කැනඩවට එනකොට driving license එක international කරගන්න ඕනෙද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 464

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +1

    මම අද ඔයාගේ චැනල් එක සබ්ක්‍රයිබ් කලා හොදට කරන්න ඉදිරියටම යන්න ජය වේවා 👍🙏

  • @c.panaapitiya6463
    @c.panaapitiya6463 2 ปีที่แล้ว +3

    මම අහන්බෙන් ඔයාගේ වීඩියෝ එක ර්‍ඊයේ දැක්කේ .ඔක්කොම බැලුවා .හිතාගන්නවත් බැ.ඔයා මේ සමාජය ට හිත හොඳ ආදර්ශමත් කාන්තාවක් .ඔයාට සුබ පතනවා නංගී .ඉදිරියට කරගෙන යන්න .ගල් මුල් එනවා.ඒත් ඔයාගේ හිත තදකරගෙන අබියෝග වලට මුහුන දෙන්න ශක්තිය ලැබේවා .කියලා හදවතින්ම සුබ පතනවා .

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      බොහොම පින් ඔයාට බුදු සරනයි

  • @vkd8652
    @vkd8652 2 ปีที่แล้ว +2

    Oyath mata katha kala akke .. Thank u so much ❤️ oya e hithana widiyata hamadema karaganna labenna kiyala prarthana karanawa..aththatama dukayi mata ape minissu gana mata yanna awasthawak labila thiyenne Eth dukayi yanna ape minissu duk windiddi.. Eth ape lamayinge anagathaya wenuwen apith yanna thamayi try karanne.. oyata e aya wenuwen deyak ikmanatama karanna labenna haki wenna kiyala prarthana karanawa ❤️

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Duk wenna epa api puluwan aya akathu wala ape lankawa nathi bari aya goda ganimu

  • @bwsm151
    @bwsm151 2 ปีที่แล้ว +2

    ඔයාගේ video ලගදී මම බලන්නේ. හරිම වටිනවා. ලොකු දෙයක්.

  • @nikeshalassw2194
    @nikeshalassw2194 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයා පටිට නිහතමානි චරිතයක් අක්කේ.....සුභ පතනවා ඉදිරි වැඩවලට....බුදු සරනයි අක්කා

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      බුදු සරනයි ඔයාලා හැමෝටම සතුටින් ඉන්න 😊😊😊😊

  • @sudamisudukella7080
    @sudamisudukella7080 2 ปีที่แล้ว +1

    Oyata hemadama me wage dewal karanna shakthiya wasanawa lebewa. Godak pin. Budu saranai akka...

  • @roshikatharangani3916
    @roshikatharangani3916 2 ปีที่แล้ว +6

    ඔයා ඊයේ මට කතා කලා.මට හරි සතුටුයි .මගේ දුවට ඔයා කියපු විදියට කෝස් කරවලා කොහොම හරි කැනඩා එවනවා .ඒ වෙනුවෙන් ඔයාට පුලුවන් විදියට ඒ මාර්ග පෙන්නලා උදව් කරන්න .වෙන මුකුත් නෑ පින් විතරයි දෙන්න තියෙන්නේ .බුදු සරනයි

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි මේ මැසේජ් එකට . අනිවාර්යයෙන්ම පුළුවන් දෙයක් වචනෙකින් හරි කරනවා 🙏

  • @thelifeacademy9209
    @thelifeacademy9209 2 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් ස්තූතියි..මේ තොරතුරු ගොඩාක් වටිනවා..ජයම වේවා...හැමදාමත් ආදරෙයි....!!!🌺🌺🌺❤❤❤❤🌺🌺🌺🌺🌺❤❤❤🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @preethiwaranakulasuriya1032
    @preethiwaranakulasuriya1032 2 ปีที่แล้ว +1

    මිස් ඔයා ගොඩක් අයට උදව් කරනවා ඔයාට දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @chandralathadissanayake6801
    @chandralathadissanayake6801 ปีที่แล้ว +1

    අක්කා ....දෙවියන්ට පිං දිදී හොද කෙනෙක් ...හොඳ තැනක් හොය හොය ඉන්න කොට අහම්බෙන් ඔයාගේ විඩියෝ එකක් හම්බ වුනේ අක්කා .......අක්කා ..ඔයාට බුදු සරණයි ....

