අනිත් ඇමතිලා එක්ක කරපු සෙල්ලම් මාත් එක්ක කරන්න එන්න එපා හරිද.?ලොකු සද්දයක් දාලම විජිත වැඩභාරගනියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • ලොකු සද්දයක් දාලම විජිත වැඩභාරගනියි
    අනිත් ඇමතිලා එක්ක කරපු සෙල්ලම්
    මාත් එක්ක කරන්න එන්න එපා හරිද.?
    මේක නම් රජෝ බලන්නම ඕනේ එකක්
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 851

  • @IndrajithRathnayake-w9h
    @IndrajithRathnayake-w9h 2 ชั่วโมงที่ผ่านมา +290

    ගහපු කතිර වලින් වාසනාවන්තම කතිරේ තමා 21 ගැහැවෙ සන්තොසයි

    • @kumaribandara2442
      @kumaribandara2442 ชั่วโมงที่ผ่านมา +3

      👍👍🙏

    • @MatabaSaantha
      @MatabaSaantha ชั่วโมงที่ผ่านมา +3

      බ්‍රිලියන් ටෙන් එක්ස්ෂලන්ට් බ්‍රදර්❤❤❤

    • @haymaranwaka2899
      @haymaranwaka2899 ชั่วโมงที่ผ่านมา +2

      ඒ ගැන මතක් වෙද්දි හරිම සතුටුයි

    • @aisharajapaksha8807
      @aisharajapaksha8807 52 นาทีที่ผ่านมา +1

      එකෙන්ම

    • @udayapriyankara9341
      @udayapriyankara9341 31 นาทีที่ผ่านมา +1

      ඇතීතටම ❤

  • @wsumedha1823
    @wsumedha1823 3 ชั่วโมงที่ผ่านมา +154

    නියමයි ඇමැතිතුමනි,රාජ්‍ය නිලධාරීන් සියලු දෙනත් මේ වෑයමට උදව් කරන්න අපේ රට වෙනුවෙන් ❤

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 2 ชั่วโมงที่ผ่านมา +180

    මහමැතිවරණයේ දී මාලීමාවට කෝටියක් ඡන්ද එකතු කරමු . මාතෘ භුමියට විජයවේවා .!

    • @MooorzanSrilanka
      @MooorzanSrilanka ชั่วโมงที่ผ่านมา +1

      අපි බැහැලාම වැඩ කරමු

    • @kapilaekanayaka2692
      @kapilaekanayaka2692 24 นาทีที่ผ่านมา

      එක නම් ඇත්ත නැත්තං ඉතිං හොරු එක්ක තමයි වැඩ කරන්න වෙන්නෙ

    • @AnjaliMali-yl2mv
      @AnjaliMali-yl2mv 15 นาทีที่ผ่านมา

      Separate chande dapu Hama kenama thamangen thawa chanda 2 k Lasthi karanam Hodai. Aduma 1 Wath dunnoth neda 👍👌

  • @athulamahindre690
    @athulamahindre690 3 ชั่วโมงที่ผ่านมา +88

    ඇමතිතුමා..සහෝදරය....නියමයි. සංතෝෂයි....රාජකාරි ආරම්භ කරපු ව්දිහ..අපේ සුභ පැතුම්.....මාලිමාවට ජය වේවා ....!

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 3 ชั่วโมงที่ผ่านมา +177

    මේ ආයතනවලත් හොරු ඉන්නේ ගොඩක්. මේ කතාවෙන් සමහර උන්ගේ මූන ඇබුල් වෙලා ගියා මම දැක්ක.

    • @rvandephili
      @rvandephili 3 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @menwjayasekera
      @menwjayasekera 3 ชั่วโมงที่ผ่านมา +3

      මූණ ඇඹුල් වුනාද දෙක වුනාද?

    • @LVG-j3w
      @LVG-j3w 3 ชั่วโมงที่ผ่านมา +4

      ඔව් ඕයි දැක්ක ද මූනු...ටික....😒😒😒

    • @TharunSadasanka
      @TharunSadasanka 3 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ☝💔

    • @marambakumara7648
      @marambakumara7648 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @sl60tv40
    @sl60tv40 3 ชั่วโมงที่ผ่านมา +86

    මේ ඇමතිවරුන්ගෙ ආරක්ෂාව වැඩි කරන්න ...

