Minneth's Evening & Bedtime routine |Toddler night routine| මිනෙත්ගේ හවස් සහ රාත්‍රී කාලය ගෙවෙන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Here's Minneth's evening and Bedtime routine
    * Outdoor Play and learning with the environment
    * Bodywash
    * Dinner
    * Change to Pyjamas and Freshen up
    * Indoor play
    *storytime
    *Nightfeed
    *sleep
    Hope you find this useful to set a night routine for your toddler
    Much Love
    Roshan and Kushlani Ranawana
    Instagram- Roshan Ranawana
    / roshanranawana
    Facebook - Roshan Ranawana
    / roshanranawana
    #roshanranawana #minnethranawana #babynightroutine

ความคิดเห็น • 148

  • @shiharagamage
    @shiharagamage 3 ปีที่แล้ว +31

    පොඩි කාලෙ ඉදන් බබාලට හොඳ පුරුදු කියලා දෙන දෙමාපියන් දැන් ගොඩක් අඩුයි.ආදර්ශමත් පවුලක්...bs

  • @niroshanirosha1715
    @niroshanirosha1715 3 ปีที่แล้ว +26

    Mn දැක්ක පළවෙනි කලාකරුවා daruwata සිංහල dewal kiyala dena.eka godak hoda දෙයක් .

    • @dindon8849
      @dindon8849 3 ปีที่แล้ว +5

      ඒක ඇත්ත...දැන් කාලේ ගොඩක් අය ලමයින්ට ඉංග්‍රීසි විතරනේ කතා කරන්නේ..ඒ අතින් මේ දෙපළ හරිම ආදර්ශමත් 😊

    • @niroshanirosha1715
      @niroshanirosha1715 3 ปีที่แล้ว +4

      @@dindon8849 ou . Godak හොඳ වැදගත් විදිහට දරුවා හදනවා .dn kale loku aya ehema na.ළමයින් dannne na සිංහල

    • @manjulakalpani4978
      @manjulakalpani4978 2 ปีที่แล้ว

      Eka nam aththa

  • @diyawijerathna1815
    @diyawijerathna1815 3 ปีที่แล้ว +22

    අනේ චූටි මැණිකගෙ හුරතල් .පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම .බුදු සරණයි ! ආදරෙයි අපි ඔයාලට. ❤️❤️❤️❤️❤️

  • @nabeshadesilva7824
    @nabeshadesilva7824 3 ปีที่แล้ว +7

    මිනෙත්ට හරී අහිංසක පෙනුමක් තියෙන්නේ...බුදුසරනයි පැටියෝ...

  • @dynamite9615
    @dynamite9615 3 ปีที่แล้ว +9

    ආදරෙයි පැටියෝ❤️
    ඔයා හරීම lucky මේ වගේ අම්මා තාත්තා කෙනෙක් ලබන්න..බුදුසරණයි ❤️

  • @chandranidilrukshika8473
    @chandranidilrukshika8473 3 ปีที่แล้ว +3

    කොහොමත් රොශාන් රනවන කියන්නෙ පොලවේ පය ගහල ජීවත් වෙන කෙනෙක්නෙ.ඉතින් දරුවත් එහෙම හදයි....ගොඩක් සතුටුයි...🤟🤟🤟🤟

  • @sudda2522
    @sudda2522 3 ปีที่แล้ว +1

    චූටි පුතා ගොඩාක් පින් කරලා තීනවා අම්මිවයි තාත්තිවයි ලබන්න.පුතා එක්කම කාලය ගෙවන ලස්සන බලන්නකෝ.අද කාලේ දරුවන්ට කාලය දෙනෝ අඩුයි දෙමාපියන් ඒත් ඔබ දෙපල අති විශිෂ්ටතම දෙමාපියන් වෙනවා.ඒ පිනම ඇති ඔබ දෙපලව අදරෙන් රැකබලා ගන්න මේ පුන්චි දරු පැටියා මතු දිනයක.බුදු සරනයි.හැම මොහොතෙම සතුට මුවේ රැදේවා කියල හදවතින පතනවා තුන් දෙනාටම 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sindoordesilva1404
    @sindoordesilva1404 3 ปีที่แล้ว +4

