ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මරන දඬුවම ක්‍රියාත්මක කළයුතුයි.....බදු ගෙවන අපේ මුදල් නාස්ති නොකර. එහෙම වුණොත් රටේ ගොඩක් වැරදි අඩුවෙයි.
😂😂
අනිවාර්යයෙන්
එහෙම වෙන් නෑ අවුරුදු 13 හිරේ ගියා නොකල වැරැද්දකට පුද්ගලයෙක් .ඒවගේ කී දෙනෙක් හිරේ ඇත්ද ??? කොහොමද එල්ලන්නේ .ජරා පෝලීසීයේ අය නිසා
Denewedanawa denenewada. Mama harima kemati. Ñitipatiwaruni aurudu 10,,,,20ednyannaonanesilumaweradikarayanta. Oyadaduwama ñiyamakaranna merata baluwela lokayata dananamagena inne ,,,
@@nishantha1422ඒක රටේ වැරද්දනෙ බන්.මරණ දඬුවම ක්‍රියාත්මක වීම සහ ඒකෙ බරපතල කම සමාජයට පේන්න ඕන.එහෙම නැතුව බන්ධනාගාර පුරවලා රටවල් හදනවා බොරු.
විනිසුරුතුමාට සහ අධිකරණයට හිස නමා ආචාර කරමි. 👍 👍👍👍
Owun maranne ne
අවු20ක් යන්න කලියෙන් අවුරුදු 2ක්5ක් ඇතුලත තීන්දුව දෙනවානම් රට ලස්සනට හැදේවි කුඩු අයට නියම මරණ දඩුවම බාල වයස් දූෂණයට ලක් වීම නියම තරා තිරම නොබලා මරණ දඩුවම
This is my opinion too.
ඇත්තටම ,,,,,,,,🙏
අනිවාර්යයෙන් 😢
හොදම නඩු තින්දුවක්.ජයවේවා ගරු අධිකරණයට.
මීනිමරුවෝ පාර්ලිමේන්තුවේ
@@nishantha1422 ඒව දන්නේ නැහැ .එහෙම ඉන්නවා නම් ඔබට අධිකරණ නඩුවකට යන්න පුළුවන් .
@@RenukaPriyadarshani-cn4lpඔයා බබා .අහින්සක ජනතාවගේ බදු මුදලින් පිනට ජීවත් වෙන රජයේ කෙනෙක් නේද ඔයා.නැතිනම් දේශපාලඥයන් පුකලෙව කාපූ කෙනෙක් .පාර්ලිමේන්තුවේ මීනීමරුවෝ දන් නැද්ද ??
අවුරුදු 20 ක් ගිහිල්ලා තින්දුව දෙන්න
අපේ ලොක්කුන්ටත් ශරීයානීතිය් teeyuthui
අවුරුදු 20 කලින් ඒ මැරුනු කෙනාගෙ පවුලෙ අයගෙ වේදනාව දැන් දැනෙනවා ඇති මේ පවුල් වල හැමෝටම ,
Honda wadee
ඔව් ඒ අදහසට මමත් එකඟයි.
මියයාමත් ප්‍රියයන්ගෙන් වෙන් වීමත් දෙකම දුකයි ..
@@DilhaniPrasadika-vu4zq qqàq
නීතිය අකුරටම ඉටු කරලා නියමයි🙏
නඩු තීන්දුවට ගරු විනිසුරුතුමාට අපගේ උත්තමාචාරය නමුත් පුදුම රටක් ලංකාව කියන්නේ වසර විස්සක් ගියා විත්තිකරුවන්ට දඬුවම් දෙන්න .ලෝකේ කොහෙවත් නැහැ මෙහෙම න්‍යායන් .
👍
නඩුකාරයෝ රට පැනලා හිටියා ද දන්නෙ නෑ ..
අලියෙක් කැලේ කඩාගෙන දුවන කොට හරකෙක් ඇහුවලු ඇයි කියල. අලිය කිව්වලු කැලේ ඉන්න හරක් ඔක්කොම මරන්න කියල රජයෙන් නීතියක් දාල ඒකයි මං දුවන්නෙ කියල. ඉතින් හරක කිව්වලු මංනෙ දුවන්න ඕනෙ ඇයි උඹ දුවන්නෙ කියල. අලිය කිව්වලු මං හරකෙක් නෙමෙයි අලියෙක් කියල උසාවියෙ ඔප්පු කරන්නම අව් රුදු 20ක් වත් යයි ඒකයි මං දුවන්නෙ කියල😂
මුන් කොහොමත් මැරෙන්න ඉන්න උන්නෙ..දැන් වයසයිනෙ...මේක ලංකාවනෙ
Wadak ne kiyala
නියමයි මෙහෙම තමයි වෙන්න ඕනේ
ගරු අධිකරණයට ජයවේවා !
ඔය තීන්දුවක් දුන්නම වෙන්ඩ ඇති මයෙ හිතේ
@@padminijayamanna1799එහෙම කියන්න එපා මොන වැරැද්දක් කලත් මරණ දඩුවම දුන්නයි කියුවහම දුකක් දැනේනව😢😢
@@chandraalwis3874දුක? එතකොට වසර 20 කට කලින් මරණයට ලක්වුන එකා.???
@@S_han1210 එක ඇත්ත එකටනේ දඩුවන් ලැබුනේ
@@S_han1210 ඒක ඔටුවෙක් 😁
ලොකු දෙයක් මරනිය දඩුවම ක්‍රියාත්මක කල යුතුමයි මේ රටේ වෙන අපරාධ නතර විය යුතුමයි ජයවේවා ❤
Ow aniva
සෞදියේ නම් දැනට උන්ගේ කටුවත් හොයාගන්න නෑ...අවුරැදු 20 කට පස්සේ..😂😂😂😂
කළුතර අදිකරණය වගේ රටේ හැම අදිකරනයක්ම මේ වගේ ඉක්මන් තීන්දුවකින් නිවැරදි චුදිතයන්ට දිය යුතුයි.අදිකරණ තුමන් ඇතුළු පොලිස් නිලදරින්ට ස්තුතියි......
මරණ දඩුවම ගැන අපට දැනෙන භීතිය මරණ දඩුවම ලැබූවන් ට නම් නැති ගානයි😢
එකනම් ඇත්ත සැලුට් දාගෙන යන්නෙ
අන්න යක්ක පුත්තු
මරන්නෙ නැති බව දන්නවා ..
