අතුරුදන් වූ ඊශ්‍රායල් ජාතික තරුණිය හමු වෙයි - රට වටින් අටට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Live at 08 සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය 2024-06-29
    #swarnavahini #news #liveat8 #liveat12 #srilanka #sinhalanews
    Subscribe : www.youtube.co...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 75

  • @BITTERTRUTH288
    @BITTERTRUTH288 3 หลายเดือนก่อน +20

    රංගේගේ පුතා කලිනුත් කෙනෙක් හප්පලා මැරුවා . කාටද මතක සිද්දිය ?? මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ කෑලෑ නිතිය . නිතිය බල්ලට ගිහිල්ලා තියෙන්නේ . තුක්

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 3 หลายเดือนก่อน +17

    ඇයි බං මේ රටේ නීතී දෙකක් ..වෙන එකෙගෙන් අනතුරක් වෙච්චි හැටිය රක්ෂිත බන්ධනාගාරයේ ..මෙකාට‌ ඇප

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน +2

      දෙකක් නෙවෙයි හතරක් පහක්

  • @Nuwanweera999
    @Nuwanweera999 3 หลายเดือนก่อน +18

    රන්ගේ පුතට හොදට බොන්න දිලා..මුට කතා කරපු කලු කොට් හොරාගේ පවුලේ සෙට් එකයි... පොලිසි OIC පව්ලේ සෙට් එකයි ඉස්සරහට එවන්න ඔනි ...එතොට හරි..

  • @chulabhayadamithameepegama123
    @chulabhayadamithameepegama123 3 หลายเดือนก่อน +8

    රන්ගෙ ගෙ පුතාගෙ ලයිසන් එක කැන්සල් කරපල්ලා බං, මේ කීවෙනි එකද...😢

  • @ChamariudeshikaThilakarattna
    @ChamariudeshikaThilakarattna 3 หลายเดือนก่อน +8

    අපි හැප්පුවොත් දවස් 14යි මුන් හැප්පුවොත් ඇප යාකාගෙ නීති

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 3 หลายเดือนก่อน +3

    ඉස්සෙල්ලා මිනිහ කෙලින්පාරෙ යනතොට ලයිට් කනුවක් පාරමැද්දෙ නෙ... මෙතන ත්‍රීවීල් එකක් පාර මැද😂... එපාකරපු මිනිස්සු අප්පා ලංකාවෙ ඉන්නෙ

  • @Samith-k7f
    @Samith-k7f 3 หลายเดือนก่อน +3

    ඔකාට වාහනේ ගෙනියන්න පුළුවන් තත්ත්වයක තිබුනානම්,ඔකා ඔය වාහනේ අරන් ගිහින් මුකුත් නොවුන ගානට ඉන්නවා,ඔය වාහනේ ගෙනියන්න බැරිව ගිය නිසායී දලා ගිහින් තියෙන්නේ,කාලකණ්ණි

  • @roshansampath2117
    @roshansampath2117 3 หลายเดือนก่อน +12

    රංගෙ බංඩාරගෙ එකා මැරුනෙ නෑ නෙ..අපරාදේ...

  • @2DAnimax
    @2DAnimax 3 หลายเดือนก่อน +7

    මිනිහෙක් මරලත් ලක්ෂ ගානකින් බේරෙන්න පුලුවන්

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 3 หลายเดือนก่อน

      අනේ ඕක මොකක්ද මිනිස්සු දෙන්නෙක් මරපු සිවිල් ඉංජිනේරු වට ලක්ස 5යි දඩය

  • @Roshan-do9ef
    @Roshan-do9ef 3 หลายเดือนก่อน +1

    එහෙම කොහොම ඇප දෙන්නේ පොඩි මිනිහට නැති සේරම ලොකු අයට තියෙනවා ඒකයි සතුටු

  • @UdayasiriHerath
    @UdayasiriHerath 3 หลายเดือนก่อน +7

    ලෙඩා hospital එකේ ඉද්දි කොහොමද ඇප දෙන්නෙ.අපි වගේ කලානමි තාම හිරේ පුදුම නඩුකාරයො තමා රටෙි ඉන්න දැන්.ඔක්කොම දේශපාලකයන්ට ඔින ඔින විදියට බැලන්ස් කරනවා

    • @sakusaku4787
      @sakusaku4787 3 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත.. දැන් හැමදේම වෙන්නෙ දේශපාලකයන්ට ඔනි විදියට.. අපි මේක වෙනස් කරන් ඔනි.. කාලකණ්ණි රට කනවා

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน +4

    වොඩ්කා වතුර කරපු හාදයා නේද මේ?

