Is it a must to use the timer when boiling water or can we just use the temperature? Also, the temperature should be always 2000wt or can it be less than 2000wt?
Me thiyana function walin, normal curry ehema hadanakota select karanna oni hot pot kiyana ekada.nathnam heating da.ewaye wenasa tikak pahadili karanna puluwanda? Thank you
Mr Meka Kiyana plz. Wadath Hoda Elawalu E Kuwe Curry's 🥘 Uyana Coconut 🥥 Kiri Dala gas Eke Wage Infrared Cooker 🍳 Ekada Natnan Singer Multi Cooker 🍳 Ekada. Safe and easy to use and No Issues. Thanks 👍🏼
Digital Kiyane Mokakda. Digital Nati Infrared Cookers Tiyenawa Da. Ewaye Wenasak Tiyenawa Da. Wadath Hoda Infrared Cooker 🍳 1 Mokakda. Thanks 👍🏼 So much
@@ellagenaproduction9816 thank you so much sir. Deep fry karanavanam monadha select karanda oney? Adhai use kale 1st time. Use kalata passe heating ring eke white colour marks vage thiyenava? Eka prashnayakdha?
Can v buy it from matara or galle
Sir, I live in colombo 6. Where is this available? What is d price pls?
Can you tell me the price' and from where can we buy it ( near Rathapura)
Currently out of stock
Is there any health risk by using this product for a longer period... I am using this product during past three months
Currently there is no such problem with the product, but it is good to be careful about the condition of the pot being used
Lock function eka active karanne kohomada?touch kalata weda ne
තප්පර තුනක් tuch කරගෙන ඉන්න
What does the "lock" function do?
How cost is this? From where can buy this?
Daraz
wtf...I left an answer for this but it's been deleted :O
Kohenda ganne puluwan.price ...man bentara.order karala ganne puluwanda.reply ple.
දැනට stocks නැහැ
any solar stove in market?
I'm from gampaha. Where can I buy this please. And what is the price.
I will let you know as soon as I receive an inbox message
@@ellagenaproduction9816 I also need to know sir. (I'm also from Gampaha)
@@ellagenaproduction9816 what is the price
@@sameera1018 dinapala බලන්න
@@vihangalls3381 කලින් තිබුණේ Rs,19990
Aiya lock eka gana poddak keyanna
Brother මේක තත්පර 3 ක් long press කරගෙන හිටියා නම් පැනල් එක lock වෙනවා ආයිත් unlock කරන්නේ ඒ විදියට
Currant bila kohomada .induction cooker ekata wada aduida wrdida
Induction එකට වැඩිය
Induction ඒකෙ පාවිච්චි කරන pot හරි ගණන්
Where from tgis ciok canbe buy?
How much and from where can I buy this cooker?.
The old price is no longer where you are
@@prasanthidalugama7154 abans බැලුවේ නැද්ද
My nearest city is moratuwa. This cooker is not in abans and big deal also
@@prasanthidalugama7154
Pettah ekay shops wala balanna
28000/= now price
Geepas Gic 33014 model eka hodai da?
හොඳයි දැනට බඩු අඩුයි ගන්න නැ
ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට .මෙම brand එක මිලදී ගත හැකි ස්ථාන සදහන් කරන්න .
ඔබට ළඟම නගරය කියන්න
බත්තරමුල්ල ,නුගේගොඩ ,කොළඹ .
@@a.s.paluthge3987 dinapala බලන්න ,
kandy kohenda ganne
Where can we buy?
Is it a must to use the timer when boiling water or can we just use the temperature? Also, the temperature should be always 2000wt or can it be less than 2000wt?
geepas Infrared cooker eka dan kiyada. Colaba koheda ganna thiyenne.
ඔයා කොහෙද
Pettah ekay balanna
Den 28000/
Kohenda ganne kiyak wenawada
ඔයා කොහෙද
Thank you for the information. From where can I buy this and how much is this?
The previous price was only Rs. 19999. The new price may change. What is your nearest city?