  • @ajiradesilva6756
    @ajiradesilva6756 2 ปีที่แล้ว +2

    ගොඩාක් කාලෙකින් පුතේ ඔයාව දැක්කේ. ඔයාගේ අවංකකම, නිහතමානීකම ගැන අපි දන්නවා. ඔයා කියලා දෙන දේවල් අපේ රටේ අහිංසක මිනිස්සුන්ට ගොඩාක්ම වැදගත්. අනිත් එක පුතේ ටික දෙනෙක් කියන ඒවා ගැන හිතන්න එපා. දෙයක් සාර්ථකව කරනකොට බලාගෙන ඉන්න බැරි කුහක, ඉරිසියාකාර මිනිස්සු කොහෙත් ඉන්නවා. ඕවට සැලෙන්න එපා තවත් ශක්තිමත් වෙන්න පුතේ. තුණුරුවන් සරණයි !!!

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      අනේ බොහොම පින් නැන්දේ කවදාවත් දැකලා නැතත් ඔයා මට දෙන මේ ආදරේට මම ගොඩාක් ස්තුති වෙනවා 🙏🙏🙏❤😊

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 10 หลายเดือนก่อน +1

    අපි මොකක්ද ලංකාව වෙනුවෙන් කරන්නේ ඒ සිතුවිල්ලත් උතුම් 💐❤❤

  • @mt-ol7lp
    @mt-ol7lp 2 ปีที่แล้ว +1

    ජයවේවා අක්කේ.. ඔයා මේ කරන දේවල් ගොඩක් වටිනවා... ලංකාවේ අපි දැනටමත් බාගෙට මැරිලා වගේ 😥. ඉතින් අපි මේ vedio බලන ඒක අපේ හිතටත් හොදයි... මාත් ගොඩාක් try කරනවා canada එන්න. ඒත් තමා බැරි උනා...

  • @kapugamagepamuditha4994
    @kapugamagepamuditha4994 2 ปีที่แล้ว +1

    Ane miss oyage video mama okkoma baluwa lagakadi thamai mata ahu une godak hodai oya karana wade matath puluwan nam udaw karanna

  • @dumilaweerasekara7679
    @dumilaweerasekara7679 2 ปีที่แล้ว +1

    අපි ඔයාගෙන් ගොඩක් තොරතුරු ලබා ගත්තා. වෙන අය නොදුන්නු තොරතුරු ගොඩක් ඔයාගේ වීඩියෝ එකෙන් අපි දැන ගත්තා. අපි කොහොමහරි කැනඩාවට එනවා. අනිවාර්යෙන්ම ඔයාව හම්බෙනවා.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      අනේ එන්න මම බොහොම ආසාවෙන් ඔයාලව පිලිගන්නවා .මාව බැලුවත් නැතත් මේ රටේ කොහෙට හරි එන්න 🥰🥰🥰🙏

  • @roshanwijesiri502
    @roshanwijesiri502 2 ปีที่แล้ว +1

    අදයි දැක්කෙ..... පහුගිය දවස් වල පූශ්න ගොඩක හිටියේ.... පුතාගේ කකුල කැඩිලා තිබුන නිසා...... මගේ පූශ්න යක් පිලිතුරු ලැබුනා. බොහොම ස්තූතියි............ ජය......

  • @shaniguruge6325
    @shaniguruge6325 2 ปีที่แล้ว +2

    ගොඩාක් නිහතමානී කෙනෙක්. මන් හිතුවෙ නෑ මට කතා කරයි කියල. ඒත් මෙතුමිය මට කතා කරා, මට පුදුම හිතුනා, එකෙක් හරි ගොඩ යන්න උදව් කරන මට මුන ගැසුනු අපූර්ව නිර්ලෝභී චරිතයක් ❤️

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් පින් නංගී ඔයාට 🥰🥰🥰

  • @cathrangacathranga8028
    @cathrangacathranga8028 ปีที่แล้ว

    Kind,Honest,Love ...eveything you have ....🎉🎉🎉 God Bless ...

  • @nilminiprinting5830
    @nilminiprinting5830 2 ปีที่แล้ว +2

    අද තමයි ඔයගෙ වීඩියෝ එකක් දැක්කේ ඇන්ටි...Thank you අපි කතරගම ඔයාට බුදු සරණයි

  • @gayansurangarathnayake6602
    @gayansurangarathnayake6602 2 ปีที่แล้ว

    අනේ ඔයා හරිම ලස්සනයි ... ඒ වගේම ලස්සන හදවතක් තියෙනවා කියල විස්වස කරනවා... ඔයාව මැරි කරන්න පුලුවන්ද මට...