  • @safrasmohamed3088
    @safrasmohamed3088 3 หลายเดือนก่อน +10

    ලංකාවෙනුත් අල්ලගන්න හොඳ කොටසක් බලන්න කෙල්ල ගියා වෙන්නත් බැරි නෑ 😅

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 3 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน +3

      මට්ටයෙක් බව හොඳින්ම පැහැදිලියි.

    • @spectsteeel8243
      @spectsteeel8243 3 หลายเดือนก่อน +1

      Israel Aya enawanam hodai padinchiyata Hambayanta Duwanna wei

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      @@spectsteeel8243 💯🔥💯🔥💯🔥

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 3 หลายเดือนก่อน

      උබේ අප්පා මට්ටයෙක්..​@@Sandakathmini01

  • @SanAbey6851
    @SanAbey6851 3 หลายเดือนก่อน

    රංගේ පුතා නිදොස් කොට නිදහස්.. අර ත්‍රිරෝද රථ රියදුරුනෙ වැරදි.කරු.. ඇයි ඔහු මේ රථයේම හැපුනේ.. 😮

  • @thushanmadawa2972
    @thushanmadawa2972 3 หลายเดือนก่อน +6

    Pona nadukaraya rate nitiya ballata gihin apat dila

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery 3 หลายเดือนก่อน

    රංගේ බංඩාරගේ කොල්ලා පදින්නේ KIA එකක්නේ 🤮🤮🤮

  • @SL_Sura
    @SL_Sura 3 หลายเดือนก่อน +2

    ඕකා මැරුන් නැනේ 😢

  • @HarshaKumara-uk2dz
    @HarshaKumara-uk2dz 3 หลายเดือนก่อน

    නීතියෙ හැටි ඕක තමයි..උන්ව අල්ලලා උසාවිත් දාලා නිදහස් කරලා..සාමාන්‍ය මිනිහෙක් ඇල්ලුවානම් ඌව දවස් දෙක තුනක් පොලීසියෙ තියන් ගහලා තමයි උසාවි දාන්නෙ..ඊට පස්සෙ දින 14 රදවගෙන ප්‍රශ්න කරන්නත් දායි😂😂😂..ඕකා අනිවාරෙන්ම බීලත් ඉන්න ඇති..කලින් මිනිහෙක්ව මැරුවා ඒත් නිදහස්..ඕකගෙ ලයිසන් කැන්සල් කරලා අවුරුදු 10වත් හිරේ දාන්න ඕනා..අහිංසක මිනිස්සුන්ගෙ බදු මුදලින් රගන කාලකන්නි හැප්පිලා චප්ප වෙලා මැරෙන්න ඕනා..අනික ඉතින් අපේ මිනිස්සුත් ඔහොම බස් එහෙක හරි,ලොරියක හරි හැප්පුනානම් බලන්න තිබ්බා ඒ මිනිහට ගහලා වහනේට කරන දේ😂😂මේ වගේ එකෙක් හැප්පුවොත් ඌගෙ පුක ලෙවකාලා ඌව වඩාගෙන යන්නෙ😂😂😂😂

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน +10

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄🙏🌈️🙏🌈️🙏🌈️🙏🌈️🙏🌈️🙏🌈️🙏🌈️🙏🌈️🙏🌈️

    • @TruthfulPromise
      @TruthfulPromise 3 หลายเดือนก่อน

      🤣 gon beti hala hala yanna epa ban paara dige 🤣

    • @bimalweerathungha6484
      @bimalweerathungha6484 3 หลายเดือนก่อน +3

      ​@@TruthfulPromise meka eyage prarthanawak..suba prarthanawak gena minissunta ehema kiyanna epa

    • @honeybear5222
      @honeybear5222 3 หลายเดือนก่อน

      වේවා වේවා නෙමේ මාලිමාවට කතිරෙ ගහපං බූරුවා.එක මොළේකළඳකින් කල්පනාන්නොකර තීරණ නොගෙන හරක් වගේ "පහළ" වෙනකල් කට ඇරන් බලන් හිටපු හින්ද තමා මෙහෙම වෙලා තියෙන්නෙ.