    • @sljema5065
      @sljema5065 2 ชั่วโมงที่ผ่านมา

      Anna ekai API raka gana onearakshwa denna one Anna e wage ayata

    • @ravanking9865
      @ravanking9865 ชั่วโมงที่ผ่านมา +1

      එහෙම බෑනේ එතකොට මඩ ගහන්න කොටසක් බලාගෙන ඉන්නවානෙ. අන්න අර අය වගේමයි වාහන මෙච්චර දන්නවනෙ කටවල් ගහන මඩ

    • @PriyanthaKumara-kp1pz
      @PriyanthaKumara-kp1pz 50 นาทีที่ผ่านมา

      Agreed.... Keep Army SF with uniform. At least for the initial stage

  • @pradeepsandakelum589
    @pradeepsandakelum589 3 ชั่วโมงที่ผ่านมา +43

    ආඩම්බරයි දුන්න ඡන්දය ගැන සහ කාපු කට්ට ගැන❤

  • @kanchanaanuruddaweerakon2755
    @kanchanaanuruddaweerakon2755 2 ชั่วโมงที่ผ่านมา +53

    අවංක තීරන අරන් මේ රට ගොඩදාන්න ශක්තිය ලැබේවා ..

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 3 ชั่วโมงที่ผ่านมา +30

    ජයවේවා හොද හොද දේවල් එළිවෙන ජාමෙට කිවලු

  • @priyanthirenuka410
    @priyanthirenuka410 3 ชั่วโมงที่ผ่านมา +69

    බුදු සරණින් හැමෝම එකතුවෙලා සහයෝගයෙන් weda කරන්න.🙏🙏🙏😇💐

  • @smkrathnayake7781
    @smkrathnayake7781 2 ชั่วโมงที่ผ่านมา +71

    සමහර සත්තු ඉන්නව හරී පරිස්සමට හීලෑ කල යුතු., සහෝදරය ඒක හොදින් දන්නවා. නියමයි, සුපිරි.❤

  • @PrasannauKumara
    @PrasannauKumara 3 ชั่วโมงที่ผ่านมา +198

    කොහොමද ඒ ගැමිම.මෙචිචර කාලයකට ඇමතිවරයෙක් කොන්ද කෙලින් තියාගන නියම නායකයෙක් වැඩභාර ගත්ත.නියමයි සහෝ..❤❤❤

  • @monikananayakkara3793
    @monikananayakkara3793 2 ชั่วโมงที่ผ่านมา +119

    වෙනදට ඇමතිල වැඩ බාර ගද්දි උන්ගෙ ගෑනුයි ළමයිනුයි තමයි වටේ ඉන්නෙ. පේනවනේ සැබෑ වෙනස. ඉතින් කවුරුත් එකතු වෙලා හදමු අපේ ලක් අම්මා. ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා මුළු ලෝකෙටම පෙන්නන්න. 🙏🙏🙏👌👌👌🌷🌷🌷❤️❤️❤️

  • @SanjeewaniJayamini
    @SanjeewaniJayamini 3 ชั่วโมงที่ผ่านมา +71

    ලස්සන කතාව

  • @fnirmala7179
    @fnirmala7179 2 ชั่วโมงที่ผ่านมา +85

    නියමයි රාජකාරි ය ආරම්භය කල විදිහට සූභපැතුම්

  • @UshaRajapaksha
    @UshaRajapaksha 3 ชั่วโมงที่ผ่านมา +386

    කට්ටිය ඉන්නෙ නිකං ප්‍රින්සිපල් එද්දී බයවෙලා ඉන්න වැඩ නොකරපු සෙට් එක වගෙ😅

    • @totuttorial
      @totuttorial 3 ชั่วโมงที่ผ่านมา +2

      Ammoo

    • @demart2003
      @demart2003 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂💔

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 2 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂school Lamai wage

    • @vishuambepitiyage9405
      @vishuambepitiyage9405 2 ชั่วโมงที่ผ่านมา +3

      ඔව් බන් සිරාවටම

    • @mudithagodawelage9110
      @mudithagodawelage9110 2 ชั่วโมงที่ผ่านมา +5

      ඒ අර අබ කාපු එවුන් තමයි..විජිත සහෝදරය ඔහොම කියද්දි හීන් දාඩිය දාන්නෙ ඒකයි..ඔතන ඇති බර තොගයක් මාලිමාවට චන්දෙ නොදීපු..කෑම නැතිවෙනවනෙ දැන් 😂😂