  • @Harshisdiary8443
    @Harshisdiary8443 2 ปีที่แล้ว +1

    ඔයා විතරයි අනේ සචිර ගැන කියලා උදව් කරන්න හැදුවේ.ඔයාට ගොඩක් පින් ලංකාවෙ තියෙන තත්වේ එක්ක අපිට ජිවත් වෙන්න අමාරුයි.මුකුත් skill එකක් නැතුව ඔය වගේ රටකට එන්න බෑ.skill තියෙන අයට පුලුවන් විදිහට උදව් කරන්න අක්කෙ එක ලොකු පිනක් skill thiyena අයටත් එන්න ක්‍රම නැතුව ඉන්නවා

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      ඔයා වගේ හිත්න අයට වරදින්නෙ නෑ මට බැරි නම් තව කෙනෙකුට උදවු කරන්න කියන අය අඩුයි .ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වෙන්න ඕනේ .

  • @dhanushkagaladeniya5869
    @dhanushkagaladeniya5869 2 ปีที่แล้ว +1

    Me karana pehedili කිරීම godak watinawa sister godak pin oba thumiyata...බුදු සරනයි ..

  • @ishu.beliver09
    @ishu.beliver09 2 ปีที่แล้ว +1

    හරිම නිහතමානී කෙනෙක් ඔයා... බුදුසරණයි

  • @ramyachamini4538
    @ramyachamini4538 2 ปีที่แล้ว

    මට ඔයා දැකීමත් සන්තෝසයක් වචනෙකින් හරි හිත හැදුවේ ඔයා තමයි

  • @lakmalipramila6658
    @lakmalipramila6658 2 ปีที่แล้ว +1

    ඇත්තටම මන් අත්දැකීමක් දන්නවා ඔයාට පුළුවන් විදියට ඔයා ලංකාවේ දුක් විදින අපිට ඔහේ එන්න මග පාදන්න උදව් කරනවා කියලා .
    කැනඩාවේ ඉන්න ලංකාවේ ගොඩක් අය හරිම කුහක මිනිස්සු කියලා තේරෙනවා එයාලගේ fb group , youtube chanel වල කියන දේවල් වලින් .කිසිම දිරිමත් කිරීමක් කරන්නෙම නෑ එන්න පුළුවන් විදි දැනගෙනත් කියන්නෙත් නෑ .
    ඒ අතින් ඔයා තමයි වචනෙකින් හරි ඇත්ත ඇති සැටියෙන් ප්‍රායෝගිකව ඔහේ එන විදි පැහැදිලි කරන්නේ .
    ඔයාට පින් ලැබේවි ඔයා කරන මේ සේවයට .
    ඔයාට ගොඩක් ස්තූතිය

    • @niranjala5350
      @niranjala5350 2 ปีที่แล้ว

      එක නම් ඇත්ත

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ස්තුතියි ඔයාගේ මැසේජ් එකට 🙏🙏🙏

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      @@niranjala5350 🙏🙏🙏🙏😊

  • @wajiraniroshan1256
    @wajiraniroshan1256 ปีที่แล้ว

    Akki oya godak hoda kenak
    Kiyana hema dema pahadiliwa kiyanawa
    Kisima irisiyawak neha aththamai oyata budusaranai 🙏

  • @thelifeacademy9209
    @thelifeacademy9209 2 ปีที่แล้ว +1

    මැසෙන්ජර් වලින් ඔයා මට ගොඩක් උදව් කරලා තියෙනවා.ඔයාට පිං ඇත්තටම..හැමදාමත් සතුටින් සැනසීමෙන්ම ඉන්න නංගී..ජයම වේවා..!!!🌺🌺🌺🌺🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Bohoma pin ❤

    • @amithranatunga6578
      @amithranatunga6578 ปีที่แล้ว

      මටත් fb linke 1දාන්නකෝ මම හෙව්වා නමුත් බැහැ

  • @madurangadesilva687
    @madurangadesilva687 2 ปีที่แล้ว +1

    Thank u akke..oyata godak pin..

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 2 ปีที่แล้ว +2

    Great keep up the good work. You are a good human trying to help our Srilankans. Don't worry what other's say.