    • @Rohita7659
      @Rohita7659 3 หลายเดือนก่อน

      උඔට මොංගල්ද ඕයි 😂 හැම එකේම මේ මගුල ගහ ගහ යන්නේ..මේ කෙල්ලට දිස්ටියක් වැටිලා තියෙන්නේ.මූ ඒකෙනුත් ආතල් ගන්නවා 😡

    • @lastnew-9000
      @lastnew-9000 3 หลายเดือนก่อน

      ප්‍රාර්ථනා කර කර හිටියට වැඩක් නෑ😂😂😂😂ගදරට වෙලා

  • @ClownDarkBlack
    @ClownDarkBlack 3 หลายเดือนก่อน

    කොහෙද බැල්ලි ඉදල තියෙන්නෙ 😅 දෙන්න තිබ්බෙ වේසිට

  • @nimalperera5454
    @nimalperera5454 3 หลายเดือนก่อน

    වෙන කෙනෙක් නම් රිමාන්ඩ්. රන්ගේ බන්ඩාරගේ බන්ඩාරගේ
    පුතානේ. සුටුස් ගාලා ඇප. බලේට ආවොත් කොහොමට හිටීවිද දැන්මම මෙහෙමනම්?

  • @E.DWasantha-ex9cm
    @E.DWasantha-ex9cm 3 หลายเดือนก่อน +3

    Jana.kollayakkda daneey. Naha

  • @RSPackagingLanka
    @RSPackagingLanka 3 หลายเดือนก่อน +3

    හිනා වෙන්න බැනේ අප්පා

  • @skyphone8133
    @skyphone8133 3 หลายเดือนก่อน

    ඈය ලංකාවේ අධයනය කරනුයේ ගුවන් මගින් ඊශ්‍රායෙලයේ සන්නද්ධ කණ්ඩායම් කෑලැ පෙදෙස්වලට බස්සවා නැගෙනහිර කියාත්මක හමාස් හා හිස්බුල්ලා සටන්කාමින් හා ඊශ්‍රායෙලයට අවශය ඔක්තෝබර් 07 පහාරයට සම්බන්දව ලංකාවේ සැගවී සිටීන මුස්ලිම් තස්ථවාදීන් පැහැරගෙන ගොස් ඊශ්‍රායෙලයේ නඩු වීභාගයකට ඉදිරිපත් කිරීමේ ඔපරෙසන් නැතහෝත් රහසිගත හමුදා මෙහෙයුමය.
    මෙය ලංකාවේ රජයේ එකගත්වයෙන් කල නොහැකි වි ඇත්තේ අයිඑස් අයිඑස් තස්ථවාදීන්ට සම්බන්ද හා ඔස්ට්‍රේලියානු අගමැති මරන්නට සැලසුම් සකස්කර පසුව ඔස්ට්‍රේලියානු බුද්ධි අංශය භාරයට ගත් පසු ලංකාවේ එවක පරිපාලන හා ස්වදේශකටයුතු ඇමති ජනාධිපති නිතිඤ පායිස් මුස්තාපා විසීන් අතයට ගනුදේනුවකින් බෙරාගෙන 2018 අපියෙල් භස ලංකාවට රෑගෙන පැමීනි ඔහුගේ පුතා හැරැණු විට ඕහු සමග පෞද්ගලික විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ නැවති සීටි ශිෂයන් දීර්ග නඩු විභාගයකට පසු 2019 ඔක්තෝබර් මස වරදකරුවන් බව ඕප්පුවී වසර 30ක බරපතල වැඩ ඇති සිරදඩුවම් ලබා සිටියදි පායිස් මුස්තාපාගේ පුතා නිදහසේ අයිඑස්අයිඑස් සංවිධානයට වැඩ කරන අතර ජනාධිපති නිතිඤ පායිස් මුස්තාපා ශේෂඨධිකරණයේ විනිසුරුවන්ගේ කාමරයටම ගොස් නඩු කටයුතු තමාට වාසිදුයක ලෙස විසදනුයේ හමාස් හිස්බුල්ලා හා අයිඑස්අයිඒස් තස්ථවාදීන්ගේ ඔනෑ එපාකම්ද මේ අයුරින් ජනාධිපති නිතිඤ පායිස් මුස්තාපා ඉටුකිරීමට කටයුතු කිරිම හමුවේ මෙම ලංකාවේ සැගවි සිටින ඊශ්‍රායෙලයේ ඕක්තෝබර් 07 පහාරය කලීන් දැනගෙන සිටි හා එයට ආධාරකල තස්ථවාදීන් කුදලාගෙන යෑමට රාජතාන්තික නොවන මෙහෙයුමක් දියත් කිරිමට ඊශ්‍රායෙලයට සිදුව ඇත්තේය.

  • @udithasadaruwan2405
    @udithasadaruwan2405 3 หลายเดือนก่อน +2

    Yako api heppunanam hospital inna eka aliyata enakam api atule...ai kalu kot karayani range putha lankawe neweyda niti dekak une kohomada....