    ඔයදෙන්නා මම දකින විදිහට ඉතාමත් ආද්‍රර්ශමත් දෙමෞපියන් දෙපලක් . මොකද අද ඉන්න සමහරක් celebratesla showoff එකta english කතා කරන්න ඕනෑ කියලා ළමයි එක්ක හැම වෙලාවෙම english වලින් . ඔවුන් භාවිතා කරන්නෙත් english මේ හොඳට සිංහල katha කරන මිනිස්සු. හරියට සිංහල baha වගේ . ඔයාලා mama දන්නෙ විදිහට සින්හල දෙමව්පියන්යන්ට දවා උපන් international college education එක හැදෑරීම කරපු දෙපලක් . නමුත් ඔයාලා දෙන්න හම වෙලේම බලන්නෙ පොලවේ පය ගහල ජීවත් වෙන්න බොරු ආටෝප නහ ඉතාමත් නිරහංකාර නියම ලාංකික සන්වර ආද්‍රර්ශමත් දෙමෞපියන් දෙපලක් .ඔයාලා වගේ දෙමෞපියන් ලබන දරුවනුත් වාසනා වන්යි. මම කිසිම කෙනෙකුට english කතා කරන එක වරදියි කියනවා නෙවෙයි නමුත් මවු බාශවට මුලු තන දිය යුතුයි අනික් බාශව දෙවනුව අද්‍යාපනය තුලින් ලබන්න පුළුවන් . අපේ රට තම්‍යි අපේම මිනිස්සු දෙවනි තනට දමා තිබෙන්නේ . ඔයාලා එහෙම නොවීම මා ඉතා අගය කොට සලකමි . තෙරුවන් සරණයි . & god bless u all ❤️❤️❤️🙏

    • @MinnethRanawana
      @MinnethRanawana  3 ปีที่แล้ว

      බොහෝම පිං ඔබේ අදහස් වලට 🙏

  • @krishanimanjula4974
    @krishanimanjula4974 3 ปีที่แล้ว

    ඇත්තෙන්ම සමාජය දිහා බලනකොට දරුවන්ට සමහර දරුවෝ දන්නෙ නැහැ හොඳ මොකක්ද නරක මොකක්ද කියන්න ඒ අතින් ඔයාලා දෙන්නා හරිම ආදර්ශමත් පවුලක් නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pudukuduiru
    @pudukuduiru 3 ปีที่แล้ว +3

    දැකපු ආදර්ශමත් ආදරනීය පව්ල , බුදු සරනයි 😘😘😘

  • @sagarikacharith6012
    @sagarikacharith6012 3 ปีที่แล้ว +2

    බුදු සරණයි මිනෙත් පුතේ .මටත් ඉන්නවා ඔයා වගේ පුතු පැටියෙක්.පරිස්සමින් ඉන්න .ඔයාට ආදරෙයි ..

  • @swkfamily3605
    @swkfamily3605 3 ปีที่แล้ว +1

    මටත් ඉන්නවා ඔය වයසෙම පුතු පැටියෙක් ..ලබන මාසෙට අවුරුදු 2ක්..
    දග මල්ලක්..එයා කැමති පොඩි අය කරන එවා කරන්න නෙවෙයි ලොකු අය කරන එවා කරන්න...එයාගේ සෙල්ලම් බඩු තමයි පිගන් කොප්ප,හට්ටි වලන්,එලවලු පලතුරු ඔවා තමයි ..එකම යුද්ධයක්...එත් එයා අම්මා කියන කොට මගේ කනට මී පැණි වක්කරනවා වගේ එච්චරට මන් ආසයි අහන්න ඒ වචනය ..එයාගේ හිනාව දැක්කාම මහන්සිය ඔක්කොම නැති වෙනවා...එත් එයා අනතුරු කර ගනිවි කියලා හරි බයයි ...මෙ බැදිම් මෙච්චර දුකක්ද කියලා හිතෙන වෙලාවල් අනන්තයි එයා අසනිප උනාම,තුවාල කරගන්න කොට මට මේ ලෝකෙ ඉන්න එකම වටිනම කෙනා එයා නේද කියලා තුරුලු කරගෙනම ඉන්න හිතෙනවා....ජිවිතය ලස්සනයි නේද කොච්චර මහන්සි උනත් මගෙ කියාලා කෙනෙක් ඉන්න කොට....මට නම් මගේ පුතා අවුරුදු 2ක් උනාට මාට එක ලොකු ශක්තියක්....එයා ලග හිටියම කිසි බයක් දුකක් නැහැ .