@@amarakumariherath4635 ඔව් ඒ කතාවත් ඇත්ත තමා.
Matath okama hithuna
අනේ දැන්වත් ඹය මිනිමරන එක නවත්ත පල්ලා අවදා හරි මෙි විස්සය්න් දඩුවන් දෙනවා කියලා හිතපල්ලා අධ්කරනයට ජයවේවා ❤❤❤
මේ රට හැදෙන්නැත්නැත්තෙ යුක්තිය ඉස්ට වෙන්න ගත වෙන කාලය දිග වැඩි නිසා. මේ සිද්දියට අවු:20ක් කියන්නෙ සුලුපටු කාලයක්ද.😢
👍👍👍
මාස තුනක් හෝ හයක් ඇතුලත නඩු විසදන වැඩපිළිවෙළක් හැදිය යුතුයි. මෙි විදිහට වසර 20 වගේ කාලයක් ගතවෙද්දි අපරාධකරුවන්ගෙන් සමාජයට අනාතවෙන ගෑණුන්ට දරුවන්ට කවුද වගවෙන්නේ...
වසර 20ක්.....පෙරකදොරුවන්ට කොතරම් මුදලක් ගෙවලා ඇද්ද.. කාලය... දනය....
අනුන්ට ගින්දර දීල තමන් පත්උනා නේ ගරු අධිකරණයට අපගේ උත්තමාචාරය 👍👏💪✋ එල්ලුම් ගහ නියම කරානම් මුළු රටේම ජනතාව සතුටු වෙනවා 🇱🇰☸️☪️🕉️✝️🙏💯💯💯
Aniva
මොන ජාතියක උනත් මනුස්සයෙක් මැරෙනවට අපි කැමති නැ.. නමුත් මෙි රටෙි මෙි ආකාරයට නීතිය කිුයාත්මක විය යුතුයි.. සිංහලද, දෙමලද, මුස්ලීමිද අදාල නැ.. රටක් හැදෙන්නනමි නීති පද්දතිව පිරිසිදු විය යුතුයි.. එම තීන්දුවට අප උනත් සතුටු වන්නේ නැත... අපිටත් දුකයි.. මින් ඉදිරියටවත් මිනිසුන් ඉවසීමෙන් යහපත්ව වැඩ කල යතුයි...
රටේ මරණ දඩුවම යනු.එක තැනක සිට ආතල් එකේ කකා බිබි ජිවත්විමයි.
අන්තිමට සිද්ධ වෙන්නේ ජනාධිපති සමාවෙන් එළියට නිදහස ලබන එක තමයි. පස්සේ පරණ අපරාධ සියල්ල ම සිදු කරනවා
ඇත්ත තමයි ඒක.අපෙ ගමෙත් එකෙක් ඉන්නව.පවුලෙ අය ගිහින බලලත් එනවා.ඒක නිසයි ඒ ජොලියෙ යන්නෙ හිනා වෙවි
අපේ රටේ විතරයි එහෙම.
ස්තූතියි, කෙටිකාලයක් තුල නඩු තීන්දුවක් ලබාදුන්නට!
😀🤣😂😃😅😅
😅😅😅
@@napatawelaniradhananda3485 ❤
@@amarakumariherath4635 ❤
.@@amarakumariherath4635
මේක දේශපාලකයන්ටත් ක්‍රියාත්මක කරනවනම් මේ රටේ දුක් විදින මිනිස්සු ගොඩක් kemathi වෙයි 😢
මිනිස් ගාතන කරලා කවදාවත් සැගවෙලා ඉන්න බැරිබව හිතන්න තවත් අවස්තාවක්
නියමයි ගරු අදිකරනයට බෙහෙවින් ම බොහොම ස්තුතියි ජය වේවා
තීන්දුව හොදයි ඒත් මෙච්චර දීර්ඝ කාලයක් ගත්ත එක වැරදියි.ඒ පසුබිම වෙනස් කිරීම කලයුතුය
ගරු අදිකරනයට ජය වේවා එහෙත් ක්‍රියාත්මක කරන්නේ නැති එක තමයි දුක කාලකන්නීනට හොඳ වැඩේ
කරන කලට පව් මීරිය මී සේවිදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ😊
Karana...kalata..Pau mihiriya me sa.....wedinakalata ..duk. dadiwai genisaa...hadena Apu duk..durulana desaa...wedinu manawi duk..Satara apayaa
චොකා මල්ලිලා සුසන්ත පුන්චිනිලමෙලා, අටදෙනෙක් මරපු ලොහාන් රත්වත්තේලා, කරුණා පිල්ලෙයාන් කේ පී සේරම කිසිම අවුලක් නැතිව මිනීමරුවෝ වෙලාත් මේ දුපතේ එළකිරි සුපිරි කිරි ජීවිත ගෙවනවා.. මේ මොන රටක්ද? මේ ඉහල දේශපාලන පන්තිය දුෂිත නිලදාරීන් සහ ද්‍රෝහී ජඩ පුජක රොත්ත සහ මාබිල් ව්‍යාපාරික කිහිපදෙනා සම්පුර්ණ වශයෙන් සමූල ඝාතනය කරන්න අවශ්‍ය දෙයක්... ඊට පස්සේ අලුත්ම රටක් ගොඩනගමු..
ඇත්ත තමයි, එක රටක් නීති ගොඩක්.
තව කියනවා නම් ටිල්වින් සිල්වා, ලාල් කාන්ත,,
@@RumeshMadawa-x4wඅනුර කුමාර,එහෙමත් සම්බන්දයි,හදුන්නෙත්ති
Pathale un..Duppatata witharai neethiya
Marana.daduwama.dunnata.maranne.nehe.ne.allum.gahath.dirala.yanawa.misak
නීතිය ඇති දඩුවම් නැති කාලේක මෙය උතුම් ක්‍රියාවක් ලෙස පෙන්වා ❤❤❤❤❤
අනේ ලොකු දෙයක් ඔහොම කරන්න ඕනේ ජයවේවා
විනිසුරුවරුන්ට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට සහය වුන සියලු දෙනාට අපගේ ආචාරය..
සාර්ථක විමර්ශනයක් සිදුකර චුදිතයන් සිදුකල වරද ගරු අධිකරණයට ඔප්පු කල සියළු පොලිස් නිළධාරින්ට තුති පුදමි.
