I like the way you discribed...even i am an oscer lover and..I have many oscars.but i lost 6 oscars due eye lost with whitening(all lost oscars are albino red eye velvet)..please guide me...
අයියේ මම දැනට දින 2 කලින් මම මගේ oscar ටැංකි 2ටම water change කරා දැන් oscar lage දෙපත්තෙ වරල් සුදු වෙලා ලොකු oscar lage හමත් ගිහිල්ලා මොකක්ද කරන්නේ ??
Patta Visio ekak🎉
💛💛
Oscar ganathawa video onee. Phadili video ekak.niyamai
Niyama video ekak ayyee❤
බොහොම ස්තුතියි
අයියා මගේ ඔස්කලා දෙන්න දැන් ගෙනල්ලා දවසක් වෙනවා හැබැයි උන් දෙන්නා මාලු කෑම කන් නෑනේ කටේ දාගෙන ආය දානවා
Podieva danna
Niyamai man hoya Hoyaa hitiyea aiyea man oscar joduwak geanawa man podi aquarium eakakk karageana yanawa
ගොඩක් හොදයි දියුණුවෙන් දියුණුවටම පත්වෙන්න ඕනා.
Mn dakapu hondama you tuber kenek,hondata visthara karanawa,samahara aya comentvath balanne naa,eeth aiya reply daanava
බොහොම ස්තුතියි මල්ලි ❤️🙏
@@kodaproduct අයියා මගෙ ටැන්කියෙ දිග අඩි3,පළල 1.5 ,උස 1.5 යි.,ටැන්කියෙ ගල්,කොට මුකුත් නෑ,ඔස්කල ජෝඩුවකට ඇති වෙයිද?
Patta lakshitha aiya..
(Hiran de silva)
බොහොම ස්තූතියි මල්ලි...
OSCA tenk ekata lunu danna onemada.?
එහෙම දාන්නම ඕනා කියලා නීතියක් නැහැ
Niyamai bro
බොහොම ස්තූතියි ❤️🙏
වීඩියෝ එක 👌👌👌
Supiry aiye...
Mage oscar lage pata samahara welawakata nathi wela alu pata wage wenawa....samahara welawata ayeth enawa.....ai ehema wenne....eyalage pata kalui alui kahai wage....thambili pata karaganna puluwnda tikak hari
ඔස්කලාට හිකාරි කෑම එකට අමතරව දෙන්න පුලුවන් පැලට් මොනාද.හිකාරි එක ටිකක් මිල වැඩියි ඒකයි
ඇපෙක්ස් දෙන්න
@@kodaproduct copense
Supiriyak thama
බොහොම ස්තූතියි
2 × 1 × 1 feet tank එකක pair එකක් හැදුවට ප්‍රශ්නයක් නැද්ද , filtration හොදට තියනව
මදි ඉඩ
අය්යා osskala kaf ලත් එක්ක දාන්න පුළුවන් ද
පුලුවන්
Oskata oxigen onima na.man hadanawa ahema
Hole in the head වලට කරන්න ඕනෑ treatment මොනවද
I like the way you discribed...even i am an oscer lover and..I have many oscars.but i lost 6 oscars due eye lost with whitening(all lost oscars are albino red eye velvet)..please guide me...
Do you have any fb account. How to cantact you.
API laga black tiger Oscar 2i,copper 2i innava.un 4 ikmanta Loku venna one.
ටැංකියේ සයිස් එක මොකද්ද
අයිය මගේ ටැන්කිය උස අඩි 1.5, දිග 3 ,පළල 1.5 ,මුකුත් ගල්,කොට නෑ,ඔස්කාර් ජෝඩුවකට ඇතිද?
Maru thawa වීඩියෝ oni
විඩියෝ එක 👌
Super
Congratulations machan👍
🎉 thankx machan...
හිකාරි කෑම එක ගණන්ද
ගාන කියද
Oska හරියන filter එක මොකද්ද power hed dala yatata ප්ලාස්ටික් එලලා එකට ගල් දාල තියෙන්නේ ටග් ගාලා ජලය අවපැහැ වෙනවනේ
upper head filter එකක් දාන්න. ඒකට සෙරමික් රින්ස් දාලා ස්පොන්ච් දාන්න. ටැංකියේ සයිස් එක කොහොමද. අඩි 3ක එකක් නම් මම කිව්ව විදිහ කරන්න. තව බයෝ ෆිල්ටර් එකත් දාන්න.
