තංගල්ලට ශෝකය ගෙන ආ විෂ බෝතලේ - ධීවරයෙක් ජීවිතයත් මරණයත් අතර සටනක

แชร์
ฝัง

ความคิดเห็น • 465

  • @kumudusandamal5950
    @kumudusandamal5950 2 วันที่ผ่านมา +154

    පෙරේත කමටත් සීමාවක් තියෙනවා . දැන් ඉතින් ගෙවල් වල මිනිස්සු තමයි විඳවන්න ඕනේ .

  • @user-wz7yq4xr9s
    @user-wz7yq4xr9s 2 วันที่ผ่านมา +116

    හැමදෙටම රජය වැරදි . සුලි සුලගක් ආවත් රජය වැරදි.. ගහක් කඩාගෙන වැටුනත් රජය වැරදි . නාය ගියත් රජය වැරදි.

    • @yamunalalani4983
      @yamunalalani4983 2 วันที่ผ่านมา +12

      ඔබ කියන්නේ ඇත්ත .මුන්ට කිසිම සහනයක් දෙන්න ඕනේ නෑ.

    • @yTAnuththara
      @yTAnuththara 2 วันที่ผ่านมา +2

      Rajayata Api Badu gevanne ekata mn nm hithanne . Varadi kiyana eka nemei . 😂

    • @indragalkotuwa3418
      @indragalkotuwa3418 2 วันที่ผ่านมา +9

      සුලි කුනාටුවකට අහුවෙලානම් කමක් නෑ .මේ ඉල්ලන් කාලා .අනෙක් අයටත් පාඩමක්.......බෝතලය අස්සෙ මල පෙරේතයෙක්ද කොහෙදෝ .........

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa วันที่ผ่านมา +7

      කියලා වැඩක් නෑ...මෝඩ කාළකණ්නි

    • @nilupulindrajith
      @nilupulindrajith วันที่ผ่านมา +10

      මෙකට නම් රජය වැරදි නෑ.ඉල්ලන් කෑමක් මෙක..හැබැයි වෙන රටක වගෙ නම් හදිස්සියකදි coat guard එකට හෙලිකොප්ටර් පවා තියෙනවා මුදාගැනීම් වලට...අන්න ඒ අතින් එක අඩුපාඩුවක්.

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 2 วันที่ผ่านมา +47

    නිකන් දෙනවානමි දෙමළ පත්තරෙත් බලනවා කියන කතාව ⁣ බොරැ නෙවෙිනේ..අමු හරක් .... කැහුලාකම බෙිබදු කම..අහිංසක කොල්ලෝ මුන් නිසා දුක් විදින්නේ ..

  • @magicstitchcanada
    @magicstitchcanada 2 วันที่ผ่านมา +144

    පිටරටවල මොන්ටිසෝරි යන දරුවොත් ලංකාවේ වැඩිහිටියන්ට වඩා සාමාන්‍ය දැනුම තියෙනවා.. ලංකාවේ මෝඩ අධ්‍යයනය..

    • @thilinabandara365
      @thilinabandara365 วันที่ผ่านมา +6

      ජිවිතයට වඩා බේබදුකම ලොකුයි නේ

    • @KumariKumari-nt9cg
      @KumariKumari-nt9cg วันที่ผ่านมา +1

      Aneda kiyanne😂😂😂😂

    • @ShashiniSurajini
      @ShashiniSurajini วันที่ผ่านมา +1

      Adyapanaya kiyala hariyata type karaganna be. Hitan inne ugat kiyala.

    • @naduyt2767
      @naduyt2767 22 ชั่วโมงที่ผ่านมา

      ඔක අද්‍යාපනයෙ වැරැද්දක් නෙමෙයි මල පෙරේත කමේ වැරැද්ද😂😂😂😂

  • @nipunikaushalya7187
    @nipunikaushalya7187 2 วันที่ผ่านมา +68

    බේබදුකමට හොද වැඩේ

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr วันที่ผ่านมา

      👍🌹.. ඔහොම කියන්නත් ඉතිං .. පට්ට පදුරු ජඩ හිතක් තීන්න ඕන ඉතිං .. 👍🌹

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 2 วันที่ผ่านมา +91

    මෝඩ මිනිස්සු ඉන්න ලංකාවක් මිනිස්සුත් මාලු වගේ හැම එකකටම අහුවෙනවා

  • @kanthiperera537
    @kanthiperera537 2 วันที่ผ่านมา +58

    කාලකන්නි .මොනවද.කියල..දන්නෙ.නැති .නම්.මොකටද.බීවෙ

    • @Sandakathmini01
      @Sandakathmini01 2 วันที่ผ่านมา +1

      ආසාවට

    • @slwide7507
      @slwide7507 วันที่ผ่านมา +2

      අපේ එවුන් අරක්කු ලේබල් එක තියෙන බෝතලයක හුජ්ජ තිබ්බත් එකත් බොනවා.

    • @Sandakathmini01
      @Sandakathmini01 วันที่ผ่านมา +1

      @@slwide7507 අම්මෝහ් ඒක 🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 วันที่ผ่านมา

      විලිලැජ්ජයි.

  • @nadeerachandramal8048
    @nadeerachandramal8048 วันที่ผ่านมา +23

    මෙච්චර දෙයක් වෙලා හෙට ආවොත් තව බෝතලයක් වෙන බෝට්ටුවක් ලගට ඒක අනිවාර්යයෙන් උන් බොනවා..මොකද ඒ වගේ උදාර මිනිසුන් කොටසක් තමා ලංකාවේ ඉන්නේ

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 2 วันที่ผ่านมา +30

    පේරේත කම කොහේයන්නද අපේ රටෙි උන් තරමිි මතට ලොල් උන මිනිස්සු ජාතියක් ලොකේ කොහේවත් නැතිතරමිි

  • @kapilajeewa7016
    @kapilajeewa7016 2 วันที่ผ่านมา +44

    අපේ උන් බෝම්බයක් දැක්කත් කාටේ දාගෙන කන්න පුලුවන්ද කියල බලන ජාතියක්නෙ

    • @padminijayamanna1799
      @padminijayamanna1799 2 วันที่ผ่านมา

      😂😂😂😂

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 2 วันที่ผ่านมา +5

      නැත්නම් සුනාමිය බලන්න යයිඈ 😂

    • @marcaslane230
      @marcaslane230 วันที่ผ่านมา

      😂

    • @user-jb4fk5vh5y
      @user-jb4fk5vh5y วันที่ผ่านมา

      😂😂😂

    • @lakibaba1043
      @lakibaba1043 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 😂😂😂😂...එහෙම උන් ඉන්න රටක් මේක 😂😂😂😂😂

