අමනුෂ්‍ය ප්‍රශ්නවලට විසඳුම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 123

  • @adhyathmikabhikshun
    @adhyathmikabhikshun  3 ปีที่แล้ว +37

    අපත් සමග භාවනාවේ යෙදෙන සහ නොයෙදෙන අමනුෂ්‍ය ප්‍රශ්න තිබෙන අය පමණක් මෙම විඩියෝවේ සදහන්වන පිළිවෙත් සතරේම යෙදෙන්න.අමනුෂ්‍ය ප්‍රශ්න නැති අපත් සමග භාවනාවේ යෙදෙන අය අප කියා දෙන භාවනාවෙ සහ භාවනාව අතරතුර කලයුතු පිරිත් කීම සහ මෛත්‍රී භාවනාවේ පමණක් යෙදෙන්න.
    ඔබගේ පහසුවට අප විසින් සකසන ලද අමනුෂ්‍ය ප්‍රශ්න සදහා පිළිවෙත් සතර ගැන ඇතුළත් පොත ඔබට PDF ලෙස භාගත කර හැකිය.
    drive.google.com/file/d/1G0YkHtPQXx3rQ4v3sS3F_b5s2o3ztP64/view?usp=drivesdk

    • @nishanisilva1673
      @nishanisilva1673 3 ปีที่แล้ว +3

      Suwamin wahansa mn catholika kenek a unata mn vishwa saktiya gana godak asi dewalayakayta giyama mata vishwa shaktiya tiyenawa kiwa . Pinwath hamudurowne mata udaw wenna.

    • @nishanisilva1673
      @nishanisilva1673 3 ปีที่แล้ว +2

      Catholika apita mithri bawanawa karala vishwa shaktiyata athul wenna puluwanda suwamin wahansa . Dewala wala nam mudal ganna eka vitarai karanne. Obata pin ape hamuduruwane.

    • @Nandasenaa
      @Nandasenaa 3 ปีที่แล้ว

      @@nishanisilva1673 චැනල් එකේ වට්සප් නම්බර් එකට කතා කරලා අහන්න

    • @hasithkavinda5376
      @hasithkavinda5376 3 ปีที่แล้ว

      Red

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 2 ปีที่แล้ว

      මම ස්වාමීන් වහන්සේ නමක් . මට දෙන්න පුළුවන් ද දුරකථන අංකය හෝ ලිපිනය

  • @jeevanilakmali9978
    @jeevanilakmali9978 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ත් ,ඔබවහන්සේ මේ ලෝකෙට දායාද කල දෙමව්පියන් ගුරුවරුන් ආදරනීය්යන් සියල්ලන්ම නිදුක් නිරෝගී දීර්ඝයුශ ලැබේවා !!!ඔබ වහන්සේ මේ විශ්වය ට නිවරදි පාර කියා දෙන පිනෙන් උතුම් නිර්වාන අව්වබෝධය ලැබේවා !!!බුදුසරණ යි !!!

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 5 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනයත්...දීර්ඝායුෂ සම්පත්තියත් පුාර්ථනා කරමි ....මේ පිංබලෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවු...උතුම් වු එක්තරා බෝධියකට පැමිණ නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා ...සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @thanujasharmaly9965
    @thanujasharmaly9965 3 หลายเดือนก่อน +1

    බොහොම පින් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙ කීව පරිදි මා මේ දේ කරමි.දැනුවත් කලාට ඔබ වහන්සෙට ආයු බල සැප වර්ණ නැණ වඩ වඩාත් ලැබේවා.සිතනා පතනා බෝදියකින් උතුම් නිවනින්ම සැනසීම ලබත්වා.තෙරුවන් සරණයි 🎉🎉🎉

  • @neelabotheju6623
    @neelabotheju6623 ปีที่แล้ว +6

    අදයි මේ චැනලය දැක්කේ ඔබ වහාන්සෙ ට බොහොම පින් සිද්ධ වෙනවා ඔබ වහාන්සේ පතන බෝධිකට පැමිනෙත්වා .

