pantry cupboard එන්න බලන්න රොශාන් රනවන,කුශ්ලානි ගේ ලස්සන මුලුතැන්ගේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 199

  • @kushlanifernando2508
    @kushlanifernando2508 2 ปีที่แล้ว +24

    බොහොම ස්තුති Master Engineering අයතනයට ඉතමත් ඉක්මනින් ලස්සනට සහ හොද ප්‍රමිතියකින්
    අපේ අලුත් මුළුතැන්ගෙය නිම කර දුන්නට..Nalin ඔබ සහ ඔබගෙ සෙවක පිරිස ඉතාමත් උනන්දුවෙන් කර්යක්ශ්මව එය සිදු කෙරුවා. අද කාලෙ අයතනයක් recommend කරන්න අපහසු දෙයක්. නමුත් ඉතමත් වගකිමෙන් Master Enginnering අයතනය recommend කරනවා.. ඉදිරියටත් ඔබගෙ සෙවය ලබා ගන්න බලාපොරුත්තු වෙනවා.. ඔබට ජයෙන් ජය පතනවා..

    • @masterengineeringpantrycup1911
      @masterengineeringpantrycup1911  2 ปีที่แล้ว +5

      ❤🙏ස්තුතියි ආදරණීය රොෂාන් රණවන රංගධර යට ,කුස්ලානි රණවන ආදරණීය සුන්දර බිරිඳ ,අපගේ ආයතනය සොයාගෙන අප ගැන තැබූ විශ්වාසයට ,ලබා දුන්නා වූ ප්‍රතිඋපකාරය ට හිස නමා ගෞරව ආචාරය මෙසේ පුද කරමි,,ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පියා ,සිනමා නලුවා කම පැත්තකට දාලා අප වැනි ආයතනයක් වෙනුවෙන් ඔහු මෙසේ ,,නොමිලේ වෙළඳ ප්‍රචාරයක් ලබා දුන්නා ,මෙම වෙළඳ දැන්වීම සීයට සීයක් සත්‍යයකි ,මෙය ඔවුන්ම පාවිච්චි කරන මුළුතැන්ගේ යයි,ශ්‍රී ලාංකික ආයතනයක් වශයෙන් ගොඩක් ආඩම්බර වෙනවා අප ලබා ඇති පන්නරය ට, 🙏නැවත වතාවක් මෙම වීඩියෝවේ ප්‍රධාන චරිතය කුසලානි රණවන ආදරණීය ගෞරවය ප්‍රණාමය ❤❤

    • @szameeshaf
      @szameeshaf 2 ปีที่แล้ว

      What is the size of the kitchen

    • @surekas8336
      @surekas8336 2 ปีที่แล้ว +1

      Adarshamath family ekak.

    • @madoq8434
      @madoq8434 2 ปีที่แล้ว

      පුලුවන්නමි IMO nambar එකක් දෙන්න මට

    • @TNWT
      @TNWT 2 ปีที่แล้ว

      @@surekas8336 Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.n .

  • @sharithhilusha5559
    @sharithhilusha5559 2 ปีที่แล้ว +17

    රොෂාන්ගේ පුංචි කැදැල්ලට සුබ පැතුම්!! මෙවැනි පුතෙකු රටට දායාද කළ ඔහුගේ මවට ආඩම්බරයි,😍👍

  • @senudiandsenuli1525
    @senudiandsenuli1525 2 ปีที่แล้ว +16

    මං ආසම ලස්සන පවුලක්...තුන්දෙනාටම තෙරුවන් සරණයි !
    💐💐💐💐💐🥰🥰🥰🥰🥰🥰

  • @rekhasureka6449
    @rekhasureka6449 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤️ආදර නීය පවුලක් ❤️චුටි පුතත් ලස්සනයි බුදුසරණයි සරණයි. ඔයාලා තුන්දෙනාටම ජයවේවා ♥️♥️♥️😘

