අමනුෂ්‍යයන් ආලෝකයට බය ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 91

  • @leezakrisha5415
    @leezakrisha5415 9 หลายเดือนก่อน +1

    මට මේ චැනල් එක ලැබුණේ ලඟදි. හරිම වටිනවා. ඔබ වහන්සේ ට බොහෝ පිං සිද්ධ වේවා. ලොකු දැනුමක් ලබනවා. මට සමහර වෙලාවට විතරයි මේ amussayo පේන්නේ. Mn තව ම භාවනා කරන්න පුහුණු වෙන මුල් අවස්ථාවේ. තනියම මේ වගේ utube chanal වලින් පුහුණු වෙන්නේ. ඔබ වහන්සේ ට ගොඩක් පිං. 🙏🙏🙏.. Mn සිත ද පිරි සිදු කරන ගමන්ම ඉ මේ භාවනා කරන්නේ.. නිවන ම වේවා. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +1

    Godak dewal watahuna ape swamin wahanse godak pin me dewal kiyala denawata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 5 หลายเดือนก่อน +1

    Teruwan sarsnai hamuduruwane 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿☀️☀️☀️☀️☀️☀️🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿☀️☀️☀️☀️☀️🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @khdmakhdma7106
    @khdmakhdma7106 7 หลายเดือนก่อน +1

    Godak watinawa ape hamuduruwane obawahansege deesana theruwan sarani nidukniroogi deergyu lebewa 🙏🙏🙏🙏💮💮💮💮🙏🙏🙏🙏💮💮💮

  • @wmpriyadarshani
    @wmpriyadarshani 8 หลายเดือนก่อน

    Sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ...ගොඩාක් වටිනා පැහැදිලි කිරීමක් ..me ath දැකීම mm vinda..mage මනස දුර්වල unu වේලාවක mta me බලපෑම awa..mm දේවාල වල ගියා ..hamatanima mta twa twa yakku prethyo ඇඟට dla mn ගොඩාක් duk vinda..ita passes mta පතිනි මෑණියන් hinen ඇවිදින් කීවා mage පුතා ..ඔයා kohewath ynna epa නිරන්තරයෙන් බුදු හිමි සරණ yanna kiyla ..mn punhi kle idala ගොඩාක් pin වැඩ wlta kmti කෙනෙක් ..mm මානසිකව watila iddi mage paule marunu aya ..wagema mage nndamma..mta ඇඟට disti wela magen pin illuwa..eya පිළිකාවk hadila ගොඩාක් duk vidala marune..eya kiwa ජීවත් wela inna kaledai eya mta huniym krlu mwa මැරෙන්න kiyla ..eyage පුතාta mwa epa wela ynna ..itin eya marunta passe yaksinyk wela ipadila kanna na adinna na pichchnewa kiyla කෑගහන්න gannwa..eya mae agta awm mwa dnwa..itin ඔහොම යද්දී mm ගොඩාක් pin වැඩ krnna gatta ..sangika dana dila හැමවිටම mal පහන් පූජා krla හැමවිටම පිරිත් dla bana dla ..eyge aa wira hita tikak hoda tnkta gatta..eth eya inna ආත්මය pin ganna අමාරුයි kiyla adanwa ..itin mn me desanwa blna hma කෙනෙකුට kiynne api මැරිලා dugutiye ipadenwa..tiloguru බුදු හිමි desana krnda ලද ධර්මය sathti කියා mma kiynwa...mta me gana අත්දැකීම් tiyenawa..ධර්මය viswasa krnna ..mage බුදු දහම ලොව wajabewaaaaaa .....sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta .සියලුම දෙනා ලොව සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamudiranshimala2235
    @chamudiranshimala2235 ปีที่แล้ว +6

    පතන්නාවූ බෝධියකින් ඔබ වහන්සේ නිවන් දකිත්වා..🙏🙏🙏

  • @uneshaparanavithana5771
    @uneshaparanavithana5771 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස ❤️🙏

  • @sudarmasudarma1777
    @sudarmasudarma1777 ปีที่แล้ว +1

    තෙරුන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.පතන බෝධියම ඉක්මනින්ම ලගා කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @thilinilakmal4273
    @thilinilakmal4273 ปีที่แล้ว +1

