Basement Apartment Tour Canada | කැනඩාවට අලුතින් එන කෙනෙක්ට ලාබදායකම apartment එකක් හොයාගන්න Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 637

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 3 ปีที่แล้ว +11

    ගොඩක් ඉන්නවා කුහකකම හිතේ තියාගෙන කිසිම උදව්වක් වචනයකින්වත් නොකරන අය. අපි නොදන්න ගොඩක් දේවල් වලින් ටිකක් ඔයාලගෙ මේ වීඩියෝ එක නිසා දැන ගත්තා. ස්තුතියි ඔයාල දෙන්නටම ! නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතනවා මුළු හදින්ම ඔයාලට !

  • @isuri013
    @isuri013 3 ปีที่แล้ว +86

    අනේ කැමරාමන් සීතලෙන්ද කොහෙද... පව්. ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් ඒ කැපවීම කලාට.. මේ අයියත් හොඳට පැහැදිලි කරා එයාගේ ගේ ගැන.. ගොඩක් ස්තූතියි

  • @sumudusampath8805
    @sumudusampath8805 4 ปีที่แล้ว +79

    ඇත්තටම කැනඩාවට එන්නට ඉන්න කෙනෙකුට ගොඩාක්ම වටින වීඩියෝ එකක්.තවත් මෙවැනි වටිනා වීඩියෝ ගෙන ඒමට හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . බොහොම ස්තූතියි......!

    • @CanadaweApi
      @CanadaweApi  4 ปีที่แล้ว +6

      ගොඩක් ස්තුති ඔබටත් අපිත් එක්ක රැඳී ඉන්නවට

  • @worldofnissanka9222
    @worldofnissanka9222 3 ปีที่แล้ว +6

    වටිනා තොරතුරු වලට ගොඩක් ස්තුතියි... මට දැනෙන විදිහට ඕක සතුටින් ඉන්න ජීවිතයක් විදියට දකින්නේ නැහැ....කැනඩාවේ ආර්ථිකමය පසුබිම පිළිබඳ මගේ අදහසක් හො දැනීමක් නැහැ ...අතිශය සාමාන්‍ය රස්සාවක් කරන කෙනෙකුට ආර්ථිකය නිදහස කියන දෙකම ගත්තත් ඊශ්‍රායලයේ වැඩ කරන එක ඔයිට වඩා ගොඩක් ඉහළ මට්ටමක තියනවා කියන එකයි මගේ හැඟීම ...නමුත් ලංකාවෙන් පිට අනාගතයක් දිහා බලනකොට කැනඩාව කියන්නේ හොඳම හොඳ රටක් කියලයි මගේ හැගීම... සමහරවිට මේ වීඩියෝ එකේ නවාතැන අර ගත්ත කෙනාට වඩා වෙනස් ජිවිත රටාවල් ගෙවන ශ්‍රී ලාංකිකයෝ තව ගොඩක් ඉන්න පුළුවන්...කොහොම නමුත් වීඩියෝ එකට සම්බන්ධ වෙච්ච හැමෝටම ස්තුතියි

  • @dilanchristofer4354
    @dilanchristofer4354 3 ปีที่แล้ว +33

    He is a Nice Landlord.. seems very genuine!

  • @chalilthamevan8600
    @chalilthamevan8600 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම කැනඩාව ගැන නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම තව මාස හයකින් කැනඩාවට එනවා යූ ටියුබ් චැනල් එක කරන ඔයාලට ගොඩාක් ස්තූතියි මෙය දේවල් කිව්ව ඔබතුමාටත් හදවතින්ම ස්තුතියි 🙏🙏🙏

  • @Rangskool
    @Rangskool 3 ปีที่แล้ว +2

    good information but cameraman’s noises are annoying. Sorry bro.. after a little while it sounds like u r constipated and trying ur best kind a sound.
    Any way good job, lot of hard work , and lot of information. All the best

  • @hansiniekanayake8794
    @hansiniekanayake8794 4 ปีที่แล้ว +23

    Thank for this video.. special thank for Mr. Asiri.. he shared very important information with his kindly heart ❤️

    • @CanadaweApi
      @CanadaweApi  4 ปีที่แล้ว +1

      ❤️😍

    • @indimanatunga5561
      @indimanatunga5561 3 ปีที่แล้ว +2

      Come on , Srilanka is much much more 1000/ times more modern.Comr on girl do you think we are in the dumps. Have you visited Sri lanka recently.Check out out new apartment.