  • @shiranishirani945
    @shiranishirani945 2 วันที่ผ่านมา +60

    පින බලව්ත්ම කෙනා බේරුනා . ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඉක්මන් සුව ලැබේවා ඔබට.
    මියගිය සැමට නිවන්සුව ලැබේවා .
    බේබදු කමට බිව්වත් ඒ පවුල් වලට හිටිය එකම හයිය මේ අයනම් 😢😢😢

    • @Sandakathmini01
      @Sandakathmini01 2 วันที่ผ่านมา +3

      ගො.. කතා කියන්න ලැජ්ජා නැද්ද මහත්තයෝ

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 2 วันที่ผ่านมา

      ඔය කාටවත් නිවන් සුව ලැබෙන්නෙ නෑ මෝඩ බේබද්දො රැළක්. අනිත් එක බේරිච්ච බේබද්දටත් වියදම් වෙන්නෙ අපේ බදු මුදල්. මෝඩ කතා කියන්න එපා

    • @Dampekingdom
      @Dampekingdom 2 วันที่ผ่านมา +1

      ඒ සැප ගන්න තමයි බීලා තියෙන්නේ...

    • @bernienavaratne6866
      @bernienavaratne6866 วันที่ผ่านมา

      😢😢😢

    • @user-mc2db1xc3l
      @user-mc2db1xc3l วันที่ผ่านมา

      Thota. mongalda. Geniye.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 วันที่ผ่านมา +46

    මුහුදු යන අයට මෙික හොද පාඩමක් මුහුදේ ගහගෙන එන දේවල් පාවිච්චි කරන්න එපා නිවන්සුව ලැබෙිිවා සැමට 😢

  • @meenugurusinghe5
    @meenugurusinghe5 2 วันที่ผ่านมา +16

    ඔය නිව්ස් රටෙන් පිටට දෙන්න එපා ලැජ්ජාවෙ බෑ

    • @user-ne7ov4ju6s
      @user-ne7ov4ju6s วันที่ผ่านมา

      ඔව් බන් pukenuth හිනා vei😮

  • @user-zq5jd6cc9u
    @user-zq5jd6cc9u 2 วันที่ผ่านมา +27

    පව් බන් මොනවා උනත් 😢නිවන් සුව 🙏🙏🙏

    • @sadasminula2131
      @sadasminula2131 2 วันที่ผ่านมา +1

      Ubhath number 1 bebe kenek wage

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul วันที่ผ่านมา +6

      ​@@sadasminula2131අනුකම්පාවෙන් කතාකලා කියල කරුණාකරල අනිත් අයට බේබදු ලේබල් අලවන්නන එපා. ඔය කෑමොර දෙන කට්ටියත් හරි තැනකදී හරි දේ නොමිලේම ලැබුණොත් මේන් කියල නිකන් ඉදියි...😂😂😂😂😂

    • @user-zq5jd6cc9u
      @user-zq5jd6cc9u วันที่ผ่านมา +1

      @@sadasminula2131 මන් බොන්න පිරිමි යෙක් නෙවෙයි මල්ලි 👍

    • @user-zq5jd6cc9u
      @user-zq5jd6cc9u วันที่ผ่านมา +2

      @@MaryTheres-br9ul ඇත්තටම 👍වෙලාව තමයි ඒ අයගේ

    • @jaya7737
      @jaya7737 วันที่ผ่านมา +2

      මත්පැන් වලට ඇබ්බැහි වූ නිසා ඔවුන් ගැඹුරු මුහුදට ගිය බවක් නොපෙනේ. මේ මිනිසුන් මුහුදු වෙරළේ සිට සැතපුම් 365ක් ඈතින් තම රාජකාරිය කරමින් සිටිය බව පෙනේ. බෝට්ටුවකින් සැතපුම් 365ක් ගමන් කිරීමට දින කිහිපයක් ගතවේ. මත්පැන් වලට ඇබ්බැහි වූවන්ට එවැනි කාර්යයක් කළ නොහැක. ඔවුන් කළේ නොසැලකිලිමත් ලෙස යම්කිසි විෂ සහිත මත්පැන් බීලා වරදක් පමණයි. මේ වගේ වැරදි හැම රටකම සමහර අය අතින් වෙනවා. උන් බිව්වත් හොඳට මාළු අල්ලලා නිරුපද්රිතව ගෙදර ඔවුන් ආවා නම් කමෙන්ට් කරන සමහර අය ඒ මාළු කනවා. මළවුන් අපකීර්තියට පත් කිරීම හොඳ නැත.

  • @sonuththarathero2375
    @sonuththarathero2375 2 วันที่ผ่านมา +102

    යකෝ බොන්න පෙරේත කමට බීලා දැන් දගලනවා.. වෙන වැඩක් බලා ගනිල්ලා නවික හමුදාව

    • @dineshshanaka7380
      @dineshshanaka7380 2 วันที่ผ่านมา +5

      😂😂😂

    • @sunilkumarasinghehettiarac8333
      @sunilkumarasinghehettiarac8333 2 วันที่ผ่านมา

      මජරකම😂🎉😢😮😅😊

    • @SandyaKumuduni-kd8eo
      @SandyaKumuduni-kd8eo วันที่ผ่านมา

      මෝඩ. යක්කු ​@@dineshshanaka7380

    • @ShashiniSurajini
      @ShashiniSurajini วันที่ผ่านมา

      Hamuduru namak kiyanne kohomada. To wage awn kannet oya wage minissunge dadiya mahansiyen

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr วันที่ผ่านมา

      👍🌹.. බුද්ධ පුත්‍රයන් වහන්සේලා ගේ ගෞරවය කන්නම කාළකන්නියෝ ඩොලර් වළට වැඩ .. නාවික හමුදාවට බදු ගෙවන්නේ තොගේ පිං කැටෙන්ද .. මූසල මිනීමරුවා .. ( මහා සංඝරත්නය සමාවෙලා අවසරයි ) ..

  • @nilnethu6637
    @nilnethu6637 2 วันที่ผ่านมา +45

    මෝඩ මිනිස්සු ගදක් සුවදක් දැනුනේ නැද්ද යකෝ ඔච්චරටම බේබද්දො සෙට් එකක් වගේ බෝතලයක් දැක්කම බීගෙන ගියේ

    • @100shanthi7
      @100shanthi7 2 วันที่ผ่านมา +1

      Ganda suwada denenne koheda ane bebaddanta.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 วันที่ผ่านมา +2

      මීට කලින් පිටරට ඉඳලා තැපැලෙන් ආපු බෝතලයක් මධ්‍යම තැපැල් කාර්යාලයේ සේවය කළ පුද්ගලයෙක් හොරකම් කරලා මිතුරන් සමග බෙදා හදාගෙන.
      අකාලයේ මරණයට පත් වුනා.

