ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thanks vry much... නොදන්න ගොඩක් දැනගත්තා ඔයාගෙ vides වලින්...☺️☺️
ගොඩ කාලෙකින් ❤️😁
ගොඩක් ඉස්තුතියි මගෙ බයික් එකෙත් ඔය ලෙඩේ තියනවා වැස්සේ යන්නම බැ මිස් කර කර යන්නේ මේ හේතුව නිසා වෙන්න ඇති
Godak watina video ekak
ගොඩාක් ස්තුතිය
Backfire ගැන වීඩියෝ එකක් ගේන්නකෝ
hoda wadak aiya
Yaturu kata hadanna dannavad
❤❤
වීඩියෝ දාපන් බන් , අපි බලන් ඉන්නෙ වීඩියෝ දානකන්
❤❤Fatta
අනේ අයියෙ ආයෙ වීඩියෝ එකක් දාන්නකො කාබ් බයිසිකල් වැස්සෙ නවතින්නෙ ඇයි කියල. ප්ලග් ටොප් එකේ වතුර බිදක් තිබුනෙ නෑ ගලවල ඒක පිහිදල පිබල ඒක ගැහුව ඒත් එහෙම්ම තමා. මගෙ බයික් එක වැස්සෙදි රේස් වෙන්නෙ නෑ නවතිනව අන්තිමට idle screw එකේ petrol වැඩි වෙන්න කරකවල ඒකෙ උදව්වෙන් clutch balance කරගෙන ගෙදර ආවෙ 😥😢
මගේ platina බයික් එකේ මීටරේ හයි වෙන ඇන දෙකෙන් එකක පොට ගිහින්. ඒ ඇන දෙක මාරු කරන්නෙ කොහොමද?
මේ අයියෙ බයික් එක පේන්ට් කරලා ඉවර වෙලා වැක්ස් එකක් ගහනවනේ දිලිසන්න. ඒක හදාගන්නෙ කොහොමද. ඒ දියරේ හදාගන්න මොනාද ඕනි
අයියෙ platina bike එකේ තියෙන්නේ කොතනද ඕක. කියන්නකෝ ප්ලීස් 😙. plug top එක කියලා කියන්නෙ spark plug එකටමද
නෑනෑ ප්ලග් එකට උඩින් ගහල තියන එක
Ct 100 vala parana handel switch tika thiyenne eka ain karala aluthin apu ct 100 eke thiyena switch bar eka parana ct 100 ekata hai karanna baida