  • @PrasannauKumara
    @PrasannauKumara 3 ชั่วโมงที่ผ่านมา +146

    විනාඩි පහයි කතාව සරලවම තේරෙන බාසාවෙන් කිවිව...❤❤❤

  • @AnilWanaguru
    @AnilWanaguru 3 ชั่วโมงที่ผ่านมา +43

    අවංකව රට ගැන සිතා වැඩකරන අයට ඔබතුමාගේ කතාව සිත්වලට දිරියක් වේවි. හොරකම, වංචාව, දුෂණය, සිතේ තිබෙන අයවළුන්ට සමහරවිට අමිහිරි වේවි.

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 2 ชั่วโมงที่ผ่านมา +67

    ග්‍රේඩ් සර්, රට කැඩියෙන් කෑවෙ නිළදාරි තක්කඩි හැත්ත. උන් වත් අතුගාදමන්න.

  • @ravanking9865
    @ravanking9865 2 ชั่วโมงที่ผ่านมา +107

    එක ඇමතියෙක් නිකමට වත් මෙහෙම කතාවක් කරනවා ජීවීතේට දැකලා නෑ. ජයවේවා මාලිමාවට ❤❤❤

  • @SumithMp
    @SumithMp 3 ชั่วโมงที่ผ่านมา +29

    විජිත ඇමතිතුමනි කෘතු යුගය ඇරබිලා බය නැතිව වැඩේ කරගෙන යන්න. දෙවියන් ඔබ දෙස බලන් ඉන්නෙ රැකවරණය සලසමින්

  • @LDAnanda
    @LDAnanda 3 ชั่วโมงที่ผ่านมา +183

    විජිත මහත්තයා ඔයාට ආදරෙයි ආඩම්බරයි ලැබිච්චි ආයතන ටික අරං ඔයා හොදින්
    කරගෙන යනවා දැකීම අපේ අපේක්ෂාවයි ආදරෙයි ආඩම්බරයි ආදරණීය මාතර අපි

  • @jayanthperera7159
    @jayanthperera7159 2 ชั่วโมงที่ผ่านมา +65

    කලින් ආන්ඩු වල පත් උන කිසි ඇමති කෙනෙක් කිවෙ නෑ... නියමයි ජයවේවා❤❤❤✊✊✊

  • @khchandana4593
    @khchandana4593 2 ชั่วโมงที่ผ่านมา +151

    බඩු බනිස් මුනවල් ටික දැක්කම
    හොඳට පැහැදිලියි
    හරි විදියට මේ රට වෙනස් කරමු
    🧭💪👍🙏🇱🇰 ලස්සන රටක් ගොඩනගමු මාලිමාවට ජයවේවා

    • @chandrapalamudalige4397
      @chandrapalamudalige4397 2 ชั่วโมงที่ผ่านมา +2

      Ow samaharek arawa gilapu un wage muhunu

    • @ganeshankadiravelu2425
      @ganeshankadiravelu2425 2 ชั่วโมงที่ผ่านมา +2

      mama kiyanta aapu tika numba kiyala bro......oya lassana muhuna tika dhekkama therenawa munge mind voice 😂😂😂😂😂

    • @romaincasiechetty3682
      @romaincasiechetty3682 2 ชั่วโมงที่ผ่านมา +2

      Puhul hora karen dhane qwwa wage mununu tika dhakkama hithagnna puluwan😂😂

  • @GayaniMadushika-o6b
    @GayaniMadushika-o6b 2 ชั่วโมงที่ผ่านมา +42

    අපි කරන්නෙ නැත්නම් ඔයාලටත් බෑ ...ඒක මරු කට්ටිය තක්කු මුක්කු වෙලා ඉනෙ මොනවාද මේ උනේ කියලා 😂😂😂😂

  • @virajprasanna1823
    @virajprasanna1823 3 ชั่วโมงที่ผ่านมา +30

    අනේ දැන්වත් අපේ මේ අහිංසක දරුවෝ ටික බේරලා දෙන්න මේ රටට මද්ද්‍රවය ගේන කාලකන්නි ටික නැති කරලා දාන්න ඔබ තුමාලට ගෝඩාක් පිං