Ahema nathtam hoda thanak Dana ganda puluwanda concert namber.
W.I. Maduranga හොදයි
කඩේ තියෙන වේලිච්ච කූනිස්සො දුන්නම ලෙඩ එනව නේද? ඔස්ක පැත්ත ගහල ඉන්නෙ ඇයි
කොහෙන්ද ගත්තේ තැන එවනවද ?
Oscar malunta ගෙදරට ගේන kuniso denna හොඳද
හොදයි දෙන්න පාට එනවා. ඒත් එක දිගට දෙන්න එපා ටැංකිය ජරා වෙනවා කුනිස්සො නොකා හපලා විසි කලොත්. ඒ වගේම කාපු කූනිස්සු ජරා කලාමත්. ඒ නිසා සතියට දෙපාරක් වගෙ දෙන්න.
Adi 3ka wage tankiyakt Kochchara Danna puluwn d ayye
අඩි දෙකට එක්කෙනෙක් වගෙ තමයි හොද ඒත් ජෝඩුවක් දාන්න කමක් නැහැ
ඔස්කලාගෙ වරල් දියවෙන්නෙ ඇයි ඉස්ස්‍රහා.කලුපාට ඔස්කලාගෙ පිටිපස්සෙ වරල් අයින සුදු වෙලා වගෙත් තියනවා.දාන්න පුලුවන් බෙහෙත් මොනාද
ela
Supiri 😍😍😍😍😍
බොහොම ස්තූතියි ඔයාලගෙ හයිය තමයි ඕනා
අයියේ oscar 20 විස්කම්බය 3.5ftසිමින්ති සිලින්ඩර යක දාන්න පුලුවන් ද
හොඳ filter system එක ක් එක්ක
දාන්න බැහැ. ඒ ටැංකියේ ජොඩුවක් හදන්න පුලුවන්. ඒත් උන් ලොකු වෙද්දි ඒකත් මදි. කොටා ගන්න බලයි. ඒත් ලංකාවේ ගොඩක් අය ඒ වගේ පොඩි ටැංකිවල ජොඩු දෙකතුන හදනවා. එකෙන් වෙන්නෙ මාලුවා පීඩනයට ලක්වෙන එක. අනි්ත් එක ක්‍රීයාකාරි මාලු කරන්නෙ මාලු කැමදාපු ගමන් කනවා. ක්‍රීයාකාරි නැති මාලුන්ට කන්න නැහැ. ඒකෙන් වෙන්නෙ අනිත් මාලු කන්න නැති වෙන එකයි. ඔක්කොම එකම ගානට ලොකු වෙනවා නම් කමක් නැහැ. ඒත එක එක මාලු එක එක වදිහට ලොකු වෙන්නෙ ඒතකොට. අනිත් අයට වෙන සෙට් එකක් ලොකු වුනොත් වෙන්නෙ. පොඩි මාලුන්ට කන්න නැති වෙන එකයි.
Ela
ඔයාලගෙ හයිය තමයි බොහොම ස්තූතියි 🙏❤️
Mage tankiya dawas 4kata sarayak sudda karanna wenawane pirisiduwa thiyaganna amaru
Top filter ekakui sponge filter ekakui anna ethakota dawas 10 kata 8kata parak askarama athi
කෑම දාන එක් අඩු කරන්න. ඒ වගේම ටැංකියේ තියන ගල් අනම් මනම් අයින් කරන්න. හොද පවර් තියන ටොප් ෆිල්ටර් එකක් දාන්න. ඒතකොට වතුර භාගයක් විතරයි මාරැ කරන්න ඕනා. ෆිල්ටර් එක් සුද්ද කරන්න ඕනෙ නැහැ. සුද්ද කරන්නම ඕනම නම්. මාස දෙකකට සැරයක් සුද්ද කරන්න ටැංකියේ වතුරෙන්.
Great explanation...
👍
බොහොම ස්තුතියි🙏❤️
Aiye oscar malunta wehi wathura hoda nedda pokunaka wage heduwoth.
වැහි වතුර ඕනම මාලුවෙක්ට හොද නැහැ මල්ලි. ඒ නිසා නෙට් එකක් දාන්න වතුර වැටෙන ප්‍රමානය ටිකක් හරි අඩු වෙනවා.
@@kodaproduct thank you.👍
අයියේ මම දැනට දින 2 කලින් මම මගේ oscar ටැංකි 2ටම water change කරා දැන් oscar lage දෙපත්තෙ වරල් සුදු වෙලා
ලොකු oscar lage හමත් ගිහිල්ලා මොකක්ද කරන්නේ ??