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 2 วันที่ผ่านมา +33

    මේ ධීවරයෝ වගේම පහල comment දාන අයත් ගැන කතා කරල වැඩක් නෑ.සමහර අය කියනවා හෙලිකොප්ටරයක් යවන්න තිබ්බ,නැවක් යවන්න තිබ්බ කියල.සාමාන්‍ය හෙලිකොප්ටරයක් ගිහින් මුහුද මැදට බාන්නද?මම කියන්නේ සාමාන්‍ය එකක්,විශේෂ ඒව තියෙද කියල නම් දන්නේ නෑ. ඒකට තමයි ලග යන නැවක් හම්බවෙනකන් ඉන්න ඇත්තේ.නැවකින් ගියත් ඒකට ටික වෙලාවක් යනවා.ලංකාවේ මුහුදු සීමාවේ නෙමෙයිනේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී නේ මේක වෙලා තියෙන්නේ,දුරවැඩියි. අනික නැවකට වුනත් මුහුදේදී ජෙට් එකක් වගේ ටක් ගාල යන්නත් බෑ.අනික ඕවට කාලගුණික තත්ත්වයත් බලලා තමයි සුදුසු නැවක් හෝ හෙලිකොප්ටරක් යවන්නේ.අපේ උන් හිතන් ඉන්න විදිහටයි කියන විදිහටයි මුහුද මැදදී කටයුතු කරන්න බෑ.දැන් අර සිංගප්පූරුව නැවටත් සල්ලි ගෙවන්න වේවි එයාලට වෙච්ච ප්‍රමාදයටත්....සල්ලී ගෙවල හරි ජීවත් වෙන කෙනාවත් බේරුනා නම් ලොකු දෙයක්.
    ඒත් මොනව කලත් අපේ උන් ලංකාවේ නාවික හමුදාවටත්,සෞඛය සේවාවටත්,රජයටත් බැනල අන්තිමට කොහෙවත් තියෙන අධ්‍යාපන ක්‍රමය යටත් බැනල තමයි නතර වෙන්නේ😅😅😅

    • @nuwanmadusankakarunathilak8290
      @nuwanmadusankakarunathilak8290 2 วันที่ผ่านมา +3

      ඇත්ත..

    • @roshanigamage58
      @roshanigamage58 2 วันที่ผ่านมา +1

      Amma knk podi kaledima daruwekta kiyala dena deyak thamai adunane nathi kawruwath dena deyak kannepa bonnepa kyla.....ithin ooka nodanna minissu wenna ba ne...නූගත් unath...adyapanayak ookata ooni na...

    • @user-vz6ih4dx7u
      @user-vz6ih4dx7u วันที่ผ่านมา +2

      100% true

    • @well-thy
      @well-thy วันที่ผ่านมา +1

      හෙලිකොප්ටර් එකක් නම් යවන්න තිබ්බා මුහුද මැද්දට land කරන්න ඕනෙ නෑ hower කරන්න පුලුවන්නේ නාවික හමුදාවට හරි coast guard එකට හරි ඔය වගේ rescue opration ගැන training එකක් දීලා තිබ්බනම් මෙයාලව ඉක්මනට ගොඩබිමට ගේන්න තිබ්බා
      එච්චර range එකක් තියන helicopters නම් අපිට තියනවද දන්නෙ නෑ එහෙම නැත්තම් ඉක්මනට ගන්න එක තමා කරන්න ඕනෙ රජයෙන් නැත්තම් ආයෙත් ඔය වගේ සිද්ධියක් උනොත් උඩබලන් ඉන්න තමා වෙන්නෙ

    • @nuwanmadusankakarunathilak8290
      @nuwanmadusankakarunathilak8290 วันที่ผ่านมา +3

      @@well-thy
      Navy CG AF ඔක්කොම rescue ops ගැන train වෙලා ඉන්නේ... බේරාගෙන එන ඒවා news වලට දුන්නට ඔයාල බලන්නේ නෑ නේ.
      අපිටවත් AF ටවත් ඔය range ඒකෙ hello නෑ..
      අපි ship එකක් යවන්න කොහොම කරත් දවසක් යනව technically ready කරන්න.. (FAC වගේ ලොකු ship යවන්න බෑ).
      350 nm යද්දී දවස් 2ක්‌ යනව.. Depend on sea condition..
      කරන්න තියෙන්නේ location එකට යනකන් MV එකකින් assistant ඉල්ලන එක

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 2 วันที่ผ่านมา +13

    අනේ පව්. අහිංසක ජීවිත . දරැ පව්ල් පිටින් අනාතයි😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @susanthaliyanage945
      @susanthaliyanage945 วันที่ผ่านมา

      මොනවා කරන්නද එකට ළමයි හතර දෙනෙක් විතර ඉන්නවා

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr วันที่ผ่านมา

      👍🌹.. මිනීමරු කාලකණ්නියෝ අතර .. මනුෂ්‍ය රුවක් දුටුවා .. සතුටුයි .. 👍🌹🤗💙 ..

  • @jithairoshima7876
    @jithairoshima7876 2 วันที่ผ่านมา +7

    අරක්කු පෙරේතයන්ට හොද ආදර්ශයක්,

  • @ramanikumari3144
    @ramanikumari3144 2 วันที่ผ่านมา +51

    හොද වැඩේ බේබද්දන්ට ...බෝතලයක් පේන්න බැහැ ..පෙරේත බේබද්දො නිසා දරු පවුල්,රජය, නාවික රණවිරුවන් ,හැමෝටම කරදරෙ.දැ🎉 කරදරේ ..දැන් ගෑනු වැල්ලට ඇවිත් මරහඩ දීගෙන ගෙනත් දියව් කියලා උත්ඝෝසන ..හොද වැඩේ

    • @ishubogahawaththa
      @ishubogahawaththa 2 วันที่ผ่านมา +3

      අපෝ හතුරෙකුටවත් ඔහොම කියන්න එපා...ඒ මිනිස්සු වැරදි ඇති..ඒත් පව්..තමුන්ගේ කවුරු හරි ඔතන ඉදිය නම්..................

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul วันที่ผ่านมา +3

      ​@@ishubogahawaththaමිනිසුන්ට කරදරයක් වෙච්ච වෙලාවක අනුකම්පා විරහිත ආකාරයට අපහස කරන්නෙ ඇයි මේ. අපේ රටේ මිනිසුන්ගේ තියන මේ කුහක ආත්මාර්ථකාමී ක්‍රම ගැන ඇත්තටම ලැජ්ජාවෙන්න ඕන නේද???