  • @preethiperera9261
    @preethiperera9261 3 หลายเดือนก่อน +5

    ඔය තනියෙන් ඇවිදින තරුන විදේශිකයින් ට යන තැන බලාගන්න ඇප් දාල දීල යවන්න .දැක්කනෙ එක කෙල්ල පස් දෙනෙක් ගත්තා

    • @yasithanjana3018
      @yasithanjana3018 3 หลายเดือนก่อน +3

      එච්චර දියුනුයි කියලද හිතන්නෙ ලන්කාව 😂 චුට්ටක් නගරෙන් එලියට ගිය ගමන් signal නෑ හරියට 😂

    • @Eshan26363
      @Eshan26363 3 หลายเดือนก่อน +2

      ​@@yasithanjana3018 වෙලාවකට දුකයි බන් මේ රටට වෙලා තියන දේ ගැන 😪😣 කොච්චර චාටර් වෙනවද අපි ලෝකෙන්ම රටේ නම කෑවා පර බල්ලො දේශත්ජ්‍රෝහියෝ කියල තමා කියන්න ඕනි දේශපාලනය කරන හැත්තට. යකෝ ජපන් සින්ගප්පූරුව බලපන් අවුරුදු 100 ක් ඇතුලත ආපු දුර අපේ රට 🤢 කියල වැඩක් නෑබන්

    • @spectsteeel8243
      @spectsteeel8243 3 หลายเดือนก่อน

      ​@@Eshan2636375 avuruddak vinasha kala

    • @yasithanjana3018
      @yasithanjana3018 3 หลายเดือนก่อน

      @@Eshan26363 මොනා කරන්නද බන් අපේ තාත්තලගෙ කාලෙ ඉදන් චන්දෙන් වරද්දගෙන අපි, නිදහස හම්බවෙනකොට ලෝකෙ දෙවෙනි powerfull ම රට වෙන්නයි දැන් ? අනේ මන්ද මොනා කියන්නද කියල..😢

  • @chandikalanka945
    @chandikalanka945 3 หลายเดือนก่อน

    Yako munge puththunta apa hambawenawani.api wage happunanam thamath hire

  • @indikakumari8446
    @indikakumari8446 3 หลายเดือนก่อน

    Okawa maranna ona hemada accident

  • @dicomputers2113
    @dicomputers2113 3 หลายเดือนก่อน +1

    පු .ක .දෙ .න්. ස .

  • @sudarshibandara1407
    @sudarshibandara1407 3 หลายเดือนก่อน

    Ane anichan leda hospital putha nidahas balu nithi mewa muntama giya rata

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 3 หลายเดือนก่อน

    Police untai okun okkotm hena gahnn ona

  • @shalikachathu2722
    @shalikachathu2722 3 หลายเดือนก่อน

    Adath bila la

  • @HemanthaPerera-um8dk
    @HemanthaPerera-um8dk 3 หลายเดือนก่อน

    Apita unanam 14 uge amnage nithita nodakin

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 3 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂දෙවියන්ට ස්තුති වේවා 😂😂😂😂😂

  • @maheshawickrmasinghe7021
    @maheshawickrmasinghe7021 3 หลายเดือนก่อน

    Bothale wathura😂

  • @SihinaDeshayataManpeth-pi6bl
    @SihinaDeshayataManpeth-pi6bl 3 หลายเดือนก่อน

    මෙලෙස කෙලස

  • @S68688
    @S68688 3 หลายเดือนก่อน

    Range oya enawada enawa ne😂😂😂

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 หลายเดือนก่อน +3

    විස දුම මාලිමාව අනුර සහෝදරයාගෙ පුංචි අම්මගෙ පුතා මෙහෙම හයියෙන් ජීප් පදින්නෙ නෑ

    • @RK-su
      @RK-su 3 หลายเดือนก่อน +2

      පුත්තලම් බුරුවන් බහුල කලාපය

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน

    පරිස්සමින් ගිහින් එන්න ❤

  • @sameeraperera3712
    @sameeraperera3712 3 หลายเดือนก่อน

    Un muda harinswa,ahinsaka manussayek atin ohoma unanam u hireth dala eka etulema dadu kadeth gahanawa puduma nitiyak yako meka

  • @ThariduDilshan-y1s
    @ThariduDilshan-y1s 3 หลายเดือนก่อน +1

    Okun anwd lankawta

    • @spectsteeel8243
      @spectsteeel8243 3 หลายเดือนก่อน

      Israel Aya hotal damala dakune
      Niyamai mama kamathi Israel ayata

    • @spectsteeel8243
      @spectsteeel8243 3 หลายเดือนก่อน +1

      ​@@Eshan26363
      Tambinta Duwanna wei