ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අනුර සජිත්ට කිව්ව කතාවට ගම්පහ රැලියටම හිනා | අනුර දෙන්නෙත් මාර ආතල් තමයි | පාලකයෝ ඉවරටෙම ඉවරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2024
  • අනුර සජිත්ට කිව්ව කතාවට ගම්පහ රැලියටම හිනා | අනුර දෙන්නෙත් මාර ආතල් තමයි | පාලකයෝ ඉවරටෙම ඉවරයි

ความคิดเห็น • 359

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i หลายเดือนก่อน +46

    හොඳ කොල්ල න් හොඳ කෙල්ලන් මොලේ තිබෙන ජනතාව ක් ජය 🇱🇰 මාලිමාවට 🇱🇰 රට හදන්න එකතු වෙන්න ජය ජය ජය

    • @uppam
      @uppam หลายเดือนก่อน +2

      @@SunilKumara-k1i ඔය ගොන් හැත්තම තමයි ගෝටා වෙනුවෙන් බිත්තිවල චිත්‍ර අැන්දෙත්. එදත් ගොන් වැඩ කල එවුන් අද කරන්නෙත් එකමයි.

    • @ndsKumara-g8u
      @ndsKumara-g8u หลายเดือนก่อน

      @@SunilKumara-k1i අම්බානිට මොලේ නැතිව ඇති නේද

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 หลายเดือนก่อน +110

    මාලිමාව ඇරෙන්න මේ රට හදන්න වෙන කිසිම පක්ශෙකට බෑ කවදාවත් හදන්නේය්හ් නෑ හදලත් නෑ කරාට වඩා හොරා කාලා විනාස කරලා තියෙන්නේ අවුරුදු 70 ගානක් පාලනය කරපු උන් අපේ කරුමෙට පාලකයෝ උන් උන්

    • @MnM_Creation
      @MnM_Creation หลายเดือนก่อน +1

      Hadana heti kisima resvimaka kive ne ne tama 😢😢

    • @nelsin5040
      @nelsin5040 หลายเดือนก่อน +6

      ​@@MnM_Creation keyak samulu thibbada blpn serch karala
      Ubala වැරැද්දක් penakota eewa pemn na gawaya

    • @VidurangaVithanage
      @VidurangaVithanage หลายเดือนก่อน +3

      අනිව❤ එකම තේරීම මාලිමාව

    • @MnM_Creation
      @MnM_Creation หลายเดือนก่อน +1

      @@nelsin5040
      Hodata balapan e ekak kavat rata hadana heti kivada kiyala .
      Tiyenava nam link Eka matath evapan balanna

    • @MnM_Creation
      @MnM_Creation หลายเดือนก่อน +1

      @@VidurangaVithanage
      Hariyata hari
      Next year Dolled Eka 500 ta vage ganna puluwan vei

  • @sujathadgamage5038
    @sujathadgamage5038 หลายเดือนก่อน +55

    ජය අපටයි ශ්‍රී ලංකාවේ . 𝗮 𝗸𝗱 සහෝදරයා අපේ් අනාගත ජනාධිපති !!! ජයෙන් ජය ම වේවා !!! ​වේවා

  • @user-bo5qr8mm6n
    @user-bo5qr8mm6n หลายเดือนก่อน +31

    මම මගේ ඡන්දය කවදාවත්ම මේ වෙනතුරු කාටවත්ම දාල නෑ ඒත් මගේ පළවෙනි ඡන්දය
    මම දානවා මාලිමාවට මොකද වෙනසක් බලන්න අපි ආසයි

    • @uppam
      @uppam หลายเดือนก่อน +1

      @@user-bo5qr8mm6n රනිල්ට දීලා මහිනදයට සපෝට් නොකර හිටියනම් මාලිමාව තිබුණ තැනක් වත් හොයාගන්න නැහැ.😄😄😄