    • @ishubogahawaththa
      @ishubogahawaththa วันที่ผ่านมา

      @@MaryTheres-br9ul ඔව්..පව්

    • @bernienavaratne6866
      @bernienavaratne6866 วันที่ผ่านมา

      ​@@MaryTheres-br9uleaka aththa

    • @ShashiniSurajini
      @ShashiniSurajini วันที่ผ่านมา

      Oya taram taraha miniha bebaddekda,

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 2 วันที่ผ่านมา +24

    මෙහෙම අයට පවි කියන්න එපා...බාලවයස්කාර දරැවෝ නෙවෙයි..මෙච්චරම මෝඩද...

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 2 วันที่ผ่านมา +2

      ගොන් කතා කියන්න එපා ඇයි මෝඩ වුණහම වයසට යන්නේ නැද්ද?

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr วันที่ผ่านมา +2

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤🙏🌹🌈️💙🙏🌹🌈️🚼🙏🌹🌈️🚼🙏🌹🌈️🚼🙏🌹🌈️🚼🙏🌹🚼

  • @gayanrajapaksha3771
    @gayanrajapaksha3771 2 วันที่ผ่านมา +26

    මේ තමයි හොඳම බේ බද්දො දෙන්නා

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p วันที่ผ่านมา +4

    මත් පැන්වලට ඇති පේරෙතකම හේතුවෙන් ජීවිත 5ක් අහිමි වුනා ..මින් ඉදිරියටවත් මුහුදෙ පාවෙන දේවල් නොබි ඉන්න...

  • @user-nc4ur6pf4m
    @user-nc4ur6pf4m 2 วันที่ผ่านมา +11

    බේබදුකම නිසා විනාශ උනා

  • @roshanlakmal9641
    @roshanlakmal9641 2 วันที่ผ่านมา +5

    අරක්කු බෝතලේ මුත්‍රා දාලා තිබුනත් බොන රටක් මේක 😂😂 මේකේ වෙන්න ඇත්තේ මේකය් බෝතලේ ඇරලා සුවද බැලුවම කසිප්පු සුවද එනවා ඇති. හැබැය් නිසි ලෙස ආසවනය නොකල ඒවායේ විශ මෙතනෝල් ඉවත් කල යුතුය්. මම හිතන්නේ මේක ලංකාවේ කසිප්පු බීලා මැරුනා වගේ කේස් එකක් වෙන්න ඕනේ.

  • @padminisamrweera
    @padminisamrweera 21 ชั่วโมงที่ผ่านมา +1

    මම නම් කියන්නේ හොඳම වැඩේ ඕකුන්ට බීලම මැරි අල්ලා අර අසරණ දරුවෝ අසරණ වුණා තමයි 🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @arunideepthi8576
    @arunideepthi8576 วันที่ผ่านมา +6

    මොනව උනත් කැම්පස් ගිය අය යන්නෙ නෑ මේ මිනිස්සුන්ගේ දැනීම මාළු අල්ලන්න යි කන්න බොන්න තමයි එක එක කතා වැඩක් නෑ අසරණ උන දරුවන් පවුල් වෙනුවෙන් මොනව හරි තීරණයක් ගන්න පුළුවන් අය උදව් කරන්න කොච්චර බැන්නත් ඔය මිනිස්සු අල්ලන් එන මාළු තමයි කන්නෙ පණ්ඩිත කමෙන්ට් දමන අයත්

    • @user-zv6mz
      @user-zv6mz วันที่ผ่านมา

      Ow 🙏💖

  • @maashamaasha8395
    @maashamaasha8395 วันที่ผ่านมา +4

    වතුරේ පාවෙමින් ආව බෝතලයක තියන දෙයක් බොන්න තරම් මොඩද ? ඒක බොරුවක් වෙන්න ඇති. ඔවුන් විසින් හදාගෙන බීපු එකක් වෙන්න ඇති පෙරේතකමට.

    • @user-mc2db1xc3l
      @user-mc2db1xc3l วันที่ผ่านมา +1

      Aththa. Mokak namuth wenas deyak wela thiyenawa api nodanna

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 2 วันที่ผ่านมา +4

    තංගල්ලේ උන්ගේ මොලේ තමයි මොලේ😂😂😂 හොඳ වැඩේ බේබද්දොන්ට

  • @slwide7507
    @slwide7507 วันที่ผ่านมา +3

    අපේ එවුන් අරක්කු ලේබල් එක තියෙන බෝතලයක හුජ්ජ තිබ්බත් එකත් බොනවා.

  • @nilanthifernando6791
    @nilanthifernando6791 2 วันที่ผ่านมา +18

    වැස්සකටවත් ඉස්කොලයකට ගිහින් නැද්ද

    • @Sandakathmini01
      @Sandakathmini01 2 วันที่ผ่านมา

      මුහුදේ ඉස්කෝල නෑ බොස්

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 2 วันที่ผ่านมา +1

      වැස්සට ඉස්කෝලෙ යන්න මේ ළමයි නෙවේ ධීවරයෝ.ඒ ගොල්ලෝ යන්නේ මුහුදේ.

    • @marcaslane230
      @marcaslane230 วันที่ผ่านมา +1

      Apinam themai wassataaa....😂😂😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 วันที่ผ่านมา

      @@budhdhirajapaksha3880 ආන්න ඒකයි 🤣

    • @ShashiniSurajini
      @ShashiniSurajini วันที่ผ่านมา

      ​@@Sandakathmini01muhude iskola tiyada nedda balanna oya annako muhudata yanna. Atakota terewi.

  • @RuksiDil-tt4yw
    @RuksiDil-tt4yw 2 วันที่ผ่านมา +2

    😊 ලොකු කමට ගහන්න ඇති රට බඩු කියලා. පස්සේ ගොඩ ඇවිල්ලා කියවනවා අපි ටනැවකින් දුන්නා කියල. දැන් ඉතින් හරි නේ බීලා බැලුවෙ😢

  • @shradhi7897
    @shradhi7897 2 วันที่ผ่านมา +1

    මෙච්චර මෝඩද අනේ මිනිස්සු.පොඩි එකෙක්ට තේරෙන තරම්වත් ඇයි තේරෙන්නේ නැතේ බල්ලන්කෝ ඉතින් එක්කනයි බේරිලා ඉන්නේ 🥺

  • @user-gi5nu3gk1l
    @user-gi5nu3gk1l 2 วันที่ผ่านมา +6

    යකො ලෝකෙම හිනා වෙනව මේව දැකල හිතනව ඇති මේ තරම් බොන්න පෙරේතයොද ලන්කාවෙ ඉන්නෙ කියල කරැමෙ කොතනදි හරි ලඟා වෙනව පොඩි අයද කැතකම පේරේත කම