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +3

    මම ආසම රංගන ශිල්පියා ඔහු ගෙ නෝනා ලස්සනම යුවල හොද ගතිගුණ තිබෙන ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට සියලුම දෙනාට බුදුසරණයි🌸🙏🙏❤❤❤🇶🇦

  • @pradipragapaksha5634
    @pradipragapaksha5634 2 ปีที่แล้ว +4

    ඔයාලා දෙන්නට නම් අපි ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්න ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා අනිත් නළු නිළි වාගෙයි වාගෙයි මතකද මාව කටුගස්තොටින් හමුවුණා හම්බවුණා oyala dennata

  • @arunisamadara5693
    @arunisamadara5693 2 ปีที่แล้ว +6

    කලා ලෝකේ enna සුපිරිම කපල් eka tamai oya denna හැමදාම oya වගේම ආදරෙන් enna අක්කා හරිම siriyawantai

  • @chathurinandani9793
    @chathurinandani9793 10 หลายเดือนก่อน

    Kushlani හරිම වැදගත් විදිහට කතා කරනවා හැසිරෙනවා

  • @arunisamadara5693
    @arunisamadara5693 2 ปีที่แล้ว +3

    හරිම හොඳ පවුලක් හැමෝටම ආදර්ශමත් mama අක්කට .අයියාට . ගොඩාක් adarai හැමදාම oya වගේම satutin enna bs

  • @krishanthathushari6382
    @krishanthathushari6382 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි pantry එක
    මම ආසම කරන රංගන ශිල්පියෙක් සහ ඔහුගෙ ප්‍රිය බිරිද කුෂ්ලා හරිම ලස්සනට එය විස්තර කරනව.
    වාසනාවන්ත අනාගතයක් ඔයාලට
    චූට් පැටියටත් බුදුසරණයි!

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 ปีที่แล้ว +7

    Harima ලස්සනයි.obage ආයතනය වැඩි වැඩියෙන් දියුණු වේවා.වගකීමක් ඇතුව me සේවය ලබා දෙනවට බොහෝම ස්තුති❤

  • @jayanthiginige7216
    @jayanthiginige7216 2 ปีที่แล้ว +4

    Thank you Roshan Ranawana and Kushlani Ranawana for The advertisement about the Master Engeering Pantry Cupboards,,I was searching for a good place because my pantry cupboards have to replace with a new one ,My sister said that she saw your advertisement but could not save it for me ,So That is why i request to send this place on messanger, You two are in my messenger.because i like Roshan Ranawana's acting.Now i saw it,Thank you two once again I am an old lady of seventy one,

  • @CYLONTV
    @CYLONTV 2 ปีที่แล้ว +20

    කුශ්ලානි හරිම ලස්සනට කතා කරනව...

  • @ashanawa4755
    @ashanawa4755 ปีที่แล้ว

    Wooow..Nd happy to see them happy. But his wife looks very matured as she dsnt think of her figure. She is a wife of a former Mr Sri Lanka

  • @gustavs9469
    @gustavs9469 2 ปีที่แล้ว +1

    Godak hoda aadarshamath pawlak harima lassanai. Budusaranai.

  • @sithyrohita5096
    @sithyrohita5096 2 ปีที่แล้ว +1

    Lassanai. Eth kathawa wadi. Bageta balala ma wenadeyak baluwa.

  • @jumanasusi6440
    @jumanasusi6440 2 ปีที่แล้ว +36

    Atthatama කතාව වැඩි මිසක් බලන්න හිතුනෙ නැහැ අඩුවෙන් කතා කරල කුස්සිය පෙන්නුවා nam godak හොඳයි මට ada තමයි හිතුනෙ අඩුවෙන් කතා කරන එක කොච්චර හොඳද කියල

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +3

    තුන්දෙනාටම ගොඩක් ආදරේයි 💕💕💕❤️❤️❤️ කුස්සිය ගොඩක් ලස්සනයි අයියේ පරිස්සම්න් ඉන්න සතුට්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