  • @lakshmiramanayaka9481
    @lakshmiramanayaka9481 2 ปีที่แล้ว +1

    Ane ou oya harima hoda kenek. Budu saranai oyata . 💖💖💕💕

  • @SLeTV
    @SLeTV 2 ปีที่แล้ว

    ස්තුතියි. දැන් මටත් කතා කරා, විස්තර වලට ස්තුතියි, උත්සාහ කරලා බලන්නම් Thank you Ms. 🙏🙏

  • @lifelikestylessrilanka8204
    @lifelikestylessrilanka8204 2 ปีที่แล้ว +1

    අපිට usa හිතවත් කිහිපදෙනෙක් ඉන්නවා හරි හොද අය නමුත් කැනඩාවල හිටියේ නැ නමුත් ඔබ තුමිය අහමිබෙන් දැකිම ලොකු වටිනාකමක්.මම බන්ඩාර පිරිමි කෙනෙක් මගේ නෝනා විදුහල්පකි කෙනෙක් අපි ආසාවෙන් ඉන්නවා කැනඩාවලට එන්න ඔබගේ කරුනු දැක්විමි හරිම වටිනවා ඒක හරි අවංකයි.ඉහලට ගිය අය ඔබ වගේ අවංකව උදවි කිරිම හරිම අඩුවෙන් වෙන දෙයක්.උදවිවක් ගන්න නෙවෙයි ඔබව අගයන්නෙ ඇත්තටම ඔබ හරිම වටින කෙනෙක් නිසා.කරුනාකර ඔබගේ විඩියෝ දිගටම කරන්න.ඔබගේ ජිවිත කතාව ඇසිම නිසා අපි පුදුම පන්නරයක් ලැබුවා.ඔබට ගොඩක් ස්තුතියි.කරුනාකර අපිවෙනුවෙන් ඉදිරියටත් කරුනු කියන්න දැන් කැනඩාවල අපේ හිතවතිය ඔබයි.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      අනේ ඔබ තුමාට බොහොම පින් .අනිවාර්යයෙන්ම මම දන්න දේවල් කියන්නම් ඒ වගේම ඔබට දැනගැනීමට විශේශ දෙයක් තියනවා නම් මගේ fb messager එකට මැසෙජ් එකක් දමන්න . අනිවාර්යයෙන්ම මම එය ලැබුනු විගස ඔබට පිලිතුරක් ලබාදෙන්නම් බුදු සරනයි ඔබ සියලුම දෙනාට 🙏🙏🙏🙏

  • @priyanthapriyantha8216
    @priyanthapriyantha8216 2 ปีที่แล้ว +1

    ඔයා කරන මේ දේවල් හරිම වැදගත්. ඔබතුමියට ගොඩාක් පින්.

  • @amilasampaththenuwara9802
    @amilasampaththenuwara9802 2 ปีที่แล้ว +1

    ස්තුති, ඔබ තුමියට මමත් කටාර් වල ඉදන් wwics කියල ආයතනයක් තියනව ඒක හරහා අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මේ දවස් වල ලියකියවිලි සූදානම් කරමින් ඉන්නෙ.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Congratulations dear අනිවාර්යයෙන්ම පුළුවන්

    • @amilasampaththenuwara9802
      @amilasampaththenuwara9802 2 ปีที่แล้ว +1

      @@travelwithromicanada1255 Thank u dear❤️ prasnayak wena thenak thibunoth msg ekak daanam. Theruwan saranai 🙏

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      @@amilasampaththenuwara9802 maga fb ekata message ekak danna mama oyata call akak gannam 😊

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 10 หลายเดือนก่อน +1

    නින්ද ඔහොම අසීමිතව නැතිකරගන්න හොද නෑනේ අක්කා

  • @anillasanthapeyahandi5615
    @anillasanthapeyahandi5615 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!! Thank you

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      තෙරැවන් සරනයි පරිස්සමෙන් ඉන්න 😊

  • @shirangidissanayake6588
    @shirangidissanayake6588 2 ปีที่แล้ว +1

    Ow akki oya aththa katha karanva.akki kivva vidiyata sachira lower contact karaganna api me davas vala vada tika karagena yanava.godak pin akki oyata details dunnata.ona beval lasthi karagen srilanka ve office akata yanna inne

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Congratulations naogi malli oyalaga heena a vedehatama ishta wenna one 🥰

  • @yasithmadura5015
    @yasithmadura5015 ปีที่แล้ว

    ඔබට තෙරැවන් සරණයි

  • @warunasasindra570
    @warunasasindra570 ปีที่แล้ว

    ඔයා ඕව ගනන් ගණ්න් ගන්න එපා එපා දන්නවනෙ ඉතින් ලංකාවේ මිනිස්සුන්ගෙ හැටි. ඔයාව ගොඩක් අපිට වටිනව. හැබැයි ඉතින් ගොඩක් පිරිමි අය කිවුවවම අපි තමා මානසිකව වැටෙන්නෙ.