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 2 วันที่ผ่านมา +5

    ගිය වැඩෙ කරගෙන අවානම් ඔකව්ව්නෙ නැහැනෙ

  • @user-os3qe2zy9w
    @user-os3qe2zy9w 2 วันที่ผ่านมา +11

    හොද වැඩේ පෙරේතකමට දෙයියො දුන්න කියල හිතාගෙන බොන්න ඇති බෙි්රුන කෙනාට අඩුවෙන් අරුන් දි්ල තියෙන්නෙ😅

    • @susanthaliyanage945
      @susanthaliyanage945 วันที่ผ่านมา

      බේරෙන කෙනා බෝට්ටුව පදවන කෙනා වෙන්න ඇති

  • @slbrighttv414
    @slbrighttv414 2 วันที่ผ่านมา +7

    අපෝ මෙච්චර moda ද මිනිස්සු 💔

  • @UdeniWanninayake
    @UdeniWanninayake 2 วันที่ผ่านมา +4

    ලංකාවේ අධ්‍යාපනය වැරදියි..මුහුදු බඩ දරැවන් ගෙන් අහන්න ඔිනෑ..මුහුදු රස්සාවට කැමතිද කියලා..එහෙමනම්..8..13.. උසස් පෙළ ධීවර කර්මාන්ත උපෙළ යි උගන් වන්න ඔිනෙ..කාටත් 9..13 උපෙළ වෙන්න ඔිනෑ සියලු වෘතීන් උගන්වන.. එතකොට ටියුෂන් කතාවත් ඉවරයි..දියුණු රටවල ඉස්කෝලෙ ඔහොමයි ..පව් ලංකාවෙ දරුවො...😢

    • @user-vz6ih4dx7u
      @user-vz6ih4dx7u วันที่ผ่านมา

      e eyalge pawul pasubimath ekka eyala igenaganna wadi kamaththak na,joli kara kara inna thamiyi kamthi.adyapana karamaye waraddak na.e ayat igenaganna uwamanawak nathnam monawa karannada.e minissu wena wena wikara wada walata ona tharam wiyadam karanawa api dakala thiyenawa habyi igena ganna wiyadam karanne na

    • @ShashiniSurajini
      @ShashiniSurajini วันที่ผ่านมา

      Hallo, den mudu yanawa anuradapure, ratnapure, nuwara ayat. Deewarayage lamai deewarayoma karannada hitan inne. A issara. Paw oya. Modakama pradarshanaya karannepa

    • @ShashiniSurajini
      @ShashiniSurajini วันที่ผ่านมา

      ​@@user-vz6ih4dx7u ai oyat akka joli karada, deewarayo wenne rekiyawedi witarai. Anit welawata samanya minissumai. Lamai igena ganna kemati ne kiyala kiyanne kohomada. Manan kalpitai neda. Paw ban ubalage mul lamaviya sanwardanaya wela ne.

  • @d.a.s.abeysinghe8828
    @d.a.s.abeysinghe8828 วันที่ผ่านมา +1

    මුන් අරක්කු පෙරලා බොන්න ගිහින් මෙතිල් ඇල්කොහොල් හැදිලා විෂ වෙලාද දන්නේ නැහැ. නැත්නම් පාවෙලා ආපු බෝතලේක තියෙන ඒවා බොන්න තරම් 6 දෙනාම මීහරක් වෙන්න විදියක් නැහැ. අරක්කු පෙරපු වරදට අහුවෙන නිසා බොහැ කියනවා ඇති.

  • @magichand3502
    @magichand3502 2 วันที่ผ่านมา +1

    හොද වැඩේ ඔකුන්ට

  • @aneeseetes6956
    @aneeseetes6956 2 วันที่ผ่านมา +4

    😢😢😢Rest in peace all.😢😢😢

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 2 วันที่ผ่านมา +1

    නොදන්න දේවල් බොන්න තරම් මේ මිනිස්සු මෝඩද. අනිත් අයත් මේක ආදර්ශයට ගත්තොත් ඉදිරියටවත් මෙහෙම දේවල් සිද්ධ වෙන එකක් නැ

  • @ThusewChandi
    @ThusewChandi 2 วันที่ผ่านมา +2

    බේබද්දන් හොඳ වැඩේ යකෝ තියෙන පෙරේත කමට බොනවා දැන් රජය පලිද

  • @user-hl8fg1hp7t
    @user-hl8fg1hp7t วันที่ผ่านมา

    හොද වැඩේ

  • @amuthuweda8340
    @amuthuweda8340 2 วันที่ผ่านมา +6

    පවු ඉතින් ...දැන්වත් පරිස්සමෙන් හොදේ

  • @padminisamrweera
    @padminisamrweera 21 ชั่วโมงที่ผ่านมา

    මොන දේ උනත් රජයට බැනලා වැඩක් නෑ අපේ මේ මී හරක් දැනගන්න ඕනා මොනවද දැක්කේ බොන්න මුන්ට බොන්න තියෙනවා නම් මළ පෙරේතකම ඉවර නෑ හොඳ වැඩයකුන්ට 🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 2 วันที่ผ่านมา +7

    දකුණේ දුරාචාරයේ ගැම්ම😢

    • @prageethdesilva-uu1pq
      @prageethdesilva-uu1pq 2 วันที่ผ่านมา +3

      දකුනේ එකෙක් ඇරල වගෙයි😂😂😂

    • @dineshshanaka7380
      @dineshshanaka7380 2 วันที่ผ่านมา

      අඩෝ 😂😂😂😂

    • @nuwan199.
      @nuwan199. 2 วันที่ผ่านมา +1

      ඇත්ත කියපන් උබේ තාත්තට හොරාට දකුනෙ එකෙක් උබේ අම්මටයි ගෑනිටයි රෑට රෑට සෙල්ලම දානව නේද?

    • @Pawankiwlegedara
      @Pawankiwlegedara วันที่ผ่านมา

      @@nuwan199. උබේ අම්මගේ හුත්තට රෙනවා රෑට රෑට අම්මගේ හුත්ත ලැමිනේට් කරපන්

    • @Pawankiwlegedara
      @Pawankiwlegedara วันที่ผ่านมา

      @@prageethdesilva-uu1pq තොපි වගේ ගං කබරයෝ අරින්න බැ මොකද පුකේ ගෙන්දගම්

  • @දඟයා
    @දඟයා 2 วันที่ผ่านมา +4

    නොදකින් මොලෙ නැති ගවයො.දන්නෙ නැති දේවල් බොනවද එහෙම..

