Best way to come to Canada for deserving people.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 86

  • @chamiya1031
    @chamiya1031 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි දැන් ගොඩක් හොඳට කරනවා ලස්සනට අනිවාර්යයෙන් එනවා ❤❤❤❤❤

  • @shaniguruge6325
    @shaniguruge6325 ปีที่แล้ว +1

    Oya awurudu ganakin vedio ekak dammath manm balanwa akka... oya hari hodai.kuhaka kamk na puluwan hema kenektama wachanekin hari help karanwa.❤

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว

      බොහොම පින් ඇත්තටම ඔයාලා වගේ අය අඩුයි මේ ලෝකේ . බොහොම ස්තුතියි මා එක්ක ඉන්නවට 🥰🥰🥰🥰

  • @sriyanijayasingha8314
    @sriyanijayasingha8314 ปีที่แล้ว +1

    ane oyata subha dawasak. mama awurudu 34ka withara sirvis ekak thiyana master ekak thiyana guruwariyak. ane mata montisoriyaka hari prathamika school ekaka hari ,job thiyeda. mama saloon ekak magema karagena yanawa aurudu 10k withara habayi sahathikayak nam naha.
    e wagema ledek bala ganeema, babala bala ganeema unath adarayen karanna puluwan. galapena rakiyawak mata hoyala kiyanna puluwanada. harima amaruwen lankawe inna nisa visit ekak enna hithuwa. ane mata udaw karanna.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว

      Oyata puluwan canada.ca keyana website ekata gehin job bank keyana eka athula job surch karala apply karanna dear .

  • @gayashamadushani26
    @gayashamadushani26 ปีที่แล้ว

    Godak thanks akki budu saranai🙏🙏🙏🙏

  • @kanishkasewwandi3002
    @kanishkasewwandi3002 ปีที่แล้ว

    ගොඩාක්ම කාලෙකින්.ඔබ දැකීම සතුටක්.ඔබතුමිය අවුරැදු එකහමාරකට කලින් ඔබතුමිය මට කතාකලා.ස්තූතියි . ඉස්සරත් ඔය කැස්ස තිබුණ තවමත් අඩු නැද්ද. සුබ අනාගතයක්.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว

      😅 සීතලට ලෙඩ අඩු වෙනවා වැඩි වෙනවා 😢thank you

  • @roshanwijesiri502
    @roshanwijesiri502 ปีที่แล้ว

    ගොඩාක් දවසකින් ...........

  • @ChandaniMaliduwa-pp5bl
    @ChandaniMaliduwa-pp5bl ปีที่แล้ว +2

    ILTS මේ ගැන පොඩ්ඩක් විස්තර කරන්නකෝ මේ ටෙස්ට් එකක් මොන වගේද මොනවද අදාළ අදාල තොරතුරුදැනුවත් වෙන්න ඕනේ කරුණු මොනවද

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว +1

      ilTS කියන්නේ මේ රටට ඇවිත් ඉංග්‍රීසි බාසාවේන් වැඩ කරන්න පුලුවන්ද කියලා බලන knowledge test එකක් .

    • @ChandaniMaliduwa-pp5bl
      @ChandaniMaliduwa-pp5bl ปีที่แล้ว

      @@travelwithromicanada1255 බොහොමත්ම ස්තුතියිවි ඉංග්‍රීසි මොන විදියටද ද බලන්නේ ටෙස්ට් එක අපි මොනවගේ හැකියාවක් තියෙනවද කියලද බලන්නේ ග්‍රෑම ද හොඳට කතා කරන්න ලියන්න පුළුවන් කියලද බලන්න

    • @ChandaniMaliduwa-pp5bl
      @ChandaniMaliduwa-pp5bl ปีที่แล้ว +1

      ඒ ගැන විස්තර ටිකක් දාන්න පුලුවන්ද

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว +1

      හරි මම අද වෙලා තිබුනොත් පුන්ච් වීඩියෝ එකක් කරන්නම් 🥰

  • @vijithanandana-qy7sp
    @vijithanandana-qy7sp 7 หลายเดือนก่อน

    I have 3 countries overseas experience in warehouse ,store and cleaning field .Age 53 years .