  • @maheshamarasinghe7083
    @maheshamarasinghe7083 2 ปีที่แล้ว +2

    very humble person. also i really appreciate about your all contents what you have brought us so far.thank you and wish you all the best.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      Thank you very much your kind words 🙏🙏 wish you all the best too

  • @dumilaweerasekara7679
    @dumilaweerasekara7679 2 ปีที่แล้ว +1

    අක්කේ ඔයාට ස්තුතියි.

  • @chinchakamadushank2366
    @chinchakamadushank2366 2 ปีที่แล้ว +2

    Don't worry

  • @vindyalasanthi2620
    @vindyalasanthi2620 2 ปีที่แล้ว +1

    අනේ ඔයාට ගොඩක් පිං.

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 2 ปีที่แล้ว +2

    Miss ,obathumiya ගොඩක් .හොඳ කෙනෙක් . මට කතා කරන්න ඕනෑ ඔබත් එක්ක . මම meditation කරන කෙනෙක් . තෙරුවන් සරණයි .

  • @gayanwickramarathne4446
    @gayanwickramarathne4446 2 ปีที่แล้ว

    This is really pure..Really Pure...Thank you, Angel...Take good care..Api Oyagana Balagena inneee...good one,we are with you.keep it up.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Thank you so much. I am highly appreciate your message. 🙏🙏🙏🙏🙏🙏

  • @ramyachamini4538
    @ramyachamini4538 2 ปีที่แล้ว

    ආදරෙයි හැමදාමත් සන්තෝසෙන් සතුටින් පරිස්සමින් inna

  • @Sanath79.
    @Sanath79. 2 ปีที่แล้ว

    මටත් සති දෙකකට කලින් කතා කරා ලන්කාවෙ ජරා මිනිස්සු විශෙශයෙන් පිරිමි. දැන් කැනඩාවට ගන්නෙ නෑ කියල කිව්ව ස්තුතියි ඒක දැනුවත් කරාට.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      ලංකාවේ හැමොම ජරා මිනිස්සු නෑ .මම කොතනකවත් එහෙම කියලත් නෑ . ඒත් හොද පිරිමි අතර ඉන්නවා ජරා පිරිමි . අන්න ඒ අයටයි මම කිව්වේ

  • @Amisha441
    @Amisha441 2 ปีที่แล้ว +1

    Thank you for your support by explaining things, i will be there by mid of September, have to face for the winter.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Oh, I am very happy to know that you are coming to canada .I need a little help from you when come from Sri Lanka.
      Leave a message if possible.thank you very much

    • @Amisha441
      @Amisha441 2 ปีที่แล้ว

      @@travelwithromicanada1255 yes, tell me what you need ?

  • @dilsmissioncookingart2899
    @dilsmissioncookingart2899 2 ปีที่แล้ว +1

    Thank you shiromi..😍😍😍

  • @sameenadilkanthi4326
    @sameenadilkanthi4326 2 ปีที่แล้ว

    Oya wage lankawe minissunta udau karana kamathi kenk dakkamai eka hadawathinma karana deta godak pin

  • @LifeWithImee
    @LifeWithImee 2 ปีที่แล้ว

    God Job Akki ❤❤

  • @dinethmuthuhara3532
    @dinethmuthuhara3532 2 ปีที่แล้ว +1

    Godaaaaaak pin akka....

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      මගේ පින් ඔයාලට අනුමෝදන් වෙලා ඔයාලා හැමෝගෙම ප්‍රරාත්තනා ඉශ්ට වෙන්න ඕනේ 🙏

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 2 ปีที่แล้ว

    මට ඉයේ මේ අක්කි call kara aththtama meya godak hoda kenek saha aththtama meyata one හදවතින්ම lankawe මිනිස්සුන්ට උදව් කරන්න මිසක් විඩියෝ කරලා විව්ස් ගන්න වත් සල්ලි හම්බ කර ගන්න වත් නෙවෙයි මටත් ඉයේ කෝල් කරාම කිව්වා ඔයා කොහොම හරි කැනඩා එන්න කියලා මට හොද උපදේස් ටිකක් දුන්නා ඇත්තටම ඔයාටත් ඔයාගේ දරුවන්ට ගොඩක් පින් ලැබේවා 🙏♥️😘😘😘

  • @pathmalathahewage9135
    @pathmalathahewage9135 2 ปีที่แล้ว +1

    පුතේ මම ඔයාගේ ඔක්කොම විඩියෝ ටික බැලුවා ඒ කියලා දෙන හැමදේකටම ඔයාට පිං මට කතා කරන්න පුලුවන්නම් දුරකථන අංකයක් දෙන්න පුතේ.බුදුසරණයි

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      අනේ නැන්දේ මට මෑසේජ් එකක් දාන්න මගේ මැසේන්ජර් එකට මම ගන්නම් ඔයාට

  • @wijesooriyaayesha7005
    @wijesooriyaayesha7005 2 ปีที่แล้ว +1

    පරිස්සමෙන් ඉන්න අක්කි ....ආදරෙයි ....