  • @hemanthitheja7838
    @hemanthitheja7838 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් දකින්නට මේ පිනම හේතු වාසනා වේවා....! 🙏

  • @nayanapeiris5487
    @nayanapeiris5487 ปีที่แล้ว +3

    සාදු... සාදු.. සාදු.. හිතේ තිබුන බොහෝ ප්‍රශ්න නිරාකරණය වුනා. නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නීරෝගී භාවය ලැබේවා. දීර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @mohamedakram1183
    @mohamedakram1183 ปีที่แล้ว +2

    clean is part of believe in our religion strongly teaching.not only invisible entity including many.
    including thoughts hearing vision etc.
    Your teaching supper.I never heard like this such good preacher.
    Great
    Awesome.
    Thanks

  • @khdmakhdma7106
    @khdmakhdma7106 7 หลายเดือนก่อน +1

    Theruwan sarani pinwath swaminwahanseta itha watina desanawak niduknirogi dergu labewa 🙏🙏🙏🇱🇰🇦🇪🌸🙏🙏🙏🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว +9

    ප්‍රඥාව තව තව ඔබ වහන්සේට ලැබේවා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධී යකට පැමිණේවා 🙏🏼🙏🏼🙏🏼

  • @dinaravithana4560
    @dinaravithana4560 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!!
    ප්‍රඥාව තව තව ඔබ වහන්සේට ලැබේවා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධය ලබේවා!!! බොහොමයක් පිං 🙏🙏🙏

  • @kavinmusic6254
    @kavinmusic6254 ปีที่แล้ว +2

    බොහෝම පින් පින්වත් කල්‍යාණ මිත්රයන් වහන්ස .පතන්නාවු බොධියකින් නිර්වායම අවබෝධ වෙිවා!!!!

  • @RoshanLakmal-n2e
    @RoshanLakmal-n2e 9 หลายเดือนก่อน +1

    උතුම් තෙරැවන් සරණයි අපේ සාමීන් වහන්ස.. උතුම් නිවන අවබොධ වේවා...🙏🙏🙏

  • @thilakhemachandra9660
    @thilakhemachandra9660 2 ปีที่แล้ว +8

    මීට වසර කිහිපයකට පෙර මම මීට සමාන වත්පිලිවෙත් වල යෙදී විශාල දියුණුවක් ලැබීමි.
    දැන් විදෙශ ගතව සිටින හෙයින් භාවනාව පමණක් යෙදෙමින් සිටිමි..තෙරුවන් සරණයි...

  • @mohamedakram1183
    @mohamedakram1183 ปีที่แล้ว +2

    oh My God.
    SO Great very correct.
    kapati,angery TIME etc.
    very similar in our religion too.
    such Great hamuduru.

  • @ayeshakodithuwakku7079
    @ayeshakodithuwakku7079 3 ปีที่แล้ว +7

    ඔබවහන්සේ ට දීර්ඝායු වේවා !!!!

  • @maashamaasha8395
    @maashamaasha8395 3 ปีที่แล้ว +6

    ඔබවහන්සේට බොහෝම පිං ගොඩාක් වටිනා කරැණු අපට කියල දෙනවට.

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට .

  • @mallikaaththanagoda6559
    @mallikaaththanagoda6559 2 ปีที่แล้ว +3

    Teruwan saranai පින්වත් ගරු suwaminwahasa ....bohomapin me ලබාදුන් උතුම් darmadanayata ...සුවපත් වේවා ....

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +5

    ඉස්සර මම මේ දේවල් විශ්වාස කරේ නෑ. දැන් නම් ඒවා අත් දැකීමෙන්ම ලබපු නිසා මේවා ඇත්ත බව පෙනී ගියා. ස්තුතියි ඔබ වහන්සේට. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සවමීන් වහන්ස නොදන්නා දේ දැන ගැනීමට ලැබීම හරිම භාග්‍යයක්, සාදූ සාදූ සාදූ 🙏🌹🌻🌹🌻🌹🌻🌹

  • @NiroshaGanga-rk6fp
    @NiroshaGanga-rk6fp 6 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏🙏🙏

  • @mohamedakram1183
    @mohamedakram1183 ปีที่แล้ว +2

    Very correct & perfect
    Great.

  • @supunmadhawa250
    @supunmadhawa250 ปีที่แล้ว +1

    හිතේ තිබුන බොහෝ ප්‍රශ්න නිරාකරණය වුනා.සාදු සාදු සාදු දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว +4

    ස්තුති වේවා ස්වාමීනි .