  • @thilinawaidyarathna5717
    @thilinawaidyarathna5717 3 ปีที่แล้ว +6

    Happy to see a ThurstaKnight providing shelter and services to others. Good luck.

  • @chathurangabandara6078
    @chathurangabandara6078 3 ปีที่แล้ว +14

    The landlord sounds like a very good man!

  • @hasararanawaka4828
    @hasararanawaka4828 4 ปีที่แล้ว +21

    Nice video.superb... We are also living in Canada. Superb country 🇨🇦

  • @sunilfernando8605
    @sunilfernando8605 2 ปีที่แล้ว +1

    Pretty interesting and useful Channel, Beautifully Presented, Good luck and Best wishes from UK.

  • @kmslakshan5287
    @kmslakshan5287 4 ปีที่แล้ว +29

    I’ve watched a lots of videos regarding basements/apartments, but this is the best one.. For anyone who wants to come to canada can get excellent idea about a basement and apartment also.. Thank you Canada api and good luck. 🙏

    • @CanadaweApi
      @CanadaweApi  4 ปีที่แล้ว

      Thank you so much and your comment means a lot to us

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +11

    Extremely usefull intervieve.good questions and good answers.very good service to millions.this both are good hearted helpfull minded persons.
    god bless both.i was in Toronto 30 years ago.seems a lot of diferencess.high income and high expenses.main benefits living in Canada is human rights protection,peace.

  • @shifazrafeek8917
    @shifazrafeek8917 ปีที่แล้ว

    Thank you so much for this useful video. This helps a lot for the new migrants from Sri lanka 🇱🇰. Stay blessed

  • @Buddhi9887
    @Buddhi9887 4 ปีที่แล้ว +18

    නියම ශ්‍රී ලාංකිකයෙක් අයියේ ඔයා..අවසාන වචන ටික අපිට ගොඩාක් දැනුනා...තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම good luck aiye...

    • @isuruadhikari9660
      @isuruadhikari9660 3 ปีที่แล้ว +1

      aththata ma eka nam sahenda danuna. I agree.

  • @udayapiyasena9980
    @udayapiyasena9980 4 ปีที่แล้ว +52

    Good work Asiri... need to improve cameramen work.. his sound disturb to video..👍

    • @CanadaweApi
      @CanadaweApi  4 ปีที่แล้ว

      👍👍

    • @asirirupasinghe9791
      @asirirupasinghe9791 4 ปีที่แล้ว +1

      I’ll let them know Machan. Thank you.

    • @LunaNGG
      @LunaNGG 4 ปีที่แล้ว +1

      True

    • @tushansampath3595
      @tushansampath3595 4 ปีที่แล้ว

      @@asirirupasinghe9791
      Hello uncle ..mt contact krgnna puluwnda uncle w?
      tushansampathtc@gmail.com

  • @kasunperera5967
    @kasunperera5967 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි අයියේ
    වටිනවා ඔයගේ අදහස් ටික

  • @nalakanuwaragala5318
    @nalakanuwaragala5318 3 ปีที่แล้ว +6

    ඉතාමත් හොඳ වැඩසටහනක් ,හැමෝටම ලොකු අත්දැකීමක් ගන්න පුළුවන්

  • @O712558558
    @O712558558 3 ปีที่แล้ว +6

    Appreciate your efforts. Good luck.

  • @DesertDiaries7
    @DesertDiaries7 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනව ❤️❤️❤️ Thanks for giving information ❤️❤️❤️

  • @jaymarry5917
    @jaymarry5917 3 ปีที่แล้ว +137

    Cameraman maybe feels cold but that sound hilarious 🤮
    Thanks for the information

    • @chandupillay4127
      @chandupillay4127 3 ปีที่แล้ว

      Please 😖

    • @sithumlakmal227
      @sithumlakmal227 3 ปีที่แล้ว +3

      Gym kollekge room ekkak
      Supliment 2ma api dakka gammata 💪💪💪💪

    • @sanjubandara305
      @sanjubandara305 3 ปีที่แล้ว +2

      Yes too cold,,,its crazy,,,කියන තරම් සුන්දර නෑ සීතල

    • @jaymarry5917
      @jaymarry5917 3 ปีที่แล้ว +3

      @@sanjubandara305 I can understand. Cuz I also lives in abroad. This is a Video man … not a single life and this watching thousands maybe million people.. I criticized only the sound. They do great things and they give massive information for who wants to come to Canada 🍁 Okay okay 👌 don’t get mad what I said for 👀🤝🌸🌸🌼🌺💐