  • @lankaninromania7182
    @lankaninromania7182 2 ปีที่แล้ว +1

    Niyami 👌

  • @biyankashiromala9461
    @biyankashiromala9461 ปีที่แล้ว

    Thanks oyata..good job👍👍

  • @succeschool9603
    @succeschool9603 2 ปีที่แล้ว +1

    I realy appriciate your effort to serve the Sri Lankan. If I come to Canada one day I will come to see you to appriciate you lively. Thank you for your everything.

    • @kumaraadikari1248
      @kumaraadikari1248 2 ปีที่แล้ว

      Mata wayasa 55 years.iam working as at truck driver..mata Canada enna puluwanda.wayasa prasnayak nedda.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      I'm really glad to hear your kind message.Thank you very much 🙏

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      @@kumaraadikari1248 wayasa problem dear

  • @Harshisdiary8443
    @Harshisdiary8443 2 ปีที่แล้ว +1

    අක්කේ මහත්තයාගෙ Cv එක email කරා.පුලුවන්නම් වෙලාවක් ලැබුනොත් බලන්න.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      Naogi mage fb ekata message ekak danna mama oyata call akak dannam .mama cv danawata wada oyala dena eka thamai hoda

    • @Harshisdiary8443
      @Harshisdiary8443 2 ปีที่แล้ว +1

      @@travelwithromicanada1255 හරි අක්කෙ.මහත්තයා cv දානවා ජොබ් බැන්ක් එකෙන් බල බලත්.මන් මහත්තයාගෙ fb account එකෙන් අක්කාට msg එකක් එවුවා❤️

  • @subhashinihettiarachchi687
    @subhashinihettiarachchi687 2 ปีที่แล้ว +1

    සැලෙන්න එපා ....මොන දේ කරන්න ගියත් ඔහොම අය ඉන්නවා....

  • @kasundewinda8410
    @kasundewinda8410 2 ปีที่แล้ว +1

    ගොඩාක් පිං අක්කට

  • @sandaliperera4182
    @sandaliperera4182 ปีที่แล้ว

    Akke mama Akkage TH-cam vedio s baluwa. Akka wa witharai mata wishwasa. Mama September intake ekata enna thma inne. Akka apita canada details Tikak gana one. Akke akkawa contact kara gane kohomada?

  • @sameenadilkanthi4326
    @sameenadilkanthi4326 2 ปีที่แล้ว

    Man message ekak damma vitharai messenger eken oya mata call kala .නිහතමානීව hamadema kiyala dunna obatath paule hamotamath budu saranai !

  • @manindaprasanga99
    @manindaprasanga99 2 ปีที่แล้ว +1

    Visit viza enna salli kochchara pennanna onada akka, jayawewa oyata,..

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් ලක්ශ 25 විතර ඇති ඒත් දැන් වැඩිද දන්නේ නෑ මොකද ඩොලර් ගාන වැඩි හින්දා. පුළුවන් තරම් පෙන්නන්න එතකොට හොදයි

  • @gaminigamage-kc3od
    @gaminigamage-kc3od 2 ปีที่แล้ว +2

    Thanks naggi

  • @wajirasiriwardhane9705
    @wajirasiriwardhane9705 2 ปีที่แล้ว +1

    Great dear.. Good job

  • @hasanthajayathilaka1157
    @hasanthajayathilaka1157 2 ปีที่แล้ว +1

    Great job 👏 thanks for your help ..god bless you

  • @nilushadilrukshiegodapitiy5839
    @nilushadilrukshiegodapitiy5839 2 ปีที่แล้ว

    Akki thank you soooo much...your big dream come true definitely...and help srlankan people

  • @prasannadeshapriya806
    @prasannadeshapriya806 9 หลายเดือนก่อน

    Thanks for your kind advance .

  • @krishanthakumara537
    @krishanthakumara537 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ..