  • @bharathim2360
    @bharathim2360 3 ปีที่แล้ว +1

    Oyala denna wagema patiyath harima innocent, api podikale haduna widiyatamai oyalage daruwa hadanne, wena lamai hadanne phone eke cartoons dala, all the best ratata watina daruwek hadanawata budusaranai oyalata ❤

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว

    මම නමි හරි ම ආසයි මිනෙත් බබා ඉන්න වීඩියෝ බලන්න චූටි කාලෙ tvවැඩසටහන් වලට එද්දි කුෂ්ලානි අක්කා වගේමයි දැන් ලොකු වෙද්දි රොෂාන් අයියා වගේමයි .මිනෙත් ෂෝයි බබෙක් එයා හැමදේම හරිම ආසාවෙන් කරන බව පේනවා.❤❤❤❤❤🇰🇼

  • @slspecialforces4922
    @slspecialforces4922 2 ปีที่แล้ว +1

    Mage asama naluwa roshan aiya adatath eyage movies balanna harima asai ❤❤❤❤💓

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 3 ปีที่แล้ว +7

    ඔයාලට බබාලත් එක්ක ඉන්න වෙලාව තියෙන එක ගැන සතුටුයි .🙏😷💜️

  • @A.B.C.D881
    @A.B.C.D881 3 ปีที่แล้ว +2

    Minneth babata hodama hoda amma kenekuy thaththa kenekuy hambu wela thiyenawa. Harima wasanawantha babek

  • @asmithaperera6086
    @asmithaperera6086 3 ปีที่แล้ว +1

    What a beautiful family ❤️ so realistic and down to earth... 😍love you all

  • @EnglishwithWasana
    @EnglishwithWasana 3 ปีที่แล้ว +7

    My baby is also Minneth so I love to see this cute Minneth . God bless you putha .

  • @cakebash8862
    @cakebash8862 3 ปีที่แล้ว

    Minneth is so lucky to be blessed with such wonderful parents 👪❤

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 3 ปีที่แล้ว +1

    Sweet little Mineth... he growing up peacefully.. Nice to see that.. So loving kid of a loving parent's.. ❤️

  • @vindyabulathsinghala2294
    @vindyabulathsinghala2294 3 ปีที่แล้ว

    Mage puthath Minneth puthage wayasemai,a wedama thamai thiyenne eyatath..Okkotama Budusaranai!!Jesu Pihitai!👍❤️

  • @aheshaahesha1659
    @aheshaahesha1659 3 ปีที่แล้ว +1

    අහිංසක මුණක් තියෙන්නේ petiyata. බුදුසරණයි

  • @thedarkrider03
    @thedarkrider03 3 ปีที่แล้ว +5

    Great parents 😘

  • @iesharakawshlaya8417
    @iesharakawshlaya8417 3 ปีที่แล้ว

    බුදු සරණයි මිනෙත් පැටියෝ.. මගේ පුතා දෙනෙත්. අපිට ඔයාලා අපේ ඇස්. ආදරේයි.

  • @shashikalakshani1120
    @shashikalakshani1120 3 ปีที่แล้ว +1

    daily Routine ekak dannakooo akkiii.asaii. daruwek hadana oni oya hamadema ekka akki. Chuti kale idan hamadekatama daruwawa huru krna.adreiii hamotma.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinukshi6344
    @dinukshi6344 3 ปีที่แล้ว

    Oyalage family ekata man godak asai. Minethta godak kamathi. Godak adarei. Budu saranai thun denatama

  • @pavith_goesred
    @pavith_goesred 2 ปีที่แล้ว +1

    WHAT A LOVELY FAMILY!

