ADANNE AI SUDU MANIKE ( අඩන්නේ ඇයි සුදු මැණිකේ ) VIOLIN COVER BY MADUSHANKA RATHNAYAKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2021
  • Adanne ai sudu manike ( අඩන්නේ ඇයි සුදු මැණිකේ )
    Artist - H R Jothipala
    Music - Mohommed Sali
    Lyrics - Dharamasiri Gmage
    Original Melody Hindi song Music - O P Nayyar
    -------------------------------------------------------------------------------------------
    Violin cover - Madushaka Rathnayaka
    key / Tabla / Percussion- Janaka Athukorala
    flute - Indika rajintha lakmal
    Guitar -Miran tharindu
    Recording -Susara studio maharagama
    Music arrangments -Janaka athukoraka/ Miran tharindu
    Mixing and Mastering -Janaka Athukorala
    Special thanks -Ven hathporuwe chandarathana thero

ความคิดเห็น • 161

  • @disaldassanayake4709
    @disaldassanayake4709 2 ปีที่แล้ว +44

    මේ තරම් දක්ශතාවයක්😍 අපිත් වාසනාවන්තයි මේ වගේ දක්ශයින්ගෙ නිර්මාණ අහන්න ලැබෙන්න. රස ගලනවා, ඉතිරෙනවා🥺. ජය වේවා ❤️🙏

  • @SangeethWickramasinghe
    @SangeethWickramasinghe 2 ปีที่แล้ว +21

    මල්ලි....මිනිස්සුන්ගෙ හිත් සනහන,කලඹවන,දුක,සතුට මේ හැම හැඟීමක්ම ඇතිකරවන ගායකයාගේ කටහඬ සමග ඊට සමාන වාද්‍යභාණ්ඩය තමයි වයලීනය.එයින් තවකෙකුගේ සවන් පිනවයි නම් කටහඬටත් එහාගිය හැඟීමක් දනවයිනම්....මේ ස්වභාවධර්මයා ඔයාට දුන් දායාදයයි.මිනිසුන් පිනවීම තරම් පිනක් තවත් කොයින්ද?මෙයට සම්බන්ධ වුන හැම කෙනාටම මගේ ආචාරය.රසවෑහෙයි....කනේ පැණි සමගින්.....❤️❤️❤️

    • @madushankarathnayaka8292
      @madushankarathnayaka8292  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතී අයියේ 🙏🙏❤️❤️

    • @kushansenarath4334
      @kushansenarath4334 ปีที่แล้ว

      @@madushankarathnayaka8292 notation please aiya

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 ปีที่แล้ว +10

    වමතින් වයලීනය කතාකරවන අයියෙ ජයවේවා ❤❤🎶🎶🎶🎶🎶

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 ปีที่แล้ว +5

    ඔයාට support කරන අයත් එකෙන්ම සුපිරිම දක්ශයෝ හොඳේ ජයවේවා 👏👏👏👏👏👊👊👊👊👊❤🎶🎶🎶🎶🎶

  • @KALANI_UPEKSHA
    @KALANI_UPEKSHA 11 หลายเดือนก่อน +5

    වයලීනය තුළින් මාව වෙනම ලෝකයකට අරන් ගියා..🥺❤

  • @chalanijayarathna463
    @chalanijayarathna463 6 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්තයි.ඔයා ගොඩක් ලස්සනට play කරනවා.අහන් ඉන්න හරි ආස හිතෙනවා ❤

  • @user-yx6lj6rf9b
    @user-yx6lj6rf9b 24 วันที่ผ่านมา +1

    භාවනාවක් වගේ තෙරුවන් සරණයි..!

  • @AyodyaSathsara-dk5ny
    @AyodyaSathsara-dk5ny 2 หลายเดือนก่อน +3

    ඒකටනම් ඇගම හිරි වටුන ඈ 🥵සින්දුව ව්‍යිලින් එකෙන් වාදනය කරනව නෙවේ ගායනය කරනව කිව්වොත් හරි මම හිතන්නේ 🥶

  • @ahekanayaka
    @ahekanayaka 2 ปีที่แล้ว +11

    හරිම රහයි❤️❤️❤️ ඩි ඩි සර්ගෙන් පසුව වයලීනය මෙතරම් රසවත් ව වාදනය කරන වාදකයෙක් දැකල නෑ.