  • @chadislovesite5246
    @chadislovesite5246 2 ปีที่แล้ว +21

    මේ ගෑණු මනුස්සයා පැන පැන කියවනවා.. අර කොල්ලට කතා කරන්න දෙන්නෙම නෑ 😂😂😂

    • @rashikafernando8311
      @rashikafernando8311 ปีที่แล้ว

      කච කච ගානවා අහන් ඉන්න හිතෙන්නේ නැ😂😂

  • @mariyaimarina2183
    @mariyaimarina2183 2 ปีที่แล้ว +3

    Harima lassanai pily welata thiyenawa saha mama adaraya karana lankawe sundarAma .lassanama paula..roshan malli..kushlani nangi minoth baba..❤❤❤❤❤❤

  • @Wesminister
    @Wesminister ปีที่แล้ว +1

    Den nalu niliyan honda discount ekakata karagannawa wage therenne meyalage promotion katha hinda.kuwa wedi kiyala hithennedda ane!

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +9

    මම ඔයාගේ නෝනාට ගොඩක් ආසයි. එයා හරි ෂෝක්

  • @alasmawiz
    @alasmawiz 2 ปีที่แล้ว +5

    ලස්සනයි සියලු දෙනාටමදෙවි පිහිටයි💐🇦🇪👍

  • @Nadee-ch2kk
    @Nadee-ch2kk 6 หลายเดือนก่อน

    Godaak hoda pahadili kirimak thanks

  • @cookingshortvideo9557
    @cookingshortvideo9557 2 ปีที่แล้ว +2

    ලස්සනයි කුකර් එකක් තිබ්බනං ලස්සනයි

  • @maduchanu6361
    @maduchanu6361 2 ปีที่แล้ว +20

    මේක හදන්න කීයක් විතර ගියාද

  • @nisansalaswarnamali668
    @nisansalaswarnamali668 2 ปีที่แล้ว +1

    Out of colombo is there any additional charges?

  • @valeriewijeyesekera1439
    @valeriewijeyesekera1439 2 ปีที่แล้ว +2

    Lovely pantry, Kushlani.

  • @gurugenilanthiperara7082
    @gurugenilanthiperara7082 2 ปีที่แล้ว +2

    ලස්සන වැඩක් බලන්න අාසයි අාදරණිය යුවලක්🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @gurugenilanthiperara7082
    @gurugenilanthiperara7082 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි 👍👍👍👍

  • @danushagamage983
    @danushagamage983 ปีที่แล้ว

    Kota model laga pickup..කට අන්තිමයි...

  • @hktech6283
    @hktech6283 2 ปีที่แล้ว +2

    Meka hadanna keeyak yanawada?

  • @thilaknishan9752
    @thilaknishan9752 2 ปีที่แล้ว

    හරිම ලස්සනට තියන වා.බුදු සරණයි

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 ปีที่แล้ว +5

    Lovely couple ❤️❤️❤️

  • @nilukapriyangani2306
    @nilukapriyangani2306 2 ปีที่แล้ว +3

    Kiyak vithara yanawada plz

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +4

    Wow very nice dear

  • @WRMalshanthiWijesekara-gj1wo
    @WRMalshanthiWijesekara-gj1wo 11 หลายเดือนก่อน

    How much for completing

  • @sudhdhamigegunawathi1263
    @sudhdhamigegunawathi1263 2 ปีที่แล้ว +2

    අපි.කැමතිම.ණලුවා.හොදම.පැමණලි.එකක්.හොදම.බිරිදක්.

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 ปีที่แล้ว

    කුස්ලානි රොෂාන් ට කතා කරන්න දෙන්නෙ නෑ. එයා කියවනවා වැඩියි. සවන් දීමේ පුරුද්දක් නෑ වගේ. රොෂාන් නම් හොඳයි.👍❤

  • @tharangasauer8452
    @tharangasauer8452 2 ปีที่แล้ว

    මාස්ට ඉන්ජිනේරු ආයතනයේ නලින් මහත්මයාණෙනි මගේ නම තරංගා. ඔබේ මේ අවංක සේවය ඉතා විශිෂ්ටයි. මම එය ඉතාමත්ම අගය කරමි.
    ඔබ තුමාට හැකි නම් මේ ආකාරයට අවංක නිවාස නිවාස ඉදිකිරීම ආරම්භ කරන්න.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +5

    Simple kichen එකක් ඩිසයින් කර ගන්න කියක් විතර වැය වෙනවාද.

