ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි අයියේ
ස්තුතියි ඔය දිරිගැන්වීමට
Great stuff! ❤️❤️❤️❤️
Meyala ekka hadanda pluwan malu warga kiyannako
patta
ස්තුතියි ඔය දිරිගැන්වීම subscribe 100,000 වඩා වටිනවා
🎉❤
මං ලග මොන්ස්ටර් මාලුන්ගෙන් ඔස්ක,පාකු,රෙට්ටේල් කැට්ෆිෂ්,ඇලිගේටර් ගාර් වගේ මාලු ඉන්නවා ❤
Good luck aiya
බොහොම ස්තුතියි.
LEMON OSCAR JODUWA KIYADA
දැන් නම් ටිකක් හොයා ගන්න අමාරැයි. එ්ත් හොයලා දෙන්නම්.
@@kodaproduct kiyak witharada
Aligetar patiyek ganda ona kohenda ganne
ගොඩක් වේලාවට ගෙවල්වල හදන අය විකුණනවා. fb එකේ හොයාගන්න පුලුවන්.
1.Ayiye Spotted gar pair ekakata hariyana tank size eka mokakda ?2. Spotted gar pair ekak kiyak witara weida?
අඩි 7 - 8 pond එකකට හොදයු pair එක 😸
Oyage kiyana de hodata therenava
මම ගොඩක් සරලව කියලා දෙන්නෙ. අද වෙනකොට මාළු හදන්න ඉස්කෝලේ යන පොඩි නංගිලා මල්ලිලත් බලනවා. ඒ අයටත් පොඩි හරි දැනුමක් ගන්නයි මම සරලවම ඒ දේවල් කියන්නෙ. බොහොම ස්තූතියි... ඔයාලගේ ඔය වචන ටික මට ලොකු ශක්තියක්❤️
3veni commenteka
බොහොම ස්තුතියි මල්ලි...😍💓
Welcome ayiye
Pacu gena video ekak karanna
අඩි 2පලල 6 දිග pond ඒකකට හොද මොන්ස්ට මාලු කිහිප දේනේක් කියන්න කො අයියේ
සික්ලිඩ් වර්ග හොදයි.
Arowana peacock bass spotted gar datnoid
මබල් කැට් fishlage වීඩිඕ එකක් කරන්න
අනිවාර්යෙන් දානවා.
Ayye aligator patiyek ganna nadda.
ගොඩක් වෙලාවට aquarium shop වල නැහැ ගෙදරිකින් තමගි හොයා ගන්න පුලුවන්
@@kodaproduct කොහෙද ඉන්නේ
ලංකාවෙ ඇලිගේට ගා බෝ කරනවද
නියමයි
බොහොම ස්තුතියි
Stingrayla gana video akak karanawada
Alligator garla ganna inne kohada
Apu gaman baluva (NOFTICATION)w
ස්තූතියි මල්ලි...🙏💓
Lankawe uparima loku wenne kochcharada
Meya kiyak vativawada
12,000 ඉදන් දැන් ගන්න තියනවා පැටව් හැබැයි.
Mge laga innawa aligator gar 4kui spotted gar 1i😍😝
නියමයි.
Arapaima oni
WAW
ඔයාගේ මාලු ඔක්කොම පෙන්නන්න
Patiyek ganna oni aiya
සේරම මාලු ඉවරයි මල්ලි.
Allgatorgarloveyou❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Meyl bya unama nm dth para hodata wdinawa😥😂😂
Mge lg innw agal 6 withr ekek u kama kanna ne dnna kenk kiynnko ai kiyl 😥
දිපු කෑම මොනාද
Mann me. Malu. Kala. Theyenawa ona. Wedeyata. Uyanna. Puluwann
Aligeter kenek hadanakota therei uge ahinsaka kama nikan vedio balala google eke article balala kiyawanna epa 😂
Tank eka sudda karnna giyath knna paninawa
👍👌👏🤔🙏
මෙයාලගේ වටිනාකම කියද????
10,000 ඉදන් තියනවා. අඩුවටත් ඇති හොයලා බැලුවොත් ගන්න පුළුවන්
Alligoter gar mage piranhawa kawane
ඔව් ඉතින් size එකත් එක්ක බලද්දි එහෙම වෙනවා. අනික ඇලිගෙටර්ස්ලාගෙ ඇග ගනකම නිසා කෙටුවා කියලා පිරානා ලොකු හානියක් ඇලිගේටර්ට වෙන්නෙ නැහැ
මෙයාව හදනවන් ලොකු විලක් ඔනෙ නෙ මෙයත් එක්ක වෙන මාලු එකට ඇති කරන්ට බෑ නෙ උත්තරයක් ඔනෙ
Puluwan meyawa ටැංකියේ හදන්න puluwan
Meyawa හීලෑ කරන්න puluwan
අඩි 3 දිග ඇලිගෙටර් එකෙක් කියාක් වටිනවද
20k 25k vage
මචන් අදාල තොරතුරු ටික කියපන්. අනන් මනන් නැතුව
හරි
ඇලිගෙට පැටියෙක් කියද මට ගන්න
අගල් අටක පැටියෙක් තුන්දාහක් වෙනවා මම ගත්ත
@@ASIYA875 මටත් ඇලිගෙටර් පිරානා මාලු ගන්නතැනක් සෙටි කරන්නකො
මටත් ඔනි මලුවෙක්❤️
Mage gawa dennek innawa. Vikunanawa
ekkenekge price ,size
විකුණන්න ගගට දාන්න එපා
Mage gavath innava
Gannan komada un ge
මුං දාලානේ
තේරුනේ නැහැ
Nuwara wawe innava ekkenek
ඒක දැකලා තමයි මාත් බලන්න ආවෙ
ඔව් ඌව අයින් කරන්න ඕනා පුළුවන් තරම් ඉක්මනටම
Mn laga innewa
Wikunanne nedda oya
ඔක්කොම මාළු ටැංකිය පෙන්නන
කොච්චර කල් ජීවත් වෙනවද කියල කිව්වෙ නෑනේ 😅
අවුරුදු 8කට වැඩිය ජීවත් වෙනවා
15 wada kalayak ජීවත් wenawa
නියමයි අයියේ
ස්තුතියි ඔය දිරිගැන්වීමට
Great stuff! ❤️❤️❤️❤️
Meyala ekka hadanda pluwan malu warga kiyannako
patta
ස්තුතියි ඔය දිරිගැන්වීම subscribe 100,000 වඩා වටිනවා
🎉❤
මං ලග මොන්ස්ටර් මාලුන්ගෙන් ඔස්ක,පාකු,රෙට්ටේල් කැට්ෆිෂ්,ඇලිගේටර් ගාර් වගේ මාලු ඉන්නවා ❤
Good luck aiya
බොහොම ස්තුතියි.
LEMON OSCAR JODUWA KIYADA
දැන් නම් ටිකක් හොයා ගන්න අමාරැයි. එ්ත් හොයලා දෙන්නම්.
@@kodaproduct kiyak witharada
Aligetar patiyek ganda ona kohenda ganne
ගොඩක් වේලාවට ගෙවල්වල හදන අය විකුණනවා. fb එකේ හොයාගන්න පුලුවන්.
1.Ayiye Spotted gar pair ekakata hariyana tank size eka mokakda ?
2. Spotted gar pair ekak kiyak witara weida?