@@ellagenaproduction9816 where can I buy this? City is Colombo
Switch off karanne kohomada
Power button ඒකෙන්
Kohomada ganna puluwan
කොහෙද ඔයා
@@ellagenaproduction9816 ahangama
Price
Sharirayata hitakarada??? Mmat gtta me brand ekama.
කිසිදු අනතුරක් නෑ
Do this need a 13v or 15v socket?
13
230v 13A Ampier
15A socket ekakda use keranna one? Normal 5A socket ekata gahanna barida?
පුළුවන්
5A ගහන්න එපා. ගෙදර කුස්සියට 6c බ්‍රේකර් එකක් නම් මුලින්ම ඒක මරු කරන්න
Meka wood surface ekak uda thibbbata kamknadda? Table ekaka wage?
ගැටලුවක් නැහැ
I am at Colombo. I need to buy the same model. I visited so many shops but could not find. From where can I buy this in colombo.
Dinapala electrical
@@ellagenaproduction9816 not available at dinapala
@@indranigoonewardena8949
Pettah ekay balanna
28000/ den
where can I buy
were are you
Me thiyana function walin, normal curry ehema hadanakota select karanna oni hot pot kiyana ekada.nathnam heating da.ewaye wenasa tikak pahadili karanna puluwanda? Thank you
ඕව් function heating ඒකෙන් ඔයාට temperature එක adjust කරන්න පුළුවන් ඔයා හදන කරිය අනුව පැහැදිලි නැති නම් කියන්න
Naha.man ahanne mona function ekada select karanna oni.
@@wimarshiherath9974 heating function
Thank you
Meka Ganna the yenne koheda
ඔයාට ළඟ නගරය මොකක්ද
Where to buy, what is the price
මේකෙන් භාජනයක් රත් කළාට පස්සෙ විනාඩි 20ක් යනකන් තව භාජනයක් ඒකෙ තියල ආපහු on කරන්න බැරිද,
නැත්තන් භාජනයක් රත් වෙලා ඉවර උනාට පස්සෙ high temperature indicator එක තියෙද්දි ම ඒක අයින් කරල තව භාජනයක් තියල ආපහු on කරන්න පුළුවන් ද?
පුළුවන් ගැටලුවක් නැහැ
Geepas cooker costs more than Rs 35000/- now..
How about the brand name krypton?
It is ok?
More and more items are counted, take a good look at it and there is nothing to do
@@ellagenaproduction9816 thank for your reply
Kohenda ganna thiyenne
Plus minus heat control wemne nane anith mode ekata yanawa
හරියට පැහැදිලි ව කියන්න
Whats best between infrared cooker and induction cooker ?
Induction is better but used pots are more expensive
Is this good for health.infrared ?
Mr Meka Kiyana plz. Wadath Hoda Elawalu E Kuwe Curry's 🥘 Uyana Coconut 🥥 Kiri Dala gas Eke Wage Infrared Cooker 🍳 Ekada Natnan Singer Multi Cooker 🍳 Ekada. Safe and easy to use and No Issues. Thanks 👍🏼
මෙහෙමයි multi cooker එක කියන්නේ ගොඩාක් දේවල් කරන උපකරණයක් විවිධ කෑම හදාගන්න පුළුවන් infrared cooker එක කියන්නේ අපිට ඕනෑ භාජනයක් රත් කරලා කෑම හදාගන්න ගන්න පුළුවන් cooker එකක් ඔයා inbox messages එකක් දාන්න මම පැහැදිලි කරලා දෙන්නම්
From where can i purchase this cooker?
Tell me where you are
@@ellagenaproduction9816 Dehiwala..
@@ellagenaproduction9816 I need a infra redcooker send yr contact details pls
I'm from gampaha. Where can i buy this
Meka use karana welawata whatura hari hodi hari uthurala heating plate eka udata watunoth pupuraida?
අනිවාර්යයෙන්
මට පිලියන්දළින් ගන්න පුලුවන් තැනක් කියන්න .