හම ගිහිල්ලා තියෙන්නෙ නම් කොටාගෙන. සුදු වෙලා තියෙන්නෙ ලුනු වැඩි වෙලා හරි වතුර ප්‍රශ්නයක් නිසා
Polowe thiyana oxygen supply nethi pokunata meyalawa damna puluwanda.. Isgediyon kana wena malu warga innawada meyala hera
ඔක්සිජන් දෙන්න ඒක තමයි හොද
Danna ona lunu monawadha?
Giant gurami danna puluwanda
යෝධ ගුරාමි ලොකු වෙන මාළුවෙක් ඒ නිසා ලොකු ටැංකියක් නම් කමක් නැහැ
Aiye මගෙ ඔස්කා කෙනෙක් හොඳට පීනල කියල ඉන්නවා ඒත් කැම කන්න එච්චර කැමැත්තක් නෑ
මොකද කරන්නේ
ටැංකියෙ වතුර හැමදාම මාරු කරන්න 50% ක් වගෙ. මුලින් ෆිල්ටර් එක හොදට සුද්ද කරන්න. ඊටපස්සෙ වතුර මාරු කරන්න. කෑම දවස් දෙකක් නොදි ඉදලා බලන්න. එම හරි ගියෙ නැත්තම් සතියක් විතර ටැංකියෙ වතුර මාරු කරන්න සීයයට පනහක්.
Mage tank eka adi2i
Mata Jodu 5k ganda puluwanda
සේරම ඉවරයි
Aiye honda filter eka mokakda
upper head filter එක තමයි හොදම මම පාවිච්චි කරලා තියන ඒවයෙන් සුද්ද කරන්න හරිම ලේසි
Oskala kiyak wenawada
450 ඉදලා ඉන්නවා ජෝඩුවක් අගල් 2 ක් 3 සයිස්
මස් මළු කන .මළු . ගෙවල් ඇතුලේ තියද්දි.කොහෙද වාසනාවක්
එකෙත් ඇත්තක් තියනවා
koper oscar kiyada bro
Royal red කෑම walata oscarla wandha baawayata paath wena wadha ?
Diila nawaththuwaama pata bahinawadha replay please
රෝයල් රෙඩ් දෙන්න එපා ඒක හොද නැහැ. හිකාරි දෙන්න
Leda gana ekmanata ona aiye
අයියේ මම ගාව ඔස්කා 5 ඉන්නවා 2"වගේ කොටාගෙන උන් මරා ගන්නවා නවත්තන්නේ කොහොමද ?ඇයි කොටාගන්නේ ?tank size 2feet නෝමල් air line ekakin sponge filter ekak dhaala thiyenne reply me please
කොටා ගන්න ප්‍රධාන හේතුව තමයි ඔස්කා 5 දෙනෙක්ට 2 feet ටැංකියක් මදි කමයි. විශේෂයෙන් black tiger අනිත් මාළුන්ට වඩා ආවේගශීලි ඒ කිව්වේ Albino, copper ලට වඩා black tider කොටාගන්න ප්‍රවනතාවය වැඩි. අඩි දෙකෙ ටැංකියට එක මාළුවයි හදන්න පුලුවන් අගල් 12 වගෙ ලොකු වෙනවා එක මාළුවෙක් හිතන්න ඔය 5 දෙනා කොහොමද ඉන්නෙ කියලා. තමන් ගමන් කරන මාර්ගෙ කවුරුහරි හිටියොත් එයාට වදයක් නම් ඔස්කා කොටනවා. ලොකු ටැංකියක් හරි වලල්ලක් හරි අරන් දාන්න. ඔස්කා වගෙ මාළුවෙක් වලලුවල හදලා වැඩක් නැහැ හදනවා නම් ටැංකියක හදන්න ඕනා. ඒ නිසා අඩි 5 ක් හෝ 6 ක ටැංකියක් අරන් ඔය ටික දාන්න එතකොට හරි.
Supiri
බොහොම ස්තුතියි.