  • @subhashini4140
    @subhashini4140 20 วันที่ผ่านมา

    👍👍

  • @AshaKumari-wh2sb
    @AshaKumari-wh2sb 2 ปีที่แล้ว +1

    ඕනීම ප්‍රදේශයකට ඇවිත් කරලා දෙනවද නැත්නම් කොළඹ අවට විතරද

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 ปีที่แล้ว +2

    Harima lassanai.

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Budusarani lassani 💗💗💗💗💗💗🇦🇪🇦🇪🇦🇪🌷🌷🌷

  • @dishnakumari166
    @dishnakumari166 2 ปีที่แล้ว +11

    අම්මෝ ඒක කටක් නෙවෙයි බේලේක්කයක් 🤭🙈

  • @niroshadamayanthi9136
    @niroshadamayanthi9136 2 ปีที่แล้ว +1

    Mama asama karana kapal ekak thun denatama gayasrimaha bosamidu pihitai

  • @wathsalanuwanthi8275
    @wathsalanuwanthi8275 2 ปีที่แล้ว +1

    Granait top eke price kohomada

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +1

    How much costs.kindly let me know.

  • @silmiyazuhair5841
    @silmiyazuhair5841 2 ปีที่แล้ว +2

    Why is the washing pwder cupboard coroaded?

  • @BrianHash
    @BrianHash 2 ปีที่แล้ว +3

    What is the size of this kitchen?

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy ปีที่แล้ว

    Lassanaiii akki aiya❤❤❤❤

  • @dinukshisubasinghe1737
    @dinukshisubasinghe1737 2 ปีที่แล้ว +1

    can i knkw where you bought cuobiard liners

  • @dineshhemajhith4172
    @dineshhemajhith4172 2 ปีที่แล้ว +3

    Lassanai අක්කේ

  • @upuligamage5573
    @upuligamage5573 2 ปีที่แล้ว +6

    Kushlani watti amma kenek wage oluwa riduna kiyawilla ahala

  • @prithimataniya4734
    @prithimataniya4734 2 ปีที่แล้ว +2

    Kushanige Kata nawathinnema Nana.nonstop kiyawanawa.epa wenawa.pls roshantath katha karanna Ida Denna.

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 ปีที่แล้ว +13

    මේ මනුස්සයා ගේ අධ්ක වර්නාව .වැල්වටාරම් කියවනවා. අවශ්‍ය දේ කෙටියෙන් කියන්න පුරුදු වෙන්න .

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 ปีที่แล้ว +1

      ඒක nam ඇත්ත තමයි ..මොකද එහෙම තව ගොඩාක් නළුවන් ඉන්නවා සුපිරි ..හැබැයි itawadaa වරදක් ne..ඉතා හොඳ video එකක් .පවුලta ජය වේවා

    • @malikapoi7585
      @malikapoi7585 2 ปีที่แล้ว

      Mokakda

    • @tharushidilthara3454
      @tharushidilthara3454 2 ปีที่แล้ว

      😂😂👍👍

  • @nilnethu1825
    @nilnethu1825 2 ปีที่แล้ว +3

    Aduma price eka keeyada

  • @sandunirashmika3004
    @sandunirashmika3004 2 ปีที่แล้ว +1

    thanks dennatama♥️😁

  • @teletele7070
    @teletele7070 2 ปีที่แล้ว +1

    Mata ayalage tp nu awanna puluwanda?