  • @zaara96
    @zaara96 ปีที่แล้ว

    Aunty thank you for information. I'm so happy looking for your lovely face❤

  • @lifelikestylessrilanka8204
    @lifelikestylessrilanka8204 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි මිස් ඔයා නැවත දැක්ක එක මම මගෙ wife හැමදාම බලනවා අලුත් විඩියෝ දාලද කියල මොක ඔබ හදවතින් ඇත්තම කතාකරන කෙනෙත් ගොඩක් ස්තුතියි ඔබට.මගෙ වයස 45 wife 44 එයාට පුලුවන්ද ඉල්ලුමි කරන්න එයා දැනට රජයේ පාසලක විදුහල්පති කෙනෙක්( සුදුසුකමි සහිත) ඔබගේ අදහස කියන්න තෙරුවන් සරනයි

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว +1

      සොරි ඇත්තටම බෑ ඔයාලට ඇප්ලයි කරන්න . 😢

    • @lifelikestylessrilanka8204
      @lifelikestylessrilanka8204 ปีที่แล้ว

      @@travelwithromicanada1255 ගොඩක් ස්තුයි මිස්

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778 ปีที่แล้ว

    Glad to see u again big sister. Wishing you the best of health.

  • @udulanawamina4706
    @udulanawamina4706 ปีที่แล้ว +1

    After long long time

  • @imashibhagya5b603
    @imashibhagya5b603 ปีที่แล้ว

    Thank you Akka for this information. All the best akka.take care.god bless you

  • @rangasamarawickrama4974
    @rangasamarawickrama4974 ปีที่แล้ว +1

    Ammo, after long time😢

  • @IndikaKumari-e2j
    @IndikaKumari-e2j 7 หลายเดือนก่อน

    Hare thanaken Canada Anna keyak yanawatha

  • @madusandu4629
    @madusandu4629 ปีที่แล้ว

    මිස් මන් ගොඩක් ආසයි කැනඩා එන්න ප්ලීස් උදව් කරන්න

  • @sachirayasanga6323
    @sachirayasanga6323 ปีที่แล้ว

    First comment...
    Thank you so much akka...♥️

  • @arnoldbob4526
    @arnoldbob4526 ปีที่แล้ว

    Hii akke where are you living in canada? How is the living expenses ?

  • @vineetharathnaprabha9907
    @vineetharathnaprabha9907 ปีที่แล้ว +1

    මිස් දෙමාපියන් ගෙන්න ගන්න විදියක් ගැන කියලා දෙන්න පුලුවන්ද

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මම තව සතියකින් ඔයාට ඔක්කොම විස්තර හොයලා කියන්නම් වීඩියෝ එකකින්ම

  • @visionplus-xb2yp
    @visionplus-xb2yp ปีที่แล้ว

    Glad to see you and you are such a great person akki.

  • @forfirsttvchamara9143
    @forfirsttvchamara9143 ปีที่แล้ว

    අක්කේ මගේ wifta ielts 5.5 තියනවා සහ b com degree ekak thiynawa english mediam walin..දැනට රජයේ ජොබ් එකක් කරන්නේ.....අපිත් tryඑකක් දෙනවා...මමනම් ඕන් බිස්නස්මන් කෙනෙක්...glass කටර් කෙනෙක් සහ හාඩ්වෙයාර අයිටම් සේල් කරන්නේ ..... උත්තරයක් එවන්ඩ?

  • @roshanwijesiri502
    @roshanwijesiri502 ปีที่แล้ว +1

    ගොඩාක් දවසකින්.... ඇයි.. අනේ. අපි ව ඒතරම් එපා වෙලා ද..

  • @nimalihewage6392
    @nimalihewage6392 ปีที่แล้ว +1

    Mango Mata house made job akak hoyala denna puluwanda

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว

      අනේ sorry dear මේ රටේ ගෙවල් වලට වෙනම වැඩට ගන්නේ නෑ .

    • @nimalihewage6392
      @nimalihewage6392 ปีที่แล้ว

      @@travelwithromicanada1255 ane man hithuwe na oya meka bakai kiyala
      . thanks riplykalata.oyage video akaka job hiyana ayathana thibunane.ane a tika Mata Danna puluwanda

    • @nimalihewage6392
      @nimalihewage6392 ปีที่แล้ว +1

      Adum mahanna job nadda

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว

      @@nimalihewage6392 මම කියන්නේ බොරැ නම් හොයලා බලන්න ඒ ජොබ් මෙහේ නෑ dear . ඇනිත් එක ඔයා එනවම නම් A/L ඕනේ ILTS අඩුම ගානේ 4.5 ගන්න ඕනේ

    • @nimalihewage6392
      @nimalihewage6392 ปีที่แล้ว +1

      @@travelwithromicanada1255 oya Boru kiyan na.oya gana sathutui.mehema Ripley karanawata.