Oyage oskala supirine
Mage evvoth kama hapala hapala dnva ai e
1833 ban mata Algerian ekak tiyanaya oscar fish
අයියේ මන් අද ගේනවා osca ජෝඩුවක් උන් ටික දැම්මේ කාෆ්. ගොල්ෆිෂ් ඉන්න ටැංකියට එතකොට ලුණු දාන්නේ කොමද
ගොල්ඩ් ෆිශ් එක්ක ඔස්කා හදන්න බැහැ. කෑම එහෙම දෙන්න පරක්කු වුනොත් ඔය ගොල්ඩ් ෆිශ්ලා එම කන්න බලයි.
@@kodaproduct CARP EKKA AWLAK NANE
Thanks brother
බොහොම ස්තුතියි.
Ganu pirimi video akak danna
ඔව් ඒක ගොඩක් අයට ප්‍රශ්නයක් මම එහෙම video එකක් කරනවා.
Aiye oska patau ganda puluwanda
ඉවරයි සේරම
අය්යේ මම ගාවකොපර් ඔස්කා 3ඉන්නවා ඒඅතරින් එක් කෙනෙක් අමුතු විදිහට පීනනවා ඒකියන්නේ ඇදේට පීනනවා එයා තමයි වැඩි පුරම කෑම් කන්නේ අනෙක් 2ට ම වඩා ලොකුඉ please reply me sooon
Size eka 2inches with tail
වරල් වල මොනහරි අවුලක් ඇති. එහෙම නැත්තම්. එකම ලේ තියන ජොඩුවකින් ආපු විකෘති මාලුවෙක් වෙන්න පුලුවන්. එහෙම මාලු වැඩිකල් ජීවත් වෙනවා අඩුයි.
Please reply අයියේ එක oscar කෙනෙක් 3 feet tank එකක දාන්න පුලුවන්ද හොද filter එකක් දීලා
පුලුවන් එක්කෙනෙක් නම් ගොඩක් හොදයි. Upper filter එකක් දාන්න ඒ ඇති. බයෝ ෆිල්ටර් එකක් එක්ක.
Oska ta gedara hadapu kama denna.Asawen kwa.salayo,bittara,pan walin hadapuwa man denawa Asawen kwa
Hi
ඔස්කාට 2feet tank එකක් ඇතිද?
godal welawata madi podi kale nam prashnayak naha. tikak loku weddi ona wenawa mokada kota ganna balanawa.
oxygen denne netuwa man hadanne aulk weida
Awlak naha mama masa 5k haduwa
ඒක නම් එච්චර හොද නැහැ මාලුවා ලොකු වෙන්න ලොකු වෙන්න ඔක්සිජන් ඕනවෙනවා ඒ නිසා එතකොට මාලුවා දුර්වල වෙලා ලෙඩවෙන්න ගන්නවා.
දිග adi 3, පළල adi 1 me tank aka මදිද
Pair ekakt athi math hadnne ehemaj
ලොකු වෙද්දි මදි වෙනවා. මොකද ලොකු වෙද්දි කොටා ගන්න බලන නිසා. ලොකු වෙන්න ලොකු වෙන්න ටැංකියේ තියෙන ගල් කොටන් අයින් කරලා. ටැංකිය හිස් තියන්න. ටැංකියේ පීනන්න ඉඩ මදි වුනොත් කොටා ගනි.
Aiye mama photo ekk dannam..eke hadanna puluwanda kiyannako..oyage nambare dennako
Albino oscarlage waral kalu wenne ai
එකක් වතුර ප්‍රශ්න අනිත් එක එකම ලේ වර්ගයෙන් අවම. අනිත් එක බ්ලැක් ටයිග කෙනෙක්ගෙන් ක්රොස් වෙලා.
Thnaks ayye
2023
💛💛
Oyage nu ekak denna puluwanda 🙄
මගේ ඔස්කා මාලු හතර දෙනා යටට ගිහිල්ලා ඇල වෙලා ඉන්නේ ඇයි කියලා දැනගන්න පුලුවන්ද ගෙනල්ලා දවස් දෙකක් වෙනවා තාමත් එහෙමයි
වතුර තාම හුරු නැහැ ගෙනාපු ගමන් දැම්මද. බැග් එකෙ තියෙද්දි පැය භාගයක්වත් ටැංකියෙ තියන්න ඕනා. ටැංකියෙ වතුරට හුරු වෙන්න. අනිත් එක පොඩ්ඩක් තැන මාරු වුනාම ඔහොම වෙනවා. ගොඩක් ඔස්කලා කන්නෙත් නැතුව ඉන්නවා ඒක හැටි. දවසක් දෙකක් ගියාම හරියනවා.
