Theruwan sharanai hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏 hema deyakma niwimak thiyanwa shihiya pawath wamu boruwata wedi ayusa ne me shasanya pihita labanna godak pinwath sith thiyana bodi sathwayo innawa mage rata bebalenwa mage budun wahanse ge anubawaye 🙏🙏🙏🙏🙏🙏🙏 pinwath ape hamuduruwan me shashanaya niwan ara munu kara gena ena nisa 🙏🙏🙏🙏🙏🙏🙏 bawana karana api hemotama kiyamu bawanawa awasane deviyan aramunu karala me athiwana vinasaya budu shasanya rakinna apita thawa thawath shakthiya denna kiyala 🙏🙏🙏🙏🙏🙏🙏 theruwan sharanai 🙏🙏🙏🙏🙏🙏🙏
Math ahema kenek mama Dan hamogenma athwela mage darupaula witharai Dan API kiyanna apita inne Mata puduma Amma thaththa pawa ehema wena eka math monawa unath mage budun wahansege penwapu pare yanawa watunoth bimata witharai apagatha wenna a nisa Duka Dara Hanna uparima purufu wenawa daruwantath purudu karanawa .Mata me chanal eka dakke dawas 2 matama mews kiyakda wage pinwath sawaminwahanseta sadu sadu.
සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස මටම කල ධර්ම දෙසනාවක් වගේ මම මුහුණ පා තිබෙන ගැටලු සියල්ලම මෙ විදිහයි .ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
බුද්ධං සරණං ගච්ඡාමී ☸️🌷🛐
සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර ය කරමි ඔබවහන්සේට 🙏🙏🙏 මේ දේශනා ව මා වෙනුවෙන් කියල යි මට දැනුනේ,මෙත්සිත ත්,රකින ශීලය ත්,අටලෝ දහමට කම්පා නොවීමත් ඉවසීම ත් ,නිතරම ධර්ම ය ඇසීමෙනුත් සිත ශක්තිමත් වෙනවා, ජිවිතය තුලින් ලැබූ අත්දැකීම් නිසා මා දන්නවා. මේ මාර බලවේග නොසැලී ඉන්න ට ඔබවහන්සේ ගේ දේශනා ව අප සැමටම උපකාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේ අපට නොපෙනෙනදේත් පෙනෙනදේත් ගලපලා මේ හිතේ ස්බාවයගැන කියාදෙනවා..මහා විශාල මෙහෙයක් කරනවා මේ මිනිස්සුන්ට හොද නරක තේරුම් කර ශක්තිමත් මිනිහෙක් වීමට මේ දේශනා තුලින් විශාල ශක්තියක් හිතට ලබාදෙනවා..ඔබ වහන්සේත් මේ මාර බලවේග විනාශ කිරීමේ රාජකාරිය බාරගත් උත්තමයෙක්මයි....🙏
.
සාපේක්ෂ සිදෙන බිදෙන සමස්ථ තුල..සිතින් ලෝකය අතහැර මධ්‍යම සිතින් සැම මොහොතක්ම සිටිම තරම් භාග්‍යක් තවත් නැත..."කන්ති පරමං තපෝ තිතික්කා..."අවසර මාගේ දොහොත් මුදුනින් නමස්කාරය ඔබ වහන්සේට 🙏🙏🙏 අනන්ත තෙරැවනේ සරණයි෴
මේ මගේ කථාවයි .මේ හැමදේම මම අත්විඳින දෙයක් අනිවාර්යයෙන්ම මට මගෙ ජීවිතේ ගැන ගොඩක් ආඩම්බරයි .දුක වේදනාව විතරයි මේ වෙද්දී ලැබිල තියෙන්නේ .ඒත් මම සතුටින් ඉන්න උත්සාහ කරනවා. මගේ අම්මා සහෝදර සහෝදරියෝ වැඩිහිටියෝ නෑදෑයෝ හැම කෙනෙක් ම මේ වෙනකොට මාව තනි කරලා . ඒත් මම දන්න දා ඉදන් අද වෙනතුරු හැම කෙනෙකුටම උදව් කරා එයාල අද මාව තනි කරලා සමාජයේ මාව කොන් කරනවා . ඒත් මම අදත් එයාලට හොදක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නින්දා අපහාස විදිනවා කෙලවරක් නෑ . මට අද ඉන්නේ මහත්තයා හා දුව විතරයි. මගේ මුලු සනුහරේම මාව වවාගෙන කෑවා .