ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරුවන් සරණයි ! ස්වාමීන් වහන්ස 🙏🙏🙏
මමත් මෙ දෙවල් හොයන්න ගියා .කිසිම කෙනෙක් දන්නෙ නෑ. පන්සලෙ හාමුදුරුවන්ගෙන් පවා ඇහුවා දන්නෙ නෑ. ඇත්තටම තනියම යන ගමන සම්පූර්ණයි 🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට පිං
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඔබවහන්සේ කියා දෙන මෙි මාර්ගය ඉතා වටිනා දේශනයක් . මමත් ඔබවහන්සේ අනුගමනය කරමින් ඒ දුරගමන පටන් ගත්ත . ඒ පින් බලෙන් ඔබවහන්සේ හැදු වැඩු දෙමාපියන්ටත් ඔබවහන්සේටත් උතුම් වු නිර්වාණයම අවබෝධ වෙත්වා ...!!🙏🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌼
ඔබවහන්සේ අපිව මේ සංසාර යෙන් එගොඩ කරන්න ට මේ දරන උත්සායට බොහෝම පිං.ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ තුන්තරා බෝදියෙන් එක්තරා බෝදියකට පැමින කෙලවර අමා මහ නිවනින් සැනසීමට මේ පිං හේතු වාසනා වේවා
බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
බොහෝ පිං සිද්ධ වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼🙏🏼
තෙරැවන් සරණයි ඔබවහන්සේට බොහොම පිං දැනුවත් කරනවාට🙏🙏🙏🧘🧘🧘
Theruvan saranai obawahanseta deergaau weva 🙏🙏🙏
තෙරුවන්සරනයි
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ🙏🏻🙏🏻🙏🏻
Theruwan saranai. Oba wahansege progremme eka godak hodai.kalyana mithrayanani oba wahanseta deergayu wewa.
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ..සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..ස්තුති පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු .සාදු ..සාදු ...🙏🙏🙏
Theruwan sarani pinwath swaminwahanseta maage namaskaraya wewa🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🌸🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සුවපත් වේවා !
තෙරැවන් සරනයි සුවමින් වහන්ස හොද වටිනා දෙසනාවක්
මමත් කාගෙවත් උපදෙස් නැතුව භාවනාව ආරමිභ කරපු පලවෙනි දවසෙම ආලෝක කුහර. වනාන්තර කදු පාරවල් දිය ඇලි දැක්කා. මේ මොනවද මට පේන දේවල් කියලා තව තව බලන්න ගත්තා ඒ තුලටම යන්න උත්සාහ කෙරැවා. නැවත අදුරැ වෙනවා නැවත අර විදිහට පේනවා. ඔහොම ඉද්දි එතනින් එහාට යන්න දන්නේ නෑ. නමුත් ඔහොම ඉන්න අතරේ මට නිදාගන්න ඇස් දෙක පියාගෙන ඉද්දී පවා මිනිසුන් සහ රෑප පේන්න ගත්තා මුතු මැණික් දියමන්ති වලින් නිර්මාණය කරපු බුදුන් වහන්සේගේ රැව ඇස් ලගින් ම පෙනිලා දුරකට ඇදී යනවා පේන්න ගත්තා. මේ හැම දේම පේන්න ගත්තේ කිසිම දෙයක් අරමුණු කරලා නම් නොවෙයි. ඉබේටම තමයි. අහන්න කෙනෙක් නෑ දන්න කෙනෙක් නෑ. ඔහොම ඉද්දි ඇස් පියාගෙන ඉද්දී ඇස් ඇරගෙන වගේ අවට පරිසරය දකින්න ගත්තා. ඒවා ඇහුවට කියලා දෙන්න දන්න කෙනෙක් නෑ. මම ඉතින් එතනම නතර වෙලා අතරමං වෙලා ඉන්න මේ කාලයේ තමයි මේ පින්වත් ස්වාමීන් වහන්ස දාලා තියෙන භාවනා වැඩසටහන් අහන්න පටන් ගත්තේ. ඉතින් මම හිතනව භාවනාව ඉදිරියට ගෙන යාමට මට විශාල ශක්තියක් වුණා මේ භාවනා වැඩසටහන්. මම පිටරට ඉන්න නිසා ඒ භාවනාව කරගෙන යන්න අපහසු නිසා මම ඉක්මනටම ලංකාවට මගේ උපන් පූජා භූමිය තුළ අනුරාධපුර රැවන් වැලි සෑය ලග ආරම්භ කරනවා. මට භාවනාව දියුණු කර ගැනීමට උපකාරයක් කල ආධ්‍යාත්මික භික්ෂු ස්වාමීන් වහන්සේ ට බොහෝ පින් රැස් වේවා මේ කල පිනෙන් ඔබ වහන්සේ ට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් වේවා. සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා 🌻🌻🌻💛💛💛🌻🌻🌻
සුවපත් ,වේවා ,🙏🙏🙏💓💓💓
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
🙏🙏🙏🌹🌹🌹
Budu saranai apa wahannsa...
තෙරුවන්සරණයි ඔබ වහන්සේ පිහිටයි
Saadu saadu ape hamuduruwane
පිං සිදුවේවා!!!
Sadu.sadu sadu
Theruwan saranai pinwath suwaminwahanseta.
Mamath me gamana yanne thaniyama apita me danuma ganna inna oba wahanse wani sulu pirisaki anith kisi kenekgen ahuwwata loku awabodayakna anith aya danna tikamai danne api mewa ahanda giyoth apita pissu kiyala kiyai hinawei apahasa karai ahema wenne thaman dannathi nisa thamants e danuma gochara wennathi nisa kiyala e gollo danna e welawata puduma widiyata asarana kamak danenawa.
Sadu....sadu.....sadu.
Theruwan saranai pin wath suwamin whanseta
Godak pin ape hamuduruwane.
🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🌸🙏🏻🙏🏻🙏🏻
🙏!"
🙏🙏🙏
Heki Nam mahata CD thetiyak denamen karunawen illami.i.
these programmes are excellelent is there a wtsapp link to contact to discuss about my experiances please
under the screen showing contact number you can shearing experience and comments its a whatsapp number of this thero..
ඉංග්‍රිසියෙනුත් යටින් දැමනන් හෙදයි
තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🌹🌹❤️
🙏