  • @masiboando6044
    @masiboando6044 วันที่ผ่านมา +1

    I feel sad when I remember that I knew some of them. They lost their lives through their own fault, poor people. Rest in peace 🥺

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 2 วันที่ผ่านมา +2

    දකින දකින කාලා බ්ලා පස්සේ වෙනදේ බලන්නේ වැරදුනාම තමයි

  • @athapaththu108
    @athapaththu108 วันที่ผ่านมา +1

    මේකේ ඉන්න ගොඩාක් අය කියනවා හෙලිකොප්ටර් එකක් යවන්න බැරිද කියලා. එහෙම අහන අයට දැනගන්න දෙයක් කියන්නම්.. අපේ රටේ මේ වැඩ වලට යොදාගන්න හෙලිකොප්ටර් වර්ග දෙකක් තමයි MI-17 සහා Bell 212 කියන හෙලිකොප්ටර් දෙක. සාමාන්‍යයෙන් MI 17 හෙලිකොප්ටර් එකේ ඉන්ධන ධාරිතාව අනුව උපරිම 930km වගේ තමයි යන්න පුලුවන්. ගොඩාක් දුර යන්න අවශ්‍යනම් වැඩිදියුණු උපාංග සවි කරන්න ඕනී.. අපේ රටේ එහෙම නැහැ මං දන්න විදිහට. එතකොට මෙයාලගේ බෝට්ටුව තියෙන්නෙ නාවික සැතැපුම් 365ක් දුරින්. ඒක සාමාන්‍යයෙන් 675km විතර. එතකොට ගිහින් ආපහු එන්න 1350km වගේ තියෙනවා. එතකොට අපේ රටේ තියෙන හෙලිකොප්ටර් අනුව ඕක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. නොදන්නා අයට දැනගන්න කීවේ..

  • @viduruvans
    @viduruvans วันที่ผ่านมา

    අද පාර වැහුවේ නැද්ද ?
    අපරාදේ ජීවිත 5ක් අනිත් එක්කෙනා සුවපත් වෙන්න කියලා පාර්ථනා කරනවා.

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 2 วันที่ผ่านมา +1

    මෙන්න මේ මෝඩකම සහ නොදැනුවත් භාවය නිසා තමයි මේ රටේ මිනිස්සුත් මේ හොර මහින්දල ,රනිල්ල,සජිත්ලගෙ දේශපාලන බොරුවලට අහුවෙලා තියෙන්නෙ ...වයසට ගියත් අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙන් භාගෙට භාගයකගෙම තියෙන්නෙ මොන්ඩිසෝරි දැනුම

  • @subodhagamagegamage4264
    @subodhagamagegamage4264 วันที่ผ่านมา

    මෙච්චරටම මන්ද බුද්ධික මිනිස්සු ඉන්නවද බෝටලයක් දැක්ක ගමන් මොනවද බලන්නෙ නැතුව බොන්න තරම්😔

  • @user-zv6mz
    @user-zv6mz วันที่ผ่านมา

    Ane dewiyane 🙏🙏🙏💖🥺

  • @praneethcharuka.
    @praneethcharuka. 2 วันที่ผ่านมา +1

    😢😢😢

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9r วันที่ผ่านมา

    අපි නම් අහලා තියෙන්නේ බිම තියෙන දේවල් ැහුලං කන්නේ බෙනේනෙ නොතේරෙන කිරිදරුවෝ කියලා හොඳ වැඩේ උන්ගේ බේබදුක කම නිසා කාලකන්නියෝ දැන් ඉතින් පවුලේ උන්නෙ විඳවන්නේ මේකෙන්

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 2 วันที่ผ่านมา +2

    😅😅අපේ රටේ මිනිස්සුන්ව පුරුදු කරලා තියෙන දේශපාලන පක්ෂ වලින් උන් මොනවා කරගත්තත් තියෙන ආණ්ඩුවට බනින්න කියලා😅 උන් කරන හැම මෝඩකමටම පලි රජය එහෙම නැත්නම් රටේ ජීවත්වෙන අනිත් අහිංසක මිනිස්සු පාරවල් අවහිර කරනවා කරනවා. උද්ඝෝෂණ කරනවා. උන්ගේ වැරදි හදාගත්තා නම් කිසිම වැරැද්දක් වෙන්නේ නෑනේ😢ලංකාවේ පිරිමි හරිම පෙරේතයි බීමට ඔය බේබදුකමට හින්දා තමයි ඔය පාරවල්වල උද්ඝෝෂණය කර කර නැහෙන්නේ අරක්කු කාලට😅😅හැබැයි පිට කරන්නේ රට වෙනුවෙන් කියලා හොද්දකින් මෝඩ හැත්ත😡

  • @prasannaprasadreams7956
    @prasannaprasadreams7956 วันที่ผ่านมา

    මාලුවා නහින්නෙ කට හින්දා මුන් නහින්නෙත් කට හින්දා😥😥😥

  • @PreshanNadeera
    @PreshanNadeera 2 ชั่วโมงที่ผ่านมา

    මුහුදු රස්සාව කියන්නෙ මහ පුදුමාකාර රස්සාවක් වරායෙන් රැකියාවට පිටත් උනාට පස්සෙ බොන වතුර උගුර සිටන් බත් කන හාල් ඇටෙත් මිල කරන්න බැරි තරම් වටිනව අතේ මොනතරම් සල්ලි තිබුනත් අපට උවමනා දේවල් ගන්න කඩ මුහුද මැද නෑ නේ කාලයක් එකදිගට දින ගත වෙනකොට බෝට්ටුවේ තියන ආහාර පාන හිග වෙනව කොටින්ම පොල් ගෙඩියක් වත් නැති වෙන අවස්තාවල් එනව ගොඩ තියන රස ආහාර මතක් උනත් කන්න ලැබෙන්නෙ නෑ එකදිගට බඩගින්නෙ වැඩ කරනකොට එහෙම මතක් වෙන වෙලාවල් එමටයි..😢 පොල් ගෙඩියක් සීනි පැකට් එකක් ගන්න බොන්න වතුර ටිකක් ඉල්ලගන්න හිතවත් බෝට්ටුවක් ලගට යන්න පැය ගනන් දවස් ගනන් එක දිගට යන අවස්තා තියනව අදුරන්නෙ නැති අය සමහරක් උදවිය හැමෝම නෙවෙයි කන්න හාල් පැකට් එක දෙන්නෙ නැති අවස්තා තියනව එයාලට ඉතින් දොස් කියන්නත් බෑ ඒ වගේ දුක්බර කතා ගොඩක් එක්ක තමයි දීවරයො රස්සාව කරන්නෙ ඒත් දීවරයෙක් වෙන්න හොද ඉවසීමක් දරාගැනීමේ හැකියාව වේල් තුනක් හතරක් නොකා හාමතේ හිටියත් දරා ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනමයි ඕනම අවස්ථාවක ඕනම දෙයක් වෙන්න පුලුවන් ගෙවන හැම තත්පරේම ජීවත අවදානමක් අරගෙන මහ මුහුද මැද ජීවිත ගැට ගහගෙන ජීවත් වෙන්නෙ මටත් තියනව මේ හා සමාන අත්දැකීමක් දවසක් අපිත් ඇහින්ද බීම ටින් වගයක් හැබැයි මං ඒ ගොඩක් විරුද්ද උනා ඒ වැඩේට කාටවත් බොන්න දුන්නෙම නෑ සමහර අය මං එක්ක ටිකක් අමනාපත් උනා හැබැයි එවෙලෙට විතරයි සමහර විට ඇත්තටම ඒ හොද බීම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් හැබැයි අපි දැනගන්න ඕන වියයුත්තෙ මොකද්ද කියා එදා එතන අමරනීය වෙන පානෙ තුබුනත් කාටවත් බොන්න දෙන්නෙ නෑමයි මං අද ඒ ගැන මට නිහතමානී සතුටක් තියනව හැබැයි මියගිය අය ගැන බලවත් කනගාටුවටක් තියනව අපරාදෙ ජීවිත,එයාලගෙන් යැපෙන පව්ල් මොනතරම් අසරණ උනාද අපට වගකීමක් තියනව අපි ගොඩට එනකන් බලං ඉන්න දරු පව්ලක් ඉන්නව කියල හොදට සිහිය තබාගෙන තියන අඩියක් ගානෙ සිහිකල්පනාවෙන් වැඩ කරන්න ඕන මං කලිනුත් කිව්ව මහ මුහුදු ගෙවන හැම තප්පරයක්ම ජීවිත අවදානමේ තියෙන්නෙ විය නොහැක්කක් නොමැත.🥺 මෙයාල සමස්ථ දීවර ප්‍රජාවටම කවදාවත් අමතක නොවෙන පාඩමක් කියල දීලයි ගියේ ඇත්තටම ගොඩක් දුකයි ස්කීපර්ට සෑම ජීවිතයක් ගැනම ලොකු වගකීමක් තියනව ඒක හොදට ඔලුවට කවුරු කවුරුත් ගනීවි මේ පාඩමෙන් අවාසනාවන්ත ලෙසින් ජීවිතයෙන් සමුගත් සියලුම දීවර සහෝදරයන් හට නිවන් සුවය ලැබේවා !😢😢😢😢