    • @Rajitha_Bandara
      @Rajitha_Bandara ปีที่แล้ว

      th-cam.com/video/IJjjmcbzyGQ/w-d-xo.html

    • @Rajitha_Bandara
      @Rajitha_Bandara ปีที่แล้ว

      th-cam.com/video/io_ewu16IFs/w-d-xo.html

  • @hasithageethanjana1974
    @hasithageethanjana1974 2 ปีที่แล้ว +4

    අහන් ඉන්න කනට මී පැණි වක්කරනවා වගේ හරිම ලස්සනයි ❤️තවත් ලස්සන සින්දු කර්න්න අනිවාරෙන්❤️✌️

  • @user-ll3vb1yr6i
    @user-ll3vb1yr6i 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි.. 😍❤

  • @buddhikasumanasena546
    @buddhikasumanasena546 2 ปีที่แล้ว +4

    හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා අයියේ....ඩී.ඩී.ගුනසේන සර් මතක් වෙනව...ජය වේවා...!!! දළදා සමිදු පිහිටයි...!!!

  • @lasanthapradeep3227
    @lasanthapradeep3227 9 หลายเดือนก่อน +1

    ❤❤❤ තනි ඇහැට 😢.....

  • @user-ki6fq2ti9q
    @user-ki6fq2ti9q 5 หลายเดือนก่อน +1

    ලස්සන යි

  • @user-ki6fq2ti9q
    @user-ki6fq2ti9q 5 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සන යි

  • @jagathjayawardana7807
    @jagathjayawardana7807 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ,එච්චරටම ලස්සනයි.මේවා අහන්න අපිත් වාසනාවන්තයි.

  • @rmwasantha1709
    @rmwasantha1709 2 ปีที่แล้ว +4

    ඔබගේ අනාගතයට සුභ පතනවා අයියේ 😘😘😘

  • @nimaldadallage8759
    @nimaldadallage8759 10 หลายเดือนก่อน +1

    එලකිරි ❤❤❤❤❤❤❤ පට්ට බං ඔහොමම යමං ❤❤❤❤❤❤❤❤

  • @jaliyajayawardana1809
    @jaliyajayawardana1809 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️ දක්ශතාවය ඉහලින්ම තියෙනවා❤️❤️❤️❤️❤️සතුටුයි congratulations ❤️

  • @wadHiroshan
    @wadHiroshan 3 หลายเดือนก่อน

    කියන්න වදන් නැහැ හරිම ලස්සනයි .

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gs หลายเดือนก่อน

    Very nice flute song saraswathi god blese you......

  • @nandasiriwadanambi9536
    @nandasiriwadanambi9536 หลายเดือนก่อน

    Patta!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jayasingha3180
    @jayasingha3180 2 ปีที่แล้ว +2

    නියමයි මචන් 👌👌👍👍(ජයසිංහ අයියා තබ්ලා)

  • @shenmusic4102
    @shenmusic4102 2 ปีที่แล้ว +2

    නියමයි 👌 මරූ.......ආසවෙන් ඇහුවා ඉවර වෙනකම්

  • @samansenarath923
    @samansenarath923 หลายเดือนก่อน

    නියමයි ❤❤❤❤

  • @nilanganikumari9981
    @nilanganikumari9981 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤️🌹

  • @sampathbandara8935
    @sampathbandara8935 10 หลายเดือนก่อน +1

    What a talent . you both are great

  • @music_music5049
    @music_music5049 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .❤️🙏

  • @uniquemusic5745
    @uniquemusic5745 ปีที่แล้ว

    Wooooooow excelant madu sir ❤️❤️❤️❤️🔥🔥🔥❤️🔥❤️❤️🌷

  • @rnjayakodi9064
    @rnjayakodi9064 ปีที่แล้ว

    Woow...excellent..👍✋🤗

  • @yamunamalwatta8334
    @yamunamalwatta8334 ปีที่แล้ว +1

    oyage pera dinayaka ma violin cover eken thamai mama join une . marama lassanai👍👍👍👍

  • @indikarathnayaka2141
    @indikarathnayaka2141 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. සුභ පතනවා ඔය හැකියාවන් තව තවත් දියුණු වන්නට

  • @surangamkgunawardhana8235
    @surangamkgunawardhana8235 ปีที่แล้ว

    ඇඬෙනවා මැණිකෙ.....සුපිරි 👌

  • @thamalinuwanthika8622
    @thamalinuwanthika8622 2 ปีที่แล้ว

    love this.beautiful.😍

  • @bandusilwa7967
    @bandusilwa7967 ปีที่แล้ว +1

    හරිම මිහිරියි ඔබට සුභ පැතුම්

  • @judekwilliams6410
    @judekwilliams6410 ปีที่แล้ว

    මාරම ලස්සනයි..

