට දෙවියනී?

  • @Lakeylove
    @Lakeylove 26 วันที่ผ่านมา +6

    පොලිස් ලොක්කගෙ කතාව ඇත්ත.මොකක්ද මන් කරන්නෙ කියල ඇහුව නම් පොලිස් අයිය කියල දේවි දුවට හොඳට.වෙච්ච දේ හාර අවුස්සල අතේ ගහන්න හදනව වගේ කට හඬ.අපි නොදන්න පොලිෂ් 😂😂😂😂

  • @MyPassion_jm
    @MyPassion_jm 26 วันที่ผ่านมา +1

    මේ පොලිස් කාරයාගේ මුහුණ ප්‍රසිද්ධ කරන්න අනීවාරෙන්

  • @sunitha6021
    @sunitha6021 26 วันที่ผ่านมา +2

    බය.කරලා.ගැනු..අහිංසක.අය.මුන්ට.දඩුවම්..පමුනුවන්න

  • @mistycottage9558
    @mistycottage9558 26 วันที่ผ่านมา +1

    මරු පොලිස් කාරයා.

  • @user-wv2ng2rh4d
    @user-wv2ng2rh4d 26 วันที่ผ่านมา

    හොරා පොලිස්... නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ රටේ පොලීසියෙ..හැටි ඕ අහගනිල්ලා

  • @MyPassion_jm
    @MyPassion_jm 26 วันที่ผ่านมา +1

    මූ ෂුවර් එකටම අයිස් ගහන පොලිස් කාරයෙක්.. මොකද දැන් බොහෝ අයිස් ගහන උන් ඉන්නේ පොලිසියේ

  • @user-mw6re2hh5e
    @user-mw6re2hh5e 26 วันที่ผ่านมา +2

    මූ පොලිස් කාරයක් නෙවේ.

    • @janakalilantha3254
      @janakalilantha3254 25 วันที่ผ่านมา

      ඔවු අනිවාර්යයෙන්ම .මූ පොලිසියේ පොරක් නෙවෙයි.මූ අනිවාර්යයෙන්ම කොළඹ පැත්තෙ පදිංචි පොරක් වෙන්න ඕන .අනිවාර්යයෙන්ම මූ මීට පෙරත් මේ විදිහට කතා කරලා ඇති .ඌ නම කියන්න බය වෙච්ච විදිහට ඒක කාටත් තේරෙනවා .screen shot එකක් ගහලා thiyaganna

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 26 วันที่ผ่านมา +1

    මුන් නඩුව යට ගහන්න හදන්නෙ කෙල්ලට අාරක්ෂා කරන්න වෙනව මරයි

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 26 วันที่ผ่านมา +1

    ඔන්න ඕක ෂේෆ්කරලා දාන්න සෑර්!
    අර කමල් අද්දරාආච්ච්ගෙ ගෙදරට කෙල්ල ඇවිල්ලා බලෙන් දූෂනය කරවගෙන ගියා කියලා කේස් එක ෂේෆ් උනා වගෙ ඕක කෙල්ලගෙ පිටින් දාන්න!

  • @himalipiyadarshani3993
    @himalipiyadarshani3993 26 วันที่ผ่านมา +3

    මේ යකා බීලා

    • @MyPassion_jm
      @MyPassion_jm 26 วันที่ผ่านมา

      බීලා නෙවෙයි මූ අයිස් ගහන එකෙක්

  • @dayarathnakarawita
    @dayarathnakarawita 26 วันที่ผ่านมา +1

    මූ හොර පොලිස් කාරයෙක් නැත්නම් ටොයිලට් එකට ගිහින් කතා කරන්න කියනවද මේක විත්තියට වාසි ගේම් එකකට සූදානමක්

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 26 วันที่ผ่านมา +1

    Mu hadanne gahen watunu minihata gona anna wage wadak karanna.