  • @desh7761
    @desh7761 หลายเดือนก่อน +34

    අද රැලි බරගානක් තිබ්බා හැබැයි ඒ හැම රැලියකටම වගෙම සෙනග මෙකෙත් ඉන්නවා නේද එත් මෙතන ඉන්නෙ ගම්පහා තරුන තරුනියො විතරයි අනිත් රැලි වල හැම වයසකම මිනිස්සු ඉන්නවා තරුන තරුනියො විතරක් මෙච්චර ඉන්නවානම් ගම්පාහා සියළු කාන්ඩ ගෙනාවොත් රැලි පිට රැලි ගොඩ ගැහෙනවා කියලා ඔය තුනට හතරට බෙදිලා රැලි තියෙන හොරු නඩේ දැනගන්න ඔනේ මේ පාර තැලිලා පොඩි වෙලා මිරිකිලා ඉන්න ජනතාව NPP එක වටා එකතුවෙලා ජන පව්රක් හදලා වසර 76 හොර සාපය අතුගාලා දාන්න ලැස්තිවෙන්න කියලා තවනත් දෙපැත්තේ ඉන්න ජනතාවට අපි කියනවා ❤

    • @nanayakkaralucky1361
      @nanayakkaralucky1361 หลายเดือนก่อน +1

      Exactly. Bro

    • @roocreationssongs5522
      @roocreationssongs5522 หลายเดือนก่อน +1

      ralli walin chande maninna epa bro....

    • @uppam
      @uppam หลายเดือนก่อน +1

      @@desh7761 බස් කීයක් අාවාද. 😄😄😄 එකම කට්ටිය ලංකාව පුරා ට්‍රිප් යනවා.😄😄😄😄

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh หลายเดือนก่อน

      ​@@uppamරුසියාවෙනුත් ආව බන් 😅

    • @thisaraasanka6547
      @thisaraasanka6547 หลายเดือนก่อน

      ​@@ShanIndunil-eu8ohරුසියාවෙන් විතරද ආවේ

  • @ChandraKumar-f9l
    @ChandraKumar-f9l หลายเดือนก่อน +8

    අනුර කුමාර ජනාධිපති කරමු 👌👌කුවේට් අපි

  • @Adminedu423
    @Adminedu423 หลายเดือนก่อน +18

    ජය ගම්පහ ❤

  • @GaminiBandara-jj1sk
    @GaminiBandara-jj1sk หลายเดือนก่อน +18

    මාලිම්මවට ජයෙන් ජයම වේවා

  • @DeepaniWijesekara-rq7oi
    @DeepaniWijesekara-rq7oi หลายเดือนก่อน +6

    මාලිමාවම තමයි ඉතින්. මාලිමාවට ජයම තමයි දැන් තියෙන්නේ රටේ ජනතාවගේ වාරයයි අපි මාලිමාවේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම කළ යුතුයි. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sarathdesapriya9694
    @sarathdesapriya9694 หลายเดือนก่อน +41

    දි්පංගොඩ කලින් අපි ⁣හොද ශිුලංකා නමුත් දැන් අපි එකෙන්ම මාලිමාවට

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i หลายเดือนก่อน +9

    නාකි කැහුට්ටො පන්නා පර්ලිමේන්තුවම අලුත් කරමු ජනතාව නි

  • @NishaniUdeshika
    @NishaniUdeshika หลายเดือนก่อน +11

    මේ පාර මාලිමාවට වැඩ කරමු ❤❤❤❤❤❤❤❤❤❤

  • @minidumapawala4136
    @minidumapawala4136 หลายเดือนก่อน +11

    ජයග්‍රහණය මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 หลายเดือนก่อน +5

    අනුර සහොදරයා ඔබට ඉතාම මහන්සි පෙනුමක් තිබෙන්නෙ. අනිවාර්යෙන්ම දවස් දෙකකවත් නිවාඩුවක් ගන්න. ඉතා දුරගමනක් ඔබට අපිවෙන්වෙන් යන්න තියනවා ඔබට ජේසු පිහිටයි.

  • @kg94837
    @kg94837 หลายเดือนก่อน +21

    අවංකවම අපිට සජිත් එක්ක ප්‍රශ්නයක් නැහැ. ඒත් සජිත්ට කිසිම නායක ලක්ෂනයක් නැහැ. අනුර උගත් බුද්ධිමත් ශක්තිමත් නායකයෙක්. ඒ එකක්වත් සජිත්ට නැහැ. නාමල් වගේ තාත්තගෙන් ආපු දේශපාලනය. මේ වගේ රටක් තියා සාමන්‍ය රටක්වත් පාලනය කරන්න සජිත්ට හැකියාවක් බුද්ධියක් නැහැ. මේක විනාශ වුනු රටක්. මේ රට ගොඩ ගන්න මේ වෙලාවේ පුළුවන් වෙයි කියා හිතන්නවත් පුළුවන් නායකයා අනුර පමණයි.

