දොස්තර වෙන්න හිටපු කුශ්ලානිට වුණ දේ 🙃 | Happy Hour

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • දොස්තර වෙන්න හිටපු කුශ්ලානිට වුණ දේ 🙃 | Happy Hour
    #hirutv #hirutvlk #happyhour #happyhourhirutv

ความคิดเห็น • 99

  • @thilinalakpriya7023
    @thilinalakpriya7023 ปีที่แล้ว +92

    Al bio කරන හැමෝම doc wenta thama හිතාගෙන wenta inne 😢😂😂😂😂

  • @dilhanirajapaksha9659
    @dilhanirajapaksha9659 ปีที่แล้ว +38

    මේ කියන විදියට bio වත් කරල නැතිව doctor කෙනෙක් වෙන්න හිටිය කියල කියන්න පුලුවන් නම් bio කරපු අපිටත් හැමෝටම කියන්න පුලුවන්නේ doctor කෙනෙක් වෙන්න හිටියෙ කියලා😂රොශාන් ගෙ නමත් කනව මේ මනුස්සයා

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 3 หลายเดือนก่อน +4

      එයා කියන්නෙ commerce කරපු හේතුව .තෝරාගත් විෂය හොදින් හමාර කරලනෙ

    • @maneesha3331
      @maneesha3331 2 หลายเดือนก่อน

      ⁠එවා St. Bridgets නේද ගියෙ? මම වෙන interview එකක දැක්කා කියනවා

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว +40

    Ai house wife Honda nadda eka amaru job ekk ne habai salary ne

  • @dreamiknow8534
    @dreamiknow8534 ปีที่แล้ว +31

    රොෂාන්ට කියන්න එයාගේ Wifeගේ CIMA Final exam pass වුන certificate එක දාන්න කියල .එයා කොහොමද අවුරුදු 17 CIMA qualified වුනේ කියල දැන ගන්න මටත් මාරම ආසයි.

    • @prettygirl-gy8mz
      @prettygirl-gy8mz ปีที่แล้ว +3

      Ekane yakoooo 😮‍💨😮‍💨

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +5

      ඔය ගෑනිගෙ පම්පෝරි ගැහිල්ලට හිනා යනව බං මට නම් . ඒකි හිතාගෙන ඉන්නෙ ලංකාවේ මිනිස්සු ඔක්කොම හරක් කියලා 😂😂

    • @NayanaJayanthi-oe8uw
      @NayanaJayanthi-oe8uw 4 หลายเดือนก่อน +2

      පුලුවන් ... අපේ ඉන්නව දියණිය ට වයස 17 දි cima කලේ...

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 3 หลายเดือนก่อน +1

      ​​@@NayanaJayanthi-oe8uwජත්‍යන්තර පාසලකට ගිය අපේ දුවෙක් ඉන්නව.කිසිත් නොදැන අපහාස කරනව

    • @henryt1199
      @henryt1199 3 หลายเดือนก่อน

      ​@@imadurawalamadurawala6776CIMA stages ටික සහ subjects ටික ඔයා මට මුලින්ම සදහන් කරන්න කෝ. ඊට පස්සේ අපි මේ ගැන කතා කරමු .

  • @max-bro.1234
    @max-bro.1234 ปีที่แล้ว +51

    හැමෝම ඩොක්ටර් වෙන්න තමා හිතන් හිටියේ
    හිතන් ඉන්නේ.

    • @sujeewasilva655
      @sujeewasilva655 ปีที่แล้ว +3

      😂😂😂

    • @TomdkRah
      @TomdkRah ปีที่แล้ว +2

      වෙන්ට වෙන්නේ කන්ඩක්ටර්😂

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว

      මාත් ඩොක්ටර් කෙනෙක් වෙන්න හිතාගෙන A/L වලට කොමස් කරා. දැන් හිතාගන්න බෑ බං මං කරන්නේ ජොබ් එක ඔය කිසිම දේකට සම්බන්ධයක් නෑ 😂😂😂

    • @max-bro.1234
      @max-bro.1234 ปีที่แล้ว

      @@kumaribandara2442 OL වලිනුත් ඩොක්ටර් වෙන්න පුලුවන් කියල දන්නේ නැද්ද .සල්ලි විතරයි ඔනේ.