  • @jagathtv4763
    @jagathtv4763 3 ปีที่แล้ว

    ලස්සනයි පුතේ ඔයාලට බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමෙන් ඉන්න ...

  • @damai4603
    @damai4603 3 ปีที่แล้ว +3

    ලස්සන වත්තක් බබාට දුවන්න vnice තෙරැවන් සරනයි ඔයාලට

  • @hashininisansala9580
    @hashininisansala9580 3 ปีที่แล้ว

    Minneth harima shook....man hari asawen eyage vedios balanne....God bless you all...stay safe❤

  • @anuradhadilrukshi7289
    @anuradhadilrukshi7289 3 ปีที่แล้ว +3

    God bless you manika😍❤

  • @yehanimandira4774
    @yehanimandira4774 3 ปีที่แล้ว

    කතන්දරය අහන් ඉන්නවා ශෝයි,,,,,,ආදරේ හිතෙනවා,,,😘😘😘

  • @chandrikaperera6969
    @chandrikaperera6969 3 ปีที่แล้ว

    Ana ayaga හුරතල් wada lami podi kalama පරිසරයට හුරු කරන aka nam hodai පරිස්සමෙන් සතුටින් ඉන්න අදරෙයි 💕💕

  • @samanthakarunathilaka6541
    @samanthakarunathilaka6541 2 ปีที่แล้ว

    දරුවන් එක්ක හොඳට ඉන්නවා ANe බුදු saranai

  • @ruwinasagari914
    @ruwinasagari914 3 ปีที่แล้ว

    Lovely kid😍😍 just want to know what time u give dinner for him and what time he goes to sleep.

  • @chathuraliyanage7431
    @chathuraliyanage7431 3 ปีที่แล้ว +1

    Harima adara niyai balanna ashai ❤️❤️❤️❤️❤️

  • @lakminichathurika2979
    @lakminichathurika2979 3 ปีที่แล้ว +2

    Malli Baba oyata adarei.
    I'm Numaya akka. 🌻🌻🌷🌷🌻🌻

  • @plshelpmereach2millonsubsw96
    @plshelpmereach2millonsubsw96 3 ปีที่แล้ว +2

    He is adorable!!! Stay safe....

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 3 ปีที่แล้ว +1

    Ane nidi God bless you puthe gnt

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว +1

    Anaagateadi tatti wageama weanna hodea. Parissamin, satutin inna deaviyangea pihitai!!!adareai hemadamat. Very good family. 1.😁😁😁😁💙💙💕🌺🌺🌺🌺🌺🌺all the best.

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 ปีที่แล้ว

    අම්මා එක්ක හුරතල් වෙන හැටි නම් ' මිනෙත් ♥️🕊

  • @mariyaimarina2183
    @mariyaimarina2183 3 ปีที่แล้ว

    Meneth baba godak hurathal....harima adarei...

  • @renukadamayanthi21
    @renukadamayanthi21 3 ปีที่แล้ว

    පුතාගේ විඩියෝ බලන්න ආසයි බුදු සරනයි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න මම වාරියපොල රේණුකා

  • @niroshakumuduni5227
    @niroshakumuduni5227 2 ปีที่แล้ว

    අපිත් ගොඩාක් ආදරෙයි ....

  • @chathuwasana5556
    @chathuwasana5556 3 ปีที่แล้ว

    Oyala saralai aiye.boru show me.daruwata therena sinhalen hemadema kiyala denawa.budu saranai oyala 3denata.

  • @imadurawala377
    @imadurawala377 3 ปีที่แล้ว +1

    Buddimath daruwek hadenawa penenawa.jesu pihitai

  • @m.k.s.m.maligaspe5268
    @m.k.s.m.maligaspe5268 3 ปีที่แล้ว

    Ane oyala hamooma shooi.budu saranai oyala thun denaata😘😘😍😍👌👌👌👌😃👍👍

  • @ruvini3529
    @ruvini3529 3 ปีที่แล้ว +2

    Hi Akka oyala mineth patiyata adum ganne kohenda. Online ganna puluwanda. Budu Saranai oyalata.