ඒත් මට අවශ්‍ය වෙලාවට මොන විදිහට හරි මගේ ප්‍රශ්න විසදෙනවා. මමත් හිතනවා මොන බලවේගයක් ද මේ මගේ වටේ තියෙන්නේ කියල .දැනෙන දේවල් තියෙනවා .හිතෙන දේවල් තියෙනවා ඒත් මම මගෙන්ම අහනවා ඇයි මේ කියලා කවුද මේ නොපෙනෙන්න මාව අල්ලාගෙන ඉන්න බලවේගය..... මම විශ්වයේ කොහේ සිට පැමිණි කොහේට යන ගමන් ද මේ නැවතී සිටින්නේ...මම මගේ දුව මේ ගැන නිතරම කතා කරනවා .අපි පව් කරන්නේ නෑ බුදු සරණයි කියන වචනය අපිව රකිනවා .ධම්මේ හවේ රක්ඛති ධම්ම චාරේ ......සැනසීමක් දැනුනා ...මා වගේම අය තව කොපමණ ඇතිද ... මට රිදවන හැමෝටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...මම වැරදි නෑ කියල කෑ ගහල කියන්න ඕනේ නෑනේ මේ මගේජීවිතේ ලියවිලා තියෙන හැටි තමා ඉතින් . හැමෝටම තෙරුවන් සරණයි ඉක්මනින් සත්‍ය ලෝකයට පෙන්වා දෙන්න ගන්නා උත්සාහය අගය කරනවා....ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..
Hello my dear friend,mama wisheasa karana balawathma dey e thamai api rakina wishwasakarana Buddha shakthiye balaya.r wageyma deviyan ge pihita arakshawa.ow yahapath minissunta thamai godak ma karadara e thamai apey Pera sasarey karma geweema.sathutu wemu.ewa gewala api Honda athma bawayakata yanwamai.mina dey unath kohen hari kenek pihitata enawamai❤❤
Matath vennema karadara
@@luckypiscesgirl9418 apitath budu dahamedaramye shathiyen hariyai
🙏🙏🙏🙏
🎉🎉🎉 මාගේ පියාණන් මා හට කුඩා කල සිටම මෙම දහම මට කියා දී තිබෙනවා නිතරම මට කිව්වේ ඔබ වහන්සේ පවසන දෙයමයි. එඉ මාර්ගය ඔස්සේ ගමන් කරන මාගේ ජිවිතයට බද්ධ වෙලා තියෙන්නේ ධම්මෝ හවේ රක්ඛිත ධම්මචාරී සහ අසේවනාච බාලානන් පණ්ඩිතානන් ච සේවනනි යන දහමයි. ඔබ වහන්සේ ට නිදුක්
නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා!!! සාදූ සාදූ සාදූ!!!
සාදු සාදු සාදූ.... 🙏🙏🙏
බිඳුන සිත හැදෙන වටිනා දේශනාවක්.
බොහෝම ස්තූතියි
බොහෝම පිං ස්වාමීන් වහන්ස 🙏🙏🙏
මම ඔබවහන්සෙගේ න් අහන්න හදනදේ ඔබවහන්සේ දකිනව දැන් මම 3 වතවක් මගෙ ප්‍රශ්න ඔබවහන්සෙට කියන්න හදනකොටම ඔබවහන්සේ ඒ ප්රශ්නය මුල් කරගෙන වැඩසටහනක් කරනවා මේක මහා ආශ්චර්යය ක් තෙරුවන් සරනයි ඔබවහන්සේට
ඔබවහන්සේ දේශනාව මටම කළ දේශනාවක්මයි .ආශ්චර්යයි.සාදූ සාදු සාදු
මෙත් මහා බෝසතානන් වහන්සේ ගේ ජීවමාන බලශක්ති කේන්ද්‍රස්ථානයෙහි ආශීර්වාද ය ආරක්ෂාව ලබත්වා❤
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා !!!!ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමාපියන් ,අකුරු කල ගුරුවරුන් ඔබ වහන්සේ මේ විශ්වයට යහපත සලසන කුසලයෙන් උතුම් නිර්වානය ම ලබත්ව!!!ගොඩාක් ස්තූති !!!ඔබ වහන්සේගේ වට්සැප් ගෲප් එකට ජොයින් වෙන්නේ කෝමද? අපේ හාමුදුරුවනේ ?