  • @SenewirathnaSenewirathna-d8z
    @SenewirathnaSenewirathna-d8z 11 หลายเดือนก่อน

    Godakhodai

  • @rohinimendis7596
    @rohinimendis7596 ปีที่แล้ว

    කාලෙකින් නංගි ❤️

  • @cham8057
    @cham8057 ปีที่แล้ว +1

    Welder kenekta awasthawa tiyenawada

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว +1

      ඒ ජොබ් තාම නෑ

    • @cham8057
      @cham8057 ปีที่แล้ว +1

      @@travelwithromicanada1255 screen ake dekka akai ahewwe..... thanks.....

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว

      ඔව් ඒයලා ඉල්ලන්නේ පිට රට experience dear

    • @cham8057
      @cham8057 ปีที่แล้ว +1

      @@travelwithromicanada1255 rumenia company k da

  • @kasundewinda8410
    @kasundewinda8410 ปีที่แล้ว

    ලස්සනයි බුදු සරණයි

  • @ruwanisrilanka4494
    @ruwanisrilanka4494 ปีที่แล้ว

    Akka kohomada ane .... Man Oya gana godak wisthara dannawa video balalama. Math oyata resume ekak dannamko.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว

      නංගී ILTS කරන්න පුළුවන් නම් විතරක් cv ekak danna deer ❤

  • @sanjivadassanayake7375
    @sanjivadassanayake7375 ปีที่แล้ว

    Job ekak hoyala denna puluwanda, oya canadawe koheda inne

  • @chamzuw.k2246
    @chamzuw.k2246 ปีที่แล้ว

    Haaaaaaaai
    👍🏻♥️

  • @nimeshhasith5761
    @nimeshhasith5761 ปีที่แล้ว

    Akke man wisit awoth mata inna thenak hoyala denna puluwanda akke.oya enawada mawa ganna.

  • @kushanwarunaj
    @kushanwarunaj ปีที่แล้ว

    caregiver job thiyanawada (Female )

  • @krishanthaperera7562
    @krishanthaperera7562 ปีที่แล้ว

    afterlong time🙂

  • @Jeewa61
    @Jeewa61 ปีที่แล้ว

    Ela

  • @dilaniedirisooriya5833
    @dilaniedirisooriya5833 ปีที่แล้ว +1

    අනේ ..මගේ Cv එක ඔයාගෙ email එකට යන්නෙ නෑනේ ..

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว +1

      ඒ මොකද අනිත් ඒවා ඇවිත් තිබුනනේ

    • @dilaniedirisooriya5833
      @dilaniedirisooriya5833 ปีที่แล้ว +1

      @@travelwithromicanada1255
      අනේ ..ඒකනේ ..මම තවමත් try කරනවා

  • @nimeshhasith5761
    @nimeshhasith5761 ปีที่แล้ว

    අක්කේ wisit ekak awoth job ekak daganna puluwan weida

  • @roshansubasinghe3996
    @roshansubasinghe3996 ปีที่แล้ว

    akke husbange cv ekak akkage e mail ekata damma . eya dan karanne food and beverage . karadarayak nathnam reply ekak ewanna. budusaranae akke.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว

      නංගී cv ගොඩාක් reject උනා . මම කියන්නම් cv eka හදන හැටි සහා හරියටම මොනවද ඕන්‍රෙ සුදුසුකම් කියලා අද පොඩි වීඩියෝ ර්කකින්

  • @ChuckkiZ
    @ChuckkiZ ปีที่แล้ว

    Akke cv hadana hati vidiowak karanna email eka danna salon nvq and ielts age 39,oya tika athida

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว

      මම වීඩියෝ එකක් කරලා තියෙන්නේ ඒක බලන්න 🥰

  • @MahindaCool-lb4ud
    @MahindaCool-lb4ud ปีที่แล้ว

    Hi

  • @aroshpriyanka4379
    @aroshpriyanka4379 ปีที่แล้ว

    Email eka comant ekak widiyata dannako

  • @Jeewa61
    @Jeewa61 ปีที่แล้ว

    Ko email eka nane

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว

      😂 ඒකනේ මට අමතක වුනා ආයෙත් එඩිට් කරන්න වෙනවා

  • @roshanwijesiri502
    @roshanwijesiri502 ปีที่แล้ว

    ගොඩාක් දවසකින් ...........

  • @janakakumara3234
    @janakakumara3234 ปีที่แล้ว +1

    Hi