සාදු සාදු .හොද වැඩේ එදා අර පවුලේ අයටත් කුරුරු ගාතනයේ දුක දැනුනා නේද ..එහෙමනම් සාදාරනයි එහෙත් කෝ එල්ලා මරපල්ලා..හැමෝටම දැනෙන්න අපේ බදු මුදල් වලින් මුන්ට දිදි තියාගෙන ඉන්නේ නැතිව නිති පොතට පමනක් සිමා නොවි
Very good. Country need thìs kind of sentences more and more. Thanks to the High court judge.
අනේ මන්දා අපේ රටේ නීතිය .අවුරුදු 20ක් ගියා දඩුවම ලබා දෙන්න.උන්ගේ ජීවිතේ හොදට සැප විදලා දැන් උන්ට උන්නත් එකයි මැරුනත් එකයි.
මෙවනි විනිසුරු වරු මනව සම්පතක්. අනාගත පරපුර භීතියෙන් පෙලෙන සමයක❤❤❤❤❤
👍👍🙏🙏 ජයවේවා උත්තරීතර ගරු අධ්කරනයට..
මෑත කාලයේ අදිකරනයෙන් අහන්න ලැබුණු සතුටුදායක පුවත .මත්ද්‍රව්‍ය විකුණන අයටත් මරණ දඩුවම නියමයි.මේ රට හදන වැඩේ තියෙන්නේ අදිකරනය අතේ මයි.එය දේශපාලන වහලුන් නොවී කල යුතුයි .
Very good
ශ්‍රී ලංකාවේ නීතියට ගරු කිරීමමගේ සහෝදරයා ඝා#නය කළ 8 දෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. වසර 20කට පසු යුක්තිය ඉටුවේ!!
Mini marala hangila inna ba niyamai niyamai jaya vaw 8 danam marankl hera dala tiyanna oni kala kani hathta
හොද වැඩේ මනුස්සයින් මරනවාට කවුරැත් පනට ආදරෙයි
අධිකරණයට ජය වේවා මින් ඉදිරියට මරණ දඬුවම නියම කළා නම් මේ අහිංසක පුංචි මල් කැකුළු වල් වන දරුවන් අකාලයේ මිය යන්නේ නැත
ගරු අධිකරණයට ස්තුතියි 🙏🙏🙏🙏
වරදක් කරන ඕනෑම කෙනෙකු ට,කරපු වරද සාධාරණ නමි නීතීයඅනිවාර්යෙන් ක්‍රියාත්මක විය යුතුය.වසර ගනනාවක් ගියත්, සත්‍ය ජය ගන්නවා මයි.. ඉවසීම නැතිව තැන විනාශ ය යි.කරන කලට පව් මිහිරියි..විදින කලට දුක් දැඩි වෙනවා.මෙය බලන මිනිසුනේ කවදාවත්තවත් කෙනෙක් නසා තමන් හරි කියන තත්ත්වය ට යන්න එපා..අපි හැමෝටම ඉතාමත් හොඳ පණිවිඩය ක් මෙයින් ලබා දෙනවාඔබත්,මමත්,අපි සෑම දෙනාම එය සිතට ගනිමු.තෙරුවන් සරණ වේ වා.🙏
හොඳ වැඩෙ නියමයි
අවුරුදු 20 ක් ගියාද තීංදුව දෙන්න....?????
විනිසුරුතුමා මගේ ප්‍රණාමය 🙏🙏🙏💪👍 මේ වගේම මේ ඉන්න ම්ලේච්ඡ ඝාතකයින් මරණ දඬුවම් දෙන තෙක් බහුතරයක් ජනතාව බලාපොරොත්තුවෙන් සිටිනවා.විනිසුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏👍👍💪💪🎉🎉🎉
නාගොඩ ටෙහානි දැරියටත් මේවගෙ සාදාරනය අනිවාර්යයෙන් ඉටු වෙන්න ඕන👍
Eki wesa baduwak
ගරැ අධ්කරනයට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤ 👍👍👍
පාස්කු ප්‍රහාරය ට කවද ද රාජපක්ෂලා ව හිරේ දාන්නෙ.
88,89,2023කවදද jvp එවුන් හිරේ දාන්නේ..😡
ඇත්තෙන්ම ගොඩාක් සතුටුයි ලංකාවේ අහන නිවුස් වලින් අහපු හොදම නිවුස් එක රටේ ඇති අපරාධ කාන්තා සහ ළමා අපචාර මේ හැමදේටම දෙන්න ඕන තීන්දුව ඔන්න ඔහොම මරනයක් සිද්ද කරලා දූශනයක් කරලා අවුරුදු ගානක් හිර බත් කාලා එලියට එනවා මගෙ තාත්තා මැරුවේ මට අවුරුදු හතරක් වගෙ පොඩි වයසක ඒ මිනි මරුවො නිදැල්ලෙ ඉන්නවා දැක්කම හිතට දැනෙන වේදනාව කියන්න වචන නෑ .තාත්තා කෙනෙක් නැතුව ජීවිතේ අසරන වෙන වාරයක් ගානේ හිතේ වේදනවා කියන්න තේරෙන්නෙ නෑ හිස නමා අචාර කරනවා ඒ තීන්දුව දුන් සර්ට 🙏🙏🙏
වරද කවුරු කලත් මෙහෙම දඩුවම් දිය යුතුයි .ගරු අධිකරණයට අපගෙ හද පිරි ගවුරවය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺 මේවගෙම මැරුනු කෙනාෆෙ ගෙදර අය විලාප දෙද්දි කොහෙද දන්නෙ නැහැ මෙයාලා හිටියෙ
ඔබවැනි විනිසුරුවරියන් විනිසුරු වරුන්ට අප හදපත්ලෙන් ආශීර්වාද කර ස්තූති කරනවා...මේ රටේ විනය හදන්න, කලුතරට ජයවේවා...
මිනී මරුවෝ සැලියුට් දම දමා බස්එකට නගිනවා. කිසිම භයක් නැහැ.බේරෙන බව විශ්වාසයි වගේ.