    ඔබ වහාන්සේ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා ,දීර්ඝායුස ලැබේවා .තෙරැවන් සරණයි .🙏🙏🙏🙏

  • @dodanwalagejayaratne6903
    @dodanwalagejayaratne6903 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ කියල දුන්න කාරණා වලට. මා පිටරටක ජීවත් වෙන්නේ .ඔබ වහන්සේ කිව්ව කාරණා ගොඩක් දුරට මට ප්‍රයෝජනවත් වුණා. මට දැනිල තියෙනවා තියෙනව පිරිත් දානකොට ගෙදර ප්‍රශ්න..මගේ ලොකුම දුර්වලකම ද්වේශය කෝපය කේන්ති යෑම.. මගේ මහත්තයාගේ දුර්වලකම කාමය ..දුවගේ දුර්වලතාවය දේවල් වලට තියෙන ආශාව වැඩි ආසාව වැඩි ද්‍රව්‍යමය දේවල් වලට..මට දැන් ඒ ප්‍රශ්නෙට උත්තරය හම්බ උනේ..මම පිරිත් දානකොට ප්‍රශ්න ඇති උනහම මම පිරිත් දාන එක නැවැත්තුවා.. ඒත් මම වරින්වර පිරිත් දානවා මොකද මම පිරිත් හඩට කැමති..අද උදෙත් පිරිත් දැම්ම ගෙදර ප්‍රශ්නයක් ඇතිවෙන්න ගියා..ඒත් ඔබ වහන්සේගේ මේ වීඩියෝවත් ඒ අතර තමයි මම ඇහුවෙ.. ඒක නිසාම මට වෙන්න ගිය ප්‍රශ්නය වලක්වළවෙනි වතාවට මගෙ කේන්තිය ඉස්සරහ මට මාවම හදවතට එකඟව පාලනය කරගන්න පුළුවන් වුණා..ඔබ වහන්සේට පින් සිද්ධ වෙනවා..ලංකාවට ආපු දවසක අපිට ඔබ වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් කමක් නැද්ද? දන්න කෙනෙක් ඉන්නව නම් මට කියන්න මේ හාමුදුරුවො මුන ගැහෙන්න පුලුවන්ද බැරිද කියල..

    • @creative2866
      @creative2866 ปีที่แล้ว +1

      ස්වාමීන්වහන්සේ ගේ වීඩියෝ ඔක්කොම අහන්න...එතකොට ඔබේ ප්‍රශ්නයට විසදුම් ලැබෙයි..එසේ නැත්තම් whatsapp මාර්ගයෙන් උන් වහන්සේට මැසේජ් කරන්න .උන් වහන්සේ නොදැකම ඔබට මාර්ගය සැලසේවී

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ඇතුලු සියලු දෙනාගේ ආද්‍යාත්මය දියුණු වේවා 🌼🙏

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @lashmankumara6779
    @lashmankumara6779 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🏵️
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @freefirerida4776
    @freefirerida4776 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ,
    මගේ හිතේ තිබුන ලොකු ප්‍රශ්නයකට පිලිතුරු ලැබුනා.
    භාවනාව ටිකක් වැඩෙන විට මට භය හිතුනා අමනුෂයන් පේන්න ගනීවි කියලා
    ඊට පස්සෙ භාවනාව වැඩෙන්නේ නැතුව ගියා .
    මීට පස්සෙ භාවනා කරන්න බය නෑ.
    ඔබ වහන්සේට ගොඩක් පින් .මේ හැම දේම දැනුවත් කරන එකට නම් .

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว +1

    ❤ සියළුම සත්වයෝ ලොව සුවපත් වෙත්වා

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ස්වමින්වහන්ස ..

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 ปีที่แล้ว +1

    Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼

  • @dipikajayasinhe2669
    @dipikajayasinhe2669 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .......

