Emergency බල්බ් Repair කරමු | Emergency Bulb Repair at Home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025
  • #bulb
    #repair
    #electronic
    ආයුබෝවන්,මම අද මේ වීඩියෝ එකෙන් කතාකරන්න යන්නේ damage උන emargency බල්බ් එකක් නැවත වැඩ කරන විදිහට හදාගන්නේ කොහොමද කියලා.මේ එක්කම බැටරිය ඉක්මනින් නරක් නොවී වැඩි කාලයක් බල්බ් එකෙන් වැඩ ගන්නේ කොහොමද කියලත් වීඩියෝ එකෙන් මං කතාකරනවා...
    පැය 12ක් දැල්වෙන Emergency ලයිට් එකක් හදන හැටි
    how to make a emergency light at home
    • Emergency Light make i...
    12V පල්ස් රෙපෙයාර් චාජර් එකක් ගලවා බලමු
    diassemble a puls repair charger and what inside it.
    • 12V ස්මාට් චාජරයක් ගලව...
    ඉමර්ජන්සි ලයිට් රෙපෙයාර් කරමු.
    Emergency light repairing.
    • Emergency බල්බ් Repair...
    ධන රින මාරු උනත් දැල්වෙන 12V LED බල්බ් එකක් හදමු
    How to make non-polarity 12V LED bulb at home
    • 12V DC LED ස්මාට් බල්බ...

ความคิดเห็น • 87

  • @bluebell190
    @bluebell190 8 หลายเดือนก่อน +1

    වැඩෙ කිව්ව විදියටම කරා ගොඩ ❣️ ස්තුතියි

  • @niroshankarunathilaka5055
    @niroshankarunathilaka5055 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා.ගොඩක් ස්තුතියි. බොහොම පින් 🙏🙏🙏

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      ප්‍රතිචාරයට ස්තූතියි මහත්මයා🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 7 หลายเดือนก่อน +1

    ඔබ තුමාට තෙරුවන් සරණ.ඔය බල්ය CIRCUIT එක ගලවලා NORMAL බල්බයක් විදිහට පාවිච්චි කරන්න සකස් කරගන්න පූළුවන් ද?

    • @keltechlk76
      @keltechlk76  7 หลายเดือนก่อน

      සර්කිට් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා බෑ ඒ වැඩේ කරගන්න...කෑලි කීපයක් ගලවලා පුළුවන්

  • @kalanadesilva1
    @kalanadesilva1 2 ปีที่แล้ว +1

    Thank you,,

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 2 ปีที่แล้ว +3

    මෙහි circuit diagram එක ඉදිරිපත් කරන්න පුලුවන් ද ? විශේෂයෙන්ම මෙහි වැදගත් වන්නේ බල්බ් එකේ විදුලිය සපයන අග්‍ර දෙක short කිරීමේදී දැල්වෙන ආකාරය යි.

  • @ravidunadeeshan7586
    @ravidunadeeshan7586 2 ปีที่แล้ว +1

    Imejansi lait ekk thiyenw eka ac karnt ekt weda noml on karm weda ne e ai kiynko

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      galawala battery eke voltage check karanna...0 welanam godak durata battery 1k danna wei

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว +1

    Goodk watina vediowk..thank u

  • @movandikkumbura9910
    @movandikkumbura9910 ปีที่แล้ว +1

    Orange emergency bulb eka ac current ekedi eliya aduwen pattu wenne.current eka giyama battery eken normal pattu wenawa.
    Hada ganne kohomada

    • @keltechlk76
      @keltechlk76  ปีที่แล้ว

      ac current eken paththu wena bulb ring eke bulb damage welada kiyala balanna..godak welawata ehema wela athi..bulb replace karanna led aul nam

  • @renukanilmini3560
    @renukanilmini3560 2 ปีที่แล้ว +1

    current eka thiyaddi lawata dalwennea lights.
    light giyakama battery eken dalwenneth na.
    hethuwa kumak wiya hakida

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      led driver circuit eke awulak...galawala balanna parts monawahari pichchilada kiyala...