ඔව් ඕකුන් ඇපිල් දාල බේරෙනව
ඇත්ත.මේ වල්වැදුන රටේ ඒක නොවුනොත් තමයි පුදුමය.@@padminijayamanna1799
Appil dala rata panii
අධිකරණයට ජය
බුදු අම්මෝ අවුරුදු විස්සක් ...පිස්සු හැදෙයි ...ඔන්න ඕකයි ලංකාවෙ නීතිය ...පුදුම නඩුවිභාගයක් මේ ..අපරාධකාරයාට දඬුවම් දෙන්න බෑ මාසයක් දෙකක් යනකොට නඩු අහල නීතිඥයෝ පොහොසත් උනහම තමයි දඬුවම් දෙන්නේ අවුරුදු විස්සක් යන පුංචි කාලයක් ද ..වල් වැදිච්ච නීතිය ......
කෙනෙක් මරන්න සැලසුම් කරනකොට දෙසැරයක් හිතපල්ලා මිනිසුනේ.මරණයත් දුකක් .ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක්.. ඒක ලෝක ස්වභාවය ..එයා මැරුණා..මේ ගොළු මරන්නෙ නෑ ..එහෙම හිතලා සැනසෙන්න..
හොදම වැඩෙ
අවුරුදු 20 නඩු ඇහුවා ?? තුක් විතරක් .
විනිසුරු තුමනි ඔබ තුමාට උත්තමාචාරය
V.GOOD JUDGEMENT.PLS APPLY THE SAME JUDGEMENT TO ALL CRIMINALS
නීතිය හැමෝටම සමාන උනානම්.... ජීවිත සිය ගණන් බිලිගත්තු උන් පාර්ලිමේන්තුවෙ සැපවිඳිනව...
Unta nithiya agaharu loken
ඒක ඇත්ත
අවුරුදු 20 කට පසුව උන් නඩුව ඈපීල් කලොත් තවත් අවුරුදු 20ක් විතර අහයි නීතිඥයන් හම්බකර ගනි
නියමයි ජයවේවා
මරනීය දන්ඩනය දුන්නට සතුටු නෑ ඒත් අටදෙනෙක් එක්කෙනෙක් මරපු එක කැතයි.😮
මේව තමයි TV නිව්ස් වලට පෙන්නන්ඩ ඕනේ
නියමයි ඔන්න ඔහොම තමයි කරන්න ඕනේ දැන් මරල දාන්න ඕනේ ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏 අපරාද කරුවා නිතිය 🙏🙏🙏
මරණ දඩුවම දුන්නට මොකෝ ක්‍රියාත්මක වෙන්නෙ නැහැනෙ
යකෝ මුස්ලිමි වරුත් මරා ගන්නවද
Hondata beelalu thiyenne ee welawe.Awrudu 21kata kalin wetcha siddiyaklu..pathale un
මෙහෙ නම් තම්බි පාතාල නෑ. උබ දන්න හුත්ත
ලංකාවේ නීතිය ලජ්ජා සහගතයි. කවද මේ රට හැදෙන්න ද..... උඩ ඉන්න උන්ගේ පාදඩ කන් වහන්න නඩු කල් දානවා අවුරුදු ගණන්...
නියමයි...ගරු විනිසුරු තුමනි ඔබට මාගේ ආචාරය...මේ තරන් කල් නොගෙන මේ වගේ උන්ට මරන දඩුවම දෙන්න ඔනි...අනෙත් එක පොඩි දරුවො දූශනය කරන උන්ටත් මරන දඩුවම දිය යුතුයි
Very good . Thanks 👍 all
ඔච්චර කල් ගියේ ඇයි. මරු නීතියක් 😂😂😂😂😂😂😂😂
අවුරුදු 20ක් යනකල් ඉන්න ඔනිද බන් තින්දු දෙන්න
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු නියමයි ඔන්න ඔහොම තමයි කරන්න ඕනේ ආඉ නොකරන්නේ 🙏🙏🙏🙏
ඔන්න අපේ මුතු ඇටයේ නීතිය. මරලා අවුරුදු 20 ක් ඇප ලබා එලියේ. නියමයි.... නියමයි....
Very good, good punisment. ඇයි ද යත්...තව කෙනෙක්ගේ උරුමය තිරිසන්කමින් විනාශ කලානම්...උනුත් ඒ දුකම විඳින්න ඕනේ.. නීතියෙන් බේරුනත් නැතත් අපායේ දුක් විඳීමෙන් අපරාධකාරයින්ට බේරෙන්න බෑමයී..විනිසුරුතුමනී...වරදට ස්ථීරවම වෙනස් කල නොහැකි දැඬුවම් නැවත පටන්ගන්න...නැත්නම් මේ නරකාදීන් වැඩිවෙනවා මේ රටේ.
මිනිමැරුවානම් දඩුවම් විදින්වේනවා
වරද වරදම තමයි.මරන දඩුවම ලබාදීම වෙනුවෙන් හිස නමා ආචාරය
හොද වැඩේ
මරණීය දඩුවම කියලා කියන්නෙ ලංකාවේ මැරෙන කල් සිරබත් කෑමයී..අවුරුදු 20ක් 😮😮😮 ලංකාවේ නීතිය..
හොද වැඩේ කාලකන්නි
මෙිවවත් පාඩම් වලට අරමි ධර්මයට අනුව ජීවත් උනොත් කිසිම කෙනෙකුට වරදින්නේ නෑ
අනිවාර්යෙන් මේ නිතිය ක්‍රියාත්මක කරන්න ඕනි ඉදිරියටම
So proud of you great s Lankan respect you
ලෝකය ගෝලාකාරයි .එදා එයාලය දුන්න ගින්දර අද ඔහෙලට දැනෙනවානෙ. දුරදිග නොහිතා කරන හැම දේකම පිටුපස පසුතැවීමක්ද ඇතිබව සිතන්න
එකනම් සහතික අත්ත
ලංකාවේ මිනිස්සු මරන්නේ සෙල්ලම් බෝනික්කෝ වගේ නිතිය ක්‍රියාත්මක විය යුතුයි අධිකරනයට ස්තුතියි... කුවේට්
Mini marana hama ekatama marana daduwama denna one
හැබැයි චොකා මල්ලිට නං අවුරුදු විස්සක් ගියේ නෑ 🤔🤔🤔🤔🤔🤔
නියමයි නියමයි ඔවුන්ට ඔහොම තමයි කරන්න ඔනි ..