  • @chathuwasana5556
    @chathuwasana5556 3 ปีที่แล้ว

    Pau Hari ahinsaka thempath daru petiyek.budu saranai

  • @dantidanti1017
    @dantidanti1017 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 💚💚💙💙💕💕♥️♥️

  • @aaaa-sy5js
    @aaaa-sy5js 3 ปีที่แล้ว +2

    ලස්සනට ඉන්න😊😊

  • @faaizahcassim717
    @faaizahcassim717 3 ปีที่แล้ว

    So cute baby 🥰 thank you so much for sharing this video 🥰

  • @kumaridias2610
    @kumaridias2610 3 ปีที่แล้ว +1

    Adaray godak mineth budusaranai

  • @dewmijayasinghe7802
    @dewmijayasinghe7802 2 ปีที่แล้ว

    බුදුසරණයි බාබා ❤❤❤❤😍😍😍😍

  • @sanjayakumara3653
    @sanjayakumara3653 3 ปีที่แล้ว

    Adarei godak godak petiyo budusaranai parissamin inna 💖💖💖💖

  • @dilmalrukshi7205
    @dilmalrukshi7205 2 ปีที่แล้ว

    Akki mineth patiya ude wenakan ma nidiyanawada ?mage baba 7months ,tama nagitinawa raaata hamatisema

  • @dcj2914
    @dcj2914 3 ปีที่แล้ว +1

    Koheda ogollange gedara thiyenne palatha.harima lassana calm parisarayak....

  • @chaanulife8514
    @chaanulife8514 3 ปีที่แล้ว +1

    Good luck little one

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 3 ปีที่แล้ว

    රොෂාන් ගෙ ගෙවල් කොහෙද තියෙන්නෙ හරිම ලස්සනයි එ පැත්ත

  • @arunadulantha8360
    @arunadulantha8360 3 ปีที่แล้ว +2

    එයාට අනිත් අයට වගේ නෙවෙයි හුගක් දේවල් තේරෙන වා

  • @amithadubai1370
    @amithadubai1370 3 ปีที่แล้ว +1

    Very nice video

  • @sriyageeganage9427
    @sriyageeganage9427 ปีที่แล้ว

    බුදුසරණයි

  • @iroshif8548
    @iroshif8548 3 ปีที่แล้ว

    Godak lassana adaraniya familly ekak..👨‍👩‍👧

  • @janakiperamuna2406
    @janakiperamuna2406 3 ปีที่แล้ว

    Godaak lassanai oyalata thruwan saranai

  • @dishnitharindi4463
    @dishnitharindi4463 3 ปีที่แล้ว +2

    cute boy

  • @dilrukshidilrukshi8924
    @dilrukshidilrukshi8924 3 ปีที่แล้ว

    Budu saranai puthe.oba siyalu denatama

  • @sandaliyasarathna1412
    @sandaliyasarathna1412 3 ปีที่แล้ว +2

    බුදු සරණයි පුතා

  • @vinoljayasekara3075
    @vinoljayasekara3075 3 ปีที่แล้ว +1

    akke minethge dn wayasa kiyada

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 3 ปีที่แล้ว

    Mineth patiyata good night sweet dreams

  • @ranjaniefernando6954
    @ranjaniefernando6954 3 ปีที่แล้ว

    අාසයි.දැක්කාම.හැමදාම.හොදින්.ඉන්න.

    • @shareefadawood4790
      @shareefadawood4790 3 ปีที่แล้ว

      Relate it to him in English .He will automatically pick up his Secind language.

  • @prabashiniwickramasinghe3572
    @prabashiniwickramasinghe3572 3 ปีที่แล้ว +2

    Akki babage wayasa keeyada???