    • @HomeLifeAus
      @HomeLifeAus 3 ปีที่แล้ว

      😂

  • @nihalseneviratne3424
    @nihalseneviratne3424 2 ปีที่แล้ว

    Appreciate grade explanations. God bless both of you.

  • @sriyaniwijekoon9714
    @sriyaniwijekoon9714 3 ปีที่แล้ว +2

    Very nice video and the explanation too very clear.Thanks for the video.

  • @juliyenfedrick7439
    @juliyenfedrick7439 4 ปีที่แล้ว +9

    Great nice to see helping hands, its worth to watch, its really good video to watch and get an idea for the people who willing come to Canada. Thank you Team.

  • @adrian.fernandz
    @adrian.fernandz 3 ปีที่แล้ว +1

    I found your channel today and this is my first like,first comment and also first view.Actually ,this video is super.Before watching it ,I didn't know much about these basement apartments .So thanks for the information. Just waiting for more updates

  • @channalakjaya5751
    @channalakjaya5751 3 ปีที่แล้ว +40

    camara man ta ledak wath da..hithalayek da..eyage sound ekata අප්පිරියයි ..

    • @rexysa8287
      @rexysa8287 3 ปีที่แล้ว +1

      u athe gahanawa.......lol

    • @kavi_edinberg406
      @kavi_edinberg406 3 ปีที่แล้ว +1

      Ow anee mkd a ? 😤

  • @nilankanath
    @nilankanath 3 ปีที่แล้ว +6

    Ayyage explaine eka nm supiri❤️

  • @nadun22
    @nadun22 4 ปีที่แล้ว +10

    Me ape bada ne... nice to see you bro!

  • @gihantharukshaka6873
    @gihantharukshaka6873 4 ปีที่แล้ว +36

    ගොඩක් හොද වැඩක් 👌 ලංකාවේ ඉදන් කිසි ද්‍දෙයක් නොදැන එන එක්කෙනෙක්ට.... ඒ වගේම මේ වැඩේ දිගටම කරන් යන්න.....
    පොඩි අඩුපාඩුවක් කියන්නම් ඒක හදන් ඉස්සරහට යන්න💪. කැමරා කරන අයියා හුම්ම ගන්න සද්දේ ගොඩක් ඇහෙනවා ... 🖤

    • @CanadaweApi
      @CanadaweApi  4 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුති

  • @thanuripasqual7926
    @thanuripasqual7926 4 ปีที่แล้ว +10

    Thank you brother for the amazing explanation

  • @anuruddhathimanda4683
    @anuruddhathimanda4683 4 ปีที่แล้ว +13

    niyamai.. godak sampurna vistharayak.💙👍

    • @CanadaweApi
      @CanadaweApi  4 ปีที่แล้ว

      👍👍👍godak sthuthi

  • @shan_prabod3889
    @shan_prabod3889 3 ปีที่แล้ว +8

    වැදගත් ඇත්තටම. නමුත් වීඩියෝ එක බලද්දි අපිට අපහසුවක් දැනුනා වීඩියෝ කරන කෙනා මොකක් හරි අසනීපයකින් පෙලෙනවා වගේ. ඒක ඇත්තටම බලන කෙනෙක්ටත් අපහසුයි. ඉතිං ඒ දේ නිවැරදි කරගත්තනම් හොඳයි. 👍

    • @nethupulroshan2724
      @nethupulroshan2724 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම eyata beheth tikak aran denna apita harima apahasu sound ekak

  • @indixmax362
    @indixmax362 4 ปีที่แล้ว +10

    You guys doing a commendable job by providing these information which helps many SriLankans 👍👍

  • @arjunagunarathna3212
    @arjunagunarathna3212 3 ปีที่แล้ว +2

    Dakapu Niyama Seen eka Thurstan boy kenek .... wow ...

  • @gayanikumari5928
    @gayanikumari5928 9 หลายเดือนก่อน +1

    Great ..Thank you very much ..