පිස්සු අධිකරණයක්. ඕක කලින් කරලා තිබ්බා නම් වසර 10කින් ඒ මිනිස්සු නිදහස් වෙලා හැසිරීම හොදයි නම්. කොහොමත් අධිකරණ තීන්දු ගොඩක් ඒවා පක්ෂක්ග්රාහීයි වගේම අසාධාරණයි වෙන රටවල් එක්ක බලද්දි ලංකාව එක්ක
සැමට සාමාන වන නීතිය දේශපාලුවන්ටත් සමාන,ම විය යුතුය.
hoda wede garu usawiyata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌 pin
මැරැනු එකා ඉපදිල කසාද බැදල ලමයිනුත් ඇති නඩු තින්දුව දෙන කොට අපේ රටේ මේ රටවල වැඩ්ම අවුරුදු දෙකයි. උව මරලත් ඉවරයි අවුරුදු 20ක් කාලය අපතේ ඇර නිමා කරාට බෙිහෝම ස්තුති 🙏🙏
මේක අවුරුදු ගනන් අදින්නෙ නැතුව ඒ කාලෙම දුන්නන්නම් ඉතාම සාදාරණයි කියල හිතෙනවා
නියමයි
Athatama marana daduwama diya yuthue .
ජය වේවා 🙏🙏🙏🙏👌👌👌👌👍
බලන්න ඒ මිනිස්සු න්ගේ එකමුතු ව. 😥😥 මොනවා උනත් මිනිස්සු .
මේ තමයි හොඳම ක්‍රමය රටේ අපරාධ අඩු කරන්න.
මරන දඬුවම ක්‍රියාත්මක කළයුතුයි.....බදු ගෙවන අපේ මුදල් නාස්ති නොකර. එහෙම වුණොත් රටේ ගොඩක් වැරදි අඩුවෙයි.
😂😂
අනිවාර්යයෙන්
එහෙම වෙන් නෑ අවුරුදු 13 හිරේ ගියා නොකල වැරැද්දකට පුද්ගලයෙක් .ඒවගේ කී දෙනෙක් හිරේ ඇත්ද ??? කොහොමද එල්ලන්නේ .ජරා පෝලීසීයේ අය නිසා
Denewedanawa denenewada. Mama harima kemati. Ñitipatiwaruni aurudu 10,,,,20ednyannaonanesilumaweradikarayanta. Oyadaduwama ñiyamakaranna merata baluwela lokayata dananamagena inne ,,,
@@nishantha1422ඒක රටේ වැරද්දනෙ බන්.මරණ දඬුවම ක්‍රියාත්මක වීම සහ ඒකෙ බරපතල කම සමාජයට පේන්න ඕන.එහෙම නැතුව බන්ධනාගාර පුරවලා රටවල් හදනවා බොරු.
විනිසුරුතුමාට සහ අධිකරණයට හිස නමා ආචාර කරමි. 👍 👍👍👍
Owun maranne ne
අවු20ක් යන්න කලියෙන් අවුරුදු 2ක්5ක් ඇතුලත තීන්දුව දෙනවානම් රට ලස්සනට හැදේවි කුඩු අයට නියම මරණ දඩුවම බාල වයස් දූෂණයට ලක් වීම නියම තරා තිරම නොබලා මරණ දඩුවම
This is my opinion too.
ඇත්තටම ,,,,,,,,🙏
අනිවාර්යයෙන් 😢
හොදම නඩු තින්දුවක්.ජයවේවා ගරු අධිකරණයට.
මීනිමරුවෝ පාර්ලිමේන්තුවේ
@@nishantha1422 ඒව දන්නේ නැහැ .එහෙම ඉන්නවා නම් ඔබට අධිකරණ නඩුවකට යන්න පුළුවන් .
@@RenukaPriyadarshani-cn4lpඔයා බබා .අහින්සක ජනතාවගේ බදු මුදලින් පිනට ජීවත් වෙන රජයේ කෙනෙක් නේද ඔයා.නැතිනම් දේශපාලඥයන් පුකලෙව කාපූ කෙනෙක් .පාර්ලිමේන්තුවේ මීනීමරුවෝ දන් නැද්ද ??
අවුරුදු 20 ක් ගිහිල්ලා තින්දුව දෙන්න
අපේ ලොක්කුන්ටත් ශරීයානීතිය් teeyuthui
අවුරුදු 20 කලින් ඒ මැරුනු කෙනාගෙ පවුලෙ අයගෙ වේදනාව දැන් දැනෙනවා ඇති මේ පවුල් වල හැමෝටම ,
අනිවාර්යයෙන්
Honda wadee
ඔව් ඒ අදහසට මමත් එකඟයි.
මියයාමත් ප්‍රියයන්ගෙන් වෙන් වීමත් දෙකම දුකයි ..
@@DilhaniPrasadika-vu4zq qqàq
නීතිය අකුරටම ඉටු කරලා නියමයි🙏
නඩු තීන්දුවට ගරු විනිසුරුතුමාට අපගේ උත්තමාචාරය නමුත් පුදුම රටක් ලංකාව කියන්නේ වසර විස්සක් ගියා විත්තිකරුවන්ට දඬුවම් දෙන්න .ලෝකේ කොහෙවත් නැහැ මෙහෙම න්‍යායන් .
👍
නඩුකාරයෝ රට පැනලා හිටියා ද දන්නෙ නෑ ..
අලියෙක් කැලේ කඩාගෙන දුවන කොට හරකෙක් ඇහුවලු ඇයි කියල. අලිය කිව්වලු කැලේ ඉන්න හරක් ඔක්කොම මරන්න කියල රජයෙන් නීතියක් දාල ඒකයි මං දුවන්නෙ කියල. ඉතින් හරක කිව්වලු මංනෙ දුවන්න ඕනෙ ඇයි උඹ දුවන්නෙ කියල. අලිය කිව්වලු මං හරකෙක් නෙමෙයි අලියෙක් කියල උසාවියෙ ඔප්පු කරන්නම අව් රුදු 20ක් වත් යයි ඒකයි මං දුවන්නෙ කියල😂
මුන් කොහොමත් මැරෙන්න ඉන්න උන්නෙ..දැන් වයසයිනෙ...මේක ලංකාවනෙ
Wadak ne kiyala
නියමයි මෙහෙම තමයි වෙන්න ඕනේ
ගරු අධිකරණයට ජයවේවා !