  • @thamirunaveesha4588
    @thamirunaveesha4588 2 ปีที่แล้ว +1

    Aiye ovala bulb plate kade ganna tiyanavada මොනවා kiyalada illanna ona

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      kaden illanna 3V 1W bulb ekak denna kiyala..heatsink ekath ekkama ganna..resistor ekata 2.2ohms 1w ekak danna

  • @ssbandara2983
    @ssbandara2983 ปีที่แล้ว +1

    230v wada karanna
    12v wada karanna hadaganne kohomada

    • @keltechlk76
      @keltechlk76  ปีที่แล้ว

      galwala balanna athule mona mona kalida pichchila thiyenne kiyala.battery eke voltage check karanna..led tika hodada balanna

  • @thilanperera4218
    @thilanperera4218 2 ปีที่แล้ว +1

    Ayye battary eka charge ka berida oya battary kohenda ga puluwan oya genawe hoda video ekak

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      bulb eke thibuna battery eka damege.e wenuwata ain karapu laptop battery cell 1k ganna puluwan.naththam 18650 battery wikunana aya innawa fb eke e ayagenuth puluwan.mila R.s150k ho ita wadi wei

  • @vimalpanagoda5796
    @vimalpanagoda5796 2 ปีที่แล้ว

    Great ! Good explanation !! ඔබට බොහොම පින් !!! ඔබ අත්‍යාවශ්‍ය කරුණකදී සම්බන්ධ කරගන්නේ කෙසේද?

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා..

  • @SupunChathura-m9l
    @SupunChathura-m9l 7 หลายเดือนก่อน +1

    Spark wena saddayak enne ay A/C current ekedi

    • @keltechlk76
      @keltechlk76  7 หลายเดือนก่อน +1

      path tika check karala balanna loose connection athi

    • @keltechlk76
      @keltechlk76  7 หลายเดือนก่อน +1

      holder ekath chek karala balanna

    • @SupunChathura-m9l
      @SupunChathura-m9l 7 หลายเดือนก่อน

      @@keltechlk76 holder eke aulak na bulb eken thama enne sadde

  • @warunakumara7671
    @warunakumara7671 2 ปีที่แล้ว

    bro where can we buy battery bms circuit in pettah

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      bro,plz check in the digital electronic and 1st cross street electronic shops.thanks

  • @Covid7777
    @Covid7777 2 ปีที่แล้ว +1

    Oya laga thiyenne Aneng 8008 multimeter 1k nda? Eka hodaida?

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      ow bro...godak hondai meka..

    • @Covid7777
      @Covid7777 2 ปีที่แล้ว

      @@keltechlk76 thanks..

  • @animasl1615
    @animasl1615 2 ปีที่แล้ว +1

    super

  • @ttt-vw9dh
    @ttt-vw9dh 2 ปีที่แล้ว +2

    👍 👍👍👍👍👍👍👍👍

  • @slthomemade8269
    @slthomemade8269 2 ปีที่แล้ว

    Ai me liget eka eka digatama weda karanne..power on kalath off kalath dekedima weda mokakda hethuwa..ema wenne

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      swiching transistor chack karala balanna

  • @nihalpushpakumara6845
    @nihalpushpakumara6845 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මේ බඩු ගන්නේ කොහෙන්ද මට ඒ ගැන විස්තරයක් එවන්න පින්

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      kotasak electronic shop walin ganna puluwan.sunbox ehema hardware walin ganna puluwan.use karapu battery fb eke sale karana aya innawa e ayagen hari parana powerbank ekakin wage ganna puluwan'🙂