  • @SajikaSudharshani
    @SajikaSudharshani ปีที่แล้ว

    Oll the best jp

  • @princycyprus2239
    @princycyprus2239 8 หลายเดือนก่อน

    අනේ අම්මෝ රොෂාන්ගේ නෝනාගේ කටේ sadde😆😆😆😆😆

  • @wasanthimadanayaka4527
    @wasanthimadanayaka4527 2 ปีที่แล้ว

    Ane ow kathawa wadi

  • @lifewithpromodi5764
    @lifewithpromodi5764 2 ปีที่แล้ว +1

    Mn asama family ekak...

  • @warunagunawardana3396
    @warunagunawardana3396 9 หลายเดือนก่อน

    Eka eththa eya pon ekata enawa

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 ปีที่แล้ว +1

    Kohomada den price වැඩි unada

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 2 ปีที่แล้ว +4

    Kushlani ❤

  • @nimalivivian2130
    @nimalivivian2130 ปีที่แล้ว

    Nonage kathave godak vadii.

  • @lalaniegodawatte6695
    @lalaniegodawatte6695 2 ปีที่แล้ว +1

    Why don't they fix any handles to those cupboards?

  • @teletele7070
    @teletele7070 2 ปีที่แล้ว +1

    Kohomada meyala cantrac karaganne

  • @geethapeiris5305
    @geethapeiris5305 2 ปีที่แล้ว +4

    How much for this pantry?

  • @seethaseethawijethilaka631
    @seethaseethawijethilaka631 2 ปีที่แล้ว +1

    Godak lassanai

  • @manojmaduranga6619
    @manojmaduranga6619 2 ปีที่แล้ว

    Man asama naluwa

  • @vlogswiththarindu
    @vlogswiththarindu ปีที่แล้ว

    👍💗

  • @samindrasampath710
    @samindrasampath710 2 ปีที่แล้ว

    සම්පුර්ණ වියදම කියක් යනව ද

  • @szameeshaf
    @szameeshaf 2 ปีที่แล้ว +1

    What is tthe size of the kitchen and price

  • @pdmesuranganidealmeda6479
    @pdmesuranganidealmeda6479 2 ปีที่แล้ว +1

    Nice kichen

  • @nalanimalkanthi3780
    @nalanimalkanthi3780 2 ปีที่แล้ว +1

    Serama hodai namut nonage kata machin ekak wage.budu ammo husma aran wadagat vidiyata .pirimiyata mul tana dila kata karanna. Ane ammoooo

    • @ramyapremadasa9998
      @ramyapremadasa9998 2 ปีที่แล้ว +3

      Why පිරිමියාට mul තැන දිය යුත්තේ . එහෙම දෙයක් ne . දෙන්නටම සමාන තැනක් තිබුණොත් එයයි පවුලේ දියුණුව එක අයගේ දක්ෂක ම.

    • @masterengineeringpantrycup1911
      @masterengineeringpantrycup1911  2 ปีที่แล้ว +2

      ඒ ඇගේ ස්වභාවික හැකියාවක් ,මම රූපගත කිරීමේදී විශේෂ ඉල්ලීමක් කළා ,ස්වභාවික විදිහටම කතා කරන්න කියලා ඇය ,ලංකාවේ ඉන්න දක්ෂතම ඉදිරිපත් කරන්නියක්,,,ස්තුති අදහස් දැක්වුවාට

    • @ramyapremadasa9998
      @ramyapremadasa9998 2 ปีที่แล้ว +1

      @@masterengineeringpantrycup1911 ඇය ගෙ හැකියාවට අපි ගරු කල යුතුයි .

    • @masterengineeringpantrycup1911
      @masterengineeringpantrycup1911  2 ปีที่แล้ว +2

      @@ramyapremadasa9998 ස්තුතිය ,,ස්වභාවිකව ඇයගේ කථිකත්වය හිතාගන්නත් බෑ,ඇයගේ ඉංග්‍රීසි උච්චාරණය ඊටත් එහා,රොෂාන් සොයාගෙන තිබෙන්නේ දැනුම් සම්භාරයක් ඇති සුන්දර කාන්තාවක්,,🤗🤗🙏🙏