  • @rangawijesooriya294
    @rangawijesooriya294 3 ปีที่แล้ว +1

    Good video and Good advice

  • @udenikadissanayaka1605
    @udenikadissanayaka1605 3 ปีที่แล้ว +2

    valuable information .......
    Thank you !!!!

  • @pradeepchandrasekara9699
    @pradeepchandrasekara9699 4 ปีที่แล้ว +8

    You guys are amazing 👏🏻💐

  • @asitharatnayake8840
    @asitharatnayake8840 2 ปีที่แล้ว

    Thank you BOTH. Great vlog

  • @ku1301
    @ku1301 4 ปีที่แล้ว +5

    Superb video..Keep it up sis !

  • @jagathambegoda6750
    @jagathambegoda6750 4 ปีที่แล้ว +1

    Hoda hadawathak thiyana manussayek theruwan saranai devipihitai....!

  • @chulakasanjeewa2207
    @chulakasanjeewa2207 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියෝ එකක් .නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.very good 👍 👍👍👍

  • @rajant.g.5071
    @rajant.g.5071 2 ปีที่แล้ว

    Excellent useful vedio logs interest journey excellent vedio jo 🙏

  • @thalal5519
    @thalal5519 3 ปีที่แล้ว +1

    හරීම වටීන වැඩසටහනක්. ස්තුතීය් නංගී.. සාමාන්ය සේවක.. කම්කරැ වගේ ඈබැර්තූ තියෙනවද.. මූලුන්ම ඒ දේවල් වලට ඉල්ලුම් කරන්න පටන් ගන්නේ කොහමද..

  • @bcubcu1361
    @bcubcu1361 4 ปีที่แล้ว +5

    Very valuable video. Thank you so much!

  • @udarapremarathna9703
    @udarapremarathna9703 2 ปีที่แล้ว

    Good presentation 👍Thank you👍👍

  • @uddikakumari6757
    @uddikakumari6757 4 ปีที่แล้ว +1

    Thanks lots for the information. Good luck. Keep it up 😘😘

  • @dineshaindunil516
    @dineshaindunil516 6 หลายเดือนก่อน

    Thank you!!!!Good job.😊

  • @tharakaranasingha3678
    @tharakaranasingha3678 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම ....

  • @dilinipunsara4084
    @dilinipunsara4084 3 ปีที่แล้ว +4

    Thank you so much. This is very important video.

  • @lahirunihal9893
    @lahirunihal9893 3 ปีที่แล้ว +18

    ලංකාවේ දේශපාලනය විසින් හොරා කාල මෙරට විනාස කරලා ඉවරයි අපට මේ තත්වෙට කවදාවත් එන්න බැහැ නැත්නම් ලංකාව මොනතරම් ලස්සන රටක් ද

  • @HRN15
    @HRN15 ปีที่แล้ว

    Canadian concept ලංකාව ට apply කරන්න පුළුවන් නම් වටිනව😗❤️ අපේ අඩුපාඩු

  • @_.sapumal_max._1271
    @_.sapumal_max._1271 3 ปีที่แล้ว +2

    Akki kiyannakoo oya epartment Eka thiyenne kohoda akki. Please tell me .

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p ปีที่แล้ว

    Godak visthara danagaththa sthuthi oyalata.CANADA ena eka sihinayak. KUWEIT eke wada karamin inne mama. Sahena kal idala oyalage vidiyo balanaw. Enna asa unath enna bane.

  • @chathuraweerasekara9869
    @chathuraweerasekara9869 4 ปีที่แล้ว +16

    Important episode..as he says excellent job guys 🙏

    • @CanadaweApi
      @CanadaweApi  4 ปีที่แล้ว

      Thanks a lot👍🥰

  • @jedylmee
    @jedylmee 3 ปีที่แล้ว

    Very important video..✌

  • @janapriyapiyasinghe3905
    @janapriyapiyasinghe3905 4 ปีที่แล้ว +9

    අන්තිමට කියු වචන ටිකට ගොඩක් ස්තූති

  • @CookingWithKuma
    @CookingWithKuma 4 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳ වීඩියෝ එක ඔක්කොම බැලුවා ජය වේවා

  • @kamanthaperera20
    @kamanthaperera20 2 ปีที่แล้ว +2

    Thanks for sharing. Can you please explain the baggage arrangement information for family PR.