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว

      @@max-bro.1234 අඩේහ් මං ඩොක්ටර් කෙනෙක් උනොත් ලෙඩ්ඩු මැරෙයි දවස ගානේ මං වැඩ කරන හොස්පිටල් එකේ .. 🤣🤣

  • @soyummysl9493
    @soyummysl9493 ปีที่แล้ว +28

    youreni lassanai

  • @dinulakshani675
    @dinulakshani675 ปีที่แล้ว +17

    කමෙන්ට් බලන්නමයි ආවෙ. 😂😂😂

  • @srilalchandana6374
    @srilalchandana6374 ปีที่แล้ว +7

    a / l bio krl doctor kenek witharada wenna puluwn....boruwt panpori gahanne nthuwa inna ane

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage3583 ปีที่แล้ว +13

    හොද වෙලාවට doctor නොවුනේ ඉදල ඉදල ලමයෙක් හදාගෙන යු ටියුබ් දානවා කවන ,පොවන හැටි..වෙන අය ලමයි හදලා නැති නිසා

  • @jayasanka3096
    @jayasanka3096 ปีที่แล้ว +11

    Hari panditha ganiyak kusalani nihathamani kamak na.pampori wadi

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 4 หลายเดือนก่อน +2

    Math doctor කෙනෙක් wenna thama හිතාගෙන hitiye. Ape school eke bio nethi nisa art karala campus giye. ඇත්තටම e duka thaama danenawa. Meyage hithe දුකක් ඇත්තේම na

  • @dkcsuraweera3838
    @dkcsuraweera3838 ปีที่แล้ว +5

    අපි හැමෝම පොඩි කාලේ ඇහුවම කියන්නේ ඩොක්ක්ටර් කෙනෙක් වෙනවා කියලා😂😂😂😂😂

  • @dreamiknow8534
    @dreamiknow8534 ปีที่แล้ว +29

    අවුරුදු 17න් කොහොමද CIMA qualified වුනේ කියල කවුරැ හරි කියන්න මට

    • @max-bro.1234
      @max-bro.1234 ปีที่แล้ว +6

      හැමතැනම බොරුව.

    • @bagyalakshani
      @bagyalakshani ปีที่แล้ว +24

      Ema plwn,private krn aya komath cima qualified wenw,oyala knkta baninna klin hamadema hoyala balanna mulin,lida athule inna madiyo wennepa,mkd oni taram innw podima wayasen cima ca acca qualified wena aya,chuttak oyalage guruwarubgen hari ahala danagena inna,naththam oma comment dala oyalge nugathkama penwnn epa 😊

    • @ishuweerasingha6810
      @ishuweerasingha6810 ปีที่แล้ว +6

      ​@@max-bro.1234 privet karanna puluwan hoyala balala katha karanna🙂🙂

    • @thiliniupeksha2778
      @thiliniupeksha2778 ปีที่แล้ว +8

      International school giyama ema puluwan

    • @max-bro.1234
      @max-bro.1234 ปีที่แล้ว +3

      @@ishuweerasingha6810 mama neme bn kiwwe.tamunut hoyala balala katha karanam hari.

  • @Kaushi-it2uy
    @Kaushi-it2uy ปีที่แล้ว +2

    😂😂😂මුන් පඑ රෙනවා යකෝ....

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 ปีที่แล้ว +8

    අම්මෝ යුරේනි බොරැ කිව්වට ඔහොම කිච කරන එපෝ....පව් ඕකන් දෙන්නා....😂😂😂

  • @Rashu17.
    @Rashu17. 2 หลายเดือนก่อน

    Dn house wife newe 😊 Dn aayeth back to work 😁 North Sail eke HR eke inne

  • @Sherwood671
    @Sherwood671 ปีที่แล้ว +2

    Grass cutter කුලියට දෙනු ලැබේ. දවසකට රු.1000/- + Tax.
    Petrol සමග 2200/-

  • @hansikanilanthi892
    @hansikanilanthi892 ปีที่แล้ว

    Monawa kohoma karath awasane kussiyata thama kiyanne okata thama

  • @bashianu1151
    @bashianu1151 ปีที่แล้ว +25

    ගෑනු අය ලේ වලට බය වෙනවා කියන්නේ නම් බොරුවක්😂

    • @dilushasadaruwan1309
      @dilushasadaruwan1309 ปีที่แล้ว +3

      සිරාවටම බන් ,,,💯

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว +6

      @@dilushasadaruwan1309 ehema kiann baa, ehema aya innwa… University first year practical ekakdi yaaluwek faint una blood group test ekak karan le aragnn ghn..