Stock thiyena shop ekak kiyanna please
අනිවාර්යයෙන් ඉන්න හොයල දෙන්න
Do not pull out the plug before surface cool down in 20 mins . ඒ කියන්නේ ව්නාඩ් 20 ක් fan එක on එකේ තියෙන්න ඕන කියන එකද
එහෙම අවශ්‍ය නැහැ
Digital Kiyane Mokakda. Digital Nati Infrared Cookers Tiyenawa Da. Ewaye Wenasak Tiyenawa Da. Wadath Hoda Infrared Cooker 🍳 1 Mokakda. Thanks 👍🏼 So much
Digital කියන්නේ controller panel එක විතරයි අනික් ඒවා button එක press කරන ඒවා තියෙනවා දෙකම ගැටලුවක් නැ
@@ellagenaproduction9816 Thanks 👍🏼 For Your Friendly and Helpful Responded. Isarata Mese Important 📹 Dana. We Will See.
Stay Safe
@@harshanisamarawickrama2209 ගැටලුවක් මතු වුණොත් කියන්න
@@ellagenaproduction9816 🆗.
Thanks So Much
@@harshanisamarawickrama2209 ඔයාගෙ chanal එකක් තියෙනවා නේද congratulations
මෙම ලිප ඉතාමත් හොඳයි
මේ model එක කොහෙන්ද ගන්න තියෙන්නේ??
දැනට stocks නැහැ
Evok lanka eke thiyenawa bazar.lk eketh thiyenawa
මම වැඩ ගොඩක් කර ගත්තා super
Current eka godak yanwada
Kohenda gatte .mila kiyada
Current godak consume karanwada
ටිකක්
Kalutara kohed a ganna tinne
Abans
වැඩිපුර current යන්නේ hotplate එකට ද interfered cook එකට ද
Kohenda ganna puluwan
ළඟම නගරය මොකක් ද
meka genna ganna puluhanda
ඔයා කොහෙද
Whats the difference between this model and the Geepas 2200?
අර කවයේ ප්‍රමානයට වඩා කුඩා pot එකක් පාවිච්චි කළ හැකිද. මා ගාව තියෙන්නෙ geepas GIC33014
පුළුවන්
Ganne kohomada
ඔයා කොහෙද
@@ellagenaproduction9816 elpitiya
Thank you me wge Video ekak krata.mama inne mount Lavinia wala.me brand ekama ganna tyna place ekak kiynna puluwnda
Mount lavinia abans elite එකට යන්න ගන්න පුළුවන්
@@ellagenaproduction9816 mama beluwa tibbe ne.
@@ellagenaproduction9816 anyway thank you Video ekata 🤍
Bath ehema uyanava nm mona function ekadha select karanda oney?
Steam සහ heating දෙකම භාවිතා කරලා පුළුවන්
@@ellagenaproduction9816 thank you so much sir. Deep fry karanavanam monadha select karanda oney? Adhai use kale 1st time. Use kalata passe heating ring eke white colour marks vage thiyenava? Eka prashnayakdha?
@@Sheyfai ඒක ගැටලුවක් නැ heat වුණාට පසුව වතුර වැටීම අවදානම්
@@ellagenaproduction9816 thank you so much sir for your help..means a lot in this hard time🙂👍
@@Sheyfai thanks
From whear can I buy infrar.red cooker
ගන්නේ කොහෙන්ද
කොහෙද ඔයා
අපි ගත්තෙ Infurade - HSHIVAKI model H-0003 . ඒක russian made cooker e එකක් කිව්ව . Gurantee 6 months. එක ඔබ සදහන් කරන model එකට සමානද. Pl. reply.
Functions අඩුයි නමුත් ගැටලුවක් නැහැ Rs 14300 වගේ යන්නේ
මේක කොහෙන්ද ගන්න පුලුවන් මට?
ඔයා කොහෙද
මම කලුතර
@@ellagenaproduction9816 ??
Infrared Cooker එකේ වරකට උයන්න පුළුවන් උපරිම වේලාවක් තියෙනවද? මිනිත්තු 15ක් වගේ ද උපරිම ON කරලා තියන්න පුළුවන් උපදෙස් අනුව? පොඩ්ඩක් පැහැදිලි කරනව ද?