  • @mohamedakram1183
    @mohamedakram1183 ปีที่แล้ว +1

    obawahanse supper Great Srilankan
    hamuduru wan wahanse.
    Awesome

  • @12_03_sh
    @12_03_sh 3 ปีที่แล้ว +6

    තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @mohamedakram1183
    @mohamedakram1183 ปีที่แล้ว +1

    shocking when listen to your Great preaching

  • @wasana.8585
    @wasana.8585 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ගොඩක් අසාවෙන් බලන් හිටිය vedio එකක් කරනකම්

  • @nuwangi1111
    @nuwangi1111 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය!!!

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 ปีที่แล้ว +1

    Bohoma pin pinwath swamin wahansa. Apata me deshana harima upakari wenawa prashna walata. Theruwan saranai. Dewi pihitay. 🙏🙏🙏

  • @DulanthaAriyarathna
    @DulanthaAriyarathna ปีที่แล้ว +1

    භාවනාව සම්බන්දව තව තවත් අපව දැනුවත් කරන්න ස්වාමිනි ඔබ වහන්සේට අපමන පිං.🙏🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 ปีที่แล้ว +3

    සුවපත් වේවා !

  • @rupikadamaya
    @rupikadamaya 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว +4

    සත්‍යය දේශනාවක් තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @ssdsoisa3397
    @ssdsoisa3397 ปีที่แล้ว +1

    Sadu sadu sadu.pinwantha.obewanseta teruwansaranai

  • @ramip8816
    @ramip8816 2 ปีที่แล้ว +4

    Theruwan saranai Swaminwahansa!
    Oba wahanseta harima pin!
    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
    🌿🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌿

  • @chawwa-3107
    @chawwa-3107 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපෙ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @jagathjagathjagath3509
    @jagathjagathjagath3509 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ වන්සේට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @anuraadikari6219
    @anuraadikari6219 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි.

  • @karuhewa-bi6ge
    @karuhewa-bi6ge ปีที่แล้ว +1

    Oba wahanseta me pin balayama niwan awabodaya pinisama hethu wewa sadu sadu oba wahannse deviyo araksha karathwa theruwansaranai

  • @komarifahad9883
    @komarifahad9883 3 ปีที่แล้ว +3

    අනන්ත ප්පමාන පින්🙏🙏🙏🙏

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @dulaniidunil297
    @dulaniidunil297 ปีที่แล้ว +1

    Theruwan saranai swamin vahansa .. oba vahanse .. ape sith hoda heti adunana budda puthrain vahanse namak oba vahanseta mage namaskaraya veva ! 🙏🙏🙏🙏🙏🙏🙏
    Oba vahanse .. pathana bodiyakin ama maha nivanata peminethva 🙏🙏🙏
    සාදූ.... 🙏 සාදූ.... 🙏 සාදූ.... 🙏

  • @mohamedakram1183
    @mohamedakram1183 ปีที่แล้ว +1

    very correct both treatment must.
    Thanks

  • @mohamedakram1183
    @mohamedakram1183 ปีที่แล้ว +1

    consult dr and if no answer then treat spiritual dr.
    is very correct.
    our Islamic sufi leader say the same.
    very correct.
    supper teacher.
    Masha Allah
    I come to know the first Theruwan wahanse is you
    Great
    Srilanka
    Bhuddis people lucky to have your
    correct teachings.
    good luck.
    And Thanks

  • @anushakaraliyadda3472
    @anushakaraliyadda3472 3 ปีที่แล้ว +2

    Obawahanseta Kodak pin wahanseta niduk Nairogi labewa budusarani.

  • @pasindusrimal5408
    @pasindusrimal5408 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය...!🙏🏼☸️

  • @athulasamankumara1141
    @athulasamankumara1141 ปีที่แล้ว +1

    බුදුසරණ i

  • @geethafernando5583
    @geethafernando5583 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @gpplus3647
    @gpplus3647 3 ปีที่แล้ว +2

    Thank you so much and I'm very interested. Theruwan saranai

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว +1

    namaskara karami 🙏🙏🙏.. theruvan saranai.. obawahanseta..