    • @nanayakkaralucky1361
      @nanayakkaralucky1361 หลายเดือนก่อน

      Exactly. Bro

    • @wimaldasanayake8477
      @wimaldasanayake8477 หลายเดือนก่อน

      100%

    • @ranukamperera2500
      @ranukamperera2500 หลายเดือนก่อน

      මේ මෝඩ ලපයාට මරණාධාර සමිතියක සභාපතිකමක්වත් කරන්න බෑ.😂😂😂

    • @thisaraasanka6547
      @thisaraasanka6547 หลายเดือนก่อน

      බොරු කියන්න එපා බන්. ලපේට ඉන්ග්ලිෂ් බෑ. අපේ සජිත්ට ඉන්ග්ලිෂ් පුළුවන්. ඉතින් කොහොමද උගත් වෙන්නේ.

    • @kg94837
      @kg94837 หลายเดือนก่อน

      @@thisaraasanka6547 Why didn't you write this in English. English is a language same like Sinhala. Anyone can learn English if you live in a English speaking country for few years without even attending a school. This is our mentality. Look Japan, China. Even Modhi. Look where India is now.

  • @sagaranil1836
    @sagaranil1836 หลายเดือนก่อน +3

    ආදරෙයි ගම්පහ තරුණ පරම්පරාවට

  • @shelawedage3112
    @shelawedage3112 หลายเดือนก่อน +12

    ජයවේවා ජයවේවා ජයවේවා NPP

  • @ExpertMass
    @ExpertMass หลายเดือนก่อน +48

    මාලිමාව තමයි ඉතිං...
    ඡන්දේ තියන දිනේ මැතිවරණ කොමිසමෙන් ප්‍රසිද්ද කරපු දවසේ ඉදං අපි ගම් පිටිං වැඩේට බහින්නේ ආයි බොක්කෙන්ම 😘

    • @user-ul4sr2ft7m
      @user-ul4sr2ft7m หลายเดือนก่อน +2

      අපිත් 👍💪👍💪

    • @user-jr2sg7ip5w
      @user-jr2sg7ip5w หลายเดือนก่อน

      Supper broooo

  • @lankacool9116
    @lankacool9116 หลายเดือนก่อน +27

    අපේ මිනිස්සුනේ අපි එකතු වෙමු මුන් එලවමු මාලිමාව දිනවමු ..

  • @dilshanjeff9137
    @dilshanjeff9137 หลายเดือนก่อน +7

    මේ වෙලාවේ අනුර ජනාධිපති උනෙ නැත්තං රට ඉවරයි👈👈

  • @gihansachintha8848
    @gihansachintha8848 หลายเดือนก่อน +7

    සජිත් කියන නම ඇහුනත් හිනා යන සීන් එකක් තියෙන්නේ 😂

  • @user-qg5xp9wj1f
    @user-qg5xp9wj1f หลายเดือนก่อน +14

    Npp❤❤❤

  • @karunathilakakaru2462
    @karunathilakakaru2462 หลายเดือนก่อน +12

    😮npp❤🎉

  • @user-zw9dh2rf4b
    @user-zw9dh2rf4b หลายเดือนก่อน +11

    Jaya wewa NPP

  • @amilahemajith9275
    @amilahemajith9275 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයවෙවා ..

  • @jagathchandra-bs4ts
    @jagathchandra-bs4ts หลายเดือนก่อน +27

    පරණ බඩු කඩේ වහල සීල් කරලම දාල අලුත් බඩු කඩේ ඇරෙන දවස වැඩි ඈතක නෙවෙයි !
    මාලිමාවට ජයවේවා !
    මාලිමාව යටතේ,
    අපේ මව්බිම ට ජයවේවා !!
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @uppam
      @uppam หลายเดือนก่อน +1

      @@jagathchandra-bs4ts අලුත් කඩේ ගොන් පොට් එකක් කියලා උඹ දන්නෙ නැහැ.😄😄😄

    • @jagathchandra-bs4ts
      @jagathchandra-bs4ts หลายเดือนก่อน

      අලුත් කඩේ ගැනයි, පරණ කඩ ගැනයි මං හොඳහැටි අවබෝධයෙන් තමයි ලිව්වේ!
      එවගේම උඹ හැමදමත්, අපේ මව්බිම නහුතෙටම කෙලවපු ජඩ දේසපාළුවන්ට කඩේ යන එකෙක් කියලත් හොඳටම දන්නවා !