  • @dinithihashari8538
    @dinithihashari8538 2 ปีที่แล้ว

    Harima lassanai sir❤️‍

  • @kasunsampath381
    @kasunsampath381 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි. තෙරුවන් සරණයි

  • @anurashantha2811
    @anurashantha2811 11 หลายเดือนก่อน

    Excellent ..👍🙏🙏🙏🙏🙏

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 ปีที่แล้ว

    හරිම දක්ෂයි feel❤

  • @SadiDilshan
    @SadiDilshan ปีที่แล้ว +1

    අමරදෙව මාස්ටර්ගෙන් පසුව දැක්ක දක්ශ වාදන ශිල්පියෙක් ♥️😊🙏

  • @kmakgunathilaka8047
    @kmakgunathilaka8047 11 หลายเดือนก่อน

    Wowwwww beautiful

  • @user-ku7rg5ue7q
    @user-ku7rg5ue7q 8 หลายเดือนก่อน

    Supiriyakma thamai

  • @Yasas588
    @Yasas588 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අයියේ ❤...

  • @user-ds5xr5ux3k
    @user-ds5xr5ux3k 3 หลายเดือนก่อน

    Dwiyanwhanse asiriwada karapu minissu god bless u

  • @ranruwanthifonseka8549
    @ranruwanthifonseka8549 2 ปีที่แล้ว

    Wow ❗ 🎻🎻🎻🎻🎻

  • @user-ny7bj3eh6f
    @user-ny7bj3eh6f 4 หลายเดือนก่อน

    Love this❤

  • @nayanatharanga1481
    @nayanatharanga1481 ปีที่แล้ว

    Pattai niyamai

  • @kasunsampath381
    @kasunsampath381 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අයියේ. හරියට භාවනාවකට සමවැදුනා වගේ.තෙරුවන් සරණයි!

  • @kanthiedirisinghe1756
    @kanthiedirisinghe1756 5 หลายเดือนก่อน

    ලස්සනයි ..ගොඩක් ලස්සනයි ..❤❤❤

  • @nihal-lk4iz
    @nihal-lk4iz 2 ปีที่แล้ว

    සුපිරි දක්ෂයෙකි

  • @anuradhawaduge2499
    @anuradhawaduge2499 8 หลายเดือนก่อน

    රසවින්දන භාවනාවක් ❤❤

  • @hemamunasinghe6086
    @hemamunasinghe6086 5 หลายเดือนก่อน

    Very nice !

  • @user-sw4xq3br6q
    @user-sw4xq3br6q 6 หลายเดือนก่อน

    Marama lassanayi

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 7 หลายเดือนก่อน

    Heart touching violen cover i love it💗💗💗

  • @chamararuwan2962
    @chamararuwan2962 11 หลายเดือนก่อน

    Wow🎉

  • @prathibakawmadi
    @prathibakawmadi 10 หลายเดือนก่อน

    Niyamai

  • @darshanahapangama393
    @darshanahapangama393 3 หลายเดือนก่อน

    Harima lassanai

  • @upulpriyashantha7965
    @upulpriyashantha7965 11 หลายเดือนก่อน

    Wow left hand broooo❤❤❤❤❤❤❤❤

  • @user-dc6ct9cj6h
    @user-dc6ct9cj6h 11 หลายเดือนก่อน

    harima mihiriy suda pathum

  • @paramihemarukshi2810
    @paramihemarukshi2810 28 วันที่ผ่านมา

    අපේ සර්🥺♥️

  • @ljflutes426
    @ljflutes426 2 ปีที่แล้ว +1

    Wow...good luck brother...❤

  • @shanuxbro8967
    @shanuxbro8967 ปีที่แล้ว

    🥺🥺🥺❤️❤️Wahhh brother

  • @tharindujayathilake6017
    @tharindujayathilake6017 2 ปีที่แล้ว +1

    lassanai Madusanka.. jayawewa

  • @cyrilmudalige5687
    @cyrilmudalige5687 10 หลายเดือนก่อน

    Fantastic!😅😊😊❤

  • @anurasamararathna6211
    @anurasamararathna6211 4 หลายเดือนก่อน

    Nice Song.

  • @saumyamuthumani2031
    @saumyamuthumani2031 11 หลายเดือนก่อน

    Marama lassanai hadawatha nathara wena wadayak

  • @user-dc6ct9cj6h
    @user-dc6ct9cj6h 11 หลายเดือนก่อน

    Lassany 😮

  • @tharinducaldera8237
    @tharinducaldera8237 2 ปีที่แล้ว

    ❤❤❤❤ 🎻 player ❤❤❤❤

  • @BhasuruVishvanathViolinist
    @BhasuruVishvanathViolinist 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අයියේ ජයමවේවා...!!!❤️🙏🙏

  • @ThusharaKarunatilake
    @ThusharaKarunatilake ปีที่แล้ว +1

    😍😍😍

  • @ireshadilani41
    @ireshadilani41 2 ปีที่แล้ว

    අහන් ඉන්න හරිම ලස්සනයි 😍😍

  • @paththuuna6926
    @paththuuna6926 ปีที่แล้ว

    වයලීනය කතා කරයි... ඒකනම් සුපිරි 👌

  • @rmsenawirathna5065
    @rmsenawirathna5065 ปีที่แล้ว

    Very nice

  • @sachidilshani4311
    @sachidilshani4311 ปีที่แล้ว

    Aiyye aiyata bs math kawada hari aiya wage daksha violin wadakayek wenawa eka mage hinayak

  • @drjayasinghe9810
    @drjayasinghe9810 2 ปีที่แล้ว +1

    very good mally.good luck.Super music point Chanal.👍👂👌.