  • @wasanthawasantha4684
    @wasanthawasantha4684 2 ปีที่แล้ว +1

    Samma sambudu saranai

  • @chandrikakumarasinghe2267
    @chandrikakumarasinghe2267 ปีที่แล้ว +2

    ගොඩාක් පින් අපේ හාමුදුරැවනේ.

  • @wasanarenu9283
    @wasanarenu9283 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏

  • @sidath939
    @sidath939 2 ปีที่แล้ว +1

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @mohamedakram1183
    @mohamedakram1183 ปีที่แล้ว +1

    include in wall Switches inside cups empty boxes etc.too CAN be available correct.mainly toilets full of invisible entitles are full.really dangerous for humen.
    please advice
    Thanks

  • @daham1920
    @daham1920 11 หลายเดือนก่อน +1

    මේ ව්ගේ පැහැදිලි කිරීමක් දැක්කමයි.

  • @hemanthagamage8139
    @hemanthagamage8139 2 ปีที่แล้ว +1

    Oba wahsnseta
    Jaya sathuta sepa verrya

  • @pradeepaperera6754
    @pradeepaperera6754 2 ปีที่แล้ว +1

    බොහොමත් ම පිං හාමුදුරුවනේ...🙏🙏🙏

  • @yinyang3437
    @yinyang3437 ปีที่แล้ว +2

    🙏🌼🙏🌺🙏🌺

  • @karuhewa-bi6ge
    @karuhewa-bi6ge ปีที่แล้ว +1

    Amanushya dosa gana itha hoda pahadili kireemak oba wahannse kala me prasne matath bawana karana witadee thibuna me desanawa loku pihitak wewi mata

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว +1

    Ape hamuduruwane me watch piliweth hemadama karanna onada suniyan deviyanta pahana thiyenawa buddapujawa thiyena dewal karunakarala pehedilikarala dennako

  • @princeprinceshishara4257
    @princeprinceshishara4257 ปีที่แล้ว +1

    🙏!"

  • @fatimalatah2213
    @fatimalatah2213 3 ปีที่แล้ว +3

    🙏💙🌺🍀

  • @nishenajith9185
    @nishenajith9185 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹❤️

  • @lakshmanweerakoon6261
    @lakshmanweerakoon6261 ปีที่แล้ว +1

  • @madushaniprasanga6666
    @madushaniprasanga6666 ปีที่แล้ว +1

    ස්වාමින්වහන්ස නිවස තුල පත්තිනි පිංතූරය අසලම සුනියමි දේවියන්ට පහන තිබිම හොද ?

  • @shamikalekamge6216
    @shamikalekamge6216 2 ปีที่แล้ว +4

    හාමුදුරුවනේ ගම්බාර දෙවියන් ගැන බුදු දහමෙ බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනවද මම අහලා නැහැ ගම්බාර දෙවියන් ගැන.මම අහලා තියෙන්නෙ සක්‍ර දෙවියන්,සතරවරම් දෙවියන් ,බබ ලොව ඉන්න දෙවියන් ගැන විතරයි අහලා තියෙන්නෙ බුදු දහම රකින දෙවියන් විදිහට

    • @chanidudulmitha6389
      @chanidudulmitha6389 3 หลายเดือนก่อน +1

      උදාහරණයක් විදිහට ඔයා මෙහෙම හිතන්න ඔයා මනුශ්‍යලෝකේ ඉදන් ගොඩක් පිං කරන භාවනා කරන කෙනෙක්
      ඔයා මැරිලා ගිහින් දිව්‍යලෝකේ ඉපදෙනවා ඔයාට හිතෙනවා මිනිස්සුන්ට පිහිට වෙන්න
      ඔයා දිව්‍ය ලෝකේ ඉදන් මිනිස්සුන්ට පිහිට වෙනවා බුදු දහම රකින්න උදව් වෙනවා මිනිස්සු ඔයාගේ නමට වදින්න පුදන්න ගන්නවා
      එතකොට ඔයාගේ නම බුදු දහමේ නැහැ කියලා ඔයා දෙවියෙක් නෙමෙයිද..? මිනිස්සුන්ට සහ බුදු දහම රකින දෙවියෙක් නෙමෙයිද..?
      අන්න ඒවගේ තමයි බුදු දහම රකින්න කැපවුනු මිනිස්සු මරණින් පස්සේ දේවත්වයට පත්වෙලා මිනිස්සුන්ට උදව් කරනවා
      ගම්බාර දෙවියොත් ඒවගේ ලංකාවේ හිටපු භාවනා යෝගී තාපසයෙක් උන්වහන්සේ මරණින් පස්සේ දේවත්වයට පත්වෙනවා..