    • @jagathchandra-bs4ts
      @jagathchandra-bs4ts หลายเดือนก่อน

      ​@@uppam
      අලුත් කඩේ ගැනයි, පරණ කඩ ගැනයි මං හොඳහැටි අවබෝධයෙන් තමයි ලිව්වේ!
      එවගේම උඹ හැමදමත්, අපේ මව්බිම නහුතෙටම කෙලවපු ජඩ දේසපාළුවන්ට කඩේ යන එකෙක් කියලත් හොඳටම දන්නවා !

    • @uppam
      @uppam หลายเดือนก่อน

      @@jagathchandra-bs4ts අැයි බං 2006 මහින්දයා හොරා කියලා දැනගෙනත් අනුරයා සපෝට් කලේ . රටට කෙලෙව්වෙත් ඡෙප්පොන්මනෙ.

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 หลายเดือนก่อน +3

    ජාතික ජන බලවේග ආණ්ඩුවක් හදමු මේ රට ගොඩ නගන්න

  • @mathsacademywithasitha9667
    @mathsacademywithasitha9667 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයවේවා

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน

      සාමාන්‍ය මිනිස්සු 100ක් සමග කතාකරන්න ....65ක් විතර සජිත්ට කැමතියි.....අද තත්වය එහෙමයි

    • @user-mx5co5ec5j
      @user-mx5co5ec5j หลายเดือนก่อน

      ​@@leslyjayawardhenaauckland6934දිලිත් ජයවීර කුඩු මුදලාලිගේ කුඩු ගහන වුන් වෙන්න ඕනේ

  • @jagathchandra-bs4ts
    @jagathchandra-bs4ts หลายเดือนก่อน +21

    මොන ජඩ, මගෝඩි වැඩක් හරි කුමන්ත්‍රණයක් හරි කරල කාලකණ්ණි දේසපාලුවො ඡන්දය කල් දැම්මොත්,
    "gota go home - part 2"
    වැල් පොලියත් එක්ක ලැවෙනවා සිකුරුයි !
    මේ මිනිස්සු පීඩිත බවෙන් වෙලී, ඉවසගෙන ඉන්නේ චන්දය එනකං රිටර්න් එක දෙන්න බලාගෙන !!
    නිධානයක්උඩ ඉඳගෙන අපව හිඟාකන ජාතියක් බවට පත්කරපු ජඩ දේසපාළුවන්, මරාගෙන මැරෙන්න හරි සාතිෂීය බහුතර ජනතාවක් ඕකුන් හොයාගෙන එනවා නියතයි !
    මාලිමාවට ජයවේවා !
    මාලිමාව යටතේ,
    අපේ මව්බිම ට ජයවේවා !!
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @tharangarat1257
      @tharangarat1257 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම එලවන්නම ඕනෙ නාකි අමන හැත්ත හොදින් හෝ නරකින්

  • @rohithaliyanage6965
    @rohithaliyanage6965 หลายเดือนก่อน +14

    ඒ දැනෙන හෘදයාංගම බව මෙ රට හදනවා.