  • @gaminidesilva4143
    @gaminidesilva4143 26 วันที่ผ่านมา

    The police should issue a statement if this telephone investigation and recording of statement was carried out by one of their officers or not. If not, an investigation should be launched to clear the name of the Police Department.

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 26 วันที่ผ่านมา

    කෙල්ලෙ පරිස්සමි වෙයන් මුන් මරයි

  • @damikakaliyanaarachchi5894
    @damikakaliyanaarachchi5894 26 วันที่ผ่านมา +1

    Mu hena kudu karayek..ko yako saadarane.....mulu ratama mewata katha karanna one.....

  • @thimiralkshitha8343
    @thimiralkshitha8343 26 วันที่ผ่านมา

    Baduwak wage

  • @niroshanasl285
    @niroshanasl285 26 วันที่ผ่านมา

    😂😂😂දැරිය

  • @gopalsasidaran1345
    @gopalsasidaran1345 26 วันที่ผ่านมา

    Aiyo me lamaya serama visthara kiyanawa.police ohomada inquiry karanne phone walin.

  • @SamanKumara-qr5de
    @SamanKumara-qr5de 26 วันที่ผ่านมา

    Me police pkya... bila inne... u athal ekak ganne... baduwak gahapan pnna kriya.... tho ohomada yako yukthiya karanne.. meka lake pankawe thamai... thopita daruwo nadda...nathnam labennath epa... pau un...

  • @chandanawasantha9786
    @chandanawasantha9786 26 วันที่ผ่านมา

    Mu phone eken love karanawa mu police karayek nowei

  • @chandanawasantha9786
    @chandanawasantha9786 26 วันที่ผ่านมา

    Phone number eken muwa allaganna puluwan

  • @sanjayabandara7412
    @sanjayabandara7412 26 วันที่ผ่านมา +7

    මේකි හොද බ#වක් වගේ, කැමැත්තෙන් ගිහින් සැපක් අරන් මාට්ටු උනාට පස්සේ බබා වෙන්න හදනවා. නැත්තන් අවුරුද්දක් තිස්සේ රේප් කරනකන් අම්මටවත් නොකිව්වේ බබාද😂

    • @induthennakoon1969
      @induthennakoon1969 26 วันที่ผ่านมา

      Me daruwa ammatal nokiwwe wunath mewa jathike aparadal neda...thamange daruwata wenalkamma there nadda mewa apRada kiyala.kemaththen kalath mewa kaama aparada...oya pirimi lamaitath ammata thathala nangila akkala inner ethi ne.wun Tika oka nokiwwe eyala THATHALA 😅😅😅 WELA IDALADA...

    • @lakshanadikari3297
      @lakshanadikari3297 26 วันที่ผ่านมา +5

      ප්‍රරශ්නය තමන්ගේ වෙන තාක් උත්තරය දාර්ශනිකයී😂

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 26 วันที่ผ่านมา

      ​@@lakshanadikari3297Hariyatama Hari niyama answer eka mun tamai election days vala gihilla mee harakta vote karanne munge mola hodanna ona

    • @mistycottage9558
      @mistycottage9558 26 วันที่ผ่านมา +1

      අනේ බල්ලෝ තොපි ඕනම. එකකට කියන්නෙ ඕක තමයි .ඒ කෙල්ල බය කරලා.මන් දන්න කෙල්ලෙක් අවුරුදු 21 ක් වෙනකම් බයේ හිටියා අවුරුදු 8 න් දූෂණය වෙලත් බයෙන්

    • @janakalilantha3254
      @janakalilantha3254 25 วันที่ผ่านมา

      ඔවු ඒක වෙනම වරදක් .අර කෝල් 1ක ගත්ත පොර ඊට වඩා වරදක් කරන්නේ .පොලිසියේ හෝ කවුරු හො වැරදි දෙයක් .අනිවාර්යයෙන්ම ඌ පොලිසියේ කෙනෙක් නෙවෙයි කියලා 100%ක් විස්වාසයි .