@@kodaproduct thank you 👍
ඔස්කා මාලු උන්ගෙම වර්ගෙ උන්ට කොටන්නෙ ඇයි?පිරිමි සත්තු කොටා ගන්නවද?2න්නයි ඉන්නෙ
ඔස්කලත් එක්ක දාන්න පුලුවන් මාලු වර්ග මොනාද 🤔
Arawana puluwan
Mage gaguar kannena
Mage tank eka 3ft ekak eke osca 5 gam gurami 3 innawa thma podi Ida Madi weida
හොදට ඉඩ මදි වෙනවා. අඩි තුනක ටැංකියක ඉන්න පුලුවන් එක් ඔස්කා ජොඩුවකට විතරයි. ඒකත් ඉතින් ලොකු වෙනකන් අඩියක් වගේ ලොකු වුනොත් අඩි තුනේ ටැංකියෙන් අඩි දෙකයි මාලුන්ට අනිත් අඩියේ තමයි උන්ට පිහිනන්න වෙන්නෙ.
අයියා ටැංකිය ඩිසයින් කරන එකක් කියන්නකෝ
මම අනිවාර්යෙන් කරනවා.
Oscar varal akulagena මුල්ලකට vela inne ai
ඒකට හේතු කීපයක් තියනවා. එකක් මේ සීතල කාලේ නිසා. අනිත් එක වතුර මාරැ නරාමත් වෙනවා. තව දෙයක් මාලුවා ගෙනාපු ගමන් නම් එහෙමත් වෙනවා. ඒකත නෙමෙයි නම් වෙන මාලුවෙක් කොටනවා. මොකද ඔය එකක් වත් නැතුව මාලුවා වරල් අකුලන් ඉන්නවා අඩුයි. කෑම කනවද මාලුවා. වැඩි පුර කැම දෙන්න එපා දවසට එක වේලක් දෙන්න එකම වෙලාවට එක්කො උදේට නැත්තම්. රැට.
අය්යේ මම 2021 october 26 oscar පැටියෙක් ගෙනාව එයා කන්න එන්නේ නැනේ 🤔
තාම හුරු නැහැ ඒකයි දවස් දෙකක් වගෙ කන්න නොදි ඉන්න ඊටපස්සෙ හරියයි. සමහර විට ගත්ත තැන දාපු කෑම එක තාම හුරු ඇත්තෙ එහෙමත් වෙනවා. කලින් මාළුවා හිටිය තැන මස් වර්ග දැම්මට පස්සෙත් සාමාන්‍ය පැලට් වලට හුරු වෙන්න ටිකක් කල් යනවා. පලවෙනි දවසේ කෑම නොදි ඉදලා දෙවෙනි දවසේ ටැංකියේ වතුර අස් කරලා රෑ වෙලා කෑම දාන්න එතකොට හරි යයි හොඩක් දුරට.
Thankks අය්යේ
Oscar podi kale idan loku wena video ekak gennako.
අද ඉදන් පටන් ගන්නවා video එක කරන්න.
Danna puluwanda danuth oyage video ekak balanawa
@@kodaproduct thank you
Mamath ada oscar kenek gannawa
ඇහෙ සුද අවිල්ලා කරන්න දෙයක් නැ දන්න කෙනෙක් කියනවද
10ppm Chloromycin දිනකට පැය 1 - 2 දින 5ක් දාන්න. 10ppm කොන්ඩිස් වලින් ටැංකයේ තියන හැමදේම හෝදන්න.
ගල් මුකුත් දාන්න එපා ද
ගප්පිත් එක්ක ඔස්කා හදන මම
මම ඔස්සිජන් නැතුව හදන්න
Koda moko 🙄 une masa 4️⃣ kin video ekak mama hithuwa uba channel eka athahara dala kiyala 🤪
නැහැ නැහැ දිගටම කරනවා
@@kodaproduct me yalu number eke Denne puluwanda
@@wenujalakshan2846 මෙතන දැම්මොත් එහෙම සේරටම පේනවා😋😊
@@kodaproduct kamak ne dano hamotama penne 😁
ඔස්කලා පහලට වෙලා පැත්තට හැරිලා ඉන්නවා. වරල් වල ලේ තියෙනවා. මොකද්ද මේකට කරන්නේ.
එකක් කොටලා අනිත් එක දිලිර.
Pala kannady polaga
බොහොම ස්තූතියි ඒක පට්ට 😂😂😂
@@kodaproduct uba kannadi polagekuge puthek
Please cantac number