  • @woldnews8051
    @woldnews8051 2 ชั่วโมงที่ผ่านมา +48

    අර අනුර දලදා මාලිමාවට ගියා නිලමෙලා ගල් ගිලලා වගේ...විජිත මෙතනට ගියා..මෙයාලා ගල් ගිලලා වගේ..😂😂😂 ඇයි බන් ඒ...ඇබරෙන්නෙ නැතුව ඉදහල්ලකො 😂

    • @emperera4594
      @emperera4594 ชั่วโมงที่ผ่านมา

      Gahana ewun thamai ithin chuttak chu gihilalu

    • @i7iseven855
      @i7iseven855 43 นาทีที่ผ่านมา

      ඇයි බං පාර්ලිමේන්තුවේ සෙට් එක,🤣 කෑ ගහල වොයිස් කට් දීපු වුන්ගේ සද්ද නෑ දැන්

    • @sandiindi9000
      @sandiindi9000 40 นาทีที่ผ่านมา

      එහෙම තමයි වෙන්න ඕනේ නැතුව මේ වැඩේ කරන්න බැහැනේ

  • @nirmalaranasinghe1169
    @nirmalaranasinghe1169 3 ชั่วโมงที่ผ่านมา +17

    All the best Minister Vijitha. Herath 🙏🏻👍🇱🇰🇱🇰

  • @pali516
    @pali516 2 ชั่วโมงที่ผ่านมา +48

    ඡනතාව පපුවේ තියාගෙන වැඩ කිරීම ශුභදායකයි.

  • @dinushamadhubhashini3164
    @dinushamadhubhashini3164 2 ชั่วโมงที่ผ่านมา +13

    නියමයි,විශ්ව ශක්තිය ලැබේවා ඔබ සැමට ❤❤❤

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 2 ชั่วโมงที่ผ่านมา +110

    හරිම සතුටුයි මහත්තයෝ අපේ ආණ්ඩුවක් යටතේ ඔයාලා මේ වගේ කතා කරනකොට අපිට එන ගැම්ම කියලා වැඩක් නෑ හොඳේමොකද දකුණේ අපේ වචන භාවිතයේ වෙනස් වෙන්න ඇති අපි හදවතින්ම මාලිමාව ගොඩදාන්න ඉතාමත් කැපවී මහන්සි වුණා විදේශගතව අපෙන් යම් කිසි මුදලක් ඕනේ නම් ඩොලර් දෙතුන් සීයක් නෙමේ පන්සියයක් වුණත් අපි ගෙවන්න ලෑස්තියි රට ගොඩගමු

    • @AnulPayagalagedon
      @AnulPayagalagedon 2 ชั่วโมงที่ผ่านมา +3

      Ow ow hitha pirila yanawa❤

    • @madhushaniperera75
      @madhushaniperera75 ชั่วโมงที่ผ่านมา +1

      Ow Mara Sathuti ane

  • @drathnayake3471
    @drathnayake3471 3 ชั่วโมงที่ผ่านมา +18

    නියමයි ඇමතිතුමා. ඕව තමයි වෙන්න ඕන. පැහැදිලි. කරන්න ඕන දේ කෙටියෙන්. තේරෙන වෙදිහට

  • @rasikamanatunga6732
    @rasikamanatunga6732 2 ชั่วโมงที่ผ่านมา +12

    උතුම් විශ්වයේ ශක්තිය නොඅඩුව ලැබේවා !!!

  • @godagoda2014
    @godagoda2014 2 ชั่วโมงที่ผ่านมา +16

    සමහරුන්ට රිදෙයි.ඒත් මේක හිනයක් වගේ වෙලාවකට.ජය වේවා

  • @susanthajayamanna5064
    @susanthajayamanna5064 3 ชั่วโมงที่ผ่านมา +410

    නියමයි... කියන්න ඕන දේ කෙලින්ම හා කලින්ම කීවාම, කැමති අයට අනුගත වෙන්න පුළුවන්... අකමැති අයට අකුලගෙන යන තැනකට යන්න පුළුවන්... මාලිමාවට දුන්න මගේ චන්දයේ වටිනාකම දවස ගානෙ වැඩි වෙනවා... සතුටු වෙනවා මුළු හදවතින්ම..