    • @ramyapremadasa9998
      @ramyapremadasa9998 2 ปีที่แล้ว

      @@masterengineeringpantrycup1911 ඇත්ත

  • @nimnashehara4911
    @nimnashehara4911 2 ปีที่แล้ว +1

    Kohe giyath meyalage katawa vadiy

  • @sweetlife9218
    @sweetlife9218 2 ปีที่แล้ว +2

    Nice work

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 ปีที่แล้ว +1

    ආයතනය කොහෙද ,please කියන්න

  • @ashadammi6524
    @ashadammi6524 2 ปีที่แล้ว +1

    Sinamawa redela teyenna tawat hoda nalu nileyo ennawa roshan witarakma nemei

  • @tharushidilthara3454
    @tharushidilthara3454 2 ปีที่แล้ว +4

    කියවන එක අඩුකරා නම් හොදයි

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว

    නංගී ඔයා කොහ්න්ද අර පිගන් නවන...Rack එක ගත්තේ ..

    • @niluperera4966
      @niluperera4966 2 ปีที่แล้ว

      අලි එක්ස්ප්‍රස් ගහල බලන්න කිචන් අයිටම්ස් කියල ගහල..(සෝසර්ස් රැක්ස් කියල ගහල බලන්න.)

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 ปีที่แล้ว

    😍😍👌👌👌👌👌

  • @rashanisovis4656
    @rashanisovis4656 ปีที่แล้ว +1

    කුස්ලානි රගනවා වැඩියි .අනම් මනම් කියවන්නැතුව හරියට හැම කබට් එකක්ම ඇරලා පෙන්වනවනම් හොදයි.ඇලුත කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ කියලා පෙන්වන්න .අනික හැම විඩියෝ එකකම හදන්න යන ගාන කියන්නැ පැන්ටිය පෙන්නනවා වගේ හදන්න යන මුදලත් කිවනවනම් හොදයි

    • @masterengineeringpantrycup1911
      @masterengineeringpantrycup1911  ปีที่แล้ว

      ස්තුතිය ,,ඇගේ නිහතමානී කටිකත්වය ♥️♥️,,ස්තුතිය ,,video description බලන්න

  • @janakajanaka4527
    @janakajanaka4527 9 หลายเดือนก่อน

    Ane akka gana kiyada

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว +1

    👍👍👍👍🌷

  • @udeshiarachchige3165
    @udeshiarachchige3165 ปีที่แล้ว +1

    ලිපත් ලස්සන උනා නම් ගොඩක් හොදයි

  • @indranifernando263
    @indranifernando263 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👌

  • @achalaudayangani7780
    @achalaudayangani7780 2 ปีที่แล้ว

    හොදම වැඩේ කියන්නේ සාරංගයා කරන්නෙත් ඕක....එකාව විශ්වාස නැහැ කොච්චර එකට හිටියත් 🤣🤣🤣🤣 ඇත්තනේ ඉතිං

    • @sandykumari4763
      @sandykumari4763 2 ปีที่แล้ว +1

      Saranaga get thanata mama katha kala.e unata manager wenna athi Hoda respond ekak thibune Naha.Uwamanawak thibuneth naha

    • @achalaudayangani7780
      @achalaudayangani7780 2 ปีที่แล้ว

      @@sandykumari4763 ගොඩක් අයට ඕක වේලා...රැල්ලට කරන්න ගියාම ඔහොම වේනවා...🤣🤣🤣....ප්‍රසිද්ධ වේන්න කලේ....කලින් ගෑණිට පෙන්න 🤣🤣