  • @user-is8eq5nk3x
    @user-is8eq5nk3x หลายเดือนก่อน +4

    Jayawewa 💞

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 หลายเดือนก่อน +5

    Malimawata jayawewa ⛳⛳⛳❤❤❤❤

  • @user-fd2zr4jb2t
    @user-fd2zr4jb2t หลายเดือนก่อน +2

    මගේ දැක්ම අනුර සහෝදරයාට අරක්ශාව මදි

  • @wasanthapushpakumari6325
    @wasanthapushpakumari6325 หลายเดือนก่อน +3

    ❤ මාලිමාවට ජයවෙිවා

  • @production4069
    @production4069 หลายเดือนก่อน +2

    නියත ජය✊ මාලිමාවට 🌹ඒ සඳහා ඕනම කැපකිරීමක් කිරීමට අපි පෙළගැහෙමු✊✊

  • @rasnthalakmal7368
    @rasnthalakmal7368 หลายเดือนก่อน +2

    කවුරු හරි අනුරටත් බැනපල්ලකෝ එකෙක් නෑනේ යකෝ කෝ බයියෝ,ජය වේවා මාලිමාවට,

  • @e.u.i.kumarijayasundara2632
    @e.u.i.kumarijayasundara2632 หลายเดือนก่อน +2

    ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට !!!! ❤❤❤❤❤

  • @thameeraluckmal7622
    @thameeraluckmal7622 หลายเดือนก่อน +9

    NPP 🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰😍😍😍
    👍👍👍❤️❤️❤️💪💪💪🔥🔥🔥

  • @AmithWijewardhana-yg1rb
    @AmithWijewardhana-yg1rb หลายเดือนก่อน +5

    NPP❤
    ❤❤

  • @user-hy8oz9bq7e
    @user-hy8oz9bq7e หลายเดือนก่อน +3

    ජයවේවා!!!!!!!

  • @sanjeewahemantha-pm1ec
    @sanjeewahemantha-pm1ec หลายเดือนก่อน +5

    Npp jaya wewa

  • @MahindaWeerasinghe-vx2zm
    @MahindaWeerasinghe-vx2zm หลายเดือนก่อน +2

    අපේ ජනාධිපති සහෝදරය 🎉

  • @user-wm1tn7dw3w
    @user-wm1tn7dw3w หลายเดือนก่อน +2

    දිනෙන් දින සෙනග අඩුවීම කණගාටුවට කරුණක්

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 หลายเดือนก่อน +10

    Api kalin Pohottuwanta,unp unta,ඡන්දය dunna.Habai මෙදා paara family pitin මාලිමාවට ❤

  • @user-ou6uy7ko5p
    @user-ou6uy7ko5p หลายเดือนก่อน +4

    මාලිමාවට ජය වේවා

  • @JeewanSampath-km5cp
    @JeewanSampath-km5cp หลายเดือนก่อน +9

    ජය ජය රටට මාලිමාවට

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m หลายเดือนก่อน +1

    මාලිමාව ජයවේවා අපි කිලිනොච්චිය ❤මාලිමාවට

  • @minidumapawala4136
    @minidumapawala4136 หลายเดือนก่อน +8

    අපේ දෙමාපියනුත් අපි හැරෙව්වා මාලිමාවට

  • @surendrapradeep1914
    @surendrapradeep1914 หลายเดือนก่อน +1

    ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤ජයවේවා

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i หลายเดือนก่อน +2

    ජය මාලිමාවට 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @SamanthaKumara-ky5vy
    @SamanthaKumara-ky5vy หลายเดือนก่อน +1

    ඔයා බලෙන් හරි ජනපති වෙන්ඩ ඕන මේපාර.මුං දිනුවොත් රට ඉවරයි.අනුර කුමාරට ජයවේවා.

  • @raveendrak-ey4xs
    @raveendrak-ey4xs หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවෙිවා👍❤

  • @yuhansaperera6383
    @yuhansaperera6383 หลายเดือนก่อน

    ගම්පහ.දුවා.දරුවන්ට.අපෙ.ප්‍රනාමය.මලිමාවට.ජය.ඔබගේ.සහය.අනුර.සහෝදරයාට.සතුටුඉ.දරුවනෙඅපිට.🎉🎉🎉😅😅😅❤❤❤

  • @ratanalankaragalle8245
    @ratanalankaragalle8245 หลายเดือนก่อน +1

    Great idea about changing.Best wishes.