  • @sarigamadj6061
    @sarigamadj6061 2 ปีที่แล้ว +1

    මෙ බැටරි අලුතෙන් ගන්න තියෙන්නෙ කොහෙද..ගනන් කොහොමද

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      fb එකේ ඇඩ් දාලා තියෙනවා.රුපියල් 300ක් වගේ වෙන්නේ.නැත්තම් පරණ ලැප්ටොප් බැටරියක් ගලවලත් ගන්න පුළුවන්

    • @sarigamadj6061
      @sarigamadj6061 2 ปีที่แล้ว +1

      Thank

  • @ttt-vw9dh
    @ttt-vw9dh 2 ปีที่แล้ว +1

    🙏

  • @dhammindarathnayake5563
    @dhammindarathnayake5563 ปีที่แล้ว +1

    චාජබල් LED බල්බ් වල DC පැත්ත වැඩ .AC පැත්ත වැඩ නැති වු විට එය සාදන ආකාරය කොහොමද.

    • @keltechlk76
      @keltechlk76  ปีที่แล้ว

      බැටරිය චාජ් වෙනවද මහත්මයා

  • @nuwanboy94
    @nuwanboy94 2 ปีที่แล้ว +1

    මගේ ගාවත් ඔය වගේ light එකක් තියනවා එ්ක අතින් අැල්ලුවත් නැතත් හැමවෙලෙම පත්තු වෙනෝ එ්ක හදාගන්න පුලුවන්ද

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      හදන්න පුළුවන්.ස්විචින් ට්‍රාන්සිස්ටර ටික චෙක් කරලා බලන්න

    • @nuwanboy94
      @nuwanboy94 2 ปีที่แล้ว +1

      thank you

  • @danujasl7648
    @danujasl7648 11 หลายเดือนก่อน +1

    battery aka dunnagaman ලයිට් පත්තු වෙන්නේ අැයි

    • @keltechlk76
      @keltechlk76  11 หลายเดือนก่อน

      DC swichin wala aulak..balanna components pichchila wage thiyenawada kiyala

    • @danujasl7648
      @danujasl7648 11 หลายเดือนก่อน

      @@keltechlk76 එ්ක හදාගන්න පුලුවන්ද

    • @danujasl7648
      @danujasl7648 11 หลายเดือนก่อน +1

      ඕවගේ පොඩි ic තියේද කඩේ

    • @keltechlk76
      @keltechlk76  11 หลายเดือนก่อน

      @@danujasl7648 hadaganna puluwan wei.kotuwe thiyenawa smd parts

    • @danujasl7648
      @danujasl7648 11 หลายเดือนก่อน +1

      @@keltechlk76 touch කරාම පත්තු වෙන විදිහට හදාගන්න ක්‍රමයක් තියේද

  • @rajithamaduranga3862
    @rajithamaduranga3862 11 หลายเดือนก่อน +1

    ඔරේන්ජ් එකෙ බල්බ් එකක් තියෙනවා ඒක කරන්ට් තියෙද්දි එලිය අඩුයි කරන්ට් ගියාම හොදට පත්තුවෙනවා. බැටරි එකත් චාර්ජ් වෙනවා. ඒක හදාගන්නෙ කොහොමද

    • @keltechlk76
      @keltechlk76  11 หลายเดือนก่อน

      AC වලින් දුවන LED Ring එක චෙක් කරලා බලන්න..ඒකට සප්ලයි එන කොටසත් චෙක් කරලා බලන්න...

    • @rajithamaduranga3862
      @rajithamaduranga3862 11 หลายเดือนก่อน

      Ok thankyou

  • @muhammadyusufilham
    @muhammadyusufilham 2 ปีที่แล้ว +1

    මේ බල්බ් එකේ module එක අපිට කොහේ හරි ගන්න පුළුවන්ද. ඒකට Li ion battery 2ක් සමාන්තරගතව සම්බන්ධ කරලා, සමාන්තරගතව සම්බන්ධ කරපු LED bulb plate එකක් දාලා පරණ bulb housing එකකට fix කරලා current ගියාම ගෙදර switch එකෙන් on/off කරන්න පුළුවන් විදියට. ඒ කිව්වේ උඩින් අල්ලලා on/off කරන්න පුළුවන් විදියට. 😁😁

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      බල්බ් ටික සමාන්තරගතව සම්බන්ද කරලා ගත්තනම් ඒ විදිහේ බල්බ් එකක් හදාගන්න පුළුවන්.මේ සර්කිට් එක ගොඩක් කොමන් සර්කිට් එකක් FB එකෙත් මේ බල්බ් කිට් පාට්ස් විදිහටත් විකුනන්න තියෙන්වා..