ඔබත් එකතු වන්න සදහම් යාත්‍රාවෙන් එගොඩ වන්න 🙏
සහතික ඇත්ත සහ සහතික ඇත්ත වහන්සේට පින් සිද්ධ සිදු වේවා මෙවැනි දේසනා දැනුමට දෙනවට තෙරුවන් සරණයිපින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
සාදු සාදු සාදු තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබවහන්සේට
මෙ කියන එවා ඇත්ත...මෙහෙම අය හැම තැනම ඉන්නවා
ගෞරවනීය ස්වාමීන් වහන්ස හොදින් යහපත්ව සාධාරණව ඉන්න ගිහිල්ලා ආර්තිකය බින්දුවටම වැටිච්ච කෙනෙක් මං. ඒ ආර්තිකය ගොඩගන්න නම් වැරදි කර්මාන්ත වල නියැලීමට අවස්තාවන් ඕනෑතරම් තිබෙනවා නමුත් හිගමනට වැටුනත් එවැනි දේ නොකරන්න අදිටන් කරගතිමි. පවුලෙන් මාව එලවයිනම් සියල්ල අතහැර සුදුසු දිවිපෙවතකට යොමු වෙමි. දරුවන්ගේ අනාගතය සාර්ථක කරවීමට මර්ගයක් සකස් කරන තෙක් ගිහි දිවිය ගතකරමි.
ඔබ වහන්සේ ගේ දේශනාව අහලා ගොඩක් දුක හිතුනා. ධර්මය දිනේවා....වෙන්න තියෙන මොන දේ වුණත් බෝසත් මගින් ඉවත් නොවි සිටිමු.
වැරදි වැඩ කරන කෙනෙකුට එන්න එන්න හරි යනවා කියන එකෙන් අදහස් වෙන්නේ ,ඔහු ගේ ඉතුරුවෙලා තියෙන පින් ටිකත් ඉවර කරලා කල්ප ගානකට නිරයට යවනවා කියන එකනේ .හොඳට වැරදි වැඩ කරන්නේ නැතුව ඉන්න කෙනාට එන්න එන්නම කෙළවෙනවා කියන්නේ ඔහු ගේ ඉතිරි පව් ගෙවවලා සුගතියට යවන්න. මේ ස්වභාවය සමහරුන්ට තේරෙන්නේ නෑ . හොඳට හිටියත් සැප හොයන්න ගිහින් වැඩ වරද්දා ගන්නවා .
ඔක්කොම හරි හාමුදුරුවනේ .. මමත් මගේ ජීවිතේ පිටිපස්ස හැරිලා බලනකොට හරිම අමුතුයි.. නිරායාසයෙන්ම නරකින් අයින්වුනා.. හිතේ භාවනායෝගි රුවක් මැවිලාපේනවා ඒක ප්‍රායෝගිකව කරන්න බැරිතරම් වටේ ප්‍රශ්න.. ඒත් මට මාව වෙනස්
බුදුසරණ වේවා ඔබට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් වේවා
ඔබවහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය ප්‍රාර්ථනා කරමි !🌸🌸🌸🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏
🌺🌺🌺🌺🌺
🌸🌸🌸🌸🌸
තෙරුවන් සරනයි දෙවි පිහිහිටයි ස්වමින්වහන්ස ..