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 หลายเดือนก่อน +2

    පව් සජියා😂

  • @ekanayakewm9971
    @ekanayakewm9971 หลายเดือนก่อน +1

    මාලිමාව දිනවමු ජයවේවා❤❤❤❤

  • @user-iz7hw4mg6d
    @user-iz7hw4mg6d หลายเดือนก่อน +1

    දිනෙන් දින මාලිමාව වැටෙනවා. දැන් නම් තුන්වෙනි ස්ථානයත් Sure නෑ

  • @sinhala2023
    @sinhala2023 หลายเดือนก่อน +3

    මම හිතනව අනුර සහෝදරයා අනිත් පාලකයන්ට දොස් කියල හිනාවෙන එක දැන් නතර කරල ඉතා වැදගත් කතාව පමණක් කරානම් හොදයි නේද..අනිත් එවුන්ගෙ වැරදි ටික මාලිමාවෙ අනිත් කතිකයින් කිව්වනම් ඇති...මොකද තරුණයො මේ කතාවට එච්චර like නෑ වගේ

  • @hemanthakumara1505
    @hemanthakumara1505 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ❤

  • @sunimalfernando4347
    @sunimalfernando4347 28 วันที่ผ่านมา

    ❤️❤️❤️Great 👍 😊 good luck!!!🍀 ❤️❤️❤️

  • @TharangaSanjeewa-mz4yl
    @TharangaSanjeewa-mz4yl หลายเดือนก่อน

    හදවතින්ම අාදරෙයි මගෙරටට මාලිමාවටජයවේවා

  • @saimaiya3648
    @saimaiya3648 หลายเดือนก่อน +10

    මිටිනම් කම්කරු අපිටත් අදාලයි.අනුර පට්ට ආතල් එකක් දුන්නෙ.

    • @user-bu2ox4pc2p
      @user-bu2ox4pc2p หลายเดือนก่อน +1

      සිගිති ආතල් වැඩක් නෑ බං. මෙවර සජිත් තමයි දිනන්නෙ. රටේ ඇත්ත යථාර්ථය එයයි.

    • @nelsin5040
      @nelsin5040 หลายเดือนก่อน

      ​@@user-bu2ox4pc2pkawadda heene dakke
      Mathugama jana පවුර මතුගම bus wadth na senaga adinawa
      යථාර්ථය eyayi gawaya

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv หลายเดือนก่อน

      ​@@user-bu2ox4pc2p ඇත්තටම ඒ බය නම් අපිටත් තියෙනවා

    • @chanaka83
      @chanaka83 หลายเดือนก่อน

      @@user-bu2ox4pc2p 🤣

  • @TheMaru71
    @TheMaru71 หลายเดือนก่อน +1

    අනුර නියමයි පුතානෝ ගැන කියපු දේ. පහළ බාලංශයේ දරැවන්ටත් පහතයි පුතානෝ ගේ වැඩීම.

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb หลายเดือนก่อน

    අනුර ජය වේවා අනුර ජනාධිපති

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤

  • @monaperera8017
    @monaperera8017 หลายเดือนก่อน

    දරුවනේ ඉදිරියට එන්න මේරට ගොඩගන්න❤❤

  • @roshanpercy6854
    @roshanpercy6854 หลายเดือนก่อน +3

    ❤👍🏻

  • @upekawishmal237
    @upekawishmal237 หลายเดือนก่อน +2

    අඩෙ මෙකෙ ඉතුරු ටික දාපන්කො

  • @gunarathnapalawela679
    @gunarathnapalawela679 หลายเดือนก่อน +2

    AKD ❤❤❤❤❤

  • @user-bx5zz1os3y
    @user-bx5zz1os3y หลายเดือนก่อน +1

    පරදින බව දැන් දැනිලා වියරු වැටිලා වගේ.