    • @azharhassim
      @azharhassim 2 ชั่วโมงที่ผ่านมา +4

      👍👍

    • @rachelperaud1945
      @rachelperaud1945 2 ชั่วโมงที่ผ่านมา +9

      පට්ට ආදරෙයි මාලිමාවට . විය යුතුදේ සිදුවෙමින් පවතී

    • @MiinhasJayasingha
      @MiinhasJayasingha 2 ชั่วโมงที่ผ่านมา +2

      ♥️👍

    • @tharunidulanjali3293
      @tharunidulanjali3293 ชั่วโมงที่ผ่านมา

      පැය 48 ඉවරයි රනිල්ව හිරේ දාලද? මම නම් තාම ඒ ගැන මොකුත් තොරතුරක් ලැබුන්නෑ 🤔

    • @anomadeepa6843
      @anomadeepa6843 ชั่วโมงที่ผ่านมา +1

      Mamat eaheamai❤❤❤❤

  • @VidanageKarunaratne
    @VidanageKarunaratne 3 ชั่วโมงที่ผ่านมา +115

    ලංකාවේ දුෂිතම ආයතනයක්, ඕක සුද්ද කරලා ගන්න!

  • @KumarieKumariekumarie
    @KumarieKumariekumarie 2 ชั่วโมงที่ผ่านมา +119

    මල් තියලා වැදලා පිලිගන්න ඔිින මිනිස්සු ජය වෙිිවා බුදු සරනයි මැති දුනි ❤❤❤❤

    • @tharunidulanjali3293
      @tharunidulanjali3293 ชั่วโมงที่ผ่านมา +3

      මල් තියලා වැදලා, ගල් ගහලා පන්නවා, මරු theory මේවා 😅

    • @jeewansilva-w4d
      @jeewansilva-w4d 36 นาทีที่ผ่านมา

      Gotatath ohomane kiuwe

  • @isuruanuruddha5366
    @isuruanuruddha5366 2 ชั่วโมงที่ผ่านมา +16

    ඔක තනිකරම හොර හුහාවක්..සුද්ද කරන්නම ඕනෙ..ජයම වේවා ...

  • @ranjandevapriya1725
    @ranjandevapriya1725 3 ชั่วโมงที่ผ่านมา +48

    නියම කතාව සහොදරයා.

  • @wenuradhananjaya4372
    @wenuradhananjaya4372 2 ชั่วโมงที่ผ่านมา +12

    කියන ඕනි දේ කෙලින්ම කිව්ව මරු ඔහොම යමු ජයවේවා රටටම ❤❤

  • @venuslankaforexeducation3535
    @venuslankaforexeducation3535 3 ชั่วโมงที่ผ่านมา +20

    මේක තමයි විය යුතුදේ..❤

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 3 ชั่วโมงที่ผ่านมา +13

    බුදුසරණයි.. අපේ.. රටට.. ලස්සන.. කරන්න... මොන. රටක.. හිටියත්... අපේ.. රට..
    වගේ.. නෑ... රට. ලස්සන. කරන්න... හරිම.. සතුටූයි.. ජයවේවා. ජයවේවා ♥️♥️♥️

  • @anurabandara9803
    @anurabandara9803 3 ชั่วโมงที่ผ่านมา +21

    ඔන්න වෙන්න ඕන ට්ක කීවා..............මේ රට ඛංකොලෝත් භාවයෙන් ගොඩ ගන්න පුලුවන්..............

  • @Rammika-h8t
    @Rammika-h8t 3 ชั่วโมงที่ผ่านมา +14

    දිපුචන්දයට වටිනාකමක්

  • @diyagahasunil-om3xj
    @diyagahasunil-om3xj 3 ชั่วโมงที่ผ่านมา +12

    එලඑල ජයවෙිවා හරියට හදමු අවන්කවම කෙලින් ඉමු සහො ජයවෙිවා🎉❤🎉❤

  • @bandarahrcs3731
    @bandarahrcs3731 3 ชั่วโมงที่ผ่านมา +28

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @erandakulathunga2815
    @erandakulathunga2815 3 ชั่วโมงที่ผ่านมา +8

    Great speech

  • @graymatter7211
    @graymatter7211 2 ชั่วโมงที่ผ่านมา +18

    හොරුන්ට හරි අමාරුයි ඔවා ඇහෙනකොට 😂

  • @NiroshaNirosha-mn6yd
    @NiroshaNirosha-mn6yd 2 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ තුමා කියන්න ඕනදේ හරියටම කිව්වා. නියමයි 👍👍👍