  • @shirangidissanayake6588
    @shirangidissanayake6588 2 ปีที่แล้ว +1

    Budu saranai akki

  • @janulbro
    @janulbro 2 ปีที่แล้ว +1

    Very important ur advice akka.i msg from messenger. Hope ur reply.and thank u soo much. ❤❤

  • @renukadamayanthi304
    @renukadamayanthi304 2 ปีที่แล้ว +1

    Thank you so much

  • @buddhimamedawaththa2669
    @buddhimamedawaththa2669 2 ปีที่แล้ว +1

    අක්කේ ඔයාට ගොඩාක් පිං මෙහෙම පැහැදිලිව හැමදේම කියලා දෙනවට. අක්කේ මම educated, experienced professional caregiver කෙනෙක්. මමයි මගේ බිරිඳයි දෙන්නා කැනඩාවට එන්න ඉන්නේ. මට යම් යම් කරුණු අක්කාගෙන් අහගන්න ඕන අක්කේ..
    මට අක්කව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් කියන්න පුළුවන්ද ?

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Ai mama me video aka pahadiliwa keyanawa mawa sambanda karaganna vedeha oya dakka nadda dear

  • @hareendrapradeep875
    @hareendrapradeep875 2 ปีที่แล้ว +1

    ඒක මරු ...

  • @serasugar3211
    @serasugar3211 2 ปีที่แล้ว +1

    God Bless you dear ❤️

  • @chanikathilakarathna1331
    @chanikathilakarathna1331 2 ปีที่แล้ว +1

    අනේ අක්කේ මට call akak ganna ,ඔයා ගෙ වටිනා කාලයෙන් විනාඩි 2ක්,මම ලමයි 3ක් ඉන්න අමිමා කෙනෙක් ,අපටත් canada එන්න උදවි කරන්න මට අවුරැදු35යි,

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      If you can joint with my fb and leave a message on my FB Messenger . eventually when i get time's i will call you soon.

  • @chandimasandamali5814
    @chandimasandamali5814 2 ปีที่แล้ว

    Denuwath karanawata oyata godak pin akke🙏🏻

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 2 ปีที่แล้ว +1

    Great thanks

  • @shamilaabeysinghe4649
    @shamilaabeysinghe4649 2 ปีที่แล้ว +1

    Thanks for your videos

  • @peaceful9340
    @peaceful9340 2 ปีที่แล้ว +1

    ජේසුපිහිටයි

  • @thilinimadhushani4610
    @thilinimadhushani4610 2 ปีที่แล้ว +1

    Akki samanneyen Canada enavanm kiyala vithara padiyata avothda manage kraganna puluvn..man Enna inne akki .. restaurant ekakata .ane mata kiyanna visthara tikaka plzz

  • @ajithbalashinha1693
    @ajithbalashinha1693 2 ปีที่แล้ว +1

    U help us always. We help u back honestly.

  • @lakshigunathilaka9580
    @lakshigunathilaka9580 2 ปีที่แล้ว +1

    ආදරෙයි අක්කෙ.❣️❣️❣️

  • @dilinikaushalya6917
    @dilinikaushalya6917 2 ปีที่แล้ว

    අක්කා ඔයා මට කෝල් කලා❤️❤️❤️ මම අහපු ප්‍රශ්නේට උත්තරය ලැබුනා අක්කේ මේ විඩියෝ එකෙන්❤❤

  • @nadunidilshika8740
    @nadunidilshika8740 2 ปีที่แล้ว

    අක්කේ මගේ පොඩි කාලේ ඉදන් හීනයක් තිබ්බා හොද රටකට ගිහින් පදිංචි වෙන්න මං දැන් මැරි කරලා මට මහත්තයයි මගේ දුවවයි එක්කන් එන්න මගේ ගොඩක් බලා පොරොත්තු තියනවා ඒත් අක්කියෝ මට තේරෙන්නෙ නෑ ප්ලීස් අක්කියෝ උදවු කරන්නකෝ අක්කිගෙ වට්ස් ඇප් නම්බර් එක හරි අක්කත් එක්ක කතා කරන්න විදිහක් හදලා දෙන්නකෝ ප්ලීස් මගේ හීනෙට යන්න උදවු කරන්නකෝ අක්කට පිං

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      Sure oyata puluwan mage fd ekata message akak danna visthara keyala mama oyata call akak gannam

    • @nadunidilshika8740
      @nadunidilshika8740 2 ปีที่แล้ว

      Akki oyage fb ekata mn ms ekak damma thank you akkiyoo

  • @manjulakumari9469
    @manjulakumari9469 2 ปีที่แล้ว +1

    kalathurakin duka hadawathinma danena miss kenek. oya... BS Dp oyata

  • @geetha6570
    @geetha6570 2 ปีที่แล้ว +1

    Mama oyata fb messenge ekak demma. Ane mata pilithurak denna. Oyata pin

  • @amsasela6595
    @amsasela6595 2 ปีที่แล้ว

    Dear Akka, Thank you for the video, Keep it up.!