බොහොම පින් ස්වාමීන් වහන්සේ ,අවශ්‍යම මොහොතක සිත කය නිවන්න මට අහන්න ලබෙන එක මගෙම පිනක්..ධර්ම මාර්ගයම තමයි මගෙ මාර්ගය..🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරැවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏 සසර ගණුදෙනු අප පසුපස එනවා
සාදු සාදු සාදු නමො බුද්ධය පිංවත් ස්වාමීන් වහන්සේ පතනා බොදියෙකින් නිවනම ලැබේවා හිතට හරිම සැනසීමක් දැනුනේ ඔබ වහන්සේගෙ දෙසනාව සම්පුර්ණයෙන් ඇත්ත හැමොටම මේ දර්මයම අවබොද වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..
අර්ථවත් දේශනාවක් ස්වාමීනි තෙරුවන් සරණයි..🙏🙏🙏
Teruwan saranai spe pinwat swamin wahanse attama katawa mage jeevitet godak sambanda me katawa oba wahanseta diirgau wewa🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
🙏🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස වටිනා දේශනාවක් 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි !!!
Theruwan sharanai hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏 hema deyakma niwimak thiyanwa shihiya pawath wamu boruwata wedi ayusa ne me shasanya pihita labanna godak pinwath sith thiyana bodi sathwayo innawa mage rata bebalenwa mage budun wahanse ge anubawaye 🙏🙏🙏🙏🙏🙏🙏 pinwath ape hamuduruwan me shashanaya niwan ara munu kara gena ena nisa 🙏🙏🙏🙏🙏🙏🙏 bawana karana api hemotama kiyamu bawanawa awasane deviyan aramunu karala me athiwana vinasaya budu shasanya rakinna apita thawa thawath shakthiya denna kiyala 🙏🙏🙏🙏🙏🙏🙏 theruwan sharanai 🙏🙏🙏🙏🙏🙏🙏
මෙ දේසනාව මටම කීව වගෙ දැනුනෙ මමත් සක්තිමත්මට කවෘ නැතත් මම ඉන්නවමාවප්රෙතික්සෙප කරනාඅය මමගනන් ගන් නෑ මම දාර්මිකව ජීවත් වෙනව මම ගැන මටම පුදුම හිතෙනව මම හැම මාසෙම මහසෑය වන්දනා කරන්න යනව මට ඒසක්තිය ලැබෙනව උතුම් දර්මය පවතිනත තුරු මමබය නෑමට රැකවරනය තියනබව මටම දැනෙනව
යහපතක්ම වේවා ඔබ වන්සේට 🙏🙏🙏🙏
Teruwan sarsnai hamuduruwane 🤔🤔🤔🙏🏿🙏🏿🙏🏿🌻🌻🌻🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
සම්පූර්ණ ඇත්ත ඔබවහන්සේ දේශනාව මාත් මේ තාත්වේ ඉන්නේ රැකියව පවා නැතිවෙල කුමක් කරන්නද හිතාගන්න බැරිව.
Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu
Teruwan saranai swameen wahansa me desanawa matamaiadala. Mama hodata jeewat wena kenek magen katawat karadarayak na.ada matainna tanat nati wela pahugiya fawas wala kanna natuwahiteya ada inna tana nati karala ada desanawa matamai oba wahanseta niwan awaboday labewa.......
අපි මේ රට මකල හරි හදනවා නැත්නම් මුන් ඔක්කොම අපායට යනවා අකුසලයට විපාක ලැබෙමින් පවතින කාලයකි පන්සිල් ආරක්ෂා කරන්න මෙන් ඉල්ලා සිටිමි 🙏🙏🙏
Mema dhesanavak thulin asaranava thibuna dhukkitha hitha hadha ganna sakthiya dhahiriya lebeva theruvan saranai 🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුව්නේ
තෙරුවන් සරණයි 🙏 🌼
Hariyatama Hari ape swaminwahansa..... ...
Saadhu saadhu obawahanseta deergaauweva namaskara karami 🙏🙏 🙏💐💐
Theruwan saranai dewipihitai ape hamuduruwane
Dukak karadarayak danenakotama elaga mohote oba wansegedesanawak neta gatenawamai.oba wahanseta gpdak pin...........