  • @omhmmdfghzn
    @omhmmdfghzn ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @udeyakumara9519
    @udeyakumara9519 ปีที่แล้ว +2

    Theruwan sharanai hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏 me deshanawa ahala baya nisa dukata path wela hitapu hemoma bayen midewa awaboda hitapu hemoma awabodaya wedi wewa bawnaw Thawa Thawa wediyen yedemu theruwan sharanai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 ปีที่แล้ว +1

    ඔබවහන්සේට තෙරුවන් සරණයි !🌸🌸🌸🙏🙏

  • @mallika3241
    @mallika3241 ปีที่แล้ว +3

    ගොඩාක් පිං හාමුදුරුවනේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 👃👃👃👃

  • @sampathliyanage9759
    @sampathliyanage9759 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 ปีที่แล้ว +2

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @hewadewndaragepriyajanaka2788
    @hewadewndaragepriyajanaka2788 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @maintenancesolutions763
    @maintenancesolutions763 ปีที่แล้ว

    නමස්කාර වෙවා .....🙏🙏🙏

  • @ishararanathunga2154
    @ishararanathunga2154 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි !

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 ปีที่แล้ว

    Saadu saadu obawahanseta namaskara karami deergaauweva 🙏🙏🙏🙏💐🙏

  • @pawanirajapaksha3688
    @pawanirajapaksha3688 ปีที่แล้ว +2

    Theruwan saranai suwaminwahansa🙏🙏🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +2

    ලොව්තුරා නිවන් මග කියන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සිරිසේන රාජපක්ෂ ගල්කන්ද වඩිනාගල අම්පාර

  • @athulasamankumara1141
    @athulasamankumara1141 ปีที่แล้ว +2

    බුදුසරණ i

  • @ramip8816
    @ramip8816 ปีที่แล้ว +2

    සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං
    🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸
    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @ajithgamage608
    @ajithgamage608 ปีที่แล้ว

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sidath939
    @sidath939 ปีที่แล้ว

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @roshikachandrasena1828
    @roshikachandrasena1828 ปีที่แล้ว +1

    Theruwan saranai Suwaminwahansa!godak pin.

  • @hansiperera3685
    @hansiperera3685 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ දෙවිවරු ගැන පොඩි කාලයක් වෙන් කර දේශනාවන් කරන්න කියලා මම ආරාධනා කරනවා..මමත් අධ්‍යාත්මය ජීවිතයක් තමයි ගත කරන්නේ..බොහොම ස්තුතියි දේශනයට 🙏🙏🙏🙏

  • @santiranita3512
    @santiranita3512 ปีที่แล้ว

    Suvamin vahansa nivase nithrama sienuvak nada kirima hodada

  • @geethagovinna9981
    @geethagovinna9981 ปีที่แล้ว +2

    දරුවන් ට තියෙන බැදීම තමා ගොඩක් අයට නැති කර ගන්න බැරි....

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 ปีที่แล้ว

    Anusha daruwage anthima minis athmaya weewa,, sugatha gami WA niwan dakiwa 🌺🌺🌺🌺🌺

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා ,අමනුශ්‍යයන්ට අපේ මනසට බලපෑම් කරන්න ට පුළුවන් ද (තරහා යන මානසික තත්වය වගේ )

    • @ramip8816
      @ramip8816 ปีที่แล้ว +1

      මම දන්න තරමින් පුඵවන්. හැබැයි හැමෝටම නෙමෙයි 🙏🏽🙏🏽🙏🏽

    • @nirmalawijerathna2299
      @nirmalawijerathna2299 ปีที่แล้ว +2

      @@ramip8816ඔව් අපේ මානසික තත්වය ඒ ඒ අවස්ථාව ට අනුව බලපාන වා ඇති නේද ස්තුතිය ඔබතුමා ට

  • @creative2866
    @creative2866 ปีที่แล้ว

    ඔබ වහන්සේ බලාපොරොත්තු වන්නාවූ නිවන ලැබේවා.......!!