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 2 วันที่ผ่านมา +2

    මොනව කරන්නද පෙතෙත කම ත් කැදලකමත් ටත් බිවා කල්පනා කරපල්ල්ලා මෙක මොකද්ද කියලා දැන් ඉතින් නිවන්සුව තමා පර්තනා කරන්ටවෙන්නෙ

  • @ussonlineacademy8159
    @ussonlineacademy8159 วันที่ผ่านมา

    ලංකා වේ ණය 71 ඉදලෙ 100 කල පොනිල්.ලංකා වේ හෙළ යන් ගේ පාලනය හදාගමු ඉන්දියාව ව ගේ.

  • @Malinda_359
    @Malinda_359 วันที่ผ่านมา

    රටක කන බොන දේවල් සාමාන්‍ය මනුස්සයා ට ගන්ඩ පුළුවන් ගණනට දෙනව නම් ඔහොම වෙන්නේ නැහැ 😢

  • @savindubandara254
    @savindubandara254 วันที่ผ่านมา

    ඔන්න බලපන්කෝ හෙට අනිද්දා මුන්ගෙ පවුල් වල එවුන් පාරට බහී බීලා මැරිච්ච එවුන් වෙනුවෙන් රජයෙන් වන්දි දෙන්න ඕනේ කියලා නිකන් ආණ්ඩුවෙන් පොවලා මැරුවා වගේ 😅😅

  • @renokarenoka5219
    @renokarenoka5219 วันที่ผ่านมา

    හොද වැඩේ හැම මගුලම කටේ ගහන්න යනවට

  • @user-ct1tr9xc6w
    @user-ct1tr9xc6w วันที่ผ่านมา

    😢❤

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 2 วันที่ผ่านมา +2

    😢😢😢😢😢😢😢😢😢😢

  • @raniduk.dissanayaka5904
    @raniduk.dissanayaka5904 วันที่ผ่านมา

    හොද වැඩෙ😂

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 วันที่ผ่านมา

    මුහුදේ පාවෙන සියලු බෝතල් අරක්කු නොවේ.

  • @BeautifulScenery-th4gh
    @BeautifulScenery-th4gh 2 วันที่ผ่านมา

    මේ වගේ මෝඩ කාලකන්නි යන එක අව්ලක් නෑ..

  • @motivationhalo
    @motivationhalo วันที่ผ่านมา

    hellicopter ekak yauwe neththe ai?🤔 dura wadida? sea plane ?

  • @Magdalin7
    @Magdalin7 2 วันที่ผ่านมา

    අපි හැමෝම මැරෙනවා තමයි ගොඩ බිම ඉඳන් බේබදු කමට බීල බීල හිමින් මැරෙන අයගෙයි මෙයාල ගෙයි මහ ලොකු වෙනසක් නැහැ

  • @roosranjani2154
    @roosranjani2154 2 วันที่ผ่านมา

    මොලේ කදුලක් තරමි නැති ජතියක්ද මෙි දුක හිතන්න දෙයක් නැහැ පේරතකමේ පුතිපලය මිස😮😮😮

  • @erandabandara9757
    @erandabandara9757 วันที่ผ่านมา

    😢

  • @nadeejajayasooriya2884
    @nadeejajayasooriya2884 วันที่ผ่านมา

    බේබදුකම ඉස්සර උනාම මෙලව සිහියක් නෑ .. හොද වැඩේ..පවු ගෙවල්වල ඉන්න මිනිස්සු 😢😢😢😢
    මුන්ට බොන්න තියනවනම්.. කරන්න යන වැඩෙත් අමතකයි...පෙරේත හැත්ත

  • @DinithKaveesha-eb2op
    @DinithKaveesha-eb2op 2 วันที่ผ่านมา +1

    Minigennada yanne hethikare mechara dolar gena minissunta karadarayak unama beraganna vidiyak nethi thopi okkoma aswela yanna one harinan sea plane ekak yewwanan 1k hari beraganna thibba...... kudu hora hethikaree225 ta monawa hari unaan balanna thibba weda karana speed eka hena hagapan thopita