ඔය තීන්දුවක් දුන්නම වෙන්ඩ ඇති මයෙ හිතේ
@@padminijayamanna1799එහෙම කියන්න එපා මොන වැරැද්දක් කලත් මරණ දඩුවම දුන්නයි කියුවහම දුකක් දැනේනව😢😢
@@chandraalwis3874දුක? එතකොට වසර 20 කට කලින් මරණයට ලක්වුන එකා.???
@@S_han1210 එක ඇත්ත එකටනේ දඩුවන් ලැබුනේ
@@S_han1210 ඒක ඔටුවෙක් 😁
ලොකු දෙයක් මරනිය දඩුවම ක්‍රියාත්මක කල යුතුමයි මේ රටේ වෙන අපරාධ නතර විය යුතුමයි ජයවේවා ❤
Ow aniva
සෞදියේ නම් දැනට උන්ගේ කටුවත් හොයාගන්න නෑ...අවුරැදු 20 කට පස්සේ..😂😂😂😂
කළුතර අදිකරණය වගේ රටේ හැම අදිකරනයක්ම මේ වගේ ඉක්මන් තීන්දුවකින් නිවැරදි චුදිතයන්ට දිය යුතුයි.
අදිකරණ තුමන් ඇතුළු පොලිස් නිලදරින්ට ස්තුතියි......
මරණ දඩුවම ගැන අපට දැනෙන භීතිය මරණ දඩුවම ලැබූවන් ට නම් නැති ගානයි😢
එකනම් ඇත්ත සැලුට් දාගෙන යන්නෙ
අන්න යක්ක පුත්තු
මරන්නෙ නැති බව දන්නවා ..
@@amarakumariherath4635 ඔව් ඒ කතාවත් ඇත්ත තමා.
Matath okama hithuna
අනේ දැන්වත් ඹය මිනිමරන එක නවත්ත පල්ලා අවදා හරි මෙි විස්සය්න් දඩුවන් දෙනවා කියලා හිතපල්ලා අධ්කරනයට ජයවේවා ❤❤❤
මේ රට හැදෙන්නැත්නැත්තෙ යුක්තිය ඉස්ට වෙන්න ගත වෙන කාලය දිග වැඩි නිසා.
මේ සිද්දියට අවු:20ක් කියන්නෙ සුලුපටු කාලයක්ද.😢
👍👍👍
මාස තුනක් හෝ හයක් ඇතුලත නඩු විසදන වැඩපිළිවෙළක් හැදිය යුතුයි. මෙි විදිහට වසර 20 වගේ කාලයක් ගතවෙද්දි අපරාධකරුවන්ගෙන් සමාජයට අනාතවෙන ගෑණුන්ට දරුවන්ට කවුද වගවෙන්නේ...
වසර 20ක්.....පෙරකදොරුවන්ට කොතරම් මුදලක් ගෙවලා ඇද්ද.. කාලය... දනය....
අනුන්ට ගින්දර දීල තමන් පත්උනා නේ ගරු අධිකරණයට අපගේ උත්තමාචාරය 👍👏💪✋ එල්ලුම් ගහ නියම කරානම් මුළු රටේම ජනතාව සතුටු වෙනවා 🇱🇰☸️☪️🕉️✝️🙏💯💯💯
Aniva
මොන ජාතියක උනත් මනුස්සයෙක් මැරෙනවට අපි කැමති නැ.. නමුත් මෙි රටෙි මෙි ආකාරයට නීතිය කිුයාත්මක විය යුතුයි.. සිංහලද, දෙමලද, මුස්ලීමිද අදාල නැ.. රටක් හැදෙන්නනමි නීති පද්දතිව පිරිසිදු විය යුතුයි.. එම තීන්දුවට අප උනත් සතුටු වන්නේ නැත... අපිටත් දුකයි.. මින් ඉදිරියටවත් මිනිසුන් ඉවසීමෙන් යහපත්ව වැඩ කල යතුයි...
රටේ මරණ දඩුවම යනු.
එක තැනක සිට ආතල් එකේ කකා බිබි ජිවත්විමයි.
අන්තිමට සිද්ධ වෙන්නේ ජනාධිපති සමාවෙන් එළියට නිදහස ලබන එක තමයි. පස්සේ පරණ අපරාධ සියල්ල ම සිදු කරනවා
ඇත්ත තමයි ඒක.අපෙ ගමෙත් එකෙක් ඉන්නව.පවුලෙ අය ගිහින බලලත් එනවා.ඒක නිසයි ඒ ජොලියෙ යන්නෙ හිනා වෙවි
අපේ රටේ විතරයි එහෙම.
අපේ රටේ විතරයි එහෙම.
ස්තූතියි, කෙටිකාලයක් තුල නඩු තීන්දුවක් ලබාදුන්නට!
😀🤣😂😃😅😅
😅😅😅
@@napatawelaniradhananda3485
❤
@@amarakumariherath4635
❤
.@@amarakumariherath4635
මේක දේශපාලකයන්ටත් ක්‍රියාත්මක කරනවනම් මේ රටේ දුක් විදින මිනිස්සු ගොඩක් kemathi වෙයි 😢
මිනිස් ගාතන කරලා කවදාවත් සැගවෙලා ඉන්න බැරිබව හිතන්න තවත් අවස්තාවක්
නියමයි ගරු අදිකරනයට බෙහෙවින් ම බොහොම ස්තුතියි ජය වේවා
තීන්දුව හොදයි ඒත් මෙච්චර දීර්ඝ කාලයක් ගත්ත එක වැරදියි.ඒ පසුබිම වෙනස් කිරීම කලයුතුය
ගරු අදිකරනයට ජය වේවා එහෙත් ක්‍රියාත්මක කරන්නේ නැති එක තමයි දුක කාලකන්නීනට හොඳ වැඩේ
කරන කලට පව් මීරිය මී සේ
විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ😊
Karana...kalata..Pau mihiriya me sa.....wedinakalata ..duk. dadiwai genisaa...hadena Apu duk..durulana desaa...wedinu manawi duk..Satara apayaa
චොකා මල්ලිලා සුසන්ත පුන්චිනිලමෙලා, අටදෙනෙක් මරපු ලොහාන් රත්වත්තේලා, කරුණා පිල්ලෙයාන් කේ පී සේරම කිසිම අවුලක් නැතිව මිනීමරුවෝ වෙලාත් මේ දුපතේ එළකිරි සුපිරි කිරි ජීවිත ගෙවනවා.. මේ මොන රටක්ද? මේ ඉහල දේශපාලන පන්තිය දුෂිත නිලදාරීන් සහ ද්‍රෝහී ජඩ පුජක රොත්ත සහ මාබිල් ව්‍යාපාරික කිහිපදෙනා සම්පුර්ණ වශයෙන් සමූල ඝාතනය කරන්න අවශ්‍ය දෙයක්... ඊට පස්සේ අලුත්ම රටක් ගොඩනගමු..
