FAST & EASILY REPAIR LED RECHARGEABLE LAMP AT HOME.LED Lamp අලුත් වැඩියා කරමු.Learn With the Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 25 ธ.ค. 2024
- you enjoy this video don't forget to subscribe channel for more videos.
#LED#Electronic#Repair
If you like my Channel
Like
Share
Comment
Subscribe
Thank You.
ගොඩක් වටිනව...
I have same type of bulb .power control switch is burn now I need to change control switch and I ask shop they said need to know switch number can u tell me which kind of switch number is ok for this led bulb?
Oya wage toch ekak cagin balb eka weda karanneth ne kannensare pupuranawa
circuit eka short balanna.check karala
හැම එකාම කියලා දෙන්නෙ බැටරි ලයිට් ගැන විතරයි පරිපථ ය ගැන කිසිම දෙයක් කියලා දෙන්නේ නෑ ඒ නොදන්නා කමද
මල්ලි මගේ ගාවත් තියෙනවා ඔය ජාතියේ ලයිට් එකක් ඒකට දෙන්න ඕන වොල්ට්ටෙජ් එක කියක්ද ලිතියම් අයන් බැටරි වලින් බැරිද සිරියස් කරලා.
Tane batreya keyak wenawada
Hariyatama danne na 500 wage athi mn hithanne.
Meke tiyan controller switch dan enne nadd?
Tiyanwa electronics shoops wala tiyanwa ..ganna..
Me battery ekak kiyak witara wenawada?
Eka nan hariyatama danne na..electric shop ekakin ahala baluwanan hari.
යාලු මෙිකේ සර්කිටි එකේ පොටෝ එකක් හෝ සර්කිටි එක දෙනවා ද මෙිකමkamisafe km783 එකක්තියෙනවා මෙිකේ ඇතුලේ සර්කිටි එක නැ ලොකු ්උදවිවක්
Meke tiyana Cercuit ekama one na..oyata wenas karala hadanna ganna puluwan..cercuit eke model no gahala search ganna puluwan ..
@@lowbudget_ideas මෙිකට බැටරිය 4vදෙකක්ද එන්නේ ඉන්වෙිටර් මොඩ්ල් එකක්දමෙිකට දැමිය යුත්තේ
@@sunilsantha7135 na inverter model godak enne CFL bulb .tubelight wage tiyana ewata.
ස්තුති, පාසැල් යන ලමයිනුත් ඔය රෙපයාර් එක කරනවා ඕක නොවෙයි ප්‍රශ්ණය ලයිට් එක කරන්ට් එකට ගසා තිබියදි විදුලිය වසන්දි ලයිට් එක පත්තු (emergency )වෙන්න ඕවා හදලා තියෙන්නේ පත්තු නොවන හෙතුව සහ නැවත සකස් කර ගන්නේ කොහොමද 😁
Oya kiyana de godak lesi deyak ..me lamp eke kohomath wada kranne e vidiyata tama. Oyata ona lamp ekak torch ekak e viyata hada ganna puluwan relay ekak dala..
Aiye me torch eke light eka wahna piyanen light eka paththu karn innkoata boda wela wage idum bawa wage enwne torch eka on krla tiyddi ehma wenne hatid
Duma enawanan. circuit short wela atte. Podak galawala balanna.piyana galawala sudda kranna puluwan.
Lem ep noml weda karn ne eth karnt ekt dunm weda e ai
Battery aulkak tiyanwada balanna.
අයියේ ඔය වගේ එකක btterya bahala tjiyenne ඒකට කාර් බැට්‍රියකින් කරන්ට් එක දුන්නොත් අවුල් යයිද
Denna epa drect .zener diode dala denna12v denawanan..ok light 12 v valata wada adu volt ekakta wada kranne.
Mage lamp eke nam thiyenne 12w kiyala
@@Chamathkapathirage 12v da nathan 12W Da.
@@lowbudget_ideas 12v kiyala thiyenne
12v kiyala tiyenne charging port eka
BATTERY EKE NAMA MOKAKDA
Name.ekak na na..electricity shopwala ganna tiyanwa .. parana battery eka aran yanna.
Soo easy 😊
යාලු මෙිකේ සර්කිටි එක දානවාද
ස්තුති ඔබට .මෙකේ තියෙන්නේ 12v සර්කිට් එකක්.. 6V battery දේකක් තමා එන්නේ නන්.❤️👍
කරන්ට් එකට ගහලා චාජ් කරන්න හැදුවට චජින් බල්බ් එක පත්තු වෙන්නේ නෑ ඒ මොකද? (චාජ් වෙන්නෙ නෑ )
Circuit eka check karala ballana .battery ekata curant ekata gahauwa charging valtage eka enwada ballana.
මේ බන් ඔකේ තියන කැපැසිටර් එකේ අගය කියද
චාජ් වෙන සර්කිට් එකේ තියන
222
3kv
පරිපථයෙ ගැටළු වලට විසදුම් දෙන්න
පරිපතයේ කුමක්ද ගටලුව..
AC විදුලියෙන් චාජ් වෙන්නෙ නැත. පිංතූරයෙ පරිදි පිච්චුන ප්‍රතිරෝධකයත් වෙන ඒ වගේ එකකින් බලල දැම්මා ඒත් වැඩ නැ. රතු බල්බ් එක දැල් වෙන්නෙත් නෑ. DC එකෙන් 12v දුන්නම බල්බය දැල් වෙලා බැටරිය චාජ් වෙනවා. මොකද්ද කරන්න ඕනි
I have Same lamp but that register is burn and I don't know it's value , please make one video and explain that circuit in register value.
Please argent reply me
If the 230v circuit burned, instead use 12v circuit for it.and 12v chrger
@@lowbudget_ideas not understand me bro please make one video on its register value
I will do 👍
මේ බැටරි කොහෙද ගන්න තියෙන්නෙ
Petta. Daraz .electronic shop වලත් ගන්න තියනවා.
@@lowbudget_ideas thank you
Circuit board eke photo ekak mata ewannako mage kekak thiyenawa resister waga yak pichila gihina
Mobile no hari gmail eka hari ewanna ..mn pohoto ekak danan.
Battery 1ta voltage enne naththe ay
Battery eka dead wela ekai.
Ayye battery wathure neda danne kiyanne
KM-783 Kami Safe
මේ ටෝච් එකේ පරිපථයෙ පොටෝ එකක් දානවද
ඔබගේ mail address එක ලාබ දෙන්න.
මල්ලි කථා කරන්න ඔිනේ
Mata katha karanna one
0777387433
ඔය බැට්ටි චාජ් කරන්න විදිහක් දාන්නකෝ
mn genan video ekak
wow