  • @anomapriyadarshani3749
    @anomapriyadarshani3749 ปีที่แล้ว

    Oyage you tube godak watinawa.
    Mage puthatath bisa apply karanna oya danna kenek innawa nam kiyanna miss.

  • @chanikathilakarathna1331
    @chanikathilakarathna1331 2 ปีที่แล้ว +1

    අක්කේ මගෙ මහත්තයට work visa එකක් දෙන්නම් කියනවා,ලක්ෂ 25ට,යද්දි ලක්ෂ 15,ගිහින් 10යි වැඩෙි කරන්න මාස 6යි මුලින්ම 50000යි,ඊටපසු ලක්ෂ 2යි,අක්කේ මට call akak ganna akka මටතවවිස්තර දැනගන්න තියනවා ඔයා ට පිං

  • @ramyachamini4538
    @ramyachamini4538 2 ปีที่แล้ว

    මම ගොඩක් දුක් වුණා ඔයා දැන් නැතුව ඇති කියලා යූටියුබ් එකේ

  • @niranjala5350
    @niranjala5350 2 ปีที่แล้ว

    කාලෙකින් දැක්ක හිත හොද සහොදරියක් 🙏🙏🙏👍👍👍

  • @sithroosaloon5822
    @sithroosaloon5822 2 ปีที่แล้ว +2

    Oya godak hoda keaneak mata oya miet wela thiyeanwa mama tissamaharama magea salon ekata oay awa oyata mathakada

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      ඔව් අන්තිමට මම කොන්ඩේ කපාහෙන ආවෙත් ඔයාගෙන් තමයි .බොහොම පින් මැසේජ් එකට 🙏🙏🙏💕

  • @nethushanethminisamarasing1030
    @nethushanethminisamarasing1030 2 ปีที่แล้ว +1

    Akka. ada thamai oyage videos beluwe. samahara aya api deyak ahapuwahama reply karan neha. oya harima hoda nihathamani kenek akke..
    අක්කා මට දැනගන්න පුලුවන්ද navy retired කෙනෙක්ට කැනඩා වල වීසා ගන්න බැරිද? කැනඩා වල ඉන්න කෙනෙක් job offer එකක් දෙනවා. හස්බන්ට වීසා ලැබුනොත් මටයි පුතාටයි එන්න බැරිද? අනේ අක්කෙ මේකට reply ekk anivaren oni..බුදු සරණයි..

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      If you can joint with my fb and leave a message on my FB Messenger . eventually when i get time's i will call you soon.

    • @m2studio456
      @m2studio456 2 ปีที่แล้ว +1

      Harima lassanata kiyala denava akke. Godaaak asaven meka baluve. Adamai first time baluve subscribe kara. Good luck akke.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      @@m2studio456 thank you very much 🙏 and good luck for you

  • @ishanbuddhika2916
    @ishanbuddhika2916 2 ปีที่แล้ว +1

    Akke matath driving wlata canada enna asai ekata hariya video ekak karannako.salary sambandawath ekkama.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      අනේ මල්ලියේ driving වලට කැනඩාවට පිට රටවල් වලින් ලේසියෙන් ගන්නේ නෑ . මම මෙතන ලයිශන් එක ගැන කියන්නේ මෙහෙට වෙන වැඩ වලට එන අයට . සොරි මල්ලි

    • @ishanbuddhika2916
      @ishanbuddhika2916 2 ปีที่แล้ว

      @@travelwithromicanada1255 tnx akke.mt ekkenek chat kara ekai danaganna ahuwe.mokada mata eka satis une na. eya kiwwa mt 6000UD salary kiyala coca-cola company ekeka.

  • @sadahamwassatvdarmadanayap2602
    @sadahamwassatvdarmadanayap2602 ปีที่แล้ว +1

    Nice

  • @shiromidilrukshi6389
    @shiromidilrukshi6389 2 ปีที่แล้ว

    Budu saranai ❤

  • @ramyachamini4538
    @ramyachamini4538 2 ปีที่แล้ว

    අනේ අක්කේ ඔයා හොයාගන්න හොයාගන්න බැරිව හිටියේ

  • @chathumalgunathilake5376
    @chathumalgunathilake5376 2 ปีที่แล้ว +1

    Hello Aunty Canada wala සාමාන්‍ය පොඩි Job එකකට වටේ එන්න පුළුවන්ද
    Cleaning Hari
    කොහොමද Aunty ehema enawanm karannee