    • @muhammadyusufilham
      @muhammadyusufilham 2 ปีที่แล้ว +1

      @@keltechlk76 බොහොම ස්තූතියි😁😁, මොන fb පේජ් එකේද මේ කොටස් විකුණන්න තියෙන්නෙ

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      @@muhammadyusufilham emargency bulb parts කියලා සර්ච් කරන්න FB එකේ..LED Bulb සහ අමතර කොටස් තොග වෙළඳපොල කියලා ගෲප් එකක් එයි ඒකේ තියෙනවා..බලන්න

    • @muhammadyusufilham
      @muhammadyusufilham 2 ปีที่แล้ว +1

      @@keltechlk76 බොහොම ස්තූතියි. මම fb එකේ search කරා. මට ඒ පේජ් එක ලැබුණා😊

  • @thilinarangana9908
    @thilinarangana9908 2 ปีที่แล้ว +1

    මේ ලයිට් එක අපි බඩු දාල හදාගන්න පුලුවන් සර්කිට් එකක් තියෙයිද?

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      දැන් තියෙනවා. මං fb එකේ දැක්කා

  • @saliyasaman842
    @saliyasaman842 2 ปีที่แล้ว +1

    Ac කරන්ට් ඵකෙන් වැඩ කරන්නෙ නැනෙ dc වලින් වැඩ කරනවා.

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      battery charge wenawada

    • @saliyasaman842
      @saliyasaman842 2 ปีที่แล้ว +1

      Battery aka charg venne na. Hebai bettery aka hodai . Ac karant aken bulb aka paththuvenne na. Dc karant aken bulb aka veda karanava.

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว +1

      @@saliyasaman842 ac එකට ඩිරෙක්ට් සම්බන්ද වෙන පාට්ස් ටික චෙක් කරලා බලන්න!

    • @saliyasaman842
      @saliyasaman842 2 ปีที่แล้ว +1

      Bulb aka ac mode akedi aliya adui ne. dc mode akedith ahemane. Ahema venne ay a. 🤔🤔🤔

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      @@saliyasaman842 battery voltage balanna.swiching transistor chek karala balanna.led tika hondada balanna.led walata resistor ekak set wenawanama eka hodada balanna.

  • @suniljayakody3705
    @suniljayakody3705 2 ปีที่แล้ว +1

    ,දැන් මමබල්බයක් හදමින් ඉන්නවා රිසලටි එක පසුව .

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      Good work.රිසාල්ට් එක අනිවාර්යෙන්ම කියන්න

  • @dumindadilruk8791
    @dumindadilruk8791 2 ปีที่แล้ว

    🙋‍♂️

  • @muhammadyusufilham
    @muhammadyusufilham 2 ปีที่แล้ว +1

    ඔය වගේ emergency bulb තියෙනවා හැබැයි එළිය අඩුයි.මේකට මොකක්ද කරන්න ඕනේ sir.😁😁

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว +1

      ගත්ත මුලදි හොඳට තිබිලා පස්සෙද එලිය අඩු උනේ..