  • @akalankaWeerasekara-n7h
    @akalankaWeerasekara-n7h 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉

  • @mohamedakram1183
    @mohamedakram1183 ปีที่แล้ว +1

    dewala kattadin CAN bring in new dangerous jinni in to body and make possess more sick & trouble.

  • @shashiperera9309
    @shashiperera9309 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @saridu1130
    @saridu1130 2 ปีที่แล้ว +1

    21:30

  • @nishanthamarasinghe8638
    @nishanthamarasinghe8638 ปีที่แล้ว +1

    ගම්භාර දෙවියන්ගේ.. පිලිම සහ පින්තූර දෙවිදිහක් තියෙනව.. ගන්න අවශ්‍ය වෙන්නෙ මොන වගේ පිලිමයද..

  • @sujeewagamage6178
    @sujeewagamage6178 3 ปีที่แล้ว +1

    👍👍

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 ปีที่แล้ว

    Amanushya karadara walata wath piliweth 42 min. 1. Pirith sajjayanawa. Pirith ude hawasa, *ude dawal budda pujawa puja karanna budu pilima wahanse ta. Mal pahan puja karala. Inpasu dewatha aradanaya karanna.Samantha chakkawalesu gatha wa kiya. Inpasu thinuruwan wada pansil ganna. Thinuruwan wandana karanna. Inpasu pirith suthra 4 sajjayanawa. Karaneeya meththa suthraya, rathana suthraya. Kanda piritha. Mora piritha. Ita pasu mema pirith 5 Jinapanjara. Chula Jinapanjara piritha. Jala nanda a piritha. Jaya piritha. Atawisi piritha. Inpasu Dewiyanta pin anumodan aya akadattacha gathawa kiya. Gnathinta pin anumodan Idamme gnathi. Ita pasu imina punchakammena gathawa kiya awasan karanna. Mema piliwetha ude budda pujawa saha hawasa gilanpasa pujawa samaga kirima pramanawath we. 2.piliwetha maithree bawanawa paya bagayak aniwarya we. Ude ho hawasa. 3.atanatiya suthraya. Kiyanna sudusu welawa. Budda pujawen pasu imina puhna kammena gathawa awasan kara pasu. Atana tiye nam 36k sahitha kotasa hayyen kiyanna. Obage pradhnath sinhalenma kiyanna. Kiya nam 39 thun warak hayyen kiyanna.. Hawasata gilanpasa pujawa pasuwa nam 39 thun warak kiyanna . Indo somo warunocha...4 piliwelata. Suniyam deviyan. Gambara deviyanta pahana tiyanna. Gambara deviyanta prashnaya kiya barayak wanna *gedara pirisiduwa thaba ganeema. Kaha watura iseema kala yuthu ya. Meya digata kala wita sathi kihipayak masa kihipayak in ho obage prashnaya wisde. Gedara dum Allanna kaha wathura ihinna. Kisima dewala passe yanna epa mema piliweth karana atharedee. Pansalata. Aranyeta wani pujaneeya than walata pamanak yanna.

  • @sudarhsnis923
    @sudarhsnis923 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @kumarijayasekera7347
    @kumarijayasekera7347 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 2 ปีที่แล้ว +3

    අපෙ හාමුදුරුවනේ ...ගෙදර මලගිය අයට පින් අනුමෝදන් කරන්න හොඳ නෑ කියලා මන් අහල තියනව .මේකෙ සත්‍ය අසත්‍ය මොකක්ද ...හාමුදුරුවනේ කියලදෙන්න🙏🙏🙏

    • @daham1920
      @daham1920 11 หลายเดือนก่อน

      එහෙම.එකක්.නෑ ..ගෙදර තමයි.හොදම.පින්.දෙන්න.

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 2 ปีที่แล้ว +4

    42:15

  • @NiroshaAruggammana
    @NiroshaAruggammana 7 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ සූනියම් දෙවියන්...ගම්බාර දෙවියන් කියන්නේ එක්කෙනෙක් ද?