  • @s.kavee1990
    @s.kavee1990 วันที่ผ่านมา

    බේබද්දන්ට හොදම වැඩේ කාලකන්නි

  • @nowtyshagi6165
    @nowtyshagi6165 วันที่ผ่านมา

    රජය බදු අඩුකරලා මත්පැන් අඩුවට දුන්නනම් ඔකුන් ඔය ජරව බොන්නේ නැ 😢

  • @blackandwhite1442
    @blackandwhite1442 ชั่วโมงที่ผ่านมา

    මේ වගෙ බේබද්දයෙන් ලංකාවේ කොයිතරම් ඇද්ද ?
    මුහුදේ පාවෙලා ආපු විෂ පානය බොන්න තරම් මුං මොකේක්ද
    උන්ට ශෝක දිනයක් නෑ මුං කරපු විනාශය නිසා ගෙදර ගෑනි ළමයින් අනාථයි මේ වගෙ බේබද්දයන් නිසා අද රටත් විනාශයි පසු ගිය කාලෙ කසිප්පු බෝතල් වලට අරුන්ට රටත් පාවා දීපු මුන්ට වෙච්චි දේ නම් හිතා ගන්න පුළුවන් මුං මුහුදේ මැරුණ එක හොදයි ගෙදර අරන් ආව නම් 50කටත් වඩා මැරෙනවා අපිට දුක මුං ගැන නෙමෙයි පවුල ළමයින් ගැන ⏰🇱🇰

  • @mayasri609
    @mayasri609 วันที่ผ่านมา

    කසිප්පු දාපු විදුරක් පෙන්නුවත් ගල්ලෙනක් ඇතුලට හරි අරන් යන්න පුළුවන් රටවටෙන්ම නොදෝමකින් බේබද්දන්

  • @kslokuhewagamage3332
    @kslokuhewagamage3332 วันที่ผ่านมา

    ඉතුරු වෙලා හිටය දෙන්න සින්ගප්පූරු නැවෙන් ගත්තලු.. එක්කෙනෙක් නැති උනාලු.. ඒ පාර බෝට්ටුව අරන් එද්දි මග කැඩුනලු.. එතකොට අර ඉතුරු එක්කෙනා ආයෙ බෝට්ටුවට දාලාද..එයාද බෝට්ටුව ගේන්නෙ.. හරියට කියපල්ලා

  • @lakibaba1043
    @lakibaba1043 วันที่ผ่านมา

    මේ දේවල් අනිත් උන්ට හොඳ පාඩම් ..

  • @akilasenadeera
    @akilasenadeera 2 วันที่ผ่านมา +2

    දකුණේ උන්😹

  • @dumindadammika921
    @dumindadammika921 2 วันที่ผ่านมา

    බීපු උං කෙසේ වෙතත් වෙන මගුලක් උනත් මේ සෙතේම තමයි.

  • @TREEbeardSL
    @TREEbeardSL 2 วันที่ผ่านมา +1

    බේරුන කෙනාව ගැලපෙනවා දේරණට.

  • @mirigamaleelananda7964
    @mirigamaleelananda7964 วันที่ผ่านมา

    බෝට්ටුවේ ගිය ඔක්කොම එකට බිව්වොත් මාලු අල්ලන්නේ මොකාද මූදු යනව කියල බොන එකද කරන්නේ ඒකද මාලු ගිනිගනන්

  • @DinithSriyan-qo4kg
    @DinithSriyan-qo4kg 2 วันที่ผ่านมา +2

    🎉මුන්ට පව් කියන්නත් හොද නෑ,,,බේබද්දො

  • @bad-325
    @bad-325 2 วันที่ผ่านมา +9

    යස වැඩේ 😂😂, බේබද්දොන්ට

    • @SithumIndushara-qd4yh
      @SithumIndushara-qd4yh 2 วันที่ผ่านมา +1

      😒

    • @ishubogahawaththa
      @ishubogahawaththa 2 วันที่ผ่านมา +1

      ශික්....තමුන් මනුස්සයෙක්ද..

    • @akinduoshan3053
      @akinduoshan3053 วันที่ผ่านมา

      උබේ අම්මට හුකන්න අසය් අවජාතක පොන්නය උබේ ඇට දෙකේ උබේ අම්මගේ හුත්තේ මයිල් ගැහක ellanna හිටෙනෝ kari අම්මට හුකන්න

    • @bad-325
      @bad-325 วันที่ผ่านมา +1

      @@ishubogahawaththa ඔව් ඇයි ප්‍රශ්නයක් ද , දැන් අහන්න එපා තමුන්ට මෙහෙම දෙයක් උනොත් මොනා වෙයිද කියලා , මට නම් එහෙම දෙයක් වෙන්න බෑ ,මොකද මං ජීවිතේට alcohol use කරන්නේ නෑ 😁

    • @ishubogahawaththa
      @ishubogahawaththa วันที่ผ่านมา +1

      @@bad-325 mta nm kisima prashnayak nha.thamunge kenek ethana idiya nm blnna thibuna prashne...😏

  • @ArunaBandara-vs2rx
    @ArunaBandara-vs2rx วันที่ผ่านมา

    එක මෝඩ එකෙක් හිටියොත් ඇති එමිනිහා බිඋවොත් අරුත් බිඋවනේ කියලා අනිත් උමුත් බොන්න ඇති ලංකාවේ ඉන්නේ තව එකෙක් කරන දේම කරන මිනිස්සු නේ

  • @ccedirisooriya
    @ccedirisooriya วันที่ผ่านมา

    අරගලයන් කරනවා ,Api tangalle

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh วันที่ผ่านมา

    මොලෙ නෑද්ද අප්පා එහෙම බොතල්.වල දෙවල් බොනවද😮😮😮😮😮 අයියො මොඩ.මිනිසුන් පව් REST IN PEACE

  • @Peace-mx1rz
    @Peace-mx1rz วันที่ผ่านมา

    Adoo mechchra wela yanwada bn

  • @user-bk1rk2jb8k
    @user-bk1rk2jb8k วันที่ผ่านมา

    මේකේ Comments දැක්කොත් මැරුණ එවුන් හතර දෙනාට ඒ ආත්මෙත් එපා වෙයි.මැරිලත් මුන් මෙහෙම බනිනවා කියලා.😂😂

  • @KuRuppu_aRachchi
    @KuRuppu_aRachchi 2 วันที่ผ่านมา +1

    අරක්කු වලට ඔච්චර ආසද 😂

  • @user-ys4ew1gr9q
    @user-ys4ew1gr9q 2 วันที่ผ่านมา

    මුන් වෙනුවෙන් අපේ බදු සල්ලි වියදම් කරන්න එපා..

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏😭😭😭😭

  • @Chanukh
    @Chanukh วันที่ผ่านมา

    ඇත්තටම මොනාද බෝතලෙ තිබ්බෙ

  • @sirohi4513
    @sirohi4513 วันที่ผ่านมา

    හොද වැඩේ බේබදු බල්ල්ට ඔක්කොම මැරිලා පලයව් බේබද්දෝ ඔක්කොම

  • @nileekaarachchige2085
    @nileekaarachchige2085 2 วันที่ผ่านมา

    Mathpan walata thiyena perethakama Nisa thamai me vipatha une..
    Dan suffer wenne pawle Aya thamai ithin..