You removed the chlorine crystals those crystals used to purefy the water no need a filter better drink pipe water directly there is video indian lady demonstrated who to do what you did just using ballpoint pen clip
Thank you so much brother. Will try this tomorrow. Ada leak wenna patan gatta. Hithaganna baruwa hitiye mokada kiyala. Passe dakke lock eka red wela thiyenawa. Bless you
Pureit customer service is d very very bad. I hv complained abt my pureit. They didn't come to solve it. Now complaim is one month old. Customer hotline told me that no technician available and all ar going to promote pureit. 😅😅😅😅😅 Until now they not coming. Now one month gone..😡😡😡😡
මම අද මේ ගැන පලවෙනි වතාවට හෙවුවු. සිංහලෙන් දැක්ක එකම විිිඩියෝ එක. අනිත් සේරම හිංදි. යමක් එකතු කරන්න අවශයි මේකට . ක්ලෝරිින් පෙත්ත නැති නිසා, හැදුවට පස්සෙ ඒකෙන් වෙන කාර්යය වෙන්නෙ නැ. ඒගැන බලන අය දැනුවත් නැ
Thank you very much. It's great..
Mehema karama wathura filter wenwada eke wenasak tyenwada
Filter Eka tap Eka kaduna. Can you replace it?
Patta waddek machan uba. Thank you so much 😊
ස්තුතිය ❤❤🙏
ඕක කපන්න ඕන නැ. Inlet එක බැලුවම පේනවා පොඩි තුඩක් වගේ එකක් ඇවිල්ලා කියලා. ඒක ආයේ උඩට යන්න පැනක ක්ලිප් එකක කෑල්ලක් වගේ එබුවනම් ඇති
Podk explained karpnko
ඇට්ලස් චූටි පෑනක කිප් එකේ කෑල්ල කඩල ගහල හයිකරා වැඩේ හරිගියා.🙏🙏🙏
ක්ලෝරීන් අයින් කලවිට එමගින් සිදුවන කටයුත්ත සිදුවෙන්නෙ නැහැනෙ. මේක එච්චරම හොද දෙයක් කියල හිතන්න ටිකක් අමාරුයි නෙද
Ow aththa , a wenuwata kalli daganna puluwan , ehema kaloth hodai
You removed the chlorine crystals those crystals used to purefy the water no need a filter better drink pipe water directly there is video indian lady demonstrated who to do what you did just using ballpoint pen clip
Thanks...🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තුති
Oka ohoma karath athule carbon filter walinuth perenne nathuwa yanwne tika kalayak giyama.ekta wisadumak ndda?
ඔව් 😢
ඔය කිට් එක රතු පෙන්නන්න කොච්චර කල් යනවද?එතකොට අනිවාරෙන් මාරු කරන්න ඕනෙද?ඕක මාරු කරේ නැතුව ඔයා කියපු විදිහට කරොත් වතුර පිරිසිදු වෙන්නෙ නැද්ද ?
The kit can filter only 1500 Liters.
Very useful
මේ පිල්ටර් එක.හොදද.ගන්න ඉන්නෙ
Thank you ❤️
Gum gala alawana 1ata aualak nadda?
Awulak na
Thank you
Tank you
Thank you so much brother. Will try this tomorrow. Ada leak wenna patan gatta. Hithaganna baruwa hitiye mokada kiyala. Passe dakke lock eka red wela thiyenawa. Bless you
filter eke kothanada oya filter lock eka thiyenne
uda Paththen thiyana nilpata podi kalle thiyenne
There's no point water tight sealing it. There's a big square hole in it.
How helpful is it to have English heading and then Hindi commentary?
ඉන්ඩිකේටර් එකේ රතු පාට කොටස පහතට ඇවිත් නැහැ. ඒත් වතුර පෙරෙන්නෙත් නෑ. හේතුව හිතාගන්න බෑ.
Call 0117 695 695
මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. පිළිතුරක් දාන්නකෝ.
@@suhasdulnitha4282 මමත් ඔය ප්‍රශ්නෙ අහල අවුරුද්දක් වෙනවා ඒත් මටත් තවම පිලිතුරැ නෑ.
Pureit customer service is d very very bad. I hv complained abt my pureit. They didn't come to solve it. Now complaim is one month old. Customer hotline told me that no technician available and all ar going to promote pureit. 😅😅😅😅😅 Until now they not coming. Now one month gone..😡😡😡😡
Apita chlorine tibba tube ekata Chlorine refill karanna barida?
Puluwan ,akath iwara wuna gaman apahu lock wenawa
@@pramoktechvlog8330 👍👍. ස්තුතියි පැහැදිලි කිරීමට. ඒ කියන්නේ අපි රුපියල් 2000/= ගානේ දීල තියෙන්නේ ක්ලෝරීන් කැටේකට..... Water Board එකේ වතුර කොහොමත් ක්ලොරීන් වලින් පිරිසිදු කරලා එන්නේ. Carbon Filters 2න් තමයි බැර ලෝහ ආදිය පෙරලා දෙන්නේ, නමුත් එම filters 2 භාවිතයට සුදුසු හෝ නොසුදුසු වීම මත නෙවෙයි අපිට 2000ක් දීල Germ Kill unit එක මාරු කරන්න කියන්නේ. Clever marketing, Unilever 😁
@@jaliyagunasekera2673 ඔව්, හැමතනම මාකටින් තමා, අපි පොඩි දේකට ලොකු ගානක් දෙන්නේ
@@pramoktechvlog8330 iwara wenne tika dwskta klin maru krnna barida
@@lasiththarinda474 puluwan