  • @sohaghossain1379
    @sohaghossain1379 2 ปีที่แล้ว +5

    අයියෝ ඔයාලත් අහුවුණාද මෙයාගෙ මළකඩනොකන, ගුල්ලො නොගහන, ජපානයේ නිෂ්පාදිත යැයි කියන අවුරුදු පන්දහසක් (5000) පවතින ඇලුමිණියම් පැන්ට්‍රිකබඩ් එකට? මොන වැල් බයිලද?
    හොර රාජපක්‍ෂලාට අපේ මිනිස්සු අහුවුනෙත් ඔය විධියටමයි.
    ඔය මිනිහගෙ කථාවෙ රඟේ ඔයාලට තේරෙන්න ගන්නෙ කබඩ් වල කොහෙහරි මළකඩකාල ඔයාල කෝල් එකක් එහෙම දීල බලන්නකො. කථා කරපු ගමන් ඔය මිනිහා ඇඟට කඩාගෙන පනින්නෙ. දෙපාරක් තුන් පාරක් එයි. ඊටපස්සෙ බලන්න.
    අහුවෙන්න එපා. පැන්ට්‍රි කබඩ් ඕනෙ නම්, වගකීමක් තියෙන ක්‍ෂේත්‍රයේ කාලයක් නියැලි ආයතනයකට දෙන්න. මෙයා තනි පුද්ගලයෙක්. මෙයා නැතිවිට ඔයාල කාගෙ ළඟටද යන්නෙ? දෙවරක් හිතන්න කලින්.

    • @masterengineeringpantrycup1911
      @masterengineeringpantrycup1911  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබගේ වටිනා අදහස් දැක්වීමට,077 8152869 මෙන්න මගේ අංකය,මේකට ඔබගේ දැන් තියෙන මුළුතැන්ගෙය පින්තූර එවන්න,මේ මාධ්‍ය ඔස්සේ කරන්න අමාරු නම් ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ එවන්න,ෆේස්බුක් එකට comment එකක් දාන්න පින්තූර ටික,තහඩුවට වසර 10ක වගකීමක් අපි දෙනවා ,එම නිසා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න,මම ජේවීපී කාරයෙක් ,රාජපක්ෂලා ගානට මාව දාන්න එපා,මම ඔයාගේ වැඩේ කරලා දෙන්නම්,හැකිනම් ප්‍රසිද්ධියේම පින්තූර දාන්න,ස්තුතිය

    • @masterengineeringpantrycup1911
      @masterengineeringpantrycup1911  2 ปีที่แล้ว

      ඔබ මුළුතැන්ගේ කරගෙන මුදල් නොදී මගහැරගිය අයෙක්ද,මට පළවෙනි සැකය තිබෙන්නේ එතැනයි,මුලුතැන්ගේ කරගෙන මුදල් දුන් නැත්තං මම service කරන්නේ නැ,,

    • @shelinastudio3083
      @shelinastudio3083 2 ปีที่แล้ว

      ​@@masterengineeringpantrycup1911

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว

    Gana kiyada

  • @lakshikashiroshini6915
    @lakshikashiroshini6915 2 ปีที่แล้ว +1

    Nambar ekadannako

  • @senudiandsenuli1525
    @senudiandsenuli1525 2 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐💐

  • @dilanh2311
    @dilanh2311 2 ปีที่แล้ว +2

    Price for this project?

    • @masterengineeringpantrycup1911
      @masterengineeringpantrycup1911  2 ปีที่แล้ว +5

      500000

    • @dilanh2311
      @dilanh2311 2 ปีที่แล้ว +3

      @Masterengineering Pantry cupboard what's the material used? Is it better than aluminum?

    • @malijayaraj7130
      @malijayaraj7130 2 ปีที่แล้ว +1

      ඇත්තටම හරිම ලස්සනයි

    • @malijayaraj7130
      @malijayaraj7130 2 ปีที่แล้ว +2

      මාස්ටර් ඉන්ජිනියර් ආයතනය අය කරන්නේ මුලුතැන් ගෙයි ප්‍රමානය බලලද. මගේ මුලුතැන්ගේ පොඩියි.කොහොමද දන්නෙ නෑනේද

    • @masterengineeringpantrycup1911
      @masterengineeringpantrycup1911  2 ปีที่แล้ว +1

      @@malijayaraj7130 077 8152869

  • @DianiPerera-o5p
    @DianiPerera-o5p 8 หลายเดือนก่อน

    Yanagana sadankarannapl

  • @ishaniudeshika613
    @ishaniudeshika613 2 ปีที่แล้ว

    😍😍😍