  • @aruniweddagala4317
    @aruniweddagala4317 2 ปีที่แล้ว +1

    Superb madushanka..... love it ❤

  • @KethakiDananjana
    @KethakiDananjana 2 ปีที่แล้ว +1

    All the best guys.. Keep it up. Good job 👏👏👏👏👏❤️

  • @violinthisara
    @violinthisara 2 ปีที่แล้ว +1

    Shaaah... patta lassanai master. ❤️❤️❤️❤️

  • @asankamahesh4172
    @asankamahesh4172 2 ปีที่แล้ว

    Miran tharindu malli apeth ekka miusic kale school eke..සුපිරි සහෝදරයා..හැමෝටම ජයවේවා.

  • @hansikamaduranga843
    @hansikamaduranga843 10 หลายเดือนก่อน

    kiyanna wachyana naaa patta aaaa

  • @anushkakrishan5433
    @anushkakrishan5433 27 วันที่ผ่านมา

    ❤❤❤

  • @vihangadewmini2345
    @vihangadewmini2345 2 หลายเดือนก่อน

    ❤ sir 🥺

  • @sasanduprarthana786
    @sasanduprarthana786 ปีที่แล้ว

    💜️🎶👌👍

  • @kasunkalhara4186
    @kasunkalhara4186 11 หลายเดือนก่อน

    ලස්සනයි.bawanawak wage.👍👍👍👍

  • @smgs999
    @smgs999 22 วันที่ผ่านมา

  • @sandarumadhushan4672
    @sandarumadhushan4672 2 ปีที่แล้ว

    ගුණසේන සර්ගෙ නාමය ඉදිරියටම ගෙනයන්න ශක්තිය ලැබේවා෴

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 ปีที่แล้ว

    එකෙන්ම සුන්දරයි ,කතාකරන vilion එක සුපිරිම අයියෙ ඔයා එකෙන්ම දක්ෂයෙක් ,මම ගීත ගායනා කරන විට ඔබ ලබාදුන් සහය මට හැමදාම මතකයි අයියෙ ආදරෙයි හොඳේ 👊❤👏👏👏👏👏👏👏👏👏👏👏🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶 ජයවේවා

  • @bsadikari3221
    @bsadikari3221 ปีที่แล้ว

    👍👍👍

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena0610 2 ปีที่แล้ว +2

    හරිම මිහිරී....ජය වේවා 🙏🙏❤️❤️

  • @manjulaadds2638
    @manjulaadds2638 2 ปีที่แล้ว

    පිස්සුවක් ඒකනම් අයියෙ.

  • @thamara5088
    @thamara5088 2 ปีที่แล้ว

    Hodama හොඳයි චූටි mame🤩🤩🤩🤩🤩🤩

  • @maheshsitarist
    @maheshsitarist 2 ปีที่แล้ว

    Really Nice Madushanka...! ❤❤❤

  • @visharadapushpajayawardena2138
    @visharadapushpajayawardena2138 2 ปีที่แล้ว +1

    Superb !!❤️❤️❤️...keep it up මල්ලී .slbc සන්ගිතවේදී ගුණසේන මහතාව මතක් වෙනවා . ජයවේවා

  • @kulathilakabanda8826
    @kulathilakabanda8826 23 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @wasanthafernando7612
    @wasanthafernando7612 2 ปีที่แล้ว

    Madusanka,හරිම ලස්සනයි.මමත් වයලින් වාදනය කරනව වමතින්.දවසක හමුවෙමු.

  • @senurinirasha6858
    @senurinirasha6858 ปีที่แล้ว

    🥺❤

  • @pandukasamarasekara5340
    @pandukasamarasekara5340 2 ปีที่แล้ว

    හම්මෝ...මෙහෙමත් රහක්...

  • @bsadikari3221
    @bsadikari3221 10 หลายเดือนก่อน

    ❤🙏

  • @xbishopff6917
    @xbishopff6917 ปีที่แล้ว

    hammo hirigadu pipuna.maarama lassani.alankara ahm lssntm wayuwa.