    • @dilushasadaruwan1309
      @dilushasadaruwan1309 ปีที่แล้ว +3

      @@Himaaale BUT ,,අඹ ද,,,🤣🤣🤣

    • @shashiabewickrama2806
      @shashiabewickrama2806 ปีที่แล้ว +1

      ​@@Himaaaleමටත් එහෙමයි මට මගේ තුවාලයක් වෙලා ලේ ආවත් මාර විදිහට බය හිතෙනවා පොඩි කාලෙ එහෙම තිබ්බෙ නෑ ඒත් ටික කාලෙක ඉදලා ලේ දැක්ක ගමන් කලන්තෙ වගේ එනවා. කොච්චර හිතුවත් ඒකට බය වෙන්න දෙයක් නෑ කියලා ඒක දකින වෙලාවට කන්ට්‍රෝල් කරගන්න අමාරුයි 🥲

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +1

      ​@@shashiabewickrama2806 එතකොට ඔයාට පීරියෙඩ්ස් හැදිල හෝදන්නෙ එහෙම වෙන කවුරු හරිද .?😮😮

  • @Bamb188
    @Bamb188 2 หลายเดือนก่อน

    මාර chater box එකක්නෙ

  • @induhewapathirana8924
    @induhewapathirana8924 ปีที่แล้ว

    Excellent

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 3 วันที่ผ่านมา

    පොඩි කාලේ කව්ද වෙන්න කැමති කියල ඇහුවම සමහර පොඩි ළමයින් කියනව ඩොක්ටර් කෙනෙක් වෙන්න කියල .
    ඒ වගෙ බාල බොළඳ මොංගල් කතාවක් මේ ඩොක්ටර් කතාව ...😂😂😂

  • @niroshahaputhanthri5587
    @niroshahaputhanthri5587 ปีที่แล้ว +5

    අපිට කවර කතාද 😂

  • @dilankalakmali
    @dilankalakmali ปีที่แล้ว

    Job eka nemei jeewithe unath ath arinna puluwan adare karana amma thaththa semiya daruwo wenuwen. Aththamai oya hari.

  • @486lash
    @486lash ปีที่แล้ว +2

    Omg THERE IS ABSOLUTELY NOTHING WRONG WITH BEING A HOUSE WIFE … ITS ACTUALLY ONE OF THE BEST JOBS HOME MAKER & MOTHER…. The Host may not know it Please Don’t talk like that …….

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว

      It’s not about being housewife it’s about after u study hard in some filed and now u r doing something completely irrelevant to the field u study…

  • @lasitharuwani3063
    @lasitharuwani3063 ปีที่แล้ว +11

    Kisima adambera kamak nethi kusalani akka

    • @Sherwood671
      @Sherwood671 ปีที่แล้ว +1

      ඔයා අල්ලපු ගෙදර නේද??❣️😘

  • @Bamb188
    @Bamb188 ปีที่แล้ว

    Mamath doctor kenek wenna hitiye 😂😂😂😂😂😂

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 ปีที่แล้ว +4

    ❤❤❤

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 ปีที่แล้ว +2

    Aiyo yureni oyata barida oye thiyena tika wah hariyata wahenda adinda monada yakoubalaoye tharam oke pennala kawada Hari kasada badina minihata pennanne sik vtharak oke lassana nam na ganiye

  • @MadhuMadhu-jt7lq
    @MadhuMadhu-jt7lq ปีที่แล้ว

    Ekata geniyek widiyata wadiwenna purudu wenna.hema programed ekema ohoma tamai Inne.kakulak uda kakulak demmaya kamak ne pili welata.hari.a ketai igena fattu patak nam penne ne

  • @mdha1327
    @mdha1327 ปีที่แล้ว +3

    DEN KONDOKT WENNE

  • @priyanthakumara7564
    @priyanthakumara7564 ปีที่แล้ว +9

    කවුද මෙි අය

    • @kathikathi426
      @kathikathi426 ปีที่แล้ว +3

      Rosan and his wife. He's actar.

  • @deepthievindya1323
    @deepthievindya1323 5 หลายเดือนก่อน

    Pam porie geheneyak kushlanie

  • @ChathurikaJayamali-qo7de
    @ChathurikaJayamali-qo7de 2 หลายเดือนก่อน

    වල්ගමගේ පම්පෝරි ඉවරයි ,මෙයාගෙ පම්පෝරියට

  • @chrisantharajana4579
    @chrisantharajana4579 3 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @dhsolutions4606
    @dhsolutions4606 ปีที่แล้ว +12

    මේ ප්‍රශ්න අහන කෙල්ලගෙ අනිත් උරහිස කෝ.

  • @user-iw1rw2el9x
    @user-iw1rw2el9x 3 หลายเดือนก่อน

    අති පණ්ඩිත

  • @chrisantharajana4579
    @chrisantharajana4579 3 หลายเดือนก่อน

    😂

  • @dulanidinushka6868
    @dulanidinushka6868 2 หลายเดือนก่อน

    CIMA kala kiyanne meya daksha lamayek

  • @nishadikawshalya9411
    @nishadikawshalya9411 ปีที่แล้ว +2

    🤣🤣🤣

  • @asankadesilva361
    @asankadesilva361 ปีที่แล้ว +4

    Gon,sobana,panditha,mooda huttiyek....pukenuth hina mun wage wesiyo nisa

  • @shadishanicooray7637
    @shadishanicooray7637 ปีที่แล้ว +3

    😂😂😂😂