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb หลายเดือนก่อน +1

    මාර අපූරුවට ගහනවා දැන් නම් 😂❤
    කියන්න දෙයක් තියනවා පැහැදිලි ඇත්ත අපේ මම කවදාවත් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව බොහොම උනන්දුවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙලා නැහැ. මොකද අපි උපන් ගේ යූඑන්පී. අපේ සීයගෙන් අම්මගෙන් තාත්තගෙන් ආපු විදිය තමයි ඒ. පස්සේදී අපේ කාලයේදී අපේ තරුණ වයසේ දී අපිට හිතුණා මේ රට හදන්න පුළුවන් ආරක්ෂා කරන්න පුළුවන් රාජපක්ෂ වරුන්ට විතරයි කියලා. ඒකෙ රැවටීමක් විදියට අපි එතැනට අහුවුනා. හැබැයි දැන් තේරෙනවා ඔවුන් සියල්ලම එකයි. ශ්‍රී ලංකා පොහොට්ටු යූඑන්පී එස් ජේ.බී සජිත් කිසිදු වෙනසක් නැහැ. සියලුම මූසල හැත්ත කාලෙන් කාලෙට පැත්තෙන් පැත්තට පැන පැන මේ රටේ සාරය උරා බොනවා. අපිට දැන් පැහැදිලි. මෙතෙක් මේ රට පාලනය කරලා තියෙන්නේ කුඩු කාරයෝ, එතැනෝල් කාරයෝ, බාර් කාරයෝ, කසිප්පු කාරයෝ වගේම ගල් කොරිකාරයෝ,වැලි කපපු එවුන්, පස් කපන එවුන්,වාසි අනුව රනිල් පිලට රාජපක්ෂ පිලට සජිත් පිලට පනින උන්. අපිට උවමනයි ඊට වඩා වෙනස් පිරිසක්. ඉතින් විකල්පය විදියට ඉදිරියේ සියලු ඡන්ද මාළිමාවට දෙනවා. වැඩේ කියන්නේ මගේ මොණරාගල කියන්න ඕනේ නෑනේ ඉතින් මොණරාගල කියන්නේ රාජපක්ෂ වරු ගු ගොඩක් පෙන්නලා ඒක cake එකක් කිව්වත් පිළිගන්න ජීවිතය හුඟක් මහපොළව එක්ක ඔට්ටු වෙලා දුක් විඳින අහිංසක මෝඩ මිනිස්සු ඉන්න පළාත. නෝනා ගෙ පවුලේ සියලු දෙනා ඉස්සර තනි රාජපක්ෂ වාදී. හැබැයි එයාල රජයේ රැකියා කරන යමක් දන්නා මිනිස්සු විදියට මුළු පවුලේ සියලු දෙනාත් අපි වගේම වෙනස් වෙලා. අම්මාපල්ල. අනුර ඇවිත් කලින් මූසල හැත්ත වගේ රට කෑවොත් එදාට අනිවාර්යයෙන් අනුර ඔබත් එපා. අහිංසක මිනිස්සුන්ට මේ රට හදලා දෙනවා කියලා හිතනවා

  • @upulsamantha1752
    @upulsamantha1752 หลายเดือนก่อน

    Malimawata ජය නියතයි ❤❤

  • @mudithagodawelage9110
    @mudithagodawelage9110 23 วันที่ผ่านมา

    අනුර සහෝදරයා ජනාධිපති වුණාට පස්සෙ ආයිත් මේ රටට චන්දයක් අවශ්‍ය නෑ...ඕන කරන්නෙ බුද්ධිමත් විද්වත් මණ්ඩලයක් එක්ක මේ රට දියුණව කරා ගෙන යන ගමන විතරයි රටට ඕන කරන්නෙ...ඒක කරන්න පුළුවන් අවංකව රට ගැන හදවතේ හැඟීමක් තියන එකම පුද්ගලයා අනුර කුමාර දිසානායක සහෝදරයාට පමණයි...මාලිමාවට ජය සිකුරුයි...💗💗

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx หลายเดือนก่อน

    අපේ අනාගත ජනපතිතුමනි ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @user-mj5lw7dc6q
    @user-mj5lw7dc6q 29 วันที่ผ่านมา

    Malimawata jayawewa ♥️❤❤ congratulations npp ❤❤❤ from Italy ♥️♥️❤ AKD dinawamu ❤❤❤ jayawewa 🎉🎉🎉🎉🎉

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน

    ජයග්‍රහණය මාලිමාවට නියතය ❤❤

  • @shanthaindrajith9415
    @shanthaindrajith9415 หลายเดือนก่อน +1

    Good Luck ❤❤❤

  • @user-fl4co9bd2z
    @user-fl4co9bd2z หลายเดือนก่อน

    මම සජියට දෙන්න හිටියේ , දැන් තේරෙනවා අනුර තමයි සුදුස්සා කියලා ❤❤❤මාලිමාවට ජයවේවා

  • @sarathwaligampola9208
    @sarathwaligampola9208 หลายเดือนก่อน

    ජයවේවා

  • @bhanu3113
    @bhanu3113 หลายเดือนก่อน +1

    Akd❤

  • @g2hr235
    @g2hr235 หลายเดือนก่อน +2

    හයියෝ...සජියගෙ රෙදි left 😂

  • @handykoolboy2790
    @handykoolboy2790 22 วันที่ผ่านมา

    එ මිත්‍ර කතාව මරු 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka หลายเดือนก่อน