  • @lushoo13599
    @lushoo13599 ปีที่แล้ว

    🙏💗

  • @proxydigitalworld8334
    @proxydigitalworld8334 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pasindusathsara9429
    @pasindusathsara9429 ปีที่แล้ว

    Ape hamuduruwane Atanatiya sutraya gana video ekak youtube nalikawen dakinna oona

  • @suranganisiwasala5390
    @suranganisiwasala5390 ปีที่แล้ว +1

    🙏🙏🙏❤

  • @nishenajith9185
    @nishenajith9185 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹❤️

  • @sudarhsnis923
    @sudarhsnis923 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @warunikasenaratne1470
    @warunikasenaratne1470 ปีที่แล้ว

    ❤️

  • @jayanthakumara1431
    @jayanthakumara1431 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ බොහෝ පින් සිද්ද වෙයි දීර්ඝායු වේවා සාධු සාධු සාධු බුදුන් වැදලා පිරිත් අවසානය නින්ද යන්නේ ඇය ි අමනුෂ්‍ය බල පෑමක් ද

  • @harshaniekanayake-rp4hy
    @harshaniekanayake-rp4hy ปีที่แล้ว

    Mageth hithe sekaya thubuna swamin wanna.budusarani

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts ปีที่แล้ว

    AmNussyan gana mea tha re am visthara danagaththea oba vahansegea desanaven namaskarea veava

  • @sujeevanirupika1383
    @sujeevanirupika1383 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @goshasl208
    @goshasl208 ปีที่แล้ว +1

    🙏🙏🙏💮💮💮

  • @damienemy7244
    @damienemy7244 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏

  • @Sadesna
    @Sadesna ปีที่แล้ว +1

    🌷🌷 🙏🙏🙏🌷🌷

  • @Achira.Senadheera
    @Achira.Senadheera ปีที่แล้ว

    🙏🍃🐾💓

  • @chandimarathnasekara
    @chandimarathnasekara ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @shanikaboyagoda5315
    @shanikaboyagoda5315 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ckdwchandani3239
    @ckdwchandani3239 ปีที่แล้ว +1

    🚭pin sidu wewa sawamin wahansa!!!!!

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo3618 ปีที่แล้ว

    Atanatiya suthraya hemdama demmoth gedara honda da

  • @thilinadilhara7364
    @thilinadilhara7364 ปีที่แล้ว

    Man dakka

  • @geethagovinna9981
    @geethagovinna9981 ปีที่แล้ว

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 ปีที่แล้ว +2

    මහසොහොනා කියන්නේ දෙවියෙක් ද? යකෙක්ද? හාමුදුරුවනේ

  • @dananjyakumara5986
    @dananjyakumara5986 ปีที่แล้ว +1

    Taraha yanne ai hamuduruwanee

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 ปีที่แล้ว

    කුසල සිතත් අකුසල සිතත් නැතිවෙලාවට කුමන ආලොකයක් ද තියෙන්නේ

  • @truthsl
    @truthsl ปีที่แล้ว

    හාමුදුරුවනේ ආලෝකයට කැමති අමනුෂ්‍යයින්ට මොකද කරන්නෙ?

  • @supunmadhawa250
    @supunmadhawa250 ปีที่แล้ว

    අපේ පැත්තේ නංගි කෙනෙකුගේ ඇගට කළු කුමාරයා වැහිලා, අවුරුදු ගානක් ඉදන් වද විදිනවා. තනියෙන් වැඩක් කරගන්නත් බැහැ. Job එකක් කරන්නත් බැහැ. දවසෙන් වැඩි කොටසක් නිදි... පිරිත් දැම්මාට අසන්න දෙන්නෙත් නැහැ. පිරිත් ඔෆ් කරනවා. හිතලා මතලා වැඩක් කරන්න දෙන්නෙත් නැහැ. මේකට විසදුමක් නැද්ද හමුදුරුවනේ...?

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushamalkanthi5424
    @anushamalkanthi5424 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pasanchandimalpremarathna6393
    @pasanchandimalpremarathna6393 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @npj2741
    @npj2741 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @maheshjayaweera6307
    @maheshjayaweera6307 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @madhukajayanath6975
    @madhukajayanath6975 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chathuranganijayasekera2995
    @chathuranganijayasekera2995 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pubuduudayanga7939
    @pubuduudayanga7939 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว

    🙏

  • @shashiperera9309
    @shashiperera9309 ปีที่แล้ว

    🙏🙏🙏

  • @oniliindrachapa4019
    @oniliindrachapa4019 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lalaniejayasundara3158
    @lalaniejayasundara3158 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Vimuth_sasadara_VSP
    @Vimuth_sasadara_VSP 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