  • @haresheranga
    @haresheranga 2 ปีที่แล้ว +1

    ඩීසී මෝඩි එකේදි බල්බය ක්ෂණිකව නිවෙමින් දැල්වෙන්නෙ ඇයි? ඒසී මෝඩි එකේදි හොඳින් දැල්වෙනවා

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว +1

      led ටිකට වෙනම 3V වගේ දීලා බලන්න හරියට වැඩද කියලා..එහෙම නැත්තම් ස්විච්ං ට්‍රාන්සිස්ටර් චෙක් කරන්න

  • @asangamendis6105
    @asangamendis6105 2 ปีที่แล้ว +1

    ස්තුති, කරන්ට් එක නැතිවු විටදි emergency ලයිට් එක පත්තු වෙන්නේ නෑ නමුත් ඔබ පුලුන් කැබැල්ල තැබු ආකාරයට සන්නායකයකින් ෂෝර්ට් කරාම පත්තු වෙනවා හෙතුව කුමක් විය හැකිද 🤔

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      වයරින් එකේ දෝෂයක් නිසා එහෙම වෙන්න පුළුවන් මහත්මයා...

    • @asangamendis6105
      @asangamendis6105 2 ปีที่แล้ว +1

      @@keltechlk76 මෙහි කරන්ට් එක ගියාම පත්තුවෙන්නේ කොහොමද මොකක්ද තාක්ෂණය එතන තමයි ප්‍රශ්නය ඇත්තේ

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      @@asangamendis6105 එතන පොඩි ස්විචින් සිස්ටම් එකක් තියෙන්නේ..පොඩී විභව අන්තරයක් ලැබුනම ට්‍රාන්සිස්ටර් එකක් හෝ දෙකක් ස්විච් වෙන විදිහට හදලා තියෙන්නේ..කරන්ට් එක ගියපු වෙලාවට අපි කරන්ට් එකට ප්ලග් කරලා තියෙන උපකරන හරහා පොඩි සම්බන්ධතාවයක් තියෙනවනේ ප්‍රදාන අග්‍ර අතරේ(උදා: බවුත් එකකනම් බවුත් එකේ කොයිල් එක,රයිස් කුකරයක්නම් ඒත් කොයිල් එක,බල්බ් එකක්නම් ඒකේ කොයිල් එක හෝ ඩ්‍රයිවරේ)එතනින් තමා සම්බන්දතාවහ හදිලා ට්‍රාන්සිස්ටර ඔන් වෙලා බල්බ් එක පත්තු වෙන්නේ.බල්බ් එක පත්තු වෙන්න අග්‍ර දෙකට ලොකු ප්‍රතිරෝධයක් සම්බන්ද උනත් ඇති(තෙතමනය තියෙන ඇගිල්ලකින් උනත්).LED උනත් පේලි දෙකකට හදලා තියෙන්නේ මේ බල්බ් වල...DC වලින් දුවන ලයින් එකයි AC වලින් දුවන ලයින් එකයි විදිහට..මේන් කරන්ට් එක තියෙනකොට වෙනම ට්‍රාන්සිස්ටරයක් ස්විච් වෙලා බැටරියෙන් වැඩ කරන බල්බ් ටික නිවිලා තියෙන්න හදලත් තියෙනවා මේකෙම

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว

      මෙහෙම කරලා බලන්නකෝ,,ට්‍රිප් ස්විච් එකයි මේන් ස්විච් එකයි ඕෆ් කරලා ප්ලග් පොයින්ට් එකකට වයර් කෑල්ලක් දාලා ශෝට් කරලා බලන්න බල්බය පත්තු වෙනවද කියලා.(මතක ඇතුව මේන් ට්‍රිප් ඔන් කරන්න කලින් වයර් කෑල්ල ගලවලා ඉන්න)

    • @keltechlk76
      @keltechlk76  2 ปีที่แล้ว +1

      සමහර බල්බ් මොඩල් වල හදලා තියෙන සිස්ටම් නිසාත් ඉමර්ජන්සි මූඩ් එක නොවැටී තියෙන්නත් පුළුවන්.

  • @buster6379
    @buster6379 2 ปีที่แล้ว +1

    𝓟Ř𝔬𝓂𝔬𝐒ϻ