එහෙම ගැටලුවක් නැ overload වුණොත් ඒකට ආරක්ෂා protection එකක් තියෙනවා
Power supply එක 13A වෙන්න oneda? Normal 5A plug එකක් use karanna බැරිද?
නෑ normal 5 A
Thank you very much
Kohende ganna puluwan I'm from kandy electricity bill eke kohamade
කටුගස්තොට abans elite
WHERE I CAN BUY THIS
Abans
Rice ekak hadaganna kochchara current bilak yanwada?
එක පාවිච්චි කරන පිළිවෙළ අනුව නිතර පාවිච්චි කරන්නේ නැතිනම් ලොකු current bilak එන්නේ නැ
Colombo walin kohenda ganne
ළඟම abans එකට යන්න
කොහොමද ගනන්.ගන්නෙ කොහොමද
,කලින් තිබුණේ Rs,19990 දැනට stock නැහැ ඔයාට ළඟම නගරය මොකක්ද
ගාල්ලෙ
මහරගම, කොට්ටාවේ ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්ද
0112 086 611
Useful video. Monthly electricity kochara eida
The order in which it is used varies
උතුරලා ගිහින් වතුර මොනවා හරි වැටුනොත් පුපුරනවද?
ඒක ගැන අවධානය යොමු කරන්න වෙන්න පුළුවන්
Lock ගැන පැහැදිලිකරන්න
මේකට lock එකක් එන්නේ පැනල් එකට
where can I buy?
Abans
භාජනයක් නැතුව දැලක් වගේ තියල ග්‍රිල් කරන්න වගේ පුලුවන්ද ?
බැහැ ඒක සාර්ථක නෑ ඒකට බාබකිව් gril එකක් තියෙනවා මම ළඟදීම ඒකට vedio එකක් දාන්නම්
මේක ගන්නෙ කොහෙන්ද කරන්ට් බිල ගොඩක් වැඩීද මැටි භාජනත් මේකට පාවිච්චි කරන්න පුලුවන්ද?
ඔයාට ළඟම නගරයේ abans elite එකට යන්න පාවිච්චි කරන පිළිවෙළ අනුව current බීල flat ඕනෑ භාජනයකට support කරනවා මැටි භාජනය flat එකක් වුණා වුණත් රත් වෙන්න වෙලා යනවා
මැටි භාජන පුපුරනවා
Induction eka hodai..current bila adui...ss ewa witarai wage support karana
How much?
Rs,16990
එක දිගට විනාඩි 30ට වඩා පාවිච්චි කලොත් cooker එකට හානියක් වෙන්න පුලුවන්ද , please reply
නැහැ overload protection එකක් තියෙනවා ගැටලුවක් නැහැ
@@ellagenaproduction9816 thank you very much
How much is this?
Rs16990
Where from can be buy?
Infarred එකද induction එකද ඉක්මනට උයන්න පුලුවන්? Current එක අඩු මොකේද?
Induction electricity අතින් හොඳයි හැබැයි induction එකේ හැම pot එකක්ම තියන්න බැහැ
Induction cooker එක පිළිකා රෝගයට බලපායි ද යන්න දන්නවාද
@@dinaliperera6561 මේක තාපය ලබා ගන්නේ භාජනයක් තුළට microwave වල වගේ කිරණ ආහාර සමඟ ගැටීමක් නැති නිසා එහෙම ගැටලුවක් නැත යන්න නිෂ්පාදනය සමාගම පවසා ඇත
@@ellagenaproduction9816 Thank you very much
Kohomada off karanne
Power button එක පාවිච්චි කරන්න
Price eka. Delivery karanna. Number eka denna
ඔයා කොහෙද
@@ellagenaproduction9816 kandy
@@shiromiathapaththu7039 inbox message එකක් දාන්න
Meke non stick pan තියන්න puluwanda
පුළුවන්
මහනුවර කොහෙන්ද ගන්න පුළුවන්.