  • @GlideAcademy
    @GlideAcademy 2 ชั่วโมงที่ผ่านมา +4

    Highly appreciate

  • @DumindaRamanayake-rm6rw
    @DumindaRamanayake-rm6rw 3 ชั่วโมงที่ผ่านมา +20

    උඹල දැක්කේ නැද්ද.සමහර නිලධාරින්ගේ මුහුණු රතු වෙලා

    • @nimaliperera9457
      @nimaliperera9457 3 ชั่วโมงที่ผ่านมา +4

      අර ගෑනු කෙනානම් බයවෙලා ...😢😢

    • @DamsaraDamsara-p6s
      @DamsaraDamsara-p6s 3 ชั่วโมงที่ผ่านมา +3

      හ්ම්ම්ම්ම්ම්

  • @AnnoyedBubbles-ls6vy
    @AnnoyedBubbles-ls6vy 3 ชั่วโมงที่ผ่านมา +12

    නියමයි ඔහොම තමයි ඉන්න ඕනි

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 3 ชั่วโมงที่ผ่านมา +4

    සුපිරි සහෝදර ඇමති තුමනි ❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් තෙරුවන් සරණයි ජය වේවා ❤❤❤❤❤❤

    • @PriyanthaKumara-h9o
      @PriyanthaKumara-h9o 3 ชั่วโมงที่ผ่านมา +1

      @@kanthisrilanka5566 eka atta 👍

  • @sisiracooray9536
    @sisiracooray9536 3 ชั่วโมงที่ผ่านมา +10

    රටෙ ජානතාවගෙ දාඩිය මහාන්සිය හොරාකාපු මිනිස්සු නෙවෙයි ඔනි තැනක කෙලින් කතාකරන්න පුලුවන් සුදුස්සන්ට සුදුසු තැන් ලැබිමෙන් රට යහාපත් දිශාවකට

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 2 ชั่วโมงที่ผ่านมา +5

    එහෙම තමයි වෙන්න ඕන ...හැම දේම හරි යන්න ඕන ..මහ මැතිවරණය විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලබා දෙන්න අපි හැමෝම ලෑස්තියි .❤

  • @SenarathRajapaksha-zv5mq
    @SenarathRajapaksha-zv5mq 2 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා සහෝදරයා .ආඩම්බරය් ඒ වචන වලට.අපි බලාපොරොත්තු උන දේ ඒ අයුරින්ම ඉස්ට වෙනව.❤❤❤❤❤❤

  • @capitalland1071
    @capitalland1071 3 ชั่วโมงที่ผ่านมา +3

    👍👍👍👍❤️❤️❤️❤️ නියම කතාව ❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @sampathrajasena1381
    @sampathrajasena1381 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමා ට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 2 ชั่วโมงที่ผ่านมา +13

    නියමයි නියමයි නියමයි මට ආඩම්බරයක් මාලිමාවට චන්දේ දිපු එකට❤❤❤👍👍

  • @Snapstatusshow-dd7yn
    @Snapstatusshow-dd7yn 2 ชั่วโมงที่ผ่านมา +19

    ඇයි අපිට ඔයාලව තේරුම් ගන්න මෙච්චර කල් ගියෙ

  • @SenadhiraJayawardhana
    @SenadhiraJayawardhana 2 ชั่วโมงที่ผ่านมา +2

    විය යුතු දෙයක්. ❤❤❤ රටට යහපතක්ම වෙිිවා 🙏🙏🙏

  • @dayanialoka9138
    @dayanialoka9138 3 ชั่วโมงที่ผ่านมา +3

    රටට ජයවේවා ! කිසිම විදිහට දේශපාලනික නොවේවා ! මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 3 ชั่วโมงที่ผ่านมา +8

    එලකිරි කතාව කියන්න ඔන එක මුනටම කිවිවා ❤❤❤

  • @ajanthasenarath6656
    @ajanthasenarath6656 2 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි අපි ආදරෙයි මාලිමාවට ජයවේවා

  • @ajithagalboka6695
    @ajithagalboka6695 3 ชั่วโมงที่ผ่านมา +14

    හරිම වැදගත් කතාව,ජයම වෙිවා❤❤❤🎉🎉🎉

  • @nimaliperera9457
    @nimaliperera9457 3 ชั่วโมงที่ผ่านมา +27

    අනිවාර්යයෙන් ....
    සියනෑවේ ...ආඩම්බරයක් ...❤❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 ชั่วโมงที่ผ่านมา +6