ඇත්ත තමයි, එක රටක් නීති ගොඩක්.
තව කියනවා නම් ටිල්වින් සිල්වා, ලාල් කාන්ත,,
@@RumeshMadawa-x4wඅනුර කුමාර,එහෙමත් සම්බන්දයි,හදුන්නෙත්ති
Pathale un..Duppatata witharai neethiya
Marana.daduwama.dunnata.maranne.nehe.ne.allum.gahath.dirala.yanawa.misak
නීතිය ඇති දඩුවම් නැති කාලේක මෙය උතුම් ක්‍රියාවක් ලෙස පෙන්වා ❤❤❤❤❤
අනේ ලොකු දෙයක් ඔහොම කරන්න ඕනේ ජයවේවා
විනිසුරුවරුන්ට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට සහය වුන සියලු දෙනාට අපගේ ආචාරය..
සාර්ථක විමර්ශනයක් සිදුකර චුදිතයන් සිදුකල වරද ගරු අධිකරණයට ඔප්පු කල සියළු පොලිස් නිළධාරින්ට තුති පුදමි.
සාදු සාදු .හොද වැඩේ එදා අර පවුලේ අයටත් කුරුරු ගාතනයේ දුක දැනුනා නේද ..එහෙමනම් සාදාරනයි එහෙත් කෝ එල්ලා මරපල්ලා..හැමෝටම දැනෙන්න අපේ බදු මුදල් වලින් මුන්ට දිදි තියාගෙන ඉන්නේ නැතිව නිති පොතට පමනක් සිමා නොවි
Very good. Country need thìs kind of sentences more and more. Thanks to the High court judge.
අනේ මන්දා අපේ රටේ නීතිය .අවුරුදු 20ක් ගියා දඩුවම ලබා දෙන්න.උන්ගේ ජීවිතේ හොදට සැප විදලා දැන් උන්ට උන්නත් එකයි මැරුනත් එකයි.
මෙවනි විනිසුරු වරු මනව සම්පතක්. අනාගත පරපුර භීතියෙන් පෙලෙන සමයක❤❤❤❤❤
👍👍🙏🙏 ජයවේවා උත්තරීතර ගරු අධ්කරනයට..
මෑත කාලයේ අදිකරනයෙන් අහන්න ලැබුණු සතුටුදායක පුවත .මත්ද්‍රව්‍ය විකුණන අයටත් මරණ දඩුවම නියමයි.මේ රට හදන වැඩේ තියෙන්නේ අදිකරනය අතේ මයි.එය දේශපාලන වහලුන් නොවී කල යුතුයි .
Very good
ශ්‍රී ලංකාවේ නීතියට ගරු කිරීම
මගේ සහෝදරයා ඝා#නය කළ 8 දෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. වසර 20කට පසු යුක්තිය ඉටුවේ!!
Mini marala hangila inna ba niyamai niyamai jaya vaw 8 danam marankl hera dala tiyanna oni kala kani hathta
හොද වැඩේ මනුස්සයින් මරනවාට කවුරැත් පනට ආදරෙයි
අධිකරණයට ජය වේවා මින් ඉදිරියට මරණ දඬුවම නියම කළා නම් මේ අහිංසක පුංචි මල් කැකුළු වල් වන දරුවන් අකාලයේ මිය යන්නේ නැත
ගරු අධිකරණයට ස්තුතියි 🙏🙏🙏🙏
ශ්‍රී ලංකාවේ නීතියට ගරු කිරීම
මගේ සහෝදරයා ඝා#නය කළ 8 දෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. වසර 20කට පසු යුක්තිය ඉටුවේ!!
වරදක් කරන ඕනෑම කෙනෙකු ට,කරපු වරද සාධාරණ නමි නීතීය
අනිවාර්යෙන් ක්‍රියාත්මක විය යුතුය.
වසර ගනනාවක් ගියත්, සත්‍ය ජය ගන්නවා මයි.. ඉවසීම නැතිව තැන විනාශ ය යි.
කරන කලට පව් මිහිරියි..
විදින කලට දුක් දැඩි වෙනවා.
මෙය බලන මිනිසුනේ කවදාවත්
තවත් කෙනෙක් නසා තමන් හරි කියන තත්ත්වය ට යන්න එපා..
අපි හැමෝටම ඉතාමත් හොඳ පණිවිඩය ක් මෙයින් ලබා දෙනවා
ඔබත්,මමත්,අපි සෑම දෙනාම එය සිතට ගනිමු.
තෙරුවන් සරණ වේ වා.🙏
හොඳ වැඩෙ නියමයි
අවුරුදු 20 ක් ගියාද තීංදුව දෙන්න....?????
විනිසුරුතුමා මගේ ප්‍රණාමය 🙏🙏🙏💪👍 මේ වගේම මේ ඉන්න ම්ලේච්ඡ ඝාතකයින් මරණ දඬුවම් දෙන තෙක් බහුතරයක් ජනතාව බලාපොරොත්තුවෙන් සිටිනවා.විනිසුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏👍👍💪💪🎉🎉🎉
නාගොඩ ටෙහානි දැරියටත් මේවගෙ සාදාරනය අනිවාර්යයෙන් ඉටු වෙන්න ඕන👍
Eki wesa baduwak
ගරැ අධ්කරනයට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤ 👍👍👍
පාස්කු ප්‍රහාරය ට කවද ද රාජපක්ෂලා ව හිරේ දාන්නෙ.