    අපේ රට ගොඩනගන්න මාලිමාවට හැර වෙන විකල්ප නැත අනුර කුමාර සහෝදරය ප්‍රමුඛ මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤🧭🧭🧭

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 หลายเดือนก่อน

    මාලිමාවට ජය❤

  • @nethminiherath1229
    @nethminiherath1229 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා❤❤❤❤

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd หลายเดือนก่อน

    ජාතික ජනඛල වේගයට ජය වේවා ❤️❤️❤️💓💓

  • @user-qg5xp9wj1f
    @user-qg5xp9wj1f หลายเดือนก่อน +2

    AKD ❤❤❤

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc หลายเดือนก่อน +1

    අනුර සහොදරය බුද්දිමත් කෙනෙක් කිවුව ට හොඳ ව්කට නලුවේක් නෙ ම්නිස්සු ඇද්දෙයිද

  • @kushaniweerasinhe7350
    @kushaniweerasinhe7350 หลายเดือนก่อน +2

    අනේ අනුභවිකරට කවුරුත් අත දාන්න ඕන නැහැ...
    මේ තියෙන රැල්ලේ අපිටම ඇති.
    දැන් ඉන්න තරුණ පරපුර මෝඩ නෑ..
    අන්ධ වෙලා වගේ මේ මිනිස්සු දාලා තියෙන පෝස්ට්..
    කොහාටද යන්න ඉන්නේ කියලා හිතාගන්නත් අමාරු ඒවා දැක්කහම.
    පල ඇති රුකඩ තමා ගල් ගහන්නේ!!
    අපහාස උපහාස බොරු චෝදනා ඔය සියල්ලක්ම ජයගෙන ඉදිරියට ගමන් කරනවා මාලිමාව...
    ඒකට බයේ තමා මෝඩ ජෝක්ස් දාන්න..
    මාලිමාව තුළ ඉන්නේ උගත් බුද්ධිමත් පිරිසක්. පහ පාස් අය නෙමේ..
    ඒක නිසා වචන පරිහරණය කරනකොට ටිකක් කල්පනාවෙන් කෙරුවොත් හොඳයි වගේ!!!

  • @ashyalakshani4777
    @ashyalakshani4777 หลายเดือนก่อน +1

    Jaya wewa 🎉🎉🎉😅😅😅😢😢😢❤❤❤

  • @user-is8eq5nk3x
    @user-is8eq5nk3x หลายเดือนก่อน +2

    සජියා අනේ පව් 😂😂😂

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 หลายเดือนก่อน

    නියමයි මෙතන මමත් ඉන්නවා

  • @terraterra418
    @terraterra418 หลายเดือนก่อน

    Jaya wewa npp

  • @dilshanjeff9137
    @dilshanjeff9137 หลายเดือนก่อน +2

    ගොන් සජියා ඉවරයි💩💩

  • @erandadliyanage3878
    @erandadliyanage3878 หลายเดือนก่อน

    කන ගමන් බැලුවේ, තව පොඩ්ඩෙන් "මිත්‍රවරැ" ගැන කතාවට බත් කටත් හිරවෙනවා😂

  • @dumithyatawara4692
    @dumithyatawara4692 หลายเดือนก่อน

    එකෙන්ම මාලිමාවට

  • @hitwicket8492
    @hitwicket8492 หลายเดือนก่อน

    දැන් යන විදියට මාලිමාව හතර වන ස්ථානයට පත් වෙනවා

  • @user-ly7ll9yo1u
    @user-ly7ll9yo1u หลายเดือนก่อน

    Campaign එක කලින් පටන්ගත්තා වැඩියි. දැන් සටන් කරන්නේ තුන්වෙනි ස්ථානය වත් ගන්න.පව්.

  • @nadunvihansa3739
    @nadunvihansa3739 หลายเดือนก่อน

    NPP JAYAWEWA

  • @wickramasujith9396
    @wickramasujith9396 หลายเดือนก่อน +1

    මෙතන කොල්ලො කෙල්ලො විතරයි..ගොන් සජියගේ තරුණ සමුළු වගේ නෙමේ