    හරිම කෙටියෙන් වෙන්ඩ ඕනෙ දේ කිව්වා
    සමහරුන් ට නං පොඩ්ඩක් චූ ටික ක් ගියා වගේ මූණ 😂
    මෙන්න මෙහෙම කෙලින් කතා කරන 150 ක් විතර මාලිමාවෙන් ගෙනල්ලා පාර්ලිමේන්තු ව පුරවමු ❤❤❤

  • @ranjithdissanayaka9727
    @ranjithdissanayaka9727 3 ชั่วโมงที่ผ่านมา +7

    වව්ලගෙ මගුල් ගෙදර ගියාම එල්ලිල තමයි ඉන්න වෙන්නෙ.දැන් ජරාව කරන්නෙ කොහෙන්ද

  • @sriyanifernando9740
    @sriyanifernando9740 3 ชั่วโมงที่ผ่านมา +8

    ඔබතුමාට ගොඩාක් ඉස්තුති නීතියට වැඩ කරන්න සුභ පැතුම්

  • @d.m.sagara3156
    @d.m.sagara3156 2 ชั่วโมงที่ผ่านมา +8

    Hodai harima lassanai katawanam jaya wewa good

  • @ShamilaPerera-s2w
    @ShamilaPerera-s2w 3 ชั่วโมงที่ผ่านมา +20

    නියමයි ඔතන තමයි හොර තක්කඩ් රැල සුද්ද කරමු

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 2 ชั่วโมงที่ผ่านมา +9

    ඇත්තටම අපි සතුටු වෙනවාමාලිමාව ජයග්‍රහණය කරවන්න අපි පුදුම උනන්දුවක් දක්කල පුදුම කැප කිරීම් කරලා තමයි විදේශ රටවල් වල හිටියත් ඡන්දෙ දාන්න එන්න බැරි වුනත් අපිඅපිට එක සත පහක් ලාභ ප්‍රයෝජන එපා මහත්තයෝවැඳලා කියන්නං රට ගොඩ දාලා දෙන්න අපේ දරුවන්ගේ අනාගතයගොඩ දාලා දෙන්න අපි ඔයාලට ඕන උදව්වක් කරනවා මැද පෙරදිග අපි ඔයාලා සල්ලි ඉල්ලනවා නම් ඩොලර් කොච්චරද ඉල්ලන්නේ අපි දෙනවාඅපි නීතියානුකූලව බැංකුවට එවන මුදලට අමතරවරට ගොඩ ගන්න අවංක මිනිස්සුන්ගෙන් ඔයාලාකැමති අයගෙන් විතරක් ඩොලර් සීය හරි දෙසීය හරි ගානක් ඉල්ලන්න අපි දෙන්නම්අපි දුප්පත් තමයි අපි මැදපෙරදිග ඉන්නවා තමයි නමුත් අපි රටට ආදරෙයිඒ විතරක් නෙවෙයි මාලිමාව ජයග්‍රහණය කරවන්න අපි ඉතාමත් මහන්සි වී කැපවෙලා වැඩ කරා අපිට ඕනේ මේ මාලිමාව රජයක් යටතේ අපේ රට ගොඩ ගන්න අපි උදව් කරන්නම්

  • @samanpeiris-ii8rv
    @samanpeiris-ii8rv 2 ชั่วโมงที่ผ่านมา +18

    අති විසිස්ටයි ❤❤❤❤❤❤හරිම සතුටුයි ..ජය වේවා .

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 3 ชั่วโมงที่ผ่านมา +6

    වදින්න ඕන තැන්වල ට රිදෙන්නම කිව්වා.නියමයි

  • @NihalShanthakumara-rf4rp
    @NihalShanthakumara-rf4rp 3 ชั่วโมงที่ผ่านมา +5

    Niyamai.❤❤❤❤❤❤❤❤❤npp❤jeya❤wewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 2 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි ව්ජිත සහොදරයා ජයවෙවා

  • @rajithamaduranga8298
    @rajithamaduranga8298 2 ชั่วโมงที่ผ่านมา +9

    දුන් පොරොන්දු ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවා 💜💜💜
    මාලිමාවට ජය ✊✊✊