Dinapala බලන්න
ස්තූතියි ඔබට, Gepass brand එකෙන් ගත්තේ, 27500/- ක් උනා 6 months warranty. Product එක නියමයි. Induction cooker එකට වඩා නම් හොදයි වගේ. Induction එකේ බාජනේ උස්සපු ගමන් ලිප off වෙනව හරිම කරදරයි
@@උදාරඅලහකෝන් ane oya gatte kohnda mata contact number ekak dennako
මහනුවර කච්චේරිය පාරේ තියන දිනපාල එකට යන්න. No එක Google කරලා හොයා ගන්න බලන්න. දැන් බිල් එක මන් ළග නෑ.
Krypton brand 1 hodada.Geepas tibbe naa
මේ වෙලාවෙ බඩු පොඩ්ඩක් අඩුයි
1500w range eke infrared cocker nadda
තියෙනවා දැනට ලංකාවේ නැහැ
How much
Rs,16990
Infrared cooker eke BBQ danne kohomada
Grill එකක් තියලා කරන්න පුළුවන්
@@ellagenaproduction9816 grill ekak tibbama plate ekata juices watenawa neda
@@withanagedonachamilabuddhi6138 ඕව යටට haff pot එකක් තියන්න
කඩවත ගනේමුල්ල අවට ගන්න තියන්නෙ කොහෙද?
මොකක්ද හොද බ්‍රෑන්ඩ් එක?
Gpaas එකේ වර්ග දෙකක් තියනවා..ඒ දෙකෙන් මොකක්ද හොද..එකක දෙපැත්තේ හැඩ්ල් දෙකක් තියනවා.අනිත් එකේ නෑ..
දෙකම හොඳයි තවත් එනවා sanford කියලා brand එකක් එකත් හොඳයි ඔයාට ගම්පහ abans elite එකට යන්න එතැන තියෙනවා
Best
Mata ganna one ganna number eka ewanawada
Inbox messages එකක් දාන්න
@@ellagenaproduction9816 FB account eka ewanna inbox msg ekak danna
@@shiromiathapaththu7039 ඔයාට ළඟ නගරය මොකක්ද
@@ellagenaproduction9816 kandy
@@shiromiathapaththu7039 dinapala බැලුවේ නැද්ද
Apitath infrared cooker ekak thiyenawa 😀😀😀
Good
@@ellagenaproduction9816 puluwannam oka wada karana hati kiyala denna
@@iresl77 on කරලා function එකට ගිහිල්ලා temperature select කරන්න
@@ellagenaproduction9816 Thank you very much
Kohendaganne
කොහෙද ඔයා
කෑම වර්ග හදන ගැලපෙන function එක ගැන පැහැදිලි කරන්න
අනිවාර්යයෙන්
මමත් එකක් ගත්තා.
apigawa oya lipa thiyanawa 8900 dennam. ona aya kiyanna,
Brand newd? Contact number
Koheda shop eka thiynne..mata con num eka danna
oyage shop koheda thiyanne
GANNA TIYENNE COHEDA
ළඟ නගරය කොහෙද
කුරුණෑගල අවට කොහෙන්ද ගන්න පුළුවන්
මිස් කුරුණෑගල abans elite එකට යන්න ගන්න පුළුවන්
Ok. Thanks
මෙම ලිප මිලදී ගන්න පුළුවන් කොහෙන් ද?
Abans
Rs9900/=
AKRU home plus
Naula,Hettipola,Rattota.
මැටි භාජන පාවිච්චි කරන්න පුළුවන් ද?
පුළුවන් flat එකක් වෙන්න ඕනෑ රත් වීමට වැඩි කාලයක් ගත වෙනවා
Hi bro
මමත් ගත්තා. Rs.16900.00. හොඳ Product එකක්.
Good
Ona abans aheka tinawada
මම ගත්තෙ පානදුර Ranga එකෙන්.
👍
@@sandunikaushalya3049 ගන්න පුළුවන්
Tecsonic infrared එක ගත්තා 13500... 1year warranty
Good
Gaththa thana kiyanna puluwan da ?
Kohenda gaththe