88,89,2023කවදද jvp එවුන් හිරේ දාන්නේ..😡
ඇත්තෙන්ම ගොඩාක් සතුටුයි ලංකාවේ අහන නිවුස් වලින් අහපු හොදම නිවුස් එක රටේ ඇති අපරාධ කාන්තා සහ ළමා අපචාර මේ හැමදේටම දෙන්න ඕන තීන්දුව ඔන්න ඔහොම මරනයක් සිද්ද කරලා දූශනයක් කරලා අවුරුදු ගානක් හිර බත් කාලා එලියට එනවා මගෙ තාත්තා මැරුවේ මට අවුරුදු හතරක් වගෙ පොඩි වයසක ඒ මිනි මරුවො නිදැල්ලෙ ඉන්නවා දැක්කම හිතට දැනෙන වේදනාව කියන්න වචන නෑ .තාත්තා කෙනෙක් නැතුව ජීවිතේ අසරන වෙන වාරයක් ගානේ හිතේ වේදනවා කියන්න තේරෙන්නෙ නෑ හිස නමා අචාර කරනවා ඒ තීන්දුව දුන් සර්ට 🙏🙏🙏
වරද කවුරු කලත් මෙහෙම දඩුවම් දිය යුතුයි .ගරු අධිකරණයට අපගෙ හද පිරි ගවුරවය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺 මේවගෙම මැරුනු කෙනාෆෙ ගෙදර අය විලාප දෙද්දි කොහෙද දන්නෙ නැහැ මෙයාලා හිටියෙ
ඔබවැනි විනිසුරුවරියන් විනිසුරු වරුන්ට අප හදපත්ලෙන් ආශීර්වාද කර ස්තූති කරනවා...මේ රටේ විනය හදන්න, කලුතරට ජයවේවා...
මිනී මරුවෝ සැලියුට් දම දමා බස්එකට නගිනවා. කිසිම භයක් නැහැ.බේරෙන බව විශ්වාසයි වගේ.
ඔව් ඕකුන් ඇපිල් දාල බේරෙනව
ඇත්ත.මේ වල්වැදුන රටේ ඒක නොවුනොත් තමයි පුදුමය.@@padminijayamanna1799
Appil dala rata panii
අධිකරණයට ජය
බුදු අම්මෝ අවුරුදු විස්සක් ...පිස්සු හැදෙයි ...ඔන්න ඕකයි ලංකාවෙ නීතිය ...පුදුම නඩුවිභාගයක් මේ ..අපරාධකාරයාට දඬුවම් දෙන්න බෑ මාසයක් දෙකක් යනකොට නඩු අහල නීතිඥයෝ පොහොසත් උනහම තමයි දඬුවම් දෙන්නේ අවුරුදු විස්සක් යන පුංචි කාලයක් ද ..වල් වැදිච්ච නීතිය ......
කෙනෙක් මරන්න සැලසුම් කරනකොට දෙසැරයක් හිතපල්ලා මිනිසුනේ.මරණයත් දුකක් .ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක්.. ඒක ලෝක ස්වභාවය ..එයා මැරුණා..මේ ගොළු මරන්නෙ නෑ ..එහෙම හිතලා සැනසෙන්න..
හොදම වැඩෙ
අවුරුදු 20 නඩු ඇහුවා ?? තුක් විතරක් .
විනිසුරු තුමනි ඔබ තුමාට උත්තමාචාරය
V.GOOD JUDGEMENT.PLS APPLY THE SAME JUDGEMENT TO ALL CRIMINALS
නීතිය හැමෝටම සමාන උනානම්.... ජීවිත සිය ගණන් බිලිගත්තු උන් පාර්ලිමේන්තුවෙ සැපවිඳිනව...
Unta nithiya agaharu loken
ඒක ඇත්ත
අවුරුදු 20 කට පසුව උන් නඩුව ඈපීල් කලොත් තවත් අවුරුදු 20ක් විතර අහයි නීතිඥයන් හම්බකර ගනි
නියමයි ජයවේවා
මරනීය දන්ඩනය දුන්නට සතුටු නෑ ඒත් අටදෙනෙක් එක්කෙනෙක් මරපු එක කැතයි.😮
මේව තමයි TV නිව්ස් වලට පෙන්නන්ඩ ඕනේ
👍
නියමයි ඔන්න ඔහොම තමයි කරන්න ඕනේ දැන් මරල දාන්න ඕනේ ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏 අපරාද කරුවා නිතිය 🙏🙏🙏
මරණ දඩුවම දුන්නට මොකෝ ක්‍රියාත්මක වෙන්නෙ නැහැනෙ
යකෝ මුස්ලිමි වරුත් මරා ගන්නවද
Hondata beelalu thiyenne ee welawe.Awrudu 21kata kalin wetcha siddiyaklu..pathale un
මෙහෙ නම් තම්බි පාතාල නෑ. උබ දන්න හුත්ත
ලංකාවේ නීතිය ලජ්ජා සහගතයි. කවද මේ රට හැදෙන්න ද..... උඩ ඉන්න උන්ගේ පාදඩ කන් වහන්න නඩු කල් දානවා අවුරුදු ගණන්...
නියමයි...ගරු විනිසුරු තුමනි ඔබට මාගේ ආචාරය...මේ තරන් කල් නොගෙන මේ වගේ උන්ට මරන දඩුවම දෙන්න ඔනි...අනෙත් එක පොඩි දරුවො දූශනය කරන උන්ටත් මරන දඩුවම දිය යුතුයි
Very good . Thanks 👍 all
ඔච්චර කල් ගියේ ඇයි. මරු නීතියක් 😂😂😂😂😂😂😂😂
අවුරුදු 20ක් යනකල් ඉන්න ඔනිද බන් තින්දු දෙන්න
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු නියමයි ඔන්න ඔහොම තමයි කරන්න ඕනේ ආඉ නොකරන්නේ 🙏🙏🙏🙏
ඔන්න අපේ මුතු ඇටයේ නීතිය. මරලා අවුරුදු 20 ක් ඇප ලබා එලියේ. නියමයි.... නියමයි....
Very good, good punisment. ඇයි ද යත්...තව කෙනෙක්ගේ උරුමය තිරිසන්කමින් විනාශ කලානම්...උනුත් ඒ දුකම විඳින්න ඕනේ.. නීතියෙන් බේරුනත් නැතත් අපායේ දුක් විඳීමෙන් අපරාධකාරයින්ට බේරෙන්න බෑමයී..
විනිසුරුතුමනී...වරදට ස්ථීරවම වෙනස් කල නොහැකි දැඬුවම් නැවත පටන්ගන්න...
නැත්නම් මේ නරකාදීන් වැඩිවෙනවා මේ රටේ.