  • @WarunaSanjeewaPalliyaguruWSP
    @WarunaSanjeewaPalliyaguruWSP 3 ปีที่แล้ว

    Mechchara useful video ekaka background noise eke kediri ganne kauda ??

  • @rusirunilanga1436
    @rusirunilanga1436 2 ปีที่แล้ว +1

    ස්තූතියි දැනුවත් කිරීමට.....

  • @thiharasuraweera8802
    @thiharasuraweera8802 3 ปีที่แล้ว +2

    කැනඩාවට එන්න ඉන්න අපි වගේ අයට ලොකු උදව්වක් කරන්නෙ ඔයාලා දෙන්නා..ඇත්තටම ගොඩක් ස්තූති..🥰🥰🥰🥰🥰ප පුළුවන් හැම වෙලාවකම ඔයාලගෙ වීඩියෝ බලලා ලොකු සැහැල්ලුවක් හිර්හට දැනෙන්නෙ..😘

  • @hettihetti2129
    @hettihetti2129 3 ปีที่แล้ว +8

    Pattai . Ape Rate kollek Canada wage Rataka Mehema Rajek wage inna Eka gena Maara Sathutui. Apita nam Heenayak Europe .

    • @CanadaweApi
      @CanadaweApi  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️ heena kiyanne sabaa karaganna puluwan dewal try karanna

  • @tharangagunawardena2230
    @tharangagunawardena2230 3 ปีที่แล้ว +4

    Thank you so much. It's a great service.

  • @pathumpriyanjith3729
    @pathumpriyanjith3729 4 ปีที่แล้ว +8

    නියම මහත්තයෙක්

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 3 ปีที่แล้ว +1

    Very useful ❤️‍🔥

  • @pattiyagesirimalpeiris5605
    @pattiyagesirimalpeiris5605 3 ปีที่แล้ว +1

    niyamai., ge atule thiyena badu gana honda avabodayak gaththa. lankave inna apita owage dewal dakinna labimath sathutak. akka honda honda prasna ahanava. aiyath hondata pahadilivama kiyala denava. ane apita nahane kanadavata enna vidiyak? hmmo santha!!!

  • @varjiniyagunawardana8518
    @varjiniyagunawardana8518 3 ปีที่แล้ว

    Asiri මහත්මයා godak hodin පැහැදිලි කිරීමක් kala. Isthuthi. ඒවාගෙම lankawen ena ayata උදව් karanna kamathi manussakam athi hoda kenek කියලා hithuna. Oya wage aya ada kale godak අඩුයි . සතුටුයි oba gana. සියලුම දෙනාට දෙවි phitai !🙏

  • @indikadias1825
    @indikadias1825 4 ปีที่แล้ว +11

    Well-done. keep it up.

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 3 ปีที่แล้ว +1

    Very informative. Thanks

  • @piyushami9054
    @piyushami9054 3 ปีที่แล้ว +1

    අක්කෙ කපල් එකකට ඉන්න හොඳ Apartment එකක් ගැනත් review එකක් කරන්නකෝ .plzzz 🙏

  • @wdlprasad3057
    @wdlprasad3057 3 ปีที่แล้ว +3

    Thank u very much ,very helpful..❤️

  • @amilamorawatte9183
    @amilamorawatte9183 3 ปีที่แล้ว +1

    Thanks very detailed video..!!!

  • @ruvishathilini3223
    @ruvishathilini3223 3 ปีที่แล้ว

    Thx both of u for sharing these information.

  • @dasunsachintha2046
    @dasunsachintha2046 4 ปีที่แล้ว +4

    Thanks for posting a video like it.
    This video is very important me thank you. 👌👍

  • @kapilidevasurendra5968
    @kapilidevasurendra5968 3 ปีที่แล้ว

    Its a really good information for new comers.