  • @sewwandiwasana9484
    @sewwandiwasana9484 3 ปีที่แล้ว

    He is so cute stay safe 3 of you

  • @ayeshamaduwanthi3956
    @ayeshamaduwanthi3956 3 ปีที่แล้ว +2

    Bs patiyo

  • @nisajaya6537
    @nisajaya6537 3 ปีที่แล้ว

    Niyamai akke.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sandarekhapathirana676
    @sandarekhapathirana676 3 ปีที่แล้ว +1

    Budusaranai suddo🙏🙏🙏

  • @kannangarashiyani6947
    @kannangarashiyani6947 3 ปีที่แล้ว

    Adarei oyalata❤

  • @bhagyasooriyaarachchi2693
    @bhagyasooriyaarachchi2693 3 ปีที่แล้ว

    Budusaranai mineth bba❤

  • @kumudugajaman4625
    @kumudugajaman4625 3 ปีที่แล้ว

    බුදුසරණයි මැණික

  • @welmaalmedilla5536
    @welmaalmedilla5536 ปีที่แล้ว

    Enjoy ebie

  • @indiararandeny8999
    @indiararandeny8999 3 ปีที่แล้ว

    Good night darling mineth putha❤

  • @disnichathurika5642
    @disnichathurika5642 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි චූටි පුතේ

  • @nilanthiramani5258
    @nilanthiramani5258 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි තුන්දෙනාටම

  • @hansikajayawardhana1166
    @hansikajayawardhana1166 3 ปีที่แล้ว

    Harima lassanai ❤️🌹😘🌸

  • @manomano3922
    @manomano3922 3 ปีที่แล้ว +1

    Sudu putha thathi ekka hinawewi innawada

  • @chandaniwickramasinghe4551
    @chandaniwickramasinghe4551 2 ปีที่แล้ว

    ane aiyya akka waga putha

  • @devika6452
    @devika6452 3 ปีที่แล้ว

    ඔයාට කොහොමද මල්ලි දෙන්නම පරිස්සමෙන් වෙන්න 🌹🌹

  • @nilanthikumari9393
    @nilanthikumari9393 3 ปีที่แล้ว

    Bs petiyo❤️❤️❤️❤️❤️

  • @iroshasandamali3014
    @iroshasandamali3014 3 ปีที่แล้ว +2

    Shoes nethuwath eyawa midule thiyanna. Chooti kakul polawe wadinna one

  • @dumindaduminda8502
    @dumindaduminda8502 3 ปีที่แล้ว

    Godak watinawa daruwath ekka sinhalen katha kara a eka. Babalata English kiyala denna one. Budu saranai

  • @krslpubg2909
    @krslpubg2909 3 ปีที่แล้ว

    බුදු සරණයි මැනික.

  • @lalanimadushika3304
    @lalanimadushika3304 3 ปีที่แล้ว

    බුදු සරණයි පැටියෝ❤️❤️

  • @cliyonaone9054
    @cliyonaone9054 3 ปีที่แล้ว +1

    හොදින් ඉන්න හොදේ ♥💥💥💥❤💕🇳🇿🇱🇰

    • @cliyonaone9054
      @cliyonaone9054 3 ปีที่แล้ว

      ආදරේ❤💥🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 🇳🇿🇱🇰

  • @viwanaediriweera8010
    @viwanaediriweera8010 3 ปีที่แล้ว

    Aneeyy 😘💕

  • @thanucreation955
    @thanucreation955 ปีที่แล้ว

    ❤😍😘

  • @hemanthajayakody7852
    @hemanthajayakody7852 3 ปีที่แล้ว +4

    ♥️♥️♥

  • @piumimadushani4412
    @piumimadushani4412 3 ปีที่แล้ว

    Annee..hurathal...bs patiyoo

  • @chamilakwt6047
    @chamilakwt6047 3 ปีที่แล้ว +1

    Budu saranai ❤❤❤

  • @buddhikasiriwardane1265
    @buddhikasiriwardane1265 3 ปีที่แล้ว

    Thunuruwangema Saranai...

  • @kv-cp9uq
    @kv-cp9uq 3 ปีที่แล้ว

    Anay shok hurathalay siyalu deviyangay phita arakshava labayva niduk nirogi bavaya labayva thayruvan saranai