මේවැඩසටහනත් වට්නව.මොකාරටසූරන්කෑවත්,අයතා ලෙස මුදල්හම්බකරල ජීවත් උනත් කවදාවත් එවන් දුරාචාර ලෙස ජීවත් නොවෙන්න තීරනය කරගෙන ඉන්නෙ.ජීවත්වෙන්නෙ ඉතාමධාර්ම්කව.රටම නැටුවත් මම මගේ ගමන් ධර්මානුකූලව නිවහල්ව,පිටකොන්ද කෙලින් තියාගෙන ජීවත්වෙනව.හිතින් දුක් විදින්නෙ නෑ.එහෙම ඉන්න අතරෙ ආධ්‍යාත්මික භික්ෂූන්වහන්සේලගෙ මෙම චැනල් එකෙන්ද ගොඩක් ප්‍රයෝජන ගන්නවා.ලෝකෙම එකට එක්වෙන නටන අතරෙ නොනටාසිටීමෙ හැකියාව තියෙනව.ඔබවහන්සේලාට මෙවන් වටිනා දේශන ඉදිරිපත්කර අයාලේ යන පිරිස යහමගට ගැනීමට හැකියාව ලැබේවා.සම්මාසම්බුදු සරණයි.මේකාලයේ ඔබවහන්සේ ලා සිටීමයි බලාපොරොත්තුවක් රදවා ගැනීමට පුලුවන් වීම සතුටක්.
බුදුසරණ i
Theruwan saranai
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹❤️
Budu sarani ❤
🙇🙇🙇👌👌👌
එතකොට ස්වාමීන් වහන්ස අපි කොඉ තරම් දාර්මිකව ජිවත් උනත් ... මාරයගින් බේරෙන්න නොහෙකිද.... ගොඩක් බලවත් මාරයද...
Math me athdakeemata samahara than waladi jeewithe muhuna deela thiyanawa man eken igena gaththa padama thamai hamadema thaniyama karaganda, thamanta kauruwath nathnam thaniyama inna eka hondai thaman ekka bandila inna sulu pirisath ekka jeewithe ithiri bage hondin jeewath wenda one,mama mage daruwantath kiyala denne ekai.
Theruwan saranaii 🙏🙏
හැමවෙලේම තව එකෙක්ට හිනාවෙයල්ලා
Math ahema kenek mama Dan hamogenma athwela mage darupaula witharai Dan API kiyanna apita inne Mata puduma Amma thaththa pawa ehema wena eka math monawa unath mage budun wahansege penwapu pare yanawa watunoth bimata witharai apagatha wenna a nisa Duka Dara Hanna uparima purufu wenawa daruwantath purudu karanawa .Mata me chanal eka dakke dawas 2 matama mews kiyakda wage pinwath sawaminwahanseta sadu sadu.
මේ මගේ ජීවිත කතාව නේද ඔබ වහන්සේ විසින් දේශනා කළේ
🙏🙏🙏
තෙරුවන් සරණයි ,
සමාවෙන්න අවසරයි
මෙි හඬ ධමිම ගයාවෙි ස්වාම්න් වහන්සේ ද?
Ne ne me svamin vahanse ekenma nevei
@@nandanidissanayaka2483 🙏dana ganna puluwanda me swameen wahanse gena
Ehamudurvo thamai
ස්වාමීන් වහන්ස මුණ ගැසීමට විදියක් තීද
Matath ahema wenawa.aka welawaka hemadema apa wenawa.oba wahansege kiyana dewal ahala aya hithanawa wetenne ne kiyala.
❤🙏
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
Monatharm sheshta budda puthrayekda
betalu hama wolf nisa peedithawa inna wenawa desapalakayo meken welagena inne eyata puduma sathutak labanawa napuru weda karala.adarmista minisa balaya thulin un ayage aura edala darmista ayawa leda kara abbagatha karanawa mara balayak goda neguwe kawda apata sathuta samaya diyunuwa athurudahan pgnawa wedewa suwapathwewa
මාරයගෙ එව්න් මෙ වීඩියො බලන් නෑ
Medewalnam matamai කියලා තියෙන්නේ ape hamaduwaneee
🪔🪔🪔🪔🪔🪔🪔
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