  • @RJK1980
    @RJK1980 3 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක්,😍😍😍

  • @edwardedward7710
    @edwardedward7710 3 ปีที่แล้ว +1

    Niyamai sahodaraya respect 🙏🙏🙏

  • @thusharademel1620
    @thusharademel1620 4 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @pasinduwasala8580
    @pasinduwasala8580 3 ปีที่แล้ว +2

    Oya besment eka price eka kohomda manths ekkata

  • @sindukade2460
    @sindukade2460 4 ปีที่แล้ว +1

    ඔන්න යාලු යුතුකම ඉටුකරා අපේ පැත්තේ ඇවිත් සිංදුවක් අහලා අපිටත් යුතුකම ඉටුකරන්න GB

  • @ishanianuruddhika9463
    @ishanianuruddhika9463 3 ปีที่แล้ว

    Thanks for this informative video ❤

  • @chamashjayantha2078
    @chamashjayantha2078 4 ปีที่แล้ว +4

    Godak hoda video ekak ..math hithan inne canada yanna

  • @priyashanthaperera3622
    @priyashanthaperera3622 4 ปีที่แล้ว +10

    Good job 🥰

  • @munshifahamed3838
    @munshifahamed3838 3 ปีที่แล้ว +4

    It’s hard to see humane people like you, And more and more you have to move forward

  • @ushankarathnayake5121
    @ushankarathnayake5121 4 ปีที่แล้ว

    Very Good episode. Thanks alot.

  • @dayandushmantha
    @dayandushmantha 3 ปีที่แล้ว +1

    house owner ayiya godak hoda kenek niyama manussayek..

  • @saduishu5128
    @saduishu5128 2 ปีที่แล้ว

    🥺❤Ane bhoma hoda manussyek🥺❤

  • @niranjalapriyadarshini2588
    @niranjalapriyadarshini2588 3 ปีที่แล้ว +1

    Denata rassawa karanne kuweit wala asawen inne hoda ratakata yanna

  • @mihirangapabasara124
    @mihirangapabasara124 4 ปีที่แล้ว +10

    Superb ❤️❤️

  • @chago1014
    @chago1014 4 ปีที่แล้ว +4

    Superb video...

  • @samkabandara212
    @samkabandara212 ปีที่แล้ว

    API schooling visa walin Canada walata enna inne.mamai duwai enne.api ehema awoth amaruwe watena ekak na neda.mata hambenne visiting visa.eka working visa ekakata convert karaganna loku kalayak yaida

  • @geethikadilani3341
    @geethikadilani3341 4 ปีที่แล้ว +7

    Hi dr,
    Let me know how much this basement with furniture?

    • @CanadaweApi
      @CanadaweApi  4 ปีที่แล้ว +1

      You can find a basement like this approximately for $900

    • @geethikadilani3341
      @geethikadilani3341 4 ปีที่แล้ว

      @@CanadaweApi can i get contact number of this landlord ?

    • @asirirupasinghe9791
      @asirirupasinghe9791 4 ปีที่แล้ว

      Geethika Dilani pls contact Canada we api..

    • @geethikadilani3341
      @geethikadilani3341 4 ปีที่แล้ว

      @@asirirupasinghe9791 ok

    • @geethikadilani3341
      @geethikadilani3341 4 ปีที่แล้ว

      Candawe api please check Facebook messenger 🙏

  • @kalanidarshika2953
    @kalanidarshika2953 3 ปีที่แล้ว

    Oba nam උතුම් manussayek ,ape kama amathaka nokarapu kenek,godak visthara dena gatta

  • @Ausitravelers
    @Ausitravelers 3 ปีที่แล้ว

    cameraman ta husma ganna amruda? naththam kala wedi welda dirawagnna barida?

  • @andrewshehan7403
    @andrewshehan7403 3 ปีที่แล้ว +2

    Man Thawa 3 months walin BEng Electronic engineering degree eke complete kalata passe mata work visa walin Canada ennna help ekk dunna Hakida. Please. Loku udewwakkk

  • @influenzaadvanced2745
    @influenzaadvanced2745 3 ปีที่แล้ว +4

    Canada වලත් පාරේ park කරනවද?

  • @scienceclass6891
    @scienceclass6891 2 ปีที่แล้ว

    ඇයියෙ මම දන්න කිසිම කෙනෙක් නෑ කැනඩාවෙ. express entry එන්න ට්‍රයි කරනගමන් ඉන්නෙ. ආවොත් මුලටික නතරවෙන්න කොහොමද තැනක්න්හොයගන්නෙ? credit history නැතුව

  • @peliyagodaanne2033
    @peliyagodaanne2033 2 ปีที่แล้ว

    Very good and worth .👍