  • @NiroshNirosh-s7z
    @NiroshNirosh-s7z 3 ชั่วโมงที่ผ่านมา +3

    සුපිරි

  • @Gunarathna-d1j
    @Gunarathna-d1j 3 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai

  • @cyclone6761
    @cyclone6761 2 ชั่วโมงที่ผ่านมา +4

    මහජන බලය... මහජන බලය.... 👊🙏

  • @surangegamage2644
    @surangegamage2644 2 ชั่วโมงที่ผ่านมา +2

    කොන්ද පණ ඇති දෙවිවරු යමු රට ගොඩ දාමු

  • @AlbaqaliRiyas
    @AlbaqaliRiyas 2 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai respect sir

  • @PolyPacks
    @PolyPacks 2 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි.සුපිරි.වෙන්න ඕන දේ වෙමින් පවතී.

  • @krishanthisr9152
    @krishanthisr9152 3 ชั่วโมงที่ผ่านมา +12

    Harima lassanai maru ne 💕💕💕💕💕🙏

  • @shakilashakila1014
    @shakilashakila1014 2 ชั่วโมงที่ผ่านมา +2

    supr sir obatumaga kathawa👍👍👍👍👍

  • @damithkumarathunga4289
    @damithkumarathunga4289 2 ชั่วโมงที่ผ่านมา

    ඡය❤❤❤

  • @DineshPriyankara-hq4ce
    @DineshPriyankara-hq4ce 3 ชั่วโมงที่ผ่านมา +4

    හොදටම බය වෙලයි හිටියේ සෙට් එක පව් අප්පා

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 2 ชั่วโมงที่ผ่านมา +4

    අන්න වචනේ ජේවීපී එකට අකමැති වුනත් අන්න නියම වචනෙ දේශපාලඥයෝ විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරීත්, දූෂණය වංචාව පගා ගැහිල්ල නතර කර විතුමයි❤ රාජ්‍ය සේවකය අනිවාර්යෙන් ඔය වැරදි හදා ගත යුතුයි. චන්දෙ දුන්නා කියලා උඹල නැවත නැටුවොත් මේගොල්ලොන්ටත් වෙන්නේ අනිත් අයට වෙච්ච දේම තමයි😅😅

  • @warnakulasuriyasamithatham6440
    @warnakulasuriyasamithatham6440 2 ชั่วโมงที่ผ่านมา +1

    ජයම වේවා ඇමති සහෝදරයා ❤

  • @Halima-q2y
    @Halima-q2y 3 ชั่วโมงที่ผ่านมา +4

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 3 ชั่วโมงที่ผ่านมา +7

    Very good . We need like this monisters. All the best.

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of 2 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි ❤

  • @jayalathjayalath9768
    @jayalathjayalath9768 3 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා

  • @Konar-n8l
    @Konar-n8l 3 ชั่วโมงที่ผ่านมา +14

    නියමයි...ඔහොම යමූ❤❤❤

  • @isuradananjaya2116
    @isuradananjaya2116 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤ Super ❤

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 2 ชั่วโมงที่ผ่านมา +4

    සුපිරි ඔබ තුමාගෙ කතාව.අපි ඔබ තුමන්ලට චන්දෙ දුන්නෙ ඔන්න ඔයවගේ කොන්ද පන තියන් වැඩ කරන්න තමයි ❤💪ඔතනත් ඇති හොර බල්ලො උන්ට දැන් උන ගැනිල ඇති ජරාව කන්න කොමිස් ගහන්න බැරි නිසා

  • @rumeshithakshila8381
    @rumeshithakshila8381 3 ชั่วโมงที่ผ่านมา +4

    ❤️❤️❤️❤️

  • @GayaniMadushika-o6b
    @GayaniMadushika-o6b 2 ชั่วโมงที่ผ่านมา +1

    වෙන්න ඕනෙ දේවල් වෙමින් පවතිනවා.ජයවේවා❤❤❤

  • @robertgamage6220
    @robertgamage6220 2 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි

  • @sisirakumara4582
    @sisirakumara4582 2 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි සර් ඔහොම යන් අපෙන් වෙන්න ඕනි යුතුකම අපි ඉටුකරන්නම් මිනිස්සු එ දේ කරයි මහ මැතිවරනයෙන්