  • @jayanthasampaya989
    @jayanthasampaya989 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏💜️❤️❤️🙏

  • @nishanthamarasinghe8638
    @nishanthamarasinghe8638 ปีที่แล้ว +1

    මලගිය අයට නිවස තුල පින් දුන්නට කමක් නැද්ද

  • @leezakrisha5415
    @leezakrisha5415 3 ปีที่แล้ว +4

    අනේ අප්පේ අපේ හාමුදුරුවන්ට waradunane. වරම ගැන. Ai අපේ හාමුදුරුවනේ මැරෙන හැම කෙනෙක්ම perethayo යයි yakkuida වෙන්නේ. මම නම් දෙවියෙක් wennai හැම වෙලාවෙම හිතන්නේ. මට th වරමක් thiyenawa. එ නම් dev කෙනෙක් ලු. මම නම් කොන්ඩෙ කඩාගෙන හා හු කියන්නේ නැ. හරිම gaambeerawa හැසිරෙන්නේ. Mage ළඟට දෝෂයක් ඇති අය ආවොත් baya වෙලා ka ගහනවා. යක්කු perethayo ennanam mn නරක කෙනෙක් නෙවෙයි. මම කිතුනු බැතිමත් අයෙක්. Eth බුදු දහම තුල th jeewath වෙනවා.

    • @Nandasenaa
      @Nandasenaa 3 ปีที่แล้ว +5

      හාමුදුරුවන්ට වැරදුනේ නෑ කියලනම් මට පේනවා එක එක අමනුශ්‍යයින් ඇගට දාගෙන නටන ඔයාටනම් වැරදුන බව පේනවා.බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවනේ මනුස්ස ශරීරයට දෙවියන් එන්නේ නෑ කියලා මේක ඒ තරම් දුගදයි කියලා ඇයි අහලා නැද්ද.මේ හාමුදුරුවන්ගේ දේශනාවෙත් ඒක සදහන් වෙන්නේ හොදට අහන්න

    • @kushaldumindu6864
      @kushaldumindu6864 2 ปีที่แล้ว +3

      ආපහු බලන්න ..හරියට බලලා නෑ වගේ

  • @chandimaherath2212
    @chandimaherath2212 3 ปีที่แล้ว

    • @neelagunathilake311
      @neelagunathilake311 2 ปีที่แล้ว

      ස්වාමීන් වහන්ස ජලනන්දන පිරිත ගෙදර කියන්න හොඳද.

  • @gayashndinesh2486
    @gayashndinesh2486 3 ปีที่แล้ว +1

    Samma sambu sarani....

  • @shamikalekamge6216
    @shamikalekamge6216 2 ปีที่แล้ว

    මට මෙම ප්‍රශ්නය නිරාකරණය කරලා දෙන්න හාමුදුරුවනේ

  • @dmxkoza119
    @dmxkoza119 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මදුරුවෙකුට පහර දුන්න ද? 😢

    • @කවීෂ
      @කවීෂ 7 หลายเดือนก่อน

      😂😂😂😂 ඇයි එහෙම ඇහුවෙ මල්ලි

    • @dmxkoza119
      @dmxkoza119 7 หลายเดือนก่อน

      @@කවීෂ සද්දයක් ආවා

  • @mohamedakram1183
    @mohamedakram1183 ปีที่แล้ว

    avoid eating meat fish.
    Best NOT killing animals and DONT eat is the best.
    our religion propet NOT approved daily eat meat like Srilanka Muslims.very sorry to say that.many uneducated un correct education about Islamic teaching.
    Thanks

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NiroshaGanga-rk6fp
    @NiroshaGanga-rk6fp 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @magicaltarrot7454
    @magicaltarrot7454 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @sudarhsnis923
    @sudarhsnis923 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว

    🙏

  • @dinufernando9751
    @dinufernando9751 ปีที่แล้ว

    42:15

  • @lalrupasinghe473
    @lalrupasinghe473 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @sudarhsnis923
    @sudarhsnis923 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @chamathsaranawodi2571
    @chamathsaranawodi2571 ปีที่แล้ว

    🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa ปีที่แล้ว +2

    🙏🙏

  • @sudarhsnis923
    @sudarhsnis923 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